Marian Song/Hymn - Namo Kanya Maw Mariyani - Archdiocese of Colombo

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น • 242

  • @SuranthaWarnakulasuriya
    @SuranthaWarnakulasuriya ปีที่แล้ว +24

    ආදරෙයි ජේසු අම්මේ..❤❤මහරගම අපේක්ෂා රෝහලේ ඉන්න පුන්චි පැන්චියන්ටත්,ලොව පුරා පිලිකා රෝගයෙන් දුක් විදින සැමට සුවය ලබා දෙන්න මගේ අම්මේ..❤❤❤❤❤

    • @MF-lg4jd
      @MF-lg4jd 4 หลายเดือนก่อน +1

      Amen 🙏🙏

  • @nilukadilrukshi1721
    @nilukadilrukshi1721 3 ปีที่แล้ว +24

    මගේ ආසම ගතිකාව

  • @Choristerdiaries_123
    @Choristerdiaries_123 3 ปีที่แล้ว +14

    ඔබ වචනය ලෙස මට සිදු වේ යැයි පවරාදුන් ඒ අභිමතයයි
    කිතු සමිඳුන් ඔබ කුස තුල ජන්මය මනුසන්හතියේ අභිමානයයි
    නෙක විද මාවත් පැටලුනු මංසලෙ සගමග පෙන්වන ඊතලයයි
    විමුක්ති වෙරළට යන්නට වෙහෙසෙන ඔරුවට මුහුදේ පෑ තරුවයි
    නමෝ කන්‍ය මව් මරියෙනී - දිව්‍ය සත්ප්‍රසාද මහිලාවෙනී
    කිතු සමිඳු වෙත යන්න හරි පාර පෙන්වන්න - ජපමාල රාජිනියෙනී
    සුභාහුල්‍ය දෙව් ස්නේහෙනී- ස්වර්ග අව්‍යාජ ආචාරිනී
    කල්වාරි සිප් අරණේ ඔබෙ දැනුම ලැබ දුලබ සග ජෙරුසෙලම වෙත ඒමී
    මේ මම සමිඳුන් දාසිය වෙමි යැයි සැල කෙරුවේ ඔබ ඇදහිල්ලයි
    එලෙසබෙතුන් බැහැ දකින්න යන්නට ඔබ යොමු කෙරුවේ ආදරයයි
    වසරක් පාසා ජෙරුසෙලමට ගොස් අවනත වූයේ පිළිවෙතටයි
    කල්වාරිය මත ගැලු සිරි රුධිරෙට මුසු වූයේ ඔබෙ ලේ කඳුලයි
    බෙත්ලෙහෙමේ ගව මඩුවේ නිහඬව සියල්ල සිතේ නිධන් කෙරුවා
    නාසරෙතේ වඩුමඩුවෙ පුබුදුව දෙව් පුතු දිවි මග දිරි කෙරුවා
    කානාවේ මංගල සාදෙට විත් දේව පුතුට ඇවිටිලි කෙරුවා
    පුතු කියනා දේ කුමක් වුවත් එය කරන්න අපටත් අණ කෙරුවා
    පුතු යා යුතු මග නිතරම පසුපස සෙවනැල්ලක් මෙනි ඔබ සිටියේ
    බෙත්ලෙහෙමේ පුතු නැලවූ උකුලම පුතු මළ සිරුරට යහන වූයේ
    ගිනි දිවි විලසින් ශුද්ධාත්මධානෙදි සිටියේ ඔබ ශ්‍රාවක කුටියේ
    ඔබමයි අම්මේ අප ලඟ ඉන්නේ දිවි ගමනේ රුදු පොර පිටියේ
    Credits: sinhala hymns
    sinhalahymnsblog.wordpress.com/

  • @sarathvaas7117
    @sarathvaas7117 2 ปีที่แล้ว +15

    නෙක විද මාවත් පැටලුනු මංසලේ සග මග පෙන්වන ඊතලයයි...... 🥺💖✝️🌏

  • @sarathcanisiusandradi8623
    @sarathcanisiusandradi8623 4 ปีที่แล้ว +38

    ශුභ උදැසනක් .අපේ කිතුනු ගීතීකා වල පිරිණු භක්තිමත් හැගීම්බර අදහස් වලින් උදැසනක් ලස්සන වෙනවා. ඔබට ස්තුතිවන්ත වෙනවා. ඉදිරිපත් කිරිම ගැන ජේසු පිහිටයි .

    • @fatimarafiq4963
      @fatimarafiq4963 2 ปีที่แล้ว +1

      ආදරෙයි මැරියතැමනි

    • @finncollins5696
      @finncollins5696 ปีที่แล้ว +1

      @@fatimarafiq4963 What? She is Mother Mary..

  • @DisnaKumuduni-y8x
    @DisnaKumuduni-y8x 6 หลายเดือนก่อน +4

    අම්මාගේ මැදිහත් කම අපට නිරතුරුව ලබා දුන මැනවි 🙏🙏🙏

  • @ruwanthikalakmali8466
    @ruwanthikalakmali8466 2 ปีที่แล้ว +37

    මන් බුද්ධාගමේ.මන් අම්මට ගරු කරමි.මට සමාවෙන්න අම්මෙ. මන් ජීවන ගමනේ අසරන වෙලා අද.මට යා යුතු හරි මාවත පෙන්වන්න අම්මෙ..🌸🌸🌸😌

  • @nadeeshanilmini9138
    @nadeeshanilmini9138 7 หลายเดือนก่อน +4

    අපේ ජේසු අම්මා ඔබයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤🙏🙏🙏

  • @jayanijayani8016
    @jayanijayani8016 2 ปีที่แล้ว +8

    දේව අම්මාට ගයන ලස්සන අර්තවත් යාච්ක්ඣ්ව සම්බන්ධ කරන් ලියවුණු මේ ගීතිකාවට කටහඩින් පන පොවන ඒ කාන්තා කටහඩ කාගේ ද ඒ කටහඩ නිසාම මේ ගීතිකාවට මහා පනක් ලැබෙනව ඇයගේ ගායනය තලෙන්තුව දෙව වරමින් තවත් පෝෂණය වේවා ස්තුතියි 🙏

  • @KaduluAruna
    @KaduluAruna 11 หลายเดือนก่อน +2

    Jesus Jesusmoth 🙏🙏🙏🙏❤❤💐💐🌍🌎🌏

  • @IndiraSaubhagya-xj9xq
    @IndiraSaubhagya-xj9xq 3 หลายเดือนก่อน +1

    ගොඩක් ආදරේ යි මගේ අම්මේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️මේ ලෝකේ රැජීනිය ඔබයි අම්මේ අපේ පණ ඔබයි අම්මේ 🙏🙏🙏🙏🙏🙏ජීවිතේ පෙර මග ඔබයි අම්මේ ❤️❤️❤️❤️❤️❤️💙💚💖🌹🌹💜💛🌻🌷🙏🌺⭐❤️

  • @antonesthar2656
    @antonesthar2656 ปีที่แล้ว +3

    Ikmnatama mge ayyata awidinna udaw krnna amme❤

  • @b.s.afranando.618
    @b.s.afranando.618 2 ปีที่แล้ว +7

    නමෝ කන්‍ය මව් මරියනී ! ,🙏🙏

  • @nkbzvthanage
    @nkbzvthanage 4 ปีที่แล้ว +21

    ආදරෙයි ජෙසු අම්මේ ... මේ අපි හැමෝගෙම ආදරනීය අම්මා..🙏🙏🙏🙏❤️

  • @sachinitharaka908
    @sachinitharaka908 3 ปีที่แล้ว +17

    අපේ අම්මා!!!💚💚💚

  • @harrybiggmuth2765
    @harrybiggmuth2765 8 ปีที่แล้ว +22

    Greetings to my Sri Lankan brothers and sisters through Christ Jesus and his and our Mother Mary!

    • @Shadow-ij5vl
      @Shadow-ij5vl 7 ปีที่แล้ว +2

      Harry Reeves thanks☺

    • @isurulakshan9629
      @isurulakshan9629 7 ปีที่แล้ว +1

      Thanks Harry...appreciate your greetings...God bless you!

  • @IndiraSaubhagya-xj9xq
    @IndiraSaubhagya-xj9xq 2 หลายเดือนก่อน

    මේ ❤️ගීතිකාව ගොඩක් ලස්සනයි 💖💛මම ගොඩක් ආසයි 💙💛
    ආදරේ යි 💚💛❤️මේ වීඩියෝ එකට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @DismiMsanjana
    @DismiMsanjana ปีที่แล้ว +4

    Happy birthday amma ❤️🥺💗

  • @marifernando7242
    @marifernando7242 4 ปีที่แล้ว +2

    Ane mage jesu amme. Me divi kathare atharaman wela inna api hamovama oba thumiyage madahath kamin araksha kala manavi.

  • @tharindihansila6123
    @tharindihansila6123 6 ปีที่แล้ว +2

    ane mage jesu amme ape jivitha oba thumiyata barai.jesuta adare kala wage apa hamotamath adare kranna amme

  • @manoriwijesuriya6867
    @manoriwijesuriya6867 11 หลายเดือนก่อน +1

    Dewa amma apita godak adere karanawa ❤
    Obamai amme apa langa inne divi gamane rudupora pitiye 😮
    Dewa amme apiwa yana ena gamanedi araksha kala manawa😊❤❤

  • @RasikaKumari-i6d
    @RasikaKumari-i6d 8 หลายเดือนก่อน +2

    අපෙ අම්මා ඔබයි❤❤

  • @sarathvaas7117
    @sarathvaas7117 2 ปีที่แล้ว +4

    ඔබ වචනය ලෙස මට සිදු වේවා 🌏🌏✝️✝️✝️

  • @joycefernando3057
    @joycefernando3057 2 ปีที่แล้ว +2

    I Praise and thank You for Dear MOTHER MARY for all the graces which you gives me and my dear once. Please help us to walk with You to YOUR SON JESUS OUR SAVIOUR......AMEN.

  • @lakshanfrenando2421
    @lakshanfrenando2421 5 ปีที่แล้ว +43

    I♥️ you Amma...........

  • @iyandewon1164
    @iyandewon1164 ปีที่แล้ว +2

    i Lova Amma ❤️❤️🥺

  • @boydpriyanthamendis681
    @boydpriyanthamendis681 6 ปีที่แล้ว +12

    Listen this lovely hymn more often / each morning, you will definitely in a correct path as saying in this wonderou s devine intervention hymn !

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 4 ปีที่แล้ว +2

    Obamai Amme❤Apa laga inne Divigamane Rudu pora pitiye🙏

  • @dineshchandimalfernando1174
    @dineshchandimalfernando1174 7 หลายเดือนก่อน

    ඔබමයි අම්මේ අප ළඟ ඉන්නේ දිවි ගමනේ රුදු පොර පිටියේ...🥺❤️💫❤

  • @sinethnethsara7177
    @sinethnethsara7177 3 ปีที่แล้ว +7

    ගොඩක් ලස්සනයි මේක හදලා තියන විදිය...❤❤

  • @piumifernando2925
    @piumifernando2925 2 ปีที่แล้ว +2

    This is the most beautiful sinhala hymn i listened in my 31 years of life.

  • @IndiraSaubhagya-xj9xq
    @IndiraSaubhagya-xj9xq 3 หลายเดือนก่อน

    ගොඩක් ආසයි එකයි ❤️❤️❤️

  • @SirimapereraSirimaperera
    @SirimapereraSirimaperera 2 หลายเดือนก่อน

    Love u අම්මා , you always with your family and bless your family ,

  • @diyanamikayel1207
    @diyanamikayel1207 3 ปีที่แล้ว +2

    Me lowa siduwana sama aparadayakma, minisunwa waraddata pelabena sama deyakinma apawa mudawanna amme 🙏🏻❤️

  • @gresionfernando308
    @gresionfernando308 2 ปีที่แล้ว +1

    Deva amme mama obata.aderei.

  • @malkasamanthi9317
    @malkasamanthi9317 ปีที่แล้ว +1

    Jesuge pihitai adara dewa amme man.adaren hana lassana gitikawa stuti 🙏🙏🙏👨‍👩‍👦‍👦🌷

  • @TharinduFonzeka-iv6on
    @TharinduFonzeka-iv6on 4 หลายเดือนก่อน

    පිහිට වෙන්න අම්මා ❤

  • @WarnakulasooriyaKurera
    @WarnakulasooriyaKurera 5 หลายเดือนก่อน +1

    Amen jesu amme 🙏🏻❤️🌹♻️

  • @nimaliranasinghe5661
    @nimaliranasinghe5661 4 ปีที่แล้ว +1

    Me hymn eka ahana hamotama dewa maniyange ashirvadaya labewa

  • @LakshanLakshan-k5p
    @LakshanLakshan-k5p 2 หลายเดือนก่อน

    ආදරෙයි ජෙසු අම්මෙ හරිම ලස්සනයි❤❤❤❤

  • @albibiadvertisingdammam5361
    @albibiadvertisingdammam5361 8 ปีที่แล้ว +36

    this is my favorite hymn

  • @ChapaDilrukshi-ko3tf
    @ChapaDilrukshi-ko3tf 5 หลายเดือนก่อน +1

    I❤you my mariya mother ❤❤❤❤

  • @PriyanganiPia
    @PriyanganiPia หลายเดือนก่อน

    ආදරෙයි මගේ අම්මේ හැමදාමත්❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏

  • @chayaac175
    @chayaac175 4 ปีที่แล้ว +6

    කිතු සමිදු වෙත යන්න
    හරි පාර පෙන්වන්න
    ජපමාල රාජිණියෙනී....

  • @jayaperera1914
    @jayaperera1914 2 ปีที่แล้ว +3

    අපේ අම්මා ඔබයි මෑනියනී.😘♥️😘

  • @manjularanathunga5855
    @manjularanathunga5855 2 ปีที่แล้ว +1

    Swaraga raja kumariya..obath aneka gana sithamin siyalu de kapa karqmin..adre gana uganwana guruthumiyani..edata wada oba shakthimath dqnumin adarshayen..maw rajaniyani..sadarqna bawe maniyani..obe jiwithaya devi pihitien thawath babalewa...

  • @WarnakulasooriyaKurera
    @WarnakulasooriyaKurera 9 หลายเดือนก่อน

    Amen adara dewa amme ❤❤❤

  • @AnneKumarasiriPerera
    @AnneKumarasiriPerera ปีที่แล้ว

    Praise the Lord! Thank you very much every each of you and prayers for good future ,Ave Maria! God Bless you all , Kumarasiri

  • @manjularanathunga5855
    @manjularanathunga5855 2 ปีที่แล้ว

    Eda thaniwa duk vinda mage adara mawta ada mulu lokayak adare karanawa..obata sthuthi wewa..mage adara dev mawni..ape ada dawase duka wedanawata pihitak uwa manavi..sada adara mavni mage daruwanuth ataksha karathwa.

  • @sabrinafernando2706
    @sabrinafernando2706 7 ปีที่แล้ว +9

    Mother Mary is mother for all nation's

  • @blackscissors3502
    @blackscissors3502 2 ปีที่แล้ว +1

    මගෙ ආසම ගීතිකාව

  • @flowerygirl9937
    @flowerygirl9937 8 ปีที่แล้ว +13

    this hymn is so beautiful

  • @IndiraSaubhagya-xj9xq
    @IndiraSaubhagya-xj9xq 2 หลายเดือนก่อน

    💕💞✝️💖💛l ❤️. Love you 💕♥️💞❤️❤️Amma
    💞✝️💕✝️💞💕✝️ගොඩක් දැනෙනවා ආම්මේ 💙💛💚💖💖💛💖💖
    I❤️miss 💖💛you ❤️amma ❤️

  • @JesminSamuwel-wz5vf
    @JesminSamuwel-wz5vf 10 หลายเดือนก่อน +1

    adareii amma❤❤

  • @antonesthar2656
    @antonesthar2656 ปีที่แล้ว +1

    Mage amma❤

  • @blackscissors3502
    @blackscissors3502 2 ปีที่แล้ว +6

    ලස්සනයි ගීතිකාව

  • @Maverickheightswantimgtocruise
    @Maverickheightswantimgtocruise ปีที่แล้ว +1

    thank You Mother Mary

  • @NimeshRangana-nq8pm
    @NimeshRangana-nq8pm ปีที่แล้ว +1

    Adarei amma ❤💪

  • @lorancejenita9768
    @lorancejenita9768 ปีที่แล้ว +1

    I Love You Amma..... ❤❤❤❤

  • @anndelambert29
    @anndelambert29 4 ปีที่แล้ว +2

    Mother Mary is my beloved Mother and my Patron saint

  • @CatherineAmarasinghe
    @CatherineAmarasinghe 5 หลายเดือนก่อน

    Jesuni thaniwela inna mata mema geethikawa asana with hithata sanaseemak denenawa

  • @raneefernando124
    @raneefernando124 5 ปีที่แล้ว +3

    This hymn must be reaching Our Sweet Mother in Heaven,everytime some one sings, or plays it. The melody, lyrics, & the accompaniment are so heavenly. I understand this is one more of Fr. Cecil Joy's compositions. God Bless You Fr. & everyone else who was involved in producing this.

  • @madushanfernando7664
    @madushanfernando7664 4 ปีที่แล้ว +4

    Nice ...good 🙏

  • @indusaraonline
    @indusaraonline ปีที่แล้ว +4

    Beautiful hymn✝️❤️ Love you mother mary💗

  • @ireshasudarshani7984
    @ireshasudarshani7984 2 ปีที่แล้ว +1

    අාදරෙයි ජෙසු අමිමෙි මෙි අපි හැමෝගෙම අාදරනීය අමිමා❤❤❤

  • @disnagomes6841
    @disnagomes6841 6 ปีที่แล้ว +6

    Nice song.. This is my favorite song and it's so sweet to hear 💗

  • @sanduniprabashika3213
    @sanduniprabashika3213 ปีที่แล้ว

    Godak adarei amme😭♥️

  • @malkasamanthi9317
    @malkasamanthi9317 ปีที่แล้ว

    Amen dewa amme adarei 🙏🙏🙏🌷❤

  • @shashinirameshika6784
    @shashinirameshika6784 4 ปีที่แล้ว +5

    Praise the Lord ❤

  • @RajaGOPAL-g9j
    @RajaGOPAL-g9j 8 หลายเดือนก่อน

    Lovely hymn ❤

  • @janindurajapaksha
    @janindurajapaksha 2 ปีที่แล้ว

    My favourite hymn for mother Mary. Praise the lord 🕊️🕊️

  • @nethminavoda9665
    @nethminavoda9665 2 หลายเดือนก่อน

    Adarei Jesu Amme. ❤❤❤

  • @semraveera3370
    @semraveera3370 4 ปีที่แล้ว

    Amen...amen...prasansawawa..mahimayawawa..amen..💕💕💕💕🙏🙏🙏🙏🌲🙌🌟🙌🙌🌟

  • @denzilsilva6759
    @denzilsilva6759 3 ปีที่แล้ว

    Aadara amme asaranavee sitina daruwan rakagathamanavi,Amen!!!

  • @chandanihemanthiwaththuhew9349
    @chandanihemanthiwaththuhew9349 5 ปีที่แล้ว +6

    It is nice to hear ❤❤

  • @semraveera3370
    @semraveera3370 4 ปีที่แล้ว

    Harama..lassana..geehiakwak...💕💕💕💕🙏🙏🙏🌲🌲🌲🌲🙌🌟

  • @senurachandimal3817
    @senurachandimal3817 3 ปีที่แล้ว +1

    Happy Birthday mother ❤🙇🏻‍♂️

  • @rohanantony1869
    @rohanantony1869 ปีที่แล้ว

    ❤අපනිසා යදිනූ අම්මෙ❤

  • @isurulakshan9629
    @isurulakshan9629 7 ปีที่แล้ว +2

    japamala bathiya thula dew mawunge balaya ath dakinna.....

  • @MRSJK-xm4db
    @MRSJK-xm4db 3 ปีที่แล้ว

    Jeewithaya thiyena thuru mama adarei amme

  • @nilushirodrigo9512
    @nilushirodrigo9512 3 ปีที่แล้ว +1

    So Beautiful hym🌷

  • @anushapriyadarshani6845
    @anushapriyadarshani6845 8 ปีที่แล้ว +3

    godak lassana Geetikawak

  • @samanthaperera6882
    @samanthaperera6882 3 ปีที่แล้ว +2

    I baby girl.my mother is mary.and my god is my Jesus 💘

  • @janakarodrigo5310
    @janakarodrigo5310 5 ปีที่แล้ว +3

    God bless

  • @michaeldsouza6882
    @michaeldsouza6882 5 ปีที่แล้ว +2

    Beautiful hymn melodeous singing

  • @winter_bear95
    @winter_bear95 3 ปีที่แล้ว +1

    Love you MotherMary and Jesus✝️♥️

  • @anndelambert29
    @anndelambert29 4 ปีที่แล้ว +1

    Happy Birthday Mother Mary

  • @anneshalinifernando2615
    @anneshalinifernando2615 3 ปีที่แล้ว +1

    Adarei Jesu amme 🙏

  • @jayaperera1914
    @jayaperera1914 ปีที่แล้ว

    I love you mother.♥️♥️ mine wold ... mine happiness ....♥️♥️♥️♥️♥️♥️♥️👍👍👍👍👍🙏🙏🙏🙏🙏

  • @nishransi5592
    @nishransi5592 ปีที่แล้ว

    අපේ අම්මා❤😘😘

  • @sriyanivithanage1822
    @sriyanivithanage1822 9 ปีที่แล้ว +5

    Inspiring! I love this Song so much, but after the Marian year this is not using much. Thanks for sharing!

  • @chamodranduna1034
    @chamodranduna1034 6 ปีที่แล้ว +2

    My favorite song

  • @thusharajayaratne7518
    @thusharajayaratne7518 3 ปีที่แล้ว

    I like to listen to this lovely hymn often. God Bless You

  • @kaveeshahansamali9144
    @kaveeshahansamali9144 3 ปีที่แล้ว

    mn harima asai me githikawata❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @vidunifernando7242
    @vidunifernando7242 2 ปีที่แล้ว

    Adarei Jesu ammee❤️❤️❤️❤️❤️❤️

  • @senaliniluka8332
    @senaliniluka8332 7 ปีที่แล้ว +7

    Kithusamidu weth yanna haripara penwanna

  • @robertmathaiasz5806
    @robertmathaiasz5806 ปีที่แล้ว

    ❤❤❤❤I love yoi tooooo ammiyoo

  • @dilmisulakshana4572
    @dilmisulakshana4572 4 ปีที่แล้ว

    Mother mery pray for us 💛💛💛

  • @prasadnandakumara4761
    @prasadnandakumara4761 ปีที่แล้ว

    Pray for my family 🙏🏻

  • @RoshitaKodithuwakku-tk9td
    @RoshitaKodithuwakku-tk9td ปีที่แล้ว

    God bless you all❤️