🔴 විශේෂ උදෑසන යාච්ඤාව 🙏 || Special Morning Prayer 🔥 || යාච්ඤාව || Trending

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ม.ค. 2025

ความคิดเห็น • 585

  • @IsharaWanninayaka-i1s
    @IsharaWanninayaka-i1s 2 หลายเดือนก่อน +19

    මම බෞද්ධ කෙනෙක් මම ගොඩාක් මනසිකව වැටිලා හිටියෙ මම ඉයෙ තමා ඉස්සෙල්ලම මෙක ඇහුවුවේ .මට ලොකු වෙනසක් දැනෙනවා .ජෙසුස් වහාන්සේට ස්තුති...❤

  • @hgperera6038
    @hgperera6038 5 วันที่ผ่านมา +1

    ජීවමාන දෙව් පියාණනි මගේ දරු දෙදෙනා ඔබ වහන්සේගේ ශුද්ධ දෑතට බාර කරනවා මේ දක්වාවූ දුන් සියලුම දේ වලට ස්තූතියි ජේසුනි ❤🙏
    එ් සියලුම ගෞරවය මහිමය ප්‍රශංසාව ස්තූතිය ඔබ වහන්සේටම වේවා 🙏

  • @Nilo-m8b
    @Nilo-m8b 13 วันที่ผ่านมา +1

    ආමෙන් 🙏🙏🙏🙏ආමෙන් ❤️❤️❤️❤️❤️ආමෙන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️ශර්ව බලධාරී දෙවි පියාණනේ ඔබගේ කරුණාව අප සියළුම දෙනා සමග වේවා 🙏🙏🙏🙏🙏ආමෙන් ❤️❤️❤️❤️❤️

    • @Susain1009
      @Susain1009 10 วันที่ผ่านมา

      Haleluya amen jesus

  • @rasikalakmini3285
    @rasikalakmini3285 22 วันที่ผ่านมา +1

    මාගේ පිලිතුරක් නැති පුශ්න වලට විසදුමි ලබාදුන්නාට අනේකවාරයක් ස්තුති ඔබට මහිමය වෙිවා මගෙ සමිදුනි ..ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ❤❤❤❤ ආමෙන් 🙏🙏🙏🙏🙏🙏

  • @sujithpushpakumara8473
    @sujithpushpakumara8473 23 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මාගේ හිතේ තියෙන සියලුම සිතුම් පැතුම් බලාපොරොත්තු සියල්ලම ඉස්ට වේවා ...ආමේන් ආමේන් ආමේන් ප්‍රසන්සා වේවා...ප්‍රසන්සා වේවා....❤❤❤❤

  • @SaduniMadushika-hi8in
    @SaduniMadushika-hi8in 2 หลายเดือนก่อน +4

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි හෙමදෙටම ස්තුතියි අනේකවාරයක් ස්තුතියි ජේසුනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dianydiany5026
    @dianydiany5026 2 หลายเดือนก่อน +5

    ජීව මාන පියාණනි මාව ස්පර්ශ කරන්න ජීවමාන පියාණනි ස්තුතියි ප්‍රංසා වේවා පියාණනි ආමෙන් ✝️✝️✝️

  • @DedunuMayavi
    @DedunuMayavi หลายเดือนก่อน +1

    මගේ බලාපොරොත්තු ඉටු කරලා දෙන්න මගේ ජේසු 🙏🙏🙏🙏

  • @DisnaSumuduni-ju1mv
    @DisnaSumuduni-ju1mv 22 วันที่ผ่านมา +2

    Oba වහන්සේගේ නාමයෙන් මගෙ දුවගෙ කථාකරන වචනය නිවැරදිව කතාකිරිමට හැකි වෙවා!!! ඔබවන්සෙගෙ නමයෙන් ආමෙන් ඉස්තුති ....🙏🙏🙏

  • @R.a.sriyaniwasantheWasan-zp9kn
    @R.a.sriyaniwasantheWasan-zp9kn หลายเดือนก่อน +2

    ජේසු පියාණනි මන් ඉන්නේ කුවේට් රටේ. මට මගේ මව් බිමට ඒමට මේ ගෙදර අයගෙන් ටිකෙට් එක ලබා ගන්න මේ ගෙදර බාබා මාමා දෙන්නගේ කමන්ත මට ලබා දෙන්න ජෙසුනේ. මට මෙයාල එන්න ටිකෙට් denne නැ අනේ මට එන්න ටිකෙට් අදම ලැබේවා ජේසුස් පියාණනේ. මට පිහිට වෙන්න පියාණනි. මට මේ ගෙදර හැමෝගෙම ආදරය මැදින් මගේ මව් බිමට එන්න ලැබේවා ජේසුසන් පියාණනේ 🙏🙏🙏🙏

  • @sandhyabatugedara6743
    @sandhyabatugedara6743 3 หลายเดือนก่อน +4

    දෙවි පියාණනි ආශිර්වාදයක් වුව මැනව...❤🙏❤️✝️🌹

  • @chathurasulochana7120
    @chathurasulochana7120 4 หลายเดือนก่อน +17

    ❤Amen♥️
    සියලු ස්තුතිය ගෞරවය මහිමය ශුද්ධවු නාමයටම වේවා

  • @dilantharoshan4482
    @dilantharoshan4482 2 หลายเดือนก่อน +3

    මේක මම අහන්නේ ටික දවසක ඉදලා මම මේක අහපුවාම මගේ හිතට සහනයක් එනවා ගොඩක් ස්තූතියි පාස්ටර් ජේසු පිහිටයි ආමෙන් ආමෙන් ! 🙏 🙏 🙏 🙏

  • @ShamaliFonseka-k5z
    @ShamaliFonseka-k5z หลายเดือนก่อน +2

    ස්තුතිතිය ෙජසුනි අා ෙමින්❤❤❤❤❤

  • @Charuknipun
    @Charuknipun หลายเดือนก่อน +2

    සුවාම්නී මාව නයබරින් නිදහස් කරන්න හාලේලුයියා ආමේන්

  • @amcaattanayaka1741
    @amcaattanayaka1741 4 หลายเดือนก่อน +6

    සර්වබලධාරි සර්වප්‍රරාක්කම දෙවි පියානනි ජීව මාන දෙවි පියානනි මගේ පුතාට සේවය කරන ස්තානයේ යම් කිසි ප්‍රශ්න නිසා එයා මානසික පීඩනයට පත්ව ඇත ඔබ වහන්සේ ගේ දෑතට බාරයි මගේ දරුවාට හොද විසිදුමක් ලබා දෙන්න පියානනි ආමේන් ආමේන් ඔහුගේ බලාපොරොත්තු ඉටු කර දෙන්න පියානනි ආමේන් ආමේන් ආලොයියා ජේසු පිහිටයි 🤲🤲🙏🙏🙏❤️❤️❤️

  • @Selena421-p9p
    @Selena421-p9p 4 หลายเดือนก่อน +9

    ආමෙන් දෙවි යන් වහන්සේ ට ස්තුතිවෙව ප්‍රසන්සා වේවා නමස්කාර වේවා 🙏🙏 ස්තුතියි පාස්ට ජෙසුපිහිටයි ආමෙන් 🙏🙏🙏

  • @rollamolla-rq1gt
    @rollamolla-rq1gt หลายเดือนก่อน +2

    ස්තුතියි පියාණනි ඔබ වහන්සේගේ බලවත් වු වචනය නිසා අපගේ ජිවිත අලොක වේවා.අබිබා පියාණනි ඔබ වහන්සෙට මුලු හදවතින්ම අදරේයි❤❤...සියලුම ගෞරවය මහිමය නමස්කාරය ස්තුතිය පුශන්සාව වේවා මහෙෙත්ම දෙවි පියාණන්ට...හාලේලුයි.යාඃ❤❤❤🔥🔥🔥🙏🙏🙏🙏😢

  • @mrhybrid6052
    @mrhybrid6052 4 หลายเดือนก่อน +8

    ආමේන් දෙවිපියාණනී ඔබ වහන්සේට ස්තුති වේවා!!!! ප්‍රසන්සා වේවා!!!! මහීමය වේවා!!!! මහීශ පුතාට කරුනාව සමාදානය ලබා දෙන්න ස්වාම්නී අධ්‍යාපනයට තිබෙන බාධාව මුලුමනින්ම නැති වේවා!!!! ආමෙන් 🙏

  • @RamaniKusumalatha-s6t
    @RamaniKusumalatha-s6t 4 หลายเดือนก่อน +7

    මාගේ ස්වාමීනි ඔබවහන්සේගේ දේව කරුණාව ..දේව ප්‍රේමය නිසා ස්තූතී වේවා .....හාලේලූයා ...ආමේන් ..❤💙✝️

  • @MadushaniDilrukshi-ng1pk
    @MadushaniDilrukshi-ng1pk 2 หลายเดือนก่อน +5

    ආමෙන් ජේසුනි මගෙ හිතේ තියෙන ඔබගෙන් ඉල්ලන බලාපොරොත්තුව ඉශ්ට කර දෙන්න ස්වාමිනි🙏🙏🙏🙏

  • @ShalomSanhitha
    @ShalomSanhitha 3 หลายเดือนก่อน +6

    ස්වාමීනි ඔබවහන්සේගේ බලය කරන කොටගෙන ස්වාමිනී අපගේ පවුලේ තියෙන සියලු ප්‍රශ්න විසදලා දෙන්න ස්වාමීනි ඔබට ස්තුතියි ස්තුතියි

  • @RohiniKumari-ce6dm
    @RohiniKumari-ce6dm 3 หลายเดือนก่อน +8

    ආදරනීය ජෙසුනි මේ අලන්කාරමත් උදෑසන නිසා ඔබට නමස්කාර වේවා අනේක වාරයක් ස්තූති ප්‍රසන්සා වේවා ගෞරව මහිමය වේවා ❤❤ආමේන්❤❤හාලෙලුයිය❤❤❤

  • @YohanwimukthiGUNAVARDANA
    @YohanwimukthiGUNAVARDANA วันที่ผ่านมา +2

    Good morning 🙏🏻 🙏🏻 🌄 🌄 Jesus pihitayi😊😊😊

  • @Malitha-w1k
    @Malitha-w1k 2 หลายเดือนก่อน +6

    Amen අනෙ,ජෙසුනෙ මගෙ තියන ප්‍රශ්න,ඔක්කොටම විසදුමක් දෙන්න ස්වාමිනි මට,ඔබ වහන්සෙගෙ ආශිවාදය ඕනි ජෙසුනෙ

  • @UdeniUdni
    @UdeniUdni 4 หลายเดือนก่อน +7

    ආමෙන් ජේසුනි ඔබ වහන්සේට ස්තුති වේවා ගෞරව වේවා! ප්‍රශංසා වේවා! මහිමය වේවා!ඔබ ලබා දෙන්නාවූ සියළුම දෙයට ස්තුතියි!!!!. මගේ මහත්තයා බලාපොරොත්තුවෙන් සිටින ඒ රැකියාව ඔහුට සාර්ථක වේවා!!! ආමෙන් ජේසුනි 🙏🙏🙏🙏

  • @KalyaniRajapaksha-i4k
    @KalyaniRajapaksha-i4k 4 หลายเดือนก่อน +8

    විදේශ ගතවී සිටින ‍ප්‍රවීන් ආලෝක හා ලසන්ත වෙත දෙවියන් වහන්සේගේ ආරක්ෂාව ලැබේවා. ආමෙන්!

  • @piyaseelisilva3673
    @piyaseelisilva3673 4 หลายเดือนก่อน +7

    නමස්කාර වේවා ...මහිමය වේවා....ප්‍රශංසා වේවා දෙවිපියානෙනි ......මගේ ශාරීරික වේදනාව සුව කර දෙන්න ....ආමේන් ...

  • @tharikamadushani6372
    @tharikamadushani6372 4 หลายเดือนก่อน +10

    ❤❤amen amen ❤❤🙏🙏🙏🙏🙏isitui isitui isitui ❤❤Jasu piyanani ❤❤🙏🙏🙏🙏🙏🙏 anakawarayaki oba wahnisa ta isitui isitui isitui 🙏🙏🙏🙏🙏🙏

  • @hildaweerasinghe8487
    @hildaweerasinghe8487 4 หลายเดือนก่อน +8

    පාස්ට් යෙසුපිහිටයි ගොඩාක් ස්තූතියි දෙවවචනයනිසා ආමෙන් 🙌💥💥🌟🙌🎉🌟🎉

  • @UGRMBusnayaka
    @UGRMBusnayaka 3 หลายเดือนก่อน +4

    Suwamini oba wahanseta sththi wewa mage duwawa shishshathwa wibagen pas kara dunnata amen Amen amen haleluya piyanani

  • @BeatrisFernando-k8u
    @BeatrisFernando-k8u 4 หลายเดือนก่อน +4

    සුවාමිනී මෙ උදෑසන ඔඹ වහන්සේට ස්තුති කරනව පියාණනි ඔඹට නමස්කාර කරනව පියාණනි ඔඹට ස්තූතියි ස්තුතියි ස්තුතියි ජෙසුනෙ ඔබවහන්සෙට ස්තුතියි

  • @PriyanthiDasanayaka-c7j
    @PriyanthiDasanayaka-c7j วันที่ผ่านมา +1

    ආමෙන් ❤❤❤❤

  • @Athishaheshan
    @Athishaheshan 26 วันที่ผ่านมา +2

    😊😊😊😊

  • @NethminiNadeesha-w8n
    @NethminiNadeesha-w8n หลายเดือนก่อน +1

    ආමෙන් ❤🙏

  • @adrianasihabdeen2981
    @adrianasihabdeen2981 2 หลายเดือนก่อน +2

    Jevamana jeasutumane candeka putagea ratayana gamana ekmanen yanna vesa labaganna pehetavenna obavanseata gwrava veava pradansa veava pranama veava amen halealuya 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PriyaMk-ls5pk
    @PriyaMk-ls5pk หลายเดือนก่อน +2

    Mage jiwamana jasuni mage daruwan mage sohodra damupyo arksa karnna siylu pasna walen apa galwnna siylu de sapynna ❤amen❤ sthuthi pasnsa wewa ❤❤amen

  • @warnakulasuriyamalani5988
    @warnakulasuriyamalani5988 21 วันที่ผ่านมา +1

    🎉amenjasujeewamhanai bhattbom.nann.isahahararasanom..katatarasayadeannajasi.uni

  • @MsMele-t9n
    @MsMele-t9n 2 หลายเดือนก่อน +1

    ❤❤ජෙසුපිහීටයි ආදර දෙව්පියානනි අපි සියලුම දෙනාට අනුකම්පා කල මැනව
    ❤❤❤❤❤❤
    🎉🎉🎉🎉🎉🎉
    ජෙසුපිහීටයි පාස්ට ආශීර්වාද මත් සුබ උදෑසනක් වෙවා
    සුබ කූඩාරම් මංගල්‍යය වෙවා ජෙසුපිහීටයි ❤❤❤❤

  • @ThiliniSanjeewani-h4v
    @ThiliniSanjeewani-h4v 4 หลายเดือนก่อน +4

    ආමේන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ස්වාමිනි ඔබට ස්තුතිය 🙏🙏🙏🙏 අද දවසේ මට කතා කල නිසා මහිමය වේවා 🙏🙏🙏🙏🙏 ස්තුතිය ස්වාමිනි ආමේන්🙏🙏🙏🙏

  • @Renuka-g4h
    @Renuka-g4h 4 หลายเดือนก่อน +5

    ජෙසුස් වහන්සේ ගේ ආශිර්වාදය සියලුම දෙනාට ලැබේවා ජෙසු පිහිටයි ආමෙන් ජේසුපිහිටයි❤

  • @HansiHansi-c6j
    @HansiHansi-c6j หลายเดือนก่อน +1

    Aman aman sthuthi swamini siyaluma da estawwa

  • @rajithaweerawickrama-rd4uk
    @rajithaweerawickrama-rd4uk 4 หลายเดือนก่อน +7

    ආමෙන්
    පියානනේ පවුලේ ඇති කරදර ප්‍රශ්න වලින් අප මුදවා ගන්න ජේසු , මාගේ දරුවත් සහ අප සැම
    ආරක්ෂා කර ආශිර්වාද කරන්න ජේසු ආමෙන් 🙏🙏🙏

  • @KUMARIHADUWALA
    @KUMARIHADUWALA 23 วันที่ผ่านมา

    දෙවියන් වහන්සේට සියලු ගෞරවයත් මහිමයත් වේවා සෑම බලාපොරොත්තුවක්ම මනුෂ්‍යයන්ගේ ඉෂ්ට වේවා සෑම කෙනෙක්ම බලවත් කරන සේක්වා ශක්තිමත් කර ධෛර්යමත් කරන සේක්වා ජේසුස් වහන්සේගේම නාමයෙන් මේ යාඥාව කරණකොට ගෙන සෑම කෙනෙක්ම බලවත් කරන සේක්වා ආමෙන් ආලෙලුයියා

  • @dulanichandrika9734
    @dulanichandrika9734 4 หลายเดือนก่อน +1

    ආමෙින් ආමෙන් ආමෙන් ගෙෘරව වෙිවා මහිමය වෙිවා පුසංසා වෙිවා ..ස්වාමිනි .ආමෙින් .අද දවස නිසා ස්තුති පියානනි.🙏🙏🙏🙏

  • @rosemarypeiris1669
    @rosemarypeiris1669 หลายเดือนก่อน

    Amen Amen ❤❤Halleluiya Hallelujah god bless you pastor 🙏🙏🙏✝️✝️

  • @IndikaPradeepRajarathne
    @IndikaPradeepRajarathne 4 หลายเดือนก่อน +2

    අඩ ada dawasa nisa stuti piyanani.mage pawule siyaluma dena obage dethata bara demi❤amen.❤❤❤

  • @RenukaDesilva-o3l
    @RenukaDesilva-o3l 4 หลายเดือนก่อน +4

    ❤ AMEN ❤🙏💐♥️ sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi AMEN ❤ PRAISE THE LORD ❤️ THANK YOU SOO MUCH JESUS CHRIST ❤🙏

  • @mallikahettiarachchi4761
    @mallikahettiarachchi4761 4 หลายเดือนก่อน +2

    ආමෙන් ආමෙන් 🙏🙏🙏
    .
    5:09

  • @Sumithnishantha-d6e
    @Sumithnishantha-d6e 4 หลายเดือนก่อน +3

    Jesu වහන්සේ ape ගොඩක් asarni ගොඩක් ණය වෙලා ඉන්නේ welwakt marnna tharm hithila තියනවා මම hamdam yachnwa ahanwa githika shanwa jesus වහන්සේගේ pihita ලැබේවා amen ❤❤❤❤

  • @Sadewmi-mq9vf
    @Sadewmi-mq9vf 3 หลายเดือนก่อน +3

    මාගේ අද දවස ඔබ වහන්සේට භාරයි මාගේ දරුවන්ද ඔබවහන්සේට භාරයි ජේසුනී ඔබ වහන්සේට ස්තුතියි අපිට අද දවස ඔබ වහන්සේගේ ආලෝකය දුන්නාට 🙏🙏🙏🙏🙏🙏

  • @k.p.irangani6742
    @k.p.irangani6742 4 หลายเดือนก่อน +3

    ආමේන් භාලේලුයියා ❤ දේවියන් වහන්සේට.. ස්තුති..වේවා❤..අද.දවස..අපට..දුන්න..නිසා..අපේ.සැම..ජිවිතයක්ම..බලවත්.කරන්න..ජේසු..සමිදුනේ.ඔබ..වහන්සේට..ගෞරවයය..වේවා..❤❤❤ ජේසු පිහිටයි..පාස්ටර්..සුභ.උදැසනක්..වේවා

  • @DinendraDipanganithabrew
    @DinendraDipanganithabrew หลายเดือนก่อน +1

    Amen Amen hallelujah hallelujah 🙏❤️🙏

  • @sampathpriyantha5427
    @sampathpriyantha5427 4 หลายเดือนก่อน +6

    ජෙසුවහන්සෙ නාමයෙන් අද මගේ දුවගේ උපන්දිනය දෙවිපියානණෙ ආසිර්වාද කරන්න ස්තූතියි එයාගෙ සැම අතින්ම සාර්ථක ලෙස ජිවත්වෙන ආසිර්වාදය කරන්න ස්තූතියි ❤❤❤❤❤❤

  • @ShalomSanhitha
    @ShalomSanhitha 3 หลายเดือนก่อน +3

    සමිදුනී ඔබ වහන්සේගේ මේ දේවදාසයට මුළුමනින් ආශිර්වාද කළ මැනව

  • @sharojakadirishan206
    @sharojakadirishan206 4 หลายเดือนก่อน +22

    ස්තුතියි පියානණි ඔබවහන්සේට ගෙෘරවය වේවා මහිමය වේවා අබ්බා පියානණි ස්තුතියි පියානණි ස්තුතියි පියානණි ස්තුතියි පියානණි ස්තුතියි පියානණි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️

    • @ShanthaWikramasinghe
      @ShanthaWikramasinghe 4 หลายเดือนก่อน

      ❤❤❤❤situte wawa suwamene

    • @hildaweerasinghe8487
      @hildaweerasinghe8487 4 หลายเดือนก่อน

      පාස්ට් යෙසුපිහිටයි ගොඩාක් ස්තූතියි දෙවවචනයනිසා ආමෙන් ✝️🙏✝️🙏✝️✝️✝️✝️🌟🎉☀️💥☀️🌟💥

    • @user-අර්ංප235
      @user-අර්ංප235 4 หลายเดือนก่อน

      Xc sdhb zs​@@hildaweerasinghe8487

    • @jeewanthaherath2583
      @jeewanthaherath2583 4 หลายเดือนก่อน

      Jasu pihitai ❤❤

    • @dahamitheekshana3559
      @dahamitheekshana3559 4 หลายเดือนก่อน

      ❤❤❤❤Isthuthii isthuthii isthuthii piyanani mage thiyena Leda rilogana duwa Kala manawa mage paulama athirwadaya labewa jusu pihitai amen ❤❤❤❤

  • @RuwanPriyadarshana-cz4tw
    @RuwanPriyadarshana-cz4tw 4 หลายเดือนก่อน +5

    ආමෙන් ආමෙන් ❤❤ආමෙන් ආමෙන් jasu පිහිටයි pastor

  • @jayasooriyafamilyvini-be4tw
    @jayasooriyafamilyvini-be4tw 4 หลายเดือนก่อน +5

    Amen .Haleluiya ❤Prasansawewajasuni

  • @nilanthinilanthirathnayaka
    @nilanthinilanthirathnayaka 4 หลายเดือนก่อน +4

    ස්වාමිනි මාගේ දුවගේ කොදුඇටපලෙ ආබාධ තත්වය සුවකරන දෙන්න පියාණෙනි.ඔබ වහන්සේ ගේ පිහිට ලැබේවා.මාගෙ දරුවා සුව වේවා.සුව වේ වා

  • @KantiKanti-nd3ql
    @KantiKanti-nd3ql 4 หลายเดือนก่อน +6

    Amen amen deviyan wahansha mage daru 3araksha Kara denna❤❤❤mage namas karya wewa isthuthi wewa

  • @vilasinivilu6775
    @vilasinivilu6775 หลายเดือนก่อน +1

    Amen amen 🙏 🙌 halaluya istutewawa prasansa wawa gawrawa wawa namaskarwawa ❤❤❤❤❤❤❤❤🎉🎉🎉😊

  • @FhchhDhgjj
    @FhchhDhgjj 4 หลายเดือนก่อน +5

    Amen!!! Alleluia!!! Namaskara veva sarva baladari Devi piyanani sthuthi paster jesu pihitai

  • @BandaraMenike-j2v
    @BandaraMenike-j2v 4 หลายเดือนก่อน +4

    Sthuthi wewaa,piyaneni,, obage naamyata prasansaa wewaa,,,oba dun sahana walata sthothra wewaa,,obage,bala mahimaya wewaa,,,

  • @NadeekaSandamali-w2y
    @NadeekaSandamali-w2y 2 หลายเดือนก่อน +2

    දෙවි⁣යන් වහසේගෙ දායව කරැනාව ලැබේවා

  • @Senara-o7u
    @Senara-o7u 4 หลายเดือนก่อน +4

    ස්තූතියි පියාණනි අප සමග ඉන්න නිසා ආමේන් ❤️❤️❤️

  • @MsMele-t9n
    @MsMele-t9n 2 หลายเดือนก่อน +4

    ❤❤ආමෙන් ආශීර්වාද මත් සුබ උදෑසනක් වෙවා ජෙසුපිහීටයි පාස්ට දෙවියන්ගේ ආශිර්වාද ඔබතුමා සමග වෙවා ජෙසුපිහීටයි
    ❤❤🎉🎉🎉

  • @sandhyabatugedara6743
    @sandhyabatugedara6743 4 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤🙏
    ආමෙන් හලෙලුයියා 🙏🙏🙏🙏✝️

  • @kanthikanthi8100
    @kanthikanthi8100 หลายเดือนก่อน +1

    Amen amen amen mage jiwamana devi piyanani oba wahanse mage siyalu parsna walata udau karana nisa istuti istuti istuti mage.jiwamana davi piyanani

  • @SudeeraFernando-lz6zg
    @SudeeraFernando-lz6zg 2 หลายเดือนก่อน +1

    Jesuni mage duwa Nicolata Sudathum waram labadenna . Idiriyedi pawathwena A.L Exam ekin hoda Results ekak labagena Sarasawi waram labaduna manawi Jesuni 🙏🙏 Thank you Jesus ♥️♥️♥️

  • @NilanthiRajapaksha-g6s
    @NilanthiRajapaksha-g6s 2 หลายเดือนก่อน +1

    Devi piyanani oba wahanse mama illana siyalu de ista kala ithuthiweva piyanani

  • @dulanichandrika9734
    @dulanichandrika9734 4 หลายเดือนก่อน +4

    ආමෙන් ආමෙන් .නමස්කාර වෙිවා .ස්වාමිනි .අද දවස මට ජයග්‍රහණය කිරිමට අවශ්‍ය ශක්තිය මට දුන මැනව පියානනි .ආමෙන් 🙏🙏❤

  • @සුජීවා-ෂ9ෆ
    @සුජීවා-ෂ9ෆ 2 หลายเดือนก่อน +2

    ආමෙන් 🙏♥️🙏♥️🙏♥️🙏♥️🙏♥️

  • @chandinichandini-og4bo
    @chandinichandini-og4bo 2 หลายเดือนก่อน

    යේසු පිහිටයි පාස්ට සුබ සුබම දවසක් වෙවා ආමේන් ආමේන් හලේලුයියා ❤..🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹

  • @playbuddy1865
    @playbuddy1865 4 หลายเดือนก่อน +4

    ජීවමාන දෙවි පියානනී ඔඛවහන්සෙ ට නමස්කාර වේවා මහිමයවෙවා ගවුරවයවෙවා ආමෙන් ආලෙලූයීයා ❤🎉,,,🙏🙏🙏🙏🙏🙏

  • @srilankasrilanka3723
    @srilankasrilanka3723 4 หลายเดือนก่อน +2

    ස්තුතියි ජේසු ♥️♥️ආමෙන් 🙏🙏

  • @RohiniKumari-ce6dm
    @RohiniKumari-ce6dm 4 หลายเดือนก่อน +1

    ආදරනීය දෙවි පියානනි ඔබට නමස්කාර වේවා ❤❤❤මාගේ ස්තුති ප්‍රසන්සා ගෞරව වේවා ❤❤හාලෙලුයියා❤❤ආමේන්❤❤

  • @LaksiriSamarakoon-tz7xp
    @LaksiriSamarakoon-tz7xp 4 หลายเดือนก่อน +3

    Anda kare හිටපු ma hata alokaya dunne ඔබගේ premaya nisai කරුණාව නිසා uthum dewi piyanani ❤❤❤ isthuthui mage dewiyani amen amen amen

  • @liyanagamagenishanthi53
    @liyanagamagenishanthi53 4 หลายเดือนก่อน +2

    ආමෙන් ස්තුතියි ජෙසු සමිඳුනි 🙏🙏

  • @vinola9245
    @vinola9245 4 หลายเดือนก่อน +2

    Ane jasunei mage daruwanwa aserwada karana araksha karana mage tathte🙏🌹🌹🌹

  • @GsghsJshshs
    @GsghsJshshs 4 หลายเดือนก่อน +1

    ප්‍රේමනීය දෙවි පියානනී මම ඔබ වහන්සේට මම මගේ පුතා ඇතුලු මගේ පවුලේ සියලුම දෙනා ඔබ වහන්සේට බාර කරනව අපේ ප්‍රස්න වලට ආශිර්වාද කරන්න ඔබ වහන්සේට අනේක වාරයක් ස්තූතියි🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @MayumiNilusika
    @MayumiNilusika หลายเดือนก่อน

    Mage siyalu prasnawalata visadum laba denna jesu piyanani mage balaporothu walata yam badawak ethnam hema dema nethivi idiriyata yamata asirwada karanna piyanani man baudda unath oba wahansewa mama viswasa karanawa piyanani me hema prasnayakma visadala denna

  • @bettyalphona526
    @bettyalphona526 4 หลายเดือนก่อน +3

    මෙින් හාලේලුයා පාස්ට ජේසු පිහිටයි මම පාස්ටගේ දෙසනා හැමදම අහනවා මම ඉන්නේ කුවෙිටි වල මම මෙි ඉන්න ගෙදර මට කරදරයි මම මෙිතනින් යන්ට රිලේස් ඉල්ලනවා දෙන්නෙ නැ තාම මට අදම රිලේස් එක ගන්න ඔනැ වෙන තැනකට යන්න ඉතින් අදම පාස්ට මට මෙි මාරැ විම ගන්න ආසිර්වාද කරන්න මම මෙතන අවුරැදු එක හමාරක් වැඩ කලේ බොහොම අමාරැවෙන් මට මෙයට උදවිකරන්න ස්තුතියි ආමෙි ජේසු පිහිටයි

  • @TharangaLakmali-m6f
    @TharangaLakmali-m6f 3 หลายเดือนก่อน +2

    ස්තුති වේවා මහිමය වේවා ආමෙන්

  • @wasanthanisanshala-yp4ln
    @wasanthanisanshala-yp4ln 4 หลายเดือนก่อน +2

    මා සෑම අතින්ම රැකගනිමින් මාගේ යහපත සලසන මාගේ දෙව් පියාණනි ඔබගේ නාමයට ස්තුති වේවා ආමෙන් 🙏🙏🙏

  • @SaduniMadushika-hi8in
    @SaduniMadushika-hi8in 2 หลายเดือนก่อน +2

    ආමෙන් ජේසු තාත්තේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @herathjanakie7952
    @herathjanakie7952 4 หลายเดือนก่อน +2

    ❤❤❤❤Amen jesu❤️❤️❤️❤️Amen jesu❤️❤️❤️❤️Amen jesu🙏🙏🙏🙏Amen jesu🙏🙏🙏🙏

  • @MaliniHerath-hg9yq
    @MaliniHerath-hg9yq 2 หลายเดือนก่อน

    Maga .පියාණන් .saththai jiwamanai.🙏🙏🙏

  • @UGRMBusnayaka
    @UGRMBusnayaka 4 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤

  • @Wasanthi-n4s
    @Wasanthi-n4s 4 หลายเดือนก่อน +9

    පාියාණෙනි මගේසියලුදේවලට පිලිතුරැ දෙන නිසා ඹබ වහන්සෙට අනෙකවාරයක්ස්තුතියි ස්තුතියි

    • @Sarath-x8e
      @Sarath-x8e 2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹💒💒💒💒

  • @AmaniBalage
    @AmaniBalage 4 หลายเดือนก่อน +1

    ආමෙින් උතුම් වු දෙවි පියානනි ඹබවාහන්සේ ගේ සියලුම ආසිරි වාද කල ට ඹබ වහන්සේ ට ස්තුතියි පුසන්සා වෙිව ගෘරවය වෙිවා මහිමය වෙිවා ආමෙින් 🙏🙏🙏

  • @NayanaSilva-k1v
    @NayanaSilva-k1v 4 หลายเดือนก่อน +1

    🙏🎉🙏🙏❤🙏 අමේන් ❤පාස්ටර් ජේසු පිහිටයි ❤අමේන් ❤අමේන් 🙏🙏✝️✝️🇧🇬🙏🎉

  • @litamorvin1308
    @litamorvin1308 3 หลายเดือนก่อน +5

    🙏🙏🙏🪷🪷🪷🪷❣️🌸🌸 apage siyalu karadara duru kara apita asirwada karanna deviyani amen 🎉🎉amen amen 🙏🙏🙏

  • @SujeewaKumari-if6pc
    @SujeewaKumari-if6pc 4 หลายเดือนก่อน +3

    amenjasu❤ amenjasu❤ amen jasu❤amen jasu❤halalulya halalulya❤namaskara wewa🙏🙏🙏🙏🙏

  • @ShalomSanhitha
    @ShalomSanhitha 3 หลายเดือนก่อน +1

    වසරක් පුරා ඩුබායි දේශයේ රැකියාවක් නොමැතිව සිටින මගේ දරුවට හැකියාවක් ලැබෙන්න ඕනේ. දෙවියන් වහන්සේට ස්තුති වේවා

  • @SamaWagi
    @SamaWagi 4 หลายเดือนก่อน +3

    ආමෙන්

  • @SherinWirashingha
    @SherinWirashingha 4 หลายเดือนก่อน +2

    Aneka warayak isthuthiy mage piyanai apita dakwana premaya nisa ❤

  • @nsvernanraj-cr4mw
    @nsvernanraj-cr4mw 3 หลายเดือนก่อน +3

    Lord 🙏 please use your power and solve my problems 🙏. Help me. U know before I was born lord. Please 🙏 help me and protect my family members and the whole world. Amen amen 🙏🙏🙏

  • @depikadepika6077
    @depikadepika6077 4 หลายเดือนก่อน +2

    Apage siyaluma balaporothu ista wewa amen ❤🙏

  • @DamayandiDamyandi
    @DamayandiDamyandi 4 หลายเดือนก่อน +2

    මාව සුව කරමින් යන නිසා දෙවියන්වහන්සේට ස්තුතිවෙිවා

  • @ZiyadMemy
    @ZiyadMemy 4 หลายเดือนก่อน +2

    ස්තුතියි පියානනි අද දවස ඔබ දැතටම බාරයි පියානනි ආමෙන් ජෙසු පිහිටයි 🙏🙏🙏