ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරියක ලෙස ව්‍යාජ ලියාපදිංචි අංකයකින් පෙනී සිටි කාන්තාවක් මහනුවරදී අල්ලයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරියක ලෙස ව්‍යාජ ලියාපදිංචි අංකයකින් පෙනී සිටි හොර වෛද්‍යවරියක් මහනුවරදී අල්ලයි.. | Kandy | 22.02.2021
    🔺Read more: ප්‍රසව හා නාරිවේද හොර දොස්තර අල්ලපු හඬපට සහිත මෙහෙයුම bit.ly/37EKcMP
    #VOG​ #Doctor​ #Kandy​ #Minuwangoda​ #FamilyCareMedicalCentre​ #Arrest​ #Srilanka​ #News1st​
    Subscribe us: bit.ly/Newsfirs...
    Watch more videos: / newsfirstsrilanka
    Like us on Facebook: Newsfir...
    Follow us via Twitter: / newsfirstsl
    Newsfirst.lk Sri Lanka's Number One News Provider.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    #SriLankaNews #lka #News1st

ความคิดเห็น • 285

  • @newsfirstsrilanka
    @newsfirstsrilanka  3 ปีที่แล้ว +17

    🔺Read more: ප්‍රසව හා නාරිවේද හොර දොස්තර අල්ලපු හඬපට සහිත මෙහෙයුම bit.ly/37EKcMP
    #VOG #Doctor #Kandy #Minuwangoda #FamilyCareMedicalCentre #Arrest #Srilanka #News1st

    • @somarathnasunil6607
      @somarathnasunil6607 3 ปีที่แล้ว

      =v

    • @somarathnasunil6607
      @somarathnasunil6607 3 ปีที่แล้ว

      =

    • @ezekielkieran3552
      @ezekielkieran3552 3 ปีที่แล้ว

      A trick: you can watch series at flixzone. I've been using it for watching lots of of movies during the lockdown.

    • @gagevincenzo6461
      @gagevincenzo6461 3 ปีที่แล้ว

      @Ezekiel Kieran Definitely, I've been watching on flixzone} for years myself :)

    • @taylordorian5706
      @taylordorian5706 3 ปีที่แล้ว

      @Ezekiel Kieran Definitely, I have been watching on flixzone} for years myself =)

  • @nuwannelum1639
    @nuwannelum1639 4 หลายเดือนก่อน +19

    මටත් සැකකටයුතු දොස්තරලා හමුවෙලා තියනවා.ඒත් මෙයාලව අල්ලන විදිය තමයි ගැටළුව.හොර දොස්තරලා අල්ලන ක්‍රමයක් හදුන්වා දෙන්න.

    • @priyankananayakkarawasam1373
      @priyankananayakkarawasam1373 4 หลายเดือนก่อน +1

      Sri Lanka Medical Council එකට කියන්න. එයාලා හොයලා බලලා හොරෙක් නම් පොලීසියට කියයි.

  • @wasanthakumara5799
    @wasanthakumara5799 3 ปีที่แล้ว +103

    දුප්පත් මිනිකේට බුලත් කඩයක්වත් දාන්න බෑ මුං මෙඩිකල් සෙන්ටර්` දාගෙන ඉන්නෙ කොහොමද

    • @indikapathirana9556
      @indikapathirana9556 3 ปีที่แล้ว

      ගම්මිරිස් කඩ දාන්න පුළුවන්

    • @roshankulasekara3947
      @roshankulasekara3947 3 ปีที่แล้ว +5

      ලොකු තැනකට අල්ලන්න ඕනේ එතකොට පුලුවන්.මේ රටේ හැම එකටම එහෙම තමයි 😂😂

    • @hemachamini6074
      @hemachamini6074 ปีที่แล้ว

      aiy bulath kada danda bari.danne nathi nisaiy ahanne

  • @kalukumi2826
    @kalukumi2826 2 ปีที่แล้ว +42

    ඇත්ත දොස්තර නෝනා සිංහල හොදට කතා කරනවා.හොර දොස්තර නෝනට සිංහල බෑ වගේ . මේ ගෑනිගෙන් බෙහෙත් ගත්තු ඔක්කෝම ඉදිරිපත් වෙන්න . ඇත්ත දොස්තර නෝනාට සාධාරණයක් වෙන්නෙ එතකොටයි. අවුරුදු 10 ක් විතර දුක් විදලා, නිදි මරලා ගත්තු උපාදිය , මේ ගෑනි කොල්ලකාලා. ලේසි අම්මන්ඩියෙක් වෙන්න බෑ. අනේ දොස්තර නෝනේ. පරිස්සමින් ඉන්න. මේ ගෑනිට මොකෙක්ගෙ හරි උදව් ඇති. නැත්නම් බය නැතුව මෙහෙම දෙයක් කරයිද..? අපේ දොස්තර නෝනාට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලබේවා..!!

    • @nadeeshani-ew5uo
      @nadeeshani-ew5uo 3 หลายเดือนก่อน +1

      ඒකනම් ඇත්ත.

  • @sewwandiks880
    @sewwandiks880 3 ปีที่แล้ว +118

    ජීවිතාන්තය දක්වා හිරේ දාන්න ඕන මේ වගේ බැල්ලියෝ.මිනිස්සුගෙ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න පුලුවන් ද ඔය විදිහට මුන්ට.

    • @subaanmic1
      @subaanmic1 3 ปีที่แล้ว +4

      Ow oyahari .

    • @geethaniashoka8446
      @geethaniashoka8446 ปีที่แล้ว +1

      වෙඩි තියන්න ඕන ආයෙ මේවා කරන්න ජීවත් නොවෙන්න

  • @mrroshan3399
    @mrroshan3399 3 ปีที่แล้ว +49

    මුන්ට දෙන්න ඕනේ රජ කාලේ දඩුවම් ඒක ලොකු වරදක් සාමාන්‍ය දෙයක් නෙමෙයි මිනිස්සු කීයක් මැරිලද දන්නෙ නැහැ ඕකුන්ගෙන් බෙහෙත් අරන්

  • @dilanitissera4747
    @dilanitissera4747 4 หลายเดือนก่อน +6

    රටේ ජනාදිපති හොරට තනතුරේ ඉන්නකොට මහජනතාවත් ඒවගේ පොඩි වැඩ දාල බලනව වගේ.😂

  • @koekloeren1707
    @koekloeren1707 3 ปีที่แล้ว +39

    නිදොස් කොට නිදහස් සල්ලි ටිකක් විසිකරානමි වැඩෙ ගොඩ 🤣🤣🤣

  • @kandegamaranjani6962
    @kandegamaranjani6962 3 ปีที่แล้ว +30

    මේකිව ජීවිතාන්තය දක්වා හිරේට දාන්න ඕන මිනිස් ජීවිත එක්ක සෙල්ලම් කරන්න එපා

  • @hsradiance2681
    @hsradiance2681 3 ปีที่แล้ว +69

    සරත් වීරසේකර කිව්වා නේද වැරදි කරුවන් ප්‍රසිද්ධ කරනවා කියලා . මේ වගේ අයගේ ඵොටෝ එලියට දාන්න මිනිසුන්ට දැන ගන්න ☝☝☝☝☝👍

  • @kanthikanthi2885
    @kanthikanthi2885 3 ปีที่แล้ว +8

    ඇත්තටම ඔය ගෑනි ජීවිත ජීවිතාන්තය දක්වා හිරේ දාන්න ඕනේ මොකද බලන්න කොච්චර කපටි කෛරාටික වැඩක් ද මේ කරලා තියෙන්නේ ඩොක්ටර් කෙනෙක් ගේ හැම දෙයක් නෑ රැගෙන දෙයක්ම ඇරගෙන අර කිව්වා වගේ බුලත් විටක් විකුණා ගන්ඩ බෑ මේ මහනුවර මේ තැන්නෙකුඹුර පැත්තෙවත් මේ තැඹිලි ටිකක් දාන්න ඉඳලා ඒ ටික කඩලා දාලා එතන විනාස එහෙමයි මේ පස්සේ ලියාපදිංචි වෙන්න කියලා නගර සභාවේ ඒවා කමක් නෑ ඒවා කෙරෙන්න ඕනෙ වැල ඒ උනාට අසරණ මනුස්සයෙකුට ඒ වගේ දෙයක් වත් කරන්න බෑ ඒ මනුස්සයන්ගේ සියලුම දේවල් වෙනස් කරනවා මේ වගේ මේ බලු ගෑනි කොච්චර නම් මා තුනක්ද කොහෙද මෙඩිකල් සෙන්ටර් දාලා තියෙනවා මේ ගැහැණු මිනිස්සුන්ගෙන් කොච්චර සල්ලි ගන්ඩ ඇද්ද ජීවිතේ අන්ති දක්වා හිරේ දාන්න ඕනේ තන් ආයෙ සැරයක් ඇවිල්ල ඔය වැඩා ඔය වැඩේම තමා මෙහෙ නෙවෙයි වෙන පනතට හරි කරනවා ඒ නිසා ඔවුන්ට නම් නිදහසක් දෙන්නම හොඳ නෑ

    • @ashayadubai7534
      @ashayadubai7534 3 ปีที่แล้ว

      10000 ඇප 🤣🤣🤣🤣🤣

    • @Tharanga-n7e
      @Tharanga-n7e 4 หลายเดือนก่อน

      ඒකන්ම් අත්ත

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i 4 หลายเดือนก่อน +2

    ගොඩාක් පින්

  • @donamalika3908
    @donamalika3908 ปีที่แล้ว +2

    Thank very much

  • @geethaniashoka8446
    @geethaniashoka8446 ปีที่แล้ว +6

    කවුරු හරි පෙන්නුවොත් විතරයි මේවා දකින්නෙ එතකල් වගකිවයුතු ඔක්කොම නිදි

  • @nishanthafernando3245
    @nishanthafernando3245 3 ปีที่แล้ว +24

    ඇගෙන් බෙහෙත් ගත්තු අයට මොනවා හිතෙනවා ඇත්ද

  • @srianisriani4200
    @srianisriani4200 3 ปีที่แล้ว +15

    මුන් ට.මෙහෙම හම්බ කරලා මැරෙනකොට.අරන් යන්නද.දෙයියනෙ අරන් යන්න පුලුවන්නම් ඒත් කමක් නැ

  • @maheshchanaka2373
    @maheshchanaka2373 3 ปีที่แล้ว +25

    වෛද්‍යවරුන්ගේ තොරතුරු වෛද්‍ය සභා වෙබ් අඩවියෙන් පරීක්ෂා කර ගැනීමට සාමාන්‍ය ජනතාව හැකියාවක් තිබෙනවාද

    • @aseladissanayake5081
      @aseladissanayake5081 2 ปีที่แล้ว +3

      Ow.. You can test it

    • @sanjeewaperera9976
      @sanjeewaperera9976 3 หลายเดือนก่อน +1

      ehema chek karala meka allanna baha apita ...meke number ok.nama ok ithin api balala hari nisa nikan idi ....

  • @surensalgado9175
    @surensalgado9175 3 ปีที่แล้ว +15

    😲🤣 Immediate action to be taken by relevant Govt Authorities without any delays.

  • @Hewagej
    @Hewagej 3 ปีที่แล้ว +9

    මටත් ඔය වගේ දොස්තර කෙනෙක් වුනොත් ලංකාවේ බෙහෙත් දෙන්න පුළුවන් නේද ? දෙයියන්ට ඔප්පු වෙච්චාවේ

  • @radikajeewanthi6122
    @radikajeewanthi6122 3 ปีที่แล้ว +21

    මේවා ගැන කියලා වැඩක් නැහැ .මිනීමරුවෝ එලියෙ ..හොර දොස්තර ලා.ලන්කාවෙ අපේ අහිංසක මනුස්සයින්ට දෙයියන්ගෙ පිහිටායි ..😢

    • @chdsusanthachandrakumara9543
      @chdsusanthachandrakumara9543 ปีที่แล้ว

      අරගලයෙ ප්‍රථිපල තමයි ඔය රට වටෙම මිනිමැරැම් නිතිය බල්ලට ගිහින් කාලකන්නි හැත්ත.ඔකුන් හැදිගෑවිලම යන්න ඔනෙ .

  • @AjithHemachandra-kr7kv
    @AjithHemachandra-kr7kv ปีที่แล้ว +5

    කිසිම සමාවක් දෙන්න හොද නෑ බය නැතිව මිනිස්සු වැරදි කරන්නෙ රට නිතියක් නැති නිසා නිතිය එදාවෙල හොයාගන කන මනුස්සයා ට විතරයි සල්ලි කාරයාට රටෙ කිසිම.නිතියක් නෑ

  • @sportsc6211
    @sportsc6211 3 ปีที่แล้ว +36

    මුන් මේ ෆාමසි වල බෙහෙත් දීපු උන් තමයි (රංජන්ගෙ ෆිල්ම් එක මතකද ඩොක්ටර් නවරියන් )

    • @ikchamoddilshan
      @ikchamoddilshan 3 หลายเดือนก่อน

      😂 pharmacy exam tiyanneth doctorla ekka tama

  • @umedaa9294
    @umedaa9294 ปีที่แล้ว +4

    මේ වගේ හොර දොස්තරල තව කීදෙනෙක් ඉන්නව ඇතිද

  • @sachith123456
    @sachith123456 3 ปีที่แล้ว +11

    හැකියාවක් තියන කෙනෙක් නම් exam එකක් දීල පාස් වුනොත් license දෙන්න. මොන මගුලක්ද මෙච්චර දේවල් ලංකාවට වෙච්ච එකේ? 😀

    • @dineshrukmalgoda7853fr
      @dineshrukmalgoda7853fr 2 ปีที่แล้ว +2

      Hariyata hari den me wela thiyena dewl wala hatiyata

    • @erangaasela6197
      @erangaasela6197 3 หลายเดือนก่อน

      ඔව් ඉතිම්. ඔය පේටන් තියෙන අයට එහෙම bio කරලා c3n වගෙ medicine යන්න ඉඩ සැලස්සුවනම් හරි

    • @erangaasela6197
      @erangaasela6197 3 หลายเดือนก่อน

      ඇත්තටම

  • @දේදුනුමාපිටිගම
    @දේදුනුමාපිටිගම 3 ปีที่แล้ว +6

    හතර විලි ලැජ්ජයි ඩොක්ටර් නෝනෝ

  • @koekloeren1707
    @koekloeren1707 3 ปีที่แล้ว +5

    අප්පට සිරි එයා දෙන්නෙ Australische බෙහෙත් ගෙදර හදනවා වෙන්ටැ 🤣🤣🤣

  • @tamarajayalatha3741
    @tamarajayalatha3741 3 ปีที่แล้ว +25

    කරුණාකරලා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ වෙබ් එකේ ශ්‍රීලංකාවේ වෛද්‍ය වරුන්ගේ උපන්දිනේ,හැදුනුම් පතේ අංකය මේ සියලුම අතිශය පුද්ගලික කරුණුකරනා ඇතුලත් කර තිබෙනවා.මේවා ප්‍රසිද්ධ නොකළයුතු දේවල්.අද ඩිජිටල් තාක්ෂණය සමග නොකරන්න බැරිදෙයක් නැහැ.කරුණාකරලා අතිෂය මෙම ශ්‍රීලංකාවේ වෛද්‍ය වරුන්ගේ පුද්ගලික කරුණු ප්‍රසිද්ධ නොකිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ වෙබ් එක පවත්වාගෙන යන අය දැන ගතයුතුව ඇත. ලෝකයේ කිසිම දියුණු රටක මෙම නූගත් දේවල් කරන්නේ නැත. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ගැන ඇතිවන්නේ හරිම කණගාටුවැකි..

    • @shagg_z6472
      @shagg_z6472 3 ปีที่แล้ว +6

      උපන් දිනය දාන්න එපා කියලා කියන්නේ බෙහෙත් ගන්න එන අය උපන්දිනයට surprise කරයි කියලා වෙන්න ඇති 😂

    • @rajeendraperera8786
      @rajeendraperera8786 3 ปีที่แล้ว

      You are 100% correct. AHPRA of Australia publishes only the full name, all the qualifications, suburb of the practicing, registration number and if there are any complaints against the medical practitioner. All the registrants doctors, nurses etc must renew the registration every year. If you dont your registration is done and dusted. Ever year, all the practitioners must disclose if they are under investigation on anything in any country in the world, no matter what. If you dont and they find it, get ready to spend $ millions in courts and possible jail time. I just checked the SLMC website, but the NIC number is not visible to the public. However the full address is visible. If someone wants to harm a doctor, go to SLMC website and just type the name, the address will come up.

    • @rishiwana9737
      @rishiwana9737 3 ปีที่แล้ว

      I am an ayurvedic medical student. I have seen many people acting as Ayurveda doctors and giving medicines. Also they use western medicine too. So, who will be responsible for that? Find about them also.

  • @premakanthiperera7882
    @premakanthiperera7882 3 ปีที่แล้ว +11

    මුන්ව එල්ලා මරන්න ඔනා

  • @suneethaskw
    @suneethaskw 2 ปีที่แล้ว +5

    මෙවුන්ට විතරක් නෙවෙිි ඔය රටෙිි පාලිකයින්ටත්ප සමග

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 4 หลายเดือนก่อน +1

    හොරකම සහ වංචාව සමාජ ගත වෙලා තියෙන්නේ .ගහේ මුදුනට හෙනගැහුවට පස්සේ ඉතිරි හරිය ගැන කුමන කඑාද .

  • @pointblank1402
    @pointblank1402 3 หลายเดือนก่อน

    Has to be a POLITICAL EMPOWERED PERSON.

  • @manujaprabaswara9799
    @manujaprabaswara9799 4 หลายเดือนก่อน

    ප්‍රසව හා නාරිවේද, හොරට කරන්නේ ඇයි.අනිවාර්යයෙන්ම ඔතන ගබ්සා සීන් ගිහින් තියනවා.ශුවර්

  • @sriyakumari4314
    @sriyakumari4314 ปีที่แล้ว +1

    කොහොමද appo ochchara වංචාවක් කරගෙන ගියේ

  • @pointblank1402
    @pointblank1402 3 หลายเดือนก่อน

    The media will never show the face. Buggered as usual.

  • @sisirasenanayake3737
    @sisirasenanayake3737 2 ปีที่แล้ว +11

    මේ කාන්තාවට හැකියාවක් නැතිනං මේ කර්තව්‍ය කරයිද ?
    මේ වගෙ අයට ඉගෙනගන්න අවස්ථාවක් දීල බලන්න ක්‍රමයක් තියෙනවනං හොඳයි.
    මොකද සහතික ලත් වෛද්‍යවරු අතිං මොනතරං වැරදි වෙනවද ?
    කීදෙනෙක් මිය යනවද ?
    අපේ රටේ ඉගෙනීම උගත්කමට තියෙන්නෙ කුහක කමක්
    දොස්තරකැමති නෑ හෙදිය එන්නත් කරනවට එක්කාලෙක එහෙම උද්ගෝෂණයක් තිබුණ.
    මහරෝහලේ lift එක හදන්න පුහුණු වෙන්න ගියෙ දොස්තරල දෙතුන් දෙනෙක්
    ඒවගෙ දොස්තරල ඉන්නව.
    ඉතා හොඳ කීපදෙනෙක් ඉන්නව.

    • @manikewijekoon5159
      @manikewijekoon5159 ปีที่แล้ว +1

      හැකියාව මෙවගේ job එකකින් උරගා නොබැලුවානම් හොඳයි වැරදුනොත් මරණය නිසා ඔයාත් මේවාගේ ඩොක්ටර් කෙනෙක් ද

  • @erandajanaka3790
    @erandajanaka3790 3 ปีที่แล้ว +4

    Siyaluma private practice niyamanaya kala yuthuya. Meka e paththe MOH ge wagakeemak.

  • @dhammikadhammika8124
    @dhammikadhammika8124 3 ปีที่แล้ว +5

    ඔය වගේ තව කොච්චර ඇද්ද

  • @warnavijayangakankanange
    @warnavijayangakankanange 4 หลายเดือนก่อน

    Great work. There are many fake medical practitioners in Sri Lanka not only doctor also physiotherapists.

  • @ranganamuthukumari7116
    @ranganamuthukumari7116 ปีที่แล้ว +1

    විසාකා ගිය කතාව, califonia university ගියා කියලා දාලා තියන ඒවත් බොරු වෙන්න ඇති.

  • @Gunarathne-y6k
    @Gunarathne-y6k ปีที่แล้ว +2

    කොහොම උනත් ටිකක් හරි දැනුමක් තියන කෙනෙක් වෙන්න ඕන.

  • @chandanaedirisinghe3913
    @chandanaedirisinghe3913 ปีที่แล้ว +2

    මේවගේ හංවැල්ල පහත්ගම වෙල්ත් මෙඩිකෙයා එකේ රෙජිස්ටර් නො එකත් බලන්න ඒ නො එකත් සැකසහිත නො එකක් වයිද්‍යෙ සබාවෙ එවැනි නො එකක් නොමැත

    • @DamDanu-cq4ls
      @DamDanu-cq4ls 4 หลายเดือนก่อน +1

      එහෙමද😮😮😮

  • @පීනාගොඩවිතාන
    @පීනාගොඩවිතාන 3 ปีที่แล้ว +3

    මොකටද මෙහෙම මුදල් උපයලා

  • @Sanjanawijewickrama
    @Sanjanawijewickrama 2 ปีที่แล้ว +3

    නාමල් බේබි ගෙ සහතික වගේද දන්නෑ

  • @darshanaratnayake6186
    @darshanaratnayake6186 3 ปีที่แล้ว +8

    So what’s the difference between this person and the peni veda?

    • @kumariabeykoon7749
      @kumariabeykoon7749 3 ปีที่แล้ว

      Very true

    • @suranimalajayasinghe7384
      @suranimalajayasinghe7384 2 ปีที่แล้ว

      Ado don't insult Pani weda. His medicine was genuine. Fking western medical mafia suppressed it. Result is people wants the president to go home.

  • @mohmaednijam3347
    @mohmaednijam3347 2 ปีที่แล้ว +3

    දොස්තර ශාපිට වඩා බරපතලම නැත ! නේ අනේ ?

  • @ashraflondon9321
    @ashraflondon9321 3 ปีที่แล้ว +6

    All Australian medicine ha ha ha 😂😂😂😂😂😂😂😂

  • @priyadarshanihettiaracchi9198
    @priyadarshanihettiaracchi9198 2 ปีที่แล้ว +2

    මේ වගේ එවුන් ප්‍රසිද්දියේ එල්ල මරන්න ඔනේ පොලිසිය යකෝ මේවා සොයා බලන්නෙ නzත්තේ අzයි අනෙක උසාවිය ඉදිරිපිට මේවා සොයා බලන්නෙ නz යකෝ බුලත් විට කඩයක් දzන්මත් ඒක අzගට පොලිසියෙන් කඩලා විනාශ කරලා දානවා මේකම පුදුම රටක්

  • @Athula12165
    @Athula12165 4 หลายเดือนก่อน +1

    රටම හොර ගුහාවක් යකෝ 🤭🤭🤭🤭 මෙහෙම රටක පාලකයෝ කුමටද..?

  • @ranmaperera3443
    @ranmaperera3443 3 ปีที่แล้ว +4

    Balanakota dostharakamath ona gonekuta karanna puluwan nee

  • @piyalweerasinghe2680
    @piyalweerasinghe2680 3 ปีที่แล้ว +11

    ලංකාවේ අස්සක් මුල්ලක් නැර පවුද්ගලික රෝහල් වැහි වැහලා ඉන්නේ බාගෙට භාගයක් හොර වෙද්දු.පුදුම සල්ලියක් කඩා වඩා ගන්නේ .

    • @sportsc6211
      @sportsc6211 3 ปีที่แล้ว +2

      ගොඩක් ඉන්නෙ ෆාමසි වල බෙහෙත් දීපු උන් තමයි

    • @piyalweerasinghe2680
      @piyalweerasinghe2680 3 ปีที่แล้ว

      @@sportsc6211 ඔයව ගේ හොර දොස්තර කෙනෙක් මාව සදාකාලිකව බිරේක් කරන්න ගියේ .කනේ පුළුන් ගුලියක් ගිහින් අරන් ගන්න ගිහින් ,මේකා කන සෝදන් ඕනේ කියලා වතුරින් හොඳලා දැන්නම් ඔක්කොම එළියට ආවා කියලා රු 2000ක් ගත්තා .සතියකට පස්සෙ කන කිසිම දෙයක් ඇහුණේ නැහැ .නැවත ගිහාම මු කියපිය කනෙ wakes එකක් තියනවා කන සම්බන්ධ දොස්තර කෙනෙකුට පෙන්නන කියලා .
      ජයවර්ධනපුර රෝහලේ වෛද්‍යවරයකු හමුවි රු 400ක්

    • @piyalweerasinghe2680
      @piyalweerasinghe2680 3 ปีที่แล้ว

      සුළු මුදල්ක් ගෙවලා කන යථා තත්ත්වයට පත්කර ගත්තේ .නුවර පාරේ තොරණ හන්දිය ළඟ තියනවා සහන කියලා රෝහලක්.එකෙ තමයි මේ හොර වෙද්දු ඉන්නේ .

  • @dineshkawijerathna
    @dineshkawijerathna ปีที่แล้ว +1

    මෙක හැමොට ශෙයාර් කරන්ඩ.ජනතාවගේ පැත්තෙනුත් සලකන්ඩ ඔන එයාට නුවරින් විශෙශය්.

  • @ranjanhewawitharana3357
    @ranjanhewawitharana3357 ปีที่แล้ว +1

    මේ සම්බන්ධව අදාල වෛද්‍යවරියම පැමිණිලි කරන තෙක් වෙන කාටවත් මේක හොයාගන්න බැරි වුනාද ,

  • @bandula99
    @bandula99 3 ปีที่แล้ว +20

    මහ එකා මිග් යානා 07ක් ගිලින කල....

  • @naderaperera407
    @naderaperera407 2 ปีที่แล้ว

    Ok

  • @R-Shaani
    @R-Shaani 3 ปีที่แล้ว +3

    Munwa ප්‍රසිද්ධ කරන්න ඔනා.... ජිවිත කියක් බිලි ගත්තාද දන්නෙ නැහැ මේ geniuiiii

  • @Amilas-
    @Amilas- 3 ปีที่แล้ว +8

    Minisunge අසරණ බලාපොරොත්තු එක්ක සෙල්ලම් karanawa. Owata label ඊළඟ අත්මේ

    • @supunwijekoon3780
      @supunwijekoon3780 3 ปีที่แล้ว +2

      Ilaga athma NE. Me athmema arala danna one hire

    • @san331
      @san331 3 ปีที่แล้ว

      Na mea athmema label

  • @chandimaharshani995
    @chandimaharshani995 3 ปีที่แล้ว +2

    Me geni vitarak neme anit hora veddut hoyana. Pls

  • @පීනාගොඩවිතාන
    @පීනාගොඩවිතාන 3 ปีที่แล้ว +5

    ඒ කියන්නේ බටහිර වෙදකම ඉගෙනගන්නේ නැතුව කරන්න පුළුවන් මරුනේ 🤣🤣🤣☝️🤣🤣☝️

    • @richard.dawkings.7565
      @richard.dawkings.7565 2 ปีที่แล้ว +3

      සිංහල ගොඩ වෙදකම් වලිනුත් ලොකු හානියක් වෙනවා.ඒ ගැනත් කතාවක් ඇතිවිය යුතුයි

  • @mohamedaslam9614
    @mohamedaslam9614 3 ปีที่แล้ว +1

    take care every body illegally doing medical centres in sri Lanka?

  • @kanthiperera7047
    @kanthiperera7047 4 หลายเดือนก่อน

    Sthuthi sirasa ❤

  • @supunwijekoon3780
    @supunwijekoon3780 3 ปีที่แล้ว +2

    Kohomada eka??????
    Lankawe ankutto inne

  • @hahaahihiehohoohea5752
    @hahaahihiehohoohea5752 3 ปีที่แล้ว

    Nawatha thawathkenek mey widihe...waradak..nokarainna danduwamak deela...Maadyee prasidda..kalayuthui

  • @sudhammathero499
    @sudhammathero499 ปีที่แล้ว

    good doctor

  • @hiroshilanguageinstitute8668
    @hiroshilanguageinstitute8668 4 หลายเดือนก่อน

    මොකක් හරි පොඩි සුදුසුකමක් ඇති. මේ හොර වැඩේ නිකම්ම දැනුමකින් කරන්නත් බෑනේ! ඒ වගේම අපේ translator seals භාවිතා කරලා පරිවර්තන කරන සහ සුදුසුකම් නැතිව පරිවර්තන කරන අයත් ඉන්නවා අවට.

  • @indikapathirana9556
    @indikapathirana9556 3 ปีที่แล้ว +6

    catch me if you can, engineers (ඉන්ජිනියර්) ලා doctors (දොස්තරලා) වෙනකොට ඔහොම දේවල් වෙනවා, ඕව එච්චර ගණන් ගන්න එපා catch me if you can ,I am Mrs.Indika pathirana(මට ඉන්දිකා පතිරණ)

    • @justinbelagamage3920
      @justinbelagamage3920 2 ปีที่แล้ว +1

      MAY MONA HATHARA BEERI KATHAVAKDA. KIYANNA THYRUMAK ATHI DEYAK NATHNAM, SOCIAL MEDIA THIYENA KIYALA ONAAMA MALA ILAVVAK LIYANAVA. MOKAKDA MAY "CATCH ME IF YOU CAN" KATHAVA?

  • @chamarimenike7342
    @chamarimenike7342 3 ปีที่แล้ว +1

    Wetern witharak nemei ayurvedic field eketh waidyawaru lesa peni inna aya godak innawa.
    Medical council dekama me pilibadawa hoyanna one.
    Salli walata RS 100000- 75000 ta dena Dr rate eka aragena traditional, ayurveda ho western lasa media walath innawa. Media programme karanawa. Me pilibadawa siyalau dena danuwath wiya yuthui. Kriya kala yuthui.

  • @renukagunawardana8335
    @renukagunawardana8335 3 ปีที่แล้ว

    Hodata hoyaganna aethi salli mehem hora pirimi thundenek mita pera allagathtaneda asarana jenatawatawage jivietath akka sellamkaranawa megeni ☹☹☹

  • @PiyalWickramarathna
    @PiyalWickramarathna 4 หลายเดือนก่อน

    කෙහෙලියාගෙ උදවිවෙන් තමයි මේවත් සිදු කරනව ඇත්තේ ,

  • @Skwsamanthi
    @Skwsamanthi 3 ปีที่แล้ว

    Ammo..babala hambenna yannath බයයි me hora doctorla..nisa..me ganu nam...දෙයියනේ ..ula thiyanna oni munwa..

  • @muhammadmumtaz5437
    @muhammadmumtaz5437 3 ปีที่แล้ว

    Hora doctor. Nithiya. Nimae👍

  • @chathumperera9029
    @chathumperera9029 3 ปีที่แล้ว +3

    අම්මට සිර මේකි උල තියපන්

  • @yvonnefernando6504
    @yvonnefernando6504 2 ปีที่แล้ว

    She has committed a big crime, she is putting the people's lives at a big risk.please take actions against her n put behind bars .she deserves it

  • @geethamala7835
    @geethamala7835 3 ปีที่แล้ว +1

    Ke danekwa maralada danne naha ?????

  • @M.MThilakarathne
    @M.MThilakarathne 4 หลายเดือนก่อน +1

    Meeharaksetenaratakamawathwadadha

  • @indikapathirana9556
    @indikapathirana9556 3 ปีที่แล้ว +3

    සිද්ධාර්ථ ගෞතම,twins, අප්පා down, engineers (ඉන්ජිනියර්ලා) දොස්තරලා(doctors) වෙන්න යනකොට ඔහොම තමයි, ගණන් ගන්න එපා මෙලෝ රහක් නෑ, ශ්‍රී ලංකා බුද්ධි අංශ ටයි, විමුක්ති දෙමළ කොටි ඊලාම් බුද්ධි අංශ ටයි, බුදු සරණයි, මට පිස්සු බල්ලා, මෙලොව රහක් නෑ.....

  • @indranielkaduwa2676
    @indranielkaduwa2676 3 ปีที่แล้ว +1

    Lajja nathi balliyak.minissunge jeewithath ekka sellam karana me wage unta marana dandanaya diya uthui.

  • @Chinthika-sq2ys
    @Chinthika-sq2ys 4 หลายเดือนก่อน

    නිසි දඩුවම් දියයුතුයි

  • @imbulanaperera883
    @imbulanaperera883 3 ปีที่แล้ว

    Helth Minister wenna Qualification ona nadda?

  • @kumudinireema2687
    @kumudinireema2687 3 ปีที่แล้ว +3

    Yako karanna dak nattam higakapiyaw ko minissunge jivithak alka sallam nokara

    • @aishadeen1140
      @aishadeen1140 3 ปีที่แล้ว +1

      Aneyda kiynne ammo minissu nam 🙈🙈🙈🇦🇪

  • @පීනාගොඩවිතාන
    @පීනාගොඩවිතාන 3 ปีที่แล้ว +6

    කෝ බලන්න මේ නෝනාගෙන් පරික්ෂා කරගත් ගැබිණි කාන්තාවෝ

  • @salmasirilanka6146
    @salmasirilanka6146 3 ปีที่แล้ว +1

    අදකාලෙ දුප්පතාට නතැනක් නෑ සල්ලි තිබෙන්නේ ගොඩතමා

  • @gaminisubasinha9
    @gaminisubasinha9 3 ปีที่แล้ว +2

    Waradi karana hamogama munawal pannana ona aya nokaranna

  • @kasinathannadesan5524
    @kasinathannadesan5524 2 ปีที่แล้ว

    Like law degree

  • @tanushadilhani5826
    @tanushadilhani5826 ปีที่แล้ว

    Hattilawve me මොකක්ද venna yanne

  • @niroshapyadarshini2163
    @niroshapyadarshini2163 ปีที่แล้ว

    😮😮😮

  • @tilakgunaratna6035
    @tilakgunaratna6035 3 ปีที่แล้ว

    Maybe all are corrupt politicians as well as others in this wonder of Asia is there anything that you and I can do

  • @MahindaBasnayaka
    @MahindaBasnayaka 3 หลายเดือนก่อน

    රටේ ම හොරු අනේ මංදා දොස්තරලා

  • @shehandilshanka6492
    @shehandilshanka6492 ปีที่แล้ว +1

    පේනවා නේද රටෙ සේරම පල්හොරු

  • @ayeshchathuranga7264
    @ayeshchathuranga7264 3 ปีที่แล้ว +14

    ඉංග්‍රීසි වලින් දෙන talk එක...

  • @punchisamanali3020
    @punchisamanali3020 3 ปีที่แล้ว +4

    😱😱😱😱😱 Here Danna teyenne..aurudu 20.vithara.

  • @nimalfernando3362
    @nimalfernando3362 3 ปีที่แล้ว

    නිදොස් කොට නිදහස් කරමුද ?

  • @lathaathukorala
    @lathaathukorala 3 หลายเดือนก่อน

    0

  • @geethamala7835
    @geethamala7835 3 ปีที่แล้ว +1

    Ounws උස්සගෙන gihen marapalla අසේල සම්පත් sirwa newei.........,?????

  • @firozahossen8307
    @firozahossen8307 ปีที่แล้ว

    Omg

  • @KasunKasun-qb5lm
    @KasunKasun-qb5lm ปีที่แล้ว +1

    ඔයවගෙ වැඩ කරන අය අත්තඩංගුවට ඇරන් මොනද කරන්නෙ 🙄🙄🙄

    • @DamDanu-cq4ls
      @DamDanu-cq4ls 4 หลายเดือนก่อน +1

      මොකුත් කරන්නෙ නැතුව අැති 😂නිදහස් කරයි . සල්ලි වලට මොනවද කරන්න බැරි ලංකාවෙ 🙅

  • @dayawathiemenike7090
    @dayawathiemenike7090 4 หลายเดือนก่อน

    Chande nethuwa aragala karala gini thiyala balayata anna hadana awunge needeayek wenna oni. Un thamai sudusukam nethuwa thanathuru hoyanne. Dusithama awun. Anunta nam ninda karai. A paksaya wenasewa.

  • @chdsusanthachandrakumara9543
    @chdsusanthachandrakumara9543 ปีที่แล้ว

    හොර අරගල කාරයො ඔව කරන්නේ

  • @kumarisitha5161
    @kumarisitha5161 ปีที่แล้ว

    Apo Patna akkak.

  • @barns7506
    @barns7506 2 ปีที่แล้ว

    Puduma track case inne

  • @sanjeewaniindika1086
    @sanjeewaniindika1086 3 หลายเดือนก่อน

    Mechchra dewal karnna poddakh hri igena gena ethi nedA