අනාගතවක්තෘ ගරු කිංස්ලි දේවගැතිතුමා ගරු ශ්‍රී ලාල් දේවගැතිතුමාට අවසන් ගෞරව දැක්වූ අයුරු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 379

  • @dhamayantiperera1739
    @dhamayantiperera1739 2 หลายเดือนก่อน +10

    ලස්සන හදවතක් දුටුවා...ඒ පාස්ටර් ශ්‍රී ලාල් ගේ ..ඇත්තෙන්ම මනුස්සකම පිරුණු ආදරණීය සුන්දර හදවතක් හිමි ෆාස්ටර් ශ්‍රී ලාල් ස්වර්ගයෙහි සතුටින් ඉන්න ...❤

    • @BubbleBallCats
      @BubbleBallCats 2 หลายเดือนก่อน +2

      @@dhamayantiperera1739 ලස්සන comment එකක් ❤️

  • @RasikaCooray
    @RasikaCooray 2 หลายเดือนก่อน +3

    පාස්ටර් ශ්‍රී ලාල්ගේ දේශනා මගේ ජීවිතේ දෙවියන්වහන්සේ තුළ සාර්ථක කර ගැනීමට බොහෝ සේ උපකාර කළා.

  • @deepikadamayanthi8659
    @deepikadamayanthi8659 2 หลายเดือนก่อน +12

    දෙවියන් වහන්සේට දූන් සේක. උන්වහන්සේ ගත්සේක උන්වහන්ට ප්‍රශංසා වේවා. මහිමය වේවා❤❤❤❤❤❤❤❤❤

  • @LakshmiWijayakoon-bn4dw
    @LakshmiWijayakoon-bn4dw 2 หลายเดือนก่อน +45

    ස්තුති දේවගැති තුමනි පාස්ට වෙනුවෙන් සබාව දිරිගැන්වීම පිලිබද අප සතුටු වෙමි වැටෙන් නැතිව සිටීමට පාස්ට වෙනුවෙන් ආසිර්වාද කල නිසා. ජේසු පිහිටයි 😢

    • @kumariuae3589
      @kumariuae3589 2 หลายเดือนก่อน +4

      JESUS LOVE PASTOR SRILAL
      AND
      PASTOR KINSLY
      THANKS GOD
      THANKS FATHER'S
      MATA GODAK SATHUTUI
      MAGE PASTOR SRILAL WENUWEN MAGE PASTOR KINSLY DEWA ABIMUKATHWAYE NAGITAWEU MAGE DEWIYAN WAHANSETA STHUTI
      GAURAWA WEWA MAHIMAYA WEWA

    • @manikvivo6623
      @manikvivo6623 2 หลายเดือนก่อน +1

      දේවගැති තුමනි සහනයේ දොරටුව වෙනුවෙන් කල මේ දිරිගැන්වීම වෙනුවෙන් බෙහෙවින් ස්තුතියි

    • @padminij123
      @padminij123 2 หลายเดือนก่อน

      දුර්වල යමෙකුට කතා කලාද ඔහු වෙනස් කල මැනවි.ඔබ වහන්සේ පාවිච්චි කල මනුස්සයා නිසා ස්තුතියි පියාණනී.

  • @florenceherath3732
    @florenceherath3732 2 หลายเดือนก่อน +4

    හරිම වැදගත් දෙශනාවක් ජේසු පිහිටයි.

  • @NadishaNadisha-o5q
    @NadishaNadisha-o5q 2 หลายเดือนก่อน +17

    පාස්ටර් ගොඩක් ස්තූතියි ඔබතුමාට පාත්‍ර ශ්‍රී ලාල් ගැන කතා කළාට

  • @SleepyBilliards-ri5dy
    @SleepyBilliards-ri5dy 2 หลายเดือนก่อน +3

    මගේ ඇස් වල කදුලු ආවා මං මහ විලච්චිය අනුරාධපුර මමත් හැමදාම පස්ටර් ශ්‍රී ලාල් පස්ටර් ගිතිකා අහනවා මට එක පාරක් තොටලග පාලම ගාව සබවට එක පාරක් ඇවිත් තියේ එතුමාගේ ගිතිකා අපේ සබාවේ කියනවා

  • @SabhapathiShanthi
    @SabhapathiShanthi 2 หลายเดือนก่อน +6

    දෙවියන් වහන්සේට ස්තුති . මෙවැනි දේව දාසයෙක් මේ දේශයට දුන්න නිසා. මේ වෙනවිටත් ශීලාල් දේවගැතිතුමා දෙවියන් වහන්සේ සමග ස්වර්ග රාජ්‍යයේ බව විශ්වාසයි. ශ්‍රීලාල් දේව ගැතිතුමා සමග දෙවියන් වහන්සේ සිටියා සේ එතුමාගේ දරුවන් සමග සිටිමින් මෙ සභාවේ මහත් දේ කරන්න ඔවුන්ට මග පෙන්වන්න කියා යාක්චා කරමු.මෙතෙක් දුර දෙවියන් වහන්සේගේ දේව සබාව ගෙනාවා සේ ඉදිරියටත් මතුත් සදාකාලිකවත් සබාව සමග දෙවියන් වහන්සේ සිටිමින් සබාවට දරුවන්ට ආශිර්වාද කරන බව විශ්වාසයි.දෙවියන් වහන්සේට ප්‍රසන්සා වේවා . ✝️🙏❤️❤️❤️

  • @shirandinesh
    @shirandinesh 2 หลายเดือนก่อน +29

    සර්ව පරාක්‍රම දෙව් පියානනී දෙව දාසයින් එකමුතු කරන්න. සමුගත් පසු නොව ජිවත්ව ඉන්න ටීක කාලේ අවංකව සේවයක් කරන්නට ආසිර්වාද කරන්න. ආමේන්🎉🎉🎉🎉

    • @kumariperera825
      @kumariperera825 2 หลายเดือนก่อน

      ජේසුනේ... ඔබ වහන්සේ ජීවමාණයි!!!! දස දහසක් රෝගීන් සුව කරන කිංස්ලි පාස්ටර්තුමෙණි ඔබතුමාට ජේසු පිහිටයි!!

  • @doreendissanayaka3671
    @doreendissanayaka3671 หลายเดือนก่อน

    Paster,Oba tumage ktavta SVN dun, Vita, Puduma Skthiya, Admbryk,Hithta ,Danube,,Stutyi,,Deva gathi Tumeni ,Jesupheety, Amen 🙏❤️🙏

  • @nilukasalman5949
    @nilukasalman5949 2 หลายเดือนก่อน +6

    මගේ ජීවිතෙත් ලොකු වෙනසක් කළා මේ පාස්ටර්මගේ දුවගේ ජීවිතේ බේරලා දුන්නා පාස්ටර් ශ්‍රී ලාල්

  • @manikvivo6623
    @manikvivo6623 2 หลายเดือนก่อน +7

    ඔබ කියන කතාව සම්පූර්ණ ඇත්ත දේවගැති තුමනි පාස්ටර් ශ්‍රී ලාල් කියන්නෙ මේ දේශයේ බොහෝ පිරිසක් ගැලවීම ට ගෙනාව දේවදාසයෙක් 🙏

  • @ShanthaSantha-vm2rz
    @ShanthaSantha-vm2rz 2 หลายเดือนก่อน +5

    මගෙ ඩඩා ගොඩක් මහන්සි උනා මේ සේවය මේ තත්වෙට ගේන්න එයා ගොඩක් කැපඋනා ජේසුනේ අපේ සබාව රැකගන්න ඔබට බාරයි🙏🙏🙏

  • @ramaniperera6801
    @ramaniperera6801 2 หลายเดือนก่อน +14

    දවෙියන් වහන්සෙ ඔබ රැගෙන ගියා මෙ පවිකාර පොලව තුලින් ඔබ දෙවියන් සමග වෙවා

  • @jayanthiainduruwa6476
    @jayanthiainduruwa6476 2 หลายเดือนก่อน +8

    ඇත්ත ටම හරි දුකයි.ඔහුගේ ව්‍ යෝව්ම . ඔහු මැරුනත් ඔහුගේ ගේ කටහඬ අමරනීයයි.ඔහුගේ ආත්මය සුවර්ගස්ත වේවා .

  • @ThanujSubash
    @ThanujSubash หลายเดือนก่อน +1

    Ane jesune me utum pastor wa muna genna labawa jesune amen ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ramyashamalee6539
    @ramyashamalee6539 2 หลายเดือนก่อน +6

    අපිව ආත්මිකව වර්ධණය උනා අපිට බොහො ආශිර්වාද කලා ඔයාට ජේසු පිහිටයි පාස්ටර්

  • @fernandomallika8069
    @fernandomallika8069 2 หลายเดือนก่อน +2

    🙏 🙏 🙏 amen. ❤❤❤amen ✝️ ♥️ 🙏 🌟 🙌 👏🏻 ✝️ ♥️

  • @BubbleBallCats
    @BubbleBallCats 2 หลายเดือนก่อน +11

    Kingsly pastor, ඔබතුමාටත් බොහෝම ස්තූතීයි විශේෂයෙන්ම විශිෂ්ඨ දේවගැතිතුමෙකුට ලබා දිය යුතු එම ගෞරවය අවශ්‍ය මොහොතේදී නියමාකාරයෙන් ලබාදීම ගැන. & Rest In Peace My pastor!!❤😔

    • @gdkanthi2883
      @gdkanthi2883 2 หลายเดือนก่อน +1

      ඔබට
      ස්තුති අපේ
      පාස්ට වෙනුවෙන්
      ආවට,සහ ඔහු
      වෙනුවෙන් යමක්
      නොදන්නා අයට
      කතාකලාට
      නොකඩවා සබාවේ රැදීසිටි
      ඇදහිලිවන්තියක්
      මම එතුමාගේ
      තියන විශේෂ ලක්ෂණයක්
      තමයි..අපව
      හුරගනකෑවෙනෑ
      නෑමතමයි.😢සබාවට යමක්
      දැනුම් දෙන්නෙබොහොම
      කරැනාවන්තව
      සබාවඔහුට පියකුටවගේ ආදරයි ,එතුමලගසිටිඅය,දරුවො
      සියපව්ල,සියලුදෙනා ඇපඋපස්‍තාන
      කලා එතුමාගේ
      කාලය යහපත්
      ලෙස අවසන්
      සදා මොක්සුව❤❤❤

    • @BubbleBallCats
      @BubbleBallCats 2 หลายเดือนก่อน

      @@gdkanthi2883 ❤️

  • @akilatharindi2575
    @akilatharindi2575 2 หลายเดือนก่อน +3

    Paster kingsly obathuma aththatama apita abimanayak. Ninda apahasa medin oba yana gamanata ashirwada wewa❤ jesu pihitai. A awanka nihathamani dewadasayata.

  • @ChamindaKumarasingha-f9m
    @ChamindaKumarasingha-f9m 2 หลายเดือนก่อน +6

    Amen🙏 මම pastor srilal ගේ ගීත වලට ගොඩක් ආසයි එතුමා අපෙන් වෙන්වීම ගැන ගොඩක් දුකයි නමුත් එතුමා දෙවියන් වහන්සේ ලගට ගත්ත නිසා දෙවියන් වහන්සේට ගෞරවය වේවා ❤Rip pastor

  • @DilhaniPerera-fq4lv
    @DilhaniPerera-fq4lv 2 หลายเดือนก่อน +2

    පාස්ට ශ්‍රී ලාල් කියන්නේ රජෙක් එතුමා කරපු සේවය කිසි කෙනෙකුට සමකල නොහැක💕මොකද එතුමා තුළ දෙවියන් වහන්සේ බලවත් ලෙස ක්‍රියා කරපු නිසා🌹🌹ක්‍රිස්තියානි සහනය දොරටුව කිසි දාහක වැටෙන්නේ නැත මොකද ක්‍රිස්තියානි සහනය දොරටුව එදත් පාලනය කළේ දෙවියන් වහන්සේ අදත් පාලනය කරන්න යන්නේ දෙවියන් වහන්සේ🙏🙏 පාස්ට ශ්‍රී ලාල් දේවගැතිතුමනි ඔබතුමා අපි වෙනුවෙන් කලපු සියලු කැපකිරීම් වලට යාඥාවලට බොහොම ස්තුතියි ඔබ වැනි ආත්මික පියෙක් ආයෙ කිසිදාක අපිට ලැබෙන්නේ නැත

  • @hikkamachan4017
    @hikkamachan4017 2 หลายเดือนก่อน +2

    පාස්ටර් ඔයා මගේ ආත්මික පියා. ඔයාගෙ ලගට වෙලා ඒ ආදර ලබන්න ඒ වචනය ඉගෙන ගන්න මගේ පුංචි පවුල වාසනාවන්ත උනා. මාගේ තාත්තේ අපි පතපු ඒ ලොකේ අද ඔබ ඉන්නෙ, අපි නැවත හමු වෙමු ඒ ගිතිකා නැවත අහන්න. ❤❤❤❤❤🙏🙏🙏🙏

  • @asithakumara7917
    @asithakumara7917 2 หลายเดือนก่อน +1

    ❤🎉🎉🎉🎉🎉🎉❤🎉🎉🎉🎉පාස්ටර ස්‍රී ලාල් ගීතිජා හරිම ගාම්බීරයි.ආශීර්වාද වේවා දෙවියන්වහන්සේට බාරයි ප්‍රසන්සාවේවා , හාලේලුයියා .

  • @vasanthikathriarachchi1339
    @vasanthikathriarachchi1339 2 หลายเดือนก่อน +29

    ප්‍රපෙත කිංස්ලි ඔබ සීයට සීයක් හරි.ස්තූතියි❤🙏

  • @NilamSingh-ri4cv
    @NilamSingh-ri4cv 2 หลายเดือนก่อน +6

    මම අසම දෙවගැත්වරයෙක් පුජකත්මෙක් දෙවියන් වහන්නෙගත්තා ජෙසු පිහිටයි

  • @shayamalim5669
    @shayamalim5669 2 หลายเดือนก่อน +4

    දේව ගැති තුමනි ඔබට මෝක් සුව ලැබේවා ❤❤❤

  • @DineshiBolonne
    @DineshiBolonne 2 หลายเดือนก่อน +2

    Amen❤

  • @lalanihannadige3748
    @lalanihannadige3748 2 หลายเดือนก่อน +22

    ඔබ‍ට සදා මොක්සුව ලැබේවා පියතුමනි ✝️🙏✝️

  • @renukaperera5887
    @renukaperera5887 2 หลายเดือนก่อน +6

    🎉❤❤❤❤❤❤❤❤ ආදරෙයි ජේසුනි පාස්ටට ස්වර්ග රාජ්‍යයේ දොර ටු විවර වේවා

    • @PradeepWasantha-ns1eb
      @PradeepWasantha-ns1eb หลายเดือนก่อน

      Inna thanak kiyannako apitat ethumawa hambenna

  • @gdkanthi2883
    @gdkanthi2883 2 หลายเดือนก่อน +7

    ඔබට ස්තුතියි
    ජෙසු පියානනි
    මේ ගෞරවය
    ඔබටයී pastor sri
    Lall ඔබවහන්සේ
    තුල සදාරැදේවි❤❤❤😢😢😢😅😅

  • @ChamindaKumarasingha-f9m
    @ChamindaKumarasingha-f9m 2 หลายเดือนก่อน +17

    Pastor කිංස්ලි හොද හදවතක් ඇති නායකයෙක් God bless you pastor ❤

    • @nethulidamiruth3165
      @nethulidamiruth3165 2 หลายเดือนก่อน +4

      ow man dakka awanak dewa dasayek

    • @kumariuae3589
      @kumariuae3589 2 หลายเดือนก่อน +3

      Aniwaryen godak hoda dewiyan wahansege hadawatha
      Pastor srilal oya dennama godak hadawatha hoda dewa sewakayo

    • @kumariuae3589
      @kumariuae3589 2 หลายเดือนก่อน +4

      Ou
      Satthayai
      Pastor SRILAL Pastor KINSLY dennama hoda pirisidu hadawath tiyana dewa dasayo

    • @RoroRoro-nk8od
      @RoroRoro-nk8od 2 หลายเดือนก่อน +2

      Amen🙏🏻❤

    • @ChamindaKumarasingha-f9m
      @ChamindaKumarasingha-f9m 2 หลายเดือนก่อน +1

      @@RoroRoro-nk8od 👍

  • @ChachiKanten
    @ChachiKanten 2 หลายเดือนก่อน +2

    Thank you Pastor Kingsley 🙏

  • @ajithkumara2401
    @ajithkumara2401 2 หลายเดือนก่อน +3

    I heard you r speech. I am very Respectful pastor kingsly
    You are Right Says everything
    Praise the Lord pastor

  • @meriyanpriyanka9360
    @meriyanpriyanka9360 2 หลายเดือนก่อน +3

    Amen amen dewiyan. Kristhiyani sahanaye doratuwa thawathawath wardanaya wewa jesus wahansegema namayen .lankawe hitiyanam aniwaryayen enawa .

  • @iowrancelowrance839
    @iowrancelowrance839 หลายเดือนก่อน +1

    Amen ❤️ 🙏 ❤️ 🙏 ❤️

  • @DiliniSamarasinghe-k2n
    @DiliniSamarasinghe-k2n 2 หลายเดือนก่อน +13

    පාස්ටර් කිංස්ලී යමක් ප්‍රකාශ කලාද එය සැක නොකොට විශ්වාස කල යුතුමය.❤❤

  • @liamluke6693
    @liamluke6693 2 หลายเดือนก่อน +10

    දේවගැති තුමනි ඔබ තුමාගේ කතාව මම ඇහුවා මට එතකොට තේරුනා මේ කතාකරන්නේ ශුද්දආත්මයානන් වහන්සේ විතරයි කියල ඔයාට ගොඩක් ස්තුතියි අපේ පාස්ට බලන්ඩ ඇවිල්ලා ඒ කියපු රත්තරන් වචන ටිකට, ඒ වචන වලින් අපේ පල්ලිය අයෙමත් පිබිදුනා , ඔයාට ජේසු පිහිටයි 🙏❤

  • @rosieekanayaka4347
    @rosieekanayaka4347 2 หลายเดือนก่อน +7

    ගරු දේවගැති pastor kingsy තුමනි ඔබතුමා ට ගොඩක් ස්තුතියි ❤🙏
    ඇත්තටම හරිම දුකයි ගරු ශ්‍රී ලාල් දේවගැති තුමනි ඔබතුමා ගෙ ඒ ලස්සන හඬ දොන් කර දෙනවා ඔබතුමා කියපු ( අබ්බා පියාණනි ) හරිම ලස්සනයි ශ්‍රී ලාල් දේවගැති තුමනි ඔබතුමාට 🙏දෙවියන්❤වහන්සේ 🙏තුරුලේ සදා jevanya ලැබේවා දේවගැති තුමනි 😢😢😢🙏🙏🙏🙏🙏🙏

  • @nilminijansz9370
    @nilminijansz9370 2 หลายเดือนก่อน +4

    Pastor kingsley dewagate tumane obatumage nehatamane kamata deweyanwahanseta stute wewa..!

  • @rathnaranathunga1838
    @rathnaranathunga1838 2 หลายเดือนก่อน +3

    Praise The Lord. Hallelujah. Glory to God. 🙏💖

  • @rebeccawickremaratne8524
    @rebeccawickremaratne8524 หลายเดือนก่อน

    Happy birthday Pastor Lal in heaven.

  • @sunethrakusum8189
    @sunethrakusum8189 2 หลายเดือนก่อน +13

    Thank you pastor kingsley, ඔබ pastor joseph ge funeral ekedith e සභාව ශක්තිමත් කරන්න පැමිණියා ❤ me ආදරණීය බවට sthuuthii, from 🇮🇹

  • @sethasr5220
    @sethasr5220 2 หลายเดือนก่อน +1

    ජේසු ජීවමානයි ජේසු පිහිටයි දෙවියන්වහන්සේට පුශංසා වේවා

  • @kumariuae3589
    @kumariuae3589 2 หลายเดือนก่อน +4

    Amen
    THANKS JESUS
    THANKS PASTOR KINSLY

  • @ajanthakumari1947
    @ajanthakumari1947 2 หลายเดือนก่อน +4

    දෙවගැති මොක් සුව ලැබේවා පියතුමනි ✝️🙏🙏🙏✝️

  • @doreendissanayaka3671
    @doreendissanayaka3671 หลายเดือนก่อน

    Deva gathi Tumeni,moksuva ,labenva, Jesupheety

  • @ranyr9857
    @ranyr9857 2 หลายเดือนก่อน +5

    හරිම දුකයි මම ගොඩක් අසාවෙන් මෙතුමාගෙ ගිතිකා අහන්නෙ ඔබ තුමාට නිවන් සුව ලැබේවා

  • @anneliyanage2768
    @anneliyanage2768 2 หลายเดือนก่อน +2

    Pastor Kingsly is a real man of GOD. He has the real heart of JESUS to love his brotheren who works in GOD'S vineyard.
    Pastor Sri Lal, we know your work on this world is over & you have gone to be with your creator. Your sorrow is over.
    🙏🙏

  • @chandinichandini-og4bo
    @chandinichandini-og4bo 2 หลายเดือนก่อน +3

    පාස්ට...ඔයා .මට.ගොඩාක් .දෙවල්.ඉගැන්නුවා.ඔබට දෙව්‍.යන්.වහන්සේ ගෙ.ලග.ආසිල්වාද.වේවා .පාස්ට.ආමේන්.🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇧🇭🇧🇭🇧🇭❤️❤️❤️❤️

  • @amilachaminda4414
    @amilachaminda4414 2 หลายเดือนก่อน +2

    කොහොමටවත් හදවතට හරි වේදනාවක් දැනෙනවා ඔහුව දැක්කහම.මට කියන්න මොකුත් වචන එන්නෙත් නෑ ඇත්තටම.දශක දෙකක තුනක ඉදන් මම පාස්ටර් ශ්‍රී ලාල්ගේ ගීතිකා අහනවා.ඔහුගේ ජීවිතය කොයි විදියට ගෙවුනොත් සුභාරංචි සේවය පිරිස දෙවියන් වහන්සේ බලවත් ලෙස අරන් පාවිච්චි කරපු කෙනෙක්.ඔහුගේ සේවයට බොහෝ විරෝධතාවයක් තිබුණා.මට මතකයි වසර ගණනාවකට ඉහත පළමු වතාවට ලංකාවේ ප්‍රධාන ජනමාධ්‍ය නාලිකාවක ඔහු සජීවී දේව මෙහා පැවැත්වූවා.ඔහුගේ ගීතිකා ඉතාමත්ම ජනප්‍රිය වුණා.අර්ථවත් බලවත් ගීතිකා රාශියක් ඔහු අතින් නිර්මාණය වුණා.විවිධ භාෂාවල ගීතික පරිවර්තනය කර සිංහල සභාවන්වලද එම ගීතිකා ගයන්න ඔහු නිසා හැකි වුණා.
    නමුත් පහුගිය කාලයේ ඔහුගේ දැඩි නිශ්ශබ්දතාවයක් තිබුණා.මේ වීඩියෝ එක දකිද්දි තේරෙන්නේ කුමන හෝ අසනීප තත්ත්වයකින් ඔහු සිටිය බව.
    කොහොම නමුත් ඔබ ගැයු ගීතිකා ඒ ආත්මික හඬ අපේ හදවත් වල රැඳී ඇති අතර දේව ගැති තුමනි ඔබගේ නික්මයාම ඔබගේ සභාවට සහ ඔබව හදවතින් වැළඳගත් සහෝදර කිතුණු ජන සමාජය තුළ දැඩි ශෝකයක් දනවන කාරණාවක් වනු නොඅනු අනුමාරයි.
    අපට කණගාටුවක් ඇති නමුත් කිතුනුවන් ලෙස බලාපොරොත්තුවක් ඇත අපට සතුටු වෙන්නට මතු යම් දිනේ ඔහු අපට නැවත හමුවන බව.එතෙක් දෙවියන් වහන්සේ තුළ සමාදානයේ සැතපෙනවා 🙏🙏🙏🙏🙏

  • @SudeshMail-jx3rs
    @SudeshMail-jx3rs 2 หลายเดือนก่อน +5

    Amen 🙏🏻 🙏🏻 🙏🏻 ❤❤❤❤thanks pastor kinsey

  • @dulasikadulasika9430
    @dulasikadulasika9430 2 หลายเดือนก่อน +1

    Tnx pastor
    God bless u amen🙏🙏

  • @DEVARADT
    @DEVARADT 2 หลายเดือนก่อน +4

    Rest in Peace rev pastor Srilaal
    Thanks rev prophet
    For the good explanations
    GOD bless you & your loved ones ❤️

  • @rosefernando4080
    @rosefernando4080 2 หลายเดือนก่อน +1

    God bless you amen amen 🙏

  • @nalirathnayake
    @nalirathnayake 2 หลายเดือนก่อน

    Amen Hallelujah God blessings pasta jesupihitayi

  • @mdsiyanisiyani5755
    @mdsiyanisiyani5755 2 หลายเดือนก่อน +4

    Thank you pastor kinsly.🎉🎉🎉🎉🎉🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏Sri lal metidunta niwan sepa lebeava..😭😭😭😭😭😭😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SunethraSilva-jo1xd
    @SunethraSilva-jo1xd 2 หลายเดือนก่อน +3

    Excellent 👌 pastor Kingsley God bless

  • @ThanujSubash
    @ThanujSubash หลายเดือนก่อน +1

    Komada api me සභාවට eannea jesune😢

  • @shani9740
    @shani9740 2 หลายเดือนก่อน +5

    Jasu pihitai paster kinsle,,God bless you,,thanks God,

  • @arunaPramodya
    @arunaPramodya 2 หลายเดือนก่อน +2

    Obata sada moksuwa labewa dewagethi thumani 🙏🙏

  • @niranjalaweerasinghe3332
    @niranjalaweerasinghe3332 2 หลายเดือนก่อน

    Mata Hari sathutue kathakarane me mage loku Paster 🙏paster srilali oyata jesupihetae 🙏

  • @kalyanidfernandes6757
    @kalyanidfernandes6757 2 หลายเดือนก่อน +1

    Praise JESUS.pastor Kingsley u r great blessing to Sri Lanka thank you JESUS for ur servant ur protection in mighty blood of JESUS.

  • @PiyanthiPiyanthi-qe8wl
    @PiyanthiPiyanthi-qe8wl 2 หลายเดือนก่อน +9

    aman..aman.පාස්ටකිං්ග්ස්ලි..ලස්සනවචන..අනිවාරයයිකිිුස්තියානිසබාවල්එකතුවියයුතුයි..පාස්ටශුිලාල්ටස්වර්ග.ාය.ෙදාරටුඅැ.ෙරවා.ෙජසුපිහිටයි🎉🎉🎉🎉🎉🎉❤

  • @rani8044
    @rani8044 2 หลายเดือนก่อน +6

    Pastor.....kinsli...apa...sabaha.......paalaka...thuma....balanna........aawa...karunawata...sthuthie....j...p...pastor....

  • @manoharbabu7989
    @manoharbabu7989 2 หลายเดือนก่อน +4

    ❤❤❤thanks.pastor.ameen.oyge.kathawa.aththa❤❤❤.ameen

  • @karunakumarasinghe1472
    @karunakumarasinghe1472 2 หลายเดือนก่อน +1

    God bless you pastor 🙏

  • @karunakumarasinghe1472
    @karunakumarasinghe1472 2 หลายเดือนก่อน +1

    Thanks god 🙏

  • @ThanujSubash
    @ThanujSubash หลายเดือนก่อน +1

    Mage asanipa suwa කරලා දෙන්න jesune 😢

  • @karunakumarasinghe1472
    @karunakumarasinghe1472 2 หลายเดือนก่อน +1

    Thanks pastsygor khalinsl

  • @MorinaKandaiya
    @MorinaKandaiya 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤adarei pastor api ta jesuge mulma suba aranchiya labune oben❤❤❤❤❤❤❤

  • @shiranipremarathna
    @shiranipremarathna 2 หลายเดือนก่อน

    Rest in peace pastor ! 🙏🙏🙏 🙏🙏🙏 🙏🙏pastor your voice is
    always immortal .❤️

  • @elishamanohari4219
    @elishamanohari4219 2 หลายเดือนก่อน +5

    Lokuma loku agaya kirimak...oba thuma dunna gaurwaya nisa. ..... Sthuthi.... Ape paster srilgen gelawema lebuwe.... Api paster kingsly lagata enwa. Oba thuma me dunna upaharayata sthuthi

  • @Sharami-i4f
    @Sharami-i4f 2 หลายเดือนก่อน +7

    🙏🙏🙏🙏🙏🙏අද ලංකාවෙි සභාවල ඉටුවිය යුතු දේය...මෙියයි. ....විවෙිචනය නොව..දිරිගැන්විමයි අවශ්‍ය...එය කල හැක්කේ ජෙසු වහන්සේගේ ස්රැපය දරන කෙනෙක්ට පමනි......🎉
    🙏මෙි පිහිට උ.ව. ගේ ස්රැපය දරන දෙවගැති තුමෙික්ව දැක්කා නමි...🎉එ පාස්ට කින්ස්ලි දෙවගැති තුමාය...මෙි කතාව ආත්මයානන් වහන්සේගේන්මය...
    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @gdkanthi2883
      @gdkanthi2883 2 หลายเดือนก่อน +1

      ආමේන් ,ආමේන්

    • @VithanageMallika
      @VithanageMallika 2 หลายเดือนก่อน +1

      Amen!!!

    • @pushpakanthi7585
      @pushpakanthi7585 2 หลายเดือนก่อน +1

      Amen 🙏 🙏

    • @Kamalajayanthi
      @Kamalajayanthi 2 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන් ❤❤❤

    • @NadeeshaWekramarachi
      @NadeeshaWekramarachi 2 หลายเดือนก่อน +2

      Amen

  • @bimaldan8380
    @bimaldan8380 2 หลายเดือนก่อน +1

    Amen 🙏

  • @karunakumarasinghe1472
    @karunakumarasinghe1472 2 หลายเดือนก่อน +1

    God bless you 🙏

  • @senakitchen5560
    @senakitchen5560 2 หลายเดือนก่อน +1

    Thank you propet kingsly✝️✝️✝️

  • @NimnaraJayasooriya
    @NimnaraJayasooriya 2 หลายเดือนก่อน +1

    Thank you pastor Kingsley

  • @karunakumarasinghe1472
    @karunakumarasinghe1472 2 หลายเดือนก่อน +1

    Hallelujah Hallelujah Hallelujah Hallelujah Hallelujah

  • @thilinasandaruwan2603
    @thilinasandaruwan2603 2 หลายเดือนก่อน

    Moksuwa lebewa pastor srilal

  • @chadrikaptandy6473
    @chadrikaptandy6473 2 หลายเดือนก่อน +3

    ✝️✝️✝️ Amen 🙏🙏 hallelujah 🙏🙏🙌🙌🙌

  • @eurcolrib
    @eurcolrib 2 หลายเดือนก่อน +3

    Praise the Lord Halluya amen 🎉

  • @Kamalajayanthi
    @Kamalajayanthi 2 หลายเดือนก่อน +7

    පාස්ටර් කින්ස්ලි ට ගොඩාක් දේව දාසයින් පවා ඔහුට නින්දා අපහාස කරනවා තෙල් වෙලෙන්දා කියා. ඔය වචන බොහෝ ප්‍රවෙශමෙන් තෙල් විකුනා ඔහුගේ බිරිඳ ට දරු තිදෙනාට කවන්නේ නැ දෙසැම්බර් මස රෝහල හදවත් රොගින්ට සැත්කම් කරන්න විවෘත වෙනවා. ඔබලාටත් මෙහි සේවාවාන් ලබා ගන්න පුලුවන් . ලන්කාවේ කොයිම දාසයෙක්වත් නොකරපු දෙයක් ඔහු දෙවිදුන් ගේ රජයට බොහෝ දේ කරලා තියෙනවා සහා කෙරිමෙන් පවතිනවා. ඔනු සැබැවින්ම අනාගතවක්තු ආත්ම ඇති දෙවිදුන් ගේ බදුනක් පාස්ටර් ජොසෙප් ගේ ස්වර්ගස්ත මොහොතේ මෙතුමා පැවසුවා. ලබන වසරේ තව බලවත් දේව දාසයෙක් පොලවෙන් සමුගන්නා බව. ඒ අනාවැකිය ඉෂ්ට වුවා. පාස්ටර් ස්‍රිලාල් තුමා ගැනයි ඒ පවසා ඇත්තේ. ඒ නිසා දේව මනුෂ්‍ය යාට විරුද්ධ ව කතා කරන කොට ප්‍රවේශමෙන් ඔහු තුලින් බොහෝ මනුෂ්‍යයින් ගලවා ගන්නා පිනිස එතුමාව දෙවිදුන් පාවිච්චි කරනවා. ජේසුස් වහන්සේ ගේ ජනයා තව කෙනෙකු ට ඉරිසියා කරන්නේ නැ ජේසුස් වහන්සේ කිවෙත් මට වඩා නුබ මහත් දේ කරන්නේය කියා. කටින් නොව ඉරිසියාවෙන් නොව ක්‍රියා වෙන් දෙවිදුන් ගේ වැඩ කර පෙන්වන්න. විවේචනය කරන අයට ස්වර්ගය අහිමි නොවේවා ජේසු පිහිටයි

    • @NandaniGunasinhe
      @NandaniGunasinhe 2 หลายเดือนก่อน +3

      අනීවා ඔබට ජේසු පිහිටයි ✝️🙏👏👏

    • @Anonymous-dd3tw
      @Anonymous-dd3tw 2 หลายเดือนก่อน

      ප්‍රෝපේත කියන එක සුභදායි පණිවිඩයක් කියන එක කෙනෙක් මැරෙන එක නේමේ. අනික වික්ටර් රත්නායකට සල්ලි දීලා කට හඬ ගත්තා වගේ හදවත් රෝගීන්ට සුවය දෙන්න බැරිද, මෙතෙන සැබෑ ක්‍රිස්තු පණිවිඩය විකෘති කරනවා

    • @RoroRoro-nk8od
      @RoroRoro-nk8od 2 หลายเดือนก่อน +1

      Jasu phitai🙏🏻🙏🏻🙏🏻💗

    • @maheshranga5005
      @maheshranga5005 2 หลายเดือนก่อน

      Aniwaryenma...apita inna balawathma dewa dasaya pharstor kinsley❤❤❤api samada ohu samagai ❤❤wiwechanayen thorawa manushyata sabama sewayak karanna ohui....sharamayen shaktiyen❤❤❤jesu pihitai Obata❤❤amen

    • @Anonymous-dd3tw
      @Anonymous-dd3tw 2 หลายเดือนก่อน

      @@Kamalajayanthi ඇත්ත කියලා දාපු comment delete කරලා. මලකුණට ගිජුලිහිනියොත් ලගින්නෝය.

  • @yemimasaheli9676
    @yemimasaheli9676 2 หลายเดือนก่อน +1

    Thank you paster jesus phitayi

  • @ShamaliJayarathna-j3j
    @ShamaliJayarathna-j3j 2 หลายเดือนก่อน +1

    Jesu pihitai pastor.

  • @SepalikaSENARATHARACHCHIGE
    @SepalikaSENARATHARACHCHIGE 2 หลายเดือนก่อน +2

    God blesspastor. Obaga savaya. Sdakalma. Pavateva.

  • @ashokasrimathi2623
    @ashokasrimathi2623 2 หลายเดือนก่อน +2

    Amen pastor Kingsley dewagathi thumani oyata sthuthiwewa

  • @chandrikapriyanwada7060
    @chandrikapriyanwada7060 2 หลายเดือนก่อน +2

    Rest in peace. God bless you pastor.

  • @dilhanisilva567
    @dilhanisilva567 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏

  • @kamalasilva9341
    @kamalasilva9341 2 หลายเดือนก่อน +2

    Amen🙏

  • @tharangamadumali32
    @tharangamadumali32 2 หลายเดือนก่อน +4

    සමාදානයේ සැතපේවා🙏🙏

  • @fernandomallika8069
    @fernandomallika8069 2 หลายเดือนก่อน +1

    Maga paw Kar givhata asr wada kal✝️✝️✝️✝️✝️✝️⚘️🙏🙏🙏🙏🙏🙏🌟🌟🌟🌟🌟👏🏻

  • @Nirmala-iu9zj
    @Nirmala-iu9zj 2 หลายเดือนก่อน +3

    Amen thank god❤❤❤❤❤❤

  • @BeautyBeby-o7b
    @BeautyBeby-o7b 2 หลายเดือนก่อน +2

    Amen ❤❤❤❤❤Amen ❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 Amen

  • @ChandaniAmaratunga-wc6wf
    @ChandaniAmaratunga-wc6wf 2 หลายเดือนก่อน +2

    God bless

  • @Anitafernando-hw7tp
    @Anitafernando-hw7tp 2 หลายเดือนก่อน

    සුවර්ස්ථ වේවා

  • @wasanthakumara6544
    @wasanthakumara6544 2 หลายเดือนก่อน

    Excellent exceptional outstanding great speech pastor this maklbe remarkable work pastor well done keep it up pastor go up pastor

  • @jerusalemtv5363
    @jerusalemtv5363 2 หลายเดือนก่อน +2

    යහපත් ක්‍රියාවක් නිසා දෙවියන්වහන්සේට ප්‍රශංසා වේවා

  • @dissanayakemenikeudawdevat7056
    @dissanayakemenikeudawdevat7056 หลายเดือนก่อน

    Amen

  • @KrishanPANNEERSelvam
    @KrishanPANNEERSelvam 2 หลายเดือนก่อน +2

    ✝️✝️✝️✝️✝️✝️