ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
දිනේෂ් අයියා ❤️ එකෙන්ම වැඩ්ඩෙක් ...කතා දෙකක් නෑ පට්ටම සුපිරි ..❤️❤️
අරුන අය්යයි තමා සුපිරිම ගහන්නේ දිනේෂ් අයියත් එලෙසමයි ❤️❤️
දිනේෂ් සුපිරියටම සාධාරණයක් කරනවා❤❤❤
අරුන අයියා ඒ කාලෙ ප්ලේ කල විදිහට අඩුම ගානෙ දැන් අරුන අයියම වත් ප්ලේ කරන්නෙ නෑ...ඒ තරම් කොලිටියට අරුන අයිය ඉස්සර ප්ලේ කලා.
සිරාම ඇත්ත කතාව 👍
සිරාම
Ow machan den අරුණ අය්යා play ing ගෙන උනන්දුවක් ne ne, den eyata oni එයාගෙ ස්ටුඩියෝ eke class tika business tika කරං enna. Ekai eee form eke nethi වෙන්කොට කෝලි උණත් essara ගහපු ගැහිලි den ගහන්නේ ne
ප්ලැෂ්බෑක් රෙකෝඩින් ගහලා ජනප්‍රිය උනේ බන් එක ඔවුන්ම පිළිගත්තා
E tone wala awlk bn playing newe
දිනේෂ් කියන්නෙ ඇත්තටම .අපි බලන ටෙලි නාට්‍යයවල සංගීතය අධක්ෂ කෙනෙක්.අනිත් අයත් සුපිරි. ඒ උනාට දිනේෂ් කියන්නෙ මෙනම රහක් දෙන කීබෝඩෙක්
කවුරු කොච්චර සාම්පල් දාල ගැහුවත් අරුණ අයියා ඒ කාලෙ ගහපු නීට් ගැහිල්ල ගහන්නෙ නෑ ඔය කොයි අයියවත්😂😂😂
ඔවු බන්..😂 අරුන අයියාටත් දැන් කලේ වගේ අලුත් බඩු තිබ්බානම් මිට වාඩා වැඩ දාන්නවා 😑🥺♥️🌺♥️
Ekenma ❤👌
දිනේශ් තමා එදා මෙදා තුර ආපු පට්ටම keyboardist💥
Dinesh kiyanneth waddek eth arunata gahnna be 😊
අරැන වැඩ්ඩා ❤
Yes
Aruna ❤
ජෙටා කියන්නේ සුපිරි ටෝන් තියෙන පොරක් එය ටෝන් එක මටනම් හොඳට දැනෙනවා ...ජය වේවා බුදු සරණයි ..
අනිවා mcn. Me ලංකාවේ ඉන්නේ awajathaka හැත්ත.jetage අනිත් දේවල් වැඩක් na. හැකියාව ton පට්ට
Aniwaryen brother. Jeta kiyanne wenama icon 1k.
අරුන අයියා එ කාලෙ ප්ලේ කරපු විදිහ තමා සුපිරි
දිනෙශ් අයියා තමා වැඩ්ඩා😍 පිච් බෙන්ඩ් එකෙන් නලවන නැලවිල්ල ඇග හිරි වැටෙනවා ඒකට 🥺🌎❤️
ඔව් අඩවනව කිබොඩ් එක
ජෙටාගෙ ටෝන් එක එතන ලස්සනයි 🙂
අරුණයි දිනේෂුයි සුපිරි 💖
දෙන්නම සුපිරිම වැඩ්ඩො ඇ.
හැමෝටම එක වගේ හැමදේම බෑ මට කියන්න තියෙන්න් එච්චරයි.තුන් දෙනා තුන් දෙනාටම ආවෙණික දක්ශතා පෙන්නුවා එච්චරයි ❤️💯
මට බෑ උඹ වෙන්න ❤ උඹට බෑ මං වෙන්න😢
දැකපු හොදම comment එක. එල
ආයෙ කියන්න දෙයක් නෑ දිනේෂ් අයියයි අරුණ අයියයි සුපිරීම
අරණ වැඩ්ඩ කියන උන්ට මියුසික් ගැන දන්නෙ නෑ.අරුණගෙ කාලෙ සෙට් එකේ පොරවල් තමයි සනිදප,සීදූවෙ සකුරා කීබෝඩිස්ල.එක නෝට් එකක් out වදින්නෑ.අරුණ ඕනතරම් වරද්දනව.අලුත් සෙට් එකේ වැඩ්ඩෙක් දිනේශ්
ඔක්කොම වැඩ්ඩෝ ඉතින් ❤️❤️❤️🔥🔥🔥
dinesh aiya wadda habai sunflower eaka gahddi oya sinduwata gahanawa patta nalwilak nalonawa
මේ තුන්දෙනාම වැඩකාරයො තමයි....හැබැයි මේ සින්දුව ආපු දවස්වල මේ පාට් එක හරියටම ගහනව ඇහුනෙ සනිධප කීබොඩාගෙන් තමයි...💓👌
චාන්දන අයිය ලලිත් අයියල කොහොමද හැහිලි
Mahula thamai 😂😂
දැනුත් ඇහුවා😍
ඕක හරියටම ගහන්නේ මේරියන්ස් තමා 😂
@@nissankapush 😂. මම දැක්ක උඹ හැමතැනම වැලලෙනවා රොශාන්ට බැන බැන. බලද්දී ඩොටේ සනිදප හඩ්ඩෙක් නේ. සනිධපට කියපන් අලුත් සිංදු ටිකක් ගහන්න කියලා. ඉස්සර හිටපු උනුත් යනව පුකේ බෑන්ඩ් එකෙන් දැන්
අරුන අයිය තමයි වැඩ්ඩා ❤️ දිනේශ් අයියත් සුපිරි ❤
අළුත් කොල්ලා සුපිරි නේ ම්ම්...
Arunage gahilla supiri yako...
අරුණ professional 👍
Dinesh aiya තමයි ගැම්ම♥️
ඔක්කොමත් හරි ඒ කටහඩ තාම ඒ විදිහමයි❤
දිනේෂ්,අරුන අයියා.සමග ෆීඩ් බෑක් ඉදලා ගිහින් sun shine ගහන ශාන් එදිරිසිංහ සුපිරි බුලට් එකක්.
Asanka aiya thamai niyametama kare... Adarei
අනේ ජෙටා ඔක්සිජන් හිටියා නම් 🥺🥰❤️
Den oxigen gahana ekkena patta
ඌ කොහොමත් තනියම හරි ගමනක් යයි
අරුණ තමයි සුපිරි
අලුත් කීබෝඩ් වාදකයො දෙන්නත් අරුණ වගෙ වෙන්න ඕනි කියලා හිතෙනවනම් ඒක ලෙඩක් 😂✋ තමන්ට ආවේණික දක්ෂතාවක් තියන නිසා තමයි මෙතනට ඇවිල්ලා ඉන්නෙ තුන්දෙනාම
දිනේශ් අයියාගේ කීබෝර්ඩ් ටෝන් perfect
Aruna aiya tama supiri arun denna halparuwo
❤
එලම බන් පිස්සුවක් හොදේ
Ade supiri tone tikath mare maru
ඔක්කොම සුපිරි වැඩ්ඩෝ.. මිනිස්සු ජෙටාට එක එක කතා කීවට පොර සුපිරි වැඩ්ඩෙක්.. අඩුපාඩු නිසා අයින් කරා කීවට අතුලේ වෙන වෙන ප්‍රශ්ණ ඇතිනේ.. ජෙටාගේ ටෝන් වල අමුතුම ලස්සනක් තියෙන්නේ.. දිනේශ් අයියාත් සුපිරිම දෙනවා.. අරුණ අයියා ගැන ආයේ කතා කරන්න දෙයක් නෑනේ. එකෙන්ම වැඩ්ඩා..❤️ තුන් දෙනාම සුපිරි වැඩ්ඩෝ. නැත්තම් ෆ්ලෑෂ්බෑක් ගහන්න බෑනේ.. ❤️
මමත් ඔයාගෙ කතාවට එකඟයි ජෙටා කියන්නේ සුපිරි වඩ්ඩෙක්
දිනෙශ් අය්යා ආසයි අහන් ඉන්න ❤️🔥
ඔය කොයි අයියා ගැහුවත් ගහන්නේ එකම පාට් එක වෙනස තියන්නේ එක එක්කෙනාගේ හැකියාව අනුව අලුතින් ටෝන් අතර මැද්දෙන් එකතු කරන එක කලින් ගියපු ජෙටා ඔහුත් දිනේෂ් දැන් ඉන්න කෙනත් දිනේෂ් කවුරු කොහොම කීවත් අරුණ අයියා සිංදුවකට ප්ලේ කරනකොට හරියටම පාට් එක ගහනවා බෑග්ග්‍රව්න්ඩ් එක සුපිරියට කවර් වෙන්න ප්ලේ කරනවා ..අනික තමා බෑන්ඩ් එකේ ප්ලේයර්ස් ලා හයදෙනා කරට කර ඉන්න ඕනී ..එකෙක් හරි කැඩිලා ගියොත් පරණ සද්දේ අලුතෙන් එන එකෙකුට ගන්න අමාරුයි උ.දා විදියට ගත්තම ඇන්ටන් ..රොෂාන් සන්ෆලවර් ඉන්න කාලේ තිබ්බ ගැම්ම දැන් ඇරෝස්ටා වලින් එන්නේ නෑ ඒකට හේතුව තමා පරණ අනිත් සාමාජිකයන් නොමැති වීම...ජෙටා ඔක්සිජන් ඉන්න කාලේ සුපිරි ප්ලේ කරා...flash back එකට ඇවදින් තමා නාගත්තේ...මේ දිනේෂ් අයියා ගැලක්සීස් හිටපු කාලේ සුපිරි මෙයා flash back ලට සෙට් වෙන්නේ නෑ ..
ඔව් බන් ජෙටා ඔක්සිජන් එකේ සුපිරි ප්ලේ කරා දැන් අවුල්
සිංදුවට ආවෙනික tone ටිකක් තියෙනවා සහා සංගීත නිර්මාණයක් තියෙනවා ..ඉතින් ඒක හරියට play කරන්න පුලුවන් දැනට අරුන සහා ඇන්ටන් විතරයි
පිච් බෙන්ඩ් කිරීම
jetage tone patta. thundenama supiriyi
දිනේෂ්ල දෙන්නගෙ ගැහිලි අරුණ ගැහුවෙ 2007 😅
ජෙටා ආපු ගැම්මට අපිට හිතුනා ඉක්මනට යයි කියලා😑
ජෙටගෙ අලුත් vidiya lassanai
ජෙටාගෙ කටේ ගහන් අයිටම් එක තමා උගෙ හෙනේට හිටියෙ 😁
ඒක මොකක්ද බං😂😂😂
මොකක්ද ඒ
sira 😄
අරුන අයිය සුපිරි
ජෙටා ගේ ටෝන් මරු
ගොඩ දෙනෙක්ට තියෙන්නේ ජෙටාගේ ටොන් වල අවුල. මමත් පට්ට ආසයි ජෙටාගේ ටොන්ස් වලට .ගොඩ දෙනෙක් කියනවා මිනිහගේ ලොකු කම කියලා එක උගේ හැටියක්.
Flash back ithin gamma gaththe aaruna aiya thamai❤️🔥❤️🔥
Dinesh aiya Brand ekak... Copy nehe kaagewath.. ❤
ජෙටා සුපිරි වැඩිඩෙක්
දිනෙශ් අයියා සන්ෆ්ලවර් වැඩ්ඩෙක් තමා
Dinesh aiya play karana part kochchara speed unath harima clear ,ලස්සනයි ,creatively and fluently play karanawa,eka thamai wenn one,podi awlak thiyenawa eya ara hithala play karana lassana counter parts main level ekenma nethuwa song eke ethulen mix wela ehenna volume eka chuttak adu karala play karanwanam thawath lassanai ,sinduwata pawa සාධාරණ deyak wei rka,kiyanna deyak ne ithin flashback ekata hoda update ekak, ❤ ❤
අවුරුදු දහයකටත් කලින් අරුණ play කරන තත්ත්වයට එන්න අලුත් Keyboardist ලා දෙන්නටම හිතන්නත් බෑ! ජෙටා ගේ Tone එකේ Portamento Time distance එක වැඩි නිසා Main part එක pitch out යන්න ඔන්න මෙන්න . දිනේෂ් Flute part වල Pitch bender එක පහලට ගෙනත් අතහරින්නෙ Out තැනක . Music theory වලට පිටින් කිසිම දෙයක් වාදනය කරන්න බෑ !! ඒක universal ❤
Aniwa bro keyboard play karana hoda ear ekkak thiyena කෙනෙක් ට eka තේරෙනවා
එක එක්කෙනාට සාපේක්ෂයි ඉතින්,දිනේශ් ගෙ ඒ පිච් බෙන්ඩින් වල අවුට් එකේ අතහරින එක මට නං සෙට්,ඒකත් ඉතින් එක එක්කෙනාට සෙට් වෙන විදිහ තමය්🤟
Sira kathawa dinesh pitch bender eka genath atharinne out thenaka thamai ❤️
Obata set උනාට wedak ne ne eka music වලට හානියක්
@@isharaperera8377 හරි අව්ලක් නෑ මට සෙට් නෙ,ඒඇති🙏
එකෙන්ම අරුන අයිය
දැන් තියෙන සිංදු වලට කොහොම ප්ලේ කරන්නද🥲
Best keyboard artist dinesh dissanayke
Aruna play karana vidiha lassanai
Dinesh thmai itin ahn inn puluwan vidiyta හැඩ වැඩ dala ghnne😎😍😍
Aniwaryen
Dinesh aiya supiri
දිනේෂ් ...aruanath aulak ne...දිනේෂ් maru
දිනෙශ් තමා සුපිරිම වැඩ්ඩා
දීනෙශ් අයියා තාමා සුපිරි
Aruna aiya amthaka wela neda kattiyata poddak mathak karala balapllako . ♥️
Weddaaa apee dd
issara aruna aiya best playa ban Dinesh disanayaka aiya keyboard king❤️❤️❤️
Denesh oya song ekata supiriiii ghillak thiyeno sunflower ghaddi . Ammo part nalawanawa 😍
ජෙටාගෙ tones ලස්සනයි.තුන් දෙනාම සුපිරි ❤️
Aniwaryen bro.jeta patta koliti.
Jeta num අන්තිම I normal band ගහන උන් ගාව thiya keyboard eke තියෙන tone s oita wada hodai
අරැන අයියා නම් මරැ ඇ
දිනේශ් අයියා තමා සුපිරි
Patta superb...
දිනේශ් අයියා කියන්නේ වෙනම බ්‍රෑන්ඩ් එකක් 🥹
Aruna aiya play karana widiha thamai supirima
Jetage tone walath amuthu rahak thiynwa 😍
Aniwaryen brother jeta supiri keyboardist
Aruna tharam kauruth set wenne ne💞
Roshan.... Pls.. Aruna.... Niroshan....suran..nakaka...nishan. Kawadawath halanna epa...api adare eyalata.... Mama fhashback rasikayek...
ඇත්තටම අහන් ඉන්න ආසයි දිනේෂ් අයියගෙ කී බෝඩ් පාට් ❤️❤️
aruna aiya sipiriii👍
ජෙටට වඩ හොදෙට දිනෙශ් අයිය කීබොඩ මරනවා ❤️
Aruna aye monawd😘❤️
මෙ තුන් දෙනා ටම ඩ්‍රම්ස් ගහන්නෙ නිරෝශන් අයියා කියලා හිතුනෙ මට විතරද😅❤❤
Dinesh aiya thamai supiri gehilla
පලවෙනියට ගහන බැන්ඩ් එකෙ සයුන්ඩ් එකනම් කොලටියි මරැවට
Aruna Dines ft ela❤
Flash buck dinash bro danawa supiriyatama 🎹🎶
මෙතන හොදට ගහන්නේ ජෙටා
ammooh jetage ton ❤
මාරිම්බාත් හොදට ගහනව...
දිනේෂ් තමයි සුපිරි වැඩ්ඩා...කීබෝඩ් ප්ලේ කරන කෙනෙක් විදියට මම ඒක දන්නවා..🔥👍
නෑ බන්...අපිත් කිබෝඩ් ගහන්නෙ..අරුන වාගේ නෑ
@@prasannakasun2110 ❤👌
අරුණ අයියගෙයි,දිනේෂ් අයියගෙයි quality එකයි clear එකයි ❤️❤️😘😘
1) අරුන අයිය 2) දිනේෂ්3) ජෙටා අව්ල්
ජෙටා අව්ල්
Dinesh පිස්සුවක්...දිනේෂ් ගමගේගේ සෙන්කඩගල නුවර සින්දුවට දෙනවා කීබෝඩ් පාරක් සිහිය නෑ 🌝❤🥺
😂
අරුණ ayya thama orginal tone play karanne
Hariyatama hari bro
Jetage ton tika fatta❤️
Aruna aiya thama bodatama ple karanne
අරුන අයියා තමා
අරුන හොද
කවුරු මොනව කිව්වත් ඉස්සර බෑන්ඩ් එකේ ගැම්ම දැන් නෑ😥😥
සම්පූර්ණ ඇත්ත බං ඉස්සර බැකින් සුපිරි... දැන් මේ acoustic ඩ්‍රමක් දාගෙන කාලා තියෙන්නේ බැන්ඩ් එක 😥💔
ඒ උනාට දැන් live බලද්දි නියම sound qulity එකක් තියෙනව..flashback නියම රසය විදින්ඩ mega blast එකකට යන්ඩ ඕනි..ඒ sounds එක්ක මාරම backing එකක් දෙනව..අනික video වල backing අවුල් වගේ දැනුනට live බලද්දි දැන් තියෙන drumset එකේ අමුතුම energy එකක් තියෙනව..හැබැයි ඉස්සර flashback show වල videos වල දැනට වඩා sound එක clear ඇහෙනව තමයි..
@@PANDAGAMING-sn4gg මේක එකෝස්ටික් ඩ්‍රමක් නෙවෙයි බන්.මුන්ට එකොස්ටික් ගහන්න හිතන්නවත් බෑ
@@PANDAGAMING-sn4ggsirawatama ban
@@nissankapush 😂👌sira
Dinna thama bestma
නිරෝෂන්ට සෙට් වෙන්නෙ පරන drum set එක කියල හිතෙන අය ඉන්නවද?
Jetage tone maru
දිනේෂ් තමයි ඔය සින්දුව සුපිරියට play කරේ flashback එකේ ඉන්න කලින් sunflower ඉද්දි 😍
දිනේෂ්ගෙ ටෝන්වල ලස්සන ඉස්මතු වුණේ සන්ෆ්ලවර් ඉද්දි.මෑතකදී අප අතරින් වෙන් වුණු.චලනගෙ ලීඩ් පාර්ට් තමයි දිනේෂ්ට ලස්සනටම සෙට් වුණේ.
Ado dinesh aiya maru ....🥰🥰🥰🥰🥰👌👌👌👌👌👌💯💯💯💯💯😄🤟🤟🤟🤟🤟
Aruna tarm waddek na♥️

අවුරුදු දහයකටත් කලින් අරුණ play කරන තත්ත්වයට එන්න අලුත් Keyboardist ලා දෙන්නටම හිතන්නත් බෑ! ජෙටා ගේ Tone එකේ Portamento Time distance එක වැඩි නිසා Main part එක pitch out යන්න ඔන්න මෙන්න . දිනේෂ් Flute part වල Pitch bender එක පහලට ගෙනත් අතහරින්නෙ Out තැනක . Music theory වලට පිටින් කිසිම දෙයක් වාදනය කරන්න බෑ !!
ඒක universal ❤
Aniwa bro keyboard play karana hoda ear ekkak thiyena කෙනෙක් ට eka තේරෙනවා
එක එක්කෙනාට සාපේක්ෂයි ඉතින්,දිනේශ් ගෙ ඒ පිච් බෙන්ඩින් වල අවුට් එකේ අතහරින එක මට නං සෙට්,ඒකත් ඉතින් එක එක්කෙනාට සෙට් වෙන විදිහ තමය්🤟
Sira kathawa dinesh pitch bender eka genath atharinne out thenaka thamai ❤️
Obata set උනාට wedak ne ne eka music වලට හානියක්
@@isharaperera8377 හරි අව්ලක් නෑ මට සෙට් නෙ,ඒඇති🙏
එකෙන්ම අරුන අයිය
දැන් තියෙන සිංදු වලට කොහොම ප්ලේ කරන්නද🥲
Best keyboard artist dinesh dissanayke
Aruna play karana vidiha lassanai
Dinesh thmai itin ahn inn puluwan vidiyta හැඩ වැඩ dala ghnne😎😍😍
Aniwaryen
Dinesh aiya supiri
දිනේෂ් ...aruanath aulak ne...දිනේෂ් maru
දිනෙශ් තමා සුපිරිම වැඩ්ඩා
දීනෙශ් අයියා තාමා සුපිරි
Aruna aiya amthaka wela neda kattiyata poddak mathak karala balapllako . ♥️
Weddaaa apee dd
issara aruna aiya best playa ban Dinesh disanayaka aiya keyboard king❤️❤️❤️
Denesh oya song ekata supiriiii ghillak thiyeno sunflower ghaddi . Ammo part nalawanawa 😍
ජෙටාගෙ tones ලස්සනයි.තුන් දෙනාම සුපිරි ❤️
Aniwaryen bro.jeta patta koliti.
Jeta num අන්තිම I normal band ගහන උන් ගාව thiya keyboard eke තියෙන tone s oita wada hodai
අරැන අයියා නම් මරැ ඇ
දිනේශ් අයියා තමා සුපිරි
Patta superb...
දිනේශ් අයියා කියන්නේ වෙනම බ්‍රෑන්ඩ් එකක් 🥹
Aruna aiya play karana widiha thamai supirima
Jetage tone walath amuthu rahak thiynwa 😍
Aniwaryen brother jeta supiri keyboardist
Aruna tharam kauruth set wenne ne💞
Roshan.... Pls.. Aruna.... Niroshan....suran..nakaka...nishan. Kawadawath halanna epa...api adare eyalata.... Mama fhashback rasikayek...
ඇත්තටම අහන් ඉන්න ආසයි දිනේෂ් අයියගෙ කී බෝඩ් පාට් ❤️❤️
aruna aiya sipiriii👍
ජෙටට වඩ හොදෙට දිනෙශ් අයිය කීබොඩ මරනවා ❤️
Aruna aye monawd😘❤️
මෙ තුන් දෙනා ටම ඩ්‍රම්ස් ගහන්නෙ නිරෝශන් අයියා කියලා හිතුනෙ මට විතරද😅❤❤
Dinesh aiya thamai supiri gehilla
පලවෙනියට ගහන බැන්ඩ් එකෙ සයුන්ඩ් එකනම් කොලටියි මරැවට
Aruna Dines ft ela❤
Flash buck dinash bro danawa supiriyatama 🎹🎶
මෙතන හොදට ගහන්නේ ජෙටා
ammooh jetage ton ❤
මාරිම්බාත් හොදට ගහනව...
දිනේෂ් තමයි සුපිරි වැඩ්ඩා...කීබෝඩ් ප්ලේ කරන කෙනෙක් විදියට මම ඒක දන්නවා..🔥👍
නෑ බන්...අපිත් කිබෝඩ් ගහන්නෙ..අරුන වාගේ නෑ
@@prasannakasun2110 ❤👌
අරුණ අයියගෙයි,දිනේෂ් අයියගෙයි quality එකයි clear එකයි ❤️❤️😘😘
1) අරුන අයිය
2) දිනේෂ්
3) ජෙටා අව්ල්