ඇත්තටම ආදරේ නම් කරුණු පහක් තුළ පිහිටුවන්න. Buddhist - Galigamuwa Gnanadeepa Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ค. 2020
  • ධර්මාවබෝධය උදෙසා පින්වත් ඔබත් පින් හිතැති අන් අය උදෙසා ධර්ම දානය ලබා දී පින් රැස් කරගන්න.
    ඔබ සැමට ධර්මාවබෝධය ලැබේවා !!!
    මෙත් බුද්ධාභිවන්දනා දායකත්ව ධර්ම දේශනා මාලාව
    දස දහස් ගණනකට ධර්ම දානය ලබාදීම උදෙසා ඔබටත් දායක විය හැකිය.
    අමතන්න : 076 4400540 / 034 2263646
    Colombo Television
    මෙත් සදහම් විකාශය - බොදුනුවන්ගේ හදවතේ නාලිකාව
    ලංකාවේ සිටින ඔබට - PEO TV අංක 111
    Meth TV App ඔස්සේ ඔබේ ජංගම දුරකථනයට
    Web - www.methtv.lk
    Facebook - / methtv
    Instagram - / meth_tv
    You Tube Live Stream - / channel
    You Tube - / channel
    ලක්ෂ 8 කට අධික කල්‍යාණමිත්‍ර පිරිසක් එක්ව බණ ඇසූ, අපගේ Facebook පිටුව අහිමි කොට ඇත. පිංවත් ඔබ මේ නව පිටුවත් සමග එක්වන්න.
    පුජ්‍ය ගලිගමුවේ ඤාණදීප ස්වාමීන් වහන්සේගේ නමින් ඇති නවතම Facebook පිටුව සමඟ ඔබත් එකතුවන්න./Join with the new Facebook page
    / galigamuwethero
    ඇත්තටම ආදරේ නම් කරැණු පහක් තුළ පිහිටුවන්න. Buddhist - Galigamuwa Gnanadeepa Thero

ความคิดเห็น • 282

  • @m.pnchinthaka413
    @m.pnchinthaka413 3 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු!!! අපේ හමුදුරුවන්ට බෝහේ පින්.මේවන් බණ හැමදම මට අසන්නට ලැබේවා.නිවැරදි මාර්ගය අවබෝද කරල දුන්නට ඔබ වහන්සෙට නිවන් මාර්ගය අවබෝද කරගැනිමට මේ පිනම හේතු වාසනා වේව!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gangaganga9732
    @gangaganga9732 4 ปีที่แล้ว +25

    🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏
    පන්සලකට යන්න බැරි වුනත් phone එකෙන් නිරතුරුවම බණ අසනවා.........පින්කම් වුනත් මගේ අම්මාට කියලා ඒ සඳහා දේවල් කරනවා..........ජීවිතය ගොඩක් වෙනස් කර ගන්න මට පුලුවන් වුනා ........
    පිංවත් මහා සංඝරත්නයට නමස්කාර කරමි 🙏🙏🙏
    පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා 🙏🙏🙏
    තෙරුවන් සරණයි 🙏🙏🙏
    (Nilanthi Dompege )

  • @Sweeshi990
    @Sweeshi990 4 ปีที่แล้ว +32

    ඔබවහන්සේ මේ පින් බලෙන් ඒකාන්තයෙන්ම චතුරාර්‍ය සත්‍යය හොඳින් අවබෝධ වී තුන්තරා බෝධියෙන් එක් බෝධියකට පත්ව නිවන් දැකීමට පින් අනුමෝදන් වේවා🙏🙏🙏

  • @maleeshaGimhaniofficial
    @maleeshaGimhaniofficial 4 ปีที่แล้ว +75

    මං කතෝලික තරුනියක් . එහෙත් ස්වාමින් වහන්ස මං දිනපතා බන අහන්න ප්‍රිය කරනවා... ඔබ වහන්සේට පින් ජීවිතයට අවශ්‍ය කරුණු පහදා දෙනවට... ,

    • @Sweeshi990
      @Sweeshi990 4 ปีที่แล้ว +2

      තෙරුවන් සරණයි ඔබ ඇතුළු සියලු දෙනාට සොහොයුරිය🙏🙏🙏

    • @theajweerasinghe4902
      @theajweerasinghe4902 4 ปีที่แล้ว +2

      Me darma walada ganna siyalu agam walata garu karanna teruwan saranai

    • @nisalsalindha9305
      @nisalsalindha9305 4 ปีที่แล้ว +8

      බන අහන්න හිතෙනවා කියන්නෙ පෙර ආත්ම වල කල පින් පෙර ආත්ම වල පුරුදු තෙරුවන්සරණයි ..

    • @niranjalaferanando3774
      @niranjalaferanando3774 4 ปีที่แล้ว +1

      හිතට ලොකු සැනසුම ma maga

    • @manjularenuka7758
      @manjularenuka7758 4 ปีที่แล้ว +1

      Taruwan saranai

  • @chandrakchandra3253
    @chandrakchandra3253 4 ปีที่แล้ว +14

    සාදු සාදු සාදු අතීතයේ වැඩ සිටි ඒ මහා රහතුන් වහන්සේලා සිහිපත් කරමින් පින්වත් මහා සගරැවනට මාගේ නමස්කාරය වේවා !

  • @anandakumarasiri997
    @anandakumarasiri997 4 ปีที่แล้ว +17

    පින්වත් ස්වාමින්වහන්සේට මේ උතුම් පින මේ ආත්මේදීම චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගැනීමට හේතු වේවා.සාදු ..සාදු ..සාදු ..

  • @charithachathuranga3974
    @charithachathuranga3974 4 ปีที่แล้ว +16

    සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඵයෙන් සුකිත තර වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @samudralakmali4888
    @samudralakmali4888 4 ปีที่แล้ว +21

    ඔබවහන්සේටද උතුම් නිවන කරා යන්න මේ ධර්ම දේශනාව හේතුවක්ම වේවා...

  • @gihanisilva9455
    @gihanisilva9455 4 ปีที่แล้ว +23

    සාදු සාදු සාදු..!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.. මාගේ ප්‍රියයන් සැමටත් අප්‍රියයන් සැමටත් උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගැනීමට පින් සිත් පහල වේවා..🙏

    • @danielguillermo7055
      @danielguillermo7055 2 ปีที่แล้ว

      i know I'm pretty randomly asking but do anyone know of a good site to stream new tv shows online?

    • @marcelobishop293
      @marcelobishop293 2 ปีที่แล้ว

      @Daniel Guillermo Flixportal xD

    • @danielguillermo7055
      @danielguillermo7055 2 ปีที่แล้ว

      @Marcelo Bishop Thanks, signed up and it seems to work :D I really appreciate it !

    • @marcelobishop293
      @marcelobishop293 2 ปีที่แล้ว

      @Daniel Guillermo You are welcome xD

  • @ydududyd3000
    @ydududyd3000 4 ปีที่แล้ว +7

    සාදු🙏සාදු🙏සාදු🙏තෙරැවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දිර්ඝායු වේවිා

  • @sltiktok7971
    @sltiktok7971 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @Vg-py1ce
    @Vg-py1ce 4 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු අපේ ස්මින් වහන්සේට මාගේ වැදුම වේවා සාදු සාදු.සාදු.මේ බන අසන ඔබ.අපි සැමදේනාම සුවපත් වේවා අසන.සියලු.දේනාටම මේ.දේසනාව.නිවන් දෝරටුවක්ම වේවා මමත් පිට රාටක ඉදලා මේ බන ආහාලා දුකසේ තියන හිත හාදා ගන්නවා ඵ පින ස්මින් වහන්සේටත් ඔබ අපි සියලුම දේනාටම බූදු සරනම වේවා සාදු.සාදු.සාදු නාමෝ..බුද්දාය.මම කුවේට්

  • @shamalisadamali5820
    @shamalisadamali5820 4 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු !!! වන්දනීය පූජනීය පින්වත් ස්වාමින්වහන්සේට මගේ නමස්කාරය වේවා !සාදු !!! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ ඇසුරම ලැබේවා ! චතුරාර්‍ය සත්‍ය නිවන් අවබෝධය පිනිසම පාරමිතාවක් වේවා ! සාදු !!! මේ සසර ගමනින් එතෙර වන්නට පාරමිතාවක් වේවා ! සැමට පින් සිදු වේවා ! සාදු !!!

  • @nimalkumara5675
    @nimalkumara5675 4 ปีที่แล้ว +9

    පින්වත් අපගෙ ස්වාමීන් වහන්සේ හට තුනුරුවන්ගෙ පිහිට ගුණ ආරක්ෂාව බලය ලැබේවා.සාදු... සාදු...සාදු...!!! 🙏🙏🙏

  • @wasanthakuwait7593
    @wasanthakuwait7593 4 ปีที่แล้ว +12

    සාදු සාදු සාදු සුවපත් වෙිවා

  • @anurakumara3997
    @anurakumara3997 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සියලු සත්වයෝම උතුම් නිවන කරා යාමට මේ ධර්මය අවබෝධ වේවා

  • @kwdh4280
    @kwdh4280 3 ปีที่แล้ว +1

    Oba wahanseta nirogi dampattiya lebewa sadu sadu sadu.

  • @inokachathurangani2579
    @inokachathurangani2579 ปีที่แล้ว

    ඔබ වහන්සේට මේ කරන පින් බලෙන් පතන චතුරාර්‍ය්සත්‍ය ධර්මය මැනවින් අවබෝධ වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏බුදුසරණයී

  • @kuaitkuwait3151
    @kuaitkuwait3151 4 ปีที่แล้ว +9

    සාදුසාදුසාදු .මම ත්.සතුටින් .අනුමොදන් වෙමි සාදුසාදුසාදු ඔබ වහන්සේ නිදුක් නිරෝගී දිර්ඝ යුෂ ලැබේ වා

  • @samadikumarinuwara8736
    @samadikumarinuwara8736 4 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ, මම ගොඩක් දැහැමි ගුණ ගරුක හය හතර තේරෙන දවසේ ඉදලා දාන ය පිළියෙළ කරගෙන සුදු ගව්මින් පොත් ටික ත් අරගෙන දානෙත් අරගෙන ඉස්කෝලේ ගියේ අද මම විදෙස රටක සේවය කලත් බුදුන් නමදින්න අමතක කලේ නෑ බාවනා කරන්න අමතක කලේ නෑ.
    අපේ හාමුදුරුවනේ මම ආදරේ කරපු පිරිමි ළමයා මම සිල්වත් ව තුන් හිත කින් වංචා වක් නොකර ගුණ ගරුක සලකුවේ ඕන එපා කම් හොයා බැලුවේ. එහෙම කරපු මාව ඔහු රවට්ටලා වංචා කරලා මගේ මගේ ජිවිතේ සියළුම දේ විනාස කරලා මම මානසික කායික ශාරීරික වට්ටලා ඔහු මම රැවෙට්ටුවේ නෑ වංචා කරේ නෑ කියන්න තරම් ඔහු ට තවත් මේ ජිවිතේ දී හෝ මතු වට වත් විපාක තියෙනවා ද හිතක් රැ ව ටීම් වංචා කිරීම තුලින්. මගේ හිත හදාදෙන පිළිසරණක් දෙන්න තෙරුවන් සරණයි. සාදු සාදු සාදු !!!

    • @deepikad7734
      @deepikad7734 4 ปีที่แล้ว +6

      එයා කරපු දේවල් එයා ගෙවයි.ඔයා ධර්මයේම පිහිට පිලිසරණම ලබා ගන්න.එයින් පිට යන්න එපා.පිලිතුර තියෙන්නේ මේ ධර්මයේමයි.රිදුනු සිත සුවපත් වේවා

  • @Puja-yu2pq
    @Puja-yu2pq 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු !! මගේ බුදුපියාණන් වහන්සේගේ උතුම්වු නිර්මල බුදුගුණ බලයෙන් මට නිවන් දොරටු විවර වේවා !! සාදු සාදු සාදු !!🙏🙏

  • @kumariabeywickrama4167
    @kumariabeywickrama4167 3 ปีที่แล้ว +1

    Budusaranai swamin wahansa 🙏🙏🙏🙏

  • @sumanasamara3274
    @sumanasamara3274 2 ปีที่แล้ว +2

    පින්වාත් අපේ හාමුදුරුවානේ ඔබ වහන්සේට මගේ නමස්කාර ය වේවා 🙏🌹🌷💞🎇🙏🌹💞🌷🎇

  • @eessa1727
    @eessa1727 4 ปีที่แล้ว +8

    සෑම මොහොතකමත් ජීවිතය පුරාවටත් මා ප්‍රියයන් සේම සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිදුක්, සුවපත් වෙත්වා 🙏🙏

  • @kithsirikankanamge4460
    @kithsirikankanamge4460 ปีที่แล้ว

    අපේ පූජනීය වන්දනීය ගෞරවනීය කල්‍යාණ මිත්‍ර මහ සංඝරත්නය සුවපත් වෙත්වා
    සාධූ සාධූ සාධූ

  • @dimuthupriyankara8484
    @dimuthupriyankara8484 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස 🙏🙏🙏

  • @SriyaniPerera-yx1ch
    @SriyaniPerera-yx1ch 3 ปีที่แล้ว +1

    ස්වාමීන් වහන්සේට මේ ආත්ම භවයේදීම නිවන් සැප ලැබේවා

  • @nayanakumari4855
    @nayanakumari4855 4 ปีที่แล้ว +5

    අපේ ස්වාමීන් වහන්ස මගෙ නමස්කාරය වේවා මේ සසරේ බයානක කම දේශනා කරන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @sahanwijayawardhana4084
    @sahanwijayawardhana4084 3 ปีที่แล้ว

    ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා හාමුදුරුවනේ...
    ඔබ වහන්සේ ට මේ පින් මේ ජීවිතයේ ම නිවන් අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා හාමුදුරුවනේ...
    තෙරුවන් සරණයි 🙏🙏🙏
    සීලවන්තං ගුණවන්තං
    පුඤ්ඤඛෙත්තං අනුත්තරං
    දුල්ලභෙන මයා ලද්ධං
    වන්දිතුං පස්සිතුං වරං.
    සාරි පුත්තාදි ථෙරානං
    ආගතං පටිපාටියා
    සද්ධා සීල දයා වාසං
    බුද්ධ පුත්තං නමා මහං.
    36

  • @thusharichamini9571
    @thusharichamini9571 4 ปีที่แล้ว +3

    ඔබ වහන්සේගෙ උතුම් වු සද්ධර්මය ස්‍රවනය කිරීමට මා පින් කර තිබුනා...ඒ පින් මට මෙන්ම මාගේ දෙමාපියන්ට ද අනූමෝදන් වේවා..මෙවැනි උතුම් සද්ධර්මය තවතවත් දේශානාකීරිමට ඔබවහන්සේට නිදුක්නීරෝගී චිර ජ්වනය ලැබේවා....තෙරුවන්සරනයි

  • @deepikad7734
    @deepikad7734 4 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි පිංවත් අපේ හාමුදුරුවනේ.පිංවත් කල්යාන මිත්‍රයානන් වහන්ස නිදුක් නිරෝගි දීර්ඝායු සම්පත්තියෙන් සුවසේ බොහෝ කල් වැඩ වසත්වා

  • @susila4420
    @susila4420 4 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ මාගේ නමස්කාරය ඔබ වහන්සේට නිරෝගී වේවා දීර්ඝායුෂ ලැබේවා

  • @vimansanethsarani9466
    @vimansanethsarani9466 3 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට ගොඩක් පිං අපේ හාමුදුරුවනේ...අපි ධර්මානුකූලව ජීවිත් වෙන්නේ මේ බණ අහලා....ඒ පින ඔබ වහන්සේටයි....සාදු...සාදු...සාදු...🙏🙏🙏🙏

  • @chandimadissanayaka8726
    @chandimadissanayaka8726 2 ปีที่แล้ว

    සාදු සාදු ,ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුව ලැබේවා ,

  • @wasanakumari802
    @wasanakumari802 4 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහසේට .ගොඩක් පින්

  • @niroshamalkanthi9463
    @niroshamalkanthi9463 6 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ස්වාමීන් වහසේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @nandanichandrawathi8737
    @nandanichandrawathi8737 4 ปีที่แล้ว +6

    සාධු... සාධු... සාධු... 🙆🙆🙆🙆තේරුවම් සරණයි හාමුදුරුවනේ, 🌻🌻🌻🌻🌻🌻🌻🌼🌼🌼🌼🌼🌼🌹🌹🌹🌹🌹🌹🌸🌸🌸🌸🌸🌸🍁🍁🍁🍁🍁🍁💮💮💮💮💮💮🌷🌷🌷

  • @nivindulakshitha
    @nivindulakshitha 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි මාගේ පින්වත් ස්වාමීන් වහන්සේ ඇතුළු ශ්‍රවණය කරන ඔබටත්.

  • @punyaathurupana2753
    @punyaathurupana2753 2 ปีที่แล้ว

    ඔබ වහන්සේ අද පහදාා දුන් කරැණු ගිහි අපට ඉතා වැදගත්. සමිමා සම්බුදු සරණේ ආශිර්වාදයෙන් ඔබ වහන්සේ දීර්ඝායු වේවා !!! සාදූ සාදූ සාදූ !!!

  • @sudukumari4546
    @sudukumari4546 4 ปีที่แล้ว +6

    Bs නිදුක් නිරෝගී වේවා දීර්ඝායුෂ ලැබේවා ඔබ whanseta

  • @manusath.tv.8391
    @manusath.tv.8391 3 ปีที่แล้ว

    අවසරයි ස්වාමින් වහන්සේ පළමුකොට පදානමස්කරාමි සාධු සාධු සාධු සාධු 🙏🙏🙏

  • @kumariranasingha8500
    @kumariranasingha8500 3 ปีที่แล้ว +1

    🙏🙏සාදු සාදු එදිනෙදා ජීවිතයේ කරුණු අවබෝධ කර දී යහපත් ජීවිතයකට මග පාදා දෙන ඔබ වහන්සේ ගේ පාද නමස්කාර කරමී

  • @tharakadananjaya1060
    @tharakadananjaya1060 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු..!!

  • @selenaso116
    @selenaso116 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sahasnidew3503
    @sahasnidew3503 3 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු... මට ද උතුම් ධර්මය අවබෝධ කරගැනීමට ශක්තිය ලැබේවා 🙏🙏🙏

  • @ranukamigamuge9147
    @ranukamigamuge9147 ปีที่แล้ว

    සම්මා සම්බුදූ සරණයි..ඔබවහන්සේට

  • @sarah-lsara3996
    @sarah-lsara3996 4 ปีที่แล้ว +1

    සාදු සාදු

  • @aishaalmansour9467
    @aishaalmansour9467 3 ปีที่แล้ว

    sadu sadu sadu magi namaskaraya oba wahansata

  • @sandyhindagoda8423
    @sandyhindagoda8423 4 ปีที่แล้ว +4

    නිදුක් නිරොගිමත් වෙිවා අපේ ස්වාමින්වහන්සේ

  • @isharamadhusanka8809
    @isharamadhusanka8809 3 ปีที่แล้ว

    ඔබ වහන්සේගේ තිස් වසරක් විදි ඉපදිමේ දුක පොත කියවලා ඇස් වලට කදුළු ආවා. ඔබ වහන්සේට කරලා තියෙන අපරාදේට. අවිචී මහා නරකාදීයේ පැහෙන්න වෙයි. කල්ප ගණන්. මමමෙව්නාව ගැන එන්නේ මාර කේන්තීයක් වගේම දුකක්. වගේම අනුකම්පාවක්.

  • @thakshisenani3075
    @thakshisenani3075 ปีที่แล้ว

    Sadu sadu sadu ape pinwath sawamin wahanseta theruwan saranai

  • @amilajayasinghe3725
    @amilajayasinghe3725 3 ปีที่แล้ว

    🙏🙏🙏 සාදු සාදු සාදු

  • @aruninisansala7375
    @aruninisansala7375 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anuanu5662
    @anuanu5662 4 ปีที่แล้ว +3

    🌼🌻🌼Namo budhdhaya!!!🌼🌻🌼saadhu⚘saadhu⚘⚘saadhu⚘⚘⚘ ebagyawath arihathwu lowuthuru thathagatha amamani mage samma sambudhu rajanan wahanseta mage wuthum gawurawa namaskaraya wewa.⚘⚘⚘theruwan saranai apage pujaniya wandaniya gawurawaniya pinwantha kalyana mithra suwamin wahansa mewuthum darma deshanawata samana darma deshanawak mita awurudu 6 kalin asuwemi ewuthum darmaya mama eanuwama piliwethin pilipada ada mewuthum darma karana obawahansege deshanawa sradhdawen desawanyoma sihiyen srawanaya karaddi asanawita mahata sathutu kadulu watuni makarana esiyaluma dana sila bawana triwida punyakkriya kisiwaknowa wuthum darmawabodaya pinisama ekantha aramunai kalyana mithra suwamindrayanan wahansa makarana pin wuthum sagaruwanata sathutusithin anumodan karami apage garuthara maha sagaruwanata thawa thawa mewuthum darmaya lowata deshanakota kalyana mithra asrayan samata laba wuthum lowuthuru srisath darma thawath chirath kalayak rakaganimata siyaluma dewiyange pihita ashirwadaya arakshawa labewa.mewuthum triwida rathnayata mage wuthum namaskarayama wewa.siyalu sathwayo niduk wewa nirogi wewa wuthum nirmala srisath darmayama awabodawi mesansarayen athmidi lowuthuru niwanmagata yamata siyaluma denata wishesha kalyana mithra asraya laba wuthum darmawabodayama labewa⚘⚘⚘

  • @madarajayawardena9166
    @madarajayawardena9166 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපේ පින්වත් සුවාමින් වහන්සේට

  • @pramadasakuwait6635
    @pramadasakuwait6635 4 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ

  • @waruniperera5434
    @waruniperera5434 2 ปีที่แล้ว

    Pinwath swaminwahansa sadu sadu. Oba wahansaga bana ahanna ahanna asai. Budusaranai!

  • @dinushimaduwasana9085
    @dinushimaduwasana9085 3 ปีที่แล้ว +1

    Mamath katholoka tharunika...mamath asai obawahansege bana ahanna....loku sansimak danenawa...oba wahanseta pin.....

  • @meniked4755
    @meniked4755 4 ปีที่แล้ว +2

    Sadu sadu sadu තෙරුවන් සරණයි ape හාමුදුරුවනේ ගොඩක් pin oba වහන්සේට dirgau sampatythiya ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sunilsamarasekara6616
    @sunilsamarasekara6616 3 ปีที่แล้ว

    Sadu Sadu sadu, obavahanseta utumu nivanmargayama saaksaathveva, dheerghausa lebeva 🙏🙏🙏🙏🙏🙏

  • @amiladisanayaka5610
    @amiladisanayaka5610 3 ปีที่แล้ว

    Pinwat swamin wahanselata niduk nirogi wewa nirogi wewa suwapath wewa dirghayu wewa siyaluma dewiyange pihita arakshawa ashirwada labewa teruwan saranai swamin wahansa

  • @vimansasithari150
    @vimansasithari150 3 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු !!!

  • @sarojanipiyasena2363
    @sarojanipiyasena2363 3 ปีที่แล้ว

    Ape pinwanth hamudruwanta pin . Sadu.sadu.sadu.sadu.🌹🌹🌹🌹🌹

  • @AsdAsd-iu6jw
    @AsdAsd-iu6jw 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු නමස්කාර වේවා සියලු දෙනාටම ඩබ වහන්සේ නිදුක් නිරෝගී වේවා සුවපත් වෙත්වා සාදු සාදු සාදු

  • @srilanka9112
    @srilanka9112 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ........

  • @walakulumalkanthi2435
    @walakulumalkanthi2435 4 ปีที่แล้ว +2

    Sadu sadu sadu oba wahanseta mage namas karaya wewaaa...🙏🙏🙏

  • @priyadarshanidanu4296
    @priyadarshanidanu4296 3 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා .... සාදු සාදු සාදු !!!!

  • @sithumuthpala339
    @sithumuthpala339 3 ปีที่แล้ว +1

    බොහොම පිං අපේ හාමුදුරුවනේ..... 🙏

  • @sajanimadhushani3269
    @sajanimadhushani3269 3 ปีที่แล้ว

    ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවය ලැබේවා!!!

  • @avishkalokugamage3778
    @avishkalokugamage3778 3 ปีที่แล้ว +1

    Oba wahansege dharma deshana mn podi kale idn amma ahnna salaswuye. Oba wahansege dharma deshna nisa godak jiwithya wenas kra gnna plwn wuna. Dn mn tharuna daruwk. Adatth mn oba wahansege dharma deshna asanwa. Oba wahanseta godak pin.

  • @manojjayawardena1065
    @manojjayawardena1065 4 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට නමස්කාර වේවා

  • @udithalakmal4649
    @udithalakmal4649 3 ปีที่แล้ว +1

    මෙ මම ලබන හොද වගෙම ..නරක මගෙ කලින් අකුසල කර්ම කියල තෙරෙනවා...හිත් පිරිසිදු කරන ඔබ වහන්සෙට තෙරුවන් සරනයි....

  • @dilanidilani2202
    @dilanidilani2202 3 ปีที่แล้ว

    Godak pin ape hamuduruvane hithata sahanayak

  • @abababab7812
    @abababab7812 4 ปีที่แล้ว +1

    සමිමා සම්බුදු සරණයි මම ජොර්දන් වලින් අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට දිර්ඝ ආයුෂ පතමි සාධු සාධු සාධු

  • @sheelajayawardena8030
    @sheelajayawardena8030 4 ปีที่แล้ว +2

    Oba wahansea pin sidda wewa

  • @missklyani6384
    @missklyani6384 3 ปีที่แล้ว

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුව සවිය ලැබේ වා
    සාදු සාදු සාදු

  • @dilee9197
    @dilee9197 4 ปีที่แล้ว +2

    සාධූ සාධූ සාධූ !!! තෙරුවන් සරණයි !!!

  • @chathurkalanka7773
    @chathurkalanka7773 3 ปีที่แล้ว

    Suwapath wewa oba siyalu denama

  • @thejasamarasundara7751
    @thejasamarasundara7751 3 ปีที่แล้ว

    Theruwansaranai ape hamuduruwane.

  • @nisansalasanjeewani6314
    @nisansalasanjeewani6314 3 ปีที่แล้ว

    ඔබ වහන්සේ මාගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ස්වාමිනි .ඔබ වහන්සේට තෙරුවන් සරණයි .

  • @amaramitchel8251
    @amaramitchel8251 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏 ඔබ වහන්සේ නිදුක් නිරෝගී වේවා, තෙරුවන් සරණයි 🙏🙏

  • @gayomapremarathna9693
    @gayomapremarathna9693 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @sahananssd1619
    @sahananssd1619 4 ปีที่แล้ว +2

    siyalu dena niirogi wewaa

  • @hhmm6248
    @hhmm6248 3 ปีที่แล้ว

    සාදු .සාදු ..සාදු ... !!! තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දිර්ගායුස වේවා... දායකත්වය දුන් සියලු දෙනාටම තෙරුවන් සරනයි ...

  • @budumaga9149
    @budumaga9149 3 ปีที่แล้ว

    🌹🌹sadu sadu sadu 🌹🌹

  • @indraninoragalla1094
    @indraninoragalla1094 3 ปีที่แล้ว

    සාධු` සාධු` සාධු` 🌹🙏🌹🌹🙏🌹🙏🌹🙏🌹 පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත් ලැබේවා ...තෙරුවන් සරණයි .දයකත්වය දැක්කූ සියලු දෙනාටම තෙරුවන් සරණයි සාධු` සාධු` සාධු` 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු සාදු සාදු නමස්කාර වේවා බොහොම පින්වත් ධර්ම දේශනාවක් බොහොම පින් ඔබවහන්සේට තුරැනුවන්ගේ පිහිට අරක්ෂා ව නිරතුරුවම ලැබේවා දිර්ඝ අයුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @nisalsalindha9305
    @nisalsalindha9305 4 ปีที่แล้ว +2

    තෙරුවන්සරණයි ඔබවහන්සේට .....!

  • @sanjenamadhusani9860
    @sanjenamadhusani9860 3 ปีที่แล้ว

    sathuru මිතුරු samadenatama උතුම් ධර්මය අවබෝධ වේවා oba වහන්සේට bs

  • @niranjalaferanando3774
    @niranjalaferanando3774 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu godak pin හාමුදුරුවනේ

  • @rdc4613
    @rdc4613 4 ปีที่แล้ว +1

    Sadu sadu

  • @nisadrohan9033
    @nisadrohan9033 4 ปีที่แล้ว +2

    Theruwan saranai ape hamuduruwani ....🙏🌹🌹🌹🙏🌹🌹🌹🙏

  • @agcsmart7200
    @agcsmart7200 3 ปีที่แล้ว

    සාදු සාදු oba wahanseta laksha warayak pin sidu wenawa .

  • @saumyaathuraliya3666
    @saumyaathuraliya3666 3 ปีที่แล้ว

    ගරු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ ධර්ම දේශනා මට ඉතා පැහැදිලිය .අප කෙරේ අනුකම්පාවෙන් අභිධර්මය ටිකක් දේශනා කරන සේක්වා!!! .විදේශ ගත වූ අපට එය මහත් වු සැනසීමකි

  • @slsaji8798
    @slsaji8798 4 ปีที่แล้ว +1

    අපෙ හාමුදුරුවනේ මම ඔබ වහන්සේගේ බණ කතා ගොඩක් කාලෙක ඉදලා අහනවා දැන් ජිවිතේ සමහර දේවල් ගොඩක් වෙනස් වෙලා අපෙ හාමුදුරුවනේ ඒ පින ඔබ වහන්සේට අනුමෝදන් වෙිවා !!!!!ඔබ වහන්සේගේ දුරකථන අංකයක් සදහන් කරන්න පුලුවන් ද අපෙ හාමුදුරුවනේ.සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nasarmalik6708
    @nasarmalik6708 3 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏

  • @k.wjayarathna9258
    @k.wjayarathna9258 3 ปีที่แล้ว

    Sadu sadu anumodami

  • @nadee3037
    @nadee3037 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @wasanthinadeeka5292
    @wasanthinadeeka5292 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏 🌼🌼🌼🌼
    තෙරුවන් සරණයි

  • @sujatharohini3949
    @sujatharohini3949 3 ปีที่แล้ว +1

    සිත නිව්වාට පිං අපේ හාමුදුරුවනේ . ඔබට පිං ...🙏🙏🙏