හදහනට අනුව විදේශගත රැකියාවකින් සාර්ථක වන ආකාරය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • විවාහයත් සමග ධනවත් වීමට මග පාදන ග්‍රහ බලය හදුනා ගනිමු
    • විවාහයෙන් පසු ඔබට ලැබෙ...
    ඔබේ සහකරු හෝ සහකාරිය ගැන දැනගන්න
    • විවාහයෙන් පසු ඔබට ලැබෙ...
    ඔබේ සහකරු හෝ සහකාරිය කවුද
    • ඔබේ අනාගත සහකරු හෝ සහක...
    යුග දිවිය බිදී යා හැකි අවස්ථා හදහනක සටහන් වන අයුරු
    • යුග දිවිය බිදී යා හැකි...
    For more information
    0712805523,0718625431
    ජ්‍යොතිෂය යනු වටිනා ගැඹුරු විෂය ධාරාවකි මානව වර්ගයාගේ යහපත සාර්ථකත්වය සදහා එය තුලින් ලබා ගත හැකි ප්‍රයෝජන ඉමහත්ය වර්තමානයේ ජ්‍යොතිෂය නම් වූ වටිනා මාහැඟි විෂය යන්ත්‍ර මන්ත්‍ර පුද පූජා හා මිත්‍යා සංකල්ප තුලින් විනාශ වෙමින් පවතී
    අප ආයතනයේ සේවය ලබා ගන්නා ( ශක්ති කේන්ද්‍රය )
    අයගේ වැඩි අවබෝධය සඳහාත් නාලිකාව නරඹන සියලු දෙනාටත් ජෝතීර්වේදී ප්‍රේමලාල් ගමගේ මහතාගේ මෙම විෂය කරුණු පැහැදිලි කිරීම් ඉදිරිපත් කරන්නෙමු
    වැඩි දුර විමසීම් කේන්ද්‍ර පරීක්ෂාවන් සදහා
    0712805523
    0718625431
    0763571705
    You know our horoscope is very important thing of our life so now you can check your horoscope and know about your life
    And this channel is very useful fer grow your general knowledge because the astrology is generala knowledge
    And are you studying in this subject you can learn many things about this subject from our channel

ความคิดเห็น • 251

  • @shakthikendraya3455
    @shakthikendraya3455  2 ปีที่แล้ว +14

    මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ (online) කේන්ද්‍ර පරීක්ෂා කර ගැනීමට 0712805523,0718625431 ශක්ති කේන්ද්‍රය අප කාර්යාලය අමතා කාලය වෙන් කරවා ගන්න. ගෙවීම් ඔබගේ අභිමතය පරිදි පසුව සිදුකල හැක.

  • @okithaviduhas2077
    @okithaviduhas2077 ปีที่แล้ว +2

    මහත්තයාට දිර්ගආයුස ලැබෙිවා මෙසේ පැහැදිලි ලෙස කියලා දිම.ඔබතුමා සැබැවින්ම ඉතා දක්ෂයෙක් ඔබතුමාට දිව්‍ය ඥානය පහලවෙිවා .මගේ පුතාත් ඉක්මනටම විදෙස් ගතවන්නට බලන්ඉන්නවා .මෙි කරුනු අපට ලොකු ශක්තියක් මෙවැනි කරුණු තවතව පැහැදිලි කිරිමට .ඔබතුමාට දිව්‍ය ඥානය පහලවෙිවා .දුටු ගැමුණු දිව්‍යරාජයන්ගෙත් යොදබල යොදවිර්ය දිව්‍යබල දිව්‍ය ඥානය පහලවෙිවා .බුදු සරනයි .

  • @thisisme1142
    @thisisme1142 ปีที่แล้ว +18

    රාහු 11 . මං green card win කරලා දැං ඉන්නෙ USA

    • @erangiaththanayake4574
      @erangiaththanayake4574 10 หลายเดือนก่อน

      ආ ඔයා කොයි අවුරුද්දේ ට ගියේ dr

  • @upamalikapalliyaguru5406
    @upamalikapalliyaguru5406 4 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබතුමාට දිර්ඝායුශ ලැබේවා

  • @manikjayasinghe270
    @manikjayasinghe270 2 ปีที่แล้ว +5

    ස්තූතියි ඔබතුමා ට තෙරුවන් සරණ යි

  • @samanpushpakumara9881
    @samanpushpakumara9881 9 หลายเดือนก่อน +2

    මගේ රාහු 9 මන් අවුරුදු 10 විදෙශ රටක ඉදලා අවා ඊට පස්සෙ මන් ගොඩක් try කලා ඒත් බැරි උනා මගේ ලග්නේ සිංහ ඔබ තුමාගේ විස්තර කිරීම ඉතාමත් පැහැදිලියි

  • @user-wg1xs1ov4x
    @user-wg1xs1ov4x วันที่ผ่านมา +1

    ඔබතුමා සේවය කරන්නෙ කොහෙද.... කේන්ද්‍රය පරීක්ෂා කරගන්න

  • @kapiarohan1842
    @kapiarohan1842 2 ปีที่แล้ว +3

    Budusaranai oba thumata

  • @DhaRuPerera
    @DhaRuPerera ปีที่แล้ว +1

    මගේ රාහු 5 , තුලා ලග්න කේන්ද්‍රයක්,
    රාහු ගෝචරය 7,මේෂ රාශියේ මේ කාලයේ , ලග්නය දකිනවා..
    ගෙවෙන්නේ රාහු මහා දශාව, මාත් සමකයෙන් එහාට පදිංචියට යනවා සතියකින්.. ඉතාමත්ම නිවැරදි විග්‍රහයක්..
    ස්තුතියි ♥

  • @tmfunny8719
    @tmfunny8719 2 หลายเดือนก่อน +2

    මගේ 10 කොටුවේ රාහු,කුජ අවුරුදු 22න් ජපන් ආවේ. අවුරුදු 8 ක් මෙහෙ❤

  • @imesharanasinghe7315
    @imesharanasinghe7315 ปีที่แล้ว +1

    Wushaba lagnaya. 1.GURU 4.KETHU 5.SIKURU 6.RAVI BUDA CHANDRA 8.SHANI 10.RAHU 11.KUJA

  • @NishanthaWijethunga-pw8jh
    @NishanthaWijethunga-pw8jh ปีที่แล้ว +1

    Danu lagnaya
    1-
    2-
    3-sha
    4-
    5ke
    6-
    7-
    8.kuja,chanraya
    9-
    10 buda
    11 shu,guru,rahu,ravi
    12 -
    Paspot baradila thiyenne yanna puluwan weida

  • @pasidumalsara2418
    @pasidumalsara2418 ปีที่แล้ว +2

    මම කන්‍යා ලග්නයෙ,9වැන්නෙ වෘෂභ රාශියෙ රාහු,මම කවම දාකවත් විදේශ ගත වෙන්න හිතුවෙ නෑ,ඒත් අද මම විදේශ ගත උනා

  • @nishadyachamodi4596
    @nishadyachamodi4596 2 หลายเดือนก่อน +1

    ලග්නය - මකර
    1 - ගුරු වක්‍ර
    2 - කේතු
    3 - ශනි වක්‍ර
    4 - චන්ද්‍ර
    5 -
    6 -
    7 -
    8 - රාහු, බුධ
    9 - රවි
    10 - කුජ , සිකුරු
    11 -
    12 -
    මහත්මයා විදේශගත වීමට පුළුවන් ද? විදේශගත රැකියා සාර්ථක වී දියුණු වීමට හැකිද?

    • @shakthikendraya3455
      @shakthikendraya3455  2 หลายเดือนก่อน

      විදේශගත විය හැකියි. කේන්ද්‍රය පරීක්ෂා කර ගන්න.

  • @user-od3po4ll2s
    @user-od3po4ll2s 10 หลายเดือนก่อน

    මගේ ලග්නය වෘෂ්චික
    1. චන්ද්‍ර
    2.කේතු
    3. යු, නැ
    4.-
    5.-
    6.-
    7.-ගුරු, ශනි
    8. රාහු
    9. කුජ
    10.රවි
    11.බුද, ශුක්‍ර
    12-

  • @nishandilrukshika3305
    @nishandilrukshika3305 ปีที่แล้ว +2

    1-ගුරැ
    2-නැත
    3-කුජ
    4-රවි,බුධ,ශුක්‍ර
    5-කේතු
    6-නැත
    7-නැත
    8-චන්ද්‍ර,යුරෙනස්
    9-නැත
    10-නේප්චුන්
    11-රාහු
    12-ශනි(ලග්නය කටක) විදේශ ගත වෙන්න පුුලුවන්ද සර්🙏🙏🙏

  • @ramyapriyangani605
    @ramyapriyangani605 2 ปีที่แล้ว +1

    Gread.👍🙏

  • @nadeebiyangika5897
    @nadeebiyangika5897 11 หลายเดือนก่อน +1

    Meena lagnaya
    1-shu, ravi, bu
    2-
    3-ku, gu
    4-
    5-
    6-ke
    7-
    8-palu
    9-
    10-chandra , na, shani, yu
    11-
    12- rahu
    Mahathmaya mata koi kaledi wage videsha gatha wenna puluwanda?

    • @shakthikendraya3455
      @shakthikendraya3455  11 หลายเดือนก่อน

      ඉදිරි මාස 10 වඩාත් සුදුසුයි.

  • @dulanmaduprasanna1868
    @dulanmaduprasanna1868 ปีที่แล้ว +2

    රාහුු3 ඉන්නෙ 12 සිකුුරු

  • @shiromilakmali9021
    @shiromilakmali9021 2 ปีที่แล้ว +2

    Mage lagne danu
    1 -
    2- cha
    3-sha
    4-
    5-ke
    6 -
    7 -
    8 -
    9 - ravi , shu
    10 - bu
    11- ku , rahu
    12 - gu
    Sir mata rata yanna puluwan da

  • @subhashaninawarathna
    @subhashaninawarathna 2 ปีที่แล้ว +2

    ලග්නය මකර, මූල නැකත, නවාශකය මේෂ, 1-යු,නෙ/ 2-ගු,කේ/, 3-හිස්/, 4-ශ,/ 5,6,7,-හිස්,/ 8-කු,රා,/ 9-හිස්,/ 10-බු,සි,ර,/ 11-ප්,/ 12-ච, සර් මේ සටහන අනුව එහෙම යෝග තියෙනවද, අඩුම traveling කරන්න හරි යන්න පුලුවන් වෙයිද වෙන රටකට🤭

  • @sudeeshkrishantha761
    @sudeeshkrishantha761 2 ปีที่แล้ว +3

    Me Mahaththaya hoda kenek

  • @rangafernando3412
    @rangafernando3412 ปีที่แล้ว +1

    Singha lagnaya
    2 ravi. Kuja. Keathu
    3 sikuru. Buda
    4 shani
    8 rahu
    9 guru
    12 chandarya
    Sikuru mha dasawa. Sikuru anthara dasawa.
    Mhatmaya videasha gatha vimata puluwan da

    • @shakthikendraya3455
      @shakthikendraya3455  ปีที่แล้ว

      ඔබට විදේශගතවීය හැකියි.

  • @nadi7071
    @nadi7071 ปีที่แล้ว +1

    Rahu 1 makara lagnaya.Videsha gatha wela sthira padinchi. Husband rahu 12.
    Rahu maha dashawa

  • @sachiya8921
    @sachiya8921 ปีที่แล้ว +1

    ඔබ තුමාට බුදු සරනයි
    තුලා ලග්නය
    1.(හිස්)
    2.කේ
    3.(හිස්)
    4.(හිස්)
    5.(හිස්)
    6.(හිස්)
    7.ච
    8.රා
    9.ශ
    10.ගු/බු/කු/ර
    11.(හිස්)
    12.ශු
    විදේශ ගත වෙන්න පුළුවන් ද මොන කාලේ වගේද හොදම

    • @shakthikendraya3455
      @shakthikendraya3455  ปีที่แล้ว

      විදේශගතවීමට හැකි කේන්ද්‍රයක්.

  • @chaminirathnayaka4791
    @chaminirathnayaka4791 2 ปีที่แล้ว +2

    1=-
    2= ශු,ගු,බු,ර
    3=කු,රා
    4=-
    5=-
    6=ශ
    7=-
    8=-
    9=කේ
    10=-
    11=-
    12=ච
    විදෙස් ගත වෙන්න පුළුවන් ද

  • @asmryummy3450
    @asmryummy3450 9 หลายเดือนก่อน +1

    ලග්නය ධනු
    1 කුජ සහ සිකුරු
    2 ගුරු
    3 කේතු
    4 සෙනසුරු
    5 -
    6 -
    7 -
    8 -
    9 රාහු
    10 චන්ද්‍ර
    11 -
    12 රවි සහ බුධ
    මට විදේශගත වීමට හැකිද?

    • @shakthikendraya3455
      @shakthikendraya3455  9 หลายเดือนก่อน

      ඔබට විදේශගතවීය හැකියි.

  • @slrmusic525
    @slrmusic525 5 หลายเดือนก่อน

    ධනු ලග්නය රාහු 3 වැන්න සියාවස නැකත උපන් වේලාව උදේ 2.58

  • @thushanmanjula7204
    @thushanmanjula7204 2 ปีที่แล้ว +2

    Mage 6 rahu inne 6 idan 12dakinawa mama Italy inne guru 3 buda 13 inne ravi lakne uchchai

  • @prarthana8174
    @prarthana8174 ปีที่แล้ว +1

    Kumba lagnaya , 1- ර,බු,ශු / 2- කේ,ශ / 3- නැත / 4- නැත / 5- නැත / 6- නැත / 7- නැත / 8- රා,කු / 9- නැත /10 - නැත / 11 - නැත / 12 - ගු,ච විදෙස් ගත විමට හැකි ද ?

    • @shakthikendraya3455
      @shakthikendraya3455  ปีที่แล้ว

      ඉදිරි වසර 3ඔබට විදේශගත වීමට හොදයි

  • @shashiparthana8907
    @shashiparthana8907 10 หลายเดือนก่อน +1

    කටක ලග්නය 1 රාහු, 2 හිස්, 3 ශු, 4 බු, 5 ර, 6හිස්, 7 කු/ කේ,8 හිස්, 9 හිස් ,10 ගු/ ශ, 11 හිස් ,12 ච , නවාංශකය මීන, ඉක්මනින් විදේශ ගත වෙන්නෙ පුලුවන් ද

    • @shakthikendraya3455
      @shakthikendraya3455  9 หลายเดือนก่อน

      ඔබට විදේශගතවීමට හැකියි.

  • @chamothchamoth2708
    @chamothchamoth2708 8 หลายเดือนก่อน +1

    Mage kuja.rahu 7 wenna .lagnaya sinha rata rekiyawak balaporoththuwen enna

  • @samadarapubuduni5846
    @samadarapubuduni5846 2 หลายเดือนก่อน +1

    Mage rahu 7, England inne

  • @maheshisenavirathna3638
    @maheshisenavirathna3638 ปีที่แล้ว +1

    ලග්නය කන්‍යා
    1-කුජ
    2-හිස්
    3-බුධ/චන්ද්‍ර
    4-රවි/සිකුරු
    5-හිස්
    6-කේතු/ගුරු
    7-හිස්
    8-ශනි
    9-හිස්
    10-හිස්
    11-හිස්
    12-රාහු
    විදෙස් ගත වීමට කටයුතු සකසමින් සිටි සාර්තක වේවිද සුභ වේවිද

    • @shakthikendraya3455
      @shakthikendraya3455  ปีที่แล้ว

      පැහැදිලි කිරීමක් අවශ්‍ය නම් අප කාර්යාලය හා සම්බන්ධ වන්න

  • @nishadiniehansamali1284
    @nishadiniehansamali1284 2 ปีที่แล้ว +4

    ලග්නය තුලා
    1 ගු රා
    2
    3
    4
    5 ශ
    6
    7කේ
    8 කු
    9 ර බු ච
    10
    11 ශු
    12
    සර් මං විදේශගත වෙන්න බලාපොරොත්තුව ඉන්නේ මගෙ ඉගෙනීමත් හා සම්බන්දවයි..ඒ ගැන විස්තරයක් ලබා දෙන්න..ඔබ තුමාට බොහෝ පිං..

    • @nishadiniehansamali1284
      @nishadiniehansamali1284 2 ปีที่แล้ว

      @@shakthikendraya3455 හෙට කෝල් එකක් දෙන්නම්

    • @nishadiniehansamali1284
      @nishadiniehansamali1284 2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි සර්..මගේ කේන්ද්‍රයේ පිහිටීම් අනුව අතීතය වර්තමාණය අනාගතය ගැන සියලුම කරුණු කාරණා හරියට සරලව කියලා දුන්නට..කීව හැම දේම හරියටම හරි..ඒ නිසා විස්වාසෙන් ඉදිරි අනාගතය ගොඩ නගා ගැනීමට බලාපොරොත්තු වෙනවා..තෙරුවන් සරනයි ඔබතුමාටත් කාර්‍ය මණ්ඩලයටත්....🙏

  • @tharangakadawathage4134
    @tharangakadawathage4134 10 หลายเดือนก่อน

    4- ච
    5- රා
    9- කු,ශු
    10- ශ
    11- යු,ර,බු,ගු,කේ
    12- නැ
    1983.11.18 දහවල් 12 උපන් වෙලව මකර ලග්නය විදේශ රැකියා බලපොරොත්තුවෙන් ඉන්නවා යන්න පුළුවන් වෙයිද සර් කවද වගේ වෙයිද සර්

  • @manyacademy8255
    @manyacademy8255 9 หลายเดือนก่อน +1

    Sir mage lagnaya mesha
    1-
    2-ගුශ
    3-රා
    4
    5
    6-ච
    7-කු
    8-
    9- කේ
    10-බුර
    11- ශු
    12-
    Sir mt videsha gatha wenna puluwand?

    • @shakthikendraya3455
      @shakthikendraya3455  9 หลายเดือนก่อน

      ඔබට විදේශගතවීමට හැකියි.

  • @nilakshikashalani6312
    @nilakshikashalani6312 ปีที่แล้ว +2

    මගේ ලග්නය සිංහ. ඉපදුනේ උදේ 11.02 ට කොළඹ-5. මම දැන් ගුරු මහදශාවේ බුද අන්තර්දශාව ගෙවමින් සිටි. 1.රාහු 2.නැත 3.චන්ද්‍ර 4.ප්ලුටො 5. නැත 6.යුරෙනස් සහ නෙප්චූන් 7.කේතු 8.ගුරු 9.ශනි 10.සිකුරු 11.රවි සහ කුජ 12.බුද .මට විදේශ ගමන් යන්න පුලුවන් ද?

    • @shakthikendraya3455
      @shakthikendraya3455  ปีที่แล้ว

      ඔබේ කේන්ද්‍ර සටහනේ විදේශගතවීම් ඇත.

    • @nilakshikashalani6312
      @nilakshikashalani6312 ปีที่แล้ว

      @@shakthikendraya3455 Thank you very much

  • @thushanmanjula7204
    @thushanmanjula7204 2 ปีที่แล้ว +2

    3 9 12 adipathin pariwarthanaya welanam aniwarayenma eaurop ratakata ya haki

    • @shakthikendraya3455
      @shakthikendraya3455  2 ปีที่แล้ว

      ඔබේ දැනුම ගැන සතුටුයි.

  • @shalinimadushani1608
    @shalinimadushani1608 ปีที่แล้ว +1

    Mm metuna 1 ravi Buda 3 sikuru 4 chandra 5 Rahu guru 9 sensuru 11 ketu 12 kuja mata videsha gata viya hakida

    • @shakthikendraya3455
      @shakthikendraya3455  ปีที่แล้ว

      විදේශගත ගත වීමට හැකියි
      කේන්ද්‍ර පරීක්ෂාවකට අප හා එක් වන්න
      0712805523
      0718625431

  • @nilminikawshalya4678
    @nilminikawshalya4678 2 ปีที่แล้ว +1

    1 ශ
    2ගු
    3කේ
    4ර බු ච
    5කුශු
    6
    7
    8
    9රා
    10
    11
    12
    ලග්නය තුලා
    sri me kalasemawe wedes gatha wemata sudusuda?

    • @shakthikendraya3455
      @shakthikendraya3455  2 ปีที่แล้ว

      ඉදිරියට ඇති මාස12 ඔබේ බලාපොරොත්තු ඉටු කර ගත හැකි කාලයකි

  • @user-li6kh9on5b
    @user-li6kh9on5b ปีที่แล้ว +1

    ලග්නය ධනු
    නවාංශකය තුලා
    1 -
    2-
    3 ශනි
    4-
    5-
    6 කේතු
    7-
    8-
    9සිකුරු
    10 රවි,චන්ද්‍ර,ගුරු ,කුජ, බුධ
    11-
    12 රාහු
    සර් මට රටයන්න පුලුවන් කොයි කාලේ , මොනවගේ රටකටද දැනගන්න පුලුවන්ද

    • @shakthikendraya3455
      @shakthikendraya3455  ปีที่แล้ว

      විදේශ ධනය උරුම කේන්ද්‍රයක්. ප්‍රමාද නොවී සූදානම් වන්න.

    • @user-li6kh9on5b
      @user-li6kh9on5b ปีที่แล้ว

      ගොඩාක් ස්තූති සර් 🎉🎉🎉🎉🎉

  • @samanmaleeedirisooriya3457
    @samanmaleeedirisooriya3457 5 หลายเดือนก่อน +1

    මහත්මයා මං වෘශ්චික
    1 කුජ
    2 කේතු ,සදු
    3බුධ
    4 රවි
    5 සිකුරු
    6
    7ශනි ගුරු
    8 රාහු
    9
    10
    11
    12
    මට විදෙස් ගතවෙන්න පුලුවන්ද ?? තවම රස්සාවක් හරියන්නේ නෑ..විවාහයකුත් නෑ....අනේ පිලිවෙතක් තියේද කරන්න

    • @shakthikendraya3455
      @shakthikendraya3455  5 หลายเดือนก่อน

      කේන්ද්‍රය පරීක්ෂා කර ප්‍රතිකර්ම ලබා ගන්න.

  • @suranthaasiri5685
    @suranthaasiri5685 2 ปีที่แล้ว +2

    මගෙ husband රාහු 8 එයා විදෙස් ගතව ඉන්නෙ

  • @shanikaalahakoon4639
    @shanikaalahakoon4639 2 ปีที่แล้ว +3

    Mge lagne mesha,1 kuja,2 shukra,3 ravi guru,4 kethu budha,5,6,7,8, his,9 shani,10 rahu,11 his, 12 chandra.mata ratA yanna puluwanda

    • @shakthikendraya3455
      @shakthikendraya3455  2 ปีที่แล้ว

      පවතින කාලය ඉතා හොදයි

  • @maxipelperera7670
    @maxipelperera7670 2 ปีที่แล้ว +4

    මහත්මයා පස්වැන්න ගැනත් කියන්න මම වෘෂභ ලග්නයේ උපතින් රාහු පස්වැන්නේ ඉන්නෙ කන්‍යා රාසියෙ මට රාහුගේමහදසා කලයෙදි විදේස ගතවන්නට මම නොහිතනා මොහොතක මර්ගය සැලසුනා සවුදි අරාබියට ගියේ එහෙන් මාව සයිප්‍රස් වලට ගෙනවා මගේ ජිවිතේ වැඩිම කලයක් ගෙවලා තියෙන්නේ පිට රට දනටත් විදෙසයේ තමයි ජිවත් වෙන්නෙ පස්වැන්න ගැනත් විඩියො එකක් දාන් න 🙏🙏🙏💙💙💙

    • @shakthikendraya3455
      @shakthikendraya3455  2 ปีที่แล้ว +2

      ඉදිරි වැඩසටහනකදී ඔබගේ ඉල්ලීම ඉටු කිරීමට බලාපොරොත්තු වෙන්නෙමු
      ශක්ති කේන්ද්‍රය

  • @nimalibandara2528
    @nimalibandara2528 2 ปีที่แล้ว +4

    ලග්නය ධනු
    1 -
    2 ශු
    3 ර,කු,කේ
    4 බු
    5 -
    6 -
    7 -
    8 ගු, ච
    9 ශ,රා
    10 -
    11 -
    12 -
    සර් මට විදේශ ගත වීමට හැකිද?

    • @shakthikendraya3455
      @shakthikendraya3455  2 ปีที่แล้ว +2

      දැවැන්ත සැගවුණු ධනයක් උරුම කේන්ද්‍රයක් .විදෙස් ගත වීමටද පුළුවන

    • @nimalibandara2528
      @nimalibandara2528 2 ปีที่แล้ว +2

      Thank you sir.

    • @pathiranageroshan7492
      @pathiranageroshan7492 ปีที่แล้ว +2

      දැනටමත් ඔබ විදේශගතවෙලා සිටිය යුතුයි

  • @achiraprabath4191
    @achiraprabath4191 ปีที่แล้ว +1

    මිතුන ලග්නය
    1
    2
    3කු
    4රා
    5
    6
    7
    8ගු
    9
    10ර,ශු,කේ,ශ
    11බු
    12සදු
    විදේශගතවීම කොහොමද සර් සමස්තය ක් විදියට

  • @dilrukshimadusanika1805
    @dilrukshimadusanika1805 2 ปีที่แล้ว +2

    Makara lagnaya
    Kuja,sikuru,shani-1
    Ravi,Buda -2
    Kethu, chandra-5
    Guru-8
    Rahu-12
    Videsha rakiyawakata awasthawak labeida sir?mona wage rakiyawak sudusuda?

    • @shakthikendraya3455
      @shakthikendraya3455  2 ปีที่แล้ว +1

      බුද්ධිමත් කේන්ද්‍රැයක් ඉහළ සාර්ථකත්වයක් ලබා ගතහැකියි

  • @Ashi___1677
    @Ashi___1677 ปีที่แล้ว

    ඔබට යහපතක් ම වේවා...
    සර් මගේ ලග්නය මිතුන ලග්නය
    1- -
    2-ගුරු
    3- -
    4--
    5-
    6-කුජ,කේතු
    7-සිකුරු
    8-රවි,බුද
    9--
    10--
    11-චන්ද්‍ර
    12-ශනි,රාහු
    සර් මට දැනගන්න පුලුවන් ද මට විදේශ ගමනක් තියෙනවද තියෙනව න්ම් තියෙන්නෙ මොන කාලයකද කියලා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    4-

  • @udarihansani7230
    @udarihansani7230 2 ปีที่แล้ว +3

    සර් ලග්නෙ මකර වෙලා, භාදක ස්තානය 11හ වෙලා, ඒ ස්තානයට අදිපති කුජ ග්‍රහය 9යේ හිටියොත් භාදා වෙන්නෙ කොහොමද සර්

    • @shakthikendraya3455
      @shakthikendraya3455  2 ปีที่แล้ว

      අවබෝධය හොඳයි . දිග පිළිතුරක් අවශ්‍ය නිසා කාර්යාලය අමතන්න

  • @gayasathkumara830
    @gayasathkumara830 2 ปีที่แล้ว +2

    Sir mage ravi uchcha wela 9 Innawa budha saha rahu samaga. Eya keseda.Sir athe mathsaya lakuna pihiteema keseda. Rawi mandala ya yata

    • @shakthikendraya3455
      @shakthikendraya3455  2 ปีที่แล้ว +1

      කාර්යාලය හා සම්බන්ධ වන්න

  • @madusewwandi6482
    @madusewwandi6482 ปีที่แล้ว +1

    3 සිකුරු
    4 ගුරු රවි ශනි
    5බුද රාහු
    8 චන්ද්‍ර
    11 කේතු,කුජ
    කුම්භ ලග්නෙ.මකර නවාංශකය
    .විදෙස් ගතවීමට පදින්චි වීමට පුලුවන්ද සර්

    • @shakthikendraya3455
      @shakthikendraya3455  ปีที่แล้ว

      ශනි ගේ පිහිටීම අනුව විදේශගත වීමට හොදයි.

    • @madusewwandi6482
      @madusewwandi6482 ปีที่แล้ว

      @@shakthikendraya3455 thank you sir❤️🙏

  • @thushanmanjula7204
    @thushanmanjula7204 ปีที่แล้ว +1

    Mege rahu 6 kanniya rashiye swasseththrai man inne eaurope

  • @tharafernandez1736
    @tharafernandez1736 ปีที่แล้ว +1

    1993 September 02
    16.25 p.m
    Colombo
    Mata next year rata yanna puluwanda

  • @iselmaheshikaiselmaheshika6991
    @iselmaheshikaiselmaheshika6991 6 หลายเดือนก่อน

    Lagnaya = මකර
    රාහු=3

  • @nilminirenuka1890
    @nilminirenuka1890 ปีที่แล้ว +1

    Putha ge lagnaya kanya 5 chanraya 6 kethu 8 shani 11 kuja 12 rahu ravi buda sikuru puthata rata yamata puluwanda rekiyawa kumana anshayaka wiida

    • @shakthikendraya3455
      @shakthikendraya3455  ปีที่แล้ว

      කේන්ද්‍ර පරීක්ෂාවක් සදහා යොමු කිරීමෙන් සොයා ගත යුතු කරුණක් බැවින් අප කාර්යාලය අමතන්න.

  • @sankadilneth609
    @sankadilneth609 2 ปีที่แล้ว +1

    ලග්නය කන්‍යා 1_ බුධ . ශුක්‍ර 2 ප් 3 නැත 4 ශ 5 නැත 6 රා 07 නැත 08 ච.09 නැත 10 ගු " 12 කු . කේ සර් මට විදේශ ගතවෙන්න පුළුවන්, ද. සර් ගොඩක් පිං

    • @shakthikendraya3455
      @shakthikendraya3455  2 ปีที่แล้ว

      ඔබට විදේශගතවීමට හැකියි

  • @neranjanawijerathne1100
    @neranjanawijerathne1100 11 หลายเดือนก่อน

    1
    2 ච
    3කේ
    4
    5
    6
    7ගු
    8ශ
    9ර/රා
    10 බු/ශු/කු
    11
    12
    මට විදේශ ගතවීමට හැකිද මහත්තයා ...අද දිනේ 2023/9/1.

  • @manjunipriyanka1971
    @manjunipriyanka1971 ปีที่แล้ว +1

    Mata විදෙශ ගත වන කාලය කියන්න පුළුවන් ද සර්.1 ශ
    2. ර ශු 3.කේ 4.නැත 5.නැත 6 නැත 7.ගුරු.8 නැත.9.කු රා 10 නැත 11.නැත

    • @shakthikendraya3455
      @shakthikendraya3455  ปีที่แล้ว

      අප හා සම්බන්ධ වී අවශ්‍ය සියලු විස්තර ලබා ගැනීම සඳහා ඔබට අවස්ථාව ඇත

  • @user-dn5fp2sp1f
    @user-dn5fp2sp1f 6 หลายเดือนก่อน +1

    1 හිස්
    2 හිස්
    3 හිස්
    4 කේ
    5 හිස්
    6 හිස්
    7 ගු
    8 ර ච
    9 ශ බු
    10 නැ ශු රා
    11 යු
    12 නැ
    ලග්නය දනු උපන් වෙලාව 1978 08 04 සවස 4.10 සර් මට විදේශ ගත වෙන්න පුළුවන් ද කුමන දවසට ද පුළුවන්

    • @shakthikendraya3455
      @shakthikendraya3455  6 หลายเดือนก่อน +1

      විදේශගත විය හැකියි. කේන්ද්‍ර පරීක්ෂාවක් සදහා යොමුවන්න.

  • @Lifeinsinga11
    @Lifeinsinga11 ปีที่แล้ว +1

    ලග්නය - තුලා
    නවාංශකය - දනු
    1 - ශු ර බු
    2
    3-කේ
    4-කු
    5-
    6
    7
    8- ශ
    9-රා ගු
    10
    11-ච
    12
    විදේශ ගත වීමට හැකිද මා හට සර්

  • @Ravi-ic6ip
    @Ravi-ic6ip 8 หลายเดือนก่อน

    කේන්ද්‍රය නොබලම රටවල් ගනනකට ගිය මං 😊 , දැනටත් රට

  • @jrsl1365
    @jrsl1365 2 ปีที่แล้ว +2

    Sir, man sinha lagnaya
    Rahu - 11 mata rata yanna puluwanda 🙏🙏🙏

    • @shakthikendraya3455
      @shakthikendraya3455  2 ปีที่แล้ว

      ඔබට මේකාලය විදේශගතවීමට සුදුසු කාලයක්

  • @chandima_kumari
    @chandima_kumari 11 หลายเดือนก่อน +1

    මම චන්දන කපුරු බන්ඩාර මගෙ රාහු චන්දුුුු දෙකම නවයෙ ලග්නය තුලා මට රට යන්න පුලුවන්ද ඒ කවදාද මෙහෙ මොන දෙ කලත් සාර්තක නැ මහත්මයා

  • @LakmaliRathnayake-od6ks
    @LakmaliRathnayake-od6ks ปีที่แล้ว +1

    සර් මගෙ ලග්නෙ කටක
    1.රවි
    2.රාහු සිකුරු බුධ
    3.හිස්
    4.චන්ද්‍ර කුජ
    5.හිස්
    6.හිස්
    7.ගුරු
    8.කේතු
    9.ශනි
    10.හිස්
    11.හිස්
    12.හිස් මෙය හොඳ පිහිටීමක්ද විදේශගත වෙන්න?

    • @shakthikendraya3455
      @shakthikendraya3455  ปีที่แล้ว +1

      ඔව් ඔබට විදේශගතවීමට පුලුවන්.

    • @LakmaliRathnayake-od6ks
      @LakmaliRathnayake-od6ks ปีที่แล้ว

      Thank you sir

    • @sanjeewaroshan5560
      @sanjeewaroshan5560 10 หลายเดือนก่อน

      1989.10.17.උදේ 10.10
      1- ශු
      2-ශ
      3-රා
      4 හිස්
      5 හිස්
      6 හිස්
      7-ච
      8-ගු
      9-කේ
      10 හිස්
      11-බු කු
      12-ර
      වෘෂ්චික ලග්නය.මට රට රැකියාවකට යාමට පුලුවන්ද කොයි කාලේද මහත්තයා.ඔබට බුදු සරණයි.

  • @udarihansani7230
    @udarihansani7230 2 ปีที่แล้ว +3

    සර් සදු උච්ච උනහම මොකද වෙන්නේ,

    • @shakthikendraya3455
      @shakthikendraya3455  2 ปีที่แล้ว

      ඉතා වටිනා පිහිටීමක්..

  • @imashmalaka6017
    @imashmalaka6017 ปีที่แล้ว +1

    ධනු .......1,කේ,2,හිස්,3ච,4,හිස්,5හිස්,6,ශ.ගු,7,රා,8,හිස් ,9,හිස් ,10,කු,11,බු.ර,12,ශු
    ⁣විදේශ ගතවිමට බලාපොරොත්තුවක් තියෙනවා ඒක හරියයිද?සර්

    • @shakthikendraya3455
      @shakthikendraya3455  ปีที่แล้ว +1

      ඔබට විදේශගතවී සාර්ථක විය හැකියි

  • @kasunwidanapathirana2447
    @kasunwidanapathirana2447 2 ปีที่แล้ว +2

    Sir mage lagna mesha rahu Chandra shukra 7 ..vides rakiyavak..pennnwada?

  • @sittarujayasinghe2218
    @sittarujayasinghe2218 ปีที่แล้ว +1

    Mge 1,2,3 හිස්,
    4 ශ/ගු
    5රාහු
    6,7, හිස්
    8 ච/කු
    9බු
    10 ර
    11 ශූ/කේ
    12 හිස්.
    මා කරන කිසි දෙයක් සාර්ථක වෙන් නෑ ...එය ඉදිරියටත් එමද?මා කුමක් කලොත්ද සාර්ථක විය හැකි වන්නේ... කෙටි පිළිතුරක් ඔබතුමාගෙන් බලාපොරොත්තු වෙනවා😊

    • @shakthikendraya3455
      @shakthikendraya3455  ปีที่แล้ว

      මෙහි ලග්නය සදහන්ව නැත. ඔබේ සාර්ථකත්වයට මග පෙන්වීමට අපකාර්යාලය අමතන්න.

  • @ashcharyadouglas9386
    @ashcharyadouglas9386 9 หลายเดือนก่อน +1

    විදේශගත වු විට ග්‍රහ අපල අඩු වෙනවද
    එහෙම ග්‍රහ අපල දුරු වෙන්න කුමන රටකට ද යායුතු වන්නේ අපිට පෙර ඉර පායන රටකද, පසුව ඉර පායන රටකට ද වඩා සුදුසු

    • @shakthikendraya3455
      @shakthikendraya3455  9 หลายเดือนก่อน +1

      හොඳ විමසීමක්. ඉදිරි වැඩසටහනකදී මේ ගැන ද කරනු පැහැදිලි කිරීමක් සිදු කිරීමට සූදානම්.

  • @PrageethKasun
    @PrageethKasun ปีที่แล้ว +1

    අනේ සර් මට බිදේශ ගතවෙන්න පුලුවන්ද පින් සිද්ද වෙඉ. මගේ ලග්නය මීන/ ගනය දේව/උපන් ඉස්තානය මාතර මහ රෝහල. උපන් ඖරුද්ද 2000/01/21.උපන් වෙලාව උදේ 11.34ට අනේ සර් පින් සිද්ද වෙවි

  • @myhappypages
    @myhappypages 2 ปีที่แล้ว +2

    ලග්නය = වෘෂභ , නවාංශකය = කන්‍යා
    1 සිකුරු
    2 කුජ , කේතු
    3 ගුරු
    4
    5 සදු
    6
    7
    8 රාහු
    9 ශනි
    10
    11 බුධ
    12 රවී
    සර් මට රැකියා අවස්ථාවක් මෙම වසරේ ලබා ගැනීමට හැකිවේද

    • @shakthikendraya3455
      @shakthikendraya3455  2 ปีที่แล้ว +2

      ඉදිරි වසර 2 ඇතුලත ඔබේ අවශ්‍යතාවය ස්ථිරවම සාර්ථක වනු ඇත

    • @myhappypages
      @myhappypages 2 ปีที่แล้ว +2

      @@shakthikendraya3455 ස්තූති ඔබතුමාට

  • @renukamalkanthi4336
    @renukamalkanthi4336 11 หลายเดือนก่อน

    මේෂ ලග්නය
    2.සනි.ගුරු
    3 රාහු
    6.කුජ
    8.බුද.රවි
    9 කේතු
    10 සිකුරු
    12 සදු
    මේ කේන්දරේ හැටියට කොහොමද මහත්තයා

  • @sumudushashikala896
    @sumudushashikala896 2 ปีที่แล้ว +1

    මගේ ලග්නය කන්‍යා මට විදේශ ගත වීමේ වාසනාව තිබෙනවද යන්න දැනගන්න පුළුවන්ද?
    1 -
    2 - ච
    3 - රවී
    4 - ශු, බුධ, කු
    5 - ගු
    6 - කේතු
    7 - ශනි
    8 -
    9 -
    10 -
    11 -
    12 - රාහු

    • @shakthikendraya3455
      @shakthikendraya3455  2 ปีที่แล้ว +1

      ඔබට ස්ථිර වශයෙන්ම විදේශගත විය හැකියි

  • @chathurikashilpani6383
    @chathurikashilpani6383 2 ปีที่แล้ว +2

    Godaak sthuthi oba thumata..mama mithuna lagnaya..2 rahu,4 guru,shani,shukra,pluto 5 rawi,buda 6chandra,kuja,naptchun,yurenus 8 kethu...
    Widesha gathaweemak bala poroththuwen inne..ituweida?denata sikuru mahadasawe shani athuru dashawa

    • @shakthikendraya3455
      @shakthikendraya3455  2 ปีที่แล้ว +1

      විදේශගත විය හැකි ඉතා වටිනා කේන්ද්‍රයක් සුභ අනාගතයක්

    • @chathurikashilpani6383
      @chathurikashilpani6383 2 ปีที่แล้ว

      Bohomathma pin oba thumata

  • @krishaniwathsala4119
    @krishaniwathsala4119 5 หลายเดือนก่อน

    Sir mn ipadenkota raahu 2 chandra 9 guru 12 thinne .mata widesha gatha wenna puluwanda

  • @oshi-qh6il
    @oshi-qh6il 2 ปีที่แล้ว +1

    Rahu 5 sikuru 9 lagne kanya mata puluwanda

  • @AkilaDananajaya-tc5gb
    @AkilaDananajaya-tc5gb 7 หลายเดือนก่อน

    කන්‍යා ලග්නය 11 රාහු/ සදු 12/ කුජ 02/ පුලුවන්ද විදේශ ගත වන්න සර් 🤔

  • @gayashanihirushika9590
    @gayashanihirushika9590 8 หลายเดือนก่อน +1

    1999.09.22
    පෙ.ව 11.31 වෘශ්ච්ක
    1. කු
    2.
    3. ච,කේ
    4.
    5.
    6. ගු, ශ
    7.
    8.
    9. ශු, රා
    10.
    11. ර, බු
    12.
    සර් මට විදෙස් ගත වෙන්න පුළුවන්ද

    • @shakthikendraya3455
      @shakthikendraya3455  8 หลายเดือนก่อน +1

      ඔබට විදේශගතවීය හැකියි.

  • @binguvlogs
    @binguvlogs ปีที่แล้ว +1

    සර්,මගේ ලග්නය-මීන 1-කු 2-නෑ 3-ශ 4-ගු,රා 5-නෑ 6-නෑ 7-නෑ 8-නෑ 9-නෑ 10-ර,ච,ශු,කේ 11-බු 12-නෑ *සර් මට විදෙස්ගත වෙන්න හැකියාව තියෙනවාද?කුමන අංශයේ රැකියාවක් සුදුසුද සර්?🙏

    • @shakthikendraya3455
      @shakthikendraya3455  ปีที่แล้ว

      කේන්ද්‍රය හොදයි. වැඩි විස්තර සඳහා අප කාර්යාලය අමතන්න

    • @binguvlogs
      @binguvlogs ปีที่แล้ว

      @@shakthikendraya3455 හොදයි බොහොම ස්තූතියි සර්.🙏🙏

  • @buddikawijerathna7530
    @buddikawijerathna7530 2 ปีที่แล้ว +3

    සර්,මගේ කේන්දරයේ
    1.නැත
    2.නැත
    3.නැත
    4.නැත
    5.කුජ
    6.කේතු/ශුක්‍ර
    7.රවි,ශනි,බුධ
    8.නැත
    9.ගුරු,චන්ද්‍ර
    10.නැත
    11.නැත
    12.රාහු
    සර්,පහු ගිය කාලේ මගේ රැකියාව සම්බන්ධ ගැටලුවක ආවා,දැන් විදේශ ගත වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ,විදේශගතවීම යහපත් වේද?ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🙏

    • @shakthikendraya3455
      @shakthikendraya3455  2 ปีที่แล้ว

      ඉදිරි කාලය සාර්ථකයි 0712805523 ඇමතුමක් දී විස්තර දැන ගන්න

  • @ranjithkarunarathne81
    @ranjithkarunarathne81 2 หลายเดือนก่อน

    😢😢

  • @tuwitarsamarawickrama7315
    @tuwitarsamarawickrama7315 8 หลายเดือนก่อน

    Makara lagnaya rahu 10 inne .Mata rata yanna puluwanda??

  • @ukdnilushasamanthikakumari4000
    @ukdnilushasamanthikakumari4000 ปีที่แล้ว +3

    🙏🙏
    1 බුද , සිකුරු
    3 කුජ
    4 ගුරු, කේතු
    7 චන්ද්‍ර , ප්ලුටෝ
    9 නැප්චූන් , යුරේනස්
    10 ශනි , රාහු
    12 රවි
    නවාංශකය වෘශභ
    මට විදේශගතවෙන්න පුලුවන් කාලය කොයි වගේද මහත්මයා ??:🙏🙏🙏

  • @hasithjkaushal2426
    @hasithjkaushal2426 ปีที่แล้ว +1

    සර් මගෙ 1-ගුරු 2-ශනි,සිකුරු 3-ර,කු,බු 6- රා 7-ච මට් විදේශ ගතවෙන්න පුළුවන් ද

    • @shakthikendraya3455
      @shakthikendraya3455  ปีที่แล้ว +2

      පැහැදිලි කිරීමක් ලබා දිය හැක
      කාර්යාල දුරකථන අංකයන්ට කතා කරන්න
      0712805523,0718625431

  • @nirmalaekanayake8457
    @nirmalaekanayake8457 8 หลายเดือนก่อน +1

    Sir ,mage puthage lagnaya kataka ,4 sikuru uchchayi kuja samaga yoga vee,දළ kendraye rahu 10,bhaava kendare 9 neecha vela ,එයාට රැකියාවකට ho ස්ථිර පදිංචියට විදේශගත වීමට හැකිද ,2027 රාහු මහ දසාව ලබන්නේ ,තාම ඉගෙන ගන්නව ,පිලිතුරක් දෙන්න ,ස්තුති බෙහෙවින් ම

    • @shakthikendraya3455
      @shakthikendraya3455  8 หลายเดือนก่อน

      හොඳ ග්‍රහපිහිටීමක් .විදේශගතවිය හැකි යි.

    • @nirmalaekanayake8457
      @nirmalaekanayake8457 8 หลายเดือนก่อน

      @@shakthikendraya3455 ගොඩක් පින් අපේ සර්ට

  • @sudhunoonaalagiyawanna231
    @sudhunoonaalagiyawanna231 ปีที่แล้ว +1

    ඔබට යහපතක් ම වේවා ...
    1 ශනි
    2ගුරු.....3.... 4.... 5 කුජ ශුක්‍ර චන්ද්‍ර
    6කෙතු.. 7 රව්... 8 බහ්‍රස්පති...
    9... 10... 11... 12 රාහු... විදෙශ් රැකියාවකට සුදුසු කාලයක් ද සර්... ලග්නය මිතුන

    • @shakthikendraya3455
      @shakthikendraya3455  ปีที่แล้ว +1

      මැයි මාසයෙන් පසු විදේශගතවීම් ඇතුලු බොහෝ බලාපොරොත්තු ඉටු කර ගත හැකි කේන්ද්‍රයකි

    • @sudhunoonaalagiyawanna231
      @sudhunoonaalagiyawanna231 ปีที่แล้ว +1

      @@shakthikendraya3455 බොහොම ස්තුතිය ඔබට පිලිතුරක් දුන්නාට...

    • @sudhunoonaalagiyawanna231
      @sudhunoonaalagiyawanna231 ปีที่แล้ว

      ඔබ තුමා මේ දිපු පිලිතුර අද වෙනකොට ඇත්තක් වේලා තියනවා ඔබ තුමාට බොහොම පින් ....

  • @chanakaindunil2279
    @chanakaindunil2279 2 ปีที่แล้ว +1

    Thanks sir❤️❤️❤️❤️❤️

  • @nelupadias5479
    @nelupadias5479 11 หลายเดือนก่อน

    1991 04 10 වෘශ්චික ලග්නය මට විදෙස් ගත වෙන්න ලගදිම හැකි වේද? රාත්‍රි 9.30

  • @EduacademySL
    @EduacademySL 10 หลายเดือนก่อน +1

    2006.05.03.
    අලුයම 1.13
    නාවලපිටිය මහ රෝහල ...
    මට අධ්‍යාපනය සඳහා විදේශගත වෙන්න පුළුවන් ද ඉක්මනින් ???

  • @deepthikumara672
    @deepthikumara672 ปีที่แล้ว +1

    Mama mesa lagnaya rahu 8 rata yanna puluwan neda. Me dawaswala

  • @lovestory5160
    @lovestory5160 ปีที่แล้ว +1

    සර්..මගේ ලග්නය මීන
    1,4,5,7,8,9, මේ කොටු වල අකුරු නැ.
    2. කු
    3. ගු
    6. ච , කේ
    10. ශ
    11. බු, ශු
    12. ර, රා
    මට දැන් විදේශ ගත වීමට පුලුවන් ද?
    වයස 34ක් වන අවිවාහක කාන්තාවක් වෙමි .පිලිතුරක් ඔබ තුමාගෙන් බලාපොරොත්තු වෙමි.බුදු සරනයි

    • @shakthikendraya3455
      @shakthikendraya3455  ปีที่แล้ว

      විරල ග්‍රහපිහිටීමක්. විදේශගතවීමට හැකියි. ඇමතුමක් දී කේන්ද්‍රය පරීක්ෂා කර ගන්න.

    • @lovestory5160
      @lovestory5160 ปีที่แล้ว

      @@shakthikendraya3455 මේ කාලය විදෙස් ගතවීමට හැකිද මහත්මයා .විරල බව පැවසුවේ ඇයි ද?

  • @tharushihimasha4546
    @tharushihimasha4546 ปีที่แล้ว

    සිකුරු 1
    කේතු2
    චන්ද්‍රයා 4
    ශනි,ගුරු වක්‍රව 7
    රාහු 8
    කුජ 11
    රවි නීචව බුධ සමග 12
    2000.11.06
    වෘශ්චික ලග්නය
    පෙ ව 8.14
    විදෙස්ගත විය හැකිද?

    • @shakthikendraya3455
      @shakthikendraya3455  ปีที่แล้ว

      විදෙස් ගත වීමට හැකියි.

    • @tharushihimasha4546
      @tharushihimasha4546 ปีที่แล้ว

      @@shakthikendraya3455 මොන කාලෙ වගේද සර් පුලුවන්

  • @dishanrajapaksha3236
    @dishanrajapaksha3236 ปีที่แล้ว +1

    මම මේශ 1988.07.10
    පෙ.ව. 01.35 තිස්සමහාරාම
    2.ගු.ච.සි
    3.ර.බු
    5.කේ
    9.ශ
    11.රාහු
    12.කුජ
    කවදා විදේශ රැකියාවක් සදහා යන්න පුලුවන්ද

    • @shakthikendraya3455
      @shakthikendraya3455  ปีที่แล้ว

      දුරකථන මාර්ගයෙන් අවශ්‍ය පිළිතුරු ලබා ගන්න

  • @dilinikodikara9392
    @dilinikodikara9392 ปีที่แล้ว +1

    සර් 1993/12/10 උදේ 6.50 ට.....දනු ලග්නය
    1. යු,නැ
    2.
    3.ශ
    4.
    5.
    6.කේ
    7.
    8.
    9.
    10.
    11.ච,ගු
    12.රා, ශු, ර,බු,කු
    විදේශගතව දියුනු විය හැකිද

    • @shakthikendraya3455
      @shakthikendraya3455  ปีที่แล้ว +1

      පැහැදිලි කිරීමක් ලබා දිය හැක
      කාර්යාල දුරකථන අංකයන්ට කතා කරන්න
      0712805523,0718625431

  • @chanakaindunil2279
    @chanakaindunil2279 2 ปีที่แล้ว +1

    Sir mama mituna lagne rahu inne 9 weni kotuwe rata yanna apply carala tiyenne kisima tanakin uttarayak naha Sir ehema wenne ai?

  • @arunapriyankara3258
    @arunapriyankara3258 ปีที่แล้ว

    Lagnaya kumba 1shikuru =2ravi buda=3na=4na5kethu=6na=7guru=8 na=9na10na=11rahu=12shani kuja videsha gathavim pennum karanawada

    • @shakthikendraya3455
      @shakthikendraya3455  ปีที่แล้ว

      විදේශ ආදායම් උරුමයන් ඇත. කේන්ද්‍ර පරීක්ෂාවක් තුලින් උපදෙස් ලබා ගන්න

  • @mahindarajapaksha-id2zm
    @mahindarajapaksha-id2zm ปีที่แล้ว

    Mama ushaba lagne nuwaraeliye upan welawa 3.24 pm 1 his 2 his 3 shani ,sadu 4 his 5 pluto 6 rahu 7 his 8 buda,ravi,kuja 9 his 10 sikuru 11 his 12 guru kethu.....mata videsha gatha wanna puluwan kawadda?

    • @shakthikendraya3455
      @shakthikendraya3455  ปีที่แล้ว

      විදේශගතවීම් තිබුනත් ප්‍රතිකර්ම සිදු කර ගැනීම වඩාත් යෝග්‍ය වේ.

  • @asithsandaruwan6172
    @asithsandaruwan6172 ปีที่แล้ว +1

    1998.07.24
    7.30 p.m.
    Makara lagnaya
    Wides gathawenna puluwanda sir

    • @shakthikendraya3455
      @shakthikendraya3455  ปีที่แล้ว +2

      පුලුවන්
      කේන්ද්‍ර පරීක්ෂාවකට යොමු වන්න

    • @asithsandaruwan6172
      @asithsandaruwan6172 ปีที่แล้ว +1

      @@shakthikendraya3455 Thank you soo much sir