"coconut paratama walin hadnna puluwanda" meka teruna na.pol natnam oyata piti kala pol kiriwalin ( pol kiri packet) walin hadnna puluwn.kohomat api lankawe innwa wage pol hoyagnna nane,pol walata wada piti kala pol kiri tami use karanne.aulak wen na,oya piti kala pol kiri walin hadala blnna
eka teranaya wenna oya ganna pol kiri pramanaya anuwa.seeni wadi una kiyala aulak na,pani rasa wadi wena eka witrai wenna.piti wadi unot kiri wadi pura danna wewna,natnam tel poddk danna wenwa
mama business ekak wideyta karanne nati nisa mama a gana danne na.kohomat kalu dodol samanayen dawas 4k 5k wage tami tiyagna puluwan.eta passe mudu raha ennawa..
Math haduva rasatama ava recipe ekata godak thank akki ayeth hadanna oni
oyatat thank you adahas comment karata.satutui mata oya mage video balala rasata kama hadala satutu una ekata.good luck ❤❤❤
මාරම රසයි❤
Thank you❤❤🥰
අනේ හරියට ම ආවා..thank you..ඔයා හරි දක්ෂයි..
මට හරිම සතුටුයි..ඔයාට ගොඩක් ස්තූතියි ඔයාටත් ජය වේවා..සුබ අලුත් අවුරුද්දක් වේවා
පැහැදිලි කිරීම හොඳයි.හදලා බලන්නම්.
thank you,,all the best
ඔයා කියපු විදියට ම දොදොල් හැදුවා හරියට ම හරි ගියා . ගොඩක් ස්තූතිය
මට ගොඩක් සතුටුයි ඔයා මගේ වීඩියෝ වලින් සාර්ථකව දොඩොල් හදපු එකට..දිගටම මගේ චැනල් එකත් එක්ක ඉන්න
Oua gofK hofata kiyala dunna thankyouvdry very much
❤❤❤
ස්තූතියි හදලා බලමු.
Thank you❤❤🥰
Miss maath Ada dodol haduwa.harima rasai.supiri.oyata Jaya wewa.
mata harima sathuthi.😊😊 oyage athdakima me wideyta apit ekka bedagattata godak isthuti..oyata good luck..jaya wewa.budu sarani 🙏❤❤❤
ඔයාට ස්තූතියි. බුදු සරණ
❤❤ budu sarani
හරිම සාර්ථකයි🎉🎉
Thank you❤❤❤🥰🥰
Harima.rasaahti..good.b.s
මට හරිම සතුටුයි..ඔයාට ගොඩක් ස්තූතියි
Patanam harima lassanai math hadala balanna ona thanks.
hadala balanna.hadala apitat hoda naraka kiyanna.good luck
Godak isthutiy meka lesiyata handanna kiyala dunnata. Subha dawasak wewa
❤❤❤❤❤❤
Thenks akke godak vatinava vediyo aka
❤❤❤🔥🔥thank you oyatat comment walata.🔥🔥❤❤❤
Niyamai
thank youu..❤
Good
thank you ❤❤
Hal piti badalada ganna ona
Mama me awuruddata haduwa .harima rasai .sthuthi oyata ..
thank you oyatat.matat godak sathutui mage video walin oya sarthakawa haduwata.good luck
මමත් හැදුවා.. ඉතින් මෙහේ (japan) පොල් නැහැ. Packet of coconut milk ගත්තේ. USA වල හාල් පිටි එකක් use කලේ. හරියටම හැදුනා.. thanks for your recipe.🙏
මට ඇත්තටම ගොඩක් සතුටුයි ඔයා වෙන රටක ඉදලත් මගේ විඩීයෝ බලලා සාර්තක උන එකට..ගොඩක් සතුටුයි..ස්තූතියි ඔයාට❤❤❤❤😊😊😊
Loku kam godaiii. Agaharu lokenda sugar genawe
Agaharu lokenda sugar genawe loku show
@@madoosweethome m
@@andreaspapaioannou678 ow😂😂
ඈත්තටම අනිත් කළු දොදොල් වලට වඩා මේ හදන විදිය හරි සිම්පල් හරිම ෂෝක්. මම කැමතියි මේ ක්‍රමේට
මට සතුටුයි comment ඔයාගේ එකට.ඔයාට ගොඩක් ස්තූතියි
Thanks dr❤️
❤❤
Harima rasai
❤❤❤❤❤❤
මම දොාෙදොාල් ඒක හැදුවා..රසම රසයි...හොදටම අාවා..😀😀
Thanks for your recipe..😄😄
මට හරිම සතුටුයි මං කියල දුන්න විදියට හදලා ඔයා සාර්ථක උනාට.ඔයාට ගොඩක් ස්තූතියි අදහස් අපිත් එක්ක බෙදාගත්තට..බුදු සරණයි..
❤❤👍ඔයාලට ගොඩක් ස්තූතියි. ඔයාලා ගෙදර හදන කෑම බීම අපේ "ගෙදර හදන රස කෑම " Facebooka Group එකේ දාන්න අපේ facebook group එකත් එක්ක එකතු වෙන්න
Facebook Group Link -facebook.com/groups/475854700171447/
Halpiti badala dodola haduwoth tikak kal thiyaganna puluwan🌺🌺🌺🌺
mama try karala na
Dodol ekanm ikmanata haduwa eth seeni tikak karamal karala damma nm thawa lassana wei neda mamanm hadanne kaludodol thank you
@@kumarkllgds691 ow seeni carmel karala danna puluwan.man seeni carmel karala damme na.habi kalu paatata hodata tiyenwa.carmel karnnama oni na kalu paata ganna.adu gindare wadi welwak padama enakan handi gaanakota kalu paata enwa
මටත්. ආස. හිතුනා. දොදොල්. හදන්න. ස්තූතියි. ඔයාට
හදලා බලලා අපිටත් රස කියන්න
Ciini kalu karala dannaona nadda
Mamat hadannamko
මමත් ආසයි දොදොල් කන්න
අපි හදමුකො
හදල බලන්න අනිවාර්යෙන්
හදල බලන්න අනිවාර්යෙන්
Dodol hadanna dodol henda gattththanam godak lesi.
❤❤
Hi mama hadanawa dodol oya kiyana vidihata hare lecei
thank you oyata.good luck.mage channel ekat ekka digatama inna..❤❤❤
Hodata kiyala denawa
thank you
Halpiti badalada danne
na
Supiri akke mamath haduwa❤️❤️❤️❤️
Thank you❤❤❤🥰🥰
Anea akkea pol gade akakean dodol hadanna awassa petey seney preamanaya keyanawada
mama me video eka daana pramanaya walin 1/2 k ganna.
pol 1 , hal piti 100g , seeni 500g
Nangi pol gedi kiyak gaththada
Pol kiri 2L wenna
mama nam gedi 2kin gatte.pol gedi wala size eka anuwa tami ethin
Thanks akkiyo
Thank you too comment ekata
Harema rasai.....
thank u..❤❤
Hal piti wenuwata idi appa piti ganna berida
Piti 300 grm ganna haal koccarak Kota ganna onada.reply me
Tanx
Thank u
Welcome😍👍
Vav harima easier thanks
You are most welcome
Miss ge receipiyata heduwa palaweni wathawa ape gedra dodol hadapu.hodta awa.thank you miss.pata thawa tikk thibbanm Hari eka withrai adu une.🥰😍
mata godak sathutui oya sarthaka una ekata.oyage comment ekata godak isthuti..thank you.paata madi nam seeni tikak kara karala daganna.ethakota paata wadi karaganna puluwan
චුටි දෝනි පැටියට බුදු සරණයි .. 🥰 ස්තුතියි ඔයාට .. 🙏
ඔයාටත් බොහොම ස්තූතියි,බුදු සරනයි
Hari giya nan..
mokadda aula une..?
Man haduwa godak hodata hadaganna puluwan una.thank u
matat harima sathutui.thank you very much
❤❤👍 ඔයාට ගොඩක් ස්තූතියි ඔයාගේ අදහස් අත්දැකීම් ඔයා ගෙදර හදන කෑම බීම අපේ "ගෙදර හදන රස කෑම " Facebooka Group එකේ දාන්න අපේ facebook group එකත් එක්ක එකතු වෙන්න
Facebook Group Link -
facebook.com/groups/475854700171447/
Facebook page - facebook.com/MadooSweetHome
තව ටිකක් කලු වුනානම් මරු
සීනි කලු කරල ඉන්න ඕනි නැත්තම් ඔය විදියට සුදු පාට තමා
Appit haduva dodol rasai
❤❤❤❤❤❤❤❤
niyamai
Paya 2hakin puluwanda
❤❤
Akki oya kiyapu badu ganatama gattama hadala iwara wenna kochchara wela yanawada?
mata nam paya 2k wage tami geya,oyage lipe gindara,pol wala tel pramanaya wage dewal ekka time poddk wenas wenna puluwan..
adiya ganakama bajanayakata hadanna,natnam ikmanta adiya allanwa,
@@madoosweethome ha akki thank you 😊
අපිත් හැදූවා නියමෙට ආවා😊 thank you
මට ගොඩක් සතුටුයි ඔයාලගේ උත්සාහය සාර්තක උනාට.අපිත් එක්ක එකතු උනාට ස්තූතියි.❤❤
Idiyappa Piti dha?
na
ස්තුතියි බුදුසරණයි
ඔයාට බුදුසරණයි
Lipe kochchara wela wage thibbada Dr
Gas lipe berida
paya 1 1/2k 2k wage yanawa.ita wada time eka adu wennat puluwan.ganna ingrediants wagema padama anuwa tamai time eka teeranaya wenne..
Gas lipet hadanna puluwan.kisi aulak na.. 😊😊😊😊
@@madoosweethome ❤️
Api koheda yanna one dodol anana kota
oya kiuwa de mata pahadile na dear,aimat paarak pahadilewa kiyanna puluwanda
Mamath kanna asai mama enne Singapore wala coconut paratama walin hadnna puluwanda
"coconut paratama walin hadnna puluwanda" meka teruna na.pol natnam oyata piti kala pol kiriwalin ( pol kiri packet) walin hadnna puluwn.kohomat api lankawe innwa wage pol hoyagnna nane,pol walata wada piti kala pol kiri tami use karanne.aulak wen na,oya piti kala pol kiri walin hadala blnna
2l milk haddanna coconut gedii Kiya gannawada
gediyen gediya wenwas wenwa
Thanks
Welcome and thank you too
❤❤👍 ඔයාට ගොඩක් ස්තූතියි ඔයාගේ අදහස් අත්දැකීම් ඔයා ගෙදර හදන කෑම බීම අපේ "ගෙදර හදන රස කෑම " Facebooka Group එකේ දාන්න අපේ facebook group එකත් එක්ක එකතු වෙන්න
Facebook Group Link -
facebook.com/groups/475854700171447/
Facebook page - facebook.com/MadooSweetHome
බොහොම ස්තුතියි ඔයාට .
හදන්න ඔන කොහොමහරි
මට හරිම සතුටුයි..ඔයාට ගොඩක් ස්තූතියි
Niyami
❤👌
මමත් අසයි අදලා බලාන්නමි
අනිවාර්යෙන් හදලා බලන්න, good luck
G.m ediappa piti valin dodol hadenne puluwanda
Mama tawama try karala na..habai mehemai ediappa piti kiyanne badapu hal piti.dodol hadanna badapu hal piti gane na..theta hal piti tami ganne
Thankyou
❤❤👌❤❤
Piti 1kg sini kochara danna oida pol gedi kiyak onida
Oyata dodol kilo kiyak hadagnna onida'?
Akke pol gediykat sini kochcharak danna puluwanda etkota halpitith kochchrk dannada
eka teranaya wenna oya ganna pol kiri pramanaya anuwa.seeni wadi una kiyala aulak na,pani rasa wadi wena eka witrai wenna.piti wadi unot kiri wadi pura danna wewna,natnam tel poddk danna wenwa
seeni godak wadi karaganna epa ehema unot adiya alenwa
kade endiappa hal piti ganna puluwanda
ba..
Akke, kade piti thetha ewa neda tiyanne. Ewa gannawanam bedalada ganna ona.. poddak piti eka gena kiyannako.
dodol walata ganne thetha hal piti,badala newi ganne
Akkita jaya wewa... suba අලුත් අවුරුද්දක් wewa... bs
ඔයාටත් ජය වේවා..සුබ අලුත් අවුරුද්දක් වේවා
Aththatama mama hadanna dan nathuva hitiye akka nisa dan dannava
Thank you❤❤❤🥰🥰
Piti badinna ona nedda
na
man me video eka dakke iye . math haduwa oya kiyala dipu vidihatama . godak hodata rasatama awa . thank you akkiyo 🥰🥰🥰🥰
❤👌🙏 thank you oyatat..mata harima sathutui oya rasata dodol hadapu ekata.good luck
Thank you miss
Keep watching...❤❤👌❤❤
හරිම පැහැදිලියි.ස්තූතියි දැනුම බෙදා ගත්තාට.තෙරුවන් සරණයි
ඔයාටත් ගොඩක් ස්තූතියි..සුභ දවසක්..තෙරුවන් සරණයි
Lee handen hadiganna puluwanda
ow puluwan
ane akki mama hadapu dodol eke thel mathu vune na eth dodol vagema thibuna rasath ehemmamay
a oya gatta pol wala tel adu nisai.ehema wenwa.samahra welawata athin pol tel dannat wenwa.
Apith dodol heduwa hodata awa..rasama rasai...Thank you...
sathutui mata.good luck.happy new year.
Thanks !
❤❤❤👍👌👌
Very nice
Thank u
මම හැදුවා හැබැයි පිටි බැදලා සහ සිනී ටිකක් කැරමල් කරලා ගත්තා. හොදට හැදුවා හරිම රසවත්.👍
😍😍👍👍
Piti badalad gnn ona. N neda
na piti badinne na
Meke akke sini kalu karanna onenadda
paata madi nam seeni kalu karala daganna.muli normal hadanna,bageta hadagena yanakota pata madi nam seeni tikaka kalu karala daganna
බොහොම ස්තූතියි .හොඳට ආව.හදන්න බයෙන්ම හිටපු දෙයක්.ඒත් මේ වීඩියෝ එක බලල තමයි හදන්න හිතුනෙ❤️
ඔයාගේ අදහස් වලට බොහොම ස්තූතියි..ඔයාලගේ අදහස් වලින් තමයි මගෙ චැනල් එක වගේම මමත් දිරිමත් වෙන්නේ.සතුටුයි ඔයා සාර්තක උන එකට.බොහොම ස්තූතියි..❤❤❤❤❤❤❤❤❤
I made this yesterday.it came out very well and very tasty.thank you so much for your recipe
Most welcome 😊and thank you soo much for your comment..lov u ,,❤❤❤❤
Mama Ada heduwa gas lipen
A hinda wenna athi oil ekathu unay neha
ahema deyak nam na.pol wala tel gatiya adu unama tel enna natuwa yanwa.kohoma unat dodol tika hodata awada neda..?
Ow sister dodol tika hodatahta awa
Pol wala thel gathiya adu nisa wenna athi
Good ...🍪🍪🍪🍪
Thank u
Hodai, hodata keyala dunna
thank you
❤❤👍 ඔයාට ගොඩක් ස්තූතියි ඔයාගේ අදහස් අත්දැකීම් ඔයා ගෙදර හදන කෑම බීම අපේ "ගෙදර හදන රස කෑම " Facebooka Group එකේ දාන්න අපේ facebook group එකත් එක්ක එකතු වෙන්න
Facebook Group Link -
facebook.com/groups/475854700171447/
Facebook page - facebook.com/MadooSweetHome
Sini kalu karanne nadda
awashyama na.kamati nam kalu karanna puluwan.mama kalu kare na
kaludodol Kalthiyaganna monada danna ona .......
mama business ekak wideyta karanne nati nisa mama a gana danne na.kohomat kalu dodol samanayen dawas 4k 5k wage tami tiyagna puluwan.eta passe mudu raha ennawa..
ස්තුතිය 👍
mekata..seni.tekak..kalukarannenadda..godakaya..ahemakaranava.neda
පිටි කිලො 1 ට සිනි කොචිිචරක් ඔිනද
ඔබ තුමියට බොහොම ස්තූතියි.බුදුසරනයි
බුදුසරනයි..thank you for your comment.good luck..
Pol gade keyak gattada, කොච්චර wela lepa tebbada..
mama gatte pol gedi 1 1/2kin.pol gediye size eka anuwa ha po wala kiri pramanaya anuwa eka wenas wenwa.hodata pahichcha welichcha pol ganna
mata meka hadanna paya 1 1/2k giya.welawa wenaswenna puluwan. e nisa hari padama enakam hadiganna.
නංගි, ගොඩාක් ස්තුතියි, හරිම ලස්සනයි කලු දොදොල් එක. දොදොල් කන්න හරිම ආසයි. මම ඉන්නේ ඉන්දියාවේ. හැම දෙයක්ම තියෙනවා. මමත් හදලා බලන්නම්කෝ. ඔයාට බුදුසරණයි 🥰❤👍🙏
ගොඩාක් ස්තුතියි....ඔයාට බුදුසරණයි 🥰❤👍🙏
ඉන්දියාවෙ කොහෙද?
නංගි මම සිවගන්ගෛ
මම නාග්පූර් ,මහාරාශ්ට්‍රයේ
Meka gass lipe hadnna baid
puluwan
Good video . Kade halpiti pekat gathtata kmk nedda
kade halpiti gaththata kamak naha.thank you.
❤❤👍 ඔයාට ගොඩක් ස්තූතියි ඔයාගේ අදහස් අත්දැකීම් ඔයා ගෙදර හදන කෑම බීම අපේ "ගෙදර හදන රස කෑම " Facebooka Group එකේ දාන්න අපේ facebook group එකත් එක්ක එකතු වෙන්න
Facebook Group Link -
facebook.com/groups/475854700171447/
Facebook page - facebook.com/MadooSweetHome
සුපිරි
❤❤👍👍
👍
Ane mama heduwa dodol hariyata maskat wage wela apppa
ඇත්තෙන්ම සොයුරිය මම ඉතාමත් කැමතී කෑමක් තමා දොදොල් ඒත් හදන්න ගොඩාක් මහන්සි වෙන්න ඕන නිසා හදන්නෙ නෑ ඒත් ඔයා මේ කියන ක්‍රමය ඉතා පහසුයි වගේ මමත් හදන්න යන්නේ ඔයාගෙ ක්‍රමයට ස්තුතියි ඔබට .............
මට හරිම සතුටුයි..ඔයාට ගොඩක් ස්තූතියි
Hal badhapuwadha ganne
na
Pol gedi keeyak witara gattada
mama nam me haduwe pol gedi 2kin.oya ganna pol gediya anuwa eka wenas wenwa
Mageth asama kemak rasa patai🥧🥧🥧🥧