දස වස්තුක සම්මා දිට්ඨිය - ලස්සන ජීවිතයකට ක්‍රම දහයක් (10) | වාසන් අක්ෂි රෝහලේ සිදු කළ දේශනාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2024

ความคิดเห็น •

  • @kushanchathuranga1235
    @kushanchathuranga1235 9 หลายเดือนก่อน +6

    පින්වත් අන්කුඹුරේ අමිතදිප ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු "

  • @kushanchathuranga1235
    @kushanchathuranga1235 9 หลายเดือนก่อน +2

    සොවාන් , සකුදාගාමි , අනාගාමි , අර්හත් උතුමන් හට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු "

  • @nirmalaekanayaka1001
    @nirmalaekanayaka1001 ปีที่แล้ว +31

    අපගේ කල්‍යාණ මිත්‍ර පින්වත් අමිතදීප ස්වාමින්වහන්සේට අපගේ නමස්කාරය වේවා!!!🌷🌷🌷සාදු සාදු සාදු!!!නමෝ බුද්ධාය!!!🙏🙏🙏🙏🙏🙏

  • @SasinduDilshan-w4z
    @SasinduDilshan-w4z ปีที่แล้ว +8

    සාදු සාදූ සාදු...

  • @lilaniranasinghe
    @lilaniranasinghe ปีที่แล้ว +6

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු... අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා.. නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු..

  • @sujeewasumangali669
    @sujeewasumangali669 ปีที่แล้ว +12

    පිං වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!! 🙏🙏🙏

  • @thamarakumari219
    @thamarakumari219 ปีที่แล้ว +6

    🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @ManojPrasanna-u1u
    @ManojPrasanna-u1u 4 หลายเดือนก่อน

    පින්වත්මහසගරැවනට මාගේනමස්කාරයවේවා🙏...පින්වත්මහසගරැවන නිදුක්වටත්වා🙏 නිරෝගවෙත්වා🙏 සුවපතිවෙක්වා🙏... මේවුතුම්ධර්මදෙසනාව අානුබාවයෙන් සියලුසත්වයෝ සුවපත්වෙත්වා, නිවන්අවබෝදය පිනිසම වෙත්වා🙏... සාදුඃ සාදුඃ සාදුඃ🙏❤

  • @tusharitushari6181
    @tusharitushari6181 ปีที่แล้ว +6

    සාධූ සාධූ සාධූ
    පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධ වේවා . තෙරුවන් සරණයි

  • @Sweeshi990
    @Sweeshi990 ปีที่แล้ว +7

    ඔබවහන්සේ ඇතුළු සියලුම සත්ත්වයෝ හට තෙරුවන් සරණයි🙏🙏🙏

  • @Mahesh-kg7xn
    @Mahesh-kg7xn 3 หลายเดือนก่อน

    මා සරණ ගිය මාගේ තථාගත අරහත් සම්මා සම්බුදුරජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...
    උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා..
    උතුම් ආර්ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා...
    උතුම් පින්වත් කල්යාන මිත්‍රයන්ට මාගේ නමස්කාරය වේවා... සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ.........🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @SasinduDilshan-w4z
    @SasinduDilshan-w4z ปีที่แล้ว +7

    සිල් ගුණ දම් පූර්ණය කරන්නාවූ මෙ මහා බුද්ධ පුත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.සාදූ සාදු සාදූ....

  • @angunathilake6699
    @angunathilake6699 ปีที่แล้ว +9

    🙏🙏🙏 අපගෙ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...!!!

  • @ayesh.3308
    @ayesh.3308 ปีที่แล้ว +4

    නමෝ බුද්ධාය
    🙏🙏🙏🙏🙏
    තෙරුවන් සරණයි
    ආර්‍ය්මහා සංඝරත්නයට
    මාගේ නමස්කාරය වේවා
    🙏🙏🙏🙏🙏

  • @chandimajayawardena1838
    @chandimajayawardena1838 ปีที่แล้ว +7

    🌺සාදු , 🌺සාදු , 🌺සාදු ..........!!! 🙏🙏🙏
    අසිරිමත්, ප්‍රණීත, මනරම් බණ පද සුන්දරව මියුරු විදිහට අපට අනුකම්පාවෙන් කියා දුන් අපේ ගෞරවණීය පින්වත් ගුරුදේවෝත්තමයන් වහන්සේ අතුලු පින්වත් ඔබ වහන්සේලා නිදුක් නිරෝගීව දීර්ඝායුෂ ලබමින් අමා නිවනට බණ පද ලොව දසතම පතුරුවා හරිමින් සුවසේම මේ ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේම පරිපූර්ණ වශයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්නා සේක්වා .....!!!
    🌺සාදු , 🌺සාදු , 🌺සාදු ...........!!!🙏🙏🙏
    අපටත් නිවනින් සැනසෙන තුරුම සත්පුරුෂ කලණ මිතුරු ඇසුරම ලැබේවා .......!!!
    🌺🌺🌺🙏🌺🌺🌺🙏🌺🌺🌺🙏🙏🙏
    විදර්ශනා නුවණම ලැබේවා ....!!!
    නමෝ බුද්ධාය ....!!!

  • @lochanarajapaksha7720
    @lochanarajapaksha7720 ปีที่แล้ว +6

    🙏සාදු🙏සාදු🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා! 🙏

  • @Ktmju
    @Ktmju ปีที่แล้ว +5

    නමෝ බුද්ධාය පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට යහපතක්ම වේවා..🙏🙏🙏

  • @madushidayaratne2234
    @madushidayaratne2234 4 หลายเดือนก่อน

    සාදු........සාදු.......සාදු.......!!!!!!

  • @tarushibuddhini2429
    @tarushibuddhini2429 ปีที่แล้ว +4

    පිංවත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා.. 🙏🙏🙏🌸🌸🌸

  • @dilini_senevirathna_
    @dilini_senevirathna_ ปีที่แล้ว +13

    තුණුරුවනේ අනන්ත ගුණානුභා ව බලයෙන්...
    ස්වර්ණමාලී සෑ රජුන්ගේ ආනුභාව බලයෙන්
    ජය ශ්‍රී මහ බෝ සමිඳුන්ගේ අනන්ත අනුහසින්
    ශ්‍රී පාද පද්මයේ අසිරිමත් ආනුභාව බලයෙන්
    දළදා සමිඳුන්ගේ සත්‍යානුභාව බලයෙන්.....
    දස දිශාවේ වැඩසිටින තථාගතයන් වහන්සේගේ ධාතූන් වහන්සේලාගේ ආනුභාව බලයෙන්
    නික්ලේෂී මහ රහතන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලාගේ ආනුභාව බලයෙන්.
    සියළු දෙව් බඹ පිරිසගේ නිති ‍රැකවරණින්.....
    .....දයාබර ඔබ ඇතුළුව පවුලේ සැම
    නිදුක් වෙවා... නීරෝගි වේවා... සුවපත් වේවා...
    කායික සුවයෙන් සුවපත් වේවා... මානසික සුවයෙන් සුවපත් වේවා...
    ශ්‍රද්ධාවෙන්.. සීලයෙන්.. දහම් දැනුමින්.. ත්‍යාගයෙන්.. ප්‍රඥාවෙන්... වීර්යෙන්.. සිහියෙන්.. සමාධියෙන්...වැඩෙම්වා...
    ආයුෂයෙන්.. වර්ණයෙන්.. සැපයෙන්.. බලයෙන්.. යසසින්.. කීර්තියෙන් වැඩෙම්වා...
    අල්පමාත්‍ර අකුසල සිතුවිල්ලක් සිත තුල පහල නොවේවා...
    ඇසිල්ලක් පාසාම බුදු ගුණ.. දම් ගුණ.. සඟ ගුණ.. සිහි වේවා...
    කළ්‍යාණ මිත්‍ර සම්පත්තිය නිති සැලසේවා...
    යන එන මග තොට.. ගමන බිමන.. නිති ආරක්ශාව ‍රැකවරණය සැලසේවා...
    ගන්න හෙලන හුස්ම ‍රැල්ලක් පාසා සැනසිල්ල උදා වේවා...
    අප්‍රමාදීව කුසල් දහම් ‍රැස් කිරීමේ වාසනාව උදා වේවා...
    ගෞතම බුදු සසුන තුල සනාතන ‍රැකවරණය ලබන්න්ට පින් පුරන වාසනාවන්ත වේවා...
    අනන්ත බුදු ගුණ බලයෙන් සියලු යහපත උදා වේවා.....
    තෙරුවන් සරණයි...!!!

  • @maleewanigasooriya8512
    @maleewanigasooriya8512 ปีที่แล้ว +5

    නමස්කාර වේවා පිංවන්ත අපගේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏

  • @priyaherath
    @priyaherath ปีที่แล้ว +5

    Namo Buddhaya 🙏

  • @thusharafemale6408
    @thusharafemale6408 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු

  • @sckolambage9992
    @sckolambage9992 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු !!!

  • @chandimascollection
    @chandimascollection ปีที่แล้ว +17

    පුදුමාකාර ලස්සන ධර්ම දේශනාවක් .... බුදු සසුනේ ලෞකික සම්මා දිට්ඨියෙන් ශ්‍රද්ධාවට පැමිණීම තමා සැබෑ බෞද්ධයාගේ ජන්මය කියන්නේ

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 ปีที่แล้ว +3

    🙏❤🙏❤🙏 නමෝබුද්ධාය 🙏

  • @kumarilanka7713
    @kumarilanka7713 8 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nimaninimani4971
    @nimaninimani4971 ปีที่แล้ว +3

    Sadu sadu sadu

  • @MsAbiman
    @MsAbiman ปีที่แล้ว +6

    Sadu Sadu

  • @liyanagedon9748
    @liyanagedon9748 ปีที่แล้ว +5

    Namo buadhaya 🙏🙏🙏🙏🙏🙏🙏

  • @ccsl6890
    @ccsl6890 ปีที่แล้ว +5

    Asapuwasi Pinwath Suwaminwahanseta maage padabi wandanawa wewa.🙏🙏🙏
    Ama
    niwandora wiwarawewa.🙏🙏🙏
    Oya dahamkaarana tika Oya kauruth Jiwitheta Ahala Nathuwaathi.!!!
    Apith Budubanak Kiyala Mulinma Ahuwe MAHAMEUNAWENMA Witharai nisa.
    Namobuddhaya.🙏🙏🙏☸☸☸🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @LpPrabodaya
    @LpPrabodaya 5 หลายเดือนก่อน

    Savamen wahansa mata samawemna mama me video eka thora gannema dadawathuka. Salma dittiya pilibadawa yam aawabodayak lana geneema sadahai...... Namuth. E pilibada yamak ho. Ovawahansege. Darma. Deshamawa thula thibunada..... Mata. Pawsk. Nowewa....

  • @chandulasith4972
    @chandulasith4972 ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @indrapalalokuge2707
    @indrapalalokuge2707 ปีที่แล้ว +4

    🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸

  • @kumudumanju3539
    @kumudumanju3539 ปีที่แล้ว +4

    🙏🙏🙏🌼🙏🙏🙏

  • @priyadarshanachandrasena2062
    @priyadarshanachandrasena2062 ปีที่แล้ว +4

    🙏🙏🙏💮🌼🌸

  • @sameeraherath49733
    @sameeraherath49733 4 หลายเดือนก่อน

    🙏❤️

  • @anushadeepani8584
    @anushadeepani8584 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @kumarilanka7713
    @kumarilanka7713 8 หลายเดือนก่อน

    ඔබ ස්වාමීන් වහන්සේ ට මගේ නමස්කාරය සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @asanthaperera552
    @asanthaperera552 ปีที่แล้ว +6

    🙏🙏🙏

  • @indrapalalokuge2707
    @indrapalalokuge2707 ปีที่แล้ว +5

    🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸

  • @ChulaniAnuruddika-h8h
    @ChulaniAnuruddika-h8h 5 หลายเดือนก่อน

    sadu sadu

  • @sandhayahettiarachchi9573
    @sandhayahettiarachchi9573 ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @strac0073
    @strac0073 ปีที่แล้ว +5

    🙏🙏🙏