ආදරෙත් එක්ක උයන්න - පුංචි අයට උදේට කන්න හදපු ඕට්ස් බනානා චොක්ලට් මෆින්ස්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 พ.ย. 2024

ความคิดเห็น • 82

  • @surangiyapa2537
    @surangiyapa2537 ปีที่แล้ว +5

    අපි හිතන හැටි වෙනස් කර ගත්තාම ජිවිතය ගෙවෙන හැම මොහොතක්ම විදින්න පුලුවන් බව ඉගෙන ගත්තේ ඔයාගෙන් අක්කේ ❤️ස්තූතී ඔයාට

  • @madushansamitha9022
    @madushansamitha9022 ปีที่แล้ว +1

    මමත් ඔයාගෙ රසිකයෙක්. ඔයා හරිම අාදරණිය කෙනෙක් අක්කේ. ඔයාටත් පව්ලේ සියලු දෙනාටත් හැමදාම සතුටින් ලැබේවා. අාදරෙයි හැමදාමත්.බුදුසරණයි!!!

  • @bhagyagamage
    @bhagyagamage ปีที่แล้ว +18

    කට හඩට කැමති නිසා ඔයාගේ වීඩියෝ බලන මම😊❤

  • @airplus6816
    @airplus6816 ปีที่แล้ว +1

    ඇත්තටම මුලින්ම ඔයාගෙ vedio ekak බැලුවේ කටහඬ ta වශී වෙලා akka ... dannam ඔයාට ඇබ්බැහි වෙලා වගේ ... හිත නිවන හඬක් ❤️

  • @chathunigunawardana6631
    @chathunigunawardana6631 ปีที่แล้ว

    Harima lassanai oya wadasatahana karana widiya

  • @kalaniwijerathna7722
    @kalaniwijerathna7722 ปีที่แล้ว +1

    ඔයාගේ viedio හරිම ලස්සනයි නැන්දේ. මම ඔයාගෙ vlog බලන්නේ ගොඩක් ආසාවෙන්. බුදුසරණයි නැන්දේ ♥️

  • @candikaRodigo
    @candikaRodigo ปีที่แล้ว +1

    ඔයාගේ කට හඩ හරීම ලස්සනයි ❤❤

  • @rmkrathnayake5506
    @rmkrathnayake5506 ปีที่แล้ว +1

    නොලියා ඉන්න බැරි නිසා ලියන්න වැඩි ඈතක් යන්න නොදි හැමෝම ඔයා හොයයි. ඒ කටහඩ නිසා ❤️. බුදුසරණයි ❤️.

    • @homeyfoodies
      @homeyfoodies  ปีที่แล้ว

      ❤️😘🙏🏻

    • @rmkrathnayake5506
      @rmkrathnayake5506 ปีที่แล้ว

      ඔක්කොම වීඩියෝ ටික ආයේ බැලුවා. මටත් තිබුනන්ම් කියලා. පළවෙනි වතාව යුටියුබ් එකේ කමෙන්ට් කරපු ඒ ඔයා නිසා ❤️

  • @shediarydiamond1555
    @shediarydiamond1555 ปีที่แล้ว +1

    ඔයා නිසා මම ලේසියෙන් කෑම හදන විදිය ඉගෙනගත්තා. මේ දැනුත් මම වීඩීයෝ එක download කරගත්තා හදන්න ❤

  • @kanchanaparapitiya2496
    @kanchanaparapitiya2496 ปีที่แล้ว

    ආදරෙයි ගොඩක්. හරිම ආසාවෙන් බලන්නේ ❤❤❤❤❤❤❤❤❤❤

  • @plgmalshani7135
    @plgmalshani7135 ปีที่แล้ว +1

    අදත් ආදරෙන් අක්කගේ වීඩියෝ එකක් එනකම් බලන් හිටිය ❤️😊 ලස්සනයි අක්කේ හරිම ආදරනීයයි ❤️😊

  • @dilpahan2757
    @dilpahan2757 ปีที่แล้ว

    දැන් හැමදාම දානවා වීඩ්යෝ ආදරෙයි❤️❤️ අක්කි..මම හන්සී🎉

  • @dineshikaperera8347
    @dineshikaperera8347 ปีที่แล้ว

    You're voice is very Beautiful and clear . Its really hurt touching ...❤

  • @indivaridefonseka5326
    @indivaridefonseka5326 ปีที่แล้ว

    Oyage kata handata mamath washi wela ♥️thank u shashi♥️💐

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 ปีที่แล้ว

    Wow super awesome darling Thank U so much for Ur yummy very easy Choco muffins 👌💯👍🤩🙏

  • @Gaurie1235
    @Gaurie1235 ปีที่แล้ว

    Thankyou somuch with love 💐

  • @asanka455
    @asanka455 ปีที่แล้ว +1

    Lovely mom ❤😊 god bless you and family

  • @gangawijayananda6780
    @gangawijayananda6780 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤සුභ දවසක් ...

  • @priyangakakulawala9107
    @priyangakakulawala9107 ปีที่แล้ว

    Adarei dear lasasanai hamadama

  • @sudeshiaugasta1679
    @sudeshiaugasta1679 ปีที่แล้ว

    Nangi harima lasanai oyage wada nangi puluwan nam mata kannadi 2k hadala deanawada kipa deanaekatma kiuwa thama na eyalagah nathuwa athi

  • @luckypiscesgirl9418
    @luckypiscesgirl9418 ปีที่แล้ว

    Bless you dear mom ❤❤❤❤❤and the kids🙏🙏💗💗

  • @himaliwathsala9083
    @himaliwathsala9083 ปีที่แล้ว

    Harima adaraniyai. ❤

  • @rupikakalyani781
    @rupikakalyani781 ปีที่แล้ว +1

    Counter top ekata rosa paata towel eka daanawa❤❤❤❤

  • @madhumed2630
    @madhumed2630 ปีที่แล้ว +2

    රහසින් ඇයි...😂😂..ඔයාගෙ බබෙක් ද වොයිස් කරේ😂

  • @sarathst9861
    @sarathst9861 ปีที่แล้ว +2

    යකො මෙක හරි වැඩක්නෙ ඔව්චර අමාරු වෙන් අකුරු කොට කොට බැන,බැන මොකටද බලන්නෙ.ඕන අය බලයි ,අනිත් අය නොබල ඉන්න.

    • @pasindudangalla399
      @pasindudangalla399 ปีที่แล้ว

      ඔයා කියනකල් හිටියෙ අනේ....😮

  • @mohamedfarzan2793
    @mohamedfarzan2793 ปีที่แล้ว

    Voice nag 😂
    Eath penumanang naki wage 😢

  • @lakmalikulasuriya8449
    @lakmalikulasuriya8449 11 หลายเดือนก่อน

  • @lakshianthony8192
    @lakshianthony8192 ปีที่แล้ว

    Supiri

  • @shanicosta1162
    @shanicosta1162 ปีที่แล้ว

    love

  • @AnuraJayantha-py7gx
    @AnuraJayantha-py7gx 8 หลายเดือนก่อน

    ❤️💝💐

  • @pasindudangalla399
    @pasindudangalla399 ปีที่แล้ว +8

    ඕනිවට වඩා තාලෙට ඇදල කෑම හදන විදිය කියන්න ඕනි නෑ ඉතින් නේද....එතකොට පොඩ්ඩක් බලන අයට එපා වෙනව😂

    • @navishkashamindi6833
      @navishkashamindi6833 ปีที่แล้ว +1

      ඔව් අනේ

    • @sethmihimesha3414
      @sethmihimesha3414 ปีที่แล้ว +1

      Eyage sobane wedii😂

    • @maheeskitchen9830
      @maheeskitchen9830 ปีที่แล้ว

      මොනාහරි දේක ඇදයක් දකින මිනිස්සු ඉන්නවනේ ඉතින් 😂

    • @pasindudangalla399
      @pasindudangalla399 ปีที่แล้ว +1

      @@maheeskitchen9830 video ek gan comment එකක් දැම්මම Tipper වෙන්න ඕනි නෑ ඉතින්...😂😂

    • @NethushiTharuka
      @NethushiTharuka ปีที่แล้ว +2

      ane mtnm bhawanawak wage e katahada🥺❤️hrim lssnai kthaakrn widiya ahn inn aasa hithenw💕

  • @chaminiwijesundera4845
    @chaminiwijesundera4845 ปีที่แล้ว

    Pls do making waffles video

    • @homeyfoodies
      @homeyfoodies  ปีที่แล้ว +1

      already in the channel darling please do check ❤️😘

    • @chaminiwijesundera4845
      @chaminiwijesundera4845 ปีที่แล้ว

      @@homeyfoodies will
      Do thanks so much you help us all 🥰

  • @sonyabanda6543
    @sonyabanda6543 ปีที่แล้ว

    ඇග හදාගන්න කියාපු කෑම🤫

  • @saranya549
    @saranya549 ปีที่แล้ว

    ❤️🌸

  • @ireshaanurangi871
    @ireshaanurangi871 ปีที่แล้ว

    ❤❤

  • @arunyakavindi9850
    @arunyakavindi9850 ปีที่แล้ว

    ❤ 🥧

  • @colouredjourney4876
    @colouredjourney4876 ปีที่แล้ว

    🥰🥰🥰

  • @ireshasamandari4277
    @ireshasamandari4277 ปีที่แล้ว

    Akke oya pregnat da.

  • @piumisudarshika2813
    @piumisudarshika2813 ปีที่แล้ว

    Oya pegnat da akki

  • @lasidukavida7017
    @lasidukavida7017 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️

  • @MohomedRinaz-z5c
    @MohomedRinaz-z5c ปีที่แล้ว

    🤤

  • @tharushinimasha3494
    @tharushinimasha3494 ปีที่แล้ว

    1st comment❤️❤️

  • @nayominayomi3731
    @nayominayomi3731 ปีที่แล้ว

    Meyala eyalage chenal diunu kara gannane me hurathal wenne.posh kema kaka.owa hodai pita ratata.lankawe ahinsaka kanna nethi lamai kochchara innawada boru sobana.

  • @ChamilaMadibashani
    @ChamilaMadibashani 7 หลายเดือนก่อน

    ඔයාලා දුවලා සිංහල ද

  • @SahanwijesingheWijesingh-ze9yf
    @SahanwijesingheWijesingh-ze9yf ปีที่แล้ว +8

    මදෑ මෆින්ස් හදනව බලන්න ආවා...මේක මහ කෙදිරියක්නෙ..කෙදිරි ගාන්නෙ නැතුව කියන දේ සරලව කියනවද බබෙක් නොවී ...ස්පීඩ් double කරල බැලුවත් කෙදිරියක් ඇහෙන්නෙ....මොන විකාරයක්ද මේ..නිකන් හුරතල් නොවී අවශ්‍ය දේ පැහැදිලිව කියල දෙන්න...අපේ අම්මලත් අපිට ආදරෙන් කෑම හදල දෙනව හැබැයි ඔහොම කෙදිරි ගාන්නෙ නෑ😂

  • @wasanapiyumali6789
    @wasanapiyumali6789 ปีที่แล้ว

    😍😍

  • @shashikalaherath7024
    @shashikalaherath7024 ปีที่แล้ว

    ❤❤❤

  • @dilhaniwasanajayaman7445
    @dilhaniwasanajayaman7445 ปีที่แล้ว

    🥰

  • @NilukaShyamali-bs2gf
    @NilukaShyamali-bs2gf ปีที่แล้ว

    ❤️❤️

  • @sandunibandara4411
    @sandunibandara4411 ปีที่แล้ว

    ❤❤