ඉරාන ජනපතිට මරු කැදවූ බිහිසුණු හෙලිකොප්ටර් අනතුර, සිදුවුනේ මෙහෙමයි | Rupavahini News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 พ.ค. 2024
  • Follow on:
    Official website - www.runews.lk
    Official website - www.rupavahini.lk
    Official TH-cam Channel - www.rupavahini.lk/youtube

ความคิดเห็น • 126

  • @SleepyCroissant-ij2nn
    @SleepyCroissant-ij2nn 13 วันที่ผ่านมา +13

    ඉරාන ජනාධිපතිතුමා ඇතුළු පිරිසට නිවන් සුවත් වේවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️❤️❤️🇮🇷🇮🇷🇮🇷🇮🇷🇮🇷🇮🇷🇮🇷😢😢😢😢😢😢😢💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏

    • @sampathjayawardana5557
      @sampathjayawardana5557 13 วันที่ผ่านมา

      නිවන් සුව කොහෙද බන් අල්ලාට වදින උන්ට. 😂😂

    • @janithchanuka4231
      @janithchanuka4231 12 วันที่ผ่านมา

      අල්ලා හුලාල්ලාහ්

  • @wasa19871012
    @wasa19871012 13 วันที่ผ่านมา +10

    ලෝකයට එඩිතර නායකයෙකුගේ අහිමිවීමක් කනගාටුයි

  • @deepikasandamalihewakankan5804
    @deepikasandamalihewakankan5804 13 วันที่ผ่านมา +8

    පණ නම් තණ අග පිණිබිදු වැනිය,ගිය මාසෙ ලංකාවට්ත් ඇවිත් ගියා,සල්ලි බලය කොපමණ තිබුනත් කුමටද එක නිමේශයකින් සියල්ල වෙනස් වෙන්න පුලුවන් ,අපේ රටේ පාලකයන්ටත් අනිත්‍යය වැටහෙනවනම් මේ රට සුන්දර දියුණු රටක් වෙයි,ඔහුට නිවන් සුව ලැබේවා

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 13 วันที่ผ่านมา +24

    නිවන්සුව ලැබේවා රටට ආදරය කළ ජානපති වරයෙක්... අපේ රටේ නාකී සක්කිලියට මෙහෙම වේවා!

    • @krish14334
      @krish14334 13 วันที่ผ่านมา +1

      😂😂😂😂😂😂😂😂🎉🎉

    • @prabakumari-sb5hg
      @prabakumari-sb5hg 13 วันที่ผ่านมา +2

      Mamath Esema prarthana karanawa

    • @swordrun2670
      @swordrun2670 13 วันที่ผ่านมา +1

      ඔයාගෙ අප්පද නාකි සක්කිලියා

    • @krish14334
      @krish14334 13 วันที่ผ่านมา

      @@swordrun2670 රනිල් පකයා නාකි සක්කිලියා

    • @deepapriyadarshani6718
      @deepapriyadarshani6718 12 วันที่ผ่านมา

      හතුරෙකුට උවත් ඔවැනි ප්‍රාර්ථනා කරන්න එපා. ඒවා තමාට භුමරංගයක් විය හැකියි. එයා කරපු අකුසල් එයාට ගෙවා⁣ගෙන යන්න අරින්න. ඔබ නොදැනුවත්ව ඒ අකුසල් තමන් කරගහ ගැනිමක් තමයි කරල තියන්නෙ .

  • @pagodajantawamsathero4473
    @pagodajantawamsathero4473 13 วันที่ผ่านมา +16

    අනතුරුදායක කාලගුණයක් දැක දැකම ගුවනින් ගිය එක ම ඔවුන්ගේ කර්මය විසින් ඥානය ආවරණය වූ බවට සාක්ෂියක්.

    • @user-zu3no4zk1r
      @user-zu3no4zk1r 13 วันที่ผ่านมา +1

      කර්මයට එඩ්රස් නැ

    • @Astrogregary
      @Astrogregary 13 วันที่ผ่านมา

      Animal meats kana ayata, karmaya return denava. Every action has reaction for universal energy balance.

    • @sampathjayawardana5557
      @sampathjayawardana5557 13 วันที่ผ่านมา

      ​@@Astrogregaryඇයි ප්ලාන්ට්ස් කෑවම අවුරුදු 500ක් විතර ඉන්න පුලුවන්ස් ද. 😂😂

    • @Chandi38
      @Chandi38 12 วันที่ผ่านมา

      ​@Astrogregry 😂😂😂😂

  • @user-ih9ys9hm6g
    @user-ih9ys9hm6g 13 วันที่ผ่านมา +4

    හොද මනුස්සයෙක් ,ජාතිය වෙනස් වුනාට පින්පාටයි

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 13 วันที่ผ่านมา +14

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ..!⚔️🤴☸️🤴⚔️
    බුදුසරණයි ..! 💜️🙏🌹🌈️❤️🙏🌹🌈️🌋🦄🌋🦄🌋🦄🙋‍♂️🦄🙋‍♀️🦄🙋🦄🙋🏖️️❤️🏖️️❤️🏖️️❤️

  • @user-pj5qd9oz3b
    @user-pj5qd9oz3b 13 วันที่ผ่านมา +14

    සුපිරි 👍👍👍👍 අපේ රටේ ඔය වගේ දේවල් වෙන්නේ නැහැනේ වෙන්න කියලා ප්‍රථතන කරමු...

    • @gayanperera2218
      @gayanperera2218 13 วันที่ผ่านมา

      Thotath esema wewa 😂😅

    • @x-_......34894
      @x-_......34894 13 วันที่ผ่านมา

      Thoth heta marenw😂

    • @weerarathnahk8222
      @weerarathnahk8222 13 วันที่ผ่านมา

      මොනවද බං මැරෙන වෙලාවට මැරෙයි ප්‍රාර්ථනය කරන්න එපා

  • @dreamflixstudio1673
    @dreamflixstudio1673 13 วันที่ผ่านมา +1

    නිවන්සුව ලැබේවා ❤😢🫡🫡🙏

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 13 วันที่ผ่านมา +14

    ඇයි අපේ රටෙි මෙි පවිකාර කාලකන්නි න්ට එහෙම නොවන්නේ

    • @weerarathnahk8222
      @weerarathnahk8222 13 วันที่ผ่านมา

      අපේ රටේ මහ උන් කට්ටඩි එක්ක පෙරේතයෝ ඇග වටේට බැදගෙන ඉන්නේ උන් මැරෙන්නේ අපි මරාගෙන කාලමයි😅😅

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 13 วันที่ผ่านมา +1

    නිවන් සුව ලැබෙිවා !!! 😢😢😢🙏🙏🙏

  • @user-fp7xr4yn1n
    @user-fp7xr4yn1n 13 วันที่ผ่านมา +3

    උමා ඔය හදාදීපු නායක තුමා...අමරිකාවකොටින්ට විතරයි උදවු කලේ....

  • @rasikapriyadarshani6114
    @rasikapriyadarshani6114 13 วันที่ผ่านมา +2

    🙏🙏🙏🙏💐💐

  • @YK-qz1tq
    @YK-qz1tq 13 วันที่ผ่านมา +11

    ජනාදිපති රැකගන්න බැරිවුන් කොහොමද බන් යුද්ධ කරන්නේ..

    • @gayanperera2218
      @gayanperera2218 13 วันที่ผ่านมา +3

      Umba 2000 n passe janmaya lada baiyek neda ??? Nathnam oya prashnaya ahanne na lapati pak_ya😂😅

    • @YK-qz1tq
      @YK-qz1tq 13 วันที่ผ่านมา

      @@gayanperera2218 ඔයාගේ මව එක්ක අල්ලා හුකබ්බර් උන මොහොතක්ද මේ🤣🤣🤣

    • @weerarathnahk8222
      @weerarathnahk8222 13 วันที่ผ่านมา +4

      මාරයාට අහසෙද පෙලවෙද වැඩක් නෑ කතා කරාම යන්නට වෙනවා

    • @YK-qz1tq
      @YK-qz1tq 12 วันที่ผ่านมา

      @@gayanperera2218 වෙන මගුල් වැඩක් නැ අංකල් උත්තර දෙන්න අල්ලා හුකබ්ර් නාමෙන්🤣

  • @nirmalsusan28
    @nirmalsusan28 13 วันที่ผ่านมา +1

    කවුරු උනත් කොහොම හිටියත්........ලිස්ට් එකේ නම උඩටම ආවාම යන්නම වෙනවා ආය දෙකක් නැ අපේ අයටත් මතක් වෙයි අන්තිම මොහොතේ........ රයිසි මහතාට නිවන් සුව ලැබේවා...........🙏🙏🙏

  • @LaksmanJayakodi-cc2zb
    @LaksmanJayakodi-cc2zb 13 วันที่ผ่านมา +6

    මොසාඩ් සංවිධානය භයානකයි

  • @weerarathnahk8222
    @weerarathnahk8222 13 วันที่ผ่านมา +12

    මගේ මතය ඔහු ජීවතුන් අතර ඉන්නවා ❤😢❤

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 13 วันที่ผ่านมา +11

    මේවා ඇමරිකාවේ israeli ගෙම්

    • @dilshanadikari21
      @dilshanadikari21 13 วันที่ผ่านมา

      ශුවර්ද

    • @nirmalarathnayaka5752
      @nirmalarathnayaka5752 13 วันที่ผ่านมา

      ශුවර් ශුවර් 😂😂

    • @dilshanadikari21
      @dilshanadikari21 13 วันที่ผ่านมา

      @@nirmalarathnayaka5752 ඔයා කොහොමද දන්නේ.

  • @RuwanPerera-ls1my
    @RuwanPerera-ls1my 13 วันที่ผ่านมา +1

    Amen 🙏🙏🙏

  • @dineshmaddumage506
    @dineshmaddumage506 13 วันที่ผ่านมา +6

    Trastavaadaya. ලෝකෙටම. Wapurana. IRAN. කල්ලිය. ISRALE. ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

    • @sumithnissanka143
      @sumithnissanka143 13 วันที่ผ่านมา

      ❤❤❤

    • @DilanSilva-mq1yg
      @DilanSilva-mq1yg 13 วันที่ผ่านมา

      Israyelta thopi tirisanu yakoo thopi isarel wahalu parayoo iranen yakoo lankawata udau karane

    • @user-zq7se4kp2v
      @user-zq7se4kp2v 13 วันที่ผ่านมา

      Me kalakanni eka danne na ...manawahimikam ekedi lankawata wiruddawa chande Deepu ratak israel kiynne ...lankawe harak nm ane mnd 😂😂😂

    • @ramaniamarsinghe390
      @ramaniamarsinghe390 13 วันที่ผ่านมา

      Kohomath kelehi guna nodanna sinhalaya

    • @user-fp7xr4yn1n
      @user-fp7xr4yn1n 13 วันที่ผ่านมา

      ඊස්‍රායලේ කොටින්ට උදව් කලේ. .අමරිකන් බල්ලො මුස්ලිම් රටවල් කඩාදාන්න හදපු රටක් ඕක....

  • @armadushika9152
    @armadushika9152 13 วันที่ผ่านมา +1

    නිවන් සුව ලැබේවා සියලුම දෙනාට එයා හොද පාලකයෙක් වෙන්න ඇති ඒකනෙ එරට ජනතාව එයාට කරදරයක් නොවේවා කියලා යාතිකා කරේ

  • @niroshanuradha8589
    @niroshanuradha8589 13 วันที่ผ่านมา +3

    අපිටත් එවැනි සතුටුදායක ආරංචිය ක් අහන්න ලැබේවා

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 13 วันที่ผ่านมา

    ජනාධිපති තුමාට නිවන්සුව ලබෙිවා 🙏🙏🙏🌷🌷🌷

  • @pgpremathilaka78
    @pgpremathilaka78 13 วันที่ผ่านมา +5

    ලංකාවටත් හෙලිකොප්ටර් දෙයියෝ වැඩපන් හැකි ඉක්මනින්!!!

  • @Roadhouse66
    @Roadhouse66 13 วันที่ผ่านมา +2

    කමෙන්ට් සෙක්ෂන් එකේ යුද විෂේඥත්යන් සෙට් එකයි, ඉරානේ citizen ගත්ත උන් සෙට් එකයි බලන්න ආවේ 😂😂😂

  • @sarojikajayamini227
    @sarojikajayamini227 13 วันที่ผ่านมา +2

    💐💐💐😢😢😢🙏🙏🙏

  • @nissankakarunarathna5179
    @nissankakarunarathna5179 12 วันที่ผ่านมา

    අපේ එකත් යන්න තිබුනේ ආරාදේ හොද නායකයෙක් නැතිවුනේ

  • @rajinifonseka2075
    @rajinifonseka2075 13 วันที่ผ่านมา +5

    rest in peace sar.❤❤❤

  • @chandrahettiarachchi7690
    @chandrahettiarachchi7690 13 วันที่ผ่านมา +2

    මීට පස්සේවත් ඔය විවුර්ත කෙරිලිවලට යන්න එපා...😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @bindubindutharaka844
    @bindubindutharaka844 12 วันที่ผ่านมา

    Meya රටට ජනයාගේ හිත දිනා ගත් ගොඩක් හොඳ කෙනෙක් ... කුමන්ත්‍රණය කර මරා දැමීමක්

  • @sharmainewarnakulasuriya4526
    @sharmainewarnakulasuriya4526 13 วันที่ผ่านมา +1

    😮😮😮.. කර්මය හෙලිකොප්ටරයකින් වුවද පැමිණිය හැක.. උඩින් යන අමාරුවෙන් පෙලෙන අය සැලකිලිමත් වෙන්න...

  • @bindubindutharaka844
    @bindubindutharaka844 12 วันที่ผ่านมา

    ගොඩක් දෙනෙකු කියන්නේ එකතු වෙලා මරා දැමීමක් කියලා

  • @hmtherath3099
    @hmtherath3099 13 วันที่ผ่านมา +8

    එතුමා මියගිහින් නැහැ,, ජිවතුන් අතර ඇති ,එහෙම වේවායි ප්‍රාර්ථනා කරනවා,සියලුම දෙවියෝ ඒ සියලුම දෙනා රැකදේවා

    • @_sithum_semira_
      @_sithum_semira_ 13 วันที่ผ่านมา

      😂😂

    • @anjalakarunarathna5144
      @anjalakarunarathna5144 13 วันที่ผ่านมา

      😂😂😂😂😂😂 redda thama Allha lagata ghin

    • @weerarathnahk8222
      @weerarathnahk8222 13 วันที่ผ่านมา +1

      මමත් හිතනව ඇති කියල

    • @kumuduthotawaththa820
      @kumuduthotawaththa820 13 วันที่ผ่านมา

      Math ahema hithuwa. Ath dan siruru hamba wekalune

  • @udayakonarasinghe6725
    @udayakonarasinghe6725 13 วันที่ผ่านมา

    ඔබ සාමාදානයෙ සැතපෙවා

  • @nilaniwickramasinghe752
    @nilaniwickramasinghe752 13 วันที่ผ่านมา +3

    කනගාටුදායක පුවතක් ගෙනාව ආයුශ එච්චර වෙන්න ඇති

  • @user-rl5ex8px5p
    @user-rl5ex8px5p 13 วันที่ผ่านมา +2

    😢😢😢😢

  • @SenukNejitha-qs2cg
    @SenukNejitha-qs2cg 13 วันที่ผ่านมา +1

    great.... next ayathulla

  • @sajeewaabeynayake4251
    @sajeewaabeynayake4251 13 วันที่ผ่านมา +2

    හරිම කනගාටුයි. හැබැයි ඉතින් ලෝක සාමයට හොද දෙයක් උනේ කියලත් හිතෙනව. Anyway R.I.P.

  • @nalindammika7953
    @nalindammika7953 12 วันที่ผ่านมา

    අපේ225හේ වස් සේරම ඉරාන ජනපති පිටින් ගියා වෙන්න බැරිද

  • @Bravo-King
    @Bravo-King 13 วันที่ผ่านมา

    ඔක අනිවාර්යෙන්ම කාලගුන අයහපත් විමකට වඩා ඊශ්‍රායලය හො ඇමරිකානු ගේමක් කියලා මටනම් සැකයක් තියෙනවා ....

  • @vineshkarunathilaka7234
    @vineshkarunathilaka7234 13 วันที่ผ่านมา +7

    අපේ රටෙන් මෙහෙම ප්‍රවෘත්තියක් ඇහෙන්නේ කවදාද

    • @user-nn9wm8js5d
      @user-nn9wm8js5d 13 วันที่ผ่านมา +2

      ඉදකින් උබලා ගේ හිත

    • @swordrun2670
      @swordrun2670 13 วันที่ผ่านมา +2

      ඔයාගෙ තත්තා කව්ද???ජරා කෙනෙක් තමුන් තුක්

    • @ajjj772
      @ajjj772 13 วันที่ผ่านมา

      ඒක නෑ ඉතිහාසයට එහෙම අපේ එකෙක්වත් පාර්ලිමේන්තුවේ
      ඔහොම එකෙක්වත් මැරෙන්නේ නැහැ . පුදුම වැඩක්.

  • @nilakwt8235
    @nilakwt8235 13 วันที่ผ่านมา

    🤲🤲🤲🤲❤❤

  • @user-ih9ys9hm6g
    @user-ih9ys9hm6g 13 วันที่ผ่านมา

    ජනදිපතිවත් රැකගන්න බැරි ⁣ඉරානය,මහ ලොකුවට ⁣ඉස්රායලයට ගහන්න කතාව,

  • @user-ih9ys9hm6g
    @user-ih9ys9hm6g 13 วันที่ผ่านมา

    පවු අනේ අපේ රටටත් ආවා ,

  • @RuwanPerera-ls1my
    @RuwanPerera-ls1my 13 วันที่ผ่านมา +2

    Rest in peace

  • @prasannagunawardana5323
    @prasannagunawardana5323 13 วันที่ผ่านมา +1

    CIA , Mossad එහෙම නිකමට වගේ මතක් වෙනවා. ඔය මිදුමේ fly කරන්න තරම් මොඩයෝ ඉන්දැද්දි කොහෙද ඒ රටේ අරක්ශාව ක් තියෙන්නේ.

  • @jonsnow3513
    @jonsnow3513 13 วันที่ผ่านมา +1

    ayyooo VIP okkoma eke gihin tiyenne, karanna tiyana narakama wadak

  • @madrawijerathna-kq3eg
    @madrawijerathna-kq3eg 13 วันที่ผ่านมา +10

    අපේ රටේ මහින්දයා රනිලා ඇතුලු ඔක්කොමටම මෙහෙම වේවා

    • @dilshanadikari21
      @dilshanadikari21 13 วันที่ผ่านมา

      උන්ට මෝලේ තියනවා බං.

    • @nilminihewa1106
      @nilminihewa1106 13 วันที่ผ่านมา +1

      අනේ බොල රටට මෙලෝ ප්‍රයෝජනයක් නැති රටට බරක් උනු කම්මැලි බේබදු හිගන මානසිකත්වය තියාගෙන ඔක්කොම දේවල් රජයෙන් කරනකම් බලාන ඉන්න උන් තමයි මේ රටේ කරුමේ. ඕකුන් තමයි මේ රටෙන් විනාශ වෙලා යන්න ඕනෑ .උන්ගේ කරුමෙට රටේ අනිත් මිනිස්සුන්ට ගෙවන්න වෙලා තියෙන්නේ .

  • @donapriyadarsani6481
    @donapriyadarsani6481 13 วันที่ผ่านมา

    😢😢😢😢😢😢😢😢😢

  • @Hugo-ky8vm
    @Hugo-ky8vm 13 วันที่ผ่านมา +1

    යාළු ඉරානය දැන් සුපිරි😂 Mostafa Khamenei ට Supreme Leader ගන්න තාමා riasi maruwe

  • @subhashinipathiraja8132
    @subhashinipathiraja8132 13 วันที่ผ่านมา

    රනිල් ට තව සංචාරය ක්කෝටිගානක් කයි

  • @renukaprasath912
    @renukaprasath912 13 วันที่ผ่านมา +1

    ලංකාවට ආවා විතරයි වූත් ඉවරයි

    • @weerarathnahk8222
      @weerarathnahk8222 13 วันที่ผ่านมา +1

      උබනම් මොනවද බං ලංකාව මොන තරම් වාසනාවන්ත රටක්ද??? උබල වගේ උන් ඡන්දය දීල තමයි කෙලවල තියෙන්නේ රටට අපහස කරන්න එපා

  • @dineshmaddumage506
    @dineshmaddumage506 13 วันที่ผ่านมา +3

    Trastawadaya. ලෝකෙටම. Wapurana. IRAN. කල්ලිය. 😅😂😅😂😅😂😅😂

    • @gayanperera2218
      @gayanperera2218 13 วันที่ผ่านมา

      Malli Israel kakkussiya apullala iwaraye 😂😅??

  • @CRJ661
    @CRJ661 13 วันที่ผ่านมา +1

    ට්‍රැෆික් එකෙ ඉදන් දෙස් තියපු මිනිස්සු නිසා තමා මැරුනෙ😂

  • @leetasoysa4214
    @leetasoysa4214 13 วันที่ผ่านมา

    Rest in peace sir.

  • @user-kg4tt7iw1i
    @user-kg4tt7iw1i 13 วันที่ผ่านมา

    සබ්බන් පහාය ගමනීයන්😢😢😢😢ාපේ කිරුලපන දම්ම විජය ස්වාමීන් වහන්සේ කොයිතරම්නම් මතක් කරනවද???????

  • @LIFEWITHNETURE
    @LIFEWITHNETURE 13 วันที่ผ่านมา

    ඉලගට.ඉලෝන් මාස්ක්.ප්‍රවෙසම්වන්න 😂😂😂😂😂😂😂

  • @Yehansa-ni9dt
    @Yehansa-ni9dt 13 วันที่ผ่านมา

    කුමන යූධ ශක්තිය.. දනය තිබුනත් මරණය දෙවියන් වහන්සේට වත් වලක්‌ වන්න බැහැ කියල සනාථ වෙනවා..

  • @thakshisenani3075
    @thakshisenani3075 13 วันที่ผ่านมา

    Ape naki thawath rata kanawa..a manussaya a ratata adare kala...RIP

  • @sampathjayawardana5557
    @sampathjayawardana5557 13 วันที่ผ่านมา

    Inna lillahi wa inna ilayhi raji'un

  • @Life-changing-ideas
    @Life-changing-ideas 13 วันที่ผ่านมา

    හැමෝගෙම වේලි ඇරල දෙන්න යනවානේ

  • @skyphone8133
    @skyphone8133 13 วันที่ผ่านมา

    එදා ඉරාන ජනාධිපතිගේ මරණය වලක්වා ගැනීමට එකම එක ඔහුගේ අතටම ලැබුණු අවස්ථාවක් ලංකාවේ සංචාරය කරන අවස්ථාවේ හැකියාව තිබුණි. ඒනම් අගහරැවාදා කොල්ලුපිටියේ මුස්ලිම් දේවස්ථානයේ පුජාවට සහභාගි නොවි ඒ වේලාවේ මහනුවර ශී දලදා මලිගාව වැදපුදා ගත්තේ නම් ඔහු අදත් ජීවතූන් අතරය. එහෙත් කර්මය ඊට ඉඩ නොදෙනුයේ දේවුදත් ථේරට අවසන් මොහෝතේ බුදුරජාණන් වහන්සේ හමුවිමට අවශය බව දැන්වුවද අන්තේවාසිකයන් ඇද පිටින් ඒ හිමියන් බුදුරජුන්ගේ වැඩවිසු දේව්රම්වේහෙර වෙත ගෙනයැමට කටයුතු කලද අතර මගදි පොකුණක නිල් කැලි කැපිය හැකි වතුර පොකුණක් දැක නා පිරිසීදුවි යනවායයි සිතට නැගු සිතුවිල්ල නිසාම ඇද බිම තබන ලෙස දේව්දත් ථේර පැවසු පරිදි ඇද බිම තැබු පසු පය බිමට තබනවාත් සමගම පොලොව පෑලි පැල්ම තුලට ඇදගත්තේ ලෝධියවන් ගිනිජාලා සමගය.
    මෙහිදි ඉරාන ජනාධිපතිවරයා රැගත් ඇමරිකානු බේල් හෙලිකපුටාගේ ජීපිආර් එස් පද්දතියට වැරදි චන්දිකා දත්ත සම්පේෂණයකර මෙසේ නරක කාලගුඪ තත්වයන්හිදි පොලවේ මග සලකුණු දක්නට නොලැබෙන නිසා එහි වාසියද ගෙන කන්දේ සැපිමට සලස්වා ඇත්තේය
    ලංකාවේ දි ඝාතනය කිරිමට නොව උත්සහ දැරැවේ ඔහුගේ ආරක්ෂක අංශයේ සන්නිවේදන තරංගවලට සම්මුබ විමට ඉරාන ඡනාධිපති ලංකාවේ ගතකරන කාලය නැගෙනහිර වෙරලේ සිදුවු ආමරිකානු හමුදා අභයාෂය හරහා කිලෝමිටර් 100 පරාශයක සන්නිවිදන දත්ත පරීක්ෂණ උපකලන සා ඩෝන ඔවුන් භාවිතාකර තිබි ඇත්තේ ඉරාන ජනාධිපතිගේ පරිවාර ආරක්ෂක අංශය පරිෂාකිරිමටය.
    මේ ඔබ ඉදිරියෙන් ඇවිත් ගිය දේව දුතයන් දැක ඔබ ඕබගේම ජීවිත හැඩගස්වා ගතයුත්තේය අවසන් මෝහෝතේ ඇතිවන අසරණකම තණිකම බෙල්ලෙකුගෙන් බෙලිකටුව ඛලවන්නාක් බදු වේදනාව නැති වීමට ඇලිම අත්හැරිමට පුරැදුවිය යුත්තේ යයි හුදීජන පහන් සංවේගය සදහා මෙසේ සටහන් කරන වගමෑ

  • @jayasenard8185
    @jayasenard8185 13 วันที่ผ่านมา +2

    හොද මනුෂ්‍යක් පව් නිවන්සුව පතමු.

  • @induhewapathirana8924
    @induhewapathirana8924 13 วันที่ผ่านมา

    IRAN WALA EHEMA UNA TA LANKAWE HORU INNA RATE EHEMA WENNE NE

  • @ramaniamarsinghe390
    @ramaniamarsinghe390 13 วันที่ผ่านมา

    Matath hithenawa jeewathun athara athi kiya

  • @priyanthirajapaksha8980
    @priyanthirajapaksha8980 13 วันที่ผ่านมา

    Newan suwa labewa e thumata. 🙏🙏🙏🙏🙏

  • @zafranmohammed4064
    @zafranmohammed4064 13 วันที่ผ่านมา

    Yako "Raisi mahatha" kiyala kiyapiya. Moko eya umbe class mate da.? Booruwa.

  • @mohanshanmugalingam7839
    @mohanshanmugalingam7839 8 วันที่ผ่านมา

    😂😂😂😂

  • @sumithsiripala7630
    @sumithsiripala7630 13 วันที่ผ่านมา

    Lokata.boru kiyanna dakkada

  • @yasawatheemanike9065
    @yasawatheemanike9065 11 วันที่ผ่านมา

    ,,😂😂😂😂😂😂😂😂😂

  • @smgsethunga3068
    @smgsethunga3068 13 วันที่ผ่านมา

    Sombiya Atha Dunna kiyanne Sorry Thamai....🕸️🕸️🕸️🕸️🕸️🕸️🕸️🕸️🕸️🕸️🕸️🕸️🕸️🕸️🕸️🕸️🕸️🕸️🕸️🕸️🕸️

  • @ajithsirikumara318
    @ajithsirikumara318 13 วันที่ผ่านมา

    Ai mehe kalakanni ehemawath maranne naththe

  • @trevorbaldsing2330
    @trevorbaldsing2330 13 วันที่ผ่านมา

    Apy kalakanni marenna na ney ouy.

  • @ajithsirikumara318
    @ajithsirikumara318 13 วันที่ผ่านมา

    Malagedara yai mehe nayakayath oya gamanma

  • @thakshisenani3075
    @thakshisenani3075 13 วันที่ผ่านมา

    Athumata niwan suwa labewa 😢😢😢😢😢

  • @lalmotar8575
    @lalmotar8575 13 วันที่ผ่านมา +1

    😭😭😭😭😭pau appa

  • @TV-ei3bg
    @TV-ei3bg 13 วันที่ผ่านมา

    Koo pakoo video eka

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu 13 วันที่ผ่านมา

    Athumaata nivansuvayama labaevaa

  • @watvijayanthi5522
    @watvijayanthi5522 13 วันที่ผ่านมา +1

    පවු..ප්‍රදානියො ටිකම ගිය එක ඔහොම වෙන්න ඒක මිනිමැරුමක් අනිත් යානා දෙකට හානි නොවෙන්නයි.

  • @niroshakumarasinhe1537
    @niroshakumarasinhe1537 13 วันที่ผ่านมา

    😢😢😢😢