frocks pattern - how to sew flat collar dress 06.06.2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025

ความคิดเห็น • 117

  • @ashokapadminidasanayaka7272
    @ashokapadminidasanayaka7272 ปีที่แล้ว +1

    අදරබර කටහඩක් සමග දුන්න දැනුම කියා නිමකරන්න බෑ හරිම පැදිලියි .බුදුසරනයි

  • @veenavividanapathirana8795
    @veenavividanapathirana8795 ปีที่แล้ว +4

    There is one teacher who stays in my mind forever. Thank you for being that teacher And you are appreciated
    The world needs more great teachers like you!

  • @DILANI-i7b
    @DILANI-i7b 3 วันที่ผ่านมา

    හරිම ලස්සනයි.මේ විදිහට බ්ලව්ස් එකක් මැහුවා.

  • @manjularanmuthu194
    @manjularanmuthu194 ปีที่แล้ว +6

    ගීතවත් හඬ සමඟ ඉගෙන ගත් දෑ බොහෝමයි. තව දුරටත් ඉගෙන ගන්නා දෑ බොහෝමයි. පැහැදිලිව ,පිරිසිදුව , සෑම අවශ්‍ය කොටසක්ම මනාසේ ඉගෙන ගැනීමට සැලැස්වීම සම්බන්ධයෙන් ඔබතුමියට ඉතාමත් ස්තුතිවන්ත වෙමි. තෙරුවන් සරණයි!!!

  • @Shanathcathu
    @Shanathcathu ปีที่แล้ว

    මනාව සියල්ල අවබෝද ව තේරෙන විදියට කියල දෙනවා .මිස් ගොඩක් ලස්සනයි වගේම මිහිරි විදියට අපුරුවට අපට අාස හිතෙන මහන්න විවිධ විලාසිතා සරලව කරුණු දැන ගත්තා.තෙරුවන් සරනයි මිස්❤

  • @ireshamadhumali566
    @ireshamadhumali566 ปีที่แล้ว

    හැමතැනින්ම බලලා අවසානේට තේරුම් ගියේ මිස් උගන්නපු විදිය බොහොම ස්තූතියි මිස්

  • @nishanthihapuarachchi2926
    @nishanthihapuarachchi2926 ปีที่แล้ว +2

    Very beautiful and decent frock. Thanks a lot.

  • @devikawijesoma7186
    @devikawijesoma7186 ปีที่แล้ว +2

    Nice frock .Thank you so much

  • @apsarananayakkara4392
    @apsarananayakkara4392 9 หลายเดือนก่อน +1

    හරිම පැහැදිලියි මිස් මහන්න ආස හිතෙනවා මිස් කියලා දෙන විදියට ❤❤

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  9 หลายเดือนก่อน

      Thank you Apsara .. අහන්න ලැබීම සතුටක් ❤️🥰😘

  • @indraniwijewantha67
    @indraniwijewantha67 ปีที่แล้ว +1

    After long time .very happy and very beautiful frock .thanks miss .budusaranai 👍😍

  • @kaviruhi7439
    @kaviruhi7439 ปีที่แล้ว +2

    Thank you !Miss.God bless you!

  • @harshaninisansala2783
    @harshaninisansala2783 ปีที่แล้ว +2

    මේ අපේ මිස් . හරිම ලස්සනයි . හරිම හොදයි . මගේ ජීවිතේ ඉදිරියට අඩිතාලම දාලා දුන්න මගේ හයිය. ඔයාට ජයෙන් ජයම වේවා . ජේසු පිහිටයි මගේ රත්තරන් මිස්ට .

  • @monikamadushani2127
    @monikamadushani2127 10 หลายเดือนก่อน

    ⁣පොඩි වෙනස්කම් ටිකක් කරලා මම මේ ගවුම මැහුවා. කියලා දීලා තියන විදිහට. ලස්සනට ආවා. හරිම සතුටුයි මට. හැමෝම ලස්සනයි කිව්වා. ❤

  • @ksmrthn4860
    @ksmrthn4860 ปีที่แล้ว +2

    මිහිරි හඬින් ලස්සන ට කියලා දෙන වා . හරිම ලස්සන යි මිස්ට සදා ජයෙන් ජයම වේවා !!!.

  • @samadhiekanayake1687
    @samadhiekanayake1687 ปีที่แล้ว +3

    නිතරම අපිව අලුත් නිර්මාණයකින් දැනුවත් කරන ඔබතුමියට බොහොම ස්තූතියි❤

  • @vajiragamage4180
    @vajiragamage4180 ปีที่แล้ว

    මම මහන්න දන්නවා උනත් ඔබෙන් ඉගෙනගත් දේ බොහෝමයි
    ගොඩක් ස්තූති !

  • @jeewanianoja5165
    @jeewanianoja5165 ปีที่แล้ว +1

    Thanks miss, God bless!

  • @mangalikagangodawila3506
    @mangalikagangodawila3506 ปีที่แล้ว +3

    Very decent frock really,thanks for giving some sewing tips.

  • @vijithapriyangani2210
    @vijithapriyangani2210 ปีที่แล้ว +1

    Godak vatinava mis
    Harima pehadilei
    Thaks
    👍🌹🌹🌹🌹🌹

  • @DILANI-i7b
    @DILANI-i7b 3 วันที่ผ่านมา

    හරිම ලස්සනයි

  • @wasanthiliyanage2619
    @wasanthiliyanage2619 ปีที่แล้ว +1

    Ane harima Lassani.THANKS.

  • @devikamendis2545
    @devikamendis2545 ปีที่แล้ว +1

    සවිස්තරාත්මකව ඉතා ඉවසීමෙන් ඔබ පාඩම කියාදෙන හැටි අපූරුයි❤

  • @sadanaperera2355
    @sadanaperera2355 2 หลายเดือนก่อน +1

    Harima lassanai thanks ❤

  • @IsharaFernandez
    @IsharaFernandez ปีที่แล้ว +1

    Thank you ma'am for always giving new lesson for us

  • @niroshaperera8304
    @niroshaperera8304 ปีที่แล้ว

    Mis kiyala dena vidiyata edum kipayak maha gaththa. Harima neet, hedai.....pin sidu venava obathumiyata.....❤❤❤

  • @swarnagamage8693
    @swarnagamage8693 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි මිස් පැහැදිලිව කියලා දෙනව

  • @ruthfernando3421
    @ruthfernando3421 ปีที่แล้ว +2

    Very beautiful thank you very much.

  • @dinusl9780
    @dinusl9780 ปีที่แล้ว

    Harima pahadili thank you miss

  • @kumudunirajasekara9830
    @kumudunirajasekara9830 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි හරිම ලස්සනයි ගොඩක් වටිනව හරිම පැහැදිලිව කියල දෙනව.🙏💐❤️

    • @sriyanichandralatha8441
      @sriyanichandralatha8441 ปีที่แล้ว

      පැහැදිලිවම කියලා දුන්නා බොහොම ස්තූතියි

  • @lakshikafernanado4001
    @lakshikafernanado4001 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි මහල අදින තුරු ඉවසිල්ලක් නැතෝ Thank you so much teacher we love you and miss you

  • @IreshaSadamali-r5w
    @IreshaSadamali-r5w 28 วันที่ผ่านมา

    Mama me gauma mehuwa lassanata awa, mis pehediliwa kiyala denawa,b,s,

  • @udayakanthiabayasingha866
    @udayakanthiabayasingha866 23 วันที่ผ่านมา

    ❤ ලස්සනයි 🥰

  • @surangibasnayaka-v4d
    @surangibasnayaka-v4d 9 หลายเดือนก่อน +2

    HARIMA LASSANI MIS . THANK YOU

  • @VajiraGamage-j8c
    @VajiraGamage-j8c หลายเดือนก่อน

    නියමයි මිස්

  • @sampatharunasantha330
    @sampatharunasantha330 ปีที่แล้ว +1

    Mis harima lassanai.ane mis boxs pleet sudu gauma kiyala denna.

  • @sunethragamage6679
    @sunethragamage6679 ปีที่แล้ว

    ලස්සනයි පැහැදිලි ව කියල දුන්න

  • @mareenasugandika1165
    @mareenasugandika1165 ปีที่แล้ว +2

    Meka koi weleda danne kiyala balagena hitiye . Thank you teacher ❤

  • @chandranawagamuwa9527
    @chandranawagamuwa9527 ปีที่แล้ว

    Mama mis oyage vediyo huma akama follow karanawa mata hitata hari giya akama kena oyai oyata teruwan saranai!❤️❤️❤️

  • @manushanisansala1869
    @manushanisansala1869 ปีที่แล้ว

    Hamdama aluth deyak kiyala dena adaraniya guruthumiya adarei miss

  • @saddhamanjula92
    @saddhamanjula92 ปีที่แล้ว

    Me widihata niwaradi denumak dhena guruwariyak lankawe inna eka watinawa. Obage sahodarayath niwaradi denuma dena hoda daksha supawediyek.

  • @harshinihiroshika3868
    @harshinihiroshika3868 9 หลายเดือนก่อน +1

    Thank you mis ❤

  • @ireshamadhumali566
    @ireshamadhumali566 ปีที่แล้ว +1

    මිස් මං මේ ගව්ම මැහුවා හරිම ලස්සනට ආවා,ඇත්තටම මට වෙනස් විදියේ ඩිසයින් එකකින් ගව්මක් ඕන උනාම මං එන්නේ මිස් ව හොයාගෙන,තැන්ක් යූ මිස් ❤

    • @ලොකී-න9ඟ
      @ලොකී-න9ඟ ปีที่แล้ว

      ඉදිරිපස ඩාර්ට් මහන්නෙ නැති හින්දා බුරුල් නැද්ද අගල් දෙකක් 😊

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  ปีที่แล้ว

      Thank you Iresha ...❤❤❤

  • @indraniaponsu1770
    @indraniaponsu1770 ปีที่แล้ว

    හරිම ලස්සනයි මිස් තෙරුවන් සරණයි ❤️

  • @suwarnamalisilva2011
    @suwarnamalisilva2011 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @AshaSenaratne
    @AshaSenaratne ปีที่แล้ว +1

    හරිම ලස්සනයි මිස් .

  • @chandrasiliathapaththu551
    @chandrasiliathapaththu551 ปีที่แล้ว +1

    ස්තුතියි මිස්......ආදරෙය් .......💕💕💕🙏

  • @imashagmage
    @imashagmage ปีที่แล้ว +2

    Thank you miss❤❤

  • @ireshamadumali3092
    @ireshamadumali3092 ปีที่แล้ว

    🙏

  • @roseperera2669
    @roseperera2669 ปีที่แล้ว +1

    Thank you

  • @ramyasenarathna6463
    @ramyasenarathna6463 ปีที่แล้ว +1

    Niyamai lassanai miss ta Jayden jaya

  • @dilikasuwandarathna8381
    @dilikasuwandarathna8381 ปีที่แล้ว

    Hari lassanayi miss ...❤️

  • @radcranathunge6373
    @radcranathunge6373 ปีที่แล้ว +1

    Maga balan hitiye miss video ekak aran enakam harima lassanai miss budu saranai

  • @sepaliperera1444
    @sepaliperera1444 ปีที่แล้ว

    Thanks mis

  • @mallikamadagama6180
    @mallikamadagama6180 ปีที่แล้ว

    Thank you miss oya hondata pahadili Kara denawA.

  • @hemaliliyanageliyanage9337
    @hemaliliyanageliyanage9337 ปีที่แล้ว

    Anee miss harima lassanai. Thank you miss.👍

  • @ireshashiromi9505
    @ireshashiromi9505 ปีที่แล้ว +1

    Thank you miss👍

  • @sudharmarajinee6294
    @sudharmarajinee6294 ปีที่แล้ว

    Miss, Today I saw this video. Very nice frock. I'll try.
    Miss, me atha thrikona hedayata gaththanam thawath lassana wewi nada ?❤

  • @nilushaguruge3453
    @nilushaguruge3453 ปีที่แล้ว +1

    Alutha mosthra walin hamadama waga hamuwana misa oyata godak sthuthi

  • @niroshabandara-xr1be
    @niroshabandara-xr1be ปีที่แล้ว +1

    Harima lasssaanaaaiiii❤

  • @monikamadushani2127
    @monikamadushani2127 10 หลายเดือนก่อน

  • @sivarathirajan3082
    @sivarathirajan3082 ปีที่แล้ว

    Please put some new designs frocks. And thank you for your videos.

  • @champikakumari5400
    @champikakumari5400 ปีที่แล้ว +2

    oya hemadamath lassanai

  • @sadamalsadamal365
    @sadamalsadamal365 ปีที่แล้ว

    ලස්සනයි මිස්

  • @indranipathirana1197
    @indranipathirana1197 ปีที่แล้ว

    Iassana forok akak kiyala dunnata sthuthi ❤

  • @niminilankakolambage626
    @niminilankakolambage626 ปีที่แล้ว

    Thank you miss

  • @theewapannilawithana6593
    @theewapannilawithana6593 ปีที่แล้ว

    Lassani

  • @chandranigunasekara6667
    @chandranigunasekara6667 ปีที่แล้ว +1

    මිස් මෙගව්මේ ඉදිරි දාට් මසන්නේ නැති ද එතකොට ඉදිරි පස බුරුලක් එන්නේ නැතිද ගොඩක් ස්තුතියි මහන්න කියලා දෙනවට මම සාරී ජැ කට් එක මහුව ලස්සනයි ඉදිරි dart වල මැද line එක ටිකක් වැරදුනා හදලා ගත්ත තැන්ක්ස් 🙏🙏🌹🌹🌹

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  ปีที่แล้ว

      නැහැ .. බුරුල් නැහැ ගොඩක් ස්තුතියි .❤️

  • @chandanijayawardane9249
    @chandanijayawardane9249 ปีที่แล้ว +1

    Hunga dawasakin missata m g ekak dannath bariuna asanipa una nisa me gawuma harima lassanai missta thanks budu saranai

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි Chandani.. දැන් හොඳයි නේද ..❤

  • @khakilaayomi8592
    @khakilaayomi8592 ปีที่แล้ว +2

    ලස්සනයි මගේ ටීච

  • @nishamanijayasooriya1497
    @nishamanijayasooriya1497 ปีที่แล้ว +1

    Tanku mis

  • @RanjaniVithanage-m6o
    @RanjaniVithanage-m6o ปีที่แล้ว +1

    හර්‍රිම පැහදිලියි මීස්

  • @badraedirimanna4574
    @badraedirimanna4574 ปีที่แล้ว

    Tite ගව්මක බ්ලොක් එක හදාගන්න විදිහ කියලා දෙන්න.

  • @bisomanikebisomanike4977
    @bisomanikebisomanike4977 ปีที่แล้ว

    ❤️💕

  • @sapnavallecha982
    @sapnavallecha982 ปีที่แล้ว +1

    Do you have any Hindi or English translation

  • @rohiniabewardhana8212
    @rohiniabewardhana8212 ปีที่แล้ว

    Oba itha hodin pahadiliwa Kiya denawa mama godak DeWalt egena gaththa bohoma sthuthiy puluwannam yok eka sahitha night dress ekak kiyala denna papuwanda 42 papuwa budu Saranay

  • @priyankaweerasingha3714
    @priyankaweerasingha3714 ปีที่แล้ว

    meka mahanakam iwasillak naha, mahuwa hama kiyannam, mewani aluth dising aranenakam maga balana inne, obata budu saranai,

  • @anulachandrakanthi8548
    @anulachandrakanthi8548 ปีที่แล้ว

    මිස්, කුර්තා ටොප් එකටත් වාටිය 2 1/2ක් හැඩ කල යුතුද, නැති නම් හිප් එකේ සිට හෙම් එක දක්වා කෙලින්්ම ගන්නවාද කියලා කියා දෙන්නකෝ

  • @anomajayawardana6178
    @anomajayawardana6178 ปีที่แล้ว

    මූලික පතොරමද A-line ද ගත්තෙ miss

  • @lcreations3961
    @lcreations3961 4 หลายเดือนก่อน

    මිස්, පහළටම යනකම් ඕපන් ගවුමක් මැහුවත් මහන්නෙ ඔය විදිහටද?

  • @cksdesigners3215
    @cksdesigners3215 ปีที่แล้ว

    පාසල් සුදුගවුම measurement අරගෙන මහන්න කියලා දෙන්න පුළුවන්ද

  • @binaramali3389
    @binaramali3389 ปีที่แล้ว

    අලුත් අැදුමක් අරන් අපිට පාර කියන තාරකාව 'miss" ඔබ එනතුරු අපි මග බලන්..

  • @anomajayawardana6178
    @anomajayawardana6178 ปีที่แล้ว

    A-line fock ද ගත් තෙ miss

  • @chamilamadiligama4805
    @chamilamadiligama4805 ปีที่แล้ว

    බ්ලොක් රහිතව මහන්න කියලා දෙන්න

  • @shiromikumarathunga4241
    @shiromikumarathunga4241 ปีที่แล้ว

    හරිම ලස්සනයි මිස්.

  • @anurimangalawijayapura6151
    @anurimangalawijayapura6151 10 หลายเดือนก่อน

  • @nilankajeewani3068
    @nilankajeewani3068 ปีที่แล้ว +1

    Thank you miss ❤❤