නිදි මැරුවට පාඩු නෑ! වැඩ ඔක්කොම ඉවරයි.|pull an all nighter w/me🌃🌙|productive night

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024

ความคิดเห็น • 319

  • @fancy_hut_with_sasi
    @fancy_hut_with_sasi ปีที่แล้ว +105

    As your best friend, I am so happy for your success and to have a friend like you ❤

    • @studyunit
      @studyunit  ปีที่แล้ว +17

      Sasiyaaaa🥰🥰🥰🥰❤ thanks darling ♥️ I am also very happy to have a good friend like you

  • @illoxfullyy6739
    @illoxfullyy6739 ปีที่แล้ว +81

    අක්කි ඕනම වෙලාවට විඩියෝ එක දැම්මෙ November වල තියන 2nd term test එකට පාඩම් කරන්න කම්මැලිකමේ සදුදා ඉදන්ම පටන්ගන්නවා කියලා හිතිලා ඇඳට වෙලා phone එක ඔබ ඔබ ඉදලා නිදාගන්න ගියා විතරයි notification එක ආවා...ගොඩාක් ස්තූතියි අක්කෙ කම්මැලිකමේ වැඩ කල් දදා ඉන්න අපිව motivate කරනවට...!! You are my inspiration angle ♥✨ ඔයාගෙ ප්‍රාර්ථනා ඉටුවෙන්නත් අනාගතය සාර්ථක වෙන්නත් කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...!✨😊

    • @studyunit
      @studyunit  ปีที่แล้ว +14

      ඔයාටත් මම සුබ පතනවා ඔයාගේ අනාගතේට❤ දැන් ඉතින් වැඩ පටන් ගන්න...thanks lot comment ekata💞🤗

  • @nini493
    @nini493 ปีที่แล้ว +43

    ඇබ්බැහි වෙන සුළුයි
    Study unit ❤️
    තව මෙ වගේ යාළුවා එක්ක කරන පිස්සු video ඕනි අක්කි 🤭❣️

    • @studyunit
      @studyunit  ปีที่แล้ว +6

      Okay🥰 sure🤗🤗 thanks comment ekata🤗❤

  • @chathu842
    @chathu842 ปีที่แล้ว +22

    අක්කගේ videos ගොඩක් creative 🥰❤ ඇත්තටම මේ වගේ වැඩ කලහම හිතට පුදුම relax එකක් තියෙන්නේ..මේ videos පාඩම් කරන්න ලොකු motivation එකක්..Thank u so much akki 🥺❤

  • @kawindyamasakorala5256
    @kawindyamasakorala5256 ปีที่แล้ว +10

    ඔයාගේ වීඩියොස් මරු 🌝🧡 . මටත් ඉන්නවා ඔහොම යාලුවෙක්. අවුරුදු 20 ක් තිස්සේ. ගෙදර ඉස්සරහම යාලුවා.පොඩි කාලෙ ඉදන් හැමදේම එකට තමා කරේ 😂. තාමත් එහෙමයි. තරු reply එකක් දාන්න මේක දැක්කොත් ❤.

  • @shamalichampika3890
    @shamalichampika3890 ปีที่แล้ว +6

    අක්කි ඔයා හරි ම පැහැදිලිව වීඩියෝ එක කරනවා.මම හරි ම ආසාවෙන් ඔයා වගේම දැන් වැඩ කරනවා.thankyou
    ඔයාට අපිව මෙහෙම motivate කරනවට 🙏 මටත් මෙච්චර හොඳ යාලුවෙක් හිටියනම් කියලා කොච්චර නම් හිතෙන්න ඇද්ද.😥👍❤️

  • @AjithKumara-xp6sm
    @AjithKumara-xp6sm ปีที่แล้ว +3

    මටත් ආසාවක් ආවා උදෙ වෙනකම්ම පාඩම් කරන්න මාත් එක කරනව ..thank u akki 🤗♥️

  • @studywithameesha
    @studywithameesha ปีที่แล้ว +9

    ගොඩක් ලස්සනයි video එක අක්කී.boring කියන වචනේ ඔයාගේ vlogs වල ගෑවිලවත් නෑ හරිම fun ඔයාගේ videos full happy එකේ බලන්නේ ❤️

    • @studyunit
      @studyunit  ปีที่แล้ว

      Thank you nangiyo❤

  • @dinethya3269
    @dinethya3269 ปีที่แล้ว +8

    අක්කි ගෙ vlog හින්දා පාඩම් වැඩ කරන්න ගොඩක් ආස හිතෙනවා thank you play කරනවාට study vlog ❤️❤️❤️

    • @studyunit
      @studyunit  ปีที่แล้ว +2

      Ur welcome dear🥰.. wada tika hodata krgnna❤

  • @vihangadimodi7668
    @vihangadimodi7668 ปีที่แล้ว +31

    අනේ ශෝයි අදත් වීඩියෝ එක. අනේ boring නෑ අක්කේ. vedios වලට ගොඩාක් edit දාලා cartoon එකක් වගේ හදනවට වඩා මෙහෙම සැබෑම විදිහෙන් vedio එකක් දැම්මම බලන්න ආසයි.
    මං නම් skip කරන්නෙවත් නෑ ඒ තරම් හරි ආසයි බලන්න 🥰 All the best akkeee..❤️

    • @studyunit
      @studyunit  ปีที่แล้ว +6

      Anee thanks patiyo❤💞

    • @saman1456
      @saman1456 ปีที่แล้ว

      @@studyunit 🥲🥲🥲

  • @Iresha271
    @Iresha271 ปีที่แล้ว +24

    ඔව් අක්කි අපි කරන හැමදෙයක්ම අපේ හොන්ද නරකට බලපානවා..අපි අපටම යහපත් දෙයක් කරොත් අපට මූනට හිනාවක් එ වගේම අපේ හිතට සැනසීමක් අන්වාරෙන්ම අරන් එනවා..🙂♥️

    • @studyunit
      @studyunit  ปีที่แล้ว +3

      Aniwarenma ❤ thaman thaman gana hithana eka thma thamanta denna puluwn hodama treat eka❤

  • @premilafernando9484
    @premilafernando9484 ปีที่แล้ว +2

    aththatama akki oya ge videos ballanakota apiwa hodata motivate wenawa kisima boring kamak na oyata godak thank yo mewage motivataion videos genawata🙂🥰

  • @viharahansi6822
    @viharahansi6822 ปีที่แล้ว +6

    ඔයාගේ video පාඩම් වැඩ කරන අපිව ගොඩක් motivation කරනවා අක්කි 😘😘thank you akki 💟💟video එක ගොඩක් ලස්සනයි 🤩

  • @dileka5235
    @dileka5235 ปีที่แล้ว +1

    අනේ අක්කී හරිම ආසයි මං ඔයාගෙ වීඩියෝ වලට.ඇත්තටම ඔයාට ගොඩාක්ම thanks apiwa mehema motivate karanawata.

    • @dileka5235
      @dileka5235 ปีที่แล้ว

      ❤️❤️❤️❤️
      අක්කී මං ඔයාගෙ වීඩියෝ බලන්න අරන් මාසයක වගේ.පරන ඒවත් ඔක්කොම බැලුවා.අක්කී මට පොඩි උදව්වක් ඕනී

  • @sankethasr045
    @sankethasr045 9 หลายเดือนก่อน +1

    ඔයාගේ මේ vlog eka balala.. මමත් මගේ ඉතුරු වෙල තිබ්බ වැඩ ටික රැයක් එලිවෙනක්ල් දාලා ඉවර කරන ගමන් ආයේ මෙ ඔයාගේ වීඩියෝ එක බලනවා අක්කේ...🥺❤

  • @chathu842
    @chathu842 ปีที่แล้ว +6

    හෙට නිවාඩු හින්දා මටත් වැඩ කරන්න idea එකක් ආවා..again thank u and I with your future akki 🥰

  • @sanduniwijesundara1038
    @sanduniwijesundara1038 ปีที่แล้ว +1

    බලපු වීඩියෝ ආපහු බලනවා මං. ඒ තරම් ආසයි අක්කිගෙ වීඩියෝ බලන්න 🥰😁😁👍

  • @Nishi780
    @Nishi780 ปีที่แล้ว +1

    මන් අක්කගේ ගොඩක් වීඩියො එක පාරකට වඩා බලල තියනව.. මට කම්මැලිකමක් ආව හැමවෙලාවෙම ආය ආය බලනවා මන් .. බලලා තමයො පාඩන් කරන්න යන්නෙ.. නැත්තන් බල බල පාඩම් කරගන්න තැන හදාගන්නවා.. දැන් නන් ඇබ්බැහියක් වෙලා🥺🥺♥

  • @dulasvlog
    @dulasvlog ปีที่แล้ว +5

    video කරන විදිහ තමා ලස්සනම කම්මැලි නැතුව එක දිගට බලන් ඉන්න පුලුවන් ❤️😍

    • @studyunit
      @studyunit  ปีที่แล้ว

      Thanks darling ♥️

    • @dulasvlog
      @dulasvlog ปีที่แล้ว

      Video edit කරන්න හොද app එකක් කියන්නකො සිංහල typing ලේසියන් දාන්න පුලුවන් app එකක් වගේ එකක්

  • @samantharajapaksha4300
    @samantharajapaksha4300 ปีที่แล้ว +4

    අනේ ඔයා තමයි මගේ vloger girl my favorite one... අනේ ඔයා video හදනවා දැකලා ඔන්න මම පිස්සියක් වගේ vlog හදනව........🤗අනේ ඔයාහෙ video හරිම ලත්තනයී....... ☺️🤗.. ඔයයි යාලුවයිද ඔය පන දාගෙන පාඩම් කරන්නේ... ඔයා video මට ලොකු motivation එකක් අනේ ..... thank you ....

    • @studyunit
      @studyunit  ปีที่แล้ว +1

      Thanks nangi comment ekata❤

  • @mimigirl_101
    @mimigirl_101 ปีที่แล้ว +2

    දැන් නම් අක්කිගෙ වීඩියෝ වලට addict වෙලා ඉන්නේ. ඒ තරමටම ආසයි
    Keep it up akkiyo😚❤️

  • @chathurikadilrukshi7469
    @chathurikadilrukshi7469 ปีที่แล้ว +5

    අක්කා ඔයාගේ වීඩියෝ බලද්දී පාඩම් කරන්න ආස හිතෙනවා 😍🥰

  • @shanu9741
    @shanu9741 ปีที่แล้ว +3

    අක්කිගෙ වීඩියෝ හරිම effective හරිම ආසාවෙන් බලන්නේ...😋💗

  • @victory3703
    @victory3703 ปีที่แล้ว +2

    Woow akki...හැමදාම අක්කිගෙ vlog ekk balnawa...Ethkota පාඩම් krnna කම්මැලි වෙලාවටth motivatoin ekk එනවා 🙏🧡...This is Addictive❤️😎

  • @Shalu0927
    @Shalu0927 ปีที่แล้ว +3

    Video එක හරිම ලස්සනයි අක්කි
    මෙකට තියෙන ඇබ්බැහිය අත්හරින්න බෑ ❣️🥰

  • @deshanibhagya8911
    @deshanibhagya8911 ปีที่แล้ว +2

    මටත් ආසවක් තියනව අනිවාරෙන්ම ට්‍රයි කරනවා ඔයාගෙ විඩියෝස් හරිම වටිනවා අක්කි මැනික ආදරෙයි හැමදාම😘❤️

  • @ashanthidilrukshi796
    @ashanthidilrukshi796 ปีที่แล้ว +2

    අක්කි මම මෙ ළඟදි ඉදන් තමා අක්කිගෙ videos බලන්නෙ.හරිම ලස්සනයි අක්කි.ඔයාට බුදු සරණයි අක්කි.පරෙස්සමින් ඉන්න.❤❤❤

  • @sadeeartofguitar5475
    @sadeeartofguitar5475 ปีที่แล้ว +14

    නෑ අක්කි video එක boring නෑ..අපිව ගොඩක් motivate වෙනවා video එකෙන්...🥰❤💯

  • @sankethasr045
    @sankethasr045 9 หลายเดือนก่อน +1

    සුබම සුබ අනාගතයක් වේවා අක්කේ...❤ ආදරෙයි....

  • @dasunikadeshani7602
    @dasunikadeshani7602 ปีที่แล้ว +2

    Akkiyoo 📚oyaagee 😚 vidios වලට mama aasama ආසයි 🌹

  • @fancy_hut_with_sasi
    @fancy_hut_with_sasi ปีที่แล้ว +3

    You & me_Best friendship...amazing your video my bestie 🥰❤

  • @rashmitharindi4881
    @rashmitharindi4881 ปีที่แล้ว +2

    Akkige channel eka nam mata godak loku mortivate ekak.. attatama man harima asai akkige videos walata.. man kammali hitunama akkige videos ayeth balanawa.. good luck akki.. ❤️😘

    • @studyunit
      @studyunit  ปีที่แล้ว

      Thank you nanga❤ oyala ohoma kiyaddi aluth videos genna math motivate wenawa❤

  • @user-nz2qg8vj5e
    @user-nz2qg8vj5e ปีที่แล้ว +3

    ෂෝක් අනෙ ඔයාගෙ විඩීයෝ🥺ආස හිතෙනවා බලන්න❤️🙊

    • @studyunit
      @studyunit  ปีที่แล้ว +1

      Thanks darling ♥️

  • @kumarjayawardhna3735
    @kumarjayawardhna3735 ปีที่แล้ว +2

    Math ohoma padan kr akki 🥰 aththatama godak wada kr gnn puluwn Una 🤗💕 thanks akki oyt

  • @F65Czh
    @F65Czh ปีที่แล้ว +1

    Akki oya wage math hodata wada karanawa ada ithala❤❤

  • @lochanadilruk7411
    @lochanadilruk7411 ปีที่แล้ว +1

    Ane shoyi akke man issara vage neme dan padam vada tika hodata kara gannava akkage me vidiyo nisa thanks akke oyata ❤

  • @kavilife213
    @kavilife213 ปีที่แล้ว +1

    Oyage videos lassanai ane mn kalin videos aithaith balanava mava ethakota motivate wenava...kisima adu padauvak na keep it up darling ❤️😘

  • @sadeepaminiruwan5253
    @sadeepaminiruwan5253 ปีที่แล้ว +1

    Plug current ekata gahankota switch off krla gahala passe on krnna.athakota owa godak kal use krnna puluwan wei 🥲

  • @Rozana8573
    @Rozana8573 ปีที่แล้ว +2

    කිසිම boring එකක් නෑ අක්කේ video එක .මං ඔයාගේ අනාගතයට සුබ පතනවා ♥️🌼🥰

    • @studyunit
      @studyunit  ปีที่แล้ว +1

      Thanks darling ♥️ wish you all the best🥰

  • @SaveesaHikkaduwa-xd1gj
    @SaveesaHikkaduwa-xd1gj ปีที่แล้ว +4

    Whenever l feel boring to study , this vidios make my dayyy 🥺❤️ thank you soo much akka 💫

  • @Aushadhi12
    @Aushadhi12 ปีที่แล้ว +2

    අනේ ඔයා වීඩියෝ එකක් upload කරනකන්මයි බලන් ඉන්නෙ. .. ඔයාගේ වීඩියෝස් හරිම aesthetic ❤️🌸🥰💖

    • @studyunit
      @studyunit  ปีที่แล้ว +2

      Thanks darling ♥️

  • @Lakindulakshitha2007
    @Lakindulakshitha2007 ปีที่แล้ว +2

    Akki oya harima lassanayi ❤️

  • @chamindachaminda7491
    @chamindachaminda7491 ปีที่แล้ว +1

    Akki so cute.I love your videos,Math kamathi akkige wage study vlog ekak krnna

  • @madhavisathsarani9143
    @madhavisathsarani9143 ปีที่แล้ว +1

    Thank you akki apita me vage motivation denavata.athtatama me vedio eka baluvma padam karanna thavath asa hithuna.oyage hama target ekakatama yanna puluvan venna kiyala mn hadavathinma prarthana karanava.good luck akki❤🥰🥰😎

    • @studyunit
      @studyunit  ปีที่แล้ว +1

      Thanks nangiyo❤... math oyata suba pathanawa anagathe lassna krganna ❤ hodata wada krnna nangi

  • @nethmihansamali6643
    @nethmihansamali6643 ปีที่แล้ว +3

    akka oya...campus student කෙනෙක්ද 🙄...නැත්තන් A/l කරනවද thama 😊 oyage videos නම් නියමයි 🥰🥰🥰😘

  • @rishanthi1018
    @rishanthi1018 ปีที่แล้ว +1

    ඇත්තටම akkige videos බැලුවාම mara විදියට motivate wenawa 💕💕💕💕💕💕💕💕💕💕

    • @studyunit
      @studyunit  ปีที่แล้ว

      Thanks darling ♥️

  • @achininiwarthana5350
    @achininiwarthana5350 ปีที่แล้ว +1

    ඔයාගේ video බලන්න මම හරි ආසයි 🔥😍

  • @daywithkala1666
    @daywithkala1666 ปีที่แล้ว +1

    අක්කියො ඔයාගෙ video වලට මාරම ආසායි--°°••❤️❤️🥰🥰🥰🥺🥺🥺ඔයාට හොඳ යාලුවෙක් ඉන්නවා-°•

  • @sajaniimeshika7164
    @sajaniimeshika7164 ปีที่แล้ว +1

    මරු අක්කෙ ඔයාගෙ වීඩියෝස් මාර විදිහට ආස හිතෙනවා ඉගෙනගන්න පාඩම් වැඩවලට එහෙම 🌸🤗❤️දන්නැති නිසා අහන්නෙ අක්කා AL කලේ science ද?

  • @mashi_gurl017
    @mashi_gurl017 ปีที่แล้ว +1

    Adath wenada wgema video eka lassanai akki❤🤗 All the best akki💗

  • @Kalie.l.williams
    @Kalie.l.williams ปีที่แล้ว +3

    අක්කාගේ university එක මොකක්ද?

  • @artcraft1190
    @artcraft1190 ปีที่แล้ว +1

    ඔයාගේ වීඩියෝ මරු අක්කී

  • @keshaniuyangoda1834
    @keshaniuyangoda1834 ปีที่แล้ว +2

    Oyge video walin godak motivate wenawa boring wenne naa 🤗♥️ thank u akka 😘

    • @studyunit
      @studyunit  ปีที่แล้ว +1

      Thanks nanga ehema kiwwta❤🥰

  • @Yamunapriyadharshani5033
    @Yamunapriyadharshani5033 ปีที่แล้ว +2

    Congratulations අක්කි 11k Subscribe 🥳 අක්කි....අනෙ ඔයා අර සිංහලෙන් යටින් දාන්නෙ කොහොමද.....ඔයා විඩීයෝ edit කරන ඇප් එක මොකද්ද......අනේ ඒ සම්බන්ධයෙන් වෙනම video එකක් අරගෙන එන්නකො.....ප්ලීස් අක්කි.....මොකද මාත් ඔය වගේ videos කරන්න ආස නිසා...දැනට මන් මට පුලුවන් විදිහෙ video කරගන්නවා....ඒත් අක්කි කොහොමද ඕවා එහෙම කරන්නෙ කියලා වෙනම වීඩියෝ එකකින් ඕනෙ.......🥺🥺🥺🥺🥺🥺🙏🙏🙏🙏🙏🙏

  • @shashikalagamage9266
    @shashikalagamage9266 ปีที่แล้ว +1

    Raata wada karanna gammk gnna hamadma blnawa meka mewage video nam supiri ❤

  • @nethu.com2007
    @nethu.com2007 ปีที่แล้ว +1

    මට ගොඩක් වැදගත් වීඩියෝ එකක්.අක්කිට tanks 🥰

  • @thusharasandeepani6669
    @thusharasandeepani6669 ปีที่แล้ว +2

    යාලුවෙක් එක්ක පාඩම් කරද්දි නම් ඇත්තටම කම්මැලි කමක් නෑ ❤❤ .... මටත් ඉන්නවා ඔහොම යාලුවෙක් , ළඟ නොහිටියට දුර ඉදන් හරි දෙන්නා එක්ක වැඩ කරනවා 😁❤

  • @bhagya448
    @bhagya448 ปีที่แล้ว +2

    Akkat hod yaluwek ne inne😁 ,matath hitiynm🤕 ad vlog ekka shook ane🤗❤

    • @studyunit
      @studyunit  ปีที่แล้ว

      Thanks nanga❤🥰

  • @bunny.........2972
    @bunny.........2972 8 หลายเดือนก่อน +2

    Akki vlog eka lssni❤❤❤❤

  • @avi449
    @avi449 ปีที่แล้ว +1

    Akke camps mn me awurudde.. akke camps yanna kalin ugannana ewa igena ganna පුළුවන් d

  • @123positive_vibes
    @123positive_vibes ปีที่แล้ว +3

    Akki oya online recordings okkama balala iwara karaganna vidiye plan ekk e kiyanne Online classes hariyata manage karaganna hati sambandhayen video ekk puluwan nam genna 😍💙

    • @studyunit
      @studyunit  ปีที่แล้ว +1

      Hri dear🥰 mn video ekak genna blnnam❤

    • @123positive_vibes
      @123positive_vibes ปีที่แล้ว

      @@studyunit Thank you akki 😍💙

  • @dreamsandlife9215
    @dreamsandlife9215 5 หลายเดือนก่อน +1

    ane akke echchara vela aharala inne kohomad kiyannako. ❤

  • @nayomidilshani4910
    @nayomidilshani4910 ปีที่แล้ว

    Vlog eka harima lassanai nangi.puluwan nam oyge voice ekath use krnna vlog ekta.

  • @janukibawanya4411
    @janukibawanya4411 ปีที่แล้ว +1

    video eka harima shoi🤩
    akki apata november wala second term test eka thiyenawa ekata hariyata padam karanna pulluwan widiye video ekak pulluwannam
    genna 💖

    • @studyunit
      @studyunit  ปีที่แล้ว +1

      Mn uthsaha krnnm dear🥰.. thanks for your comment

  • @a.n.d.3198
    @a.n.d.3198 ปีที่แล้ว +1

    Akki iskole yanvada

  • @pushpaliyanage2305
    @pushpaliyanage2305 ปีที่แล้ว +1

    hari shok wadath math asa hithun ❤ oya university yna knkd nthn scle yn knkd? mm
    Nm me awurudde a/ l
    Padm krnn kmmli kme idiye thanks motivation ekt ❤

  • @dipashikanawarathna7472
    @dipashikanawarathna7472 ปีที่แล้ว +1

    Akki water bottle eka ලගදිද ගත්තේ??

  • @sadanapremasiri2772
    @sadanapremasiri2772 ปีที่แล้ว +5

    You keep us motivated 🥺♥️🙊

  • @123positive_vibes
    @123positive_vibes ปีที่แล้ว +2

    Thank you so much akki Study Motivation ekata 😍💗🌼

  • @Isuri98
    @Isuri98 ปีที่แล้ว

    Me video eka nm niyamai akke background music adu eka hodai akkige video beluwma padam karnna asa hithenwa oyla denntama thawath hodta padam weda kraganna lebenna kiyla wish krnwa😍😍😍❤️❤️

    • @studyunit
      @studyunit  ปีที่แล้ว +2

      Thanks darling ♥️ oyath hodata wada krgena ynna ... mn suba pathanawa lassna anagathekata ❤🥰

  • @panchikavindaya9714
    @panchikavindaya9714 ปีที่แล้ว +1

    මාත් ගොඩක් ආස subject දෙකක් තමා aarchaeology , psychology වලට අක්කි ඒ ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ

  • @Thakshilakavindi995
    @Thakshilakavindi995 ปีที่แล้ว +3

    කොච්චර බැලුවත් එපාවෙන්නෑ 😫 අද දවසට repeat කර කර බලපු හයවෙනි පාර මේ ❤️🥺

    • @theeagle-motivation7618
      @theeagle-motivation7618 ปีที่แล้ว

      මේක බලන ඔයා ඔයාගෙ වැඩ කරගත්තද?

    • @Thakshilakavindi995
      @Thakshilakavindi995 ปีที่แล้ว +1

      @@theeagle-motivation7618 ඔව් අනිවාරෙන්ම ♥️ මේ වීඩියෝ වලට ආස වගෙම මම මේ වීඩියෝ වලින් තවත් උනන්දු වෙනවා ♥️

  • @nethugirl132
    @nethugirl132 ปีที่แล้ว +1

    ada video eka godak lassani akkiyoh 😊😊 amazing video ❤❤ allthebest

    • @studyunit
      @studyunit  ปีที่แล้ว

      Thanks dear🥰 oyatat mn suba pathanawa🥰❤

  • @asiinipu8333
    @asiinipu8333 ปีที่แล้ว

    අනේ අක්කියෝ පුළුවන් තරම් වොයිස් එකෙන් වීඩියෝ කරන්නකො..🥺 ආදරෙයි ඔයාට ❤️

  • @Nanna_13-jojo
    @Nanna_13-jojo ปีที่แล้ว +1

    Akki vedio edit karana app eka mokak da ? ♥️
    Harima lassanai vedio eka ♥️♥️

  • @chandaninirosha2293
    @chandaninirosha2293 9 หลายเดือนก่อน +1

    Vitamin C face cream eka hodada

  • @kim_ashi9216
    @kim_ashi9216 ปีที่แล้ว

    Akkige videos boring na 😇❤️ apita thiyena boring ekat yano 😎 Oyata oyage dream ekata yanna puluvan venna ona akki ❤️ All the best sister🤗 Good luck 👍

  • @tainishameesha7405
    @tainishameesha7405 ปีที่แล้ว +1

    Akke oya monada akke karana exam. LL B entrence akath liyanwada. Arcology karane ai

  • @mihara551
    @mihara551 ปีที่แล้ว +2

    Nice vlog 🥰❤️

  • @angelh2500
    @angelh2500 ปีที่แล้ว +1

    love it, good luck

  • @dulnishehara7987
    @dulnishehara7987 ปีที่แล้ว

    Aluth vlg ekk enkl aswen bln hitiye mn al akkige vlg ekk blala mn motivation wenw thnkyou good luck both of you

    • @studyunit
      @studyunit  ปีที่แล้ว

      Good luck to you too darling ♥️

  • @kumarjayawardhna3735
    @kumarjayawardhna3735 ปีที่แล้ว +1

    Anee thanks akki 🥺❤️

  • @nethmi9545
    @nethmi9545 ปีที่แล้ว +1

    Akki oyage University eka mokadda

  • @Omeshakavi
    @Omeshakavi 7 หลายเดือนก่อน +1

    අක්කි කොහොමද ඔය කොස් එකෙට join une

  • @sewwandisewwandi2802
    @sewwandisewwandi2802 ปีที่แล้ว +1

    Ane akkiyo oy krn subjects mond e/l

  • @koralehewagedilmishehani1489
    @koralehewagedilmishehani1489 ปีที่แล้ว +1

    වීඩියො එකක් එනකන් බලන් හිටියෙ🌚❤️

  • @Tiger_GamingSL
    @Tiger_GamingSL ปีที่แล้ว +2

    You can uploard your video shorter like 8 min 14 min because the viwers dont like spend lots of time on youtube (busy people) and you can shorter your video and improve your editing skills 🙂👍 Keep uploarding ❄️

  • @a.n.d.3198
    @a.n.d.3198 ปีที่แล้ว +1

    මටත් ඉන්නවා අක්කි මෙ වගෙ යාළුවෙක්
    අක්කට නිදි මත නැද්ද

  • @dihansa3946
    @dihansa3946 ปีที่แล้ว

    aneee akkiii bestie ekk padam krn ek mara fun athi ned?😂👻 davas 3k ubath eka digata nidi maranna puluvan bestiege boru ahaa ahaa😅 monaa ubath super aneee matath asai oya kr vage padam krl blnna.... 😚 thank you akkiyoooooooo

  • @soobi2385
    @soobi2385 ปีที่แล้ว

    Woow athtama godak lasssni oyage videos akko 🥺🤩 blagene inne hithewa anika apith krnnr hithenawa akki oya eng hadaganna krpu dewal tikk kiyankoo self study krpu widoya athkota monahri courses wage deyk kranm awa gane ehma plzzz reply 🙂

  • @wondergirl8158
    @wondergirl8158 ปีที่แล้ว

    මම ලගදි ඔයාගෙ video blna gthe
    Dan man asama chanal wlin ekk oyage eka hema video ekma wage bluwa akke oyage දැන් ඔයාගෙන් video ekk enakn blan inne 🥺

  • @Shevi__6043
    @Shevi__6043 ปีที่แล้ว

    Ammo akkage video eka dakka gaman mara sathutak awee lassanayi akki video eka 😊💖

    • @studyunit
      @studyunit  ปีที่แล้ว +1

      Thanks darling ♥️

  • @jaaa-dc5vu
    @jaaa-dc5vu ปีที่แล้ว +3

    Great work💙

    • @studyunit
      @studyunit  ปีที่แล้ว

      Thank you dear🥰

  • @sewminikumari8334
    @sewminikumari8334 ปีที่แล้ว

    ඔයාල ආට්ස් ද කලේ.එ ලෙවෙල්..කොහෙද යුනිවසිටි එක.ඉයර් එක් මොකක්ද...ඩිග්‍රිය මොකක්ද

  • @vlogsforyou1575
    @vlogsforyou1575 ปีที่แล้ว +1

    අක්කා video එකක් upload කරනකම් ඉවසිල්ලක් නැතුව බලන් හිටියේ.....
    වෙනදා වගේම අදත් හරිම ලස්සනයි අක්කියෝ video එක....💞

    • @studyunit
      @studyunit  ปีที่แล้ว

      Thanks nangiyo❤

  • @chandunidulanjika304
    @chandunidulanjika304 ปีที่แล้ว

    ammo godak sathutui godak kal balan hitiya lassanai akkiyoo😚♥️

    • @studyunit
      @studyunit  ปีที่แล้ว

      Thanks nangi ❤

  • @jks2564
    @jks2564 ปีที่แล้ว

    අක්කෙ මම ඔයාගෙ විඩියෝ එකක් අදමයි බැලුවෙ. ඔයා ඔය ලියන නෝට් ලියන ගමන් පාඩම් කරනවද? නැත්තම් ලියලා ඉවර වෙලා නිදහසේ පාඩම් කරනවද?
    මේ දෙකෙන් කොහොම කලොත් හොඳට මතක හිටී ද?

    • @studyunit
      @studyunit  ปีที่แล้ว +1

      මම සාමාන්‍යයෙන් ලියන ගමන් පාඩම් කරන්නේ. මේ වීඩියෝ එකේනම් මම lectures වල recordings බලන එක කරන්නේ ඒ ගමන් මගේ note එක ලියනවා... මගේ අනිත් වීඩියෝත් බලන්න එතකොට තේරෙයි recordings බලන්නේ ඇයි කියලා 💞🥰

  • @achirawathirenuka2186
    @achirawathirenuka2186 4 หลายเดือนก่อน

    Akki lCC shop eka Anuradhapura koheda thiyenne

  • @sandunisewmini1451
    @sandunisewmini1451 ปีที่แล้ว

    math aaasai oyage vedio balanna...💕dapu gaman man balanawa........thawa godaaaaaaaariyak danna study video ....💖💖💖💖💖💖💖

    • @studyunit
      @studyunit  ปีที่แล้ว

      Hri nangiyo❤ thanks comment ekata❤

  • @Malee..687
    @Malee..687 9 หลายเดือนก่อน

    Akke ane danuth me wage study vlog gennakoooo