Nelum Vilen Pena (නෙළුම් විලෙන් පැන) - Dushyanth Weeraman Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2024

ความคิดเห็น • 1.2K

  • @supunekanayake8936
    @supunekanayake8936 9 หลายเดือนก่อน +316

    2024 මේ සින්දුව අහන අය කෝ😍💗

  • @thejanakavindini4788
    @thejanakavindini4788 4 ปีที่แล้ว +2759

    2022 මෙ සිංදුව අහන අය 👍 එකක් දාගෙන යමු😉

  • @VIMU920
    @VIMU920 4 ปีที่แล้ว +1153

    මේ යන්නෙ පරන සින්දු trending වෙන සමයයි

    • @nishakalubowila3890
      @nishakalubowila3890 3 ปีที่แล้ว +66

      අහන්න හොද සින්දුවක් නෑනේ ඉතින්... අලුත් එවුන් උදේ ඉදන් රෑ වෙනකන් අඩනවානේ ...🤣🤣🤣🤣🤣ගල්මූසලයො ටික

    • @MrApple_3
      @MrApple_3 3 ปีที่แล้ว +12

      කවර්ස් හින්දා

    • @ireshmadushan9024
      @ireshmadushan9024 3 ปีที่แล้ว +9

      @@nishakalubowila3890 සිරා කතාව

    • @methmichamodya9817
      @methmichamodya9817 3 ปีที่แล้ว +6

      ඇත්තම ඔව්

    • @lordchamath2675
      @lordchamath2675 3 ปีที่แล้ว +6

      Thnx to status makers🤣🤣

  • @lslife3793
    @lslife3793 6 ปีที่แล้ว +824

    අපි 3 වසරෙදි වගේ ඉස්කෝලෙ යනකොට හැමදාම උදේට මේ සින්දුව බස් එකේ දානවා... ඉතින් අහං ඉන්නෙ කට අැරගෙන...
    තාමත් අහනවා...........

  • @pasinducharuka768
    @pasinducharuka768 9 หลายเดือนก่อน +30

    මෙ සින්දු ඔක්කොම එකතු කරලා ලොකු Event එකක් තියන්න ඔනේ සහෝදරවරුනි❤❤❤❤

  • @Ssentthh
    @Ssentthh 2 ปีที่แล้ว +230

    2023 මේ සින්දුව අහන් අය 👍එකක් දාගෙන යන් ♥️☘️

    • @Udara-UB_2004.
      @Udara-UB_2004. ปีที่แล้ว

      Inno ❤🤩

    • @gayurijayasooriya9456
      @gayurijayasooriya9456 ปีที่แล้ว +1

      මේ music video එකේ ඉන්න Girl දැන් පේන්න නැනෙ එයා ගොඩක් ලස්සනයි දුශ්‍යන්තගෙ හැම එක්කම ඉන්නවා.. එයා දැන් නැද්ද 🥺😢

    • @indunilweerakoon2000
      @indunilweerakoon2000 10 หลายเดือนก่อน

      2024 😁

  • @mohomedriyas5091
    @mohomedriyas5091 4 ปีที่แล้ว +393

    දුෂ්‍යන්ත් කියන්නේ සංගිත දිවියේ වෙනසක් කරපු ගායකයෙක් වෙනස්ම ගීත කලාවක් නිර්මාණය කරපු කෙනෙක්
    මතකෙ හසරැල් ඉස්කෝලේ යන දවස් වලත් ඇහුවා තාමත් අහනවා

  • @megaloblaz
    @megaloblaz 5 ปีที่แล้ว +476

    I am Indonesian I was lived in Srilanka on 2009. I heard this many times. Bring back good memory od Srilanka

    • @DushyanthWeeraman
      @DushyanthWeeraman  5 ปีที่แล้ว +122

      Arief rahmat Fadhilah Hey Arief nice to hear from ya. Hope you had a nice time in Sri Lanka

  • @shehanmaduwantha5033
    @shehanmaduwantha5033 4 ปีที่แล้ว +390

    2050දිත් මේ සින්දුව අහන අය කෝ?
    (මෙය අනාගත කාලයේ කොමෙන්ටුවකි)

  • @bsblaster8969
    @bsblaster8969 4 ปีที่แล้ว +180

    කෝ බං ඒ දුශ්‍යන්ත්... මොන විකාරද දැං මේ යන සිංදු.. ආයේ මේ ක්‍රමේ වෙනස් කරන්න වෙන්නේ ඒ පරණ සෙට් එකටම තමා. Old School Memories 🤘🌹

    • @sanjeewanishantha5376
      @sanjeewanishantha5376 2 ปีที่แล้ว +4

      අනිවා. ඒ සිංදු තාමත් තරුණයි

    • @yohan7672
      @yohan7672 2 ปีที่แล้ว +2

      අඩො මොකක්ද බන් මේකෙ තෙරුම

  • @chathu6991
    @chathu6991 9 หลายเดือนก่อน +61

    2024 th ahana aya ko😊❤❤❤❤

  • @preethisamarasinghe5172
    @preethisamarasinghe5172 4 ปีที่แล้ว +728

    2020 covid 19 එක්ක මේ සිංදුව අහන අය කවුද 🙄🙄

    • @djkavinda5
      @djkavinda5 4 ปีที่แล้ว +2

      😂😂😂

    • @Kpmusic-g2p
      @Kpmusic-g2p 4 ปีที่แล้ว

      30.10.2020

    • @TechLankayoutub
      @TechLankayoutub 4 ปีที่แล้ว +2

      krishan karunaathna hinda apahu sinduwa ahanna asa hithuna

    • @ZeonVibez
      @ZeonVibez 4 ปีที่แล้ว

      2020.12.01

    • @chanirajiran9528
      @chanirajiran9528 4 ปีที่แล้ว

      ඕහ් යේහ්

  • @NK_ONLINE
    @NK_ONLINE 5 ปีที่แล้ว +431

    මම 2250 වසරේ ඉදලා ආවේ...ඔව් ඔව් බන් ඒකාලෙදිත් අහන්න තියෙන්නේ මේ සින්දු සෙට් එක තමයි ..😊😊😊😍😍

    • @DushyanthWeeraman
      @DushyanthWeeraman  5 ปีที่แล้ว +124

      NK Online haha 😂

    • @malithwimalaweera9254
      @malithwimalaweera9254 4 ปีที่แล้ว +14

      අම්බෝ බන්😂

    • @YasiruD
      @YasiruD 4 ปีที่แล้ว +22

      සිරා බං. දැන් තියෙන්නෙ සිංදු නෙමෙයි🖕😒

    • @nalakafernando3147
      @nalakafernando3147 4 ปีที่แล้ว +3

      Dush ayya

    • @nishakalubowila3890
      @nishakalubowila3890 3 ปีที่แล้ว +12

      මේ යනවිදියට නං ... ගෑනි දාලා ගියා කිය කිය අඩන එව්වො... අඩෝඇඩියා රොත්තක්ම රටට පූජා කරල... 2250 වෙනකොට අපේ රටේ එව්වො කුලියට අඩන ආමී 1ක්ම හදයි...

  • @kithdharagunasekara2966
    @kithdharagunasekara2966 ปีที่แล้ว +39

    මගේ පොඩි කාලෙ මේ වගේ සින්දු වලින් පිරුනු මතක තියෙන අතින් මම ගොඩක් වාසනාවන්තයි.... ❤️🇱🇰

  • @anuradhikumarasiri5351
    @anuradhikumarasiri5351 3 ปีที่แล้ว +82

    ඉස්සර බැනුම් අහා අහා අහපු සිංදු තමා 🙈 එහෙම සිරසේ පෙන්නනකම්ම ඉන්න එපැයී ඒ කාලේ.. ගෙදරින් සිරස තහනම්.😁

    • @pdanura7657
      @pdanura7657 2 ปีที่แล้ว +3

      ඇයි ඒ සිරස තහනම්?

    • @SIX-T
      @SIX-T 2 ปีที่แล้ว +6

      මේ සින්දු ඉස්සර ටිවි එකේ විතරනෙ ගියේ අපි පොඩි හින්දා මේ සින්දු අහන්ට දුන්නැ ගෙදරින්

    • @gangasujiwani7266
      @gangasujiwani7266 2 ปีที่แล้ว +2

      😜😜😜😜

    • @ruu-og6jd
      @ruu-og6jd 2 ปีที่แล้ว +4

      ඔව් සිරස ට තමයී අපේ තාත්ති අකමැතිම .මේවා නිසා 😂

    • @Hp_Boss
      @Hp_Boss 6 หลายเดือนก่อน

      ​@@ruu-og6jdඅපෙත් 😂

  • @TipsByJoanna
    @TipsByJoanna 4 ปีที่แล้ว +61

    ඉස්සර සතිඅන්තයේ සිරසේ ප්‍රෝගෑම් එකක ප්ලේ ලිස්ට් එකේ මේක තිබ්බා ,ඉතින් සතියක් බලන් ඉන්නේ ඔය ප්‍රෝගෑම් එක යනකම් සින්දුව බලන්න 😁❤

  • @rtxtwisted5289
    @rtxtwisted5289 5 ปีที่แล้ว +79

    And the lyrics are :-
    නෙළුම් විලෙන් පැන කිතුල් මලෙන් පැන...
    මල් කිනිත්තට රොන් පොදක් ගෙන...
    පෙම් කරලා හැර යන්නේ කොහොමද...
    නෙළුම් විලෙන් පැන කිතුල් මලෙන් පැන...
    මල් කිනිත්තට රොන් පොදක් ගෙන...
    පෙති තලලා දුර යන්නේ කොහොමද...
    සත්සියයක් සෙනඟ පරිද්දෙන්
    එකලු උනා ඔබ අකුණ පරිද්දෙන්
    ඔබටම සිතගිය සසර පුරුද්දෙන්
    සසර පුරුද්දෙන් සසර පුරුද්දෙන්...//
    නෙළුම් විලෙන් පැන කිතුල් මලෙන් පැන.../
    හින්දියෙන් දොඩන ලියන් ගෙනෙවි
    තම්බපණ්ණියම දුකින් හඬාවී
    සිංහබාහු පරපුරක් සදාවි
    රාජධානියම කඳුලු සලාවී...//
    නෙළුම් විලෙන් පැන කිතුල් මලෙන් පැන...//
    😌

  • @fazytube7154
    @fazytube7154 5 ปีที่แล้ว +294

    2020 කවුද ?

  • @chanuff3080
    @chanuff3080 2 ปีที่แล้ว +79

    2022 අවුරුද්දෙත් මගේ ආසම song එක 🎧❤️

  • @bigd1512
    @bigd1512 4 ปีที่แล้ว +60

    SL Michael Jackson
    පොඩි කාලේ වීරයෙක් තමා🤘🤘

  • @pabashmthilakarathna
    @pabashmthilakarathna 4 ปีที่แล้ว +14

    අපි ඉස්කෝලේ ගිහින් ඉවර වෙන්න කිට්ටුව මේ සිංදුව අවේ. තාමත් එදා වගේමයි ඒ අහනකොට දැනෙන හැඟීම.... මං ලග ඔය සින්දුව තියන cd තාමත් තියෙනවා.

  • @tiktoknawa5547
    @tiktoknawa5547 4 ปีที่แล้ว +15

    ඉස්සර මං ඉස්කෝලෙ යන කාලේ මාර ආසාවෙන් පොතක ලියාගෙන කට පාඩම් කරගෙන තනියෙන් කියපු සිංදුවක් මේක...ආයෙත් වෝල් එකේ දැකලා ආයේ අහන්න ආවා...තාමත් ඒ සිංදුවට තියෙන ආසාව එහෙම්මයි...ෆට්ට සිංදුව...

  • @Nicoloving
    @Nicoloving 4 ปีที่แล้ว +478

    2050 දී, පුතේ අම්මගේ කමෙන්ට් එකට ලයික් එකක් දාලා යන්න ❤🌝

  • @-akwassa1879
    @-akwassa1879 9 หลายเดือนก่อน +5

    Still 2024❤

  • @Mimmimm
    @Mimmimm ปีที่แล้ว +9

    දැන් ගහන සිංදු සතියෙන් දෙකෙන් ආතල් එක කුඩු .ඒත් මේ පරන සිංදු වල තියෙන්නෙ ඉවර වෙන් නැති ආතල් එකක් .ඕන කාලෙකට වලංගුයි . 💕😍

  • @රේණුකකරුණාරත්න
    @රේණුකකරුණාරත්න 5 ปีที่แล้ว +51

    අපේ පොඩිකාලේ ගෙවුනෙ මේ සින්දු එක්ක

  • @FreedomEntertainmentlk
    @FreedomEntertainmentlk 4 ปีที่แล้ว +120

    හිරු star එකෙන් පස්සෙ මතක් වෙලා බලපු අය කෝ

    • @mansarisanara3713
      @mansarisanara3713 3 ปีที่แล้ว +1

      🙋🙋🙋

    • @kavindujayasinghe2062
      @kavindujayasinghe2062 3 ปีที่แล้ว +2

      අපි ඊට කලින් මේක අහලා තියෙනවා පොඩිකාලෙ.උඹල ඇහුවෙ hirustar බලුවට පස්සෙ උනාට.

    • @tharakadilshan5699
      @tharakadilshan5699 3 ปีที่แล้ว

      math

    • @ireshmadushan9024
      @ireshmadushan9024 3 ปีที่แล้ว +1

      ක්‍රිෂාන් තමයි හොදටම කරේ

    • @Supun_Sandaruwan.
      @Supun_Sandaruwan. 3 ปีที่แล้ว

      ක්‍රිශාන් 😍😍

  • @gayanmadhugayanmadhu8299
    @gayanmadhugayanmadhu8299 4 ปีที่แล้ว +61

    මේ ඩාන්ස් එක තාම පුරුදු වෙන උන් වරෙන් මෙහෙට .ම්න් තාම පුරුදු වෙන්වා😁

  • @mixrnkstudio7894
    @mixrnkstudio7894 ปีที่แล้ว +4

    Awrudu 7k giyath thmath ahnna puluwan sindu❤❤😍😍

  • @shenugimhani1149
    @shenugimhani1149 2 ปีที่แล้ว +3

    අවුරුදු 6කටත් වැඩි උනාට අද ඊයෙ හදපු එකක් වගෙ trending මේ song එක........අලුත් songs වලට වඩ මේ පරණ songs superb ............අලුත් සිංදුත් පෙළක් ඒවා ලස්සනයි hiru stars ලගෙ songs තමා ගොඩක්ම ලස්සනම

  • @user-nl9dh3iw3w
    @user-nl9dh3iw3w 3 ปีที่แล้ว +31

    😏 මෙ සින්දුව තාම අහාන කට්ටිය 👍 දාගෙන යන්න 🔥

  • @yugathamarasinghe8748
    @yugathamarasinghe8748 2 ปีที่แล้ว +7

    හෂිනි 😍පිස්සුවක් ඒ කාලේ

  • @hashidilrushi7791
    @hashidilrushi7791 3 ปีที่แล้ว +6

    දැන් කාලෙ නහයෙන් අඩන සින්දු වලට වඩා මේවා කොච්චර ලස්සනද.ආදරෙයි පරන සින්දු වලට හැමදාම

  • @thusithafernando916
    @thusithafernando916 5 ปีที่แล้ว +97

    2019 අහන 1991 කොල්ලෝ කෙල්ලෝ like කරපල්ලා. උබලා දැන් බැදලා නම් ඇන්ටිලා අංකල්ලා දාපිය like එකක්

    • @SanethRajindaMarthos
      @SanethRajindaMarthos 5 ปีที่แล้ว +3

      තාම තනිකඩ බ්‍රෝ. ලොල්

  • @jdmhunt6311
    @jdmhunt6311 7 ปีที่แล้ว +172

    Still better than nowdays songs. Love this song since in my childhood.

    • @peacelove5329
      @peacelove5329 4 ปีที่แล้ว +2

      In my o/l time chinis phone ekata download karala daily listen I am that time dushanth bro ge crazy fan knek now days songs ennene so sad

    • @maleeshatharushi2932
      @maleeshatharushi2932 4 ปีที่แล้ว +2

      Me too.

    • @poornimaliyanagunawardana2325
      @poornimaliyanagunawardana2325 4 ปีที่แล้ว +2

      Indeed yes ! Pana senehasa , nelum wila still we love !!

  • @sewwandhiachini3053
    @sewwandhiachini3053 หลายเดือนก่อน +1

    දුශ්😘😘😘😘 crush එක පොඩි කාලෙ ඉදලම.චන්දෙ නිවාඩු කාලෙ ආයෙ හොයන් ඇවිත් බැලුවා❤️❤️

  • @kavindunisa4988
    @kavindunisa4988 4 ปีที่แล้ว +32

    මගේ favouriteම song එක අයියෙ මට මතකයි පොඩ් කාලෙ පිස්සුවෙන් වගේ මේක ඇහුවෙ නෙලුම් විලෙන් පැන ඇහුවහම දැනටත් මාර kick එකක් එන්නෙ අයියෙ ඉස්සරහටත් මේ වගෙ සිංදු කරන්න අයියෙ all the best🎚️😘😘😘😍

  • @MIC-SL4422
    @MIC-SL4422 ปีที่แล้ว +8

    2023 මෙ සිංදුව අහන අය 👍 එකක් දාගෙන යමු boys & grils

  • @uSanjeewa
    @uSanjeewa 5 ปีที่แล้ว +54

    back to childhood thanks dushaa. ඉස්සර කරපු මෙ වගෙ සිංදු තව ඔනේ..😍😍😍😍❤️2019/04/23

  • @TechnicalSolution
    @TechnicalSolution 5 ปีที่แล้ว +17

    සුපිරිම සිංදුවක් ! මේවගේ නිර්මාණ ආයෙ එන්නෙ නැහැ !

  • @skss6581
    @skss6581 3 ปีที่แล้ว +37

    පොඩ් කාලේ මේ සිංදුව කියා ගන්න බෑ. ලටපැවෙනවා🤣🤣🤣

  • @ashennethsara1133
    @ashennethsara1133 3 ปีที่แล้ว +5

    එකයි අහන්න ආවෙ දැන් ඉස්සර ඒවා ඔක්කොම අහගන යනගමන්. යන්නා...ම්😃♥️

  • @pcspictures312
    @pcspictures312 4 ปีที่แล้ว +11

    තාමත් වැඩ කරලා කරලා Stress එකක ආපුහම Dushyanth ගේ සින්දු අහන්නේ.. ❤️ ඒ Feeling එක දැන් සින්දු වලින් ගන්න බෑ

  • @lockdown19
    @lockdown19 3 ปีที่แล้ว +12

    මුලින් 5 වසරෙදි වගේ ඇහුවෙ 🤩 හම්මේ ඒ කාලෙ ලස්සන මතක මතක් වෙනවා මේවා අහද්දි ❤️

  • @artbysamee
    @artbysamee 3 ปีที่แล้ว +20

    අපිට එදා ඉදපු පරණ උන්ව ආයෙ ඕනා තිබහෙන් ඉන්නෙ ❤️🎧🌹✌

  • @na-ra8701
    @na-ra8701 ปีที่แล้ว

    Maru ane api podi kale meva tv eke giya..thmath supiri..beat ekanm maru..lyrics dan ne therenne😍❤ lassani ...

  • @kavindu_sachintha6280
    @kavindu_sachintha6280 2 ปีที่แล้ว +10

    ඒ vocal එකත් එක්ක ඒ feeling එක අපි තාම හොයනවා ♥️♥️♥️

  • @sanijadilmith
    @sanijadilmith 10 หลายเดือนก่อน +1

    Maru dace eka

  • @lakshandileesha1210
    @lakshandileesha1210 4 ปีที่แล้ว +33

    2020 covid 19 වලටත් පස්සෙත් මේක අහන අය කෝ❤️

  • @kasunupeksha6674
    @kasunupeksha6674 9 หลายเดือนก่อน +9

    නාකි උනත් මේවා අහනව.. එච්චරයි

  • @Hunter__987
    @Hunter__987 3 ปีที่แล้ว +2

    ඉස්සර මේක tv එකේ යද්දි ඇන්ටනාව කරකවනව පෙන්නෙ නැති වෙයි කියලා.ඒ අතීතය සුන්දරයි ❤️

  • @dulithaos7622
    @dulithaos7622 3 ปีที่แล้ว +13

    I was teenager when this era of hip songs occurred in Sri Lankan music… truly blessed to grew up with these songs.

  • @banukawijesinghe3627
    @banukawijesinghe3627 ปีที่แล้ว +8

    2023 මේ සිංදුව අහන අය කෝ 😍

  • @Geenadi
    @Geenadi ปีที่แล้ว +6

    2023 ත් මේ සිංදුව අහන අයගෙන් 👍 ඕනේ… 😍💞

  • @jk0827
    @jk0827 3 ปีที่แล้ว +15

    2021 still favourite ♥️ ඉස්සර මේ steps පුරුදු වෙන්න පට්ට කට්ටක් කෑවේ 😂 අදටත් කට පාඩම් ❣️
    dush & hashi ♥️♥️♥️

  • @dileepanuwan7212
    @dileepanuwan7212 3 ปีที่แล้ว +60

    2021 07 20 තාමත් අහන්න පුලුවන් සින්දු 👍👍👍👍👍😍😍😍😍

  • @lakshannimeshana562
    @lakshannimeshana562 ปีที่แล้ว +1

    මරු...

  • @learningsiwp
    @learningsiwp 11 หลายเดือนก่อน +18

    2024 අය මේ කොනට

    • @crchuti7538
      @crchuti7538 10 หลายเดือนก่อน

      Mn ahanawa❤

    • @Artfuse444
      @Artfuse444 9 หลายเดือนก่อน

      Oh😊

    • @moon.1111.
      @moon.1111. 4 หลายเดือนก่อน

  • @joonie_nyx3910
    @joonie_nyx3910 ปีที่แล้ว +2

    මේ සිංදුවේ ඉන්න රැපර් කවුද?එයා මගේ චයිල්ඩ්හුඩ් ක්‍රශ් එකක්. කලු මහත එක්කෙනා.🥺💜️

    • @kaushadi5384
      @kaushadi5384 ปีที่แล้ว +1

      එ ගොල්ලො band එකක්.මම හිතන්නෙ නම onestepahead

    • @hirunaudawaththa9917
      @hirunaudawaththa9917 ปีที่แล้ว +1

      Kalu mhata pretty sus😑

  • @nipunudaraka1817
    @nipunudaraka1817 5 ปีที่แล้ว +33

    Golden era of Sri Lankan music.. ❤❤❤

  • @abhishekshehan9948
    @abhishekshehan9948 3 ปีที่แล้ว +4

    තාමත් අහනවා බන්👍😌♥️

  • @timetogetit1384
    @timetogetit1384 5 ปีที่แล้ว +23

    Eh kale thibba gammama digatama ape singers lata thibba nm ada wenakota billboard charts wla ape songs thiyenna thibba. kunuharupa rap ekai, nahayen adillai nisa thmai aai mula idn yanna wela thiyenne.

  • @Hiruwa22
    @Hiruwa22 ปีที่แล้ว +1

    ආසම සින්වක් මැරෙන කං අහනවෝඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔ❤

  • @dadslilgirl1029
    @dadslilgirl1029 3 ปีที่แล้ว +4

    අනේ ඒ කාලේ අහද්දි දැනුනු ඒ ෆීලින් එක තාම දැනෙනො . මන් ගොඩාක් පොඩිය් . සින්දුවකට අපිව කොච්චර ඈතකට අරන් යන්න පුලුවන්ද ❤️❤️ 2021 සැප්තැම්බර් අහන ගමන්😊 මේ නොවැම්බර් ඒලෙවල් 😭😭😐

  • @surathmartinus3324
    @surathmartinus3324 5 ปีที่แล้ว +6

    What happened to good music like this? I miss this era so much. This whole song from the song to the music video to the choreography is ICONIC. Thank you Dushyanth for good times you made happen with music like this!

  • @azamizmy5817
    @azamizmy5817 3 ปีที่แล้ว +5

    දුෂ්‍යන්ත් ගේ සින්දු නම් ඉතින් පට්ට ගගා අහන්ට පුලුවන්.අදටත් අහනවා..Trend එකම වෙනස් කරපු චරිතයක්.
    ආසම ගායකයෙක්❤
    Its the time to bring back the golden days of Sl muzic💔

  • @srigaruda503
    @srigaruda503 4 ปีที่แล้ว +19

    2020 මේක trending එනවා

  • @HellPrince
    @HellPrince 6 ปีที่แล้ว +59

    The Beat is dope, Dance is dope, Vocals Awesome, Clean Video. what to say other than FANTASTIC.

    • @DushyanthWeeraman
      @DushyanthWeeraman  6 ปีที่แล้ว +11

      Thank you! Thats an awesome compliment. ❤

  • @savithridissanayake
    @savithridissanayake 5 หลายเดือนก่อน

    This is the only era that music thrived. Our generation! ❤ Timeless and the Best!

  • @sameeramm
    @sameeramm 3 ปีที่แล้ว +121

    මුගේ dance දැකලා, breakdance දානවා යකෝ.. ඉස්සර ..අම්මා ,අහනවා පනු අමාරුවද ,කියලා..😂

  • @whatappstatus275
    @whatappstatus275 3 ปีที่แล้ว +17

    2021 අවුරුදු සිරි එක්ක අහන අය කෝ😂😂🌹🌹😍😍🙏🙏

  • @rekhamanamperi4092
    @rekhamanamperi4092 3 ปีที่แล้ว +1

    මගේ හැම වීඩියෝ එකකම මේ song එක තියනවා dushhan ayiye

  • @user-fl7wm4xw9t
    @user-fl7wm4xw9t 11 หลายเดือนก่อน +7

    2024 😌♥️ old is gold

  • @charunisewwandi
    @charunisewwandi ปีที่แล้ว

    Creative video ekak ❤ පොඩි කාලෙ අහපු සින්දු වලින් ලස්සන සින්දුවක් 🥺

  • @agrofield9232
    @agrofield9232 5 หลายเดือนก่อน +5

    26/07/2024 අදත් මේ සිංදුව අහන අය ලයික් එකක් දාන් යන්න❤

  • @kalanashanuka9809
    @kalanashanuka9809 11 หลายเดือนก่อน +2

    2024දීත් තාම අහනවා❤

  • @sunethsdissanayake2200
    @sunethsdissanayake2200 3 ปีที่แล้ว +5

    දුශ්‍යන්ත් වීරමන්ගෙ සිංදුවලට වඩා මම ආසම ඩාන්ස් වලට♥♥♥♥👌

  • @ApsaraDinusha
    @ApsaraDinusha 3 วันที่ผ่านมา +1

    End of 2024❤

  • @athief8672
    @athief8672 4 ปีที่แล้ว +124

    හිරැ ස්ටාර් එකේ ක්‍රිෂාන් කිව්වට පස්සෙ ඔරිජිනල් එක ආයෙ අහන්න හිතුනා

    • @cdtoken789
      @cdtoken789 4 ปีที่แล้ว +4

      Math ak balala thama ave mek kalin ahala thibbe ne ahuvata passe asa hithuna pattama lassanai

    • @nirmanranasinghe7809
      @nirmanranasinghe7809 3 ปีที่แล้ว

      Yes

    • @sadeepasubash7175
      @sadeepasubash7175 3 ปีที่แล้ว

      Akani adani dekke oyala nada

  • @SDB9910
    @SDB9910 2 ปีที่แล้ว +2

    Dushyanthge laccana 💖💖🤩🤩🤩

  • @btskpop1903
    @btskpop1903 ปีที่แล้ว +8

    2023 ko balanina ahana aya😂❤

  • @kevinsasidu4959
    @kevinsasidu4959 3 ปีที่แล้ว +3

    1M+ ගැහුවා එහෙනම්

  • @DrBrain
    @DrBrain 3 ปีที่แล้ว +8

    පුලුවන්නම් මෙක රී මේක් කරන්න 😍😍😍❤️

  • @Mahesh-x1y
    @Mahesh-x1y ปีที่แล้ว +1

    Adatath ahnwa ❤

  • @yehanmanamendra6891
    @yehanmanamendra6891 3 ปีที่แล้ว +7

    Still better than nowdays songs! The girls in this video was my childhood crush

  • @FavoriteMusicSriLanka
    @FavoriteMusicSriLanka 3 ปีที่แล้ว +2

    VCD එකට මෙන්න මේ සින්දුව විතරක් ගහගෙන ඇවිල්ලා dance පුරුදු වෙච්ච Set එක විතරක් ලයික් එකක් දාගෙන යන්න❤️

  • @hirudil7547
    @hirudil7547 5 ปีที่แล้ว +165

    2019 set ekak like ekak. Dagena subscribe parak dagena yanna

  • @manu_theekshana
    @manu_theekshana 2 ปีที่แล้ว +1

    News ලගෙ බෑන්ඩ් එක නිසා මේ සින්දුව ආයෙත් ජනප්‍රිය උනා කියන සෙට් එක කෝ 2022 🥰😍

  • @mirelalmeida6202
    @mirelalmeida6202 3 ปีที่แล้ว +5

    The duo won the Sirasa Dancing Competition. She really danced well to match up your steps

  • @amazingworld12-b3x
    @amazingworld12-b3x 26 วันที่ผ่านมา

    මම මේ lerics වලට මාරම ආසයි

  • @ALLinone-nl6rr
    @ALLinone-nl6rr 5 ปีที่แล้ว +41

    2019 අහන සෙට් එක කෝ💖

  • @ransh1350
    @ransh1350 3 ปีที่แล้ว +1

    Gammak

  • @ashan6872
    @ashan6872 5 ปีที่แล้ว +7

    One of my all-time favorite, the moves, video, and the Dushyanth's dancing moves dragging me to golden old memories..

  • @sasiboyyy
    @sasiboyyy 6 หลายเดือนก่อน +1

    Great

  • @RUDEBOYRAY
    @RUDEBOYRAY 6 ปีที่แล้ว +64

    2019. 01. 01

  • @kevinsasidu4959
    @kevinsasidu4959 3 ปีที่แล้ว +2

    Love Frome Sri Lanka 🇱🇰 ගැම්මක් තමා ඉතින් ආදරෙයී හැමදාම 100%❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @abeyshe1021
    @abeyshe1021 6 ปีที่แล้ว +4

    So glad there is TH-cam so we can go back and listen to this type of songs!

  • @charletrathnayake7559
    @charletrathnayake7559 ปีที่แล้ว +1

    Apee kaale lssn krpu aygen 1 meya
    Aayith mee wgee sinduwak mee vidiyt kryi kiyala bln innwa

  • @sherandinushka25
    @sherandinushka25 5 ปีที่แล้ว +7

    Me sinduwa thamath Car eke playlist ekata dagena inne. E kale Api OL krna dawas wala famous song ekak. Anyway. old is gold dushyanth aiya. Good job.

    • @krishansrinath331
      @krishansrinath331 4 ปีที่แล้ว

      Ow ban සුපිරි song එකක් thawa me wage සිංදු ona අපිට

    • @krishansrinath331
      @krishansrinath331 4 ปีที่แล้ว

      සුපිරි

  • @mauricedemel6142
    @mauricedemel6142 ปีที่แล้ว

    ela sinduwak dushyantha aiye