බැසිල් ගාව ඉන්නේ වහල්ලු | Political Rasthiyaduwa | Dilith Jayaweera | Nuwan Hettiarachchi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ต.ค. 2024

ความคิดเห็น • 130

  • @DiDUWeer
    @DiDUWeer ปีที่แล้ว +21

    මේ නිවේදකය නම් මෙලෝකෙ සිහියකින් නෙමෙ ප්‍රශ්නයක් අහන්නෙ. බයටද මන්ද වටේ යන්ව විතරයි.

  • @dayasridamayantha4198
    @dayasridamayantha4198 ปีที่แล้ว +19

    පොහොට්ටුව කියන්නෙ බැසිල්ට දාපු තව නමක් 😄
    ඒක මාරයි!...

  • @chula3155
    @chula3155 3 หลายเดือนก่อน

    බොහොම ප්‍රියජනක චරිතයක්. අනිවාර්යයෙන් ම අපේ රටට ලොකු සේවයක් කල පුද්ගලයෙක්. කතා කරන විලාශයෙන්ම තේරෙනව අවංකව කතා කරන කෙනෙක්භකියල. ❤

  • @udayajayasinghe1202
    @udayajayasinghe1202 ปีที่แล้ว +23

    ගොඩක් වෙලාවට කතා කරන්න නොදී ඇයි පනින්නේ

  • @chanukajayasumana3517
    @chanukajayasumana3517 ปีที่แล้ว +5

    මචන් පශ්නයක් අහලා කතාව කියාගෙන යනකොට එක ඉවර කරන්න දිපන් ලස්සන කතාවක් කියාගෙන යනකොට මැදින් පැනලා අතල් එක කඩනවනේ

  • @edwardwanigasekera1056
    @edwardwanigasekera1056 10 หลายเดือนก่อน +1

    I like the way Dilith manages business.

  • @sdvlog69
    @sdvlog69 ปีที่แล้ว +5

    ගෝටට වැරදුනෙ, වැරදි පුද්ගලයන් හරි තැන් වලට දැමීම සහ දිනූ ගමන් ආයෙත් ජනතාව එපා කීව පවුල සහ ඔවුන්ගේ සහචරයන්ට ඔහුව පාලනය කරන්න දීම.

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 หลายเดือนก่อน

    අනුන් අනුකරණය නොකිරීමම ඔබගේ ජයග්‍රහණය වේ!

  • @induminijayawardene6983
    @induminijayawardene6983 9 หลายเดือนก่อน +1

    I would like to contact Mr Jayaweera. His concepts if genuine would help the country .

  • @sagaravithanage2173
    @sagaravithanage2173 ปีที่แล้ว +3

    සුන්දර මනුෂ්‍යයෙක්..

  • @lankadesilva.7446
    @lankadesilva.7446 ปีที่แล้ว +1

    මිනිස්සු ඇන්දවීමට තව එකෙක් කළඑලියට...කෝ නයා...😂😂😂

  • @jasonrobrado
    @jasonrobrado 2 หลายเดือนก่อน

    Definitely Presidential material. Correct man for the job. Good luck Dilith. Theruwan Saranai.

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 ปีที่แล้ว +4

    පහුගිය මැතිවරණයට කඩේ යනකොට නං මෙයාගෙ ප්‍රතිපත්තියක් අපි දැක්කේ නෑ.

    • @amalmahagedera1053
      @amalmahagedera1053 ปีที่แล้ว +1

      deshapalaneta kade yana hemaekagema prathipaththiyak ne

  • @lalith9415
    @lalith9415 ปีที่แล้ว

    නයෙකු වුණත් ගිලන් උනදා කියනවාලු . .... රජකම හැර වෙන සැපයක් කුමන්දා....

  • @sarathvijayananda769
    @sarathvijayananda769 ปีที่แล้ว +10

    දිලිත් කියාගන යන කිසිම දෙයක් මේ මනුස්සය කියල ඉවර කරන්න දෙන්නෙ නැහැ.මෙලෝ රහක් නැතිව track පන්නනව.ප්‍රශ්නයක් ඇහුවනං උත්තරය දීල ඉවර කරන්න දෙන්න නැහැ.ඔහු තව බොහෝ ඉගෙන ගත යුතුයි මෙවැනි අයව ප්‍රශ්න කිරීමට.

  • @chithralfernando
    @chithralfernando ปีที่แล้ว +22

    මෙච්චර මෝඩ විදියට ප්‍රශ්න අහන්න එපා නිවේදක මහත්මයා. ඔබම බලන්න මේක මුල ඉදලා. Very annoying.

  • @padmakumaragalagedera1750
    @padmakumaragalagedera1750 ปีที่แล้ว +7

    You are one of the very creative and talented Business persons of our country. Please try to help truthful commitment to our mother country.

  • @sarojinisinnetamby2901
    @sarojinisinnetamby2901 ปีที่แล้ว +1

    ❤And I believe you. Period. Wish you all success. This "naya" is evergreen.

  • @lasanthaViraj
    @lasanthaViraj ปีที่แล้ว +2

    දිග මයික් දෙකයි කැමරාවයි තිබ්බ පලියකට මාද්‍ය වේදියෙක් වත් පොඩ් කාස්ටර් කෙනෙක් වෙන්න‍ෙනැ

  • @rathnasirithenuwara977
    @rathnasirithenuwara977 ปีที่แล้ว +2

    අලෙවි වීම හා මිලදී ගැනීම හරහා ජනතාව නොමග යවන්නෝ අඳුනා ගනිමු?

  • @anushirubasinghe4534
    @anushirubasinghe4534 ปีที่แล้ว +21

    මම නම් මේ යකාට ආසම නෑ.හැබැයි මේ මිනිහා අපිට වඩා රාජපක්ෂලා ගැන හොඳටම දන්නවා.ඒ ටික එළියට ගන්නේ නැතුව ගොබ්බ නිවේදකයා මැදට පැන පැන ගොන් ප්‍රශ්න අහනවා.මේ මනුස්සයාට කතා කරන්න දීපං

  • @diluknishanthasooriyabanda3558
    @diluknishanthasooriyabanda3558 ปีที่แล้ว +16

    ගන්නව නම් දාර්ශනික ඉඟි රාශියක් මේ කතා බහ ඇතුළේ මම දැක්කා, විශේෂයෙන් ම වෙළඳාම හා ප්‍රචාරණය සම්බන්ධයෙන්... (හැබැයි අපේ ගොබ්බයෝ අල්ලගන්නේ ම දිලිත්ගේ නයා...😂)

  • @Victor_sen
    @Victor_sen ปีที่แล้ว +4

    හොඳින්ම හඳුනාගෙන ඉන්නේ. ගමන් ආරම්භයට සුභ මොහොතයි මේ.
    සුභ ගමන් මිත්‍රයා!!!

  • @yasasediriweera8281
    @yasasediriweera8281 ปีที่แล้ว +5

    චමුදිත එක්ක කරන සාකච්ඡා වලට වඩා නම් හොදයි ඉඩකඩ දෙනවා අදහස් ප්‍රකාශ කරන්න..නමුත් ප්‍රශ්න අහන්න සූදානම් වෙන්න ඔනේ..නැත්තන් අවශ්‍ය ම එවා අහන්න වෙන්නේ නැහැ

  • @kumarapathirana7625
    @kumarapathirana7625 ปีที่แล้ว +1

    ඉස්සෙල්ලා ප්‍රශ්න කරන්න ඉගෙන ගන්න ලෑස්ති වෙන්න. තමන් අහන ප්‍රශ්න ගැනවත් දන්නැති මනුස්සයෙක්. බලන්න දිලිත් උත්තර දෙන විදිහ.

  • @ruwannishantha5808
    @ruwannishantha5808 ปีที่แล้ว +1

    නයි දිලිප්

  • @DevindaHapuarachchi254
    @DevindaHapuarachchi254 ปีที่แล้ว

    good

  • @imiraperera697
    @imiraperera697 ปีที่แล้ว +1

    ලස්සනට පී.ආර් සුද්ද කරනඑඅ

  • @maheshnuwan3266
    @maheshnuwan3266 ปีที่แล้ว +9

    ඊළඟ ජනාධිපති anura සහෝදරයා vitaramai

  • @Kimchi_Vlogs
    @Kimchi_Vlogs ปีที่แล้ว +11

    ඉදිරියේදී පත්වීමට නියමිත npp ජනතා ආණ්ඩුවකින්, විගණනය විමර්ශන කරල නීතිය ක්‍රියාත්මක විය යුතු තක්කඩියෙක්

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම

  • @sumanawathielekamlage8378
    @sumanawathielekamlage8378 หลายเดือนก่อน

    ✨✨✨

  • @sanjusanju-rx4yg
    @sanjusanju-rx4yg ปีที่แล้ว +2

    මොකෙක්ද මු, ප්‍රශ්න අහන ගොනා ,එකකට උත්තර දිලා ඉවර කරන්න දෙන්නැ තව ප්‍රශ්න 10 ක් විතර මැද්දේන් අහනවා, හරකා.

  • @thilanbalasuriya6188
    @thilanbalasuriya6188 ปีที่แล้ว +1

    ආරාධනා කලාට කමක් නැහැ හරි හමන් විදිහට ප්‍රශ්න ඉදිරිපත් කරලා . ලංකාව කාපු මිනිහෙක්ගෙන් අහන්න තියෙන්නෙ ඔය ටිකද?

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 ปีที่แล้ว +1

    බැසිල්ගේ හොඳ කඩයක් හැබැයි දැන්නං කොහොමද දන්නෑ.

  • @janakakfn6049
    @janakakfn6049 ปีที่แล้ว +4

    මෙි රට අගාධයකට ඇද දාන්න ගොබිබ යා එක්ක එකතු වෙලා උබ කරපු හරියට හෙනම ගහනවා යකෝ උබට

  • @3yearsago399
    @3yearsago399 ปีที่แล้ว

    VERY GOOD FRIENDS

  • @sumedhaweerawardhana7328
    @sumedhaweerawardhana7328 ปีที่แล้ว +17

    දිලිත් ජයවීර කියන්නේ සාර්ථක මිනිහෙක්. ඔබට රට දැය සමය සුරක්ෂිත කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා සහ ඒ වෙනුවෙන් උපරිම සහයෝගය ලබා දෙනවා. අපේ මාතෘ භූමිය වෙනත් රටක වහල් දූපතක් නොකර අපේ රට ස්වාධීන සෞභාග්‍යමත් රටක් ලෙස ගොඩ නගමු.

    • @MdhSM
      @MdhSM ปีที่แล้ว +1

      diithava controll karanna one netham parana baila tika gahanava

    • @maheshdulgalage6411
      @maheshdulgalage6411 ปีที่แล้ว +9

      උඹල වගේ උන්ට නයි පෙන්වන්න ඕනි නෑ ගැරඩියෙක් පෙන්නුවත් ඇති😇😇😇

    • @janakakfn6049
      @janakakfn6049 ปีที่แล้ว +2

      ඇයි නයා ඇරපු නිසා උබලට කොරොනාවට පැණි පොවපු නිසාද

    • @ishankamapatuna1558
      @ishankamapatuna1558 ปีที่แล้ว +1

      100%

    • @janakakavinda2569
      @janakakavinda2569 ปีที่แล้ว

      මුන් වගේ උන් කොන්ඩම් දාපන්..තෝ ගොනෙක් .. ඒත් ලන්කාවට තෝ වගේ ගොන් ජාන තියෙන පොඩි ගොන්නූ ඔනේ නෑ...අනේ කොන්ඩම් දාලා කරන උට්ටක් කරගනිම් බන් උබ 😅

  • @sudathgalappaththi3549
    @sudathgalappaththi3549 ปีที่แล้ว

    👍

  • @3yearsago399
    @3yearsago399 ปีที่แล้ว

    Both are in one team

  • @lukefernando330
    @lukefernando330 ปีที่แล้ว

    අසව් අසව් අපට දියසේන කුමාරයා පහළ වූ වගයි!😂

  • @sampathweerasinghe7864
    @sampathweerasinghe7864 ปีที่แล้ว

    2014 සිදුකළ කොටස් වෙලදපලේ වංචාව 😢😢

  • @qzd981
    @qzd981 ปีที่แล้ว +1

    අනේ බං වැඩක් නැත්තං ඔය වගේ අපතයෝ ගෙන්නලා අපේ ලේ කෝප කරන්නේ නැතුව, අතේ පාරක් ගහලා නිදිය ගනිං😂

  • @FazlinaAzwar
    @FazlinaAzwar ปีที่แล้ว +4

    අනේ බබා 😶‍🌫️

  • @ruwannishantha5808
    @ruwannishantha5808 ปีที่แล้ว +7

    ජාතික ජන බලවේගයට ජය වේවා

  • @maheshnuwan3266
    @maheshnuwan3266 ปีที่แล้ว +6

    Ubalata කොහොමත් jvp eka set වෙන්නේ na mokda hora kanna දෙන්නේ නෑනේ topita

  • @janakakfn6049
    @janakakfn6049 ปีที่แล้ว +2

    අපි උබ කියන හැම දෙයක්ම පිළිගත්තා කියලා හිතා ගනින් පාහරයා දිලිත් ජයවිර උබ මොනවත් දන්නෙ නැහැ තෝ කොමා වෙලා හිටියේ ගොබිබ නන්දසේනයා දිනවලා හොලිකොප්ටරේ වගේ පියාඹන අවස්ථාවක ගත්තු පිංතූරයක් සමාජ මාධ්‍ය යේ තවම තියෙනවා ,
    නයා ඇරලා උබ පොහොටිටුව දිලා නුගත් ජනතාවට හොද කාලයක් එනවා කියලා ඡන්දය දෙන්න කිවිවෙි , ඒකට හරියන්න තමයි
    උබට ගොබිබයා ඇන්ටිජන් වංචාව නිරෝධායන කරන්න හෝටල් දුන්නේ සිටිරස් එක
    මෙි Asia mirror නිවෙිදකයා ඉස්සරලා මෙි වැඩ සටහන මෙහෙයවන හැටි ඉගෙන ගනින්
    අරුට කතා කරන්න දිපන්

  • @lukefernando330
    @lukefernando330 ปีที่แล้ว

    See how our "Diyasen koumariya" talking to save our country.😊

  • @lalherath1406
    @lalherath1406 ปีที่แล้ว +2

    ඇන්ටිජන් ටික උගෙ company එකට ගානට සෙට් කලා. අන්න business

  • @Message-LK
    @Message-LK ปีที่แล้ว +5

    Slvlog- මේ වගේ රට කාපු කාලකන්නි ගෙන්නල පුම්බන්න එපා... ලැජ්ජ නැද්ද.. හෙන ගහනව රටට කරපු මේ විනාසෙට ..

    • @kuzeraper3909
      @kuzeraper3909 ปีที่แล้ว

      Don’t you feel ashamed for making judgement without actually knowing facts ponnaya

  • @djdarmapala895
    @djdarmapala895 ปีที่แล้ว

    දෙරනට වඩා ඔය මගුල බලනවා බන් දෙරන අවොසි බන් 😁😁😁🤣🤣🤣

  • @chamilathejana2101
    @chamilathejana2101 ปีที่แล้ว

    දෙරනෙ නය් සීන් එක මාස දෙක තුනක් ගියාට පස්සෙලු මනුස්සය දැනගත්තේ... අනේ පව්. එකම අත්තෙ දෙල් තමා මෙව්ව.😅

  • @hasanimadubashini9754
    @hasanimadubashini9754 ปีที่แล้ว +1

    අපිට අදාල නෑනේ.

  • @dineshdissanayake9145
    @dineshdissanayake9145 ปีที่แล้ว +2

    දිලිත් කියන්නේ බලය වෙනුවෙන් ව්‍යාපෘති කරන්න ඕනේ කියල , නමුත් JVP එක කරන්නේ බලයට අවශ්‍ය වටපිටාව නිර්මාණය (අකලපයම වෙනස ) වනතුරු මිසක්. බලයෙන්ම පමණක් රටක් හදන්න බෑ.

  • @janakakavinda2569
    @janakakavinda2569 ปีที่แล้ว

    බැසිල් ගාව ඉන්නේ වහල්ලු...දිලිත් ගාව කොම්බුවේ ඉන්නේ පිරිමි බාග මල් සමනල පොම්න කශේරුකානැති ලොන්ඩරි ගනිකාවෝ..🤭

  • @pasanwicky
    @pasanwicky ปีที่แล้ว +1

    ගූ දිලීත්. දර්ශන හදුන්ගොඩ ගෞ කරලම දැම්මා ගිය අවුරැද්දේ.හිරේ ඉන්න ඕන.

  • @praveenkavishka3776
    @praveenkavishka3776 9 หลายเดือนก่อน

    පරණ දෙයියා🤣🤣🤣

  • @NgSarath
    @NgSarath 6 หลายเดือนก่อน

    අනේ මු නයියැවිම නිසා තමයි මු යම්තරමකට මුදලාලි කෙනෙක් වුනේ

  • @darkness6336
    @darkness6336 ปีที่แล้ว +1

    Nuwan let the speaker talk first

  • @ruwannishantha5808
    @ruwannishantha5808 ปีที่แล้ว

    කැලණි ගඟෙන් නයෙක් මතු වේවි ද

  • @maheshabsl
    @maheshabsl ปีที่แล้ว

    මේ යකා ප්‍රශ්න කරන්න දන්නෙ නෑනෙ. බාගෙට උත්තර දෙද්දි වෙන මගුලක් අහනව. අහන් දේට උත්තර ගන්න මූට තෙරෙන්නේ නෑ. පව්...😡

  • @athulanandana482
    @athulanandana482 ปีที่แล้ว +6

    අපිට තව බොහෝ වටිනා කරුණු දැනගන්න තිබුන අනගි අවස්ථාවක් අවහිර කලේ, මාධ්‍යකරනය හරිහැටි නොදත් මේ කොණ්ඩබකපණ්ඩිතයා...!

  • @NgSarath
    @NgSarath 6 หลายเดือนก่อน

    මු හරිනම් ඉන්න ඔිනේ හිරේ උබල වගේ මුදලට කැදර එවුන්තමයි මුන්වඉහලින් තබන්නේ

  • @rohithakarunaratne2561
    @rohithakarunaratne2561 ปีที่แล้ว

    Sanka , washing machine of pohottu,

  • @djdarmapala895
    @djdarmapala895 ปีที่แล้ว

    ආමෙ සිදුහත් ජොයින්ට් ගහාන වා කිව්ව සුද්දොන්ට ජාතක වෙසා බල්ලා නෙ

  • @MingVang-w5j
    @MingVang-w5j ปีที่แล้ว +2

    😅

  • @VDaksith
    @VDaksith ปีที่แล้ว +1

    hina wewi blnn puluwan inteview ekk..

  • @sheron281
    @sheron281 ปีที่แล้ว

    අය්යෝ කනවා ප්‍රෝග්‍රාම් එක.. එක්කො ප්‍රශ්න ටික ලිස්ට් කරන් වරෙන්. නැත්තන් අරයට කතා කරන්න දෙන්නෙ.. Typical JVP mindset .🤦‍♂️

  • @katupulle
    @katupulle ปีที่แล้ว +1

    තව ටිකක් දිලිත්ට නිදහසේ කතා කරන්න දුන්නා නම් හොඳයි කියලා මට හිතෙනවා... පැය එකහමාරක් බලලත් යම් තරමකට හෝ දිලිත් හදුනා ගන්න බැරි වීම කනගාටුයි.

  • @samith1986
    @samith1986 ปีที่แล้ว

    ප්‍රශ්ණයක් අහලා උත්තර දෙනකන් හිටහං බං,,අපො බලන් ඉන්නවා අරූ උත්තර දෙනකන්,උබ වෙන ලෝකෙක තියෙන මගුලක් අහනවා ඒ අස්සේ 😡

  • @ruwannishantha5808
    @ruwannishantha5808 ปีที่แล้ว +2

    මුට වෙලා තියෙන්නෙ ජේවිපි ගැන බය

  • @rmggpunchibandara5132
    @rmggpunchibandara5132 ปีที่แล้ว

    රට කන හොර නඩේ නොදෝමකින් හෙනවැදියන්

  • @ruwannishantha5808
    @ruwannishantha5808 ปีที่แล้ว +1

    මූ ජනාධිපති ඉල්ලන්න බලන් ඉන්න එකෙක්

  • @3yearsago399
    @3yearsago399 ปีที่แล้ว

    Enti muslim leader

  • @susanthaweththasinghe9023
    @susanthaweththasinghe9023 ปีที่แล้ว

    Plan ekakata ahana prassna tikak....aparaadea Dilip gea time eka

  • @rubymohamed712
    @rubymohamed712 ปีที่แล้ว +1

    Dileep meeta wada sarala boruwak kiyela shape wenna thibuna

  • @dulanjayachandrasekara5300
    @dulanjayachandrasekara5300 ปีที่แล้ว

    හරියට ප්‍රශ්න ඇහුවෙ නෑ brother ඔයා, දිලිත් උත්තර නොදී ප්‍රශ්න වලින් රිංගල ගියා, ඒක ඔයාගෙ අඩුපාඩුවක් .
    ඔය වගේ චාන්ස් එකකදි දිලිත් ගෙන් හොදට ප්‍රශ්න අහන්න තිබ්බ, බැසිල්ට බැන්නටබැසිල්ට වඩා අණ්ඩපාලේක් දිලිත් 🙂👍

  • @prabodhmadhushan8032
    @prabodhmadhushan8032 ปีที่แล้ว +2

    Oi poddak eka deyak kiyala iwara karanna denawa…eya dena information ekak wath ganna dan na harakek wage wena prashnayak eda gannawa

  • @wesakwijeratne5017
    @wesakwijeratne5017 ปีที่แล้ว +1

    විචාරකයාගෙ කන්ඩක්ට් එක හරිම අන්ප්‍රොෆෙෂනල්.කිසිම ඇජෙන්ඩා එකක් නැතුව කරපු program එකක්.එක ප්‍රශ්නයක් ඉවර නොකර අනික් එකට පනිනවා.දැයට කිරුළ ජාත්‍යන්තර ව්‍යාපෘතියක්ද? අහන්නේ මහ මෝඩ ගොන් ප්‍රශ්න.හරි දැනුමක් නැති එක ගැන කනගාටු වෙනවා.

  • @donyahampath5219
    @donyahampath5219 ปีที่แล้ว +1

    Pissu Gobbaya Suwapathwewa !!!

  • @WaruniGamvidana
    @WaruniGamvidana ปีที่แล้ว

    Oba nirmanathmaka puthgalayek.eya hari.Gotabhaya wenuwen?

  • @bandara929
    @bandara929 ปีที่แล้ว +4

    Oka naya......

  • @sajalamendis4765
    @sajalamendis4765 ปีที่แล้ว

    Hariyata preahnayak ahapan machan wate yanne netuwa. Uba radical wenna yanawa wedida manda

  • @sanjusanju-rx4yg
    @sanjusanju-rx4yg ปีที่แล้ว

    මෙි මහත්තයා මුකුත් දන්නෙ නැ ,බබා , එන්න අපි මෙයා ඊලගට යවන නයාටත් රැවටෙන්නෙ 😂😂😂😂, මරු බඩු ඉන්නෙ මෙි රටෙි , තව රැවටෙමු

  • @ChandanaKapugamaGeeganage
    @ChandanaKapugamaGeeganage ปีที่แล้ว +3

    මොකක්ද බන් ප්‍රශ්න අහලා උත්තර දිමට ඉඩ දේනවාකෝ. මම මේක 2 ක් ඇහැව්වා දේයක් කියන්න ඉඩ දේන්නේ නැහැ .jvp කිය කියා ඉන්නවා මිස. 😢😢😢

  • @LahiruThili
    @LahiruThili 8 หลายเดือนก่อน

    Iya 😂

  • @hope-0007-
    @hope-0007- ปีที่แล้ว +1

    Pointless waste of time. What bubble are you trying to below... Remember when you won .. Sri Lanka lost....

  • @Sathma-jb7sy
    @Sathma-jb7sy 10 หลายเดือนก่อน

    Aiyo mr.dilith me wage gothayekge programe walata awith muwa pumbanna epa.

  • @muthumunisisira1748
    @muthumunisisira1748 ปีที่แล้ว +13

    මේ හු&%ත් එක්ක මොන කතාද බන්🤮

  • @sajalamendis4765
    @sajalamendis4765 ปีที่แล้ว

    Kata wahagena ahagena inna amaruda machan?? Nodanna bawa penawa panina kota lol

  • @Samp548
    @Samp548 7 หลายเดือนก่อน

    Api buuuruwo nemei…

  • @nipunachathuranga9391
    @nipunachathuranga9391 ปีที่แล้ว

    එන එකාට කතා කරන්න දෙන්නෙ නැතුව මැදින් පනින බූරැවෙක්නෙ උඹ

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm ปีที่แล้ว +1

    😂😂😂😡😡😡😡😡🤮🤮🤮🤮

  • @chanukajayasumana3517
    @chanukajayasumana3517 ปีที่แล้ว

    මෙක අප්පිරියා කරනවා බන් උබ මැද්දෙන් පැනලා

  • @gayankarunasinghe5780
    @gayankarunasinghe5780 ปีที่แล้ว

    Dilith ekka mun harenne koheda?

  • @menakafernando1346
    @menakafernando1346 ปีที่แล้ว

    මේකට ගෙන්නන මිනිහට කතා කරන්න දීල කට වහන් ඉදපන්කො කොන්ඩයො… අපි මේක බලන්නෙ උබේ කතා අහන්න නෙමේ

  • @damithsanjeewa1372
    @damithsanjeewa1372 ปีที่แล้ว

    Nai derqna 🤮🤮🤮🤮🤮🤮🤮🤮

  • @3yearsago399
    @3yearsago399 ปีที่แล้ว

    Both are jaathiwathayo

  • @sampathbandara5953
    @sampathbandara5953 ปีที่แล้ว

    Mokada me niwedakaya

  • @WijendraKarunanayaka-iw2jr
    @WijendraKarunanayaka-iw2jr 11 หลายเดือนก่อน

    Mu elagata nariyek wadammay wage munta rata bara denna hitana unge mole kacal

  • @3yearsago399
    @3yearsago399 ปีที่แล้ว

    Muslim virothi

    • @3yearsago399
      @3yearsago399 ปีที่แล้ว

      Anti muslim Group Great est leader