DC Filter Circuit For USB kit Part 2 | My4 Tech

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ม.ค. 2025

ความคิดเห็น • 156

  • @prasanlahiru7699
    @prasanlahiru7699 ปีที่แล้ว +1

    නියමයි අයියේ මං අද හැදුවේ ..හොය හොය හිටපු වීඩියෝ එකක් ...
    ඔයාට සුභ පතනවා හදවතින්ම 👍❤️ ගොඩක් අයට තිබුනු ලොකු ප්‍ර‍ශ්නයක් මේක කෙනෙක් හදලා ඉල්ලුවත් හදලා දෙන්න බැරි තත්වයක් තිබුණේ මේ ප්‍ර‍ශ්නෙ නිසා...ඇත්තටම වැඩේ ගොඩ .
    ඔයාගෙ ඉදිරි වැඩකටයුතු සාර්ථක වේවා කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අයියේ .
    බුදු සරණයි .

    • @my4tech761
      @my4tech761  ปีที่แล้ว

      ස්තුතියි 🙏. ඒත් මේක සමහර usb කිට් වලට හරියන්නෙ නැ

  • @thusharathusharapradeep4905
    @thusharathusharapradeep4905 3 ปีที่แล้ว +6

    මං හැදුවා සුපිරි නියමෙට වැඩ. පට්ට පැහැදිලි. ජය වේවා අයියේ. 😍😍😍😍😍😍😍💜️❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

    • @my4tech761
      @my4tech761  3 ปีที่แล้ว +1

      ❤❤❤❤❤❤👍

    • @pathumsameera3284
      @pathumsameera3284 2 ปีที่แล้ว

      Machan hadapu vidiha gana poddak kiyanna ,,,

  • @indikasandaruvan3385
    @indikasandaruvan3385 2 ปีที่แล้ว +1

    හැදුවා එල 🙏

    • @my4tech761
      @my4tech761  2 ปีที่แล้ว

      ස්තුතියි 🙏👍❤❤

  • @hiranperera6539
    @hiranperera6539 3 ปีที่แล้ว +3

    Nice Work!

    • @my4tech761
      @my4tech761  3 ปีที่แล้ว

      Thanks ❤❤❤

  • @electroniclanka8690
    @electroniclanka8690 3 ปีที่แล้ว +1

    එලම තමයි හොදේ...

  • @alexpeirisalexpeiris1603
    @alexpeirisalexpeiris1603 3 ปีที่แล้ว +1

    මරැ ආ පැහැදිලි කිරිම ගැනත් සතුටුයි 5v නැහැ කියලා නැවත මාරැ කරලා පැහැදිලිව කියලා දුන්නා ගොඩාක් ස්තුතියි

    • @my4tech761
      @my4tech761  3 ปีที่แล้ว

      ස්තුතියි ❤❤❤

  • @kamaldeshappriya4558
    @kamaldeshappriya4558 4 ปีที่แล้ว +1

    Godak watina video ekak. Thank you

    • @my4tech761
      @my4tech761  4 ปีที่แล้ว

      ❤️❤️👍👍

  • @lionbro2664
    @lionbro2664 4 ปีที่แล้ว +1

    Supiri video ekak. Godak vatinawa

  • @lasanthasanjeewa3477
    @lasanthasanjeewa3477 4 ปีที่แล้ว

    Niyamai oya supiri weddek weldan.

    • @my4tech761
      @my4tech761  4 ปีที่แล้ว

      Thanks bro 🙏 ❤️

  • @udaramadhusanka8747
    @udaramadhusanka8747 4 ปีที่แล้ว +1

    Vede supiri aiya thanks vede sarthtakai

    • @my4tech761
      @my4tech761  4 ปีที่แล้ว

      Thanks 🙏. හදල බැලුවද

  • @mohammadfazil6897
    @mohammadfazil6897 4 ปีที่แล้ว +1

    Good job. thank you for sharing

  • @lionking4971
    @lionking4971 4 ปีที่แล้ว +1

    සුපිරි 👍

    • @my4tech761
      @my4tech761  4 ปีที่แล้ว

      Thanks 🙏 ❤️

  • @hansamalinadisha3901
    @hansamalinadisha3901 4 ปีที่แล้ว +1

    supiri video eka

  • @HfGte
    @HfGte 2 หลายเดือนก่อน +1

    Oyagawa thiyana jathiye loku pcb thiyena usb kit ganna thiyenne koheda

    • @my4tech761
      @my4tech761  2 หลายเดือนก่อน

      @@HfGte online ඕඩර් කරල අරගන්න පුළුවන්

  • @nelsonkarolin9983
    @nelsonkarolin9983 3 ปีที่แล้ว +1

    Thank you sir

  • @prabodhalakmal5365
    @prabodhalakmal5365 4 ปีที่แล้ว +1

    Ela math heduwa

    • @my4tech761
      @my4tech761  4 ปีที่แล้ว

      👍👍❤️❤️

  • @chanukasandaruwan273
    @chanukasandaruwan273 3 ปีที่แล้ว +1

    Supiri waddek a nattn mata usb kit ekath ekkama epa wela hitiye..filter eken goda giya ...Jaya wewa

  • @chiranthakavindu159
    @chiranthakavindu159 3 ปีที่แล้ว +1

    Aiye please d1047 amp ekak hadannako print bod eka natuwa hadannako eka spekarekata hodatama ati godak wati haduwot hadanna aniwaren mn balan innawa deiyange pihiten haduwot hodai

  • @dohadvd2458
    @dohadvd2458 4 ปีที่แล้ว +1

    supiri ne wade

  • @tabbydays226
    @tabbydays226 4 ปีที่แล้ว +1

    thank you

    • @my4tech761
      @my4tech761  4 ปีที่แล้ว

      ❤️❤️❤️

  • @chiranthakavindu159
    @chiranthakavindu159 3 ปีที่แล้ว +1

    Aiye tda2030 ic tda2040 mach wenawada

  • @asankapriyarajeRanasingha
    @asankapriyarajeRanasingha ปีที่แล้ว +1

    මාහත්තයො පුලුවන්නම් කාර්සෙට් එකෙ ප්‍රිරි ap එකර දෙන වීදියෙ වීඩියොවක් දාන්න ඔබට ගොඩක්
    පිං 😮

  • @thusithasandaruwan4102
    @thusithasandaruwan4102 3 ปีที่แล้ว +1

    L7812.12v regulator eka dammath awulak nadda aiye

    • @my4tech761
      @my4tech761  3 ปีที่แล้ว

      අවුලක් නෑ. එතකොට 12v ගන්න පුළුවන්

  • @paaravinda6680
    @paaravinda6680 3 ปีที่แล้ว +1

    meham vot 5ekata denna puluvan neda?uththarak one ayiye

  • @prabodhalakmal5365
    @prabodhalakmal5365 4 ปีที่แล้ว +1

    Thenzz

    • @my4tech761
      @my4tech761  4 ปีที่แล้ว

      👍👍❤️❤️

  • @sankamadushanka7854
    @sankamadushanka7854 3 ปีที่แล้ว +2

    Wade sarthaka nane ayye.issella tharam hum eka na.eth hum eke sadde enawa
    Mokakda karanna puluwan ekata

    • @my4tech761
      @my4tech761  3 ปีที่แล้ว

      හැම කිට් එකටම සෙට් වෙන්නෙ නැතිවෙන්න පුළුවන්. හැබැයි මං හදපු ගොඩක් usb කිට් වලට මේක හරිගියා

  • @hiranperera6539
    @hiranperera6539 3 ปีที่แล้ว +1

    will it work for the bluetooth module

  • @samindafdosamindafdo434
    @samindafdosamindafdo434 3 ปีที่แล้ว +1

    12vbattery aken denakota may parepataya hareda 7805venuwata 12regulator aka Danna puluwanda pilituru balapurutu wemi

    • @my4tech761
      @my4tech761  3 ปีที่แล้ว

      7805 දාල තියෙන්නෙ අවුට් එකට. ඒ නිසා අවශ්‍ය වෙනවා

  • @Kasunq
    @Kasunq 4 ปีที่แล้ว +1

    සුපර් ❤️👌

  • @paaravinda6680
    @paaravinda6680 3 ปีที่แล้ว +1

    haduva video ekak eneme mp3 ekak hebai mama dunne batteryyen dana rina maru unoth ton eka pichchenavada ?uththarak one ayiye

    • @my4tech761
      @my4tech761  3 ปีที่แล้ว +1

      + - මාරු උනොත් පිච්චෙනවා.

    • @paaravinda6680
      @paaravinda6680 3 ปีที่แล้ว

      @@my4tech761 eka thama une. ton ekada yanne? godak isthuthi aiya

  • @shanbro2340
    @shanbro2340 3 ปีที่แล้ว +1

    Aiye volium akk dal ham ak ain kra gnn beid?

    • @my4tech761
      @my4tech761  3 ปีที่แล้ว

      Volume එකෙන් හම් එක නැතිවෙන්නෙ නෑ

  • @danushkabandara7351
    @danushkabandara7351 4 ปีที่แล้ว +1

    12v 60ah battery ekkin me widiyata power karoth awlak nadda

    • @my4tech761
      @my4tech761  4 ปีที่แล้ว +1

      අවුලක් නැ

  • @amdagekatha1371
    @amdagekatha1371 4 ปีที่แล้ว +3

    👍

    • @my4tech761
      @my4tech761  4 ปีที่แล้ว

      ❤️❤️👍👍

  • @paaravinda6680
    @paaravinda6680 3 ปีที่แล้ว +1

    Thanks Ton ekada yanne?

  • @chiranthakavindu159
    @chiranthakavindu159 3 ปีที่แล้ว +1

    Aiye oya ara transistor amp eka hadana vidiyo eka dannatte ai reply karanna please 😭😭😭😭😭😭😭😭

    • @my4tech761
      @my4tech761  3 ปีที่แล้ว

      කොයි එකද. මෙ දවස්වල ඇම්ප් එකක් හදනව. වීඩියෝ එකක් දාන්න පුළුවන්. ටිකක් ප්‍රමාද වෙනව

  • @bandaraudaya2156
    @bandaraudaya2156 4 ปีที่แล้ว +1

    Ela

  • @chiranthakavindu159
    @chiranthakavindu159 3 ปีที่แล้ว +1

    Ane aiye d1047transistar amp ekak dennakooooooo print bod natuwa hadannakooooo reply karanna please 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

    • @my4tech761
      @my4tech761  3 ปีที่แล้ว

      අනිවාරෙන්ම හදමු 👍

  • @acmaslam6057
    @acmaslam6057 4 ปีที่แล้ว +1

    thanks bro. mage usb kit ekema 7805 ic eka tiyenawa. deweni cerkit ekata 7805 netiwa usb ekata suply dunnata kamak nedda. mata mp5 kit ekak ganna one. oya gawa ganna tiyeda.

    • @my4tech761
      @my4tech761  4 ปีที่แล้ว

      7805 තියෙනවා නම් අවශ්‍ය වෙන්නෙ නෑ

  • @sankamadushanka7854
    @sankamadushanka7854 3 ปีที่แล้ว +1

    Onama 1A diode ekak hariyanawada

  • @robertseneviratne6975
    @robertseneviratne6975 2 ปีที่แล้ว +1

    D 1047c berida ?

  • @sankamadushanka7854
    @sankamadushanka7854 3 ปีที่แล้ว +1

    12v usb bluetooth mp3 kit ekata me circuit eka kohomada set karanne

    • @my4tech761
      @my4tech761  3 ปีที่แล้ว +1

      එහෙනම් Regulator ic එක අවශ්‍ය නැ.

    • @sankamadushanka7854
      @sankamadushanka7854 3 ปีที่แล้ว

      Mata puluwannam circuit eke katu satahanak awanna puluwanda

  • @chiranthakavindu159
    @chiranthakavindu159 3 ปีที่แล้ว +1

    C5198 transistor amp ekak dannako reply karanna please 😭😭😭😭😭

  • @wmss8581
    @wmss8581 2 ปีที่แล้ว +1

    Regulator එකට lm 317හරියන්නැති වෙය්ද

    • @my4tech761
      @my4tech761  2 ปีที่แล้ว

      ඒකෙනුත් පුළුවන්. හැබැයි මං හදල බලල නෑ

  • @ElectronicLokaya
    @ElectronicLokaya 4 ปีที่แล้ว +1

    👍👍👍👍😁

    • @my4tech761
      @my4tech761  4 ปีที่แล้ว

      👍👍❤️❤️

  • @akeeshamethula1187
    @akeeshamethula1187 4 ปีที่แล้ว +2

    Deken kokada hodama

    • @my4tech761
      @my4tech761  4 ปีที่แล้ว

      දෙවෙනි කොටස තියෙන මේක හදන්න. 5v ගන්න පුළුවන්

  • @ShamodhaPersonal
    @ShamodhaPersonal 4 ปีที่แล้ว +1

    aiye mage usb kit eka 12 v ekata hum eka enne nathi wenna denna vidiyak tynwada

    • @my4tech761
      @my4tech761  4 ปีที่แล้ว

      මේකම දාන්න. 7805 අවශ්‍ය නෑ. ඒක නැතුව හදන්න

  • @nilnuwanpushpika9544
    @nilnuwanpushpika9544 4 ปีที่แล้ว +1

    Aiye amf eken hum ekak enawa nam mokadda karanna puluwan

    • @my4tech761
      @my4tech761  4 ปีที่แล้ว

      Ground karalada thiyenne chassi ekata

  • @asirikodithuwakku4269
    @asirikodithuwakku4269 4 ปีที่แล้ว +1

    Mn supply dila thiyenne usb kit ekata phone charger ekakin.eke noise ekath cancel karaganna puluwanda meken

    • @my4tech761
      @my4tech761  4 ปีที่แล้ว +1

      ඒකෙන් ගොඩක් දුරට noise enne ne

    • @asirikodithuwakku4269
      @asirikodithuwakku4269 4 ปีที่แล้ว +1

      Amplifier ekata dunna transformer ekenma usb kit ekata 5v dunnama hari giya.👌

  • @chiranthakavindu159
    @chiranthakavindu159 3 ปีที่แล้ว +1

    Ane aiye hadannako please d1047 amp ekak nattam daigram eka ytiub ekatama danna aneeeeeeee

  • @BozzRusiru
    @BozzRusiru 4 ปีที่แล้ว +1

    👍👍👍👍

    • @my4tech761
      @my4tech761  4 ปีที่แล้ว

      👍👍❤️❤️👌👌

  • @sankamadushanka7854
    @sankamadushanka7854 3 ปีที่แล้ว +1

    Mekata ganna 1A diode eka mokakda

  • @kavishkavishad3942
    @kavishkavishad3942 4 ปีที่แล้ว +1

    Power supply eken dc krl nathuwa puluwand

    • @my4tech761
      @my4tech761  4 ปีที่แล้ว

      බැහැ. මේකට ac දෙන්න බෑ

  • @lasanthasanjeewa3477
    @lasanthasanjeewa3477 4 ปีที่แล้ว

    Bass booster walata hari yaida.

  • @slticktock9117
    @slticktock9117 4 ปีที่แล้ว +1

    D 1047 transistor eka kiyada

    • @my4tech761
      @my4tech761  3 ปีที่แล้ว

      ලංකාවෙ මිල ගණන් දන්නෙ නෑ. මැලේසියාවෙන් ගත්තෙ

  • @maduralakmal7744
    @maduralakmal7744 4 ปีที่แล้ว +1

    mama oya 5v filter circuit 1 haduw in put 12v dunna eath out put eka enne 4.91v ehema wenna hetuwa kiyanna puluwanda

    • @my4tech761
      @my4tech761  4 ปีที่แล้ว +1

      අනිත් එකෙනම් එහෙම අඩුවෙනව. ඒත් මේකෙ අවුට් එක අඩුවෙන්නෙ නැහැනෙ

    • @maduralakmal7744
      @maduralakmal7744 4 ปีที่แล้ว

      My4 Tech mama video 1 baluwa eath mama hadapu eke 5v enne na video eke vidiyata tamai haduwe hetuwa danne na.

  • @chiranthakavindu159
    @chiranthakavindu159 3 ปีที่แล้ว +1

    අනෙ aiye ara transistor amp eka dennakoooo ara x5198 amp eka dennako

    • @my4tech761
      @my4tech761  3 ปีที่แล้ว

      මැසෙජ් එකක් දාන්න whtapp හෝ fb වලින්. හදිසියිනම් circuit එකක් එවන්නම්

  • @warunahiripitiya6515
    @warunahiripitiya6515 4 ปีที่แล้ว +1

    මම පවර් දීල තියෙන්නෙ 12v 10A පවර් සප්ලයි එකකින්. මගෙත් ඔය හම් සද්දෙ එනව. පවර් සප්ලයි එකෙන් දෙනවනම් මේ සර්කිට් එකම යූස් කරන්න පුලුවන්ද.

    • @my4tech761
      @my4tech761  4 ปีที่แล้ว

      ඔව්. Dc filter එක දාල බලන්න

  • @vihangaoushan6422
    @vihangaoushan6422 3 ปีที่แล้ว +1

    Meka 24v walata denne kohoma da?

    • @my4tech761
      @my4tech761  3 ปีที่แล้ว

      Regulator ic තියෙන නිසා අවුලක් නෑ

  • @tharinduwanigasekara2840
    @tharinduwanigasekara2840 4 ปีที่แล้ว +2

    D1047 වෙනුවට දාන්න පුළුවන් මොකද්ද?

    • @my4tech761
      @my4tech761  4 ปีที่แล้ว

      C5200 දාලත් මං හැදුව. හොඳට වැඩ කරා

    • @hiranperera6539
      @hiranperera6539 3 ปีที่แล้ว

      @@my4tech761 so you have to place C5200 with D1047

    • @dinushkumara4741
      @dinushkumara4741 2 ปีที่แล้ว

      Out put eka wadi eka awlak un nadda C5200

  • @sadeepasupun2958
    @sadeepasupun2958 4 ปีที่แล้ว +1

    💗💗

    • @my4tech761
      @my4tech761  4 ปีที่แล้ว

      👍👍❤️❤️

  • @csanjeewakaravitage6071
    @csanjeewakaravitage6071 4 ปีที่แล้ว +1

    1A ට අඩු ටාන්ස්ෆෝමරයකින් 7805 හරහා කරන්ට් ගත්තොත් 5v ගන්නපුලුවන්ද.ඇම්ෆියර් ගාන අවුලක් නැද්ද .

    • @my4tech761
      @my4tech761  4 ปีที่แล้ว +1

      පුලුවන්. ඒත් 5v වලට වඩා දෙන්න ඕනි

    • @csanjeewakaravitage6071
      @csanjeewakaravitage6071 4 ปีที่แล้ว

      @@my4tech761 tnq

  • @manoj_kumaratv7932
    @manoj_kumaratv7932 3 ปีที่แล้ว +1

    12v usb bluetooth kit එක amplifier එකට දුන්නාම හම් එකක් එනවා මේ සර්කිට් එක හදනවා නම් කොහොමද හදා ගන්නෙ.

    • @my4tech761
      @my4tech761  3 ปีที่แล้ว

      මේක හදල බලන්න. හැබැයි හැම usb කිට් එකටම හරියන්නෙත් නැ

  • @lionboy4902
    @lionboy4902 4 ปีที่แล้ว +1

    Bagus

  • @DiliniTilanka9039
    @DiliniTilanka9039 ปีที่แล้ว

    Eth kuuuun gala sadde enawa hmmm wena wikalpayak nadda

    • @my4tech761
      @my4tech761  ปีที่แล้ว

      දැන් එන සමහර කිට් වලට මේක හරියන්නෙනෑ.

  • @Sujeewajayakodi123
    @Sujeewajayakodi123 4 ปีที่แล้ว +1

    mp5 kit eka kiyeda

    • @my4tech761
      @my4tech761  4 ปีที่แล้ว

      Malaysia walin gaththe. රුපියල් 1000ක් වගේ වුනේ

  • @SDsahasdulnada
    @SDsahasdulnada 4 ปีที่แล้ว

    oke daiagram eka nadda

    • @my4tech761
      @my4tech761  4 ปีที่แล้ว

      වීඩියෝ එකෙ තියෙනවා. Screen shot එකක් අරගන්න

  • @chiranthakavindu159
    @chiranthakavindu159 3 ปีที่แล้ว +1

    Ara c5198 transistor amp eka print bod natuwa පැහැදිලිව hadala dennako aneee ඉක්මනටම dennakooooooooooooooooooooooooooooo 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭👈

  • @info_bits
    @info_bits 3 ปีที่แล้ว +1

    Heat sink කොහෙන්ද ගන්න පුළුවන්?

    • @my4tech761
      @my4tech761  3 ปีที่แล้ว

      ඉලෙක්ට්‍රොනික් කඩවල් වලින් ගන්න පුළුවන්

  • @chiranthakavindu159
    @chiranthakavindu159 3 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන් හදන්න ඔනි අයියෙ plese

    • @my4tech761
      @my4tech761  3 ปีที่แล้ว

      Hm. ඉදිරියේදී වීඩියෝ එකක් කරන්නම්

  • @kawusallayagayathtjiperera1813
    @kawusallayagayathtjiperera1813 2 ปีที่แล้ว +1

    අනේ මට කඋරු හරි usB kit එකක් දෙන්න කෝ 🥺🥺🥺🥺🙏🥺🙏🥺🙏🥺🙏🥺🙏🥺🙏🥺🙏🥺🙏🥺🙏🥺🙏🙏🥺🥺🙏🥺🙏🥺🙏🥺🙏🥺🙏🥺🙏🥺🙏🥺🙏🥺🙏🥺🙏🙏🥺🥺🙏🥺🙏🙏🥺🙏🙏🥺🙏🥺🙏🙏🥺🙏🥺🙏🙏🙏🙏🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @ChamodDinuka-sk9yg
    @ChamodDinuka-sk9yg ปีที่แล้ว +1

    මට හරි ගියෙ නැ

    • @my4tech761
      @my4tech761  ปีที่แล้ว

      හ්ම්. සමහර කිට් වලට සෙට් වෙන්නෙ නෑ. ඉස්සර ආපු කිට් වලටනම් හොඳට වැඩ කරා

  • @lalithlk6737
    @lalithlk6737 4 ปีที่แล้ว +1

    ela

    • @my4tech761
      @my4tech761  4 ปีที่แล้ว

      👍👍❤️❤️

  • @namalelectronics
    @namalelectronics 4 ปีที่แล้ว +1

    👍