ප්‍රවීණයන් ගේ උණුසුම් ප්‍රතිචාර මැද, ක්‍රිෂාන් ගැයු ස්වර්ණපාලියේ ගීතයට බිලිගේ හඳපිරි උත්තමාචාරය…

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.พ. 2025
  • ප්‍රවීණයන් ගේ උණුසුම් ප්‍රතිචාර මැද, ක්‍රිෂාන් ගැයු ස්වර්ණපාලියේ ගීතයට බිලිගේ හඳපිරි උත්තමාචාරය…
    Swarnapaliye - ස්වර්ණපාලියේ | Krishan Karunarathne | Hiru Star Season 2 | Episode 10
    Hiru Star Season 2 | Episode 10 සම්පුර්ණ විඩියෝව සඳහා - bit.ly/2MErHxz
    Hiru Star - Sri Lanka's First Live Reality Show | 2019-12-29
    Hiru Star App එක ඔබත් දැන්ම Download කරගන්න...
    iOS - goo.gl/4zmabW
    Android - goo.gl/oNHxZi
    හිරු Star - ශ්‍රී ලංකාවේ ප්‍රථම සජීවී රියැලිටි ටීවී අත්දැකීම...
    Web - www.hirutv.lk | www.hirustar.lk
    Subscribe Now - goo.gl/u2hM32
    Join our Facebook Fanpage - / hirustarlk ‍| / hirutv
    Follow US Instagram - / hirustarofficial | / hirutvlk
    Follow US twitter - / hirustarlk | / hirutvlk
    #HiruTV #Hiru #Hirustar #Hirustarseason2 #No1RealityShow #LKA #HS2 #HiruStarLK #HiruStarLive #FacebookLive #Live #FBLive #SriLanka #HiruDigital

ความคิดเห็น • 884

  • @gn7223
    @gn7223 3 ปีที่แล้ว +351

    තවම අහනවා බලනවා සිය සැරයකට වඩා බලන්න ඇති.. මගේ හිරුස්ටාර් ක්‍රිශාන්.. දුර්ලභ දක්ශතාවයක් ...

  • @HiranyaPahasara-d8x
    @HiranyaPahasara-d8x 3 หลายเดือนก่อน +16

    season 4 යන්නෙ ඒත් මතක් උනාම අහල යනව krishan❤

  • @nethmini9544
    @nethmini9544 3 ปีที่แล้ว +105

    රැප් කෑල්ලනම් නියමෙටම කියනවා ආය කතා දෙකක් නෑ සුපිරි 👌👌👌

  • @jayumivihansa8001
    @jayumivihansa8001 4 ปีที่แล้ว +90

    කොච්චර ඇහුවත් එපාවෙන්නෑ ක්‍රිශාන්ගේ සිංදු....මේ පාර හිරු ස්ටාර් ක්‍රිශාන් තමා 😍😍😎

  • @indunilchathuranga4143
    @indunilchathuranga4143 5 ปีที่แล้ว +500

    මෙතෙක් කල් දැක්ක සුපිරිම singing & performance එක. දැනට 6 පාරක් ඇහුවා 😘❤️👌

    • @newtemilmovie3951
      @newtemilmovie3951 5 ปีที่แล้ว

      Ekanam eththa bro

    • @sugandikasrimali9477
      @sugandikasrimali9477 5 ปีที่แล้ว

      Mn 12 wthawak ahuwa...

    • @sachinthasandeepa64
      @sachinthasandeepa64 4 ปีที่แล้ว

      අප්ලෝඩ් කරපු දවසේ ඉදම් තාම අහනවා බොල❤️😍😁 ඒ තරම් ආසයී

    • @udenikonarakonara5894
      @udenikonarakonara5894 4 ปีที่แล้ว +1

      Ammoo mamath 10 parakata wada ahuwa

    • @sampathsampath3098
      @sampathsampath3098 4 ปีที่แล้ว +1

      Mama siya wathawak vithaara baluwa

  • @nirashasilva4432
    @nirashasilva4432 5 ปีที่แล้ว +257

    මන් නන් 100 පාරක් විතර බැලුවා. ඒ තරම් පට්ටයි. මල්ලී ඔයාට ජය වේවා.

    • @gn7223
      @gn7223 4 ปีที่แล้ว

      මමත් එහෙමයි

    • @sasangianuradha6911
      @sasangianuradha6911 4 ปีที่แล้ว

      ඔව් අයියෙ

    • @minolihimasa9390
      @minolihimasa9390 4 ปีที่แล้ว +1

      ehenm data iwara ati neda

  • @lalithpriyantha2828
    @lalithpriyantha2828 3 ปีที่แล้ว +87

    ක්‍රිෂාන්ට කැමති අය කෝ .👍👍👍👍😎😎

  • @mchannel2285
    @mchannel2285 3 ปีที่แล้ว +31

    සුපිරි ක්‍රිෂාන් 👌👌ඔයා හිරුස්ටා වෙන්නම ඔනේ උන්නෙ නැති එක
    ගැන මට දුකයි 😓😓😓 ඒත් ඔයාට ලොකු
    ගමනක් යන්න පුලුවන් 🤩😍😍😘

  • @Danuka_Malinga
    @Danuka_Malinga 4 ปีที่แล้ว +69

    මේක live ගහන එකම challenge එකක් තමයි.. පට්ට ❤️👈👌👌👌👌👌

  • @dilekanadeeshanjayasinghe5203
    @dilekanadeeshanjayasinghe5203 5 ปีที่แล้ว +624

    Season 2 එකෙත් support කරන්න එකෙක් හොයා ගත්තා ❤️

  • @dilininewithma5934
    @dilininewithma5934 4 ปีที่แล้ว +50

    හැමදාම ආසාවෙන් බලන්නෙ ක්‍රිෂ්ගෙ සින්දු ටික 😍😍😍

  • @chamikanandasena3669
    @chamikanandasena3669 ปีที่แล้ว +10

    අද වගෙ දවසකත් මේක බලනව මාරම වොයිස් එකක් ජැක්සන් ඇන්තනි මහතා අද නැතත් එතුමා රචනා කල ගීතයක්❤

  • @Yasindu-c3t
    @Yasindu-c3t 10 หลายเดือนก่อน +173

    💥💥2024 ත් අහන සෙට් එක කෝ ???💥

    • @PrsithRaveen
      @PrsithRaveen 9 หลายเดือนก่อน +4

    • @ajithprasanna1598
      @ajithprasanna1598 6 หลายเดือนก่อน +3

      🙋

    • @gaming_nima_2.0
      @gaming_nima_2.0 5 หลายเดือนก่อน +2

      Inno

    • @harinjayalath
      @harinjayalath 5 หลายเดือนก่อน +2

      Meyage yakkuth pitiyata aapu ekath maru! Groove eka!👌💥

    • @lovely_dreams3
      @lovely_dreams3 4 หลายเดือนก่อน +2

      @krishankarunarathna කෝ අය්යෙ උබ❤

  • @avindimadushanifernando4138
    @avindimadushanifernando4138 5 ปีที่แล้ว +173

    ස්වර්නපාලියේ අහපු දෙවෙනි සුපිරි කටහඩ

  • @hasithgamage7886
    @hasithgamage7886 5 ปีที่แล้ว +348

    රැප් එක දෙනවා පට්ට

  • @tama1418
    @tama1418 5 ปีที่แล้ว +76

    හිත හිරි වැටුනා බොලේ 😍❤️👌

  • @samanchaminda3253
    @samanchaminda3253 5 ปีที่แล้ว +89

    මල්ලි ඔයා නම් මරු.. රැප් එකනම් පට්ට..දිගටම ඔහොම යං.. all the best..

  • @jayanisakunthala6624
    @jayanisakunthala6624 4 ปีที่แล้ว +51

    අම්මෝ රැප. පිස්සු වට්ටනවා. මරු අයියාහ් ඒකනම්. ඉස්සරහටත් ඔයා ඉන්නම ඕනි කෙනෙක්. එලම 😋❤

  • @nadeekanadee3145
    @nadeekanadee3145 3 ปีที่แล้ว +25

    දැන් හිරු star season3 යනවා හැබැයි තාම බලනවා කොචිිචර බැලුවත් එපා වෙන්නෑ හැමදාමත් ආදරෙයි හොදේ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @maheshiwasana9705
    @maheshiwasana9705 3 ปีที่แล้ว +28

    අවුරුද්දකටත් වැඩී ඒත් තාම බලනවා 😍🌹

  • @ashasandamali5701
    @ashasandamali5701 4 ปีที่แล้ว +15

    තවමත් අහනවා ඇවිත් හිටපු ගමන් 😙

  • @ishaninimesha2003
    @ishaninimesha2003 5 ปีที่แล้ว +9

    දැකපු හොඳම performance... කීපාරක් ඇහුවද මතක නෑ.. කොච්චර ඇහුවත් එපා වෙන්නෙත් නෑ... පිස්සුවක්.... 🤗🤗

  • @gaminevaia7668
    @gaminevaia7668 ปีที่แล้ว +26

    සිසන් 3 ඉවරයි එත් ක්‍රිශන්ගේ සිනදු තාම අහනවා😢

  • @toonsdotok7567
    @toonsdotok7567 5 ปีที่แล้ว +134

    ඉස්සරහටත් රැප් මිස්ක් සින්දු ගැහුවොත් ලොවෙත් ගලවන එක බොරු කොල්ලෝ උබව...❤️❤️❤️දක්ශතාවයට උබට දිගටම වෝට් කරනව ❤️

  • @shalithadeshan2250
    @shalithadeshan2250 3 ปีที่แล้ว +4

    දැන් සිය පාරකට වඩා ඇහුවා මරු ක්‍රිෂාන් අයියෙ ඔයා තමා singer

  • @madugamage3524
    @madugamage3524 3 ปีที่แล้ว +3

    Ekanm harima ලස්සනයි krishan...,කිහිප සැරයක්ම බැලුවා ...ඔයාට සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා දරුවෝ

  • @malshimalmali3217
    @malshimalmali3217 5 ปีที่แล้ว +65

    නියමයි සුපර්ඩ් මල්ලො ඔයා ඉස්සරාට ම එන්න බුදු සරනයි

  • @dharshana466
    @dharshana466 5 ปีที่แล้ว +52

    රැප් ටික දේනවා සැපට ..😍😍😍😍😍😍😍😍 බුදු සරනයි .....

  • @koshitharasanga2930
    @koshitharasanga2930 4 ปีที่แล้ว +87

    කලින් සීසන් එකේ තිවන්ක ♥️ මේ සීසන් එකේ උබ 😘😍 මන් වගේ එව්න් තවත් ඉන්නවද 😊

  • @nimashadilrukshi3692
    @nimashadilrukshi3692 2 ปีที่แล้ว +8

    අදටත් ආදරෙයි මෙ සිංදුවට♥️

  • @navodyathikshani4293
    @navodyathikshani4293 3 ปีที่แล้ว +32

    දැන් ක්‍රිශාන් අයියා දකින්නවත් නැ🥺🥺ඇයී ඒ අයියේ අලුත් නිර්මාණයක් කරේ නැද්ද.මේ වොයිස් එකටනම් පිස්සු හැදෙනවා💜💜💜

  • @mahindakarunarathne4951
    @mahindakarunarathne4951 5 ปีที่แล้ว +50

    ammooohhhh ....උබ නම් යකෙක් බ්‍රෝ.......මාර හැකියාවක්

  • @ikmalnazreen8300
    @ikmalnazreen8300 5 ปีที่แล้ว +70

    අම්මෝ රැප නම් සුපිරි අයියේ.❤️❤️❤️❤️

  • @shashashasha6639
    @shashashasha6639 5 ปีที่แล้ว +46

    අනේ ශිහාන්.❤️❤️❤️

  • @shamalka3091
    @shamalka3091 5 ปีที่แล้ว +116

    අම්මෝ රැප❤️❤️❤️❤️❤️❤️❤️

  • @buddikanuwan9992
    @buddikanuwan9992 5 ปีที่แล้ว +25

    රැප් එක මරු... කොල්ලා නියමෙට.. කිව්වා good lucky ❤️

  • @janidunimsara2734
    @janidunimsara2734 หลายเดือนก่อน +4

    2025ත් අහන සෙට් එක මේ පැත්තට

  • @chandanaathapaththu6746
    @chandanaathapaththu6746 4 ปีที่แล้ว +8

    මං අහපු සුපිරිම රැප් එක 👈👈

  • @lochanaiduwari9774
    @lochanaiduwari9774 5 ปีที่แล้ว +27

    ඔයාට දිග ගමනක් තියනවා. All the best..!

  • @srimalpriyadrshana4878
    @srimalpriyadrshana4878 4 ปีที่แล้ว +5

    දැනට 100 පාරක් විතර බැලුව යකෝ...තාමත් බලනව ...සුපිරිම පහරක්..👌👌👌👌👌👌👌👌

  • @sachinadhithya6542
    @sachinadhithya6542 5 ปีที่แล้ว +187

    ආයේ දෙකක් නෑ.......ක්‍රිශාන් අයිය තමා හිරුස්ටාර්.......

  • @Cricketupdates-75-q2b
    @Cricketupdates-75-q2b 28 วันที่ผ่านมา +3

    2025 අහන සෙට් එක කෝ 🔥🔥

  • @methulifionsi5141
    @methulifionsi5141 4 ปีที่แล้ว +34

    අඩෝ Krishan උබ හින්දා මන් පිස්සෙක් වෙලා.අම්මෝහ් උබේ වොයිස් එක.ඇස්වහක් කටවහක් වදින්න එපා උබේ වොයිස් එකට.ආදරෙයි කොල්ලෝ ❤❤❤❤❤❤❤😘😘😘

  • @Mathiya_
    @Mathiya_ 3 ปีที่แล้ว +5

    තාම අහන සින්දුවක්❤️

  • @sachethanamadusanka5308
    @sachethanamadusanka5308 4 ปีที่แล้ว +5

    වොයිස් එක පට්ට පැහැදිලී එක පාරයි ඇහැව්වේ දැං පිස්සේක් වගේ හැමදාම අහනවා..උබට ජය.❤

  • @seilamarestaurant123
    @seilamarestaurant123 หลายเดือนก่อน +3

    Season 4 එකේ තරිඳු කියන ස්වර්නපාලියේ අහපු අය කෝ🫣

  • @chinthanayashoda8700
    @chinthanayashoda8700 5 ปีที่แล้ว +79

    රැප නම් දුන්නා කොර තද තද බන් ❤️

  • @notykolla9791
    @notykolla9791 4 ปีที่แล้ว +1

    ක්‍රිශාන් සුපිරි ගමනක් තියනවා පට්ට පට්ට බුදු සරනයි

  • @shammikajayathilaka549
    @shammikajayathilaka549 5 ปีที่แล้ว +8

    තාම අහනවා ඕයි💕❤️

  • @deepanimadushi8729
    @deepanimadushi8729 5 ปีที่แล้ว +23

    හරිම ලස්සනයි පුතේ.

  • @madusankasenarathna6935
    @madusankasenarathna6935 5 ปีที่แล้ว +20

    One of the best Voice I ever heard. Well done

  • @FluentMinds1
    @FluentMinds1 5 ปีที่แล้ว +16

    One of the best singing and performing i've ever watched in sinhala singing star competition .. Good luck malli..

  • @kavyasithumini2769
    @kavyasithumini2769 3 ปีที่แล้ว +11

    හරිම ලස්සනයි කොච්චර ලස්සනද
    කියුවොත් කියන්න වචන නෑ අනේ
    🇰🇷🇰🇷🇰🇷🇰🇷💖💖🤟🤟👍👍😎🇰🇷

  • @inokainoka5783
    @inokainoka5783 5 ปีที่แล้ว +34

    ආදරෙයි pattatama❤❤😘😘😘😘

  • @inokapriyadarshani2656
    @inokapriyadarshani2656 4 ปีที่แล้ว +2

    ඔයා අවසන් 4 ට තේරෙන්න ඕනෙමයි💗💗💗💗☺️☺️☺️😍😍😍

  • @slstudio262
    @slstudio262 4 ปีที่แล้ว +4

    Krishan aiya oyanam patta song ekak karannako

  • @gn7223
    @gn7223 4 ปีที่แล้ว +1

    කොච්චර ඇහුවත් බැලුවත් එපා වෙන්නේ නෑ මල්ලි.. වොයිස් එක වගේම ඉදිරිපත්කිරීම පට්ට.. ගුඩ් ලක්

  • @vinushakumarathunga2719
    @vinushakumarathunga2719 4 ปีที่แล้ว +143

    ඔරිජිනල් එකටත් වඩා සෙට් වෙනවා මේක ♥️

  • @foryou4275
    @foryou4275 5 ปีที่แล้ว +40

    Season 1 TDK ට season 2 krishan ❤️🌸

    • @freefireboy8388
      @freefireboy8388 5 ปีที่แล้ว

      sirawatama ***********************

    • @surebro1876
      @surebro1876 5 ปีที่แล้ว

      Aniwarayen ehema wenawanam supiri u patta

  • @DulanjaniNavodya
    @DulanjaniNavodya 7 หลายเดือนก่อน +1

    තවත් එදා වගෙම අහනවා ආසවෙන්🥰🥰🥰🥰🥰❤

  • @AmeeshaAmeesha-zp6do
    @AmeeshaAmeesha-zp6do 9 หลายเดือนก่อน +1

    supiri krisahan api aadarai 😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊❤❤❤❤❤

  • @ishanmadhushaka5903
    @ishanmadhushaka5903 3 ปีที่แล้ว +6

    2021 බලන උන් මේ පැත්තට වරෙව් යකුනේ

  • @ලක්මාලිලක්මාලි
    @ලක්මාලිලක්මාලි 5 ปีที่แล้ว +5

    ලස්සනයි සුභ පතනවා කිසිම බාධාවක් නැතුව ඉදිරියට යන්න අයියේ ඔයාට සියලු දෙවියන්ගේ පිහිටයි

  • @chanchanaka2830
    @chanchanaka2830 5 ปีที่แล้ว +26

    නියමයි සුපිරි ...ඉස්සරහටම යන්න හදවතින්ම සුබ පතනවා

  • @sureshdabarera8435
    @sureshdabarera8435 5 ปีที่แล้ว +86

    ගම්පහ කොල්ලෙක්නේ... දක්ෂයිනේ... 😍😜

  • @kumaraPrashat
    @kumaraPrashat หลายเดือนก่อน +1

    මරු ලස්සනයි

  • @sadaweerasadaweera4118
    @sadaweerasadaweera4118 5 ปีที่แล้ว +77

    සාධාරණේට සාධාරනයක් දෙන්නෙ බිලී.. ශිහාන් , නිරෝෂා දෙන්නත් එහෙමයි.. අමල් පෙරේරව අපිට එපා....

  • @senesharosha1038
    @senesharosha1038 2 ปีที่แล้ว +14

    අවුරුදු 2කට පස්සෙත් අහන සෙට් එකමේ කොනට 😎

  • @ayshamadhurangi3560
    @ayshamadhurangi3560 4 ปีที่แล้ว +1

    සුපිරි mm 10wada ahuwa krishan aiya සුපිරි

  • @thisal-shorts
    @thisal-shorts 5 ปีที่แล้ว +14

    Kiyanna Deyak Na Ithim👌😘😍

  • @ashokathilakarathne4860
    @ashokathilakarathne4860 4 ปีที่แล้ว +5

    රැප් නම් ක්‍රිශාන් තමයී.............. ❤❤ආදරෙයි අය්යෙ හැමදාමත්

  • @gamine1802
    @gamine1802 2 ปีที่แล้ว +4

    තම අහනවා එපා වෙන් නැනි කිශාන් සින්දුවක්වත් දන්න 🥰

  • @shahidshajid9014
    @shahidshajid9014 4 ปีที่แล้ว +1

    නියමයි ..පුතේ ..නියමයි ...ජයවේවා ජයවේවා පුතාට ජය වේවා ...🇱🇰🙏

  • @madushanka254
    @madushanka254 5 ปีที่แล้ว +24

    Rap එක පට්ට 😍

  • @Supunlakshitha506
    @Supunlakshitha506 ปีที่แล้ว +1

    තාමත් අහනවා 😁❤️

  • @shashipurnima3227
    @shashipurnima3227 5 ปีที่แล้ว

    ඒක නම් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ..මාරයි..ඔබට ජය

  • @kavindusankalpa4170
    @kavindusankalpa4170 3 ปีที่แล้ว +4

    2022 ත් අහනවා💯

  • @saranginadi349
    @saranginadi349 5 ปีที่แล้ว +5

    Malliyoo wooow ekatam pattama super excited you 🌟

  • @ajithkumara1608
    @ajithkumara1608 4 ปีที่แล้ว +2

    අපේ හදවතේ තරුව😍😍😍😍😍😍

  • @slnimnal4510
    @slnimnal4510 4 ปีที่แล้ว +3

    අම්මෝ මටත් පිස්සු හැදුනා

  • @dasunkarunanayaka6255
    @dasunkarunanayaka6255 3 ปีที่แล้ว +2

    ඔයානම් සුපිරි

  • @gaminiwijayasri7450
    @gaminiwijayasri7450 3 ปีที่แล้ว +1

    මේ කොල්ලා සුපිරි හොදේ🙂👍❤

  • @Tharindutishan
    @Tharindutishan 3 หลายเดือนก่อน +3

    යකෙක් ❤️

  • @m.m.1513
    @m.m.1513 2 ปีที่แล้ว

    හිරු star season 3 අවසාන වෙලත් තාම මම ඔයාගෙ මේ සින්දුව බලනව හරිම ආසාවෙන්

  • @Nirnamika451
    @Nirnamika451 5 ปีที่แล้ว

    බිලි සර් සුපිරි නිහතමානි චරිතයක් ආදරෙයි සර්

  • @مشاريمحمد-ظ6غ
    @مشاريمحمد-ظ6غ 5 ปีที่แล้ว +1

    අනේ පුතේ ඔයාගේ පූර්ථණා ඉටුවෙිවා මමත් සුබ පතනවා බුදු සරණයි දෙවි පිහිටයි

  • @sandamalisandamali2030
    @sandamalisandamali2030 4 ปีที่แล้ว +12

    season 1 තිවංක season 2 සපෝර්ට් කරන්නේ මේ කොලුවට ❤️

  • @chiranlakshan4487
    @chiranlakshan4487 2 ปีที่แล้ว +1

    තමත් අහනවා මෙකනම් පිසුවක්😌✌

  • @chathuwa98
    @chathuwa98 5 ปีที่แล้ว

    ඒ රැප.. පිස්සු වට්ටනවා ඔක්කොම. ඒ සතුට❤️ අම්මෝහ්... ෆට්ට ❤️❤️❤️😙😙😍😍😍

  • @nethmini2494
    @nethmini2494 2 ปีที่แล้ว +3

    අම්මෝ.. 🥺❤️

  • @thilinagayashan9531
    @thilinagayashan9531 5 ปีที่แล้ว +16

    පහර මචන්❤️❤️❤️

  • @InukaInukapavan
    @InukaInukapavan 2 หลายเดือนก่อน +2

    superbbb❤

  • @sanjanathilakarathna1197
    @sanjanathilakarathna1197 5 ปีที่แล้ว +13

    Me para vote krnna ekek hoyagtta. Superb brother ❤️❤️

  • @SayuriNimshara
    @SayuriNimshara 2 ปีที่แล้ว +2

    ජයවේවා ❤️ තාම අහනවා ❤️

  • @randikasubodha5442
    @randikasubodha5442 4 ปีที่แล้ว +4

    uba yakek malli.perfect singing i ever seen

  • @bhinish1156
    @bhinish1156 4 ปีที่แล้ว +1

    I always be to go more forward and I am your bigest fan krishanth.I like you soooooooooooooooo much😍😍

  • @jayasingha3180
    @jayasingha3180 3 ปีที่แล้ว +2

    Superb good luck❤❤❤

  • @buddhikasilva1944
    @buddhikasilva1944 3 ปีที่แล้ว +2

    අයියා ඔයානම් සුපිරි

  • @jagathcandanarajapaksa9748
    @jagathcandanarajapaksa9748 4 ปีที่แล้ว +1

    Niyamai krishan

  • @buke_hub
    @buke_hub ปีที่แล้ว

    ඒ දවස් වල ඉදන් favorite ♥️