නො තේරුණත් හරි දේ ඇසුවොත් (සම්මා දිට්ඨිය)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 42

  • @shamalisadamali5820
    @shamalisadamali5820 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු !!! නමෝ බුද්ධාය !
    වන්දනීය පූජනීය අප පින්වත් ලොකු ස්වාමින්වහන්සේට , මේ උතුම් ශ්‍රී සද්ධර්ම දේශනා කරන පින්වත් ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා ! උතුම් චතුරාර්‍ය සත්‍ය ශ්‍රී සද්ධර්ම නිවන් අවබෝධය පිනිසම හේතුවසනා වේවා ! සාදු !!! කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ ඇසුරම ශ්‍රී සද්ධර්ම ඇසෙත්වා ! සාදු !!! හතුරන් මිතුරන් අන් සියලුදෙනාටම මේ උතුම් ශ්‍රී සද්ධර්ම ඇසෙත්වා ! දේශනා ඇසීමට සැලසූ සියලුදෙනාටම පින් සිදුවේවා ! ඒ පින් අනුමෝදන් වේවා ! සාදු !!! තෙරුවන් සරණයි !
    නමෝ බුද්ධාය !
    2020.12.18

  • @ushanimaduwanthi798
    @ushanimaduwanthi798 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @hemanthajayalal250
    @hemanthajayalal250 3 ปีที่แล้ว

    🙏🌷සාදු 🙏🌷සාදු 🙏🌷සාදු මාගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා !!!......................
    අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා .......
    අපගේ පින්වත් ධර්මදේශකයන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා ...
    ව්දෙස ගතව සිටින අපට ධර්මය අසන්න දායකත්වය දරන සියලුම දේනාටම ගොඩාක් පිං සිදු වේවා සියලුම දේනාටම රත්නත්තරේම ආශිර්වාදය ලැබේවා ...........

  • @sandika7434
    @sandika7434 2 ปีที่แล้ว +1

    🙂🙂🙂🙂🌺🌹🏵️🌷💮🌼🌸🌻💐නමෝ බුද්ධාය🙏☸️☸️ තෙරුවන් සරණයි🙏🙏🙏 ඔබ වහන්සේට, මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ සාසනයේ සම්මා දිට්ඨිය ඇති කරගන්න මේ පින් හේතු වේවා. මටද සම්මා දිට්ඨිය ඇති කර ගන්න මේ පින් හේතු වේවා. අන් අයටත් සම්මා දිට්ඨිය ඇති කරගන්න මේ පින් හේතු වේවා.🙂🥺

  • @sobachandni4929
    @sobachandni4929 3 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු නමස්කාරය වේවා පිංවත් ස්වාමීන් වහන්සේට බොහොම පින් අපිට උතුම් ධර්මය අවබෝධ කිරීම පිණිස ඒ වගේම මේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට දායකත්වය ලබාදුන් සියලුම දෙනාට බුදු සරණයි

  • @shamalisadamali5820
    @shamalisadamali5820 3 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය ! සාදු !!!
    ඔබවහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්ම හරිම ආශ්චර්යජනක ඉතාමත් පැහැදිලි අපට අනුකම්පාවෙන් දේශනා කරනවා සාදු !!! ඔබවහන්සේගේ ගුරු ස්වාමින්වහන්සේට අප පින්වත් ලොකු ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! ඉතාමත් ආසාවෙන් මේ ශ්‍රී සද්ධර්ම ස්‍රවනය කරනවා .නිතරම ශ්‍රී සද්ධර්ම ඇසීමට කැමැත්තෙන්මා පුලුවන් සෑම අවස්ථාවකම ස්‍රවනය කරන්වා! නැවතත් මා උතුම් ශ්‍රී සද්ධර්ම ස්‍රවනය කරනවා. සියලුදෙනාටම උතුම් මේ ශ්‍රී සද්ධර්ම ඇසෙත්වා ! නොතේරුම්කමක් තිබුනත් මාත් මේ ශ්‍රී සද්ධර්ම ඇසීම නවත්තන් නෑ. සාදු !!! ඔබවහන්සේට බොහෝ පින් තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය !

  • @shitashit5523
    @shitashit5523 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා දෙශනාකරන සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු

  • @nicekuwait5998
    @nicekuwait5998 3 ปีที่แล้ว +2

    Sadu sadu maga බුදුරජාණන් වහන්සේ ට නමස්කාර වේවා 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @menakamaduwanthi8887
    @menakamaduwanthi8887 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි .අමා නිවන වැඩි ඈතක නොවේවා .!!!

  • @nilanganichampa4399
    @nilanganichampa4399 หลายเดือนก่อน

    Sadu sadu sadu pinwath swamin wahanset niduk nirogi suway lebewa sadu sadu sadu

  • @thakshiladilrhksh6160
    @thakshiladilrhksh6160 3 ปีที่แล้ว +2

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🌺 🌺🌺🌺🌺

  • @weerarathnayaka2656
    @weerarathnayaka2656 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු
    සාදු සාදු සාදු
    සාදු සාදු සාදු

  • @giharisandaruwani9407
    @giharisandaruwani9407 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු !!!!!!!

  • @Ruksh885
    @Ruksh885 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu anumodami

  • @chinthakapradeep3160
    @chinthakapradeep3160 3 ปีที่แล้ว +2

    පින්වත් ලොකු සුවමින් වහන්සේ ඇතුලු දෙශක පින්වත් සුවමින් වහන්සේටත් පින්වත් සගරුවනට ද ධර්මය අවබෝධය පිනිස මහන්සි ගන්න අපි කාටත් සම්මා දිට්ඨිය ඇතිවිම පිනිස මෙ පුන්‍ය සාන්කාර ධර්මයො හෙතුවෙවා සාදු සාදු සාදු

  • @sararajapaksha7027
    @sararajapaksha7027 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සාදු සාදු

  • @shrawakadaruwo7072
    @shrawakadaruwo7072 3 ปีที่แล้ว +4

    🙏🙏🙏 සාදු.. සාදු.. පින්වත් ස්වාමින් වහන්ස, ඔබ වහන්සේ ට මේ බුද්ධ සාශනය තුලදී ම උතුම් නිවන් සැපම ලැබේවා!!!🌹🌹🌹

  • @merrymerry9736
    @merrymerry9736 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu sadu sadu sadu

  • @dilhaniathapaththu6782
    @dilhaniathapaththu6782 3 ปีที่แล้ว +4

    සාදු! සාදු! සදු!

  • @rohinikumarabaradara5072
    @rohinikumarabaradara5072 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වමින්වහන්ස 🙏🙏🙏

  • @srirajapaksha3494
    @srirajapaksha3494 3 ปีที่แล้ว +1

    🙏නමෝ බුද්ධාය 🙏අපේ පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස් කරය වේවා 🙏ඔබවහන්සේට සම්මා සම් බුදුසරණයි දළදා සම්දු පිහිටයි 🙏නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායුෂ සම්පතිය ලැබේවා 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏

  • @sobachandni4929
    @sobachandni4929 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු.නමස්කර වේවා

  • @kumariwajira6771
    @kumariwajira6771 3 ปีที่แล้ว +1

    Teruwan saranai ape hamudurwane oba wahanseta mage namaskaraya wewa sadu sadu sadu 🙏🙏🙏🙏🙏

  • @ayodhyachamikara7137
    @ayodhyachamikara7137 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ydududyd3000
    @ydududyd3000 3 ปีที่แล้ว +1

    සාදු🙏සාදු🙏සාදු🙏
    සාදු🙏සාදු🙏සාදු🙏

  • @kumaraekanayake218
    @kumaraekanayake218 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏

  • @harshanisandamali3584
    @harshanisandamali3584 3 ปีที่แล้ว +2

    Sadu sadu sadu!!!🌸🌸🌸🌸🌸🌸🌸

  • @Nour-yh4tg
    @Nour-yh4tg 3 ปีที่แล้ว +1

    Sadu 🌹sadu🌹sadu 🌹Loku suwamin wahanseta tath oba wahanseta th niduk nirogi diergau labeewa namo buddaya 🌻🌻🌻🌻🌻

  • @paytmansaeed410
    @paytmansaeed410 3 ปีที่แล้ว

    Sadu sadu sadu budusaranai 2020,12,18 man dubai

  • @maheshir8911
    @maheshir8911 3 ปีที่แล้ว +1

    uththamasangarathnayata pinsiduwewa apatah darmaya awabodawewa sadu sadu sadu

  • @etharasadatetharasada2340
    @etharasadatetharasada2340 3 ปีที่แล้ว

    Sadu sadu sadu mage kalyana mithra uththamayanan wahansege wadimi payuga hada bethiyen sadu sadu sadu....pinwath loku swamin wahanse athulu maha sanga rathnaya niduk nirogi suwaya deergayusha labathwa mage uthum namaskaraya wewa theruwan saranai sadu sadu sadu...

  • @subasenanayaka4951
    @subasenanayaka4951 3 ปีที่แล้ว

    ape hamuduruwanta budusaranai

  • @saddha6717
    @saddha6717 3 ปีที่แล้ว +1

    සාධූ ! සාධූ ! සාධූ ! ගම්භීර නිර්මල සද්ධර්මය පැහැදිලිව නිරවුල්ව වටහා දෙන අති පූජනීය, ගෞරවනීය, පින්වත් ස්වාමීන් වහන්සේට කෘතගුණ පූර්වකව මාගේ පාද නමස්කාර වන්දනාව වෙීවා.!!! ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සහ පතන බෝධියකින් අමා මහ නිවන අත් වේවා යයි පතමි. එමෙන්ම මෙම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට සලස්වන පින්වතුන්ට චතුරාර්ය සත්‍යය අවබෝධ වී නිවන් සුව අත් වේවා! දීර්ඝායුෂ ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා, තෙරුවන් සරණයි
    .

  • @kevinduln7511
    @kevinduln7511 3 ปีที่แล้ว +1

    Sadu.! Sadu.! Sadu.!

  • @sureshkavinda3497
    @sureshkavinda3497 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @rathnasooriyamanike8873
    @rathnasooriyamanike8873 3 ปีที่แล้ว

    Sadu....sadu...sa.....du...

  • @lakminisanjeewani2715
    @lakminisanjeewani2715 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @yohanrathnayake11291
    @yohanrathnayake11291 3 ปีที่แล้ว

    🙇☸️🇱🇰

  • @prabasaman354
    @prabasaman354 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @sararajapaksha7027
    @sararajapaksha7027 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සාදු

  • @kavinduyahampath6174
    @kavinduyahampath6174 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏💖💖💖