Chanaka Nagoda | Swarnapaliye (ස්වර්ණපාලියේ) | Blind Auditions | The Voice SL

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • The Voice Sri Lanka
    The Voice One of the most successful reality TV formats in the world. Extremely successful in 180 countries.
    SRI LANKA’S NEWEST TELEVISION EXPERIENCE - The Voice Sri Lanka
    The Voice is an international reality television singing competition franchise of Dutch origin. It is based on the reality singing competition The Voice of Holland, which was originally created by Dutch television producer John de Mol. The show's format features five stages of competition: producers' auditions, blind auditions, battle rounds, knockouts (since 2012), and live performance shows.
    A combined 438 singers have won The Voice, The Voice Kids, The Voice Teens and The Voice Senior in 145 countries/regions. Each winner is given a recording contract, a monetary prize, and a title as that nation's "Voice".
    Official Facebook Page - / thevoicesrilankaofficial
    Official Instagram - / thevoicesrilanka
    Subscribe Sirasa TV on TH-cam : bit.ly/3sCpWEz
    #TheVoiceSL #SirasaTV #TheVoiceSriLanka #TheVoiceSL #TheVoiceLK #VoiceSriLanka #VoiceLK #VoiceSriLanka #VoiceLK #lka #S2 #thevoicesrilanka #BlindAudition #blindaudition

ความคิดเห็น • 501

  • @nisadestv8998
    @nisadestv8998 ปีที่แล้ว +116

    සිංදුව අහන ගමන්ම ප්‍රාර්තනා කරනව සිංදුව ලියපු ජැක්සන් ඇන්තනී මහත්මාට ඉක්මන් සුව ලැබේවා කියල.

  • @zainabamani1169
    @zainabamani1169 ปีที่แล้ว +204

    The judges are so respectful towards eachother. If they think they made the other one uncomfortable , they clear it for sure! Saw through all episodes ... ❤️

    • @bernardbocks
      @bernardbocks ปีที่แล้ว +17

      That's voice rules. All comments should be positive.

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN ปีที่แล้ว +171

    ස්වර්ණපාලියෙ මුලින්ම අහද්දි ආපු feeling එක ආයෙත් ආවා මේ performance එකෙන්.. සුපිරී සුපිරී සුපිරි 😍💪🏼🔥

  • @chamilashanthi2128
    @chamilashanthi2128 ปีที่แล้ว +138

    කසුන් sir සංගීතය පැත්තෙන් දෙයක් කිව්වොත් කිව්වම තමයි..☝️ ඉදිරියටම යන්න brother ජයග්‍රහණය ලැබේවා..👏👏❤️💪

  • @randinawodya1225
    @randinawodya1225 ปีที่แล้ว +42

    ටිකක් පෙනුම මනේජ් වගේ.මාරම ලස්සනයි සිංදුව ♥️

  • @radical1455
    @radical1455 ปีที่แล้ว +130

    🙏❤🇱🇰 හරිම සතුටුයි සහෝදරයා..ඇත්තටම ඔබ දක්ෂයෙක්,,ආඩම්බරයි...බුදු සරණයි ,දෙවි පිහිටයි! රත්නපුරේ මැණිකට..ජයවේවා! ඔබේ හඬට ගැලපෙනම ජනප්‍රියම ගීත තෝරා ගෙන ඉදිරියටම එන්න...උගුල් වලට අහු වෙන්න එපා.❤❤❤🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏

  • @monikamadushani2127
    @monikamadushani2127 ปีที่แล้ว +37

    අසිපතේ තැවරුනේ ප්‍රේමයයි ❤️ කොටස හරිම ලස්සනට sing කරනවා

  • @dilshan2095
    @dilshan2095 ปีที่แล้ว +111

    මුල්ම ටිකේ කසුන්ව හරවගත්තා කියන්නෙ ෆට්ට වැඩ්ඩෙක් තමා❤ ජයවේවා කොල්ලෝ❤💪

    • @auffgaming6980
      @auffgaming6980 ปีที่แล้ว +2

      ඔව් ඔක හැරෙනව කියනෙ ගොඩ බන්

    • @marinadeepika2115
      @marinadeepika2115 ปีที่แล้ว +2

      Amme ow💯 good job

  • @sameeramadushan2520
    @sameeramadushan2520 ปีที่แล้ว +35

    ලයිව් හොරයිසන් බෑන්ඩ් එකෙ ඉන්න තවත් නිහතමානීම චරිතයක් චානක මල්ලී.ජයම වේවා ඔයාට..

  • @ruwaniathukorala7263
    @ruwaniathukorala7263 ปีที่แล้ว +27

    Waw...niyamai රත්නපුරේ කොල්ලට හදපිරි ස්තුතිය ......❤️❤️❤️👍

  • @Curly-doll
    @Curly-doll ปีที่แล้ว +30

    බුදුඅම්මේ ඒ voice😮 මාරම clear.. අතිදක්ශයෙක් 😮😮 🥰😘😘

  • @dila1957
    @dila1957 ปีที่แล้ว +54

    මෙක live කියන්න හිතන තරම් ලෙසී ගිතයකුත් නෙමෙ.මෙක ලෙසී ගායනයකුත් නෙමෙ.ෆට්ටම ගායනයක් මෙක voice වල

  • @createur4123
    @createur4123 ปีที่แล้ว +49

    අනිවාර්යයෙන්ම final ඉදී කියල හිතෙන චරිතයක්🔥

  • @premararhnalakmini1985
    @premararhnalakmini1985 ปีที่แล้ว +48

    වෙලාවකට පුංචි එකෙක්වගේ උමා
    ඔයාගෙ හුව හරිමCute.🤗🌹
    වලාවකට අම්මෙක් වගේ matured ❤

  • @tharukumara1531
    @tharukumara1531 ปีที่แล้ว +156

    Husma ko ykoo🙆‍♂️🙈 variations ටිකනම් පිස්සුවක් ඕයි🥺💕
    The best performance of ‘සවර්ණපාලියෙ’ ever❤️

  • @ADHITHYA___
    @ADHITHYA___ ปีที่แล้ว +138

    දක්ෂයෙක් නෙවෙයි අතිදක්ෂයෙක්. හැමදාම වගේ අදත් ඔයාගේ උපරිමය ඔයා කරා❤️‍🔥 ඉදිරියටත් ඒ උපරිමය කරන්න. ස්වර්ණපාලියේ ලස්සනටම ඇහුවෙ ඔයාගෙ කටහඩින්🥰 සුබ පැතුම් ♥️

    • @noname-md2dm
      @noname-md2dm ปีที่แล้ว +1

      ❤️‍🔥

    • @kalanirajapaksha8355
      @kalanirajapaksha8355 ปีที่แล้ว +4

      අපේ කොල්ලා🥰❤️‍🔥

    • @ChanakaNagodaOfficial
      @ChanakaNagodaOfficial ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි හදවතින් ම 😍❤️🙏

  • @ManejSanjaya
    @ManejSanjaya ปีที่แล้ว +12

    wooow mage malli superb ❤️
    Gema gahanna ona me para ❤

  • @prasadnalaka5775
    @prasadnalaka5775 ปีที่แล้ว +427

    මේ ඉතා විශිෂ්ඨ ගායනයක් කියලා හිතෙන අය ලයික් ඵකක් දාගෙන යමු 👍

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 ปีที่แล้ว +45

    මනේජ් සoජයව මතක්කරා ඔබ.රසවත් ගායනයක්..
    සුබගමන් ඔබට,

    • @udayanganinisansala7686
      @udayanganinisansala7686 ปีที่แล้ว +1

      ඒ වගේමයි නේද

    • @aishurashmi4127
      @aishurashmi4127 ปีที่แล้ว +1

      මාත් කියන්න ආවෙ..බැලූ බැල්මට මනේජ් සංජය වගේ 😍

  • @shashisweerathunga364
    @shashisweerathunga364 ปีที่แล้ว +58

    අම්මො ♥️♥️♥️♥️වැඩි ෂෝ නැති නිහතමානී කොල්ලෙක් 🥰

  • @sandyakumari6635
    @sandyakumari6635 ปีที่แล้ว +27

    මම කැමතිම සිංදුවක් සජිතගෙ ඔයාත් ලස්සනට ගායනා කරා හරිම ලස්සනයි ඉදිරියට යන්න සුබ පතනවා ❤️❤️❤️❤️❤️

  • @nimalkachamodani2971
    @nimalkachamodani2971 ปีที่แล้ว +18

    ඇත්තටම අති විශිෂ්ඨයි.... සුපිරිම ගායනයක්... හදවතින්ම සුබ පතනවා....💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛

  • @migindaperera7564
    @migindaperera7564 ปีที่แล้ว +8

    සුපිරියක් මචන් මරු ඒකනම් හුස්ම ගත්තේ කොහොමද බන් සින්දුව ගැන කියන්න දෙයක් නෑ නේ ජැක්සන් මහතාට ඉක්මන් සුව පතනවා❤️✌

  • @sewwandi7635
    @sewwandi7635 ปีที่แล้ว +54

    හදවතින්ම සුභ පැතුම් සහෝදරයා💐
    දීර්ඝ ගමනකට ආශිර්වාද කරනවා!

  • @danukannangara309
    @danukannangara309 ปีที่แล้ว +13

    Omg 😱😱😱 rathnapura congratulations 👏🎉 brother 🥳

  • @hansib8540
    @hansib8540 ปีที่แล้ว +26

    'ස්වර්ණපාලියේ' ඉදිරියෙන් ඉදිරියට යන්න.ජය පතනවා මල්ලි🥰

  • @perera3889
    @perera3889 ปีที่แล้ว +10

    Tv එකෙනුත් අහල ආයේ yt එකෙනුත් අහන්න ආවා 🥺💗පට්ටම රැප් එක ✨️

  • @malinduabeysinghe3750
    @malinduabeysinghe3750 ปีที่แล้ว +21

    One of the best singer. He will be the big shot in this season ❤❤

  • @lahirukumara7971
    @lahirukumara7971 ปีที่แล้ว +44

    හුස්ම වැටෙනවාද මල්ලි නියමයි super ❤❤❤ 👍🔥

  • @songmusicprabash1856
    @songmusicprabash1856 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි සුපිරි ම සුපිරිම ගායනයක් .... නිරායාසයෙන් සින්දු කියන්නේ 🎵🎵🎵🎵❤

  • @nyxt4385
    @nyxt4385 ปีที่แล้ว +20

    Wooaaahhhh soooooo talented, chanaka aiyaa....
    Definitely you ll go a very long journey in voice, with coach umariya
    Wish you all the best!!💪💪❤❤❤

  • @shanwithmashi
    @shanwithmashi ปีที่แล้ว +14

    මල්ලි සුපිරියක් කොල්ලො 🤟❤️ ජයෙන් ජයම වේවා 😍😍😍

  • @RiyazRiyaz-md3tx
    @RiyazRiyaz-md3tx ปีที่แล้ว +7

    අම්මෝ සුපිරි ජයවේවා ලංකාවට වටිනවා මේ කොල්ලා ජයවේවා බුදුසරණයි 💖💖💖💖💖💖💖💖

  • @shalinashehaniperera
    @shalinashehaniperera ปีที่แล้ว +9

    ආදරණීය අභී එක්ක දවසක යුග ගීතයක් අහන්න ලැබේවා🍀🍀🍀🍀🍀🍀🍀❤❤❤❤❤❤❤

  • @radhkri
    @radhkri ปีที่แล้ว +2

    Congratulations chana

  • @rusirunethumal3504
    @rusirunethumal3504 ปีที่แล้ว +20

    ඒ ගායනයේ මොනවද නොතිබ්බෙ 👑❤

  • @dark-993
    @dark-993 ปีที่แล้ว +13

    Voice ekanm superb කියන්න දෙයක් නෑ ❤️💯

  • @jeewanie7
    @jeewanie7 ปีที่แล้ว +13

    My most favourite voice so far ❤️👍

  • @lovelykitty9218
    @lovelykitty9218 ปีที่แล้ว +4

    මනේජ් සංජායගෙ style එකට ටිකක් matching වගේ🙂

  • @beautysecretwhitpinky83
    @beautysecretwhitpinky83 ปีที่แล้ว +29

    මේ වෙනකල් තිබුන හොඳම සිංදුව❤️‍🔥

  • @nuwandanushka902
    @nuwandanushka902 ปีที่แล้ว +11

    ඇග හිරිවැටෙනව අහද්දි ❤️

  • @rupikaamarasinghe2461
    @rupikaamarasinghe2461 ปีที่แล้ว +33

    රත්නපුරේ අපේ කොල්ලෝ ඉතින් දක්ශතාව අතින් අරන් එන්නෝ.....කෝ rathnapure set එක.....

  • @praweenprarthana2300
    @praweenprarthana2300 ปีที่แล้ว +24

    💪" ගැම්මක් ම විතරයි සහෝදරයා ...
    Blind audition එකේදි මෙච්චර ගැම්මක් ...
    සුභ පැතුම් සගෝ

  • @praveenyapabandara5290
    @praveenyapabandara5290 ปีที่แล้ว +4

    මේ සීසන් එකේ හොඳම performance එකක්. සුපිරියටම ✌️❤️❤️

  • @mangalikaabeywickrama9052
    @mangalikaabeywickrama9052 ปีที่แล้ว +5

    Wow goosebumps ♥️♥️♥️♥️♥️♥️♥️ .wish you all the very best brother.

  • @sachinihatharasingha9698
    @sachinihatharasingha9698 ปีที่แล้ว +10

    Wooow congratulations chanaka malli...Ratnapureta adambarayak❤️

  • @METHAA_Z
    @METHAA_Z ปีที่แล้ว +7

    Congratulations chanaka ayyh 😻🔥♥️

  • @kimtaeeliza
    @kimtaeeliza ปีที่แล้ว +15

    He is innocent and talented 💜️

  • @ruwansameera6813
    @ruwansameera6813 ปีที่แล้ว +2

    Good luck chanaka brother ❤️

  • @piumijayawardena7012
    @piumijayawardena7012 ปีที่แล้ว +8

    On fire 🔥❤️😍 next level performance

  • @weligalagems
    @weligalagems ปีที่แล้ว +1

    Congratulations malli.

  • @samithriathauda1085
    @samithriathauda1085 ปีที่แล้ว +5

    ❤❤❤ Asipathe thawarune premayai ❤️❤️❤️💪💪💪Rathbapure manikak 💪💪💪

  • @bawantharx1426
    @bawantharx1426 ปีที่แล้ว +3

    Proud of rathnapura ♥️ චානක ආදරෙයි මචන්

  • @Chanukh
    @Chanukh ปีที่แล้ว +2

    මනෙජ් කියන පඩත්තරයා වගේනම් වෙන්න එපා😪💔 ලස්සනයි🖤

  • @kumarysandiya245
    @kumarysandiya245 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි සුබ පැතුම් ❤️❤️❤️❤️👌👌👌👌👌

  • @binzzzzzzzz12
    @binzzzzzzzz12 ปีที่แล้ว +8

    Wow wow wow amazing performance 🔥 this voice wow excellent brother 🤩❤️ good luck boy 🥰

  • @ayeshanadeeshani8148
    @ayeshanadeeshani8148 ปีที่แล้ว +6

    What a marvelous performance ❤️ You have a long journey in music industry ❤️ All the very best ❤️

  • @nisansalasamarasinghe8084
    @nisansalasamarasinghe8084 ปีที่แล้ว +12

    මට නම් මුල් ගායනයට වඩා හොඳයි කියලා හිතුන ගායනයක් .. සුපිරි

  • @fathimaasma9334
    @fathimaasma9334 ปีที่แล้ว +5

    රත්නපුර මැනික නියමයි අපේ කේල්ලා ජය වෙිවා ♥♥♥♥♥♥♥♥♥

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +8

    💎💎💎💎 congratulations ❤❤❤💎💎💎

  • @ireshadilhani9273
    @ireshadilhani9273 ปีที่แล้ว +5

    Best performance ❤

  • @ishfaqmalahir
    @ishfaqmalahir ปีที่แล้ว +6

    I wish this talent will be crowned this season ❤

  • @pasindualoka9078
    @pasindualoka9078 ปีที่แล้ว +1

    ලයිව් හොරයිසන් බෑන්ඩ් එකේ ඉන්න නිහතමානීම ගායකයා චානක නාගොඩ සහෝදරයා කියන්නේ ....අද ගායනය නම් සුපිරියක් 👌
    සජිත අයියගේත්,සනුක අයියගේත් මේ ස්වර්ණපාලියේ song එක සහෝදරයා නුබ තනිව ගායනා කරා wow wow wow ඒක ගැන නම් කියන්න වචන නෑ ...ඉදිරියේදී සුපිරියක් දැක ගන්නට ලැබෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා ...සහෝදරයා ඔබට ජය 👊

    • @ChanakaNagodaOfficial
      @ChanakaNagodaOfficial ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි ❤️🙏

  • @easylazy7579
    @easylazy7579 ปีที่แล้ว +4

    Wow this is 👌👌👌👌❤ your voice, the way you perform and everything are on point. Love it

  • @chathurika0531
    @chathurika0531 ปีที่แล้ว +9

    Congratulations chana niyamayi 🥰🥰

  • @ARCHERRED
    @ARCHERRED ปีที่แล้ว +11

    So far the best blind audition this season. Proud of you Brother.!

  • @lakminimadushani7187
    @lakminimadushani7187 ปีที่แล้ว +3

    දෙපාරක්ම බැලුවා...අනිවාර්යයෙන් trending

  • @mrdsk5057
    @mrdsk5057 ปีที่แล้ว +9

    රත්නපුර ❤🎉 congratulations මචං 🎉 අපෙ එකෙක්

  • @diwankadeshan8529
    @diwankadeshan8529 ปีที่แล้ว +27

    ඒකනම් එකෙන්ම සුපිරියක් චානා😍😍

  • @kanishkanimekshi3053
    @kanishkanimekshi3053 ปีที่แล้ว +1

    තරගයේ ඉදිරියටම යන්න ගොඩාක් සුභ පතනවා...හරිම ලස්සන කටහඩක් ...Good Luck & All the very Best✊❤️

  • @medhangiisurika4623
    @medhangiisurika4623 ปีที่แล้ว +1

    මාරම ලස්සනයි...ඉදිරියටම යන්න සුබපතනවා .තෙරුවන් සරණයි !🎶🎵😍

  • @disnipathirana8423
    @disnipathirana8423 ปีที่แล้ว +2

    Wow wht a performance 😍 keep it up❤️🔥

  • @nayanaranjani6777
    @nayanaranjani6777 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි .ජයවේවා !

  • @vidurasanka2566
    @vidurasanka2566 ปีที่แล้ว +2

    Umariya...😍😍😍 hu hu kiwwa....😁😁😍

  • @SachiniAmaratunge
    @SachiniAmaratunge ปีที่แล้ว +1

    වාව් වාව්...සුපිරියි......... ජයවේවා

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 ปีที่แล้ว +1

    Fantastic Voice brother ❤️🔥

  • @sheedfamily
    @sheedfamily ปีที่แล้ว +8

    Ammo feel eka❤❤❤

  • @rukshiliyanage5764
    @rukshiliyanage5764 ปีที่แล้ว +3

    ❤️✨️

  • @saviruranduwa3750
    @saviruranduwa3750 ปีที่แล้ว +7

    Congratulations !! 😍❤️🔥
    Nice tone & attitude

  • @isharaudayangani1398
    @isharaudayangani1398 ปีที่แล้ว +4

    අම්මෝ මාරයි superb 🥰

  • @saranathrupasinghe8181
    @saranathrupasinghe8181 ปีที่แล้ว +2

    චානා ❤ දන්නෝ දනිති වොයිස් එක .අපේ එකා ආදරෙයි ❤ ජය වේවා 😊❤

  • @thushiperera3612
    @thushiperera3612 ปีที่แล้ว +4

    Woow best voice 🥰🔥❤️🇱🇰🇦🇪👍🔥

  • @wasantikumari8885
    @wasantikumari8885 ปีที่แล้ว +9

    හම්මෝ umariya මරු මේ සැරේ වැඩ්ඩො ටික සේරම උමාරියා ගේ කණ්ඩායමෙ ලස්සන සිංදු ටිකක් ඉස්සරහට අහන්න පුලුවන් වෙයි

    • @cl610
      @cl610 ปีที่แล้ว +5

      දක්ශයෝ ඔක්කොම එකකට යන එකෙන් මගින් හැලෙන්න හේතුවක්...ගිය පාර ටීම් කසුන් වගේ,වොයිස් ටීන් වල ටීම් සංකවගේ..බලන් ඉන්න අපටත් අවුල් ඒක

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 ปีที่แล้ว +5

      @@cl610 දැනටත් හොඳම අය වැඩි හරියක් ඉන්නෙ කසුන් ගාව.

  • @anomagunawardana95
    @anomagunawardana95 ปีที่แล้ว +1

    උමාරියාට හම්බ වෙන්නෙ තනිකරම මැනික් ටිකක් මේ පාර.මේ ටිකෙන් ලස්සන වැඩ ටිකක් කරාවි ඉස්සරහට

  • @chethanasubodi7084
    @chethanasubodi7084 ปีที่แล้ว +1

    ඔයා නම් සුපිරි චානූ ❤️❤️❤️❤️

  • @dnpwarnasooriya5698
    @dnpwarnasooriya5698 ปีที่แล้ว +33

    Breathing controlls
    Variations
    Rapping
    All are at the peak ❤

  • @nilangassedirisinghe8330
    @nilangassedirisinghe8330 ปีที่แล้ว +6

    Jaya wewa bro. Wade supiri 🔥❤️

  • @surajwijesooriya2451
    @surajwijesooriya2451 ปีที่แล้ว +3

    This season is far better than the previous ❤❤

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 ปีที่แล้ว +1

    Huuuuuuu නියමාaaaaaaaයි .💖💖💖💖💖💖💖💖💐💐💐💐💐💐💐💐💐👌

  • @thildes4077
    @thildes4077 ปีที่แล้ว +2

    Beautiful soulful singing ❤️

  • @vihassadew452
    @vihassadew452 ปีที่แล้ว +5

    Clear voice 🎶♥️

  • @michelledezilva8354
    @michelledezilva8354 ปีที่แล้ว +1

    Umaria's jewel for this season 👀❤️

  • @sunethradilhani6367
    @sunethradilhani6367 ปีที่แล้ว +1

    Welldone.. 👍👍👍

  • @shanu3150
    @shanu3150 ปีที่แล้ว

    Chanaka ayye ape gamatm gammk thmi♥️✊

  • @hashinividurangi7863
    @hashinividurangi7863 ปีที่แล้ว +14

    Congratulations friend

  • @JenuraSethmina-qv9il
    @JenuraSethmina-qv9il ปีที่แล้ว

    Supiri ayye... oyage katahada marama lassanai....

  • @dinithinishshanka9592
    @dinithinishshanka9592 ปีที่แล้ว +3

    , පටන් ගද්දිම ආස හිතුනා🥰

  • @dulminiabewickrama1219
    @dulminiabewickrama1219 ปีที่แล้ว +1

    Niymi chanu...godk lssnt sing kl..🤗💞

  • @475Journalist
    @475Journalist ปีที่แล้ว +8

    රත්නපුරේ හැගව්නු මැණිකක් 👌

  • @navodrupasinghe
    @navodrupasinghe ปีที่แล้ว +2

    Congratulations chanaka aiye