ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

පොළොන් විසට බෙහෙත් නැතිව දරුවා මරුට - හැම ෆාමසියකම බැලුවා තිබුණේ නෑ - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 มิ.ย. 2022
  • #Hirunews #HiruSinhalaNews #HiruEnglishNews #LKA #Srilanka #TruthAtAllCosts
    පොළොන් විසට බෙහෙත් නැතිව දරුවා මරුට - හැම ෆාමසියකම බැලුවා තිබුණේ නෑ - Hiru News
    Hiru News Sri Lanka's Number One News Portal |
    ලංකාවේ අංක 01 ප්‍රවෘත්ති පැත්ත ගියත් ඇත්ත කියන හිරු
    Subscribe to Hiru News: bit.ly/3D1lNhm
    Watch latest videos: bit.ly/3xEaISd
    Follow Us On
    » Hiru News - Sinhala
    FACEBOOK: / hirunews
    TWITTER: / hirunews
    INSTAGRAM: / hirunews
    » Hiru News - English
    FACEBOOK: / hirunewsenglish
    TWITTER: / hirunewsenglish
    INSTAGRAM: / hirunewseng

ความคิดเห็น • 914

  • @ariyansholdings7918
    @ariyansholdings7918 2 ปีที่แล้ว +627

    හෙණ හත වදිනවා මේ රට මේ තත්ත්වයට පත් කරපු සියලුම බැල්ලිගේ පුතාලට...යකෝ මේ විනාශ වෙන්නේ අපේ අනාගතේ...😥😥😥😥නිවන් සුව මල්ලී...🙏❤️

    • @lahirumadusanka4042
      @lahirumadusanka4042 2 ปีที่แล้ว +10

      Ape game. Ammai thaththai dennama guruwaru

    • @ariyansholdings7918
      @ariyansholdings7918 2 ปีที่แล้ว +10

      @@lahirumadusanka4042 ඒකනේ...ඒ දෙමවුපියන්ට කොච්චර බලාපොරොත්තු තියෙන්න ඇත්ද.??💔😥

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 2 ปีที่แล้ว

      මේක රජය විසින් කරපු මිනීමැරුමක්.....

    • @hwthingzwork
      @hwthingzwork 2 ปีที่แล้ว +26

      අද ලොකුවට හිරු ලා දඟලුවට එදා හොරුන්ට කඩේ ගිහිල්ලා, ජාතිවාදය එවිස්සුවෙත් මේගොල්ලෝ ම තමා.

    • @newprodution
      @newprodution 2 ปีที่แล้ว +8

      @@hwthingzwork ඔව් බං ඒක තමයි ඇත්ත

  • @MediatvSriLanka
    @MediatvSriLanka 2 ปีที่แล้ว +45

    ඒ තාත්තා කියන කතාව සම්පූර්ණ ඇත්ත, අපි මේ රටෙන් ඩොලර් එකක් වත් හොරෙන් අරන් නැහැ..

  • @sumudusewwandi656
    @sumudusewwandi656 2 ปีที่แล้ว +171

    මේ තාත්තා හොද ගුරුවරයෙක්.....පුදුම හිතෙනවා මේ වෙන දේවල් වලට ....නිවන් සුව පුතේ.......😥😥

    • @ishumadushi4533
      @ishumadushi4533 2 ปีที่แล้ว +4

      Sarath sirda me.

    • @LakmalCommerce
      @LakmalCommerce 2 ปีที่แล้ว +4

      Eka thamai mam beluwe hoda kathana හැකියාවක් tiyenwa thaththata.

    • @sumudusewwandi656
      @sumudusewwandi656 2 ปีที่แล้ว +4

      @@LakmalCommerce මම පොඩි කාලේ ඉදන් දන්න සර් කෙනෙක් .....පුදුම හොද ගුරුවරයෙක්......

    • @LakmalCommerce
      @LakmalCommerce 2 ปีที่แล้ว

      @@sumudusewwandi656 eka thamai. Math O/L Commerce teaching. Me mage youtube channel eka.

    • @sumudusewwandi656
      @sumudusewwandi656 2 ปีที่แล้ว

      @@ishumadushi4533 ane ow

  • @SayuriNimshara
    @SayuriNimshara 2 ปีที่แล้ว +169

    ගොඩාක් දුකයි හැමෝම පරිස්සමිං වෙන්න . නිවන් සුව ලැබේවා! මල්ලි .😥😥😥

  • @W.S1993
    @W.S1993 2 ปีที่แล้ว +134

    සාප වේවා.... !!! සාප වේවා....!!....සාප වේවා.... රට මේවන් ඉතාමත් කණගාටුදායක තත්වයකට පත් කල සියලූම දේශපාලුවන්ට....අවිධිමත් ඉහළ නිළදාරීන්ට....

    • @udithaupekshaka2071
      @udithaupekshaka2071 2 ปีที่แล้ว +2

      දේශපාලුවො පත් කලේ හාල්පාරුවෝ.හොරා කනව කියල දැන දැන උන්වම පත්කලේ කව්ද.

  • @priyanthipremachandra6133
    @priyanthipremachandra6133 2 ปีที่แล้ว +219

    නිවන්සුව ලැබේවා ....පුතේ.
    හොරා කාලා මගේ රට මේ විනාශයට පත්කල හැම පාලකයෙකුටම ⁣හෙණම වැදියන් ...

  • @fathimaarusiya1382
    @fathimaarusiya1382 2 ปีที่แล้ว +80

    අපි තමයි හොදට ම කොරේ 😢😢
    සවු බාග්‍ය යේ දැක්ම 💯👌

  • @onlinefast
    @onlinefast 2 ปีที่แล้ว +45

    රාඡපක්ෂලාගේ එවුන්ටත් මේ දුකම විදීමට ලැබේවා!!!!

  • @supunroshan1233
    @supunroshan1233 2 ปีที่แล้ว +66

    රටේ සල්ලි ගසා කාපු හැම ekektama හොඳක් නං වෙන්න එපා.නිවන් සුව මල්ලී

  • @aeshakumari2324
    @aeshakumari2324 2 ปีที่แล้ว +29

    ගොඩක් දුකයි අපේ ඉස්කෝලෙ ළමයෙක් .ආය කිසිම ආත්මෙක ඉපදෙන්න එපා මේ රටේ. නිවන් සුව අයියෙ.🥺🥺

    • @sudda8310
      @sudda8310 2 ปีที่แล้ว

      Galenbidunuwawd hlo scl

  • @farooksaneeha7995
    @farooksaneeha7995 2 ปีที่แล้ว +80

    රාජ පක්ෂ ඇතුළු මේ රට මේ තත්ත්වයට පත් කරපු සියළුම කාලකන්නි දේශපාලුවන්ට හෙන ගහන්න ඕනේ සාප වේවා කාලකන්නියට 😭 නිවන් සුව ලැබේවා මල්ලී 😭

    • @harshaniharshanihaharshani6559
      @harshaniharshanihaharshani6559 2 ปีที่แล้ว +1

      Desa paluwanta witharak nevei unge paul wala euntath hena wadinna one.ahinsaka daruvo maragannawata

    • @user-fl9ge3xg3h
      @user-fl9ge3xg3h 2 ปีที่แล้ว

      69ලක්ෂෙට මාත් දුන්න මටත් වදියි බන් හෙන😅

  • @shyama883
    @shyama883 2 ปีที่แล้ว +54

    තරුණ ජීවිතයක් නැතිවීම ගැන හරිම දුකයි නිවන් සුව ලැබේවා .

  • @shonalfernando1024
    @shonalfernando1024 2 ปีที่แล้ว +19

    වෙන හොඳ රටක ඉපදේවා 🙏

  • @neelkumarathunga9125
    @neelkumarathunga9125 2 ปีที่แล้ว +75

    නිවන් සුව ලැබේවා පුතේ.... තවත් ගරහපියවු දේශීය වෙදකමට

    • @dilhanid7593
      @dilhanid7593 2 ปีที่แล้ว +13

      සර්ප විෂටනම් ඉක්මනින් ගෙනියන්න ඕනී දේශීය වෙදමහතෙක් ලගට..එයාලාට එහෙම හිතෙන්නේ නැතුව ඇත්තේ..සමහර විට දරුවාගේ ආයුෂ ඔච්චරයි වෙන්නත් පුලුවන් ...සර්පයෙක් දෂ්ඨ කලවිට විෂ අදින්න මේ පහතින් තියෙන බෙහෙත දෂ්ඨ කල ස්ථානයට තියන්න කියා කන්දේගම මහත්මයා කියා තිබුණා.වල් ඉගුරු අලයක්,කහ ටිකක්,ලුණු ටිකක්,ගා ගත් පොල් ටිකක් ,එකට මිශ්‍ර කර කොටා ඒ ස්ථානයට බදින්න කියා..තෙරුවන් සරණයි ..!

    • @neelkumarathunga9125
      @neelkumarathunga9125 2 ปีที่แล้ว +11

      @@dilhanid7593 අපේ තාත්තාට පොලගෙක් දෂ්ඨ කලා.... අවුරුදු 15 කට විතර කලින්.. දේශීය වෙදකම් කලේ... අදටත් කිසිම අතුරු ආබාධයක් නෑ...

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 2 ปีที่แล้ว

      @@dilhanid7593 වල් ඉඟුරු මොන වගේද?

    • @onlinefast
      @onlinefast 2 ปีที่แล้ว +6

      දේශීය වෙදකම හැම තැනම හරියට කෙරෙන්නේ නැහැ, ඒවායේ නියම ප්‍රමිතියක් ඇති තැන් නිවැරදිව හදුනාගෙන ඡනතාවට හදුන්වා දිය යුතුයි

    • @neelkumarathunga9125
      @neelkumarathunga9125 2 ปีที่แล้ว +3

      @@onlinefast ඔවු ඒක ඇත්ත... රජය මේකට මැදිහත් වෙන්න ඕන.. එන්නත් ගේන්න වියදම් කරන මුදල් යොදවල නිවැරදිව ප්‍රතිකාර කරන ස්ථාන දියුනු කලානම් එක එක රටවල් ගානේ හිගා කන්න යන්න ඕන නෑ

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 2 ปีที่แล้ว +18

    ඒ තාත්තා දරු දුක හිතේ තදකරන් ඊට උඩින් මහා වෙර දරල බරක් තියාගෙන තමයි කථා කරන්නෙ.
    තමන්ගෙ දරැව තමන්ට පෙර දෑස් පියා ගන්නවට මොන දෙමව්පියන් ද කැමති වෙන්නෙ.
    මේ අනතුරෙන් වත් අපි අපේ කුඩා දරුවන්ට කරදරයක් අනතුරක් නොවෙන්න පුළුවන් තරම් වගබලා ගනිමු.
    මේ අවස්ථාවේ අපට අප වෙනුවෙන් අපේ සියලුදෙනා වෙනුවෙන් කල හැකි උපරීම කැපවීම කරනවා හැර
    ඊට හේතුවූ තක්කඩින් ගේ සහයෝගය බලාපොරොත්තු වීම නිශ්ඵල දෙයක් බව සිතමු

  • @harindraindrajith7058
    @harindraindrajith7058 2 ปีที่แล้ว +50

    මේ කාලකන්නි දේසපාලුවො රටකට කල විනාශය .නිවන් සුව අත්වේවා මල්ලි..!

  • @kapilsds7
    @kapilsds7 2 ปีที่แล้ว +92

    මෙහෙම දෙයක් උනාම කොහොම දුකක් ඇතිද ඒ අම්මා තාත්තට. බේරගන්න පුළුවන්කම තියෙද්දී. අර ඒ කාලේ කියපු සිස්ටම් චේන්ජ් එකද මේ.

    • @sachinjayasooriya6729
      @sachinjayasooriya6729 2 ปีที่แล้ว +1

      @PRETTY GIRL සර්ප දෂ්ටනයෙදි බටහිර වෛද්‍ය විද්‍යාවෙදි ප්‍රතිකාර කරන්නෙ සර්ප විෂට වඩා ප්‍රබල විසක් ශරිර ගත කරලා එතකොට සර්ප විෂ ශරිරය තුලම විනාශ වෙලා යනවා පසුව ලබා දුන් විෂ නසන්න ප්‍රතිකාර කරනවා අන්න ඒ බෙහෙත තමා තිබිලා නැත්තෙ . 😢

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 2 ปีที่แล้ว +1

      @PRETTY GIRL එහෙම වගකීමක් ගන්නෙ නැතිව බෙහෙත් දෙන්නෙ නෑ.ඔය ක්‍රමය කරනවා ඇති කවදත් .

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 2 ปีที่แล้ว +1

      @PRETTY GIRL එතකොට ඊලඟ ඉන්ජෙක්ෂන් එක දෙනවා ඇති . ඒ වගේ අවස්ථා මම අහලා තියෙනවා .

    • @kalhara264
      @kalhara264 2 ปีที่แล้ว +1

      @@padmajayasinghe1443 එ උනාට ඔහොම seenuth වෙනවා බං. උන්ගේ වරද වහා ගන්න අනං මනං කියනවා ita passe

    • @Tintan435
      @Tintan435 2 ปีที่แล้ว

      @PRETTY GIRL ow පොඩි ලමයිට polagha ගහල බේරෙන්න අමාරුයි injection ගහලත්.
      ලේ ජෙලි වෙනව.

  • @s.lkelum9818
    @s.lkelum9818 2 ปีที่แล้ว +20

    මෙ වෙලාවෙ හෙල වෙදකම වත් ටිකක් ශක්ති මත් කෙරල රටෙ මිනිස්සුන්ගෙ ජිවිත බෙර්ගන්න වැඩ පිලිවෙලක් අවශ්‍ය්යි ගොඩක් දුකයි මල්ලියො නිවන් සුව ලැබේවා

    • @isuruprasath4924
      @isuruprasath4924 2 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම යාලුව මමත් ඉන්නෙ ඔය මතයෙමයි .තම තමුන් ඉන්න පලාත් වල දක්ෂ සර්ප වෙද මහත්වරු ගැන අවංකව කුමන හෝ සමාජ මාධ්‍යක් හරහා දැනුවත් කල යුතුයි.වගකීමෙන් ගම් වල ඉන්නව සුපිරිම වෙද මහත්වරු සර්ප විස කිසීම අතුරු ආබාධයක් නැතිව හොද කරන හැම ලෙඩකටම ඉන්න ඒ වගේ දක්ෂ අය ප්‍රසිද්ධ කරා නම් ගොඩක් පින්සිද්ද ඒ වගේම හැමෝමට කරන උපකාරයක් වෙනව

  • @xmanff3857
    @xmanff3857 2 ปีที่แล้ว +16

    අපේ කෘශිකර්මය මිස්ගේ පුතා නිවන් සුව අයියේ 😭

  • @letsgo-ut9bx
    @letsgo-ut9bx 2 ปีที่แล้ว +28

    මේකට ඔයාලත් වග කියන්න ඕනෙ හිරු.....බහුතරය මෝඩ උනාට අපි මෝඩ නෑ...

  • @sameerasampath9442
    @sameerasampath9442 2 ปีที่แล้ว +11

    ඒ දුක හංගන් කතා කරන්නේ තාත්තා 😥✌️ නිවන් සුව ලැබේවා කොල්ලො

  • @sureshchathuranga202
    @sureshchathuranga202 2 ปีที่แล้ว +10

    මතු කිසිදු බවයක මෙවැනි අකල් මරනයක් නොවේවා බුදුසරණ ලැබේවා 🙏🙏🙏

  • @tilinitilini5546
    @tilinitilini5546 2 ปีที่แล้ว +11

    ඔබ තුමා ට මම කියනවා දේශිය බෙහෙත් ඕනෑ තරම් අපේ රට තුල තියෙනවා බටහිර යට දත නියවන්න එපා බුද්දිමත් වෙන්න තෙරුවන් සරනයි දෙව් පිහිටයි

  • @nipunihansani8836
    @nipunihansani8836 2 ปีที่แล้ว +30

    රට මේ තත්වයට ඇදලා දාපු කාලකන්නි දේශපාලන හොරුන්ට හෙන ගහන්න ඕන.අහිංසක දරුවා ජීවිතයෙන් වන්දි ගෙව්වා

  • @indhu358
    @indhu358 2 ปีที่แล้ว +39

    කනගාටුදායක සිදුවීමක් . නිවන්සුව අත්වේවා 🙏🙏

  • @nirmaladamayanthi2098
    @nirmaladamayanthi2098 2 ปีที่แล้ว +32

    පවු දෙයියනෙ රාජපක්ෂලාට හෙන ගහන්න ඕනේ

    • @a.w.l768
      @a.w.l768 2 ปีที่แล้ว

      හ්ම්

  • @nishanthiwarapitiya7260
    @nishanthiwarapitiya7260 2 ปีที่แล้ว +23

    අයියෝ කාලකන්නි හොර පාලකයෝ නිසා රටට ගිය කලක් රාජපක්ෂල හොර හැත්තට හෙන හතම ගහන්න ඕන

  • @vajiravithanage7
    @vajiravithanage7 2 ปีที่แล้ว +8

    රජයට සහ සෞඛ්‍ය අමාත්‍යාංශය විරුද්ධව මිලයන් 100 ඉල්ලලා නඩු දාන්න. දුප්පත් දරුවෝ ටික්ක ට පිහිටා වෙන්න පුළුවන් පුතාට ඒ පින ලැබේවි

  • @kalumip1
    @kalumip1 2 ปีที่แล้ว +7

    සමහරුන් පියාගෙන් ප්‍රශ්කගනකරනවා ඇයි සිංහල බෙහෙත් නොකලේ කියලා. එය වින්දියාටම චෝදනා කිරීමක්. බෙහෙත් නැත්නම් බෙහෙත් ගේනඩ ඕනා. සිංහල අත් බෙහෙත් විකල්පයක් නෙමේ . රසායනික පොහොරට ස්වභාවික පොහොර විකල්පයක් නෙමේ. ඉන්ධන හිගයට කරත්තය විකල්පයක් නෙමේ.

  • @obaamaa70
    @obaamaa70 2 ปีที่แล้ว +69

    පියා විසින් 74 වසරක් ධායකවී ආරක්ෂා කල දේශපාලුවන් සිටින රටේ ......
    තම දරුවා ඉපදීම ගැන
    ඔහුම දුක් වෙයි..
    සෑම පුරවැසියෙක්ම තම කතිරයේ
    ගැඹුරු යථාර්තය තේරුම්ගතයුතු
    කාලය දැනටමත් පසු කොට ඇත.
    දරුවාට අපගේ බලවත් ශෝකය.

    • @oskarumesh2394
      @oskarumesh2394 2 ปีที่แล้ว +2

      Very true.

    • @ishumadushi4533
      @ishumadushi4533 2 ปีที่แล้ว +2

      Me sir mn danna tharamata nilwath kolawath newe.math igenagena thiyenawa me sirgen.akuratama wada karana hoda guruwarayek.meya me palanayata wiruddawa wada kala kenek

    • @dilinigunasena.9087
      @dilinigunasena.9087 2 ปีที่แล้ว

      Waradi thereena nisa horakam nokarapu kathire nogahapu ayatath duk widinna wena eka dukai

  • @user-nq3hj7sc2u
    @user-nq3hj7sc2u 2 ปีที่แล้ว +6

    හෙළ වෙදකම මේ ලක් බිමේ අපේ මුතුන් මිත්තන් අත් හැරියෙ නැ..කවදාවත් අපේ මුතුන් මිත්තන් සුද්දගෙ බේත් හේත් කවදාවත් ලංකර ගත්තෙ නැ..අපේ හෙළ වෙදකම ලෝකය පුරා අපෙන් ඉගෙන ගෙන උන් ඒවා පාව්ච්ච් කරද්දි අපි තාමත් සුද්දගෙ ෆාමසියේ බේත් හොයනවා. හෙළ වෙදකමට සතා සර්පයා හීලෑ උනු රටක අද තත්වය

    • @angrybird5829
      @angrybird5829 2 ปีที่แล้ว +1

      Ape rate de pita retiyanta watina hinda thama un ewa thama anugamanaya karanne. Ape unta mulin apu knata wada passe awa aga loku unama ohoma thama.

    • @ScepticusHistoricus
      @ScepticusHistoricus 2 ปีที่แล้ว

      ඒක තමා. සුද්දගෙ ෆාමසියෙ බේත් හොයපු වෙලාවෙ සිංහල වෙදෙක් ගාවට ගියා නම් රුහුනෙ මහානාග, සීතාවක රාජසිංහ රජ්ජුරුවො එහෙම තාමත් ජීවත් වෙනවා.
      කොහෙද ඉතින්...

  • @armadushika9152
    @armadushika9152 2 ปีที่แล้ว +14

    හැමෝම පරිස්සමෙන් අනේ ඔයාට නිවන් සුව ලැබේවා පුතේ මේ රට මේ තත්ත්වයට පත් කරපු හැමෝටම හොදක්නම් සිද්ද වෙනවා එපා

  • @iamjony9368
    @iamjony9368 2 ปีที่แล้ว +13

    ගොඩක් පින් අපේ අනාගතේ නැති කරලා දැම්මාට. 🙏

  • @madushishashikala8809
    @madushishashikala8809 2 ปีที่แล้ว +17

    නිවන් සුව මල්ලී

    • @a.w.l768
      @a.w.l768 2 ปีที่แล้ว

      නිවන් සුව

  • @rukshankumara9692
    @rukshankumara9692 2 ปีที่แล้ว +17

    රට මේවගේ තත්වෙකට ඇද දාපු නීච පාහර දේශපාලුවන්ට මෙන්ම මේ හැම හොරකමකට සහභාගි උන හැම තිරිසනෙක්ටම සාප වේවා...හෙන හතම වැදියන්...😡 නිවන් සුව ලැබේවා මල්ලි🥺

  • @ahamed7290
    @ahamed7290 2 ปีที่แล้ว +4

    මචංලා එකෙන්ම කියන්නේ මේ දවස්වල ඉස්පිරිතාලෙ බෙහෙත් වත් නෑ බෙහෙත් තිබ්බත් අදිමදි තත්ත්වයක තියෙන්නෙ ඒ නිසා පුළුවන් තරම් පාරේ යද්දී මාස්ක් එක දාගන්ඩ 😔

  • @ravindulakshithagamage7215
    @ravindulakshithagamage7215 2 ปีที่แล้ว +5

    අනුරාධපුරයේ සිංහල බෙහෙත් කරන වෙද්දු නැද්ද.🤔

  • @asl3763
    @asl3763 2 ปีที่แล้ว +7

    දුකයි දැන්වත් හෙල වෙදකමට පලයල්ලා ඉංග්‍රීසි බෙහෙත් පිටිපස්සේ දුවන්නැතිව

  • @sriyanimanelheleshewa7957
    @sriyanimanelheleshewa7957 2 ปีที่แล้ว +16

    නිවන් සුව පුතේ🙏🙏🙏🙏🙏😥😥

  • @Madhuranga99
    @Madhuranga99 2 ปีที่แล้ว +10

    ඇයි සොබාදහම වුනත් අහිංසක මිනිස්සුන්ටම දඬුවම් දෙන්නෙ? මේ වගේ ජීවිත අහිමි වෙන තැනට මේ රට පත්කරපු කාලකණ්ණි දේශපාලකයන්ට ඇයි තාමත් සොබාදහමවත් දඬුවම් දෙන්නෙ නැත්තෙ.බෙහෙත් නැතිව මැරෙන අන්තිම කෙනා මේ මල්ලී කියල අපිට කියන්න පුළුවන්ද? ඇයි තාමත් අපේ රටේ මිනිස්සු ඉවසන්නෙ? මොනවා වුනත් මල්ලී ඔයාට නිවුන් සුව!!! මේ කාලකණ්ණි රටේනම් ආයෙ ඉපදෙන්න එපා.හොඳ තැනක ඉපදෙන්න .

    • @chagedara3045
      @chagedara3045 2 ปีที่แล้ว +1

      උබ බෞද්ධ ද??? නිවන් සුව පතනවද??? නිවන් සුව ලැබෙන්නේ මේ රටේ විතරයි...ඒ කිව්වේ චතුරාර්‍ය සත්‍ය අවබෝධ කරගන්න අවස්තාවක් තියෙන්නේ මූලිකව මේ රටේ...ඒ රටට ගරහලා...කාලකන්ණි රටේ ඉපදෙන්න එපා කියලා...නිවන් සුව ලබන්නේ සෞදියේ ඉපදිලාද??
      සොබා දහම කියලා එකක් නෑ....දඩුවම් දෙන්නයි..ගන්නයි... බුදුරජාණන් වහන්සේ කිව්වේ කර්මය නිසා මෙහෙම වෙනවා...ඉපදීම නිසා මෙහෙම වෙනවා...සසර ඔහොම තමා...අනේකා දී විදියට මැරි මැරි ඉපදෙනවා....නොදැනුවත්කම නිසා පව් කර ගන්න එපා...
      තාත්තා බීලා සල්ලි විනාශ කරලා දරුවොගේ අනාගතේ නැති කලා කියල.. වදපු අම්ම ට ගරහන්න එපා....ලංකාව අම්ම වගේ... විනාශ කලේ දේශපාලුවෝ....රටේ වරදක් නෑ....

  • @kapilagamage9122
    @kapilagamage9122 2 ปีที่แล้ว +8

    දැන්වත් හිතට ගනිල්ලා ආවාට ගියාට රැල්ලට, කවුරුවත් කීවට ඡන්දේ නොදෙන්න.

  • @ANAGARIKADARMAPALA
    @ANAGARIKADARMAPALA 2 ปีที่แล้ว +25

    සර්ප විසට දේශීය වෙදකම ගැන ව්ස්වාසය තබා ගන්න.........

    • @angrybird5829
      @angrybird5829 2 ปีที่แล้ว +1

      Deshiya wedhakama abhawayata yanawa ewa godaganna kauruth ne. Ewa rekagaththanam mehema wenneth ne.

  • @hasangasahanhimasara9490
    @hasangasahanhimasara9490 2 ปีที่แล้ว +6

    හිරු දෙරණ දෙගොල්ලොත් මේ විනාශයට ලොකු දායකත්වයක් දැක්වුවා ජාතිවාදය මිථ්‍යාව වපුරලා. මේ ආරම්භය විතරයි. ඉස්සරහට තව මොන මොන දේවල් අහන්න දකින්න ලැබෙයිද දන්නෑ..

  • @AjithKumar-yd8et
    @AjithKumar-yd8et 2 ปีที่แล้ว +8

    මේවට වග වගකියන්න ඕන කාලකන්නි රාජපක්ෂපරම්පරාව ඇතුළු ඔය පාර්ලිමේන්තුවේ ඉන්න සක්කිලි හොර නඩයඊළඟ වතාවේ වරෙල්ලකෝ ඡන්දය ඉල්ලන්න ඔය එකෙක්වත් රෙදි නැතුව යවන්නෙඔය එකක් විතරයි තව කී දෙනෙක් අද ඔපරේෂන් එකක් කරන්නඅවශ්‍ය සිහිනැතිකරන බේතක් නැතුව මම දන්න අය කී දෙනෙක් ඉන්නවද ඔපරේෂන් එකක් කරගන්න විදියක් නැතුව එහෙව් තැනට පත් කලේ කවුද මගෙ රට

  • @leelaperera1700
    @leelaperera1700 2 ปีที่แล้ว +3

    සර්ප දෂ්ටයකදී රෝහලට ගෙනයන තෙක් පිරිසිදු එළඟිතෙල් මේස හැන්ඳක් පොවන්න. එය හැකි ඉක්මනින් කල යුතුයි. හර්දයට විෂ ඇතුලුවීම එමගින් ප්‍රමාද වනවා. ප්‍රතිකාර මඳක් පමාවූවත් එවිට යම් කාලයක් අල්ලා සිටිය හැකියි. එළඟිතෙල් දීම බටහිර ප්‍රතිකාර කිරීමට බාදාවක් නොවේ. තෙරුවන් සරණයි. පිරිසිදු එළඟිතෙල් දියර ගතියෙන් තොරයි. එය ගින්නට අල්ලා රත්කර දිය කරගත යුතු වනවා. සෑම ගෙදරකම පිරිසිදු එළඟිතෙල් ටිකක් තබාගැනීම ඉතාම ප්‍රයෝජනයි.

  • @gulzarkhan8860
    @gulzarkhan8860 2 ปีที่แล้ว +5

    මොනව උනත් හරි දුකයි. මේ රට පාලනය කරපු අය වගකිව යුතුයි. නිවන් සුව ලැබේවා පුතේ .

  • @sltiktok4507
    @sltiktok4507 2 ปีที่แล้ว +4

    නිකන් ඉල්ලුවෙ නැහැ සල්ලි දීලා ගන්නත් බෙහෙත් නැහැ කාල කන්නි පර දේශපාලුවෝ.. උන්ට දෂ්ඨ කරා නම් තමයි මේ වේදනාව දැනෙන්න

  • @presaddanushka7892
    @presaddanushka7892 2 ปีที่แล้ว +4

    මේ අර්බුදය තමන්ගේ ගෙදරට එනකම් අපේ එඋන්ට මෙකේ බරපතළ කම තෙරෙන්නේ නැ

  • @g.s.r.rathnayaka8639
    @g.s.r.rathnayaka8639 2 ปีที่แล้ว +15

    ගොටා තොපිට මෙව්ව පේනවද

  • @Tintan435
    @Tintan435 2 ปีที่แล้ว +7

    පොලගා කෑවොත් බේරෙන්න අමාරුයි.ලේ ජෙලි වෙනව.
    Hospital එකට ඉක්මනටම අරන් යන්න ඕන.

    • @Tintan435
      @Tintan435 2 ปีที่แล้ว

      @Owner - DSF මෙතන උන් කියනව අනුරාධපුරේ සත්ව වෙද්දු ඉන්නවලු.එහෙම අරන් ගියානම් හොද කරන්නා තිබ්බලු
      එක injection එකක් ගැහුව කිව්වෙ.මොකක්ද දන්නෑ නැත්තෙ hospital එකේ?

  • @renukaekanayake6106
    @renukaekanayake6106 2 ปีที่แล้ว +2

    මගේ පුතා ඉගෙන ගන්න පන්තියෙ මෙම පුතා ඉගෙන ගත්තේ.හිතට කොපමණ දූකක්ද? නිවන් සුව ලැබෙවා රත්තරන් පුතේ

  • @Dilip_Kumara
    @Dilip_Kumara 2 ปีที่แล้ว +3

    පව් දෙයියනේ..🥺😓

  • @sandhiyagurugamage9135
    @sandhiyagurugamage9135 2 ปีที่แล้ว +5

    පව් දෙවියනේ අසරන දරුවෝ කාලකන්නි තොපිට සැප ගන්න අපේ අහින්සක මිනිස්සු විදින දුක පෙන්වා නේද.මෙවා දකිනකොට හිතට එන ආවේගය අප්‍රමාණයි එ වෙලාවට අතට අහු උනොත් උබලා කෑලී කරන්න පුලුවන් කාට කරපු වරදකට යකෝ එ දරුවා ජිවිතෙන් වන්දි ගෙව්වෙ එ දෙමව්පියෝ විදවන්නෙ 225කට සැප ගන්න සල්ලි දුන්න පවටද.

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 2 ปีที่แล้ว +4

    සිංහල වෙදකම් කරන්න තිබුනානි

  • @chandranidayas2834
    @chandranidayas2834 2 ปีที่แล้ว +2

    කලකන්නි පලකයො වගකියන්න ඔනි මෙවට අහින්සක දරුවනගෙ ජිවිත

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 2 ปีที่แล้ว +2

    අපි හැමෝම පරිස්සමි වෙමු විමුත් රත්තරන් මල්ලි ඔයා ට නිවන් සුව ලැබේවා ...!!! ...!!! ...!!!❤️❤️❤️❤️

  • @spwijesingha1370
    @spwijesingha1370 2 ปีที่แล้ว +1

    පවු දෙයියනේ කොච්චර වටිනා ජීවිත මේ. මල්ලි උබට නිවන් සුව ඒ වගේම මේ වගේ තිරිසනුන් පාලනය කරන රටක උපදින කිසිදු ආත්මයක උපදින්න නොලැබේවා.

  • @sudermamatli1566
    @sudermamatli1566 2 ปีที่แล้ว +2

    හරිම දුකයි ගෝතයා බලපිය අහිංසක දරුවෙකුට වෙච්චි දේ ඒ දරුවාට බෙහෙත් ටික තිබුණනම් මෙහෙම දෙයක් වෙන්නෑ පුතේ ඔයාට නිවන් සුව ලැබේවා

  • @chammikumara1339
    @chammikumara1339 2 ปีที่แล้ว +4

    පොලොන් විසට සිංහලැ බෙහෙත් කරන්නැ පැයගානක් ජිවත් වෙනැවා විසට සිහිය නාතිවෙන්නැ කලින්

  • @nimasha3589
    @nimasha3589 2 ปีที่แล้ว +11

    බයියොන්ට මොනවද මේ ගැන කියන්න තියෙන්නේ. මේ පටන් ගැම්ම විතරයි. දැන්වත් අරගලය එක්ක එකතු වෙලා ගෝඨාභය කියන wesa ballawa අනිත් උන් දෙන්නා වගේ පන්නලා දාන්න එකතු වෙයල්ලා.

  • @nuwanthanuja1228
    @nuwanthanuja1228 2 ปีที่แล้ว +2

    කොයිතරම් දුකක් දැනන්න ඇද්ද එ තාත්තාට යන යන හැම ෆාමියක බේහත් නැති වේනකුට එ දුක මහමේරක් තරම් .එ දුක ඩබල් ටිබල් වේලා වැදියන් රට කැ තිරිසන් පලකයන්ට

  • @senathbandara7972
    @senathbandara7972 2 ปีที่แล้ว +1

    මේවාට වග කියන්න ඕනේ කලකණි දෙශපාලකයන් තමා ඹබහට නිවන් සූවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා පූතේ🙏

  • @chamarachama6699
    @chamarachama6699 2 ปีที่แล้ว +8

    ශාප වේවා මේ රට මේ තත්වෙට පත්කල වූවන්ට

  • @hasithasenasingha
    @hasithasenasingha 2 ปีที่แล้ว +5

    මයිනට නරියට ගෝටට උංගෙ ලමයින් මුං ඔක්කොම මේ මරනෙට වගකියන්න ඕනි... මිනී මරුවො

  • @kumudinirajakaruna1871
    @kumudinirajakaruna1871 2 ปีที่แล้ว +2

    ඇයි සර්ප වෙදෙක් හිටියෙ නැද්ද අනෙ අනුරාදපුරෙ ගොඩක් වෙදමහත්තුරු ඉන්නවනෙ

  • @sithukienterprises6130
    @sithukienterprises6130 2 ปีที่แล้ว +2

    අයියෝ මොකක්ද මේ රටට කරපු විනාසේ මේ හොරුකල්ලියක්‌ ඇවිල්ල අසරණ ජිවිත විනාස වෙන්නේ. දෙයියනේ දැන්වත් පලයල්ලා.මෙරට කරන්න පුළුවන් කෙනෙකුට දීලා. නිවන් සුව පතනවා පුතේ ඔයාට

  • @rasikapriyadarshani9015
    @rasikapriyadarshani9015 2 ปีที่แล้ว +4

    නිවන් සුව ලැබේවා මල්ලි ! ... හොදක් නම් සිද්ද වෙන්න එපා මේ රට අගාදයට ඇදලා දාපු දේශපාලුවන්ට.. හිතේ තියෙන වේදනාවයි කේන්තියයි වචනෙන් කියන්න බෑ ...

  • @g.s.r.rathnayaka8639
    @g.s.r.rathnayaka8639 2 ปีที่แล้ว +14

    වගකිව යුත්තන් ඉල්ලාඅස්විය යුතුයි

    • @aruni6304
      @aruni6304 2 ปีที่แล้ว +1

      සිරාම ඇමතිලට මරාගෙන මැරෙන බෝම්බ ගහන්න එන්න කිව්වොත් අනිවා යනව මම

    • @chaturaniniroshika1137
      @chaturaniniroshika1137 2 ปีที่แล้ว +1

      එහෙනම් අන්තිමේ පොලගා තාමා ඉල්ලා අස්වෙන්න වෙන්නේ. කැකිල්ලේ නීතිය නිසා

    • @g.s.r.rathnayaka8639
      @g.s.r.rathnayaka8639 2 ปีที่แล้ว

      @@aruni6304 ❤

  • @nuwanchamara3816
    @nuwanchamara3816 ปีที่แล้ว +1

    මේ රටේ දැන් තියන නීතියෙ හැටියට මදැයි පොලගා අත්අඩංගුවට නොගත්ත එක.පව් අහිංසක දරුවා.නිවන්සුව ලැබේවා...

  • @maduwanthi7205
    @maduwanthi7205 2 ปีที่แล้ว +1

    දළදා සමිදුන්ගේ පිහිටින් මාගේ මව්බිමට යහපතක් ම වේවා ...🙏🙏🙏

  • @disnaliyanage347
    @disnaliyanage347 2 ปีที่แล้ว +7

    නියම කතාව. .මේ වගේ රටක දරුවො ජාතක කරාට ....😢😢😢අපිත් දුක් වෙනව

  • @dinudinesha9541
    @dinudinesha9541 2 ปีที่แล้ว +11

    යකෝ සිංහල වෙදකම තියන රටේ මිනිස්සු සතෙක් කල marenava කීවම ලැජ්ජා විය යුතුයි. සුද්ද තියෙන්නේ ඉංග්‍රීසී බෙහෙත් vitharai නමුත් සිංහල අපිට aiyo මෙහෙම පිස්සු නටන මිනිස්සු ඉන්න ratak දැක්කම I ඕයි.

    • @angrybird5829
      @angrybird5829 2 ปีที่แล้ว +1

      Eknm wedak ne kiyala apita uruma una dewal abhawayata yann dila den duk wela wedk ne, lejja wiya yuthui,...

    • @dinudinesha9541
      @dinudinesha9541 2 ปีที่แล้ว +1

      @@angrybird5829 man ඉන්නේ රට, jeeviteta බොන්නේ නැහැ ඉංග්‍රීසි බෙහෙත් බොන්න සිංහල බෙහෙත්, මිනිස්සුන්ට සිංහල බෙහෙත් posh මදි ekai, මෙහෙ ඉන්න හෙන posh අයට මන් හොඳට amathala thiyanava, ලංකාවේ දේට හිනා una ගොන් හරක් ට.

    • @angrybird5829
      @angrybird5829 2 ปีที่แล้ว +1

      @@dinudinesha9541 ape rate inn minissunta werdune ethana. Podi hembirisswak hedunath English beheth ganna duwanne. Anika ewage hema welema English behzth gaththama godak ayata side effects. Owa mokuth nene api danna de karanm. Eththatama oyala wage aya inna ekatath sathutui ape de agayana.

    • @dinudinesha9541
      @dinudinesha9541 2 ปีที่แล้ว +1

      @@angrybird5829 man කොහේ හිටියත් හිඟ කන්න උනත් මගේ රට, මාගෙ දේට man ආදරෙයි, කොස්, දෙල් කල හැදුන අපිට කාෂ්ටක පොළොව hurui, පින් බිමට garahana මිනිස්සුන්ට හරියන්නේ නැහැ,

  • @wmvijerathne2088
    @wmvijerathne2088 2 ปีที่แล้ว +2

    මේ කාලකන්නි ආන්ඩුවේ පාලකයින්ට හෙනමගහන්න ඕනැ.මේ වගේ තත්වයකට රට පත්කලාට

  • @samankumara167
    @samankumara167 2 ปีที่แล้ว +2

    දෙයියනේ සංස්තා සබාපතිල මැති ඇමති ලේකම්ල ඉන්නව ලක්ශ ගනන් පඩිගන්න මුන්ව එලවල ඒවායෙන් වත් බෙහෙත් ගෙන්වමු

  • @nimayarasanjali3898
    @nimayarasanjali3898 2 ปีที่แล้ว +3

    අපේ පාසලේ අයියා කෙනෙක්.....නිවන් සුව ලැබේවා අයියේ.......😢😢🙏🙏

  • @nayominilanka
    @nayominilanka 2 ปีที่แล้ว +4

    හෙළ වෙදකම ගැන හිතන්න කාලය ඇවිත්...

  • @miulamiula328
    @miulamiula328 2 ปีที่แล้ว +1

    Ane පුතා නිවන් සුවය labawa 😢😢

  • @pubudu00
    @pubudu00 2 ปีที่แล้ว

    මේවා මෙහෙම වුණ එකට හිරැත් වගකියන්න ඕනි නිවන් සුව මල්ලිට

  • @indikakularathna7648
    @indikakularathna7648 2 ปีที่แล้ว +7

    ඉන්න හිතෙන රටක්......

    • @see4689
      @see4689 2 ปีที่แล้ว +2

      ow ne 😂😂😂🤣🤣🤣🤣🤣🤣🤣🤣💔

    • @THEJA2
      @THEJA2 2 ปีที่แล้ว

      @@see4689 හිනාවෙන්න එපා මේකෙ බරපතළකම තේරුම් ගන්න 🥺

  • @nemol7803
    @nemol7803 2 ปีที่แล้ว +12

    නිවන් සුවය ලැබේවා 🙏පුතේ

  • @dayanidissanayaka8557
    @dayanidissanayaka8557 2 ปีที่แล้ว +2

    හරිම ඛේදනීයයි.

  • @nandanapriyantha4297
    @nandanapriyantha4297 2 ปีที่แล้ว +1

    පව් දෙවියනේ අහිංසක දරුවා . නිවන් සැප පුතේ ඔයාට

  • @gunarathana2172
    @gunarathana2172 2 ปีที่แล้ว +46

    බෙහෙතුත් නෑ වෙදකම සාර්ථකත් නෑ පිටරටින් බෙහෙත් එනකන් බලා ඉන්න අමන රටක් වෙන්නේ නැතිව සිංහල බෙහෙත්වලටවත් තැනක් දෙන්නේ නෑ හැමදේකම බොරුවම විතරයි

    • @nwijeebandara4892
      @nwijeebandara4892 2 ปีที่แล้ว +9

      අපට වැදුණු පලවෙනි හෙනේ තමයි අපේ දේ අගය නැතිවුන එක

    • @Tintan435
      @Tintan435 2 ปีที่แล้ว +3

      පොලග ගහල සිංහල වෙදකම් කරල හරියනවද?

    • @nwijeebandara4892
      @nwijeebandara4892 2 ปีที่แล้ว +5

      @@Tintan435 හැම විසකටම දේශීය වෙද පරම්පරා වල ප්‍රතිකාර තියනවා

    • @charithawickramatunga5842
      @charithawickramatunga5842 2 ปีที่แล้ว

      ඔව් හරි යනව. අපේ ආච්චි ට අපි ඉපදෙන්නත් කලින් පොලගෙක් කාල , බේරගෙන තිබුන. බෙහෙත් තියෙනව . හැබැයි දැන් ඒ බෙහෙත් දන්න අය ඉන්නවද කියන්න නම් දන්නෙ නෑ. සර්ප වෙද්දු අඩුයි . සමහරු කරන්නෙ බොරුව

    • @Tintan435
      @Tintan435 2 ปีที่แล้ว +3

      @@nwijeebandara4892 එහෙනං ඔයාට පොලග,කරවල,නයෙක් ගැහුවම වෙදෙක් ගාවට යන්න.
      ලේවලටම ප්‍රතිවිස injection එක ගහන්න ඕන.
      තුවාලෙ උඩින් තෙක් ගාල හරියන් නෑ

  • @paradiseofmiucic9857
    @paradiseofmiucic9857 2 ปีที่แล้ว +16

    හොද සිංහල වෙදෙක් ලගට ගියානන් දැනටත් සුවෙන් ජීවත් වෙනවනෙ

    • @studywiththebois187
      @studywiththebois187 2 ปีที่แล้ว +5

      බයියෙක් වගේ හිතමු

    • @lakshithabandara7863
      @lakshithabandara7863 2 ปีที่แล้ว +10

      ​@@studywiththebois187 මූ බයියෙක්ද නැද්ද කියල නම් මම දන්නෙ නෑ.හැබැයි වූ කිව්ව කතාවේ ඇත්තක් තියෙනව.

    • @yohankaushan5341
      @yohankaushan5341 2 ปีที่แล้ว +3

      @@studywiththebois187 idkin

    • @angrybird5829
      @angrybird5829 2 ปีที่แล้ว +1

      @@studywiththebois187 mun wage un hinda thama ape rate thiyena wedhakama vinasha wenne, wachanayakin pawa karanne wedhakamata niga karana eka, lankawenm ki denek innwda polon wishen deshiya wedakama nisa beruna thama jiwath wena aya. Ape rate minissunta ewage agayak ne me wage un innkal.

    • @studywiththebois187
      @studywiththebois187 2 ปีที่แล้ว +5

      අනේ අපි වාද කරන්නෙ corona වලට පැනි බීපු.ගං පතුලෙන් ධාතු ගෙනාව නයින්ට වැන්ද උන් එක්කනෙ.මුංව බේරෙ වැවෙන් නෑව්වත් මදි

  • @hashansathsarasaranga8894
    @hashansathsarasaranga8894 2 ปีที่แล้ว +2

    රටට මේ තත්ත්වයට ඇද දැමූ සියලුම දේශපාලන හිගන්නන්හට වැටෙන වැටෙන කදුලක් පාසා ඒ සාපය වදින්න ඕන....

  • @ROShAN-xr7yn
    @ROShAN-xr7yn 2 ปีที่แล้ว +2

    ඇයි බන් මුන්ට හෙනවත් ගහන්නේ නැත්තේ ...... 🥺

  • @anushasapumal8416
    @anushasapumal8416 2 ปีที่แล้ว +11

    අරැන්ගෙ පවුලටම හෙන ගහපිය, හම්බවෙන්න ඉන්න දරුවන්ටත් හෙන ගහපිය

  • @STAR-wk6vy
    @STAR-wk6vy 2 ปีที่แล้ว +6

    හරිම දුකයි😥...මේ රට කාපු තිරිසන් දේශපාලකයන්ට සාප වෙනවා රටට කරපු විනාසෙට ... හැමෝම වෙනදට වඩා පරිස්සමෙන් ඉන්න ....නිවන් සුව ලැබේවා පුතේ ඔයාට !!

  • @armmusictune9309
    @armmusictune9309 2 ปีที่แล้ว +1

    හොද මනුස්සයෙක්

  • @jayantigilan2172
    @jayantigilan2172 2 ปีที่แล้ว +3

    සිංහල වෙදකමක් කරන්න තිබුනානේ.අපරාදේ.දෙන්න එපා චන්දේ කවුරුත් .

  • @anandaobatajayakumara4090
    @anandaobatajayakumara4090 2 ปีที่แล้ว +3

    සාටක පරම්පරාවෙ තවත් මිනී මැරුමක්.කාලකන්නි ආන්ඩුව වගකියන්න ඕන.

  • @maleekasubasani8794
    @maleekasubasani8794 8 หลายเดือนก่อน

    අනිච්චන් දුක්කේ! මගේ පුතේ ඔයාට නිවන් සුව අත්වේවා.🙏🙏🙏

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 2 ปีที่แล้ว +3

    මේ නැති වෙන ජීවිතයක් ගානේ රට විනාශ කරපු උන්ට සාප වෙනවා.

  • @anushadisna8005
    @anushadisna8005 2 ปีที่แล้ว +4

    මිනිස්සුන්ගෙ ඇස් වලින් වැටෙන කදුලක් ගානෙ හොරාකාපු කාලක්ණ්නි විදවන්න ඕන.ඔවුන්ට මැරෙන මොහොතෙදි හොරකම් කරපුවම මතක් වෙන්න ඕන.

  • @ChamindaWickramasingha-vd1yx
    @ChamindaWickramasingha-vd1yx 8 หลายเดือนก่อน

    මේ අනාගාතයේදී ඔබේ කතාව වෙන්න පුලුවන්. ඒ නිසා පාදඩ ආන්ඩුව ගෙදර යැවීමට සමූහ අරගලයකට එක්වෙමු.

  • @nuwangurusinghe300
    @nuwangurusinghe300 2 ปีที่แล้ว

    දුකයි මල්ලී...මෙවන් අකල් මරනයක් ආයේ නොම වෙවා..මගෙ මවුරටට මේ තත්ත්වයට ඇද දාපු සක්කිලි ජඩ දෙශපාලුවෝ ඔක්කොටම සාප වෙවා.....

  • @hasithgamage7886
    @hasithgamage7886 2 ปีที่แล้ว +26

    නිවන්සුව පුතා ...චන්දෙ වැරදිලෙස භාවිතා කරපු රටට අත්වෙන ඉරණම පවු ඒ තාත්තා 😑

    • @piyalprasad7964
      @piyalprasad7964 2 ปีที่แล้ว

      Eaka Aeththa.

    • @Tintan435
      @Tintan435 2 ปีที่แล้ว

      ඔව්,සිංහල මිනිස්සුන්ට sajith ට දෙන්න තිබ්බෙ ජනාදිපතිවරනෙදි😭tamil,muslim මිනිස්සුන්ට මෝලෙ තිබ්බ නිසා සජිත්ට දුන්න

    • @hasinduindu9111
      @hasinduindu9111 2 ปีที่แล้ว +3

      @@Tintan435 ane palayan ballo yanna marunath oya pinnayatanm denna oka hitiyanam ada api mehemawath na 🖕🖕🖕

    • @hasinduindu9111
      @hasinduindu9111 2 ปีที่แล้ว +3

      @@Tintan435 thotai matai inna wenne adi 6k yata thama gothaya

    • @infteedy44
      @infteedy44 2 ปีที่แล้ว +2

      @@Tintan435 එ පොන්නයට දුන්නේ nathi එකමයි හොද

  • @himathsathnidu8626
    @himathsathnidu8626 2 ปีที่แล้ว +3

    නිවන් සුව ලැබේවා විනූ.... 😢💔😪

  • @priyantakumara1652
    @priyantakumara1652 2 ปีที่แล้ว +2

    නිවන් සුව ලැබේවා පුතේ

  • @Chamika9465
    @Chamika9465 2 ปีที่แล้ว +1

    අපේ ගමේ අවුරුදු 17 ක අක්කා කෙනෙක් කරන්ට් එක නැති වෙලාවේ ගෙට ටිකක් උඩින් යන කරන්ට් කම්බියක් අත ගගා ඉදලා . එක පාරටම Power suply එක on වෙලා එක පාරටම ලොකු පිපුරුමක් එක්ක ක්ෂණිකව එයා බිම වැටුණා . අපේ ගමේ කට්ටිය එයාව සෑහෙන්ට ඉක්මනින් hospital අරන් ගියා නමුත් එයා ඒවෙනකොටත් අපිව දාල ගිහිල්ලා 😪