කලකම් පල දෙන හැටි. කර්ම විපාක වලින් මගහැර බේරෙන්න පුළුවන් ද ?.. Galigamuwe Gnanadeepa Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • ධර්මාවබෝධය උදෙසා පින්වත් ඔබත් පින් හිතැති අන් අය උදෙසා ධර්ම දානය ලබා දී පින් රැස් කරගන්න.
    ඔබ සැමට ධර්මාවබෝධය ලැබේවා !!!
    මෙත් බුද්ධාභිවන්දනා දායකත්ව ධර්ම දේශනා මාලාව
    දස දහස් ගණනකට ධර්ම දානය ලබාදීම උදෙසා ඔබටත් දායක විය හැකිය.
    අමතන්න : 076 4400540 / 034 2263646
    Colombo Television
    මෙත් සදහම් විකාශය - බොදුනුවන්ගේ හදවතේ නාලිකාව
    ලංකාවේ සිටින ඔබට - PEO TV අංක 111
    Meth TV App ඔස්සේ ඔබේ ජංගම දුරකථනයට
    Web - www.methtv.lk
    Facebook - / methtv
    Instagram - / meth_tv
    You Tube Live Stream - / channel
    You Tube - / channel
    ලක්ෂ 8 කට අධික කල්‍යාණමිත්‍ර පිරිසක් එක්ව බණ ඇසූ, අපගේ Facebook පිටුව අහිමි කොට ඇත. පිංවත් ඔබ මේ නව පිටුවත් සමග එක්වන්න.
    පුජ්‍ය ගලිගමුවේ ඤාණදීප ස්වාමීන් වහන්සේගේ නමින් ඇති නවතම Facebook පිටුව සමඟ ඔබත් එකතුවන්න./Join with the new Facebook page
    / galigamuwethero
    නිතර සිහිකල යුතු කර්ම විශය. කලකම් පල දෙන හැටි. කර්ම විපාක වලින් මගහැර බේරෙන්න පුළුවන් ද ?.. Galigamuwe Gnanadeepa Thero

ความคิดเห็น • 163

  • @vimansanethsarani9466
    @vimansanethsarani9466 4 ปีที่แล้ว +44

    මේ බණ අහලා දවසින් දවස මම ජීවිතේ වැරදි හදාගත්තා,ඒ වගේම වැරදි හදාගන්නවා...ඒ පින ඔබ වහන්සේටමයි අපේ හාමුදුරුවනේ....ඔබ වහන්සේට ගොඩක් පිං.දීර්ඝ ආයුෂ පතමි...සාදු...සාදු...සාදු....🙏🙏🙏🙏

  • @shamalisadamali5820
    @shamalisadamali5820 4 ปีที่แล้ว +7

    නමෝ බුද්ධාය ! මේ ශ්‍රී සද්ධර්ම මාහටම දේශනා කරා මෙන් දෙනේ. බොහෝ පින් ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! ජිවිතයේ සසර ගමනින් නිදහස් වීමට මේ ශ්‍රී සද්ධර්ම පිහිට පිලිසරණ ශක්තිය දහිරිය ලැබේවා ! සැමට සම්මා සම්බුදු සරණයි !

  • @srilanka9112
    @srilanka9112 4 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු ....
    ධර්මය ඇසීමෙන් මා රැස් කලා වු යම් පිනක් වේද ..ඒ පිං පිංවත් ස්වාමීන් වහන්සේටත්,මේ සදහා දායක වූ සියලු දෙනාටම ත්,අත් වේවා ......පතන්නාවූ බෝදියකින් නිර්වචනය ලගා කර ගැනීමට මේ පින හේතු වේවා .....තෙරුවන් සරණයි දීර්ඝායු වේවා නීරෝගි සම්පත්තිය ලැබේවා .....

  • @ranianememonakaradarayakda1557
    @ranianememonakaradarayakda1557 4 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින්වහන්සේට උතුම් නිර්වාණ සම්පත් ලැබේවා

  • @jandrajandra5712
    @jandrajandra5712 3 ปีที่แล้ว +2

    🙏🌷🌷🙏🌷🌷🙏🌷🌷🙏
    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @upsena880
    @upsena880 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු සාදු සාදු පිං වත් ඹබවහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබෙිවා තෙරැවන් සරණයි ...

  • @sriyanisrilanka7749
    @sriyanisrilanka7749 4 ปีที่แล้ว +3

    🌷🌷පුජනිය වන්දනිය ගෞරවනිය අපගේ පින්වත් ස්වාමින් වාහාන්සේට නමස්කාර කරමි මාගේ නමස්කාරය වෙවා 🌷🌷සාදු 🌷🌷සාදු 🌷🌷සාදු🌷🌷ඔබ වාහාන්සේට නිදුක් නිරොගි සුවය හා දිර්ඝායුෂම වෙවා 🌷🌷සාදු🌷🌷 සාදු 🌷🌷සාදු🌷🌷තෙරැවන් සරනයි

  • @jandrajandra5712
    @jandrajandra5712 3 ปีที่แล้ว +2

    සම්මා සම්බුදු සරණයි
    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට
    🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @dammidammidammi3531
    @dammidammidammi3531 4 ปีที่แล้ว +9

    🌷🌷🌷🙏🙏🙏 සාදු සාදු සාදු මගේ නමස්කාරය වෙිවා ඔබවහන්සේට දිර්ඝායු ලැබේවා තෙරැවන් සරණයි

  • @shamalisadamali5820
    @shamalisadamali5820 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු !!! වන්දනීය පූජනීය අප පින්වත් ස්වාමින්වහන්සේට මගේ නමස්කාරය වේවා ! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! චතුරාර්‍ය සත්‍ය නිවන් අවබෝධය පිනිසම හේතුවසනා වේවා ! මේ ශ්‍රී සද්ධර්ම සසර දුකින් අත්මිදෙන්නට පාරමිතාවක්ම වේවා ! කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ ඇසුරම ලැබේවා ! සැමට බොහෝ පින් සිදුවේවා ! තෙරුවන් සරණයි !

  • @nimalkumara5675
    @nimalkumara5675 4 ปีที่แล้ว +4

    සාදු... සාදු... සාදු...තෙරැවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට.🙏🙏🙏

  • @kuaitkuwait3151
    @kuaitkuwait3151 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු තෙරුවන් සරණ යි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ නිදුක් නිරොගි වේවා

  • @chandraamagreetoutubepriya8883
    @chandraamagreetoutubepriya8883 3 ปีที่แล้ว +2

    බෙහෙවින් ම පින් අත්වේවා පින් වත් හාමුදුරුවනේ තෙරුවන් සරනයි

  • @user-qc2jd8mu5g
    @user-qc2jd8mu5g 4 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝ ආයුෂ ලැබේවා සාදු සාදු සාදු

  • @MethSithArana
    @MethSithArana 4 ปีที่แล้ว +23

    🌺🌷🌷🌷🌷🌷🌷🌷🌺
    සාධූ! සාධූ! සාධූ!
    මේ සසරේ අනුවණ කම් නිසා අපිම කළ අකුසල කර්ම,වදකයෙක් කඩුවක් ගෙන හිස ගසා දැමීමට නිමේෂය බලාසිටින්නාක් මෙන්,විපාක දෙන්න බලාගෙන කොතරම් පව් කන්දක් අපේ පස්සෙන් බලාගෙන සිටිනවා ද? එනිසා මේ ජිවිතයේ ආයේ එවැනි පව්වලට දායක නොවීමට මේ උතුම් ධර්ම දේශනා උපකාර කොටගෙන ජීවිතය නිවරදි කරගන්න සියල්ලෝම උත්සාහ කරන්න...
    🌺🌹🌹🌹🌹🌹🌹🌹🌺

  • @sudusudu3947
    @sudusudu3947 4 ปีที่แล้ว +2

    හරිම වැදගත් අපිට ජිවිතේ යහපත් කරගන්න ..මගේ ජිවිතේ ඔබවහන්සේ ගේ බණ ගොඩාක් වටිනවා.අපේ හාමුදුරුවන්ට ගොඩාක් පිං අපිට ජිවිතේ තෙරැම් ගන්න උදව් කරනවාට.සාධු` සාධු` සාධු` 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandakathriarachchi275
    @sandakathriarachchi275 3 ปีที่แล้ว +2

    සාදු සාදු ....මේ බන පදයෙන් මගේ ජීවිතේ වෙනස් කිරීමේ පින ඔබ වහන්සේට අපේ හාමුදුරුවනේ.. 🙏

  • @lalithalalitha1983
    @lalithalalitha1983 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු අපෙ සුවාම්න් වහන්සෙ ට අපිට අව බොදයෙන් කරුම පල ව්පාක ල්බෙන ව්දිහ අවබොද කර දෙනවට ගොඩාක් පින් නිදුක් නිරොගි සුව ල්බ් දිර්ග අව්ස ල්බෙවා තෙරුවන් සරනයි

  • @sraatnike170
    @sraatnike170 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු පිංන්වත් ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගී දිර්ඝායු ලැබේ වා 🙏🙏🙏🙏

  • @kumariyapa5155
    @kumariyapa5155 4 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @ganganinisansala839
    @ganganinisansala839 4 ปีที่แล้ว +5

    සාදූ සාදූ සාදූ...... මෙම ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කළ ඔබ වහන්සේ ඇතුළු අපි සියලු දෙනාම උතූම් නිවනින් ම සැනසීම ලැබේ වා........!!!

  • @musictime90xx87
    @musictime90xx87 4 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු..🙏🙏🙏ඔබවහන්සේට තෙරුවන් සරණයි

  • @amithamarahela8058
    @amithamarahela8058 4 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ .ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා

  • @ramanikaluarachchi709
    @ramanikaluarachchi709 3 ปีที่แล้ว +2

    පින් සිදු වේවා පින්වත් ස්වාමීන් වහන්ස

  • @jayam1429
    @jayam1429 4 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🌺🌺🌺
    සම්මා සම්බුදු සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට 🌺🌺🌺
    ඉතාමත් වටිනා ධර්ම දේශනාවක් 🌺🌺🌺
    සියලු සත්වයෝ සුවපත් වේවා 🌺🌺🌺

  • @jeewankumudu4317
    @jeewankumudu4317 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු ...තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට . තවත් දීර්ඝ කාලයක් මෙවැනි ශාසනික කටයුතු කරගන යාමට තෙරුවන්ගේ රැකවරණය ආරක්ෂා ලැබේවා

  • @isiraisira5969
    @isiraisira5969 ปีที่แล้ว +1

    ස්වාමීන් වහන්ස ඔබ මතු බුදු වන්නට ඕන ඔබ වහන්සේ මාගේ ඇස් පෑදුවා ට සාදු සාදු සාදු ......

  • @buddhicool1379
    @buddhicool1379 4 ปีที่แล้ว +2

    🙏🙏🙏 සාදු සාදු සාදු

  • @roshani1777
    @roshani1777 4 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු සාධු පිං වත් දේශකයන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස 🙏🙏🙏🙏

  • @pramadasakuwait6635
    @pramadasakuwait6635 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ

  • @chandrarathnayaka8781
    @chandrarathnayaka8781 2 ปีที่แล้ว

    මනුෂ්‍ය ..ජීවිතය ..අකුසල් වලින් ..බේරීමට ..මේ..ඔබවහන්සේගේ..මේ..බන්..දේශනය ..ඉතාම අනර්ඝ දැනුවත් කිරීම ක්.ඔබ..වහන්සේට ..සියලු ..පින් ..අත්වේවා ..නිදුක් නිරෝගි ..වේවා ..තෙරුවන් සරනයි ..අපේ ..හාමුදුරුවනේ ..🙏🙏🙏🙏🙏🙏🙏

  • @bigartisttv3042
    @bigartisttv3042 4 ปีที่แล้ว +2

    බොහොම පිං අපේ හාමුදුරුවනේ...!!..තෙරුවන් සරණයි ...🙏🙏

  • @vinitharupasinghe4693
    @vinitharupasinghe4693 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස .නිදුක් නිරොගී සැප ලැබේවා🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා .🙏🙏🙏

  • @madushachathurani8990
    @madushachathurani8990 3 ปีที่แล้ว +1

    සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාය වේවා

  • @namalgunarathna780
    @namalgunarathna780 3 ปีที่แล้ว +1

    දීර්ඝයුෂ ලැබෙවා ඔබ වහන්සේට ......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @aaaa-rh2nz
    @aaaa-rh2nz 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු තෙරැවන් සරණයි

  • @sumithradalugodage2244
    @sumithradalugodage2244 3 ปีที่แล้ว

    සාධු සාධු සාධු නමෝබුද්ධාය පිංවත් ස්වමින්වහන්සේට දිර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරනයි 🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷ු🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷

  • @diliniweerakoon1196
    @diliniweerakoon1196 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ඔබ වහන්සේට දිර්ඝ ආයුශ ලැබේවා

  • @ratnaykadamayanthi3946
    @ratnaykadamayanthi3946 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @නමෝබුද්ධාය-ස1ථ
    @නමෝබුද්ධාය-ස1ථ 4 ปีที่แล้ว +3

    මාගේ නමස්කාරය වේවා පින්වත් අපගේ ස්වාමීන්ද්‍රයන් වහන්ස
    සාධූ සාධූ සාධූ

  • @mandakini_kalhara
    @mandakini_kalhara 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු !!!

  • @nilupasajeevani2152
    @nilupasajeevani2152 4 ปีที่แล้ว +2

    ඔබ වහන්සෙට තෙරුවන් සරණයි

  • @kithsirikamkanamgekithsiri2332
    @kithsirikamkanamgekithsiri2332 3 ปีที่แล้ว +1

    සාධූ සාධූ සාධූ
    අපෙ පිංවත් ස්වාමීන් වහන්සේ
    නිදුක් වෙත්වා
    නිරෝගී වෙත්වා
    දුක් ප්‍රීඩා නැත්තෙක් වෙත්වා
    සුවපත් වෙත්වා

  • @malkanthikanthi7861
    @malkanthikanthi7861 3 ปีที่แล้ว

    සුභ උදෑසනක් වේවා තෙරුවන් සරණයි අපේ පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේට නිරෝගී සුවයත් දීර්ඝායුෂත් ලැබේවා

  • @nirosharathnayaka4278
    @nirosharathnayaka4278 3 ปีที่แล้ว

    තෙරුවන් සරනයි ඔබ වහන්සේට ගොඩක් පින් මේ ධර්ම දේශනාව අපට අහන්නට සැලැස්වූ සියලු දෙනාටත් ගොඩක් පින් තෙරුවන් සරනයි

  • @anushadisna8005
    @anushadisna8005 4 ปีที่แล้ว +8

    සීලවන්තං ගුණවන්තං
    පුඥ්ඥංඛෙත්තං අනුත්තරං
    දුල්ලභේන මයා ලද්දං
    පස්සිතුං වන්දිතුංවරං
    සාරිපුත්තාදි ථේරානං
    ආඝතං පටිපාටියා
    සද්ධාසීල දයාවාසං
    බුද්ධ පුත්තං නමා මහං 🙏🙏🙏

  • @sahanwijayawardhana4084
    @sahanwijayawardhana4084 3 ปีที่แล้ว

    ඔබ වහන්සේ ට මේ පින් මේ ජීවිතයේ ම නිවන් අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා...
    ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා හාමුදුරුවනේ... තෙරුවන් සරණයි... 🙏🙏🙏
    සීලවන්තං ගුණවන්තං
    පුඤ්ඤඛෙත්තං අනුත්තරං
    දුල්ලභෙන මයා ලද්ධං
    වන්දිතුං පස්සිතුං වරං.
    සාරි පුත්තාදි ථෙරානං
    ආගතං පටිපාටියා
    සද්ධා සීල දයා වාසං
    බුද්ධ පුත්තං නමා මහං.
    173

  • @nihalwijerathna640
    @nihalwijerathna640 4 ปีที่แล้ว +2

    Ape pinwath suwamin wahanseta dirgausa labewa theruwan saranai 💓🙏💓🙏💓🙏

  • @අනෝමාශායාමලි-ප6ජ
    @අනෝමාශායාමලි-ප6ජ 4 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏

  • @priyanthibandara2139
    @priyanthibandara2139 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏🌹🌸🌸🌷🌷🌸🌸🌹🌹🌸🌷 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේta mata එක banpadayak ho sithe ධාරණය කරන්න ලැබේවා e pin මහිමයෙන් me sasara කැටිකර ගන්න ලැබේවා ලැබේවා ලැබේවා

  • @lasanthadisanayaka6999
    @lasanthadisanayaka6999 4 ปีที่แล้ว +3

    සාදු🙏සාදු🙏සාදු🙏බුදුසරණයි🙏🙏🙏 28 බුදුන්ගේ පිහිට ආරක්ෂාව ඔබ වහන්සේට ලැබේවා🙏සාදු🙏සාදු🙏සාදු

  • @maladeeshan1204
    @maladeeshan1204 ปีที่แล้ว

    සාදු!සාදු!!සාදු!!!තථාගත ශිු සද්ධර්මය දේසනාකළ ගරැ දේසකයන් වහන්සේටත් ධර්මය ලොවටවිසුරැවා හරින ලද සැමටත් මටත් ධර්මාවබෝදය පිනිසම වෙිවා

  • @user-dn8kc3nz6x
    @user-dn8kc3nz6x 10 หลายเดือนก่อน

    ස්වාමීන් වහන්සේගේ බණ දේශනා අහද්දි දැනෙන සැනසීම වචනෙන් කියන්න බෑ. ඔබ වහන්සේ මෙම ආත්මයේදීම උතුම් වූ නිර්වාණය අවබෝධ කර ගනිත්වා 🙏🙏🙏

  • @LakLak-kj4vq
    @LakLak-kj4vq 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු .🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @nisadrohan9033
    @nisadrohan9033 4 ปีที่แล้ว +2

    සම්මා සම්බුදු saranai ape hamuduruwani ....🙏🌹🌹🌹🙏🌹🌹🌹🙏

  • @renukapriyadarshani9667
    @renukapriyadarshani9667 3 ปีที่แล้ว

    ඔබ වහන්සේ ට තෙරුවන් සරන ලැබේවා දහම් දෙශනා කිරිමට ශක්තිය දහිරිය ලැබේවා

  • @gamunusanjeewa5583
    @gamunusanjeewa5583 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @budusaranai70220
    @budusaranai70220 ปีที่แล้ว

    සාදු සාදු සාදු teruwa සරණයි apage pinwat suwamin wahanseta සාදු සාදු සාදු

  • @hpathirana
    @hpathirana 4 ปีที่แล้ว

    සාධු` සාධු` සාධු` නිදුක් නීරෝගී දීර්ඝායු ලැබේවා🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏 තෙරුවන් සරණයි🌼🌼🌿🌺🌺🌿🌷🌷🌿🙏 සියලු දෙනාටම උතුම් වු ධර්මාවබෝධය ම ලැබේවා

  • @dumindakumara4321
    @dumindakumara4321 4 ปีที่แล้ว +1

    Sadu sadu saduu budu saranai ratatath siyalu denatama oba wahanselata dirga ausa labewa saduu saduu saduu...

  • @Kumari-kq1py
    @Kumari-kq1py 4 ปีที่แล้ว +2

    තෙරැවන් සරනයි

  • @nandaahtauda9406
    @nandaahtauda9406 4 ปีที่แล้ว +2

    Nano buddhaya ☸️🌹🙏🙏🙏Pinwath ape desakayan wahanseta uthum theruwan saranai....saadhuuu....🙏🙏🙏

  • @nandanichandrawathi8737
    @nandanichandrawathi8737 3 ปีที่แล้ว

    🙏🙏🙏🌼සාධු සාධු සාධු 🌼🌻🌻💕🌻🌻🌻🌻දීර්ඝායු වේවා සියළුම සත්වයෝ නිදුක්, නිරෝගී, සුවපත් වේවා 🙏🙏🙏🙏🙏තේරුවම් සරණයි 🙏🙏🙏🙏🙏🙏🌼🌼🌻🌻🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻

  • @rajithakumari1093
    @rajithakumari1093 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේ

  • @kumariwajira6771
    @kumariwajira6771 4 ปีที่แล้ว +1

    sadu sadu sadu Teruwan saranai ape hamudurwane 🙏🙏🙏💐💐💐💐💐💐💐💐🌺🌺🌺🌺🌺🌺🌺

  • @umeshasooriyabandara2388
    @umeshasooriyabandara2388 2 ปีที่แล้ว

    සියලුම සංඝරත්නය ඇතුළු අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි!🙏🙏🙏

  • @katakya3947
    @katakya3947 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷pin wat oba wahanseta dergausa wewaaa teruwan saranaii ape hamuduruwane 🌷

  • @sakuekanayaka8491
    @sakuekanayaka8491 ปีที่แล้ว

    🙏සාදු සාදු සාදු🙏 මාගේ දිව් යේ ගතවන සෑම මොහොතක් තත්පරයක් පසා ,මේ දහම් කරුණු නැවත නැවතත් මාගේ සිහියට නැගේවා !!! අපගේ පින්නවත් ස්වාමීන් වහන්සේට උතුම් තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @diltharakaa1307
    @diltharakaa1307 4 ปีที่แล้ว +1

    Namo buddhaya🌿🌺🌺🌿theruwan saranai🌿🌺🌺🌿sadu sadu sadu🌿🌺🌺🌿🙏🙏🙏🌿🌺🌺🌿

  • @kalyaniswarna4063
    @kalyaniswarna4063 4 ปีที่แล้ว +2

    Theruwan saranai.siyalu sathwayo niduk wethwa!!

  • @pathmalathapathmalatha6575
    @pathmalathapathmalatha6575 4 ปีที่แล้ว

    සාදු සාදු සාදුඋතුම් බුදු බන අනන්තයි නිර්මල බුදු දහම අනන්තයිමගේම බුදු පියානන්වු මගේම බුදු මෑනියන් වු තුන්ලෝකාග්‍රාවු අමා මෑනි සම්මා සම්බුදු පියානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු පින්වත් දේසකයානන් වහන්සේටනිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු සියලු සත්වයෝ සුව පත් වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌷🌹🌺🌷🌹🌺🌷🌹🌺🌹🌷🌺🌹🌷

  • @shamalipriyanthi5477
    @shamalipriyanthi5477 3 ปีที่แล้ว

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා !!!

  • @latha6177
    @latha6177 4 ปีที่แล้ว +1

    Punwath suwamin wahansata deeragausa lebawa siyalu danatama ma darmaya awaboda wathwa sadu sadu sadu🙏🙏🙏🙏🙏🌼🌼🌼budu saranai

  • @krisandeam1198
    @krisandeam1198 4 ปีที่แล้ว +2

    Nidukveva nirogeveva suvapathveva mage hamuduruvan budusaranai

  • @lathikasenevirathna3081
    @lathikasenevirathna3081 4 ปีที่แล้ว +2

    සාදු🙏 සාදු 🙏සාදු 🙏

  • @sadunihimansha9193
    @sadunihimansha9193 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏සාදු සාදු සාදු

  • @anomaanoma6716
    @anomaanoma6716 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu sadu තෙරුවන් සරනයි

  • @lasitheranda4632
    @lasitheranda4632 4 ปีที่แล้ว +2

    ස්වාමින් වහන්ස මම කැමති දැන ගන්න ඔබවහන්සේගේන්, ධර්ම දානයෙන් ලැබෙන ආනිසංස මොනවද කියලා. ඔබ වහන්සේට ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද? තෙරුවන් සරණයි🙏🙏

  • @tilinamadusanka71
    @tilinamadusanka71 4 ปีที่แล้ว +2

    Theruwan saranai 🙏🙏🙏

  • @darshanarathnayaka4728
    @darshanarathnayaka4728 4 ปีที่แล้ว +3

    කෝණාගමන බුදු හාමුදුරැවෝ රන් මිරිවැඩි සගලක් පලදලා තියනවද අපේ හාමුදුරැවනේ

  • @akyamunayamuna263
    @akyamunayamuna263 4 ปีที่แล้ว +1

    Namo.budda pinwatha suwamin wahansata maga.namas.karaya.wawa godak pin. Niduka.wawa nirogiwawa.suwapathawawa. Sadu sadu sadu. Loka einna samadanatama bana ahanna salasuwata godak pin.

  • @sirimasirima5665
    @sirimasirima5665 4 ปีที่แล้ว +1

    සාදු..සාදු..
    සාදු..

  • @krisandeam1198
    @krisandeam1198 4 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏

  • @නිර්වානමග
    @නිර්වානමග 4 ปีที่แล้ว +1

    Theruwan saranai siyalu sathwayo suwapathwewa

  • @rasipraba6039
    @rasipraba6039 4 ปีที่แล้ว +1

    Sadu sadu saduu 🙏🙏🙏🌼🌼🌼🌼🌼oba wahseta godak pin

  • @ujithkumara5472
    @ujithkumara5472 4 ปีที่แล้ว +2

    සාධු !!!සාධු !!!සාධු !!!

  • @lathikasenevirathna3081
    @lathikasenevirathna3081 4 ปีที่แล้ว +1

    සාදු 🙏සාදු 🙏සාදු 🙏

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 4 ปีที่แล้ว

    🙏🙏🙏 our Pinwath galigamuwe thero niduk niroge wewa suwapath wewa Suwapath wewa suwapath wewa Watina dharma desana karm vishya Ajenthai Lokya yahapath minisung durlabai ape help kra the minisung sitha lobeyan perila molowaparalowa viswaya nea theruwan sarnai 🙏🙏🙏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว

    🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!! 🙏🙏🙏

  • @chamikanelum3933
    @chamikanelum3933 4 ปีที่แล้ว +1

    Oba wahanseta niwan dakinna pin lebewa. Sadu sadu

  • @mallikachoudhary237
    @mallikachoudhary237 4 ปีที่แล้ว +2

    Sadu, sadu sadu. 🙏🙏🙏

  • @sudharmauyanwaththa55
    @sudharmauyanwaththa55 4 ปีที่แล้ว +1

    Pinwath suwamin wahanseta maage namskaraya wewa.🙏🙏🙏

  • @airab.a.perera1576
    @airab.a.perera1576 4 ปีที่แล้ว

    Ape Hamuduruwane teruwan saranai 🙏🌷

  • @amaluduwaraarachchi3085
    @amaluduwaraarachchi3085 4 ปีที่แล้ว +2

    Sadu! Sadu! Sadu! Theruwan sarana wewa!

  • @layavithanage1828
    @layavithanage1828 4 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @gaminigamage696
    @gaminigamage696 4 ปีที่แล้ว +2

    sadhu sadhu sadu 🙏🙏🙏

  • @sunilsamarasekara6616
    @sunilsamarasekara6616 2 ปีที่แล้ว

    Sadu sadu sadu, obavahanseta utumu nivan margayama saakshaatveva, dheerghayusha lebeva 🙏♥🙏🙏🙏🙏🙏❤🙏🙏🙏🙏🌻🌻🌻🙏🌻🌻🌻🌷🌷🌷🌷

  • @srimathiegoonatilleke2963
    @srimathiegoonatilleke2963 3 ปีที่แล้ว

    Sadu sadu bohoma pin oba Wahanseta.

  • @nilukapriyanthi9571
    @nilukapriyanthi9571 4 ปีที่แล้ว +1

    මමත් පුලු පුලුවන් විදියෙන් හැමෝටම උදවු කරනවා අපේ හාමුදුරුවනේ

  • @wasanthajayasiri5387
    @wasanthajayasiri5387 4 ปีที่แล้ว

    Sadu sadu sadu. Oba wanseta niwan mage doratu wewara wewa. Sadu sadu sadu.