ආදරය සොයනවද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ม.ค. 2025
  • Subscribe Our Channel
    / ashramaya
    www.ashramaya.org
    www.umandawa.org
    Siri Sadaham Monastery, Bellanthara , Dehiwala, Srilanka. +9477 3 847 773

ความคิดเห็น • 123

  • @ppem2322
    @ppem2322 4 ปีที่แล้ว +33

    "ආත්මය හයිය නැති මිනිස්සු හැමතිස්සෙම සෙනෙහස සොයනවා"

  • @champajanaki7702
    @champajanaki7702 2 ปีที่แล้ว +1

    මෙන්න බුදු වදන් මොන තරම් සරලයිද ජීව්තේ. බුදු වදන් දෙසවනට watena විට danena සුවය කියා නිම කල නොහැක.මාගේ උතුම් නමස්කාරය හිමියනි ඔබ වහන්සේට

  • @54jayarathnahm
    @54jayarathnahm 4 ปีที่แล้ว +25

    100%, මිනිස්සු න් ට තියන ගැටළුවක්. අපිට මේ දේශනාව දිව්‍ය ඖ ෂ ධ යක් විය

  • @chanduim8501
    @chanduim8501 3 ปีที่แล้ว +2

    හිතට දැනෙන බුද්ධ වචනය දේශනා කරන ඔබ වහන්සේගේ සෙවන මට සුවයක්

  • @pinkyperera2394
    @pinkyperera2394 4 ปีที่แล้ว +27

    ආත්මය ශක්තිමත් නැති මිනිසුන් ආදරේ සොයයි.එක එක මිනිසුන් වෙනුවෙන් අපේ හිත් කොච්චර ගිනිගෙන ඇද්ද, වෛරයෙන් ඉවත් වෙන්න ,මිත්‍රත්වයෙන් ඉවත් වෙන්න සිත එකග කර මධ්‍යම ප්‍රතිපාදාව අනුව ජිවිතය සාර්ථක කර ගැනිම බැදිම් අඩු තරමට හිත සන්සුන් බව
    අනේ ඔබ වහන්සේට පින්

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 4 ปีที่แล้ว +5

    දෙකට බෙදාගත් සියල්ලම එකක් ලෙස පෙන්වා උපේක්ෂාවෙන් සියල්ල දකින්නට හා එය පිලිගන්නට උගන්වා වදාරමින් සිත නිදහස් කර මධ්‍යස්ථව සතුටින් බලා සිටීමේ මග පෙන්වා වදාල මහා මුණි වරයානන් වහන්සේට සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නමස්කාර කරමු ...අපගේ නමස්කාරය වේවා....නමාමි බුද්ධං ගුනසාගරං තං සාධු... සාධු... සාධු....

  • @roadlifesrilanka4187
    @roadlifesrilanka4187 4 ปีที่แล้ว +65

    😂😂ලංකාවෙ ගෝත්‍රික මිනිස්සු ගොඩක් ආස සාම්ප්‍රදායික අතිශෝක්තියෙන් වර්නනා කරන,මෙලෝ දෙයක් තේරෙන්නෙ නැති,ඇදහීම පමනක් මුල් කරගත්තු බනට විතරයි,මේ හාමුදුරුවො කියන දේවල් හරිම පැහැදිලියි.කාලිනයි. තාත්විකයි.බෝදියක් වටේ ලක්ශ වාරයක් කලයක් අරන් ගියත්..මල් ලොරි ගනන් පූජ කරත් wedak na ධර්මය පිලිපදින්නේ නැත්තම්,කරන්නෙ අලුගුත්තේරු weda නං..ජීවිතේට ගන්න ඕන ගොඩක් දේවල් බයිල නැතුව අනවශ්‍ය ගරු සරුව සාධුකාර නැතුව අමු සිංහලෙන් සරලව ගතයුත්ත පමනක් කියල දෙන නිසාත් ස්වයං පෝශිත විහාරස්තානයක් නිසාත් වෙන්න athi අපේ සියලු ධර්මය කර්මපල උගත් 😁මහාචාර්යවරු තවත් පව් පුරවගන්න බනින්නෙ මේ ස්වාමින් වහන්සේ ට.ස්තුතියි ස්වාමින් වහන්ස දැනුම බෙදා දීමට🙏

    • @wizwon2467
      @wizwon2467 4 ปีที่แล้ว +1

      shan abeysingha
      I need money

    • @sayurueragoda2190
      @sayurueragoda2190 4 ปีที่แล้ว +1

      @@wizwon2467 how much

    • @imeshmadusanka5838
      @imeshmadusanka5838 4 ปีที่แล้ว +1

      Sirawta ekanm atha

    • @සිතකමහිමය-ඝ2ග
      @සිතකමහිමය-ඝ2ග 3 ปีที่แล้ว +2

      උන්වහන්සේ මේ කාලයට උචිත,සමාජයට දැනෙන ,හැගෙන ආකාරය නිසා වඩාත් පැහැදිලිව එ ධර්මය අවබොධ කර ගත හැක..මිනිස්සු බොහො විට හුරුව ඇත්තේ ජාතක කාතාවකට හො එහි කාතාවේ ඇති සුන්දරත්වයට පමණි.එහි ඇති සත්‍යට නොවේ..උන් වහන්සේ එ සියල්ලම අත හැර එහි ඇති සත්‍ය වඩාත්ව පැහැදිලිව දේශාන කර නිසා.මිනිසුන්ට එහි කුතුහලය,වෙනසක් ඇති නිසා..බොහොමයක් උන්වහන්සේත් මේ ධර්මයත් විවේචන කරන්නේ කියලා මට හිතෙන්නේ

    • @roadlifesrilanka4187
      @roadlifesrilanka4187 3 ปีที่แล้ว +2

      @@සිතකමහිමය-ඝ2ග100ta 100k නිවැරැදි යි brother 💙

  • @himaliteacher1145
    @himaliteacher1145 4 ปีที่แล้ว +2

    මම ඔබ වහන්සේ වදාළ ධර්මය අවබෝධ කර ගැනීමට වීර්යය කරමි. මම ඔබ වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය මම සරණ යමි. මම ඔබ වහන්සේ නමස්කාර කරමි. ❤❤❤❤😊😊😊😊❤❤❤❤❤😊😊😊

  • @sltamilacademy9354
    @sltamilacademy9354 4 ปีที่แล้ว +4

    මෙහි සරල බව තුළ ම ගැඹුරු විග්‍රහයක් කරනවා සිත පිළිබඳ ... තෙරුවන් සරණයි....

  • @kanthiliyanage7679
    @kanthiliyanage7679 4 ปีที่แล้ว

    ඔබ වහන්සේ ගේදර්මයමම අසාවෙන් අහනවා මුවාමින් වහන්ස හරිම පුදුමදෙයක්සිදුවෙනවා ප්‍රස්නයක් අැතිවි තියන හැමඅවස්තාවකම මට්ටම දේසනා. කලදර්මයක් වෙගේ ඔබවහන්සේ වයසින් දේසනා කලදර්මයක් අහන්න ලැබෙනවා එවිට මමදහමඅහලා සිතනිවගන මාගැන මගේ මොඩකමගැනම සිතයොමලා ලජ්ජාවට පත්වෙනවා
    ඔ වහන්සෙ දීර්ඝායුෂ ලැබොමෙිපින් බලයෙන්සසරදුක නිවාගැනිම පිණිසම හේතුවජිවා

  • @malanihemachandra8073
    @malanihemachandra8073 ปีที่แล้ว

    Very great advice swaminwahansa thunuruwan saranai .🙏🙏🙏👍

  • @blossmclever9236
    @blossmclever9236 4 ปีที่แล้ว +6

    Excellent explanation to understand the reality of the life that will lead to be enlighten easily.

  • @දෙවිතුරුයුටියුබ්

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ඔබ වහන්සේ ට දළදා සමිඳු පිහිටයි 🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @Nilu157
    @Nilu157 4 ปีที่แล้ว +2

    අම්මෝ ඒ කතාව. කාටද පුලුවන් මේ කතා බොරු කියන්න. තෙරුවන් සරණයි ඔබවහන්සේට

  • @eppasindu1314
    @eppasindu1314 2 ปีที่แล้ว +1

    මේ කියන්නේ මට ම නේද කියලා හිතෙනවා 🙏🙏🙏 ......... බුදුවරු එහෙමයි මාගේ නමස්කාරය

  • @ravindraranasinghe6658
    @ravindraranasinghe6658 4 ปีที่แล้ว +2

    නමස්කාර වේවා මුණිවරයාන් වහන්. 🙏🙏
    සසරේ අතරමංව සිටින මා වැනි සත්වයාට උතුම් ඌ නිර්මල බුදුදහමෙහි සත්‍ය වටහා දිමට.
    සියලු සත්වයාට බුදුසරණයි ..

  • @buddhist5509
    @buddhist5509 2 ปีที่แล้ว

    මාර විදිහට දැනෙනවා මෙය සත්‍ය බුද්ධ වචනය යන වග

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 4 ปีที่แล้ว

    What a great advice Mahamunindrayanan wansa Bagyawatun wansa Obawanseta mage namaskaraya wewa

  • @manojsamarasinghe6927
    @manojsamarasinghe6927 4 ปีที่แล้ว +3

    theruwan saranai ape budu piyananta!

  • @සුජාතාඅබේරත්න
    @සුජාතාඅබේරත්න 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏 🙏🙏

  • @gimalisarangika8670
    @gimalisarangika8670 3 ปีที่แล้ว

    ඇත්තෙන්ම ඇත්තයි.ආත්මයට හයියක් නැ ආදරය හොයනවා මොඩ අපි

  • @dinethpasindu
    @dinethpasindu 2 ปีที่แล้ว

    බුදු බණ
    ❤️❤️❤️

  • @Thushicares
    @Thushicares 4 ปีที่แล้ว +4

    The truth🌟

  • @anomapiyadarshani3297
    @anomapiyadarshani3297 4 ปีที่แล้ว

    Aththamai ape hamuduruwange deshanawa adare hoyanne durwala than purawa gannamai

  • @champaratnayake7181
    @champaratnayake7181 2 ปีที่แล้ว

    නමස්කාර වේවා ස්වාමීනි

  • @chamilakodikara5886
    @chamilakodikara5886 4 ปีที่แล้ว +3

    What a Great Explanation!!!
    I heard this few years ago and practice to live like this, It's very successful way of living......
    Thank you so much 🙏

  • @sajnajayalath8602
    @sajnajayalath8602 4 ปีที่แล้ว +1

    'wairayen saha 'adarayen' yana dekenma iwath wu tana...apita shaktimath...nidahas, 'sithak' ituru wenawa..etakota nitarama sahalluwen,satutin tamayi inne.🙏🌹

  • @isankasandamali1020
    @isankasandamali1020 4 ปีที่แล้ว

    Chirath klyk oba whnsege sri saddhrmya... Satwya sasra dukin mudviima pinisa wejbewaaa... Theruwan saranai swmiin whnsaa

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 4 ปีที่แล้ว +6

    *_මාගේ නමස්කාරය වේවා ද්විපදෝත්තමයානන් වහන්සේට ❤️_* සංජය ලක්මාල්

  • @kavindurathnayake2654
    @kavindurathnayake2654 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි 🙏

  • @tiktokchannel9201
    @tiktokchannel9201 3 ปีที่แล้ว

    Bohoma pin suwaminwahansa

  • @sudunona9606
    @sudunona9606 4 ปีที่แล้ว

    bedeem kiyanne dukak witharai.godak wedagath deeshanawak ada kale lamainta...oba wahanseta niduk nirogi deergayusha lebewa!!!!

  • @කොපිපේස්ට්
    @කොපිපේස්ට් 4 ปีที่แล้ว +2

    බෙහෙත ඕනම වෙලාවෙ බෙහෙත් හම්බුනා.

  • @awanineranjanabubbly3985
    @awanineranjanabubbly3985 4 ปีที่แล้ว +2

    🙏බොහෝ පිං සිදු වෙනවා අපේ හාමුදුරුවනේ

  • @සිතකමහිමය-ඝ2ග
    @සිතකමහිමය-ඝ2ග 3 ปีที่แล้ว +1

    උන්වහන්සේ ගේ මේ දේශනා,විවිධ උත්සව ආකාරයන් නිසා බොහො අය උන්වහන්සේ බාහිරින් බලා විවේචනය කරයි .එ එ කෙනාගේ හිතන ,දැනෙන ආකාරය නිසා යැයි මම සිතමි.කවුරුන් හො වේවාවැරදි තැන වැරදි යැයි කිව යුතුමයි.අනිවාරෙන්ම ..නමුත් උන් වහන්සේ දැනුමට,අවබොධයට කිසිදා අභියොග කල නොහැක.එයින් ගත යුතු හොද දේ ,යහපත් දේ අප ජිවිතයට ගත යුතුමයි.ජිවිතේ ඔනැම දෙයක් කෙරෙහි මධයස්තව,අකම්පිතව ,අවභොධයෙන් ජිවිත විමට නොහැකි,අන්ත දෙකටම හො එක අන්තයට ඇලි ගැලි,අන්තගාමිව සිටින මිනිසුන්ට සත්‍ය කිසිද අවබොධ නොවේ..එ අපගේ හාග්‍යවත් බුදුරාජාණන් වහන්සේ පවා මේ වර්මානයේ නැවත උප්පතිය ලබා සත්‍ය දේශනා කලත් බොහො මිනිසුන්ට එ සත්‍ය අවබොධ කර ගැනිමට නොහැකි වේ යැයි මම සිතමි ..මොකද අප තුල මිනිසුන් තුල පවතින අන්තගාමි බව,කම්පා විම වැනි කරුණු නිසා..සැම විටම නිවැරදි සිහියෙන් සිටිමෙන් හා අටලො දහමින් කම්පා නොවිම මඩ්‍යස්තව සිටිමට හැකි නම් ජිවිතේ යම් තාක් දුරකට හො සත්‍ය අවබොධ කර ගැනිමට හැකි වේ.උන්වහන්සේගේ ඇසු ධර්ම දේශානවලින් මා අවභොද කර සුලු දෙයක් ඇත නම් එ උන්වහන්සේ නිසාය..තෙරුවන් සරණයි

  • @claudwign1722
    @claudwign1722 4 ปีที่แล้ว

    Very good advice to live with people who l like and to live with I don't like. Always live together with everyone.

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 4 ปีที่แล้ว +3

    _*හොඳ නරක
    කැමති අකමැති
    පනවා ගත් සම්මුතීන් පමණයි සැබෑ බුද්ධ ශ්‍රාවකයාට මේ කිසිදු වෙනසක් නැත*_

  • @udchampa9280
    @udchampa9280 4 ปีที่แล้ว

    Sadu..sadu..sadu..pinwath..samiduta..namaskara..wewa

  • @rithu_bandara
    @rithu_bandara 4 ปีที่แล้ว

    සාධු සාධු 🙏🙏🙏🙏

  • @sayurueragoda2190
    @sayurueragoda2190 4 ปีที่แล้ว

    video THUMBNAIL nam supiri creative aaaa👍👌

  • @artofmech8269
    @artofmech8269 4 ปีที่แล้ว

    මේ දේශනාවෙ සම්පූර්ණ වීඩියෝ එකේ ලින්ක් එකක් දෙන්න පුලුවන්නම්

  • @kuvinduishinthika4854
    @kuvinduishinthika4854 4 ปีที่แล้ว +2

    thumbmail eka patta lassanai

  • @maduwithcountryfoods3054
    @maduwithcountryfoods3054 4 ปีที่แล้ว +2

    ❤🙏

  • @mihagiwijerathnna1823
    @mihagiwijerathnna1823 4 ปีที่แล้ว

    Budu saranai 🙏

  • @sumuduharshani1459
    @sumuduharshani1459 4 ปีที่แล้ว

    Sathya kathawa.

  • @doolanijayasekara6579
    @doolanijayasekara6579 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @samanpanapura1176
    @samanpanapura1176 3 ปีที่แล้ว

    🙏🙏🙏💯💯💯💫💫💫❤❤❤

  • @emmanuelsilva9389
    @emmanuelsilva9389 4 ปีที่แล้ว

    Me sathya kara yamata ma hata thawa kopamana kal yaweda? Hethannawath ba.

  • @LSKeshawa
    @LSKeshawa 4 ปีที่แล้ว +1

    🙏🌸🏵️💐🌷🙏😇

  • @shanthafernando8982
    @shanthafernando8982 3 ปีที่แล้ว

    💗💖💚💜️💙💛

  • @kushibeby8555
    @kushibeby8555 3 ปีที่แล้ว

    🙏🏻🙏🙏🏻🙏🏻

  • @chayahansamali1834
    @chayahansamali1834 2 ปีที่แล้ว

    🌺🌺🌺🌺🌺

  • @nayanasamankumara3817
    @nayanasamankumara3817 ปีที่แล้ว

    😍🥰❤️💝💖💗💕💞🌹🌷💐🙏🙏🙏

  • @geegee2775
    @geegee2775 4 ปีที่แล้ว +1

    🙏🏼🙏🏼🙏🏼

  • @maneeshdilhan8806
    @maneeshdilhan8806 4 ปีที่แล้ว +3

    සම්පූර්ණ වීඩීයෝ එක මොකක්ද ?

    • @DumindaKuruppu
      @DumindaKuruppu 4 ปีที่แล้ว

      හායි මනීස්

  • @nadishaperera5162
    @nadishaperera5162 4 ปีที่แล้ว

    Love u venerable sir...

  • @sajnajayalath8602
    @sajnajayalath8602 4 ปีที่แล้ว

    🙏🌸🌻🙏🙏

  • @shiko-loco6486
    @shiko-loco6486 4 ปีที่แล้ว

    අකමැති අයත් එක්ක කැමතියි වගේ ජීවත් වෙන එක being fake to yourself! ??🤔🤔🤔🤔 ඊට වඩා හොඳ නැද්ද මම ඔයාට අකමැති කියලා කියන එක? වෛරක්කාරයෝ ඉන්න එක හොඳ නැද්ද ? 🤔🤔🤔පරණ රතු ඉන්දියානු කියමනක් තියෙනවා " our enemies are scared cause they make us strong " අපි අපේ වෛරක්කාරයන්ට මුහුණ දෙන විදිහෙන් අපිට බලාගන්න පුළුවන් අපි කොච්චර ශක්තිමත් ද කියලා physically mentally and emotionally! එහෙම නෙමේ ද?

    • @reshare3388
      @reshare3388 4 ปีที่แล้ว

      ehama hithla thmai un wada welama giye

    • @ishanik6240
      @ishanik6240 3 ปีที่แล้ว +1

      It's not being fake. කැමති දේ අල්ල ගන්නෙත් නෑ. අකමැති දේ ප්‍රතික්ෂේප කරන්නෙත් නෑ. අකමැති දේට අකමැති බව අත් හරින්න. කැමති දේට කැමති බව අත් හරින්න.මධ්‍යස්ථ වීමයි ස්වාමීන් වහන්සේ අදහස් කළේ.

    • @Madhusanka_K.L.S.
      @Madhusanka_K.L.S. 3 ปีที่แล้ว

      @@ishanik6240 හරියටම හරි

  • @anomaheenpendala4451
    @anomaheenpendala4451 4 ปีที่แล้ว

    Sadu sadu

  • @beautyofmaths3946
    @beautyofmaths3946 4 ปีที่แล้ว +1

    Kopamana wiwechana tibunath me kathawe gnna deyak tiyenwa

  • @ezio7214
    @ezio7214 3 ปีที่แล้ว

    😍❤🙏

  • @nirmaniperera01
    @nirmaniperera01 3 ปีที่แล้ว

    ♥️🙏

  • @CHzwaves
    @CHzwaves 4 ปีที่แล้ว

    💖💖💖

  • @roshanperera7901
    @roshanperera7901 4 ปีที่แล้ว

    Godak watina deshanayak

  • @wickramagechamilakakasun4846
    @wickramagechamilakakasun4846 4 ปีที่แล้ว

    Italy Lecco Kasun theruwansarani.

  • @sashinimanamperi8776
    @sashinimanamperi8776 4 ปีที่แล้ว

    🔥💪

  • @wickramagechamilakakasun4846
    @wickramagechamilakakasun4846 4 ปีที่แล้ว

    Italy Lecco Kasun si' vero. 🌩🌩🌩🌩🌩🌩🌩🌩

  • @dondayaratnapremasirikatug2151
    @dondayaratnapremasirikatug2151 4 ปีที่แล้ว

    🙏🙏🙏❤❤❤🌹🌹🌹

  • @tmaxpndt9851
    @tmaxpndt9851 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏😭😭😭😭

  • @rajapakshasurangi9441
    @rajapakshasurangi9441 4 ปีที่แล้ว

    100% මටම කිව්වේ බණ ටික ද මංදා

  • @sanuwapilapiti6949
    @sanuwapilapiti6949 4 ปีที่แล้ว

    mahaaviram namamyaham

  • @ranganathilakarathna8634
    @ranganathilakarathna8634 4 ปีที่แล้ว

    🌻

  • @imaluvin
    @imaluvin 4 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @onlinegames8825
    @onlinegames8825 4 ปีที่แล้ว

    Dukath dukath sepath dukak e dekema noili idala ath arala inna ekath awlak...

  • @RDCHAMINDA
    @RDCHAMINDA 4 ปีที่แล้ว

    Eka hari

  • @mrscook7403
    @mrscook7403 4 ปีที่แล้ว

    Mata rahath wenna oni na oya kiyna widiht thamininna oni

  • @hareendrahulugalle2887
    @hareendrahulugalle2887 4 ปีที่แล้ว

    ❤️

  • @truthdamn
    @truthdamn 4 ปีที่แล้ว

    Makaweli

  • @wizwon2467
    @wizwon2467 4 ปีที่แล้ว

    I need money

  • @amalisaroja7760
    @amalisaroja7760 4 ปีที่แล้ว

    Sampuurna desanawa ahanna aasai....

  • @nilukadarsanai9892
    @nilukadarsanai9892 4 ปีที่แล้ว +1

    Banana tika matama kiwwadaooo manda

  • @nadeeshanisenanayake4082
    @nadeeshanisenanayake4082 3 ปีที่แล้ว

    🙏🏼🙏🏼🙏🏼

  • @samanpanapura1176
    @samanpanapura1176 3 ปีที่แล้ว

    🙏🙏🙏💯💯💯💫💫💫❤❤❤

  • @ishanik5502
    @ishanik5502 4 ปีที่แล้ว

    🙏🙏🙏

  • @indikadumbukolasilentflute148
    @indikadumbukolasilentflute148 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @sandunbalasooriya6538
    @sandunbalasooriya6538 3 ปีที่แล้ว

  • @nirukariyawasam1757
    @nirukariyawasam1757 4 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @nadeeshathissera9033
    @nadeeshathissera9033 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @udanigooneratne4341
    @udanigooneratne4341 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @pammi4831
    @pammi4831 4 ปีที่แล้ว

    🙏🙏🙏

  • @kaveee999
    @kaveee999 ปีที่แล้ว

  • @nowtydil3091
    @nowtydil3091 4 ปีที่แล้ว

    🙏🙏

  • @Sheminus1
    @Sheminus1 3 ปีที่แล้ว

    🙏🙏

  • @thiththagallagamagekumari3464
    @thiththagallagamagekumari3464 4 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻

  • @hmamarajeewa8894
    @hmamarajeewa8894 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @sewwandiliyanagesewwandi4754
    @sewwandiliyanagesewwandi4754 2 ปีที่แล้ว

    🙏🙏🙏