Respect Mahinda for his political leadership to the war... There were many attempts by French and English ambassadors to pressure political leadership to stop the war and Indian High commissioners visit many times President to force him to release the LTTE leaders and send to European countries... But Mahinda was stick to his plan till end... One day we all realize that... Just like Angarika Dharmapala, what is the point respect someone after they past...
Eternel rest grant unto brave souls of the soldiers all who sacrificed their lives to grant us peace to our motherland Srilanka ..Oh lord and let perpetual light shine upon them may their souls rest in peace in God's heavenly home amen 🙏 🙏🙏🙏🙏🙏
Thank and praise almighty heavenly father God 🙏 our blessed heavenly mother our lady of lanka 🇱🇰 for our great leaders 🙏 brave armed forces 🙏for saving our little motherland🙏 and all citizens🙏 in North south east and west around Srilanka🙏saving us from this evil dediliest terrorism and war 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌟❤️
May God bless guide heal lead and protect our great brave 🙏 leaders 🙏3 armed forces🙏 and all dear citizens🙏 and our motherland Srilanka amen 🙏 🙏🙏🙏🙏🌟🌟🌟🌟🌟❤️❤️❤️❤️❤️🥰
Meyawa pension yawanna thawath rate salli kanawa nelum pokune idagena seewa wanitha eken hodata gehuwa wife meyaie denna den inna army commander awata passe thamaie tikak hari kollanta sahanayak dunne kollanta gedarin keema ekakwath headquarters ethule thiyagena kanna dunne ne mekage geeni munge salli aduwena wena nisa ehemaie kare kollanta den inna inna siruie medamui denna niyamaie
Me meyada uddaya iwara kare ne ne filmarsal fonseka meya aka senankayakata anadunna vitharai uddaya sebe thurathuru denaganna onanm marsal fonseka gennagani vihilu weda nokara
Sravendra silwa methiduni, oba kisima welawaka hithe pasu tevimak ati karaganna apa.oba athin pawak akusalayak sidu Una kiyala mokada ,sihi Kara ganna athitaye sidu Una alara dutugemunu yuddaya, ahidi yuda weduna,yoodayan agama rata jatiya araksha Karala niwan dekka,dewlowa epaduna, me rata ak sesat kala pinen oyalata suwase dharmawabodaya karanna siyalu wasanawa USA welawa .!!! t s nb 🙏
යුද්ධයෙන් රට බේරා ගත් විර උදර විරැවන් හට නිදුක් නිරෝගී දිර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි 🙏❤🇱🇰🇱🇰⚘⚘❤🙏🤲
මගේ මල්ලිත් පරතන් සත් ජය මේහේමේදි මිය ගියා මට හිටියේ එකම එක මල්ලියි රට ජාතිය වෙනුවෙන් දිවි පිදූ සියලුම රටවිරැ වන්ට නිවන් සුව ලැබේවා සදා අමරණීයයි 🙏❤🇱🇰🇱🇰⚘⚘⚘❤🙏
නිවන් සුව ලැබේවා
Niwansuwa labewa, udara malli saha anik ranawiruwan sadaha mathakaye tiyenawa ..siyalu denata Niwansuwa labewa
We recepect your brother because off him we have a peaceful country ❤
පුතේ ඔබ පරපුරම අගයමි
ඇත්තටම ඔයා දුක්වෙන්න එපා දුකක්.ඇති ඒ ඔයාගෙ සහෝදරයනෙ නමුත් සතුටු වෙන්න ඔයාගේ මල්ලි රට වෙනුවෙන් දිවි පුද කරේ
මහින්ද ❤රාජපක්ෂ අපේ රටේ සිංහල මිනිස්සු ආදරය karana හදවතේ ජීවමාන සිංහයා රජුන් නායකයා සදාකාලික හදවතේ නායකයා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා
පොන්සේකා/ ශ්‍රවේන්ද්‍ර සීල්වා ❤
සාමය උදා කරන්න ට කැපවු සැමට උපහාරයක් වේවා
වීරයෝ❤❤ තෙරුවන් සරණයි සෙන්පති සියලුම දෙනාට ❤🙏🙏🙏🇱🇰🇱🇰🥰🌹
දැයේ පිනට පහළ වූ රණවිරුවන්🙏🙏🙏🙏
අපේ රටේ මිනිස්සු ආදරය karana හදවතේ ජීවමාන සිංහයා රජුන් නායකයා සදාකාලික හදවතේ මහින්ද රාජපක්ෂ දෙවියන් ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා
විජයග්‍රහණයේ සැබෑ නිර්මාපකයා අතිගරු මහින්ද රාජපක්ෂ නම් අභීත සේනාධිනායකයාණන්ය....Respect!!!
❤❤❤❤❤❤❤❤
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
මහින්දට ජන්දෙ දුන්නෙ ඒකට තමයි . නැත්තං මොන මගුලටද ජනාධිපති කලේ. කොල්ලො ටික යුද්ධ කලා, මහින්ද සුද්ද කලා.
@@AnnoyedClogShoes-vi1qbanna niyama comment eka
තෙරුවන් සරණයි!!ඹබ තුමාට දිර්ගායු වෙිවා.සියඑ හමුදා සාමාජිකයෙනි සියඑම දෙනාට තෙරුවන් සරණයි යහපතක්ම වෙිවා!!
එවකට හිටපු සේනාදිනායක ජනාධිපති මහින්ද රජපක්ශ මහතා විදේශ බලවේග නතර කරගෙන යුද්ධයට අවශ්‍ය පහසුකම් ලබාදී එයට නායකත්වය ලබා නොදුන්නානම් යුද්ධය අවසන් කිරීමට නොහැකිය ,ජනාධිපති මහින්ද රජපක්ශ මහතා විදේශ බලවේග වලට යටත් වී යුද්ධය නතර කරන ලෙස හමුදාවට කිවුවානම් අදටත් යුද්ධය තියෙනවා ,ජනාධිපති මහින්ද රජපක්ශ මහතා ගේ දේශපාලන තත්වයන් අදටත් තියෙනවා .විදේශ බලවේග අපේ රට පාවාදෙන දේශපාලන පක්ෂ සමග සම්බන්ධ වී ජනාධිපති මහින්ද රජපක්ශ ගේ දේශපාලන පක්ෂය විනාස කලා ,එයයි ඇත්ත කතාව .
මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු සියලු යුද හමුදා එකතුව නිසා තමයි ada මිනිස්සුන්ට hemdama අමතක කරලා ...pin danna oni මිනිස්සුන්ට අපහාස කරනවා ... ඔබ සියලු danata දීර්ඝ ආයුෂ lebawa .. ...
j.v.p කාරයෝ යුද්ධය වෙනුවෙන් මොනවද කරේ
ඇදන් යට හිටිය😂😂😂❤
ඔබ අප හට නිදහසේ හුස්ම ගන්නට ඉඩදී. ඔබේ අභීතවූ හුස්ම මේ විශ්වයට ආශිර්වාදයක් කොට නිර්භීතවූ ලක් පොළොවේ සැබෑ විශිෂ්ටයකූ ලෙස මතකයන් තබා නික්මී ගියේය . අප ඔබසැම සදා සිහිපත් කරන්නේය.
මේයාලා ගැන සතුටු වේන්න තිබුනා අඩුම ආබාධිත රණ්ව්රුවන් ගේ සේවා කාලයට සරිලන නිල උසස් ව්ම් ✔ රණ්ව්රුවන් හාට ලාබා දුන්නා නම් ,
අපේ රටේ මිනිස්සු ආදරය karana හදවතේ ජීවමාන සිංහයා රජුන් නායකයා සදාකාලික හදවතේ ජීවමාන රජුන් මහින්ද රාජපක්ෂ ❤❤❤❤❤❤❤❤❤❤❤❤
එයාට චන්දෙ දුන්නෙ යුද්ධෙ කරන්න කියල තමයි. යුද්ධ කලේ හමුදාවල කොල්ලො. මැරැනෙ හමුදාවෙ කෙල්ලො. අතපය නැතිඋනේ හමුදාවෙ කොල්ලන්ට. මහින්ද යුද්ධ කලේ නෑ. මහින්ද ගෙ පුතා යුද්දෙට ගියෙත් නෑ. ඒක හමුදා ගාඩි එක ඇතිව මූද මැද ආරක්ෂාව එක්ක හිටිය. මහින්ද පුතාට දුන්න scholership එක හමුදාවෙ වෙනත් කොල්ලෙකුට ආපු එකක්. මහින්ද ගෙ පුතා ඌට ඒක කරන්න බැරිව ආපහු ලංකාවට ආව. සිංහයා කියන්න පුලුවන් සරත් පොන්සේකට. ශවේන්ද්‍ර සිල්වාට. ජගත් ඩයස්ට. අරගලය වෙලාවෙත් කොල්ලො ටික සමූල ඝාතනය කරන්න ශවේන්ද්‍ර සර්ට කතාකලේ ගෝතය. ශවේන්ද්‍ර සර් ඒ අවස්ථාවෙ සිංහයෙක් වගෙ හිටිය ජනාධීපති කියල කරන හැම දෙයක්ම කරන්න රෑකඩයක් වගෙ උනේ නෑ.මෙන්න මෙයයාලට සිංහයෝ කියල කියන්න ඕනෙ.
Gu kanawada
රටේ වාසනාවට ඉපදුණු එඩිතර නිලධාරියෙක් සුභ පතනවා ඹබ තුමා නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්නම්
ඔව් ඉතින් කෝවිඩ් වලට ගංවතුර ට නාය යෑම් හැමදේටම ඉන්නෙ ත්‍රිවිධ හමුදාව තමයි ❤❤
ශ්‍රීලංකාවේ සිංහල මිනිස්සු 97% ආදරය karana හදවතේ ජීවමාන සිංහයා රජුන් මහින්ද රාජපක්ෂ දෙවියන් හදවතේ 3% කුහක අනුර කුමාර කල්ලියේ මිනිස්සු නැතුව 😅😂😅😂😅😂😅😂😅😂😂😂😅😅😂😅😂😅😂
Thanks all fight for my country.. You all remember for ever...
විජයග්රහනයක් නොව දේශපාලකයෝ වවාගෙන කාපු ,යුද්ධය නිමාකළ දවස අද....පොන්සේකා මහතා ඇතුලු රනවිරුවන්ට ජාතියේ උපහාරය...
ජෙප්පෙක්, කිසිම දෙයක අගයක් නෑ, කයිවාරුවයි විවේචනයයි විතරයි
@@Ruwan-k3y බිරියානි බයියෙක් ...
Its was done buy JR JAYAWARDANA NEED TO ASK FROM UR GRAND FATHER
Theruwan saranai ❤
we must thank Mahinda Rajapaksa and Gotabaya
Excellent , thank you .
ජයවේවා ඒ විරුවන්ට❤
Our citizens our greatful for your great service⭐️ dedication ⭐️granting lasting peace 💛to our dear citizens and our little motherland Srilanka
Sri Lanka Hamuda Pati Tuma And Soldiers All Good 🙏🇱🇰🌟🌟🥇🥇🌟🌟
ශවෙිනුදු සිල්වා මැතිතුමනි අපි ඔබට ණය ගැතියි ඔබතුමාගේ 58 වන සේනාංකය ගැන අවදියෙන් බලා සිටියා නමුත් අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා නැත්නමි ඔය දේ කරන්න බැහැ නේද එනිසා අතිගරැ මහින්ද රාජපක්ෂ මැතිතුමා ගැන මෙනෙහි කරන්න ස්තුතියි
දැන් ඉන්න අයට ඕවා මතක නැ 🙏🙏🙏
Yes ur correct now we have uneducated youth even dont know what is the reason they are born to this nation
88 89 මතකයි එ ් ඇති
Respect Mahinda for his political leadership to the war... There were many attempts by French and English ambassadors to pressure political leadership to stop the war and Indian High commissioners visit many times President to force him to release the LTTE leaders and send to European countries... But Mahinda was stick to his plan till end... One day we all realize that... Just like Angarika Dharmapala, what is the point respect someone after they past...
සුද්ද කල උන්ගෙන් යුද්දේ ගැන දැනගැනිමට ලැබිම සතුට්‍යි , ෆිල්ඩ් මාර්සල් සරත් ෆොන්සේකාගේ නායකත්වයෙන් එතුමන්ට පින්සිදුවෙන්‍ට යුද්දේ අහවර වුනා , අනිත් උන්ගැන දන්නෝ දනී
1971 සිට රටේ ගිනි තැබූ රාජ්‍ය පෞද්ගලික දේපොළ විනාශ කල මිනී මරපු අය වීරයින් වෙලා.
හැමදාම උදේ හවස ප්‍රවෘත්ති වල මැරුණු ගාන විනාශ කල ගාන දේ ගැන අහපු එක නතර කර උතුරු නැගෙනහිර පළාත් රටේ ආර්ථිකයට එකතු කල අය දුෂ්ටයන් වෙලා.
එබඳු රටක ස්භාදහම නඩු අසනු ඇත.
💥💥💥💥💥💥💥💥දැන් මෙ ගොඩක් විශ්‍රාමික සෙබළු මාලි මාවත් සමඟ❤❤❤❤
@@Tha2001Jay නෑ එ වීරොදාර රනවිරුවො ඉන්නෙ සවාදිනව ,උන් උබලා වගෙ වහල්ලු නෙවෙ
@@Tha2001Jayලබ්බ තමා,තොපි වගේ එල්ටීටී වගේම දකුණේ ත්‍රස්තවාදීන්ගෙ වහල්ලු නෙමේ ඒ රණවිරුවො
අනේ තොපි මැරුනේනේ බං යුද්දෙන්
Mahinda rajapaksha methithumata dirgayu wewa. Ethuma eda janapathi nowunanam meyalage nam gam TOILAT wale... GOTA RESPECT YOU.❤🙏🙏🙏
අපි ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදී බලවේග පරාජය කිරීමේ ජයග්‍රහණයේ 15 වැනි සංවත්සරය සමරමු. යුද සමයේ විශිෂ්ඨ නායකත්වය සහ ඉහළම ජයග්‍රහණ වෙනුවෙන් ශ්‍රී ලාංකිකයන් අතර රණවිරුවෙකු ලෙස ගෞරවයට පාත්‍ර වූ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට අපගේ උණුසුම් සුභ පැතුම්. ජාතියේ සාමය සුරක්‍ෂිත කිරීමට ගත් උත්සාහයට වෙනත් රටවලින් සම්බාධකවලට මුහුණ දීමට සිදු වුවද, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ කැපවීම සහ පරිත්‍යාගය ඔහු හෙලූ දහඩිය සහ ලේ වලින් පැහැදිලි වේ. ඔහු ජාතිය වෙනුවෙන් කළ සේවයට කළගුණ සැලකීමේ ණය අපට කිසිදා සම්පූර්ණයෙන් ගෙවිය නොහැක. සිත් ඇදගන්නා සිනහවක්, අව්‍යාජ හදවතක්, ♥️සහ අසමසම ධෛර්යයක් ඇති මිනිසෙක්, අපි ඔබට ගෞරවයෙන් ආචාර කරමු 🙏 මෙම සුවිශේෂී දිනයේදී, ජීවිතය ලබා දෙන සියලු යහපත් දේවලින් පිරුණු දීර්ඝායුෂ අපි ඔබට ප්‍රාර්ථනා කරමු.🙏 දෙවියන් වහන්සේ ඔබව ආරක්ෂා කරත්වා ❤
❤❤රටදැය වෙනුවෙන් කැප වුන වීරෝධාර රන විරැවන්ට තෙරැවන්සරනයි 🙏
හැබැයි මේතුමා වේන කවුරුත් නෙමේ මාගේ නොනා ගේ මස්සිනා මට නැදැකම නෙමේ ගැටලුව නමුත් මේතුමලා ආබාධිත රණ්ව්රුවන් හාට අඩුම සාමකාලින නිල උසස් ව්ම් ට්කවත් ලබා දුන්නේ නැ එහෙම අය තමයි හමුදාවේ ඉහළ නිලධාරින් ගේ හැට්,
අන්න ගෝඨාභය සර් ඔයාව හොයනවා
රනවීරුවන්❤️❤️❤️
චතුරා ඔක්කොම ප්‍රශ්න හරි අන්තිම ගොන් ප්‍රශ්නෙ තමයි වැරදියි ඔය මිනිස්සු දෙවිවරු වගේ❤❤❤❤❤
Apea ratata jaya wewa apea army ekta jaya wewa my sri lanka ♥️♥️♥️♥️
Man of the man ❤❤❤❤
Mahinda sir. ,❤
❤❤❤🙏🏻
ලොව ඉහලම ගව්‍ර්වය හිමිවිය යුතු අබීත වීරවරයෙක්
ඔබතුමා දකින්න අපහසු
මොකද?
බුදුසරණයි මගේ මැණික
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Respected
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
හමුදා pathithuma awasayata කියපු data ඇහැට කඳුළක් එනවා ...ඔබ thumata නිදුක් නිරෝගී suwya lebawa ....
කෝ සරත් පොන්සේකා මහතා එයා හිටියේ නැද්ද යුද්දේ කාලේ
අර ගෝඨාභයගෙ පොතේ නියමෙට කියනවා මේකගෙ කෙරැම්.රටේ ජනාධිපතිටවත් ආරක්ෂාව දෙන්න බැරි එකාගෙ පොර ටෝක්.
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
❤️❤️🙏🙏
මගේ අයියාගේ ත් තියෙන්නේ අද වටිනා medals ටිකක් 😢
රටදැය වෙනුවෙන් කැප වුන වීරෝධාර රන විරැවන්ට තෙරැවන්සරනයි
❤️
Respect sir ❤
කුළීමිනිමරුවෝන්ගේ දවස
sialu rana weruwanta upahara wewa
ආයන
Apey sinha pataw...mahinda rajaa....mey okkotoma api hemadaama naya gathiii...salute all heros....❤❤❤❤...
❤❤❤🔥🔥🔥🙏🙏🙏
🙏💐
❤❤❤
There were many unsung heroes in SL forces, no medals, no fame, only memories. Salute them for the scarifies they have done.
යුද්ධය ඉවර කරලා සුද්දය පටන් අරගෙන ලංකාව බන්කොලොත් කරා.
Eternel rest grant unto brave souls of the soldiers all who sacrificed their lives to grant us peace to our motherland Srilanka ..Oh lord and let perpetual light shine upon them may their souls rest in peace in God's heavenly home amen 🙏 🙏🙏🙏🙏🙏
Thank and praise almighty heavenly father God 🙏 our blessed heavenly mother our lady of lanka 🇱🇰 for our great leaders 🙏 brave armed forces 🙏for saving our little motherland🙏 and all citizens🙏 in North south east and west around Srilanka🙏saving us from this evil dediliest terrorism and war
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌟❤️
යකෝ විජයග්‍රහයනේ සැමරුමට ගෙනවූ ඒ දවස්වල යුද්ධ කරපු ඔක්කොමල්ලම යුද හමුදාපති සරත්පොන්සේකා ඇතුළුව,NPP💓💓💓
May God bless guide heal lead and protect our great brave 🙏 leaders 🙏3 armed forces🙏 and all dear citizens🙏 and our motherland Srilanka amen 🙏 🙏🙏🙏🙏🌟🌟🌟🌟🌟❤️❤️❤️❤️❤️🥰
General shavendra silva❤....
එතොට අමිමල ඇවිත් තමන්ගෙ පුතාලව සමරනවා කිවිවා පුමිබල වතුරයා. එතකොට උබලට දනානෙ නැද්ද අමු අමුවෙ ගිනි තියලා අමුවෙන් මැරැවෙ 88,89 බටලන්ද සහා පිතානො මගෙ නැද්දා තවත් පෙන බලන්න යනවා එයාගෙ පුතා ඡිවත්ව ඉන්නවා කියල 😢😢😢
Respected to all war heroes ❤
ඤාණාඅක්කලාටත් ආරක්ෂවත්දුන්න රණවිරුව
Vabodayak thiyanava..adatat vistara hoyanava.kiyavanava..obathumalata pin
යුද්ධය ඉවර කරපු එක පිලිගන්නවා සුද්ද කරපු ඵකයි අපි පිලිගන් නැත්තෙ
Udara ranaviruvanta nick niroogee Deerghausha labeva..Budusaranai…
Rata venuven divipiduu ranaviruvanta Nivan Suva labeva……………….
Sarath ෆොන්සේකා neti සැමරුම් wedak na bro
Ape hamudawa hetyath natah aya uda naha.obata deegau . Jayawawa
ශවේන්ද්‍ර ල වගෙ ලයින් එකේ පිටිපස්සෙම හිටපු උඩ කට්ටිය ඉතින් ගොඩ. ඉස්සරහ වෙඩි කාගෙන යුද්දෙ කරපු ඇත්තටම බර ඇදපු උන් එක්කො වලේ, අබිමංසලේ නැත්තං යුක්‍රේන යුද්දෙ.. නැත්තං වගාවක් කරනව , කුලී වැඩ කරනව ...ලැජ්ජයි මට නම් ශවේන්ද්‍ර පදක්කං ටික අත ගගා පෙන්නද්දි
යුද්ධ යේ මුලිකත්වය ගත්ත ප්‍රධානියා ( සරත් පොන්සේක )ගැන වචනයක්වත් කතා නොකරන්න තරමි මේ මිනිස්සු මොන තරම් කුහකද .රට බේරල දුන්නට ස්තුතියි ඹබ තුමාට.
නමුත් දැන් ආගමට වැඩි පුර නැබුරැ උනත් අවශ්‍ය කරන අවබෝධ තාම ලැබ්ලා නැ කියල මට නම් හිතුනෙ😌
Ai mama keyanawa shan heteya nada.ayata anda tebunana
කෝ සරත් පොන්සේකා
Ada samaranne yuddhe iwara Karala suddhe patan gaththa dhawasa.
හමුදාවට ආදරේ යුද්ධය දැක්කා හොදට තාමත් යුනිෆොමි එක දකින කොටත් මයිල් කෙලින් වෙනවා කොමන්ඩො ඉන්ටවු ගියා පෙල්වුනා ඉන්ටවු කරැම තමයි එක ආදරේ හමුදාවට සැමදා
ඇයි කායපංකො රංණවිරඅවො කොවේ මයිනාා කියල
2016 wedi kera pension aka 10000 laba deemata Katha kerannam kopamana hodai da
යු න් පි එකේ උනුත් මාහින්ද චන්දේ ලංවේනකොට යුද්දෙන් රට බෙර ගත්තා කියලා යුද්දෙ විකුන විකුන රට විනාශ කරා දැන් යු න් පි එකේ උනුත් රනිල් රට බරගත්තා කියලා චන්දේ විකුනගන උන්ගේ පැවැත්ම හදාගන්න දගලනවා වෙන කියන්න දෙයක් නැනේ රනිල් රාජපක්ෂලා ජනතාවට හිතැති උන් නෙමේ යු න් පි එකේ ජානාතාවට හිතැති නම රාජපක්ෂලා හොරාකාපුවා හොයලා උන්ට නිසි දඩුවම්.දෙන්න ඕනා කොහොමද මහින්ද ලංකාවේ පලමු කොටිපතියා උනේ එවාහොයලා ජනතාවට සදාරණයක් කරපියව්කො
Deasha paaluwonta kade noyanda ape ranawiruwo loke uthumma pirisak.
ගු චතුරයා
අන්තිමට ඇහුව ගොබ්බ කතාව
රණවිරුවන් ඉතාමත් ඉහලින්ම සැමරීම ගැන කිසිදු විවාදයක් නැහැ.
ශවේන්ද්‍ර සිල්වා ඇතුළු එදා යුද මෙහෙයුමේ සිටි සියල්ලන්ටම අපේ ප්‍රණාමය.
එහෙත් ප්‍රශ්නය අද යුද්ධයෙන් ආබාධිත වූ සහ නොවූ ඇතැම් රණවිරුවන්ගේ පවුල්වල
විඳින්නට සිදුවී ඇති ආර්ථික දුෂ්කරතා සහ ඒ නිසාම රුසියාවේ කුලී හමුදාවලට සෙබළුන්
යවන ජාවාරම් වලට හසු වී ඇති රණවිරුවන් ගැනත් එදා බලයේ සිටි දේශපාලුවන් සහ උන්ගේ ඇම්බැට්ටයන් කතාකලොත් නරකද?
රණවිරුවන් ඔවුන්ගේ යුතුකම ඉටුකලා. ඔවුන්ගේ කැපවීමට පිංසිදුවන්නට බලය රැකගන්නට හැකිවූ
දේශපාලුවන් යුද ජයග්‍රහණයෙන් පසු පාලකයන් වශයෙන් ඔවුන්ගෙන් රටට ඉටුවිය යුතු යුතුකම් ඉටුකලාද?
එසේ ඉටුකලා නම් නීතියේ ආධිපත්‍යයෙන් තොර, විනිවිද බවින් තොර, දූෂණයෙන් සහ නාස්තියෙන් පිරි
බංකොලොත් රාජ්‍යයක් බවට මෙරට පත්වේද?
Apita niwahal ratak hadamu siyalu wiruwanta mage gauraniya upaharaya.... aith uddaya wikunn kana epa..please...
Dutugamunu parapure sinha pataw
Meyawa pension yawanna thawath rate salli kanawa nelum pokune idagena seewa wanitha eken hodata gehuwa wife meyaie denna den inna army commander awata passe thamaie tikak hari kollanta sahanayak dunne kollanta gedarin keema ekakwath headquarters ethule thiyagena kanna dunne ne mekage geeni munge salli aduwena wena nisa ehemaie kare kollanta den inna inna siruie medamui denna niyamaie
යුද්ධය ඇති කලේ JR ජයවර්ධන සහ Premadasa (සජිත්ගේ පියා) ගේ අදුර දර්ශි විදේශ පුතිපත්තිය නිසා ඒ ගැන ගොඩක් දේවල් තිබෙනවා කියන්න අපි අවු 22ක් අපි ක්‍රියාන්විත රාජකාරියේ හිටියා අපි නොවිදනා දුක් විනින්දාඅපිට ලැබුනු දෙයක් නැ දේශපාලුවන් උසස් හමුදා නිළධාරින්ට පමණයි සියලුම වරප්‍රසාද ලැබුනේ අවු 22 පැන්ෂන් ඇවිත් සොචිචමි විශ්‍රාම වැටුප නිසා අපි හිගා නොකා හිගා කනවා දේශපාලුවන් හමුදාවට අවිආයුධ මිලදි ගැන්ම්වලින් හොරා කැවා ඒවාගේම උසස් හමුදා නිධාරින් ඉකා දුෂිතයි සාමාන්‍ය සෙබලුන්ගේ ආහාර අනෙක් හැමදෙයකින්ම හොරා නැවා හමුදා සැපයුමි කරපු ආයත ඒගැන හොදට දන්නනා
න
Ai srat ponseka ane pla catura
💔💔💔👎👎👎☎👈
Me meyada uddaya iwara kare ne ne filmarsal fonseka meya aka senankayakata anadunna vitharai uddaya sebe thurathuru denaganna onanm marsal fonseka gennagani vihilu weda nokara
RATATA.SAAMAYA.UDAVEVA
Sravendra silwa methiduni, oba kisima welawaka hithe pasu tevimak ati karaganna apa.oba athin pawak akusalayak sidu Una kiyala mokada ,sihi Kara ganna athitaye sidu Una alara
dutugemunu yuddaya, ahidi yuda weduna,yoodayan agama rata jatiya araksha Karala niwan dekka,dewlowa epaduna, me rata ak sesat kala pinen oyalata suwase dharmawabodaya karanna siyalu wasanawa USA welawa .!!! t s nb 🙏
Ane me tuwala unu api vitarai danne. Maha unta henma gahanawa ounta. Kiywanwa vitarai