මෙම භවයේදීම නිවනට කළ යුත්ත - Meemure Dhammawansha Thero, මීමුරේ ධම්මවංස හිමි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • "චරතො චෙපි, භික්ඛවෙ, භික්ඛුනො උප්පජ්ජති කාමවිතක්කො වා බ්‍යාපාදවිතක්කො වා විහිංසාවිතක්කො වා. තඤ්චෙ, භික්ඛවෙ, භික්ඛු නාධිවාසෙති පජහති විනොදෙති බ්‍යන්තීකරොති අනභාවං ගමෙති. චරම්පි, භික්ඛවෙ, භික්ඛු එවංභූතො ආතාපී ඔත්තාපී සතතං සමිතං ආරද්ධවීරියො පහිතත්තොති වුච්චති"
    "මහණෙනි, හොවින්නාවූද, නිදි දුරුකරන්නාවූ මහණහට කාමය පිළිබඳ කල්පනාවෙක් වේවයි ක්‍රෝධය පිළිබඳ කල්පනාවෙක් වේවයි වෙහෙස කිරීම පිළිබඳ කල්පනාවෙක් වේවයි ඉදින් උපදීද, මහණෙනි, මහණතෙම ඒ විතර්කය ඉදින් ඉවසාද, පහනොකෙරේද, (සිතින්) දුරු නොකෙරේද, කෙළවර නොකෙරේද, අභාවයට නොපමුණුවාද, කෙලෙස් තවන වීර්යය නැත්තාවූ පවට බියනොවූ නිදි දුරුකරන්නාවූ එබඳු මහණතෙම සයනය කරන්නේද, හැමකල්හි අලසවූ හීන වීර්යය ඇත්තේයයි කියනු ලැබේ."
    (අඞ්‌ගුත්‌තර නිකාය, චතුක්ක නිපාතය, චර වර්ගය, චරන්ත සූත්‍රය)
    www.thripitaka...
    pitaka.lk/main...
    (ඛුද්‌දක නිකාය, ඉතිවුත්‌තකපාළි, චතුෂ්ක නිපාතය, චර සූත්‍රය)
    www.thripitakay...
    pitaka.lk/main...
    මෙම භවයේදීම නිවනට කළ යුත්ත පැහැදිළි කරමින් 2022-02-27 වනදා ප්‍රඥා TV නාලිකාවේ විකාශය වූ අති පූජ්‍ය මීමුරේ ධම්මවංස ස්වාමින්වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනාව.
    meemure dhammawansha thero pragna tv, meemure dhammawansha thero 2022, මීමුරේ ධම්මවංස හිමි

ความคิดเห็น • 35

  • @ThusithaMalkanthi-x8y
    @ThusithaMalkanthi-x8y 5 หลายเดือนก่อน +1

    උතුම් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ පිරිනිවන් වඩින්නට ඇති මේ විදර්ශනා භාවනාව ඉතා නිවැරදි බව දැනෙනවා අවබෝධය පහසුයි ලෝභ දිවේශ මෝහ නැති විට ප්‍රභාෂ්වර සිත පැහැදිලි ව නුවනින් දැකිය හැකිය

  • @sarathkumara3574
    @sarathkumara3574 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @chandrikajayasekara1685
    @chandrikajayasekara1685 2 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට මම නමස්කාර කරමි .මාගේ නමස්කාරය වේවා !

  • @malagomis2059
    @malagomis2059 2 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමීන් වහන්සේ ට නිර්වාණ සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AnuNuwara
    @AnuNuwara 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏සාදු සදු

  • @piyasenarankothgedara4618
    @piyasenarankothgedara4618 2 ปีที่แล้ว +5

    ගෞරවනීය ආර්යයන් වහන්ස ඔබ වහන්සේ ගේ ධර්ම දේශනා 200 කට වඩා ශ්‍රවණය කළ මට මේ ත්‍රිවිධ විතර්ක බැහැර කළයුතු බව මගේ දැනුමට යොමු කර ඇති බව මට වැටහෙනවා. සාදු සාදු සාදු.

  • @sachithadulanga2928
    @sachithadulanga2928 ปีที่แล้ว +3

    මහා පුදුම දෙශණාවක් ස්වාමිනි.! වචන නෑ ඔබ වහන්සෙට ස්තුතියි කරන්න...
    🙏😊💔💔💔💔

    • @WansapalaMalhinna
      @WansapalaMalhinna 11 หลายเดือนก่อน

      Sadu 👏 SaDU💐👏🥀👏🌷🥀🌺💐👏BuduN. Wetha Yana
      Para Niwaradiwe. Panwadun
      Obawahnsete Sirase. Mama
      Wedimi Sadu 👏

  • @chrishanthiedissanayake164
    @chrishanthiedissanayake164 2 ปีที่แล้ว +5

    මෙයයි විදර්ශනා භාවනාව.

  • @hirushaweerasekara680
    @hirushaweerasekara680 ปีที่แล้ว +1

    🌼🌼🌼✨️💟සාදු🙏 සාදු🙏සාදු🙏💟✨️🌼🌼🌼

  • @WansapalaMalhinna
    @WansapalaMalhinna 11 หลายเดือนก่อน +1

    Sadu!! SADU,!! 👏BUDUN Wetha. Yana maawetha Niweradiwe Panwadun Oba
    Wahnsata sirasana. Nama Wadimi sadu 🌺🥀🌷💐🌺💐👏

  • @dayakahingala3296
    @dayakahingala3296 2 ปีที่แล้ว +5

    උපන් අකුසල් නූපදවා, නූපන් කුසල් උපදවා, සසර මග නිමා කිරීමට කර්මක්ෂය කිරීමට උත්සාහ දරමි. නිවන් මග පහදාදෙන නිවන් සුව විදින ඔබ වහන්සේට දීර්ඝායූ වේවා !!!!!

  • @manelrodrigo9469
    @manelrodrigo9469 ปีที่แล้ว +1

    🎉🎉🎉sadu sadu sadu.

  • @shiranipathiratne1931
    @shiranipathiratne1931 2 ปีที่แล้ว +2

    නිදුක් නිරෝගී deergau වේවා උතුම් දළදා සමිඳු පිහිටයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wijesinghenp4894
    @wijesinghenp4894 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @chrishanthiedissanayake164
    @chrishanthiedissanayake164 2 ปีที่แล้ว +2

    Sadu sadu sadu Namaskara wewa!

  • @sarathsiriwardena5386
    @sarathsiriwardena5386 2 ปีที่แล้ว +6

    apata arya margaya penwadena oba wahanse niduk wethwa, neerogi wethwa, suwapath wethwa.

  • @aryasenasanaya4699
    @aryasenasanaya4699 2 ปีที่แล้ว +3

    තෙරැවන්රණයි ...

  • @chandrikajayasekara1685
    @chandrikajayasekara1685 ปีที่แล้ว +4

    ""අවමය දින හතයි. උපරිමය අවුරුදු හතයි."
    මේ ජීවිතයේම දුක් කෙලවර කර ඒ මොහොතට පැමිණීමට වීරිය කරමි .

  • @shelashelashelashela1087
    @shelashelashelashela1087 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🌹🌹🌹🌹🌷🌷🌷🌷

  • @roshanfonseka1290
    @roshanfonseka1290 2 ปีที่แล้ว +2

    Dukin at midemu... budduye saranai*

  • @amarasiripathirage9794
    @amarasiripathirage9794 2 ปีที่แล้ว +2

    Denethin daka Bana ahanna pin madi vennathi

  • @harshinisaparamadu7860
    @harshinisaparamadu7860 2 ปีที่แล้ว +5

    🙏🙏🙏

  • @nishamaniwijeratne9156
    @nishamaniwijeratne9156 2 ปีที่แล้ว +6

    🙏🏽🙏🏽🙏🏽

  • @tharushanirmal2675
    @tharushanirmal2675 ปีที่แล้ว +2

    අපේ හාමුදුරුවෝ

  • @ashanthiariyawansa5828
    @ashanthiariyawansa5828 2 ปีที่แล้ว +1

    Theruwan saranai !!!

  • @shiromiathapaththu7039
    @shiromiathapaththu7039 2 ปีที่แล้ว +3

    Dirga ausha lebewa obawahanseta 🙏

  • @senarathbandara5438
    @senarathbandara5438 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ashanimorathenna7859
    @ashanimorathenna7859 2 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @nishamaniwijeratne9156
    @nishamaniwijeratne9156 2 ปีที่แล้ว +3

    🙏🏽🙏🏽🙏🏽

  • @arunik.goonetilleke8797
    @arunik.goonetilleke8797 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @chandaniewickramasurendra8189
    @chandaniewickramasurendra8189 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @sunilsantha1514
    @sunilsantha1514 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @aseelarathana2008
    @aseelarathana2008 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @RenukaKumari-b7u
    @RenukaKumari-b7u 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏