චයිනීස් කොලර් එකක් සහිත අත් නැති කුරුතා ටොප් එකක් මහමු /How to sew a chiness colar with curtha top

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024

ความคิดเห็น • 46

  • @maenukajagoda5334
    @maenukajagoda5334 2 หลายเดือนก่อน +7

    මිස් අත් කට ඔයා කරන විදිහ ඩමියේ අත නැති නිසා කෙලවරින් මිමි ගත්තට අපි ගන්නකොට උරහිස් අස්ථිය ඉඳලා ද ගන්නේ නැත්තම් මුල් උරහිස කියලා උරහිස් කෙලවරේ ඉඳල ද කියලා කියන්න මිස් බොහෝමත්ම ස්තූතියි වැදගත් විදිහට අඳින්න පුලුවන් ඇඳුම් මහන්න කියලා දෙනවට අනේක වාරයක් පින් ඔබතුමියට ❤

    • @sewgirlbybhagi1995
      @sewgirlbybhagi1995  2 หลายเดือนก่อน

      උරහිස්සේ අපි ඇල්ලුවාම බෝන් එකක් තියෙන්නේ..අපි කියන්නේ උරහිස් ඇටේ කියලා ඒ උරහිස් බෝන් දෙක අතර ප්‍රමාණය තමයි උරහිස කියලා ගන්න ඕනේ

    • @sewgirlbybhagi1995
      @sewgirlbybhagi1995  2 หลายเดือนก่อน +1

      මම කියපු එක තේරුනේ නැත්තං අපැහැදිලි නම් මම ඉස්සරහා වීඩියෝ එකකදී ඕගොල්ලොන්ට ඒක කියලා දෙන්නම්..නැතිනම් මම අද ගෘප් එකට sew gir by bhagi කියන fb එකට ෆොටෝ ටිකක් දාන්නං ඕගොල්ලොන්ට අවබෝධයක් ගන්න...

    • @chandrikaperera2198
      @chandrikaperera2198 2 หลายเดือนก่อน

      Mis urahisa GANA wenama pshadili vedio ekak karanna. Mis class karannako

    • @maenukajagoda5334
      @maenukajagoda5334 2 หลายเดือนก่อน

      එතකොට මහත කෙනෙකුට කිහිලිකට හිරවෙන්නේ නැතිවෙයි නේද මිස්???

    • @sewgirlbybhagi1995
      @sewgirlbybhagi1995  2 หลายเดือนก่อน

      @@chandrikaperera2198 හරි මම පැහැදිලි වීඩියෝ එකක් උරහිස ගැන දාන්නම් මේ ගෘප් එකේ...ලබන මාසේ ක්ලාස් පටන් ගන්නවා.class එක ඕපන් කරනකන් මම ඩීටේල් දැම්මෙ නෑ

  • @DinushaPriyangani-k6o
    @DinushaPriyangani-k6o 2 หลายเดือนก่อน +2

    හරිම පැහැදිලිවම කියලා දෙනවා මිස් .ගොඩාක් පිං මිස්ට .තෙරුවන් සරනයි .❤❤❤❤

    • @sewgirlbybhagi1995
      @sewgirlbybhagi1995  2 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි.❤️🥰🥰ඔයාලා ඔහොම කමෙන්ට් කරද්දි තමයි මට තව තවත් ශක්තිය ලැබෙන්නේ වීඩියෝ හොඳට කරන්න....

    • @DinushaPriyangani-k6o
      @DinushaPriyangani-k6o 2 หลายเดือนก่อน

      @@sewgirlbybhagi1995 ❤️❤️❤️❤️

    • @Malani74-oq6yo
      @Malani74-oq6yo หลายเดือนก่อน

      Very nice video thank

  • @AyodyaKaumini-tn6re
    @AyodyaKaumini-tn6re 22 วันที่ผ่านมา

    හොඳට පැහැදිලි .Thanks

  • @sunethranissanka9974
    @sunethranissanka9974 หลายเดือนก่อน

    ලස්සනයි ස්තුතිය ❤💐

  • @ruvinijayathilake4505
    @ruvinijayathilake4505 หลายเดือนก่อน

    Very clear

  • @dilanjalikaushalya8213
    @dilanjalikaushalya8213 2 หลายเดือนก่อน +1

    ❤ thank you 👍

  • @ranilsudasinghe5543
    @ranilsudasinghe5543 วันที่ผ่านมา

    ❤😊😮

  • @supunkumara2831
    @supunkumara2831 2 หลายเดือนก่อน

    Lassanai onama gamanakata adinna puluwan mamath hari asai oyage disain walata hari wadagath penumai

    • @sewgirlbybhagi1995
      @sewgirlbybhagi1995  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි.🥰

  • @KanthiSriyalatha-f5f
    @KanthiSriyalatha-f5f 2 หลายเดือนก่อน +1

    Fantastic❤️

  • @TharangaDinesh-ko6ve
    @TharangaDinesh-ko6ve 2 หลายเดือนก่อน +1

    Wooww lassni....

  • @priyanimallika596
    @priyanimallika596 หลายเดือนก่อน

    Hodin kiyala dunna thank you mis . Cross over frock kiyala denna

  • @hirunihansika4614
    @hirunihansika4614 2 หลายเดือนก่อน

    Mama hoyapu video ekak thanks

  • @DammikaMallikarachchi-q4l
    @DammikaMallikarachchi-q4l 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤mmmm🎉🎉🎉🎉🎉🎉

  • @champikakumari5400
    @champikakumari5400 2 หลายเดือนก่อน

    oya lassana edum mahanawa lassanai

  • @sera4086
    @sera4086 2 หลายเดือนก่อน

    ලස්සනයි ❤

  • @CDSFashion
    @CDSFashion หลายเดือนก่อน

    Miss french not eka dala gaumak ,නැත්නම් skirt ekak kiyala denna

  • @NimnethHevawitharana
    @NimnethHevawitharana 2 หลายเดือนก่อน

    Ane yaluwantath danawa thama lehenga akkata metharam asaeen eña mama Gena hithae kiyala mama viswasa karanawa

    • @sewgirlbybhagi1995
      @sewgirlbybhagi1995  2 หลายเดือนก่อน

      ඔයා ලෙහෙන්ගා එකේ ස්කර්ට් එක එන්නේ ප්ලෙයාර්ඩ් සායක්නේ..ඔයා ඒකට මං ප්ලෙයාර්ඩ් සාය කපන වීඩියෝ එක බලන්න..ඔයා දාල තිබ්බ කිට් එකේ පොට දාලා මම ලෙහෙංගා එකක වීඩියෝ එකක් දානවාඒකෙන් ඔයා පොට හදාගන්න....

  • @kachanadeepamali7049
    @kachanadeepamali7049 2 หลายเดือนก่อน

    මිස් fishtail skirt එකක් මහන්න කියල දෙන්නකො .කෑලි 6/8

    • @sewgirlbybhagi1995
      @sewgirlbybhagi1995  2 หลายเดือนก่อน

      Ha karamu...me mase athulatha danmam

  • @ffpodda2530
    @ffpodda2530 2 หลายเดือนก่อน

    කුඩා ගැහැණු ළමුන්ට ගවුම් මෝස්‌තර ටිකක් කරන්න පුළුවන්ද?