Oba thuma hadai palamuwa parlimenthuwata enna. Sir viml virawansha dalas sir ekka ekathu wenna.janadepathe chandayata dalas sir hodai api chandaya denawa denna puluwn.dalas sir chanday illanawa nam godak hodai.
IMF is an organisation that represented by all countries except a few ones in the world. That organization is to stabilize economic or financial situwation of countries due to various difficulties encountered by a country as a result of unusual circumstances. When they decide to help a country they take into consideration all matters related to the cause and reasons of the difficulties. IMF's intervention is to stabilize the country but not to punish a country.
මේ වැඩසටහනට ලියලා තියෙන කමෙන්ට්ස් (අදහස් නොවේ) දැක්කම මතක් වෙන්නෙ වැඩි හරියක් පිට කවරේ විතරක් බලන (එක්කෝ පොත ගන්න සල්ලි නැතිකම, එහෙම නැත්නම් පොතක් කියවන්න තරම් සාක්ශරතාවයක් නැති නිසා) කශ්ටියක් කියලා. හරිම කණගාටුයි...
කතාවක මතුපිටින් පෙනෙන දෙයට වඩා ඇතුලාන්තය, පේලි අතර කියවලා හරය තේරුම් අරගෙන, ගත යුතුදේ අරන් අත් හැරිය දේ අතැර ඉදිරියට යාම හැර හරය කා දමන කශ්ටියක් නොවෙමු...
අං පසුපසට - බුද්ධියෙන් ඉදිරියට!
යම් ආයතනයක සේවිකාවක් එම ආයතනයේම හිමිකරු ගෙන් ප්‍රශ්න කරන දුර්ලභ අවස්ථාවක් අපිට දැක ගන්න ලැබුණා 😂😂
🤣
Ne ne ehema ne kiyana gaman me keruwe film ekakda drama ekakda ban diliyo
ඉරිසියයිද? ඇයි අනිත් අය අත පල්ලෙන් ඔය වැඩේ කරද්දි උඹට කහන්න ගත්තෙ නැතෙයි?
@@sunandawතේරුනේ නැත.
@@sunandaw menna menna hengichcha bayyek 🤣🤣🤣
ටෙනිසන් කුරේ මහතාගෙ අඩුව පුරවන ඔබතුමාට බොහොම පින් 🙏🙏🙏
😂😂😂
😂😂😂😂😂😂😂😂😂
😂😂😂😂😂
අනුර කුමාර වගේ කෙබරද කෙලින්න ඕන එතකොට බන්
😊🙏🙏
පුරුදු ම හැකියාවක් ඇති මිනිසෙක්...❤❤❤❤❤❤
රියල් ස්වයං වින්දනය දැකල නැත්තම් බලාගන්න කට්ටියම😂😂😂😂
උඹ ස්වයංවින්දනයෙ යෙදෙන්නෙ මේව බලලද? පොන්නයා
මේ වැඩසටහන දැකලා ඔලුවෙ අතගහගත්තෙ නැත්නම් උබ මිනිහෙක් නෙමේ!!
ස්වයන් වින්දනය
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ 😂😂😂😂😂
අහිගුණ්ඨිකයෙක් ගාව හිටපු නයෙක් කල්පනා කලා ලු මං නටලා හැමදාම කලේ අහිගුණ්ඨිකයව පෝසත් කරපු එක මම තනියම නටලා අහිගුණ්ඨිකයට හම්බ වෙන ගාණත් ගන්න ඕන කියලා හිතලා මිනිස්සු ගැවසෙන තැනකට ගිහින් නටන්න ගත්තා ලු. මිනිස්සු ගහලා මරලා දැම්ම ඊට පස්සෙ.
අහිගුණ්ඨිකයට මේ සැරේ ගොඩ ඒමක් නෑ කියලා දැනගෙන බැහැපු මේ නයාටත් වෙන්න කැලණි විහාරයේ ලග විශාල ශබ්දයක් කරගෙන කැලණි ගගෙන් නාග ලෝකයට යන්න
ධිල්කා සහෝදරියට යහපත් අනාගතයකට උණුසුම් සුභ පැතුම්
ඇන්ටිජන් වලින් ගහපු ගැහිල්ල මරු
This is called my car my petrol
දෙන්නම සීරියස් අරන් කතා කරන විදිහ දකිද්දි නම් හෙන ආතල්..හොඳ විනෝද කාමී ආතල් සාකච්ඡාවක්..😉...ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම පිළිබඳව සුබ පතනව!...
මාළිමාවට ජයග්‍රහණය ප්‍රාර්ථනා කරනව..❤
Jayawewa Sahodaraya ❤
අනිවාර්යයෙන්ම NPP විතරයි
@@Areolover anntagen hora
ඩිල්කා ඔයා ගැම්ම්නෙ වැඩසටහන කරන්වා 😂😂😂😂😂
වැඩ සටහන බලලා ගන්න ආතල් එකට වඩා කමෙන්ට් බලලා අතල් එකක් ගන්න පුලුවන්
මහත්තයෝ පෞද්ගලිකව අපි ඔයාට ඉවසායකයෙක් විදිහට හරිම ආදරේ නමුත් ඡන්දෙ නම් දෙන්නේ නෑ මහත්තයා
ව්‍යවසායකයෙක් සහ හොරෙක් අතර වෙනස හඳුනා ගන්න
එකෙන්ම ආසම ව්‍යාවසායකයෙක්...❤
කොලේ ඉරල ආවත් ඡන්දේ නම් දෙන්නෑ සර්....😊
ඉවසායකයෙක් නෙමෙයි. ව්‍යවසායකයෙක්.😂😂😂😂
@@buddhikaweerawarna8207හරි බන් ඌ කියලා තියන එක. මූ හොරෙක් මිසක් ව්‍යවාසකයෙක් නෙමේනේ. ඒකයි සිංහල බාසාවේ වත් නැති වචනයක් දාලා තියෙන්නේ
ඉදිරියේදී සතුටක් ලැබෙයි. ඡන්දයක් එනකම් හිටපන්.
වෙස් මුහුණු බැදන් විකට නළුවෝ 226 ඇවිත් ඒ හැමදෙනාටම මේ අවූරුදු 75තිස්සේ රැවටෙමින් ඉන්න වෙලාවක මෙහි ඇති සටහන් වලට යමක් කිව යුතුමයි. බන්දු සමර සිංහලා ටෙනිසන් කුරේලා දේශපාලන සමාජය තුල බිහිවූයේ අද ඊයේ නොවේ. රැයක්, දවාලක් නැතුව රෑ වැටුන වලේම දවලුත් වැටෙමින් 75වසරක් ආ මේ ගමනේ ඔබට මට ලැබුන දේශපාලන සාක්‍ෂාරාතාවය කුමක්ද? අදුරේ අතපත ගාමින් මේ කරන්නාවූ මවා පෑම ඔබ ඔබගේ ඉදිරි දරු පරම්පරාව වෙත ලබා දෙන්නේදයි නැවත වතාවක් සිතන්න.
නව සිතුවිල්ලක් හරහා තමා තමාගේ දේශපාලන සක්ෂරතාවය දැක ගැනීමට පළමුව පුරුදුවන්න. එවිට ඔබට යුගයේ අවශ්‍යතාවය මෙන්ම නිවැරදි නුවණ ද පහලවනු නියතය.
දිල්කි මාර හිලැවෙලා වෙන මොනවා කරන්න ද රස්සාවක් කරන්න එපා
නිවන් සුව
උඹටයි වැදු මවටත් එසේම වේවා
අවුරුදු 13ක කාලයක් ආයතනයේ සභාපති විදියට එකම අවස්ථාවක් වත් දුරකථන ඇමතුමක් ලබා දීල නෑ 360 වැඩසටහන සම්බන්ධයෙන්.
~දිල්කා...
😂😂 Job eka tyagannath epai
225 එලවන්න ඕනේ කියන එවුන්ම තමයි අලුත් මිනිහෙකුට එන්න.දෙන්නේ නැත්තේ.ලංකාවේ මිනිස්සු හරියට මුඩුක්කු ගෑනු වගේ.කිසිම දෙයක් දන්නෙත් නෑ. අපහාස තමයි උන්ගේ එකම අවිය.
දැන් කවුද දෙරණෙ සභාපති
මොක්කුද මේ.... මුන්ව මොකටද මේවගේ දේශපාලන වැඩ වලට ගෙන්නන්නේ... ටිකිරි මාරි ඇඩ් එක නෙමේනේ...😂😂😂... කාලකන්නි
මෙයාට මානසික රෝගයක් නැතිනම් වෙන අරමුණකින් චන්දය ඉලලන්නේ චන්ද 10000 වත් ගන්න බැරිබව දැන දැන
උන්ම වේදිකාව හදලා උන්ම සින්දු කියනවා
ඩිල්කා සමන්මලී දැක්ක ගමන් එක පාරට මට හිතුනේ ආපහු නයෙක් ඇවිල්ල දෝ කියලා.
දැන් ඔයාලට වැරදුනා....එතකොට අපිටනේ කෙළවුනේ...
කිරිකැට් ළදරුවාගේ සොභාවික අයිතිය කිරිකැට් ළදරුවාටම දීලා
අදින්නා දානා වේරමණී සික්ඛා පදං සමාදියාමි යන මහා බලගතු ශික්ෂා පදය සමාදම් වෙන්න
💚💚💚💚💚💚
දෙවන කොටස.
කිසියම් මවක් මෙම සොභාවික සංසිද්ධිය නිවැරදිව අවබෝධ කරගෙන,
බබා ලැබුනට පසුව කා සමග වත් අයථා අන්දමින් හෝ ලිංගික ඇසුර පවත්වන්නේ නැතුව
පන්සිල් රැකගෙන,
ඒ කියන්නේ ,
පිරිසිදු වතින් පිරිසිදු සිතින්
බබාට නිර්මල පිවිතුරු ආදරය කරනවා නම්,
ලැබෙන ප්‍රතිලාභ අවබෝධ කරගන්න.
දරුවට
අවුරුදු වෙන කොට,
බුද්ධිමත් දරුවෙක් බවට පත් වෙනව.
ඒ කියන්නේ මවට විතරක් නෙමෙයි අනිත් අයටත් උපකාර කරන පිංවන්ත බුද්ධිමත් දරුවෙක් බවට පත් කරනව.
ෂෝයි බබාට නිර්මල පිවිතුරු ආදරය කල ෂෝයි බබාගේ මව නිරෝගීමත් පිංවන්ත ඒ වගේම සොභාවික සුන්දරත්වයෙන් පිරිපුන් බුද්ධිමත් අම්මා කෙනෙක් බවට පත් කරනව.
ඊට අමතරව මවටත් දරුවටත්
නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව සහ ආශීර්වාදය දවසේ පැය 24 පුරාවටම ලබා දෙනව.
ඊටත් අමතරව
ඇගේ පිංවන්ත දෙවැනි දරුවා මෙලොවට බිහිකිරීම සදහා ඇයට සදාතණික ධර්මය අනුකූලව
අළුත් පෙම්වතෙකුත් ලබා දෙනවා.
ඒ කියන්නේ,
සදාතණික ධර්මයට අනුකූලව,
සොභාවිකවම දිව්‍යමය වරප්‍රසාද ලබන අති උතුම් මවක් බවට,
නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් මෙම අම්මිව පත් කරනව.
ඒක නිසා පෙම්වතා සමග උපරිම දින 450 ක පරම රමණීය අමරණීය වෙන ප්‍රේමයේ මධුසමය නිදහසේ,
ගත කරලා,
බබා ලැබුනට පසුව ෂොයි බබා සමග පන්සිල් රැකගෙන අවුරුදු පහක් ආදරයේ වසන්ත කාලය ගත කිරීමට අධිෂ්ඨාන කරගන්න.
කිරි දරුවව පැත්තකින් තියලා මිනිහෙක් එක්ක නිදිවදින අම්මලට මොකද වෙන්නේ ?
දරුවන්ව කාලකන්ණි කරපු නිසා , කරදර
ලෙඩ රෝග වලින් විදවන මහා පව්කාර කාලකන්ණි ගෑණියක් බවට පත් වෙනව.
ළදරුවන්ගේ මව්වරුන්ට හැමිනුන අයටත්,
ඒ පරිප්පුවම ලබා දෙන බවත් හොඳට මතක තියාගන්න.
බුදු හාමුදුරුවෝ
කාමේසු මිත්‍යා චාරා වේරමණී සික්ඛා පදං සමාධියාමී
කියලා දේශණා කරලා තියෙන්නේ,
කට කහනවට නොවන බව හොඳට මතක තියාගෙන,
ඉවසීමෙන් පරිස්සමෙන් ජිවත්වෙන්න පුරුදු පුහුණු වෙන්න.
බුදු සරණයි.
ජේසු පිහිටයි.
💚💚💚💚💚
ඩිල්කි සහෝදරිය ඔබට අපගේ උණුසුම් සුබපැතුම් ජයවේවා
බොහොම ස්තුතිය වැව් ප්‍රතිසංස්කරණය කිරීම ගැන. ".වවන්නෝ දිනන්නෝ " 🙏🙏. “ 🙏🙏🙏🙏YOU CAN DO NOBLE ACTS WITH OUT RULING EARTH AND SEA 🙏🙏🙏“. පකශයක් පිහිටවා රටට සේවය කරන්නේ ජනාදිපති කම බලාගන නේද? ගෝටාභය ගෙනල්ලා රට බංකොලොත් කිරීම නිසා කොතරම් ජනතාවක් අදටත් දුක්විදීමේ පාපය විශ්ව නීතිය කාටත් එකසමානව ක්‍රියාත්මක වේ.
බලෙන් ගන්න බැහැ,,
දීලා ගන්න පුරුදු වෙන්න
සදාතණික ධර්මයට අවනත වෙන්න කැමති
දේශපාලන පක්ෂ දැනගත යුතු පරම සත්‍ය.
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඔබගේ දේශපාලන පක්ෂය ජනතාවට ආදරය කරන තරමටම,
ජනතාවද ඔබගේ දේශපාලන පක්ෂයට ආදරය කරන බව සංසුන්ව සංවරව අවබෝධ කරගන්න.
ඒක නිසා අරගල කිරීම , රැස්වීම් සහ මාධ්‍ය සංදර්ශන පවත්වමින්
සෙසු දේශපාලන පක්ෂ වලට එරහිව, ජනතාවට කේලාම් කීම, ඕපාදූප කීම, මඩගැසීම කරමින්
ජනතාවට වධ දීම අතහැර දමලා ජනතාවට ආදරය කිරීමට පුරුදු පුහුණු වෙන්න.
ජනතාව ආදරය කිරීම කියන්නේ,
ජනතාවට ආරක්ෂාව සහ රක්ෂාව සැපයීම බව,
හොඳට මතක තියාගන්න.
ජනතාවට ආරක්ෂාකාරීව රක්ෂාව සැපයීම සෑම දේශපාලන පක්ෂයකම ප්‍රධාන වගකීම වන අතර,
අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතන ජනතාව හූරාකන බැවින්,
සොභාවික සමාජවාදී ආර්ථික ආයතනය නිර්මාණය කරමින්,
ජනතාවට රක්ෂාව සැපයීම සෑම දේශපාලන පක්ෂයකම ප්‍රධාන ඉලක්කය විය යුතුය.
ශ්‍රම අතිරික්තය විනාශ නොකර නැවත ආයෝජනය කරන,
ආයතනයේ ආදායම වියදම ලාභය සහ ලාභය නැවත ආයෝජනය කරන ආකාරය මාස්පතා ස්වකීය පාරිභෝගික ජනතාවට ප්‍රදර්ශනය කරන
සොභාවික සමාජවාදී ආර්ථික ආයතනය නිර්මාණය කිරීමට සෑම දේශපාලන පක්ෂයකටම හැකියාව ඇත.
ඒ සදහා රාජ්‍ය බලය අවශ්‍ය නැත.
ධනවාදී ආර්ථික ආයතනය වගේම රජයේ ලියා පදිංචි කිරීමෙන් සමාජවාදී ආර්ථික ආයතනය නිර්මාණය කිරීමට හැකියාව සහ නිදහස සෑම දේශපාලන පක්ෂයකටම ඇත.
ජනතාවට සක්‍රියව රක්ෂාව සපයන්නේ නැති දේශපාලන පක්ෂය
දේශපාලන පක්ෂයක් නොවන බව හොඳට මතක තියාගන්න
ජනතාව නොමග යවන සහ භේද බින්න කරන දේශපාලන පක්ෂ වලට,
නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්,
සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන් සමාව නැත.
මෙලොවත් විදවලා පරලොවත් විඳවන්න දඩුවම් කරන බව,
හොඳට මතක තියාගන්න.
බුදු සරණයි.
ජේසු පිහිටයි.
මොන ජෝක්ද මේ 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
මට හිතෙන්නෙත් හොරා නොකාපු එකා ගිහිල්ල හොරු ටික ඉතුරු උනා
රාජපක්ෂ පරපුරේ ඊලග පුරුක ...
අද ගලිබවුසරය ටොයිලට් එක ඇතුලට ම දාලා.
Npp❤❤❤❤❤❤❤❤❤Akd❤❤❤❤❤❤❤❤❤
Get wel soon
ඇන්ටිජන් ව්‍යවසායක
කොම්පැනියෙන් යන දවසට මහ එකා ගෙනල්ල උගෙන් අහන්න තියෙන දේවල් හිතේ හැටියට අහන්න පුලුවන් වෙන තරමට දියුනු වෙයල්ල මොකාට ඡන්දෙ දුන්නත්
නැන්දා jan
අනේ යකෝ
මුන්ට ලේජ්ජ නෙහෙ .බලන උන්ට ලේජ්ජ නෙහ
NPP.jayawewa
A KING COBRA , 🐍🐍🐍🐍🐍😄😆😅😁🤣😂
Wadak karanna puluwan nayakayek.
කැලනි ගගෙන් මතූඋන 🐍🐍 කොහෙද දන්නෑ.
ස්වයංවින්දනය කියන්නේ මේවට😂😂😂😂😂
මහත්තයෝ ඔයාට දිනන්න අමාරුයි .. අපරාදෙ සල්ලි... ඒ සල්ලි සත්භාවයෙන් මට පින් තකා දන් දීලා හිත හදාගන්න..... මොකද මේ රටේ ඉන්න මිනිස්සුන්ට ඔයත් එකයි ගෝඨත් එකයි...
අපේ ලොක්කා සමග කියලනෙ බන් දාන්න තිබ්බේ🤣
Dilip Jayaweera Mahathmayata Jaya niyathai
..meke comments balala Oba thuma salenna epa ❤❤ 2:09
umba mongal porak ban naya awilla
වෙස් මුහුණු බදන් ආවට නෑ අපි රැවැටෙන්නේ 🤣🤣🤣
දිල්කාගෙ අවසාන වැඩසටහන නේද මේක
ඔව්
ලොකු දෙයක්
GOD BOY.... We'll see next time... This time we need only NPP
කාවද බන් මේ රවට්ටන්නේ 😂😅
නාග විමානෙ සිට king 🐍
එක කමෙන්ට් එකක්වත් නැ මුට හොදයි කියලා නියමයි. 🧭🧭🧭🧭🧭🧭
Our folks generally jealous with rich folks. I really like this guy.
😂😂😂😂😂😂😂😂😂😂😂😂
be carefull his snake is very big ! do you like him why dont you try his snake baby
yako ,gota's honesty eka gena supreme court eken judgements 2 deela thiyanawa, umba danne naththda?
මේවට ඉතින් කොහෙන් හිනා වෙන්නද කියල හිතා ගන්න බැරුව ඉන්නෙ. අපේ රටට දැන් අඩු මෙච්චරයි. ආයෙත් සැරයක් අත්හදා බැලීම් කරන්න ගිහිල්ලා රට නැත්තටම නැති කරගන්නට අලුත් අඩිතාලමක්. පව් අපේ ලංකාව මිනිස්සු අහුවෙන එකෙත් සීමාවක් නැහැ 😢
මගේ ජෝක් මටම චූන්..😂
මාලිමාව❤
360 වෙන දේශපාලකයන් ගෙන්... ප්‍රශ්න අහන විඩිහයි දිලිත්ගෙන් අහන විදිහෙ වෙනසක් දැනෙනවා.... තිරපටපත්ක් කියල හිතෙන්නෙ නැද්ද...
කමක් නැ අපි මාලිමාවට❤
😂
Jayawewa Sahodaraya ❤
විසදුම NPP පමනයි
ජයවේවා!!!#
මේ රට වැටෙන්න මේ මද්‍ය ආයතන හා ව්‍යවසායකයන් ද වගකිව යුතුයි . ඒ නිසා මොවුන් ගැන නැවත විශ්වාස තබන්න තරම් මිනිස්සු මෝඩ නැ.😂😂😂
ඇන්ටිජන් කතාව පැහැදිළි කරපු එක හොඳයි. ජෙප්පො අනුර පළුවන් නම් ෆයිල් අරගෙන ඇවිල්ල ඔප්පු කරන්න ගසා කෑවා කියල. ජෙීවීපි තරම් පාහාර දේසපාලනයක් තවත් නෑ.
💯❤
තෝ හිතුවද මේ ආන්ඩුව තියෙද්දි හොරු අල්ලන්න පුලුවන්ද ? හොරුන් ගේ ආන්ඩු කවද්ද බූරුවෝ හොරු අල්ලන්නේ
@@nadiya4792ඇයි සියබලාන්ඩුව ආවහමද පුලුවන්😂😂😂
Horu kawadda horu alluwe buruwo 😂😂😂😮😮😮😅😅😅😊😊😊
@@prashanmadusanka4015 එතකොට 88 කාලෙ මිණී මරුවොද හොරු අල්ලන්නෙ? උඹල වගේ ගෝත්‍රිකයො.
Oba thuma hadai palamuwa parlimenthuwata enna. Sir viml virawansha dalas sir ekka ekathu wenna.janadepathe chandayata dalas sir hodai api chandaya denawa denna puluwn.dalas sir chanday illanawa nam godak hodai.
Comments daanna kaemathi ape minissu kathaa karanna Danne naehae Honda wachana kathaa karana eka saaema Agam kaththhruwaruge deesanaawa me
3:25
Wenasak කිරීමට... hakiwewa
naya kate daganing ban
රට හදනවා නම් හොඳයි. බලයට පැමිනිම පහසු නැහැ.
පසුගිය කාලේ IT වගේ ව්‍යාපාර නැතිවුනේ ඇයි?
ව්‍යාපාර වහන්න වෙන වර්ජන කරන්නේ කවුද.
රජයේ දේපල විනාශ කරන්නේ කවුද.
හොරු අල්ලනවා කියන අය ලඟ files තියෙනවද ? නැත්නම් පලිගැනීම් ද?
අධ්‍යාපනයට රජය දැරු මුදල් ආපසු අය කරගැනිමට ක්‍රමය වෙනස් විය යුතුයි.
පිටරට පදිංචි අයට දෙන විශාම දිමනා නතර හෝ කප්පාදු කලයතුයි.
නායකයින් රට සවාරිවලට තමන්ගේ මුදල් ගෙවිය යුතුයි.
දේශපාලකයන්ගේ වැටුප් අඩුකර voluntary service ක් කලයකුයි.
බදු - Digital කර, ආදයම සැඟ විමට ඉඩ නොතබා වැඩි ආදයම් වලින් අය කරගතයුතුයි.
නමුත් ලංකාව හදන්න ලේසි නැහැ.
රට යාම තමයි විසදුම. ඩිල්කාට ජය. චතුරත් යාවි.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වෙලා ඉන්නකොට , 36 වතාවක් රට සවාරි ගියා. රටවල් 25කට ගියා .
NPP කුහක නොවී මේ මිනිහා කියන දේ අහපල්ලා.
😂
Npp ට ජයවේවා
උබගේ යටතේ වැඩ කරන මිනුස්සුත් මුට ජන්දේ දෙන එකක් නැ 😂
මූ ඒ තරං ප්‍රජාතන්ත්‍රවාදී. මානවවාදී එකක්ද බං? එහෙනං මාර පොරක්නෙ නේද?
දැන් මෙයාලට තියෙන දෙ රැක ගන්න බලය ඕන, රාජපක්ෂල හදපු තක්කඩි යන්ගෙ කෙනෙක් මෙ ,ඔයා ලටත් අහුවෙන කොටසක් ඉන්නවා....එයා ල ගැන යිමට දුක.
All the best…
nayata neda?
antagen hora
Somebody has to fill the vacuum. This Man would be a good alternative
මහත්තයො ඔබ තුමා දැක්කම අර රනිල්ගෙ මූසල මූණමයි මතක් වෙන්නෙ. මිනිස්සුන්ට උදව් කරන එකට ඒ වැඩසටහන්වලට හරි සතුටුයි. ස්තුතියි. පින්. හැබැයි දැං මේ කරන්නෙ නම් බූරු වැඩක්. හොරිකඩ වැඩක්.ජවිපෙ ඡන්ද ටික කඩන්න රනිල්ගෙ පිල්ලියක් කියලයි හිතෙන්නෙ. දේශපාලනේට කිසිම දායකත්වයක් නැතුව ඉඳල ,ගෝඨ වගේ ඇවිත් රට හදන්න .මොන අත් දැකීමක් ද.
3% පට්ට comments දාන්නෙ......
මේ කෑගෙහිල්ලට 6%ක් වත් ලැබුණොත් ලොකු දෙයක් ........😂
50% ට එහා ගන්නවා පුළුවන් දෙයක් කරන්න😎
නියම දක්ශයෙක් ❤️🔥❤️🔥
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
මේවට කොච්චර හිනා මූනු දැම්මත් මදි... ගුලි කාලද මන්ද මුන්
නැව ගිලෙනකොට මීයෝ පනිනවා😂
මේක තුන්පාරක් ඇහුව බැලුව, මොහුට දේශපාලන දැනුම අවම මට්ටමේ අවතින බව තේරෙනව.. පුදුමය දිල්කට මෙය නොතේරීම... දිල්ක මා දුටු නිවේදිකාවක්, දිල්ක නිවේදිකාවක් විදියට අසාර්ථක ම අවස්ථාව මේක..
මට දිල්ක අප්පිරියම නිවේදිකාව වුනා...
❤❤
Nodakin
You are selling cabbage in the market. Take care or you will have problems with your trachea and lungs.
❤❤❤❤❤❤❤❤❤❤❤❤
විහිලුවක්ද මේක 🤔
අන්තිමට ලොක්කව හොදලා මැදල යන්න ගියා....😂 උන් උන් ම ප්‍රශ්න අහ ගන්නවා මේක බලපු උන් නම් මිනිස්සු වෙන්න බැ.
❤❤💯
ජයවේවා ❤
අචාර ධර්ම වලට අවනත නම් ඇයි බැරි නාගානන්ද කොඩිතුවක්කු මේ චැණලයෙන් ඉඩ දෙන්න !
ජයවේවා
නයිබිම හැපිනි පෙරමුණ.....
බදු පැහැර ගැරීමට
අපිට පාන් ද ඉතින් . අපි මාලිමාව ට
Gon part
IMF is an organisation that represented by all countries except a few ones in the world. That organization is to stabilize economic or financial situwation of countries due to various difficulties encountered by a country as a result of unusual circumstances. When they decide to help a country they take into consideration all matters related to the cause and reasons of the difficulties. IMF's intervention is to stabilize the country but not to punish a country.
මෙහෙමත් බොරු😂
එහෙනම් මාලිමාවට ජයෙන් ජය..👍🔥😊
Jayawewa Sahodaraya ❤
hina wenna one kohenda kiuwoth narakada
Ado paw ban mu...
Npp❤