National collar/ නැෂනල් කොලරය මසමු/mandarin collar/high-neck collar

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 พ.ย. 2024

ความคิดเห็น • 291

  • @indiravitharana5553
    @indiravitharana5553 2 วันที่ผ่านมา

    හරිම පැහැදිලියි ගොඩාක් ස්තුතියි !

  • @ireshmaduvantha5170
    @ireshmaduvantha5170 2 ปีที่แล้ว +4

    ක්ලාස් 3 ගිහිල්ලවත් හරියට සාරි ජකට් එක කියලා දුන්නෙ නැ ඔයාගෙන් තමයී ඉගෙන ගත්තෙ
    ගොඩක් පින්

    • @mahumpasala-2496
      @mahumpasala-2496  2 ปีที่แล้ว +1

      හරිම සතුටුයි 😊🙏

  • @nijaniharshani5618
    @nijaniharshani5618 ปีที่แล้ว +1

    මමත් මැහුවා මිස්.ගොඩක් ලස්සනට අාවා. හරිම ලේසි විදිහට සහ පැහැදිලිව මිස් කියලා දෙනවා.. ගොඩාක් ස්තූතියි මිස්..🙏

  • @sisiramunasin7594
    @sisiramunasin7594 3 ปีที่แล้ว +3

    ගොඩක් ලස්සනට කියලා දුන්නා

  • @rasanikamadhushani7584
    @rasanikamadhushani7584 3 ปีที่แล้ว +5

    හරිම පැහැදිලිව කියා දෙනවා. ස්තූති ඔබ තුමියට.

    • @mahumpasala-2496
      @mahumpasala-2496  3 ปีที่แล้ว +1

      ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට..😇🙏🏻

  • @nirosharaffi4624
    @nirosharaffi4624 2 ปีที่แล้ว +2

    Thank u vidio eka therenava hodata

  • @KanchanaKanthi
    @KanchanaKanthi ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි මෙවැනි දෙිවල් කියා දුන්නට තැක්ස් සෝමචි

  • @gdsiriya975
    @gdsiriya975 2 ปีที่แล้ว +1

    Aththatama harima පැහැදිලි 🙏

  • @yasinthakuruppu4066
    @yasinthakuruppu4066 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියි.ඔබ කියලා දුන්නු හැටි හරිම පහසුයි.හරිම ලස්සනට මට මහගන්න පුලුවන් වුනා.ස්තූතියි

  • @muthukudaarachchi707
    @muthukudaarachchi707 ปีที่แล้ว

    Ane godak පැහැදිලි ලෙස කියලා dunna thanks 🙏

  • @samanthasuriarachchi5025
    @samanthasuriarachchi5025 2 ปีที่แล้ว

    ගොඩාක් පැහැදිලියි .thank u miss

  • @chandimalwaththa2965
    @chandimalwaththa2965 ปีที่แล้ว

    Godak pahadilii thanks. Mahanadi vidiyath kiyala denawane harmattan watinawa. Oyata sada yayawewa.

  • @girlsr2614
    @girlsr2614 3 ปีที่แล้ว +1

    Harima pehedilii oya kiyala.dena vidiya hodata terum ganna puluwan thanks budusaranai ❤️🌹

    • @mahumpasala-2496
      @mahumpasala-2496  3 ปีที่แล้ว

      ස්තූතියි ආදරණීය අදහස් දැක්වීමට 🥰🥰

  • @dipikakumari2260
    @dipikakumari2260 2 ปีที่แล้ว +1

    හරිම හොදටම දැනුමත් කලා මිස්. බුදු සරනයි

  • @rashmirashmi-yg7iz
    @rashmirashmi-yg7iz ปีที่แล้ว

    Thank you mis. Ada thamai palaweni wathaawata mehuwe me collar eka. Hariyatama maha gaththa... thank u again..

  • @srimathijayarathne3467
    @srimathijayarathne3467 3 ปีที่แล้ว +1

    Harima pahadikiwa kiyadenawa.godak watinawa apitanam .miss.budusarani.

  • @tharukawickramathunga9125
    @tharukawickramathunga9125 3 ปีที่แล้ว +1

    මිස් කියල දෙන හැම එකක්ම මම බලනව මිස්ට ගොඩක් පිං පුලුවන්නම් නැෂනල් කොලර් එක දාල සාරි හැට්ටයක් මහන හැටි කේයලා දෙන්න ඔබ තුමියට ගොඩක් පිං ඔබ තුමියට බුදු සරණයි

    • @mahumpasala-2496
      @mahumpasala-2496  3 ปีที่แล้ว

      ikmaninma kiyala dennam tharuka..😇 ස්තූතියි අදහස් දැක්වීමට ❤️

  • @gnanarathnayakagnana2647
    @gnanarathnayakagnana2647 ปีที่แล้ว

    පැහැදිලිවම කියා දුන්නා.ස්තූතියි

  • @missrupasinha5191
    @missrupasinha5191 11 หลายเดือนก่อน

    Kiya dun eka godak pehedili.oyata godak sthuthi mis.

  • @diskoofdo
    @diskoofdo 3 ปีที่แล้ว +1

    Aththatama godak pryojanavath miss

  • @dhammikarathnadiwakara65
    @dhammikarathnadiwakara65 4 ปีที่แล้ว +3

    ගොඩාක් පැහැදිලියි . ගොඩාක් ස්තුතියි

  • @taktiktuk5160
    @taktiktuk5160 2 ปีที่แล้ว +4

    ගොඩක් පැහැදිලි
    tx 🥰

  • @shanisabry405
    @shanisabry405 ปีที่แล้ว

    Hondatama pahadili kala lassanai thanks 😊

  • @KavishkaLakshani-o8p
    @KavishkaLakshani-o8p 6 หลายเดือนก่อน

    Aththama godak hodata terenawa kiyala denna widiya🙂🙂

  • @sakindudissanayake8629
    @sakindudissanayake8629 3 ปีที่แล้ว +1

    Harima watinaakiyana video ekak ..bohoma sthuthi ..🌹🌹🌹🌹

  • @ishuishu2290
    @ishuishu2290 4 ปีที่แล้ว +3

    ගොඩක් ස්තූතියි මේ වගේ වීඩියෝ දානවට.ගොඩක් හොදට තේරුම් ගන්න පුළුවන් විදියට කියා දෙනවා.👍👍👍

    • @mahumpasala-2496
      @mahumpasala-2496  4 ปีที่แล้ว

      Ishara Sewwandi ස්තූතියි ඔයාගේ වටිනා අදහස් දැක්වීමට 😇

  • @dilushidilushi3657
    @dilushidilushi3657 2 ปีที่แล้ว

    Lassanai thenks pehediliwa kiyala dunna

  • @AmithaPathminie
    @AmithaPathminie 9 หลายเดือนก่อน

    හරි පැහැදිලි යි

  • @harshanichathurikasamarawi421
    @harshanichathurikasamarawi421 ปีที่แล้ว

    Harima pehediliwa kiyala denawa.lassanai..oyage voice ekath harima sweet,cute and clear..thank you so much dr..

  • @chanikasilva4512
    @chanikasilva4512 4 ปีที่แล้ว +1

    Video ekak enakam ediya mis . Godak hodata kiyala denawa. ගොඩක් ස්තුති ... karana de hariyata karana canal ekak ♥️

    • @mahumpasala-2496
      @mahumpasala-2496  4 ปีที่แล้ว

      Chanika Silva ස්තූතියි ඔයාගේ වටිනා අදහස් දැක්වීමට..🙏🏻😇

  • @shanthapathiraja8753
    @shanthapathiraja8753 ปีที่แล้ว

    Harima lesi kramayak thank you

  • @chinthaimbuldeniya6558
    @chinthaimbuldeniya6558 ปีที่แล้ว

    බොහොම ස්තු තියි

  • @RamyaDeepani-gm2ui
    @RamyaDeepani-gm2ui หลายเดือนก่อน

    Harima pahadili thank you ❤❤❤❤

  • @rinoosaali1301
    @rinoosaali1301 3 หลายเดือนก่อน

    Harima pahadilie
    Thank you

  • @shehasheha59
    @shehasheha59 2 ปีที่แล้ว

    හොදටම තේරුනා .. ..තැන්ක්ස් ...👍👍👍👍

  • @theshandinesh9316
    @theshandinesh9316 4 ปีที่แล้ว +1

    මිස්ගේ මේ වීඩියෝ එක බලලා මම ගවුමක් මැහුවා... ගොඩක් ලස්සනට ආවා මිස්.. හැමෝම කියනවා ලස්සනයි කියලා.. මිස්ට ගොඩක් තැන්ක් යූ.. මිස්ගෙන් තමයි මම ගොඩක් දේවල් ඉගෙන ගත්තේ... මම මිස්ගේ whatsapp එකට ගවුමේ 4ටෝ එක එව්වා.. තෑන්ක් යූ මිස්. මිස් හැමදාම මහන වීඩියෝ දාන්න..😍😍❤️❤️❤️❤️❤️

    • @mahumpasala-2496
      @mahumpasala-2496  4 ปีที่แล้ว +1

      Theshan Dinesh අනේ.....ඔයා ඒක ලස්සනට මහලා. 😍කොලර් එකත් එක්ක කර ලස්සනටම අරගෙන...
      ඔයාටත් ගොඩක් ස්තූතියි ඒක මට එව්වට..💐
      ඉදිරියේදීත් අනිවාර්යයෙන්ම ලස්සන ඇදුම් කියල දෙන්නම්කෝ..❤️😇

    • @theshandinesh9316
      @theshandinesh9316 4 ปีที่แล้ว +1

      @@mahumpasala-2496 තැන්ක් යූ මිස්😍😍😍❤️❤️❤️❤️❤️

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 ปีที่แล้ว

    mama asama kolar eka...🙏💜

  • @madushadilhani538
    @madushadilhani538 2 ปีที่แล้ว

    ගොඩක් පැහැදිලිව කියලා දෙනවා 👍

  • @kalumimesh2949
    @kalumimesh2949 7 หลายเดือนก่อน

    Thanks mis godak pahadili padama oyata pin

  • @gs3538
    @gs3538 3 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි ,මට බැරිම ඒවා තමයි මේ,ගොඩාක් ස්තූතියි

    • @mahumpasala-2496
      @mahumpasala-2496  3 ปีที่แล้ว

      g s එහෙම උත්සහ කරලා අපිටත් කියන්න 😍

    • @nishanthiperera2858
      @nishanthiperera2858 ปีที่แล้ว

      @@mahumpasala-2496 ⁴

  • @ajithindika2093
    @ajithindika2093 2 ปีที่แล้ว +1

    පැහැදිලිව කියාදුන්නාට මිස්ට ගොඩාක් ස්තූතියි ❤❤❤

  • @achalapriyangani9523
    @achalapriyangani9523 3 ปีที่แล้ว +1

    Godak pahadiliwa kiyala dunna.thank you

  • @nissankabandara7768
    @nissankabandara7768 2 ปีที่แล้ว

    Harima pehedili nangi thank u

  • @damayanthikumari1263
    @damayanthikumari1263 ปีที่แล้ว

    බොහොම ස්තුති ඔබට

  • @AS-bt8zy
    @AS-bt8zy ปีที่แล้ว

    Thank you .budu saranai !

  • @chamiruwan9918
    @chamiruwan9918 4 ปีที่แล้ว +1

    පැහැදිලිව kiyala denawa

    • @mahumpasala-2496
      @mahumpasala-2496  4 ปีที่แล้ว

      Chami Ruwan ස්තූතියි 🌷😇

  • @priyanicithrangani9093
    @priyanicithrangani9093 ปีที่แล้ว

    ගොඩක් ලස්සන යි

  • @theshandinesh9316
    @theshandinesh9316 4 ปีที่แล้ว +1

    හොදට තේරුනා මිස්👍💗💗

    • @mahumpasala-2496
      @mahumpasala-2496  4 ปีที่แล้ว +1

      Theshan Dinesh ස්තූතියි ඔබට 😇

  • @thanujakumari9212
    @thanujakumari9212 2 ปีที่แล้ว

    Mn frock ekata me kara design eka dala tamai mis gauma mahuwe.. attama godak lassanata awa.. mista godak pin. ❤️‍

  • @Agni-rythme
    @Agni-rythme 2 ปีที่แล้ว

    හරිම පැහැදිලියි,ලස්සනයි.

  • @gimhaninethsarani6515
    @gimhaninethsarani6515 2 ปีที่แล้ว +1

    Godak watinawa,,, thank u so much

  • @sudumahir2213
    @sudumahir2213 2 ปีที่แล้ว +8

    ගොඩක් ලස්සනයි තැන්ක්ස් ❤️

  • @dshdhammi7724
    @dshdhammi7724 3 ปีที่แล้ว +1

    ස්තුතියි

  • @malee2237
    @malee2237 4 ปีที่แล้ว +2

    Harima lassanata kiyala denawa.. harima pahadiliwa.. thank you dr.. video ekak enakam balan hitiye.. digatama Karan yanna..bs..💞🤗

    • @mahumpasala-2496
      @mahumpasala-2496  4 ปีที่แล้ว +1

      ස්තූතියි හැමදාමත් වගේ මාව දිරිමත් කරනවට..😇🌷❤️

  • @sudharmarajinee6294
    @sudharmarajinee6294 4 ปีที่แล้ว +1

    Very nice & clear. Thanks miss. Good luck.

    • @mahumpasala-2496
      @mahumpasala-2496  4 ปีที่แล้ว +1

      Sudharma Rajinee thank you dear 😇❤️

  • @chathumiravinsha3107
    @chathumiravinsha3107 4 ปีที่แล้ว +2

    Thanks you for your describe

  • @durgapadmasekara9130
    @durgapadmasekara9130 8 หลายเดือนก่อน

    ලස්සනයි

  • @hgmalani2771
    @hgmalani2771 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ඔයාගෙ පැහැදිලි කිරීමට 💜️💜️💜️

  • @randimarangani3366
    @randimarangani3366 4 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුතියි 🌹🌹🌹

  • @maheshdewage4039
    @maheshdewage4039 ปีที่แล้ว

    ස්තූතියි

  • @shashinidanasekara4000
    @shashinidanasekara4000 4 ปีที่แล้ว +1

    Government nurses uniform collar එක මහන විදිය කියල දෙන්න මිස් ස්තූතියි....

    • @mahumpasala-2496
      @mahumpasala-2496  4 ปีที่แล้ว +1

      Tharinda Harischandra ඉදිරියේදී කියල දෙන්නම් 😇😇

    • @shashinidanasekara4000
      @shashinidanasekara4000 4 ปีที่แล้ว

      @@mahumpasala-2496 ❤️❤️

  • @nwpsnanayakkara1733
    @nwpsnanayakkara1733 2 ปีที่แล้ว

    ලස්සනයි පුතා බොහොම ස්තූතියි

  • @nethmihansika9402
    @nethmihansika9402 4 ปีที่แล้ว +2

    Good demonstration

  • @thamaranawagamuwa2879
    @thamaranawagamuwa2879 3 ปีที่แล้ว +4

    හරි ලස්සනයි පැහැදිලි නගෝ ❤️❤️❤️❤️❤️ගොඩක් වටිනවා 🥰🥰🥰

  • @lathadasanayake9739
    @lathadasanayake9739 ปีที่แล้ว

    Godak lassanai thanks

  • @sudharmarajinee6294
    @sudharmarajinee6294 2 ปีที่แล้ว

    Very clear lesson. Thanks miss. Good luck 👍

  • @achalasewwandi8187
    @achalasewwandi8187 3 ปีที่แล้ว +1

    Thanks miss

  • @HIRUSHASithumina-o3t
    @HIRUSHASithumina-o3t ปีที่แล้ว

    Godak pahadili

  • @zeenathharoon6485
    @zeenathharoon6485 3 ปีที่แล้ว +1

    Great ,Thank u .🙏 ❤️God Bless U .

  • @ranjithudhayakumar741
    @ranjithudhayakumar741 4 ปีที่แล้ว +1

    Woow supeb

  • @dhammithdharmarathna129
    @dhammithdharmarathna129 3 ปีที่แล้ว +1

    Great thanks.

  • @rinoosaali1301
    @rinoosaali1301 3 หลายเดือนก่อน

    Miss cort collar eka mahana widiha kiyala denawada

  • @premalathasomathilaka7857
    @premalathasomathilaka7857 ปีที่แล้ว

    Godaak pin

  • @inokagunawardena4742
    @inokagunawardena4742 2 ปีที่แล้ว

    Bohoma hoday karta hethu wana kolara yth kiyala denna

  • @uthpalaweerasekara2216
    @uthpalaweerasekara2216 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුති..

  • @ajithchandrasiri3840
    @ajithchandrasiri3840 ปีที่แล้ว

    Kalisamak mahanna kiyayadenna dawasaka god bless you

  • @theshandinesh9316
    @theshandinesh9316 4 ปีที่แล้ว +2

    මිස් zoje normel මැශිමට නූල් දාන විදිය වීඩියෝ එකක් දාන්නකෝ.... 😔😔😔😔

    • @mahumpasala-2496
      @mahumpasala-2496  4 ปีที่แล้ว

      Theshan Dinesh 🙂🙂 ඉදිරියේදී කියල දෙන්නම්..

    • @theshandinesh9316
      @theshandinesh9316 4 ปีที่แล้ว

      @@mahumpasala-2496 හා මිස්

  • @chanikasilva4512
    @chanikasilva4512 4 ปีที่แล้ว +1

    මිස් ඔය විදිහට කොලර් එක පසු පසට මහ ගන්න විදිහ ඉදිරියේ දි කියලා දෙන්න.. පසු පස විවරය සහිත .. ♥️

    • @mahumpasala-2496
      @mahumpasala-2496  4 ปีที่แล้ว

      Chanika Silva ඊලග වීඩියෝ එකෙන් බලාපොරොත්තු වන්න..😇

  • @kosalanilminee8876
    @kosalanilminee8876 3 ปีที่แล้ว +1

    thance for you

  • @tharushkawanigarathna8519
    @tharushkawanigarathna8519 3 ปีที่แล้ว +1

    Tank you

  • @scpriscilla6028
    @scpriscilla6028 4 ปีที่แล้ว +4

    Hi good one..thank you for English subtitles..keep doing your good work 👌🏻👍🏻✅😍😍

  • @lankapriyani4736
    @lankapriyani4736 ปีที่แล้ว

    Harima lassanai.

  • @kawthishakarunarathna205
    @kawthishakarunarathna205 4 ปีที่แล้ว +1

    Finaly... 🎉️🎊️🎉️🎊️💐🤗❤ගොඩාක් පින් මිස් ඔයාට. ජය වේව! 🙏

    • @mahumpasala-2496
      @mahumpasala-2496  4 ปีที่แล้ว +1

      Kawthisha Karunarathna ස්තූතියි ගොඩක්..☺️😇🙏🏻🌷

  • @gayanipriyadarshani9707
    @gayanipriyadarshani9707 4 ปีที่แล้ว

    Hodata pehedili una
    Godaak pin

    • @mahumpasala-2496
      @mahumpasala-2496  4 ปีที่แล้ว

      gayani priyadarshani ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට 😇

  • @dimuthupushpakumari4947
    @dimuthupushpakumari4947 4 ปีที่แล้ว +1

    Thenq saralai phedili

  • @panchalirathnayaka4265
    @panchalirathnayaka4265 3 ปีที่แล้ว +3

    Thank you very much 😍

  • @ireshmaduvantha5170
    @ireshmaduvantha5170 2 ปีที่แล้ว

    Godak pin nangi oyata

  • @NethmiHasinika-m4m
    @NethmiHasinika-m4m 5 หลายเดือนก่อน

    Hodai stuthi miss

  • @evelynfernando3660
    @evelynfernando3660 4 ปีที่แล้ว +1

    Lassanai 👍

    • @mahumpasala-2496
      @mahumpasala-2496  4 ปีที่แล้ว

      Evelyn Fernando ස්තූතියි 🌷

  • @kumudugamage1104
    @kumudugamage1104 4 ปีที่แล้ว +1

    මිස් මම මේක මැහුවා

    • @mahumpasala-2496
      @mahumpasala-2496  4 ปีที่แล้ว

      Kumudu Gamage sathutui oyala me dewal igena gannakota..😍

  • @kawthishakarunarathna205
    @kawthishakarunarathna205 4 ปีที่แล้ว +1

    පැහදිලි ගොඩක්. දැන් මේක streight frock එකේ පිටිපස්සට zipper එකක් දාල කර ගන්න විදිහ අමාරු වෙයිද මන්දා.... ඒ ගැන විශේෂ මුකුත් සලකන්න ඕනෙද අපි?

    • @mahumpasala-2496
      @mahumpasala-2496  4 ปีที่แล้ว +1

      ඉදිරිපස විවරය සහිතව නම් පසු පසට සිපර් එකක් දමා ගන්නේ,
      එතකොට නැම්මට කොලර් එක අදින්න එපා..ඉරට වාටියට අරගෙන ගවුමේ වගෙම මැහුම් වාසි සදහා අගලක් වෙන් කර ගන්න..එතැන් සිට කොලරය ඇදගන්න.එවිට කොලර් කොටස් 2ක් ලැබේවි.මේ ආකාරයටම කොලරය සකස් කර මසා ගැනිමෙන් පසු සිපරය කොලරයත් එක්කම මසා නිම කරගන්න..🙂

    • @nishakavindana9954
      @nishakavindana9954 4 ปีที่แล้ว

      Good Thank

    • @kawthishakarunarathna205
      @kawthishakarunarathna205 4 ปีที่แล้ว

      @@mahumpasala-2496 උත්සාහ කරල බලන්නම්. මම කියන්නෙ මේ වගේ frock එක්ක්ක් ගැන. ඉස්සරහ විවරයක් නෑ .පිටිපස්සෙන් zipper එක. images.app.goo.gl/Ssq5jfseGr88g3m2A

    • @kawthishakarunarathna205
      @kawthishakarunarathna205 4 ปีที่แล้ว

      මේ link එකේ තියෙන ගවුම වගේ

    • @mahumpasala-2496
      @mahumpasala-2496  4 ปีที่แล้ว +1

      මේ ආකාරයට කොලර් එක මසා ගැනිම අපේ ඊලග විඩියෝ එකෙන් බලාපොරොත්තු වන්න 😇

  • @rohinidesilva3387
    @rohinidesilva3387 ปีที่แล้ว

    Harima Pahadili thank you so much ❤️❤️

  • @thanujapriyadarshani9889
    @thanujapriyadarshani9889 4 ปีที่แล้ว +1

    Thanks miss.👍👍👍👍

    • @mahumpasala-2496
      @mahumpasala-2496  4 ปีที่แล้ว

      Thanuja Priyadarshani welcome dear..😇

  • @senurithathsarani8789
    @senurithathsarani8789 4 ปีที่แล้ว +1

    Ane puluwn nan samanya collar ekath mahanna kiyala dennako

    • @mahumpasala-2496
      @mahumpasala-2496  4 ปีที่แล้ว

      Senuri Thathsarani ikmanin kiyala dennam..😇

  • @anastraperera9479
    @anastraperera9479 4 ปีที่แล้ว +2

    Thank you

  • @theshandinesh9316
    @theshandinesh9316 4 ปีที่แล้ว +1

    මිස්ගෙ නැශනල් කොලර් එකේ වීඩියෝ එකයි ස්ට්‍රේටින්ග් ගවුමේ වීඩියෝ එකයි බලල තව ගවුමක් මැහුවා මිස්.. හැමෝම ලසනයි කිව්වා...මම මිස්ටත් 4ටෝ එක එව්වා watsapp වලින්.. බලල කියන්න හොදද කියලා මිස්😘😘😘😍 තැන්ක් යූ මිස්ට... ❤️❤️❤️❤️❤️❤️

    • @mahumpasala-2496
      @mahumpasala-2496  4 ปีที่แล้ว +1

      Theshan Dinesh ඔයාගේ ඇදුම් මන් දැක්කා..ඒවා හරිම ලස්සනයි...😍😍😍 ඇත්තටම ඔයා ගොඩක් දක්ශයිනේ...හරිම සතුටුයි මට...❤️❤️❤️ 🌷🌷🌷

    • @theshandinesh9316
      @theshandinesh9316 4 ปีที่แล้ว

      @@mahumpasala-2496 මම කලින් මහලා නෑ. මැහුම් වලට ආධුනික කෙනෙක් මම.. මිස්ගෙන් තමයි මහන්න ඉගෙන ගත්තේ... මිස්ට ගොඩක් පිo.... දිගටම මිස් ඔහොම පැහැදිලි වීඩියෝ දාන්න. අපි ඉන්නවා මිස් එක්ක❤️❤️❤️❤️💪💪💪🖐️

    • @mahumpasala-2496
      @mahumpasala-2496  4 ปีที่แล้ว

      Theshan Dinesh ගොඩක් සතුටුයි මැහුම් වලට ආධුනික වෙලත් ඔය වගේ මට්ටමක ඔයා ඉන්න එක ගැන 😍😍😍😍 ඒ වගේම ඔයාගේ මේ අදහස් මට ගොඩක් වටිනවා...ස්තුතියි ❤️

    • @theshandinesh9316
      @theshandinesh9316 4 ปีที่แล้ว

      @@mahumpasala-2496 😍😍😘😊💪💪🖐️❤️❤️❤️❤️

  • @Lakshi30
    @Lakshi30 4 ปีที่แล้ว +1

    Super ❤️ thanks

    • @mahumpasala-2496
      @mahumpasala-2496  4 ปีที่แล้ว +1

      Tamil tamil tamilan tamilan thank you 😇

  • @madushaninirosha9848
    @madushaninirosha9848 4 ปีที่แล้ว +1

    Misgen tamai mama mahanna igena ganne Mis.. ❤️❤️

    • @luxmibalasuriya2570
      @luxmibalasuriya2570 4 ปีที่แล้ว

      Thanks a lot dear

    • @mahumpasala-2496
      @mahumpasala-2496  4 ปีที่แล้ว

      madushani nirosha ගොඩක් සතුටුයි.මන් දන්න හැමදේම ඔයාලට කියල දෙන්නම්.විඩියෝ වල අපහැදිලි දෙයක් තියෙනවා නම් අහන්න..🙂

    • @mahumpasala-2496
      @mahumpasala-2496  4 ปีที่แล้ว

      Luxmi Balasuriya you'r most welcome dear..🙂

    • @luxmibalasuriya2570
      @luxmibalasuriya2570 4 ปีที่แล้ว

      Mats eka apahadili thanak thiyenawa dear.coller eka kapaddi ganna Mimi gana explain karanna barida.ewa ehema kale ai kiyala

    • @mahumpasala-2496
      @mahumpasala-2496  4 ปีที่แล้ว

      luxmi Collar eke mahatha nam oyata 1"k ho ita aduwen ganna puluwan.mulinma 3"k lakunu karanne ape gela pitupasata pramanaya sadahath 1/2" k adu karagatte pasu kara adu gaburakin yuktha nisath.a wagema tamai gela idiripasa wadi gaburakin yuktha nisa collar eke ithiriya wadipura hada karaganna one.
      Diga taramak wadipura ganne kara sadahaa yoda ganna design eka anuwa collor eka madi novennai.

  • @manojasamaranayaka9271
    @manojasamaranayaka9271 4 ปีที่แล้ว +1

    National colar ekta හැට්ටයේ පිටුපස කර 11/2" ක් උස්සා kapanne nedda

    • @mahumpasala-2496
      @mahumpasala-2496  4 ปีที่แล้ว +1

      Manoja Samaranayaka ehemath puluwan.krama gananawak tyenawa adumak mahaganna.me eka kramayak manoja..🙂🙂

  • @monikapriyanthi3112
    @monikapriyanthi3112 3 ปีที่แล้ว

    Lassanai bs naga

    • @mahumpasala-2496
      @mahumpasala-2496  3 ปีที่แล้ว

      ස්තූතියි අක්කේ...❤️❤️