ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඉතා හොදින් පැහැදිලි කරපු කතාබහක්. ජය.
🙏🙏🙏
❤❤❤❤❤❤❤
පාටලී චම්පික රණවක රසික ජයකොඩි එක්ක කරන podcast එක හොදයි චාමර කියන දේ රසවත්ව කියන්න දන්නේ නැහැ නින්ද යනවා චම්පික රණවක නිවැරදි දත්ත අනුව සුපිරියට භූදේශපාලනය ගැන පැහැදිලි කරනවා
ලංකාවේ වහල්ලු වැඩි
0:43 😂😂😂 චාමර ශේපට ගේම ගහනව නේ
ඒ වුණත් DMK පක්ෂය පරාද කරන්න අමාරුයි දැන් තමිල්නාඩුවේ ඉන්න මහ ඇමති MK stalin තමිල්නාඩුව සුපිරියට සංවර්ධනය කරනවා ඉන්දියාවේ මුම්බායි වලට පස්සේ ඉන්දියාවේ දෙවන විශාලතම ආර්ථිකයට හිමිකම් කියන ප්‍රාන්තය තමයි තමිල්නාඩුව තමිල්නාඩුවේ දළ දේශීය නිෂ්පාදනය ඇමෙරිකානු ඩොලර් බිලියන 378 යි.තමිල්නාඩුවේ ඒක පුද්ගල ආදායමත් ඇමෙරිකානු ඩොලර් 3777 යි.ඉන්දියාවේ වැඩිම ප්‍රමාණයක් කර්මාන්තශාලා පිහිටා ඇත්තේ තමිල්නාඩු ප්‍රාන්තයේ ය.ස්ටාලින් තමයි ගොඩක් කර්මාන්තශාලා තමිල්නාඩුට ගෙනාවේ ඒක හින්දා මන් නන් හිතන්නේ නැහැ විජේ ආවා කියලා ඕක වෙනස් වෙයි කියලා
විජේ දිනයි වගේ මොකද තමිල්නාඩුවේ චිත්‍රපට බලන ජනතාව හිතනවා චිත්‍රපට වල වගේම විජේ මහා ඇමැති උනොත් ගොඩ තමා කියලා
තමිල්නාඩු ජනතාව කීදෙනෙකුගෙන් අහලා ද ඔයා ඔහොම කියන්නෙ?
අයියෝ මේ රැවුල කපපු නැති කොන්ඩේ කපපු නැති පිස්සව ගේන්නේ නැතුව ඔක රසිකගෙන් අහන්න තිබ්බනම් මරු
මටත් දැන් මේක ඇති වෙලා තියෙන්නෙ. ලබන සතියෙ ඉඳන් ඔයා එන්න.
අනේ මේ පලයන් යන්න චාමර තරම් geopolitics රසිකට බෑ..ඒක රසිකත් දන්නවා..
මිනිහෙක්ගේ පෙනුමෙන් ඒ මිනිහගෙ දැනුම මනින්න තරම් මෝඩයෝ තාමත් ඉන්නවා 😂 චාමරට තියන දැනුම ලංකාවේ දේශපාලකයෝ කියාගන්න උංටවත් නෑ.
Jr.NTR ගේ සීයා තමා Rama rao
MGR,කරුණානීධි සහ ,J.ලලිතා චිත්‍රපට නළුවන් තමිල්නාඩුවේ මහඇමති වෙලා තියෙනවා නේද ?
Jone ආවා නේද 🤣
Arjantina මොකෝ වෙන්නේ , අරයා කියපු දේවල් කරලද?
පටි කොකා 🙂
Andra dan 2k!
Koti 8k inna state eke laksha 7k loku ganak 🌚
Dravidian is differ thamil,vijay's wife is jaffna tamil.
That's interesting for SL politics
Davidasthan nemei davida nadu😊
ඔව්. තැන්ක් යූ... ඒක තමා එයාලා පාවිච්චි කළ නම. සමහරු ද්‍රවිඩස්ථාන් කියන වචනෙ පාවිච්චි කරනව.
Dhraavida naadu
Dravida politics eka kadanna thalapath vijay ta kohamath Bea 😅Muta wada loku loku naluwa deshapalaneta evilla ada hoyagannawath nethuwa gihin inne 🤦♂️
Kula waadaya thiyanakam eakata virudda matha thiyana kulayak nea kiyana dravida mathavadaya paraddana Bea so Joseph vijay tath Bea😅
pawan kalyan gana mko kiyanne
පවන් කල්‍යාන් දේශපාලනයට එන්නෙ එයාගෙ අයියා චිරන්ජීවි පටන් ගත්තු පක්ෂයෙන්. එයාටත් යම් දේශපාලන පරිචයක් තියෙනව.
@ChamaraSumanapala ow e unata megastar hatiyata eyata bariuna wade powerstar hatiyata pawan krnwane pawanla support krnneth bjp ekatamaa neda eylage janapriyathwe komada dan AP wala
@sasinhalarap8589 පවන් තනිව ඉල්ලුවා නම් මහ ලොකු ඡන්ද ගාණක් ගන්න එකක් නෑ. එයාලා ඩීල් එකකට ගියෙ strategic විදියට. BJP එක පාර්ලිමේන්තු ආසන වැඩි ගණනකට ඉල්ලද්දි TDP/JS එකතුව ප්‍රාන්ත සභා ආසන වැඩි ගාණකට ඉල්ලුවා. ඒක වැඩ කරා ඉතින්.පවන්ලා තාම ආණ්ඩුව අරන් ටික කාලෙනෙ. ජනප්‍රිය ඇති තවම. ඉදිරියෙදි බලන්න ඕන ඔය ජනප්‍රියත්වය තියෙවි ද කියල.
ඉතා හොදින් පැහැදිලි කරපු කතාබහක්. ජය.
🙏🙏🙏
❤❤❤❤❤❤❤
පාටලී චම්පික රණවක රසික ජයකොඩි එක්ක කරන podcast එක හොදයි චාමර කියන දේ රසවත්ව කියන්න දන්නේ නැහැ නින්ද යනවා චම්පික රණවක නිවැරදි දත්ත අනුව සුපිරියට භූදේශපාලනය ගැන පැහැදිලි කරනවා
ලංකාවේ වහල්ලු වැඩි
0:43 😂😂😂 චාමර ශේපට ගේම ගහනව නේ
ඒ වුණත් DMK පක්ෂය පරාද කරන්න අමාරුයි දැන් තමිල්නාඩුවේ ඉන්න මහ ඇමති MK stalin තමිල්නාඩුව සුපිරියට සංවර්ධනය කරනවා ඉන්දියාවේ මුම්බායි වලට පස්සේ ඉන්දියාවේ දෙවන විශාලතම ආර්ථිකයට හිමිකම් කියන ප්‍රාන්තය තමයි තමිල්නාඩුව තමිල්නාඩුවේ දළ දේශීය නිෂ්පාදනය ඇමෙරිකානු ඩොලර් බිලියන 378 යි.තමිල්නාඩුවේ ඒක පුද්ගල ආදායමත් ඇමෙරිකානු ඩොලර් 3777 යි.ඉන්දියාවේ වැඩිම ප්‍රමාණයක් කර්මාන්තශාලා පිහිටා ඇත්තේ තමිල්නාඩු ප්‍රාන්තයේ ය.ස්ටාලින් තමයි ගොඩක් කර්මාන්තශාලා තමිල්නාඩුට ගෙනාවේ ඒක හින්දා මන් නන් හිතන්නේ නැහැ විජේ ආවා කියලා ඕක වෙනස් වෙයි කියලා
විජේ දිනයි වගේ මොකද තමිල්නාඩුවේ චිත්‍රපට බලන ජනතාව හිතනවා චිත්‍රපට වල වගේම විජේ මහා ඇමැති උනොත් ගොඩ තමා කියලා
තමිල්නාඩු ජනතාව කීදෙනෙකුගෙන් අහලා ද ඔයා ඔහොම කියන්නෙ?
අයියෝ මේ රැවුල කපපු නැති කොන්ඩේ කපපු නැති පිස්සව ගේන්නේ නැතුව ඔක රසිකගෙන් අහන්න තිබ්බනම් මරු
මටත් දැන් මේක ඇති වෙලා තියෙන්නෙ. ලබන සතියෙ ඉඳන් ඔයා එන්න.
අනේ මේ පලයන් යන්න චාමර තරම් geopolitics රසිකට බෑ..ඒක රසිකත් දන්නවා..
මිනිහෙක්ගේ පෙනුමෙන් ඒ මිනිහගෙ දැනුම මනින්න තරම් මෝඩයෝ තාමත් ඉන්නවා 😂 චාමරට තියන දැනුම ලංකාවේ දේශපාලකයෝ කියාගන්න උංටවත් නෑ.
Jr.NTR ගේ සීයා තමා Rama rao
MGR,කරුණානීධි සහ ,J.ලලිතා චිත්‍රපට නළුවන් තමිල්නාඩුවේ මහඇමති වෙලා තියෙනවා නේද ?
Jone ආවා නේද 🤣
Arjantina මොකෝ වෙන්නේ , අරයා කියපු දේවල් කරලද?
පටි කොකා 🙂
Andra dan 2k!
Koti 8k inna state eke laksha 7k loku ganak 🌚
Dravidian is differ thamil,vijay's wife is jaffna tamil.
That's interesting for SL politics
Davidasthan nemei davida nadu😊
ඔව්. තැන්ක් යූ... ඒක තමා එයාලා පාවිච්චි කළ නම. සමහරු ද්‍රවිඩස්ථාන් කියන වචනෙ පාවිච්චි කරනව.
Dhraavida naadu
Dravida politics eka kadanna thalapath vijay ta kohamath Bea 😅
Muta wada loku loku naluwa deshapalaneta evilla ada hoyagannawath nethuwa gihin inne 🤦♂️
Kula waadaya thiyanakam eakata virudda matha thiyana kulayak nea kiyana dravida mathavadaya paraddana Bea so Joseph vijay tath Bea😅
pawan kalyan gana mko kiyanne
පවන් කල්‍යාන් දේශපාලනයට එන්නෙ එයාගෙ අයියා චිරන්ජීවි පටන් ගත්තු පක්ෂයෙන්. එයාටත් යම් දේශපාලන පරිචයක් තියෙනව.
@ChamaraSumanapala ow e unata megastar hatiyata eyata bariuna wade powerstar hatiyata pawan krnwane pawanla support krnneth bjp ekatamaa neda eylage janapriyathwe komada dan AP wala
@sasinhalarap8589 පවන් තනිව ඉල්ලුවා නම් මහ ලොකු ඡන්ද ගාණක් ගන්න එකක් නෑ. එයාලා ඩීල් එකකට ගියෙ strategic විදියට. BJP එක පාර්ලිමේන්තු ආසන වැඩි ගණනකට ඉල්ලද්දි TDP/JS එකතුව ප්‍රාන්ත සභා ආසන වැඩි ගාණකට ඉල්ලුවා. ඒක වැඩ කරා ඉතින්.
පවන්ලා තාම ආණ්ඩුව අරන් ටික කාලෙනෙ. ජනප්‍රිය ඇති තවම. ඉදිරියෙදි බලන්න ඕන ඔය ජනප්‍රියත්වය තියෙවි ද කියල.