Pragna TV | Ven Meemure Dhammawansa thero | 2023-06-25 | 10:05AM telecast

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • පිංවත් ඔබටත් දායකත්ව ලබාගැනීමට අවැසිනම් කතාකරන්න.
    විමසීම් - 011-2685460

ความคิดเห็น • 62

  • @thusithamalkanthi9014
    @thusithamalkanthi9014 2 หลายเดือนก่อน +8

    අදත් ඇහුවා අවබෝධය ඉතාම පැහැදිලි යි කල්‍යාණ මිත්‍ර යන් වහන්සේ ගේ ශ්‍රී නාමයට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @SamanBulathsinghala-po7qh
    @SamanBulathsinghala-po7qh 5 หลายเดือนก่อน +6

    ඔබ වහන්සේ පිරිනිවන් වැඩියා සියල්ල දේශනාකොට සාදු සාදු සාදු

  • @user-ug6gp8pu8x
    @user-ug6gp8pu8x 4 หลายเดือนก่อน +3

    පින්වත් සුවාමින් වහන්සේට මගේ නමස් කාරය වේවා 🙏🙏🙏ජීවමානයි ඔබ වහන්සේ.

  • @user-ug2pg9zk9e
    @user-ug2pg9zk9e 7 หลายเดือนก่อน +12

    නිවන සාක්ෂාත් කළ යතිවරයාණන් වහන්ස ,ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය

  • @npktrnsod3694
    @npktrnsod3694 8 หลายเดือนก่อน +12

    මෙ ස්වාමීන් වහන්සෙ තමයි ධර්මය අවබොධ කරගෙන ධර්මය දේශනා කරන ස්වාමින් වහන්සේ ඔබවහන්සේට මෙ විස්වයේ සියල්ලන්ගේම නමස්කාරය වෙිිවා සාදු සාදු සාදු

  • @sujathasurangani2409
    @sujathasurangani2409 10 หลายเดือนก่อน +5

    පින්වත් ස්වාමින්වහන්ස, ඔබවහන්සේ නිවනින් නිවේවා 🙏🙏🙏

  • @user-sl7k
    @user-sl7k ปีที่แล้ว +14

    _ගෞරවණීය මීමුරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේගේ ශ්‍රී නාමය සදා දිනේවා !_

  • @upalidakumpitiya3121
    @upalidakumpitiya3121 4 หลายเดือนก่อน +2

    Athipujya Gawravaneya Nayaka Swamin Wahanseta Gawravaneya Pranamaya puda karami.🙏🙏🙏
    Dayakatwaya Dharu Siyaluma Pinwathunta Niwan Suwa.🙏

  • @sriyanibandaragesomalatha1716
    @sriyanibandaragesomalatha1716 11 หลายเดือนก่อน +8

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ පතන උතුම් බෝධියකින් උතුම් නිවන් මඟ සුවසේ අවබෝධ වේවා!!!!

  • @dilhaniwichramasinghe1114
    @dilhaniwichramasinghe1114 ปีที่แล้ว +6

    🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ වන්දනාව වේවා ...........

  • @venpodee2244
    @venpodee2244 7 หลายเดือนก่อน +10

    නැවත උපතට නොඑන යතිවරු.

  • @menakaedirisinghe2769
    @menakaedirisinghe2769 หลายเดือนก่อน

    Sadu sadu sadu Theruwansaranai swamin wahanse oba wahanse ta mage namaskaraya weva.

  • @IndraniWijesekara-ff4xw
    @IndraniWijesekara-ff4xw 9 หลายเดือนก่อน +3

    පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගෙ
    නමස්කාර ය වේවා

  • @sujeewaniperera5219
    @sujeewaniperera5219 หลายเดือนก่อน

    පිංවත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජීවිතය උතුම් තුණුරුවන්ට පූජා කරමි ! පූජා වේවා !උතුම් නිවනම පූර්ණය වේවා !
    සාදු ! සාදු !! සාදු !!! අනුමෝදාමි !
    🌷🌼🙏🙏🙏🌼🌷
    ඔඛාස වන්දාමි භන්තේ මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං
    සාමිනා කතං පුඤ්ඤං මයිහං දාතබ්බං
    සාදු ! සාදු ! අනුමෝදාමි !
    ඕඛාස ද්වාරත්තයේන කතං සබ්බං අච්චයං ඛමත මේ භන්තේ
    ඕඛාස ඛමාමි භන්තේ
    දුතියම්පි ඕකාස ඛමාමි භන්තේ
    තතියම්පි ඕඛාස ඛමාමි භන්තේ
    සාදු ! සාදු !! සාදු !!!
    සීලවන්තං ගුණවන්තං
    පුඤ්ඤං කෙත්තං අනුත්තරං
    දුල්ලභෙන මයා ලද්ධං
    වන්දිතුං පස්සිතුං වරං
    සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියං
    සද්ධා සීලං දයා වාසං බුද්ධ පුත්තං නමාමහං
    සාදු !සාදු !! සාදු !!!
    🌷🌼🙏🙏🙏🌼🌷
    තෙරුවන් සරණයි !

  • @vijithasumanasili2567
    @vijithasumanasili2567 7 หลายเดือนก่อน +2

    Obawahansege deshana siyallo dakeewa

  • @deepashikakariyawasam7983
    @deepashikakariyawasam7983 ปีที่แล้ว +18

    මීමුරේ ධම්මවංස ස්වම්න්වහංස තාමත් ජීවමානය් වගේ . 🙏

  • @SisiraWijesinghe-ys9gt
    @SisiraWijesinghe-ys9gt 2 หลายเดือนก่อน

    ඔබවහන්සේට නිර්වානසුවය ලැබේවා .

  • @kosalabulathsinhala844
    @kosalabulathsinhala844 หลายเดือนก่อน

    ඔබවහන්සේට මාගෙ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ සාදූ

  • @sarathkumara3574
    @sarathkumara3574 9 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @swarnawijetunga628
    @swarnawijetunga628 ปีที่แล้ว +2

    Obavahanseta...nirvana sampaththiyama labewa

  • @user-dj5lt6lk1t
    @user-dj5lt6lk1t 3 หลายเดือนก่อน

    උතුම් නිවනින් සැනසේවා!!!🙏🙏🙏

  • @rathnasusiripala987
    @rathnasusiripala987 6 หลายเดือนก่อน +1

    Oba wahanseta mage namaskaraya wewa

  • @buddavandana2605
    @buddavandana2605 28 วันที่ผ่านมา

    Unwahnse gen thawa thawa bana ahanna apita pin madi we na athi..Piwath Swamin whansa ikman bawayaka oba wahnse prathana karana Bodiyakin kelawara Ama Maha Niwan suwaya Labewa SADUUU saduuu Saduuu Suwaya labewa

  • @shashikalasubasinghe5858
    @shashikalasubasinghe5858 ปีที่แล้ว +2

    Sadu sadu sadu....

  • @permaThotagammana
    @permaThotagammana 4 หลายเดือนก่อน

    ඔබ වහන්සේ ට නිවන් සුවය පතම්.

  • @laknijayasuriya6824
    @laknijayasuriya6824 7 หลายเดือนก่อน +1

    Jeewamaniii🙏

  • @layanalranatunga8148
    @layanalranatunga8148 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @ramyarajapksha1127
    @ramyarajapksha1127 หลายเดือนก่อน

    ඔබ වහන්සේ පිරිනිවන් වැඩියාද 🙏🙏🙏🙏

  • @kolithapothupitiya1528
    @kolithapothupitiya1528 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @jhonewells
    @jhonewells 2 หลายเดือนก่อน

    Namobuddhaya

  • @thusithamalkanthi9014
    @thusithamalkanthi9014 5 หลายเดือนก่อน +1

    කල්‍යාණ මිත්‍ර යන් වහන්සේ පිරිනිවන් වැඩියා වගේ

  • @hirushaweerasekara680
    @hirushaweerasekara680 10 หลายเดือนก่อน

    🌼🌼🌼✨️💟සාදු🙏සාදු🙏සාදූ🙏✨️💟🌼🌼🌼

  • @kolithapothupitiya1528
    @kolithapothupitiya1528 8 หลายเดือนก่อน

    🙏🙏🙏❤❤❤👍👍👍

  • @sandhyakanthi5848
    @sandhyakanthi5848 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷

  • @ramyapriyadarshani4541
    @ramyapriyadarshani4541 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @ChanduWickramasinghe-rw6zb
    @ChanduWickramasinghe-rw6zb 9 หลายเดือนก่อน

    Sadu!Sadu!!Sadu!!! 🙏🙏🙏

  • @DevikaDanansooriya
    @DevikaDanansooriya 2 หลายเดือนก่อน

    Mimuradammawanssuwaminwahnsaobtaniwañsuwa

  • @IndraniWijesekara-ff4xw
    @IndraniWijesekara-ff4xw 9 หลายเดือนก่อน

    Sadu🎉

  • @user-dr6gk7xc3x
    @user-dr6gk7xc3x 7 หลายเดือนก่อน

    Niwana pehedili karana obawahanse medeepayema ipadewa!!!!!!!

  • @TShashini266
    @TShashini266 ปีที่แล้ว

    😢🙏🙏🙏

  • @user-bf4ms4nf1p
    @user-bf4ms4nf1p ปีที่แล้ว

    Sadu. Sadu. Sadu I

  • @KahadagamageVijitha
    @KahadagamageVijitha 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @manju1977
    @manju1977 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @shelashelashelashela1087
    @shelashelashelashela1087 ปีที่แล้ว

    🙏🙏🙏🙏🌹🌹🌹🌹🌷🌷🌷🌷

  • @sureshikajayathilaka2683
    @sureshikajayathilaka2683 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @upekakuruppu170
    @upekakuruppu170 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @rathnasusiripala987
    @rathnasusiripala987 6 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @umaasheamarasinghe5942
    @umaasheamarasinghe5942 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @chandrikajayasekara1685
    @chandrikajayasekara1685 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @AnuNuwara
    @AnuNuwara 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @manelrajapaksha5968
    @manelrajapaksha5968 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @Navinda_Wickramasuriya
    @Navinda_Wickramasuriya 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @violetpathirana509
    @violetpathirana509 11 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @mgpuhpamalagamage820
    @mgpuhpamalagamage820 ปีที่แล้ว

    🙏🙏🙏

  • @upuldevagiri538
    @upuldevagiri538 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @user-vd8hn7df8s
    @user-vd8hn7df8s 11 หลายเดือนก่อน

    🙏🙏🙏