Oya oya gena sathutu wenna oni. Adambara wenna oni. E tharam hodata lassanta terenna kiyala denwa. Aththama oya karana dein oyta lebena wasiya man danne ne. Eth mahanna danne nethi api wenuwen me karana dein oyata loku pinak lebenaw.
Miss man placket kochr mahuwath hsrigiye na. Eth mis kiuws widihta eka saren hariyata alluwa.mata hithaganna na.missta godak pin mis..panthi karanwda..Mata miss gen igena ganna puluwnda
Hi miss kohomada, miss ge videos balala gawmak & kurtha top 2k mahuwa lassanata awa. Miss hadissi illeemak thiyanawa karanna, puluwanam pregnant ayata bed jacket 1 and ekata chiiththaya wenuwata adinna puluwan raparound reddak ho skirt 1k mahaganna kiyala dennako please loku udauwak.🙏. thank you ❤️
Oya oya gena sathutu wenna oni. Adambara wenna oni. E tharam hodata lassanta terenna kiyala denwa. Aththama oya karana dein oyta lebena wasiya man danne ne. Eth mahanna danne nethi api wenuwen me karana dein oyata loku pinak lebenaw.
ඔබට බොහොම ස්තුතියි ප්‍රතිචාර දැක්වුවාට..සතුටුයි ඒ ගැන.පාඩම්වල අපහැදිලිතැන් තියෙනවනම් නැවතත් අහන්න🙂
@@apemahumpanthiya kiyala dunnu ewaye kisima deyak prashnayak ne. Puluwan ikmanata sari jacket eka kiyala denna. Pls
😊😊😊😂 9:28 9:29 5pp 9:56 😮😮😊😊😊Qa 9:56 a@@apemahumpanthiya
ඉතාම පැහැදිලිව කියලා දුන්නා, බොහොම පින් ඔබට මිස්, ඔබේ සියලු වැඩ කටයුතු සාර්ථක වේවා 🌹
ස්තුති ඔයාට. වටිනා කාලය යොදාගෙන comment එකක් දුන්නට..
හොඳ පැහැදිලි කිරිමක්...අතිවිශිශ්ටය් .ස්තුතියි .
තෙරුවන් සරනයි 👍🙏❤
ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට.සතුටුයි ඒ ගැන 🙂
ගොඩක්ම ස්තූතියි ඔබට !!!!!!! හරිම පැහැදිලිව කියල දුන්න ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ස්තුතියි ඔබට.හැමදාමත් ප්‍රතිචාර දක්වනවට 🙂
@@apemahumpanthiya ❤️
Thank you mis.man ada me placate eka mage adumata mehuwa.harima lesiyen alla gaththa.oba thumiya kiyala dunnu vidiyatama.💚
ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි 🙂 සතුටුයි ඒ ගැන
ඉතාම පැහැදිලි thank you
ඉතාමත් වටිනා පාඩමක් මිස් කියලා දුන්නෙ♥️
ගොඩක් ආදරෙයි පුතේ.. ස්තුති ගොඩක්...ඔයාගේ ආදරයට...
අනෙ ඔව් මාර ලේසි එහෙම.. ගොඩක් පින් මිස්... හැම්දෙම කියල දෙනවට...❤
Godak sthuti .harima pahadili.oyata Jesu pihitai.
ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට, සතුටුයි ඒ ගැන🙂ජේසු පිහිටයි ඔයාටත්
Amazing work.👍
බොහෝම පින් ඔයාට.. දැනගෙන නොහිටිය මැහුම් ක්‍රමයක්.... ඔයාගෙ වීඩියෝ එක බලලා මැහුවා.. එක රැල්ලක්වත් නැතුව පිළිවෙලට මැහුවා..
Thanks..lassanata mahuwa hodata kiyala dunna godak pin
ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට.. සතුටුයි ඒ් ගැන
Oyata godak sthuti.hodata Kiya denava.jesu pihitai.sathutin hamadama Inna akka.
ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට, සතුටුයි ඒ ගැන🙂ජේසු පිහියටි ඔයාටත්
ගොඩක් හොඳට පැහැදිලි කරනවා thank you ❤️
බොහොම ස්තුතියි පුතේ ඔයාගේ ප්‍රතිචාරයට
Harima pahadili.thank you mis
හරිම පැහැදිළියි මිස්... ඇත්තටම මට දැනගන්න අවශ්‍ය වෙලා තිබුණ දෙයක් තමයි මේක.. බොහොම ස්තූතියි.අනිත් පාඩමත් ඉක්මනටම දාන්න.බුදු සරණයි...
ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට.සතුටුයි ඒ ගැන 🙂
ගොඩාක් වටිනවා
Harima saralawa kiyala dunna. Thanks miss
Sthuthi Obata hamadamath Prathichara dakwanwata 🙂
Miss oyage mahum krama harima lesi harima neet thankyou so much
ස්තුතියි ප්‍රතිචාරයට,සතුටුයි ඒ ගැන 🙂
Satutui .oya ikmanatama video danawa.hamadama balanawa miss asawen.bs
🙂🙂
ආසම මැහුම් චැනල් එක😊❤
ගොඩක් ආදරෙයි පුතේ.. ස්තුති ගොඩක්...ඔයාගේ ආදරයට...
කිසිම ගැටළුවක් නැහැ....මිස්..tnk u
හොඳම පාඩමක්
ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට.සතුටුයි ඒ ගැන 🙂
බොහොම ස්තුති යි
Very clear. Thank you miss.
Harima pahadiliy...thankq mis....❤❤
ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට.සතුටුයි ඒ ගැන 🙂
ස්තුතියි මිස්. කලිසමක් මහන විදියත් කියලා දෙන්න .
Idiriyedi Kiyala dennam 🙂
hariyatama phadili good
Thank you very much for your clear explanation
Welcome 🙂
Godak watinawa.thank you
ගොඩක් ආදරෙයි පුතේ.. ස්තුති ගොඩක්...ඔයාගේ ආදරයට...
Thank you varry clear.
ගොඩාක් ස්තුති
Thank you very much for your help
You are welcome
ඔයාට ගොඩක් ස්තුති හොදට කියල දෙනවා රවුම් කොලර් එකත් එක්ක ව් ප්ලැකට් එක මහන විදිහ කියල දෙනවද
ආදරෙයි ම්ස් කියන්න වචන නැ ❤❤❤❤bs madushika geethanjali
ස්තුතියි
Harima Watina padamak
ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට.සතුටුයි ඒ ගැන 🙂
හරිම පහසුයි තේරැම් ගන්න හැම විඩියෝ එකක්ම. මේ වගේ පැහැදිලිව දැනුම ලබා දෙනවට ගොඩක් ස්තුතියි❤️.
ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට.සතුටුයි ඒ ගැන 🙂
Thanks miss
වැදගත් video akak
ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට.සතුටුයි ඒ ගැන 🙂
බොහොම ස්තූතියි ☺️☺️
ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට. සතුටුයි ඒ ගැන 🙂
Thank you..
You're welcome🙂
Thanks hodin explain kala
Welcome🙂
Thank you miss....harima saralawa karunu kiyala denawata😁
Sthuthi Oyage prathicharayata🙂
Class ekak nadda miss awith igana ganna
Tank u mis
👍👍👍
Godak watinawa me wage video 😘
ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට.සතුටුයි ඒ ගැන 🙂
Thank you so much..⚘⚘⚘⚘
You're most welcome🙂
Thank you so much..♥️♥️♥️😘😘😘
You're welcome 😊
👍👍👍👍👍👍👍
Thank you
You're welcome
Oyata .loku pinak. Mage warade hadagattha.nangiyo. baby frock. .tikak kiyala dennako budusaranai
ස්තුතියි ❤ම්ස්
ගොඩක් ආදරෙයි පුතේ.. ස්තුති ගොඩක්...ඔයාගේ ආදරයට...
thank u . 🌷🌷🌷🌷
Welcome 😊
Super
Thanks
Mechchara Pehediliwa piliwelata kiyala danne Kohomada kiyala hitha gannath be miss. ❤❤❤
Ana miss lama සාරිය mahana vidihai keyaala danakooo
Good
ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට, සතුටුයි ඒ් ගැන..🙂
❤❤❤❤❤
Godak pahadili mis..ane back ekata digatama palala batton dana widiya kapala mahala pennako
ඉදිරියේ දි කියලා දෙන්නම්.එතකම් මේ වීඩීයෝව බලන්න. මේකේ ඉදිරිපස බොත්තම් දාලා මහලා තියෙන බ්ලවුස් එකක්.මේක සම්පුර්ණයෙන් බැලුවම ඔයාට මහගන්න පුළුවන් වේවි.අපහැදිලි තැන් තියෙනවනම් අහන්න. 🙂🙂th-cam.com/video/ujYLBHGzA88/w-d-xo.html
Man a vidihata mehuwa miss ge video eken idea aran.eke wenasa tiyenne kara kapaddi vitari neda normal blouse eka wagema thamai.try karala balanna 🙂🙂
Thank u...miss highneck coller akak kapana widiyai blouse akakata allana widiyai mahala pennannako...
Idiriyedi Kiyala dennam 🙂
Wadagath paadamak.e lagata koller ekak mahana widiya kiyala denna miss.mata prashnayak tiyenawa.samahara gawum,blouse mahaddi pitupasa urahisa agal 1.5k ussanawa.samahara ewa idiripasa pitupasa 2ma eka gaanata gannawa.e ai miss???
ඔව්.ඉදිරියේ දි ඒ ගැන විස්තර කරන්නම් 🙂
හොද පාඩමක් සරලයි ගොඩක් මිස් කොලර් එකත් ඔය වගෙ පහසුවෙන් කියදෙන්නකෝ..
Idiriyedi Kiyala dennam 🙂
@@apemahumpanthiya ❤️❤️❤️❤️❤️❤️
Ane v shape eka ganna bhane miss ..gida degunayakin wadi karala agal 2k wadipura gaththama e agal 2 ithuru unane nahuwama..
පාඩම නැවත වරක් බලා හුරුවන්න 🙂
Thanks
Welcome🙂
❤️❤️❤️
🙂🙂
Harima pehedilie mis
Sthuthi Oyage prathicharayata🙂
Miss man placket kochr mahuwath hsrigiye na. Eth mis kiuws widihta eka saren hariyata alluwa.mata hithaganna na.missta godak pin mis..panthi karanwda..Mata miss gen igena ganna puluwnda
Thank u so much
Most welcome 😊
thanks a lot
You are most welcome🙂
Miss shirt koler aka kiyaladenna
Adume kotas kiya denna.gawwme,saye,blouse
Miss me video eke thiyana yellow blouse eke coller ekath ekkama mahana hati kiyala denawada pls
idiriyedi kiyla dennam🙂
Thank u mis.boysla adina school uniform kota kalisama kiyala denawada.pls pls
ඉදිරියේ දි කියලා දෙන්නම්🙂
Godak sthuti. Honda danumak labadunnate
Mis pacat1 karawate edala danne kohomada, video 1k danna, budusaranai
Miss penti size karala mahana widiya kiyala dennako
V neck එක්කම 9"විතර open එක තිබ්බම දෙවන විදිහට placket එකක් අල්ලන්නෙ කහොමද? ස්තුතියී.
Miss.mage machine ekath oya wage.yata nool Gata Gata enawa burulai.kohomada hadaganne?
Ekata wiwida hethu balapanwa. Thread Tension Control Dial eke agaya 4ta wage danna. bobbin eke nul hodata othanna balanna. 🙂
Thank you miss.
Mis karana padam saralawa Kiala Dena Nisa therum ganna lesi. A wage anith collars wargath kiyala denna. Thank you mis..💐👉👚👗👍
Sathutui e gana . Idiriyedi Kiyala dennam 🙂
Mata oyata photo ekak ewanna ona frock ekaka karak kohomada ewanne
Facebook group ekata dala thiyanna
කියලා දෙන විදිහ නම් ගොඩක් හොදයි නොදන්නා කෙනෙක් ට වුවත් තේරුම් ගන්න පුලුවන්
ස්තුතියි ඔබට🙂
Hi miss kohomada, miss ge videos balala gawmak & kurtha top 2k mahuwa lassanata awa. Miss hadissi illeemak thiyanawa karanna, puluwanam pregnant ayata bed jacket 1 and ekata chiiththaya wenuwata adinna puluwan raparound reddak ho skirt 1k mahaganna kiyala dennako please loku udauwak.🙏. thank you ❤️
ඉදිරියේ දි දාන්න ඉන්න පාඩම් කිහිපයක් හදලා ඉවරයි.ඒ ටික මීලගට දාන්නේ.නමුත් ඔයාගේ ඉල්ලීම ඉක්මනින්ම ඉටු කරන්නම්.🙂
@@apemahumpanthiya thank you so much miss
Miss princess line dala udu kotasa maha gnna vidiha kiyala denna puluvan da ?
ඉදිරියේ දි කියලා දෙන්නම්🙂
Ai miss e laga videowa parakku????
godak hoda padamak bohoma sarala widihata kiyala denawa
Sthuthi Oyage prathicharayata 🙂
V hadaya hadana thana rallak enne ai
kihipasarayak mahala huruwenna..huru nathinisa thamai ehema wenne.🙂
Video eka dekkata comment eka parakkui hari sathutui mis ane sudu gauma kiyala dennako plz
puluwan ikmaninma kiyala dennam. 🙂🙂
HARI mis thank mis samamnen undsrscut (m)six diga palala kiynna berida plz
Oya kiyadena mahum hari lesi.bra ekak mahana hati kiya denna
Idiriyedi Kiyala dennam 🙂
අනේ මිස් අවුරුදු 10න් පහළ ළමයෙකුට ළමා සාරියක් මහන විදිහ කියලා දෙන්ඩකෝ. ආධුනික අපිට ඔබතුමිය කියලා දෙන දේ හරිම පැහැදිලියි.
Idiriyedi Kiyala dennam 🙂
I want to call with you
Mis oyage whatsapp number eka dennako ane
Ane miss matath onee
Idiriyedi Aniwaryenma laba dennam🙂
Thanku you very much for your help
ගොඩක් ආදරෙයි පුතේ.. ස්තුති ගොඩක්...ඔයාගේ ආදරයට...
Thanks you miss
Thank you
You're welcome
Thanks
Welcome
Thank you soo much
thank you soo much
Thank you