අමු සොහොනෙහි වෙසෙන,නම ඇසූ පමණින් බියෙන් වෙව්ලා යන"මහසොහොන් යක්ෂ සමයන් කවි"

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ส.ค. 2024
  • අමුසොහොනේ,පාලු පිටියේ,මං මාවත් වල සිට නරයින්ට ලෙඩ පමුණන සිද්ද මහසොහොන් යක්ෂ සමයන් කවි මාලාවෙන් කොටසක් ඉදිරිපත් කර ඇත..මෙම කවි නිවසෙ ශ්‍රවණය කිරීමෙන් වලකින්න..
    #mahasona
    #mahasohon_yaku
    #ritigala_jayasena
    mahasohon,mahasohon yakshaya,මහසොහොන් යක්ෂයා ,මහසොහොන් දේවතාවුන් වහන්සේ,මහසොහොන් සමයම,ritigala jayasena,manthra ,manthara gurukam ,dewa adahili ,dewa katha,තොවිල් කවි,සමයන් කවි

ความคิดเห็น • 249

  • @shanakee-lv9si
    @shanakee-lv9si ปีที่แล้ว +22

    සිව් හෙළයේ සිංහල අපේ එකාට ජය. ජය මහා අප්පච්චි.

  • @malishadilshan1632
    @malishadilshan1632 2 หลายเดือนก่อน +3

    මහා සෝන් දේවරාජෝත්තමයාණන් වහන්සේ ගේ පිහිටාරක්ශාවෙන් මාගෙ පවුලේ සියලු දේනාගෙ දුක්කරදර දුරුවේවා🙏🙏🙏

  • @cahdraiahacandaraiaha-pq4uo
    @cahdraiahacandaraiaha-pq4uo ปีที่แล้ว +14

    මහසොහොන් දේවතාඋන් වහන්සේගෙ පිහිටයි 🙏🙏

  • @lalaguruge529
    @lalaguruge529 ปีที่แล้ว +39

    මහාසොහොන් යක්ශ සෙනාධිපතීන් වහන්සේට මාගේ නමස්කාරය ! මාගෙ ප්‍රණාමය ! 🙏🙏🙏🙏🌸🌸🌸🌸 💖

    • @tharindulasantha9939
      @tharindulasantha9939 9 หลายเดือนก่อน

      🙏🙏

    • @Julian_1990
      @Julian_1990 8 หลายเดือนก่อน +1

      තොට පිස්සුද යකෝ😅

    • @tishannimesha9707
      @tishannimesha9707 8 หลายเดือนก่อน +2

      @@Julian_1990මුන්ට පිස්සු බං 😂😂

    • @Sadaru120
      @Sadaru120 8 หลายเดือนก่อน +3

      මහසොනා කියන්නෙ රාවන සෙන්පතියෙක් තමා 😐 මහ සොනා කියන්නෙ යද්දෙකට තනියෙන් බැස්සත් පිටියම සොහොනක් වගෙ වෙන හින්ද 😐

    • @gpmoragahahena2669
      @gpmoragahahena2669 4 หลายเดือนก่อน +1

      ​@@Julian_1990😂

  • @user-fh3ht7yq5r
    @user-fh3ht7yq5r 9 หลายเดือนก่อน +11

    ලොකු උන්නාන්සේ එක්ක සෙල්ලම් බෑ.
    අපේ පින් අරන් ඔය යක්ෂ භාවෙන් මිදේව.🙏🙏

  • @nadunmadusanka4177
    @nadunmadusanka4177 ปีที่แล้ว +18

    හරිම ලස්සන කවි ටික අප සැමට මහ සොන් දෙවතාව ගෙ පිහිටයි❤🌺🙏

  • @redarrow4815
    @redarrow4815 4 หลายเดือนก่อน +7

    මගෙ ජීවිතේ මන් අත් දුටු පිහිට දෙවියන්ට වඩා විස්වාසයි රිටිගල ජයසේන මගෙ මගෙ මහසෝන් අප්පච්චි

  • @AnuradaAnurada-f9d
    @AnuradaAnurada-f9d 6 วันที่ผ่านมา

    මහා සොහොන් දේවතා අප්පාචිිචි පිං අත් වෙවා 🙏

  • @user-pw4eu5ji4b
    @user-pw4eu5ji4b 11 หลายเดือนก่อน +7

    මහාසෝන් යක්ශාදිපති වහන්සේට මාගේ නමස් කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😈😈😈😈😈😈🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilminikudirappadu
    @nilminikudirappadu ปีที่แล้ว +12

    හරිම ලස්සනයි මහසෝන් දෙවියන්ගේ පිහිටයි ❤❤❤

  • @SupunSharitha
    @SupunSharitha 18 วันที่ผ่านมา

    මහසෝන් අප්පච්චිගේ පිහිටයි 🙏

  • @user-um5sx9ne2k
    @user-um5sx9ne2k 4 วันที่ผ่านมา

    මහසොහොන් දේවතා වන්ට මාගේ නමස් කාරය.🙏🙏🙏🙏

  • @denavibs1
    @denavibs1 11 หลายเดือนก่อน +3

    මහාසෝන් යක්ශ රඡුගේ පිහිටෙන් සියලු දෙනාගේ ලෙඩ රොග සුව වේවා🙏🙏🙏

  • @buddhikaruwan7797
    @buddhikaruwan7797 ปีที่แล้ว +11

    හරිම ලස්සනයි කවි ටික මහසොහොන් අප්පොච්ගේ පිහිටයි 🙏🙏

    • @lakshanpriyanga6798
      @lakshanpriyanga6798 ปีที่แล้ว

      පහන් තියල අමාරුවෙ වැටෙන්න එපා

    • @dewaAdahili
      @dewaAdahili  ปีที่แล้ว +3

      කිව්වාට අහන්නෑ.පියෙක් මෙන් රකිනවා කියන්නෙ😁😂

    • @buddhikaruwan7797
      @buddhikaruwan7797 ปีที่แล้ว

      @@dewaAdahili අම්මෝ මම පහන තියෙන්නේ නෑ ❤️✌

    • @dewaAdahili
      @dewaAdahili  ปีที่แล้ว +1

      @@buddhikaruwan7797 ගොඩක් හොද තීරණයක්

    • @buddhikaruwan7797
      @buddhikaruwan7797 ปีที่แล้ว

      @@dewaAdahili මම පහන තියෙන්නේ දැඩිමුණ්ඩ දෙවියන්ට කතරගම දෙවියන්ට ගම්බාර දෙවියන්ට පත්තිනි මෑණියන්ට , .

  • @chameshjayasingha8336
    @chameshjayasingha8336 ปีที่แล้ว +14

    මහා සෝන් දේවතා වන්ට මාගේ නමස්කාර ය 🙏🙏🙏🙏🙏

    • @with4121
      @with4121 ปีที่แล้ว +1

      😂

    • @chameshjayasingha8336
      @chameshjayasingha8336 ปีที่แล้ว

      @@with4121 මොකද ?
      මහසොහොන් යක්ශයා තමන්ට කැමති විදිහට අදහන්න පුලුවන්
      දේවතා /අප්පච්චි/යක්ශයා

    • @with4121
      @with4121 ปีที่แล้ว +1

      @@chameshjayasingha8336 එල එල බොක්ක..ඒක උබේ කැමැත්ත ..🤗😁
      සම්මා දිෂ්ටි ය නැතුව සම්මා දිට්ඨිය ගැනත් ඉගෙන ගන්න..ස්තුතිය 🙏

    • @Julian_1990
      @Julian_1990 8 หลายเดือนก่อน

      ​@@with4121සිරාවටම මල යකෙකුගෙ පිහිටයිලු😅

    • @Julian_1990
      @Julian_1990 8 หลายเดือนก่อน

      ​@@chameshjayasingha8336අප්පොච්ච 😅😅😅 ඌ බිලි ගන්න යකෙක් මිස බොට පිහිට වෙන එකෙක් නෙවෙයි😂

  • @isithaisitha9989
    @isithaisitha9989 ปีที่แล้ว +5

    මහසොහොන් දෙවියන්ගෙ පිහිටයි 🙏🙏🙏🙏

  • @sumadahimi7668
    @sumadahimi7668 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි

  • @isuruasintha574
    @isuruasintha574 ปีที่แล้ว +8

    මහා සෝන් දේවතාවුන් වහන්සේගේ පිහිට ලැබෙවා

    • @dewaAdahili
      @dewaAdahili  ปีที่แล้ว

      🙏🙏

    • @isuruasintha574
      @isuruasintha574 ปีที่แล้ว +1

      මහා සොහොනා ගෙන් වැඩ ගන්නෙ කොහොමද

    • @dewaAdahili
      @dewaAdahili  ปีที่แล้ว +3

      හරියට දොළ පිදේනි දෙන්න පුළුවන් නම් වැඩ බෝමයි.ගුරු ඇසුරකින් ඉගෙන ගන්න.සෙල්ලම් පුතංඩියෙක් නෙමේ🙂

    • @Rastha_Kolla
      @Rastha_Kolla ปีที่แล้ว

      ​@@dewaAdahiliඅන්න හරි

    • @Rastha_Kolla
      @Rastha_Kolla ปีที่แล้ว

      ​@@isuruasintha574මහසොහොනගෙන් ගන්න වැඩ ගොඩයි අෂ්ට කර්මෙම කරන්න පුළුවන් මන්තර දන්න අයට
      ගොඩක්ම කරන්නෙ කොඩිවිනයි කැපිලියි තමා
      බේසිබේදාවෙන් ගොඩක් වැඩ කරන්න පුළුවන් මහසොහොන් දිෂ්ටියෙන්

  • @user-pi5el6hc5x
    @user-pi5el6hc5x 10 หลายเดือนก่อน +3

    සාදු සාදු 🙏🙏

  • @weerasooriya8373
    @weerasooriya8373 ปีที่แล้ว +7

    බොහොම පින් 🙏🙏🙏

  • @user-lr4hx2fw2v
    @user-lr4hx2fw2v 9 หลายเดือนก่อน +2

    මහසොහොන් අප්පච්චි පිහිටයි 🙏🙏

  • @nishshankabandara2323
    @nishshankabandara2323 ปีที่แล้ว +11

    මෙක හැමවෙලෙම අහන්න හිතෙන්නෙ ඇයි😢 ඒක අවුලක් ද හොයාගෙන ඇවිත් අහන්න හිතෙනව රෑ විතරයි හැබැයි 🙂💔

    • @dewaAdahili
      @dewaAdahili  ปีที่แล้ว +7

      හැම වෙලේම අහන්න එපා ඒක පාලනය කරගන්න🙂

    • @tharinduhansK
      @tharinduhansK 4 หลายเดือนก่อน

      මටත් එක වෙලානෙ බන් නවත්තගන්න බැ දැන්නම් බයත් හිතෙනව රෑ දවල් තනියම කියල නැ අහනව 😐

    • @dushanhasaranga9022
      @dushanhasaranga9022 4 หลายเดือนก่อน +1

      ​@@tharinduhansK මටත් හිතාගන්න බෑ බ්න්.දැන් වෙලාව රෑ 12:58 යි.මේ දැනුත් අහනවා.හිතාගන්න බෑ බන් මොකද කියලා.අහන්න අහන්න ආස හිතෙනවා 😶🙏🖤☸️🙏⚔️

    • @SriniwasAnush
      @SriniwasAnush 3 หลายเดือนก่อน

      Oya kattiyage mahason appachchigen waram gaththa malagiya kawru Hari athi e nisa ahanna hithenne

    • @sheramij5035
      @sheramij5035 2 หลายเดือนก่อน

      මටත් එහෙමයි

  • @pasindunirmal2618
    @pasindunirmal2618 11 หลายเดือนก่อน +3

    මහසොහොන් දෙවි පිහිටයි

  • @sumanahimi7823
    @sumanahimi7823 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි

  • @sanjeewanisenarath2967
    @sanjeewanisenarath2967 5 หลายเดือนก่อน +1

    මහසොහොන් යක්ශ සේනාධිපතිට මාගේ.නමස්කාර වේවා

  • @user-uy7yy3xr1r
    @user-uy7yy3xr1r ปีที่แล้ว +2

    මහසොන් අවතාර දෙවි පිහිටා ආආආ🙏

  • @samanpriyantha7527
    @samanpriyantha7527 ปีที่แล้ว +6

    Maha sohon sir

    • @nilanthanilantha609
      @nilanthanilantha609 ปีที่แล้ว +1

      ප්රින්සිපල් වගේ තමා හරිම අමාරු කාරය

  • @Ashveen1962
    @Ashveen1962 ปีที่แล้ว +8

    යක්ශ සේනාදී පති🙏🙏

  • @chamikaperera6094
    @chamikaperera6094 ปีที่แล้ว +4

    මහසෝන් දෙවියන්ගේ පිහිටයි

  • @balasooriyasanath3629
    @balasooriyasanath3629 ปีที่แล้ว +11

    අවශ්‍ය අයට දැනුමත් වැලලී යන සංස්කෘතියත් එකට එකතු කරපු පිටුවක්

  • @Manojranathunga-kc9ob
    @Manojranathunga-kc9ob ปีที่แล้ว +3

    Mahason dewiyange pihitai🙏🙏

  • @LGTTecMsaster
    @LGTTecMsaster 10 หลายเดือนก่อน +4

    මහසෝන් අප්පච්චීගේ පිහිටයි . අයියනායක දෙවියන්ගේ කඩවර මුත්තගේ බණ්ඩාර මුත්තගෙ කම්බිලි මුතතගේ පිහිටයි

  • @dinuradakshina2819
    @dinuradakshina2819 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏 මාසෝන් පිහිටන් 🙏

  • @meryp1570
    @meryp1570 ปีที่แล้ว +4

    Harima lassanai theruwan saranai devi pihitai

    • @dewaAdahili
      @dewaAdahili  ปีที่แล้ว

      තෙරුවන් සරණයි ❤🙏

  • @nishadilakshani58
    @nishadilakshani58 ปีที่แล้ว +1

    මහසෝන් අප්පච්චි ට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @lahirueranga4258
    @lahirueranga4258 9 หลายเดือนก่อน +2

    Mahason dewiyangen pihitai.

  • @DamayanthiDamayanthi-ln7sv
    @DamayanthiDamayanthi-ln7sv หลายเดือนก่อน

    මහාසොන් දෙවි පිහිටායි 🙏🙏🙏🙏

  • @nishanchamara1608
    @nishanchamara1608 8 หลายเดือนก่อน

    කවි ටික ලස්සනයි. මහසොහොන් යක්ෂයානන්ගෙ පිහිටයි 🙏🙏

  • @sashikalajeewanthi9488
    @sashikalajeewanthi9488 ปีที่แล้ว +3

    මහ සොහොන් අප්පච්චි ❤️

  • @dreamdreams9962
    @dreamdreams9962 3 หลายเดือนก่อน

    මහාසෝන් යක්ශාදිපති වහන්සේට මාගේ නමස් කාරවේවා🙏🙏

  • @jskkab
    @jskkab 8 หลายเดือนก่อน +3

    😮🤚 නියමයි

    • @dewaAdahili
      @dewaAdahili  8 หลายเดือนก่อน

      🙏🙏

  • @chathuraoshadi8608
    @chathuraoshadi8608 ปีที่แล้ว +3

    Theruwan saranai.

  • @slweddinghub9883
    @slweddinghub9883 ปีที่แล้ว +2

    නමස්කාර වේවා

  • @nilminikudirappadu
    @nilminikudirappadu ปีที่แล้ว +5

    හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @slweddinghub9883
    @slweddinghub9883 ปีที่แล้ว +3

    මගෙ අප්පච්චි නමස්කාර වේවා

    • @chathurangachathu9696
      @chathurangachathu9696 9 หลายเดือนก่อน

      😂මහසෝන්ද තාත්තා

  • @samithasalgado
    @samithasalgado 3 หลายเดือนก่อน

    මහසෝන් දේවතාවුන්ට නමස්කාරය වේවා.....

    • @dewaAdahili
      @dewaAdahili  3 หลายเดือนก่อน

      🙏🙏

  • @user-no3ip8dl7g
    @user-no3ip8dl7g 4 หลายเดือนก่อน

    මහසොහොන් අප්පච්චිට මගේ ප්‍රනාමය

  • @GeethChanaka
    @GeethChanaka ปีที่แล้ว +9

    දෙන්න ඩෙනා කවිය දෙන්නකෝ අයියේ මහසොහොන් අප්ච්චීගේ tiyda

    • @user-di6wr7uk4d
      @user-di6wr7uk4d ปีที่แล้ว

      mth dena මහසොහොන් අප්පචිචී ගේ අලුත් සමයන් කවීයක්

  • @user-fg6om1ix1t
    @user-fg6om1ix1t ปีที่แล้ว +1

    Harima lassanayi❤️❤️❤️

  • @monikanilanthi3695
    @monikanilanthi3695 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 sadu

  • @user-lx6vn6br8j
    @user-lx6vn6br8j 6 หลายเดือนก่อน

    Mata mahasohon dewathawa adahanna ona 😢🙏🙏🙏🙏🙏

  • @manojsameera2398
    @manojsameera2398 6 หลายเดือนก่อน

    අවුරුද්දේ දින වලින් වැඩිපුර දවස් ගෙවුනේ උන් වහන්සේ එක්ක.. මිනිස්සු නරකට සම්බන්ද කර ගත්තට උන් වහන්සේගෙන් පිහිටක් අනිවාරෙන් තියෙනවා.. වරදට නම්මන්න පහසුයි...🙏🙏

    • @dewaAdahili
      @dewaAdahili  6 หลายเดือนก่อน

      🙏🙏

  • @user-fe5pi4mg2q
    @user-fe5pi4mg2q 4 หลายเดือนก่อน

    ඇත්තටම කවි ටික ලස්සයි ❤

  • @nayaniperera6386
    @nayaniperera6386 7 หลายเดือนก่อน

    Maha shohon devi පිහිටයි

  • @anurangahaupeliyange5713
    @anurangahaupeliyange5713 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @Kushannimantha-ru2ns
    @Kushannimantha-ru2ns 6 หลายเดือนก่อน

    මාහාසෝන් දේවතාවුන්නාස්සේගේ පිහිටායි

  • @user-dh1ox7xt7k
    @user-dh1ox7xt7k 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @GayanSampath-vs2vz
    @GayanSampath-vs2vz 15 วันที่ผ่านมา

    හැමදාම රෑ 12ට මේක අහන මං 🙂

  • @nalindarathnayaka2657
    @nalindarathnayaka2657 ปีที่แล้ว +7

    දැන් දවල් 12 යි වෙලාව. මේ වගෙ අවේලාවල් වලදි ත් අහන්න හොද නෑ නේද 😢 ඇයි දන්නෑ හැම වෙලාවෙම මේක අහන්න හිතෙනවා 🙁

    • @dewaAdahili
      @dewaAdahili  ปีที่แล้ว

      ඒක පාලනය කරගන්න 🙏

    • @relaxingsl1413
      @relaxingsl1413 26 วันที่ผ่านมา

      මටත්😊

  • @user-ux4zo5gp2l
    @user-ux4zo5gp2l 8 หลายเดือนก่อน +1

    ම ෙසා්න් ෙද්වතුන් වන්ෙස්ට නමස්කර

  • @chithraariyawansha
    @chithraariyawansha 2 หลายเดือนก่อน +1

    Mage appachchi.illuvot onema deyak dena mage loke supirima deviyo tamai maha sohon appachchi.tharkayak naha mage deviyanta samana karanna kavrut naha me lankavema

  • @kumarishanthi8398
    @kumarishanthi8398 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @shehanlanka3488
    @shehanlanka3488 5 หลายเดือนก่อน

    අපේ එකෙක්❤️✊😍 මහසෝන් දේවතාවුන් වහන්සේට මගේ නමස්කාරය🙏

    • @dewaAdahili
      @dewaAdahili  5 หลายเดือนก่อน +1

      🙏🙏

  • @ayurveda592
    @ayurveda592 7 หลายเดือนก่อน

    මහ සොහොන් අප්පච්චි 😍😍😍😍😍😍😍😍🥰

  • @dinethmadhushan4841
    @dinethmadhushan4841 8 หลายเดือนก่อน +1

    ❤❤

  • @user-zp1qd5xp3q
    @user-zp1qd5xp3q 5 หลายเดือนก่อน

    අදිනු මහසොන් දෙවියනි මට මෙ අපරාදෙ කරපු උන්ව බිලි ගෙන කාපිය දෙවියනි...😡🙏

  • @slsandeepabro4169
    @slsandeepabro4169 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏

  • @immadusan
    @immadusan ปีที่แล้ว +2

    🙏

  • @nilankadharshana8413
    @nilankadharshana8413 ปีที่แล้ว +7

    අසා තියේ... සිද්ද මහසොහොන් දේවතාව... අදහන උන්දැගේ... නරයන... යන එන මග රැ... යකුන්. සොරැන්. බල්ලන්ගෙන් පවා රකින බව... දිෂ්ටියක් වෙතොත්...උන්දැ පෙනි හිටින බවත්... ඕනෑම ඡාමෙක තනියම උනද යන එන මග අතුරැ ආන්තරවක් නොවන බවට..... ( පැරණි මතයක්.)

  • @user-em5ro1ns3v
    @user-em5ro1ns3v 4 หลายเดือนก่อน

    සියලුම ලෝක වාසි ජනතාවට මහසොහොන් අප්පච්චිගෙ පිහිටයි ආරක්ෂාවයි ☸️✝️🕉️☪️

  • @sunilalvis1136
    @sunilalvis1136 ปีที่แล้ว +4

    🙏🙏💛

  • @shehandilshanka6492
    @shehandilshanka6492 ปีที่แล้ว +4

    යකුන් හත් ලක්ශයකට අදිපති සුදුකුරුම්බර මහාසොහොන් යකා

    • @nilankadharshana8413
      @nilankadharshana8413 ปีที่แล้ว

      යකුන් යක්ෂණියන්ට ලංකාපුර අදිපති... ස්කන්ධ කුමාර...

    • @shehandilshanka6492
      @shehandilshanka6492 ปีที่แล้ว

      @@nilankadharshana8413 නැහැ දැඩිමුන්ඩ හාමුදුරුවො කතරගම දෙවියො යකුන් සමග ගනුදෙනු කරනවා අඩුයි කඩවර යකු සමග කටයුතු පමනයි නැත්තන් සිරිලක යකුන් පාලනය බාරව සිටින්නෙ දැඩිමුන්ඩ හාමුදුරුවො පමනයි

    • @Rastha_Kolla
      @Rastha_Kolla ปีที่แล้ว

      හතලිස් දහසකට නායක මහසොහොනා

    • @indrajalikaya-97
      @indrajalikaya-97 ปีที่แล้ว

      ​@@Rastha_Kollaඋබල තමත් ගල් යුගදෙ බන් ඉන්නෙ පරිනාම වෙන්නෙම නැද්ද.

    • @Rastha_Kolla
      @Rastha_Kolla ปีที่แล้ว

      @@indrajalikaya-97 උබට මොකක්ද අවුල

  • @sunilalvis1136
    @sunilalvis1136 ปีที่แล้ว +2

    💛💛🙏🙏

  • @subashinisubashini5822
    @subashinisubashini5822 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gamingpanda9422
    @gamingpanda9422 3 หลายเดือนก่อน

    🙏🏻❤️

  • @user-kp8th1cz5w
    @user-kp8th1cz5w 15 วันที่ผ่านมา

    සම්පූර්ණ එකදාන්නකෝ

  • @Dexter_Daddy5377
    @Dexter_Daddy5377 3 หลายเดือนก่อน

    අයියේ....තව ටිකක් වැඩි වෙලාවක මහසොහොන් කවි වීඩියෝවක් දාන්නකෝ....ඒක හරියට වටිනවා..පුළුවන් නම් කරලා දෙන්නකො...❤️

  • @shehandilshanka6492
    @shehandilshanka6492 ปีที่แล้ว +3

    දෙවොල් මඩුවෙ සුදුකුරුම්බර මහසොහොන් යකා

  • @fathimasana3480
    @fathimasana3480 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @ishanupeekshana4275
    @ishanupeekshana4275 ปีที่แล้ว +4

    😢Aiyo man Meka ahuve gedara Idan mokak Hari aulak yaide Dan 😢

    • @dewaAdahili
      @dewaAdahili  ปีที่แล้ว +1

      නෑ එහෙම බය වෙන්න එපා

    • @Rastha_Kolla
      @Rastha_Kolla ปีที่แล้ว

      එහෙම කිසි අවුලක් නෑ

  • @user-fe5pi4mg2q
    @user-fe5pi4mg2q 4 หลายเดือนก่อน

    ❤🙏🙏

  • @h.k.yasithharshana
    @h.k.yasithharshana ปีที่แล้ว +6

    අපේ සංස්කෘතික අංගයක් නිසා ගරු කරනව ❤ ඒත් යක්ෂයෙකුට වදින්න අවශ්‍ය නෑ.බුදු සරණයි 🙏☸️

    • @dewaAdahili
      @dewaAdahili  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් මහසොහොන් කියන්නෙ වදින්න පුදන්න සුදුසු කෙනෙකු නෙමේ..යක්ෂ සෙනාපති කෙනෙක්🙏

    • @SenadeeragePathmasiriperera
      @SenadeeragePathmasiriperera ปีที่แล้ว +3

      සාමාන්‍ය මිනිස්සු මහසෝනට වඳින්න ඕනි නැ👍හැබැයි යකෙක් කියලා නැ මිනිස්සුන්ට පිහිට වෙනවා✨️

  • @Rastha_Kolla
    @Rastha_Kolla ปีที่แล้ว +5

    මහසොහොනව නොදැන වඳිනවයි කියන්නෙ ඉල්ලගෙන කෑමක් තමයි අවශ්‍ය වෙලාවකට ගෙන්නලා නියමිත පුද දීලා වැඩේ කරගෙන පිටත් කරලා යවන එක වෙන කතාවක්
    අදහන උන් ගොඩක් අදහන්නෙ රැල්ලට
    ගොඩක් අය දන්නෙ නැති දෙයක් අපි ඔය යක්කුන්ට දෙවියන්ට ආවතේව කරද්දි අපේ හිත තියෙන්නෙ එතන
    අපේ චුති සිතත් එතනම වුනොත් අපි ඉපදෙන්නෙ ඒ දෙවියො හෝ යක්ෂයා ගාව
    ගොඩක් ගුරුකම් කරන අයට ඔය සෙතේ වෙනවා
    මම නම් යන්නෙ බුදුරජාණන් වහන්සේ ගිය පාරෙ උන්නාන්සේගේ ධර්මය අනුගමනය කරමින්
    බුදු දහම රකින දෙවිවරුන්ට යක්ෂයින්ට වඳිනවා ඒ දේවාල වලට ගිහිල්ලා
    පහන් පත්තු කරලා ලොකුවට අදහන්නෙ නෑ

  • @dmtv7645
    @dmtv7645 6 หลายเดือนก่อน

    mason dewathawage pita arakshawa semata lebewa

  • @ashankulathunga8858
    @ashankulathunga8858 ปีที่แล้ว +3

    කලු යකාට රිරි යකා කවි ඕනේ

  • @SitaSita-bs3mf
    @SitaSita-bs3mf 4 หลายเดือนก่อน

    3:15

  • @Meghambara-ye4n
    @Meghambara-ye4n ปีที่แล้ว +2

    Thabnail ekata dala thiyen maha sohon yakshayagee pahadili pinthurayak denna hakida

    • @dewaAdahili
      @dewaAdahili  ปีที่แล้ว

      ඕක තමා තියෙන්නෙ මහත්මයා

  • @navodbimsara2175
    @navodbimsara2175 ปีที่แล้ว +3

    Lyrics oni

  • @pasidusilva9407
    @pasidusilva9407 ปีที่แล้ว +2

    Lycric oni

  • @chandrikaprashanthi7353
    @chandrikaprashanthi7353 9 วันที่ผ่านมา

    Me me Kavi wala lyrics eka dannakoane 😊😊

  • @LasithDevinda-xc3ek
    @LasithDevinda-xc3ek 6 หลายเดือนก่อน +1

    පට්‍ට කවිටික

  • @chaminuwanthi2470
    @chaminuwanthi2470 10 หลายเดือนก่อน +1

    Mulin kiyana pada tika mokadda pahadili neha na please kiyannako😊

    • @dewaAdahili
      @dewaAdahili  10 หลายเดือนก่อน

      මුල්ම ටිකද

  • @lakshanpriyanga6798
    @lakshanpriyanga6798 ปีที่แล้ว +6

    දැන් ගොඩක් අය මහසෝනට වදින්න පටන් අරන් ඒව එච්චර හොද නෑ මහසෝන කියන්නෙ දෙවියෙක් නෙවෙයි බලගතු යකෙක්
    ම් වගෙ කවි ගෙවල් වල දාල තියන්න හොද නෑ මේ ගන්නෙ මහසෝන් සමයම
    එවගේ කියන පුද දෙන්න තොයිල් වලදි ගොඩක් අය මහසෝන් දෙවියො අපිව ආරක්ෂා කරනව කියනව මහසේනට පහන් තියල ඔය එන කවි ඒමත් කියල තව දිශ්ඨි මන්ත්‍ර ඒමත් කියාපුම බැල්ම වැටෙනව කෙලවෙනව දන්නෙම නැතුව😑

    • @dewaAdahili
      @dewaAdahili  ปีที่แล้ว +5

      හරියටම හරි සහෝදරයා ...ඕවා කියන්න ගියාම අපි එක්ක තරග කරන්න එනවා.මහසොහොන් කියන්නෙ බලගතු යක්ෂ ආත්මයක්.වදින පුදන කෙනෙක් නෙමේ..සමයන් වල කෙලි පිදේනි ගන්නා නරයින් ලෙඩ කරන යක්ෂයෙක්

    • @lakshanpriyanga6798
      @lakshanpriyanga6798 ปีที่แล้ว +1

      @@dewaAdahili ❤️ම් දැන් රැල්ලට වගේ කට්ටිය කරන්නෙ ඔය පහන් තියෙන එක
      මහසෝනට

    • @indrajalikaya-97
      @indrajalikaya-97 ปีที่แล้ว +2

      අන්ද මිත්‍යාවෙන් අයින් වෙන්න බලන්න. ඔබලාගෙ දරුවොත් ඔය මතෙම ඉදියොත් ඉවරයි. මෙවා සංස්කෘතික අන්ගයක් මිසක් ඇත්තක් නොවෙයි.

    • @lakshanpriyanga6798
      @lakshanpriyanga6798 ปีที่แล้ว

      @@indrajalikaya-97 මමත් ඒ ගැන හිතුව ඒත් ඇත්තක් නෑම කියල අයින් කරන්න බෑ ඒකයි ප්‍රස්නෙ🙂

    • @nalindarathnayaka2657
      @nalindarathnayaka2657 11 หลายเดือนก่อน

      @@dewaAdahili කෙලි පිදේනි කියන්නෙ මොනවද අයියෙ

  • @VidushaDewapriya-zs9mq
    @VidushaDewapriya-zs9mq 10 หลายเดือนก่อน +2

    ඔක බෙන්තර කවි නේද ඔක වෙනස් වෙනවානෙ මාතර පහතරට ස්ම්ප්‍රදායේදි

  • @sadamalirajapaksha1341
    @sadamalirajapaksha1341 ปีที่แล้ว +2

    මාගේ නම්ස්කාරය

  • @imalsha6637
    @imalsha6637 9 หลายเดือนก่อน +2

    Mahasona ඇදහීමක් කරොත් හොඳ නැද්ද

    • @dewaAdahili
      @dewaAdahili  9 หลายเดือนก่อน

      එපා

    • @imalsha6637
      @imalsha6637 9 หลายเดือนก่อน

      ​@@dewaAdahiliai ee

    • @dewaAdahili
      @dewaAdahili  8 หลายเดือนก่อน

      මහසොහොන් කියන්නෙ යක්ෂ සෙන්පතියෙක්..වදින්න සුදුසු කෙනෙක් නෙවේ

  • @udayangadeshapriya3950
    @udayangadeshapriya3950 ปีที่แล้ว +1

    How to destroy this evil and set world free from him . There should
    Be way

    • @dewaAdahili
      @dewaAdahili  ปีที่แล้ว +1

      Behave in Dhamma, then no evil can harm you🙏

    • @Sehan__wije
      @Sehan__wije ปีที่แล้ว +2

      No one here to deatroy him 💀

  • @PrasannaBandara-kr6ig
    @PrasannaBandara-kr6ig 9 หลายเดือนก่อน +2

    Maha සොහොන් දෙවියන් ge දේවාල ya කොහෙද තියෙන්නේ

    • @dewaAdahili
      @dewaAdahili  9 หลายเดือนก่อน

      දේවාලයක් සදහනක් නෑ අඩවිය නම් රිටිගල

    • @DumindaMadusanka-cl8mf
      @DumindaMadusanka-cl8mf 9 หลายเดือนก่อน

      Dewala ne attama tanak tyanawa. Sripada adawiye

  • @nishanthanishantha6756
    @nishanthanishantha6756 ปีที่แล้ว +2

    දේවාලය ඇතුළේ me කවි ටික දැම්මාට කමක් නැද්ද

    • @vimukthisandaruwan1997
      @vimukthisandaruwan1997 ปีที่แล้ว

      Kamak na..

    • @dewaAdahili
      @dewaAdahili  ปีที่แล้ว

      Epa.

    • @buddhikaruwan7797
      @buddhikaruwan7797 ปีที่แล้ว

      @@dewaAdahili ඇයි ඒ

    • @dewaAdahili
      @dewaAdahili  ปีที่แล้ว +1

      @@buddhikaruwan7797 මහසොහොන් කියන්නෙ දෙවි කෙනෙක් නෙමේ යක්ෂයෙක්..මහා බලගතු යක්ෂ ආත්මයක්,උන්නාන්සේට දොල පිදේනී දෙනවා පමණයි,මහ දේවාල ඇතුලෙ ඕවා දාන්න එපා

    • @dulanicharitha1855
      @dulanicharitha1855 ปีที่แล้ว

      Oa dawalyak karanwada

  • @shehanirushika8284
    @shehanirushika8284 ปีที่แล้ว +1

    💖💖💖💖💖💖💖💖💞💞💞💞💞💞🙏🙏🙏🙏🙏🙏🙏🙏