ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
පෙර සසරේ ගොඩාක් පින් කරලා තියෙනවා ඔයා..❤️...මේ කරන පින් නිසා ඒ දරුවන්ගේ හිත් සතුටු වෙනවා වගේම බලන අපෙත් හිත් පිනෙන් පිරෙනවා.....පුණ්‍යවන්ත උපන්දිනයක් වේවා ශලනි ඔයාට....🙏🙏🙏
H UN y
Atthamai ane 😢. Matath asai me wage deyak karanna... me wage lokuwata bari unath puluwan widiyata kawada hari karanawa math 😥😥
@@wandanafernando6915 ඔයාට ඒ දේ කරන්න ඕන ශක්තිය ලැබේවා...🙏🙏🙏
මෙච්චර අමාරු කාලෙක කොච්චර වටිනවද ඒ තෑගි ටික ළමයින්ට. ඒ උදව් කරපු හැමෝටම තෙරුවන් සරණයි !!♥️
කෝටි ගනන් වියදම් කරල, ලෝකෙට අඩබෙර ගහල පාර්ටි දාල සමරන උපන් දින සැනකෙලි කරන සම හරක්ට ඔයා ගොඩාක හොද ආදර්ශයක් ෂලිනි,නියමයි මචන් අපි හොදට එන්ජෝයි කලා ,සුපිරි සැපක් ගත්තේ කියල යන යාලුවෝ වෙනුවට ,නිර්ව්‍යාජ අහින්සක දරුවන්ගෙන්,දෙමාපියන්ගෙන් ඒ ලැබෙන ආශිර්වාදය මතු උපදින හැම භවයකම ඔයාව සියලු සැපසම්පත් ලැබීමට හේතුවෙනවා ඒකාන්තයි ,බුදු සරණයි !!!.......
ඇත්ත 👌👌
අනේ ඔයාල ගොඩක් ලොකු පින් වැඩක් සිද්ද කරගෙන තියෙන්නේ ශලනියෝ මේදවස්වල පාසල් පොත් උපකරණවල මිල දැක්කම කුලී වැඩක් කරගෙන ජීවත් වෙන මිනිස්සු කොහොමද ජීවත් වෙන්නෙ කියල හිතනකොට පුදුම දුකක් එන්නෙ ..තමන්ගෙ උපන්දිනේ කියල කාල බීල සල්ලි නාස්ති කරල කාබාසිනිය කරනවට වඩා මේවගේ දේවල් කරල සමාජයටත් ලොකු පනිවිඩයක් දීල කරපු සත්කාරය නම් හරිම වටිනව එයාල මිල මුදල් වලින් දුප්පත් උනාට හැකියාවන්ගෙන් සහ ගුණදම්වලින් නම් හරිම පොහොසත් ..❤❤❤
ඇත්තටම වීඩියෝ එක ඉවර වෙනකම් ඇස් දෙකෙම කදුළු වලින් පිරුණා ...නංගී ඵ් පුංචි හිත්වලට දුන්න සතුට කියල නිම කරන්න බැරි තරම්....ඔයාට නිදුක් නීරෝගී සුභම සුභ උපන් දිනයක් වේවා...දළදා සමිදු පිහිටෙන් සියලු පැතුම් ඉටු වේවා....තෙරුවන්සරණයි ශලිනි නංගී...
I watched just now and cried ! What a great thing to do !
ඇත්තටම මටත් කදුලු ආවා
ශලනි ඔයා අපට හැමතදාම ආඩම්බරයක් ඔබට හොදක්ම වෙන්න ඔනේ
Sira
අපිත් ගිහින් ඔය පාසලට උදව් කලා අක්කේ...ඔයා කලේ ගොඩාක් හොද වැඩක්...ඒ දේවල් ලැබෙනකොට ඔය ළමයිගෙ හිනාව දකින කොට අපිට දැනෙන සතුට...
ජනප්‍රියම නිලිය වුනත් කිසිම ආඩම්බරයක් නැති, මාන්යක් නැති, හිත හොද, ගුණ යහපත්, පින් වැඩ කරන චරිතයක් !
මේ වයසට ලොකු වැඩක් දු
❤️❤️❤️🙏
සාදු සාදු සා🙏🙏
ඒක නම් ඇත්ත
❤️😍.
ගොඩාක් ආඩම්බරයි ඔයාගේ මේ පින්බර ක්‍රියාව ගැන ඔයාගෙ කතාවේ ක්රියාවේ වැදගත් කම වචනවල පෙරලන්න බෑ ඒ තරම්ම ලස්සනයි ආදරෙයි ❤️❤️❤️මැණික
ඒ උත්සවය පුංචි වුනත් ඒ ළමයිගේ හැකියාව ගොඩාක් ඉහළයි. ඇසට කදුළක් එක් කරනවා. ශලා.... ඔයා කරේ ගොඩක් වටින ක්‍රියාවක්.....
ශලනි කියන්නේ අපේ මීගමුව පුරවරෙටත් ලොකු ආඩම්බරයක් කාලයක් තිස්සෙ දන්න නිහතමානී චරිතයක් ශලනි ඔයාටත් මන් දන්න තරමෙන් ඔයාගේ හයියට හිටපු මෑණියන්ටත් සියලු දෙවියන්ගෙ පිහිටයි 🙏❤️
මගේ ඇස් වලට කදුළු ආවා .ඔයා මේ කරලා තියෙන සත්කාරය දැක්කම. ඇත්තටම ගොඩක් පින් මේ අහිංසක දරැවන් වෙනුවෙන් කරපු දෙයට. මම දැක්කා ගිය පාර උපන් දිනේටත් පාරේ හිටිය සත්තුන්ට කෑම දුන්නා , අසරණ පවුල් කිහිපයකට උදව් කලා.ඔයා දක්ෂ වගේම ආදර්ශවත් නිලියක්. සියලු සිතුම් පැතුම් පූර්ථනා ඉෂ්ට සිද්ධ වෙන සුහ උපන් දිනයක් වේවා ඔයාට ශලනි.🎂❤️🥰🥰🎉️🎉️🎊️🎊️🥳
Matath aduna
මටත් 😂
A
ඇත්තටම ශලනිට ලොකු පිනක් මේක මේ වගේ අහිංසක දරුවන්ට ඒ වගේ දෙයක් දුන්නා කියන්නේ ලොකු සතුටක්
සුබ උපන් දිනයක් වේවා ශලනි අක්කී ❤️ජනප්‍රියම නිළිය හා දක්ෂතම නිළිය වුනත් කිසිම ආඩම්බරයක් නැති ගුණ යහපත් වැඩ ඇති එකම නිළිය නුබයි .... හැමදාමත් පරිස්සමෙන් සතුටින් ඉන්න 💓💓💓
ඇසට කඳුළක් ආවා ..ඔබ කල මෙම උතුම් පින සතුටු සිතින් මාද අනුමෝදම් කරමි...සාදු🙏සාදු🙏සාදු🙏මේ .මේ පින් බලයෙන් ඔබට නිදුක් නිරෝගී සුබ උපන්දිනයක් වේවා.🙏🙏🙏
වචන නැහැ කියන්න ශලනි ඔයාට ගොඩාක් පින් මේ දරුවන්ට කල සත්කාරයට 😘 ආදරෙයි පුතේ හැමදාමත් ඔයාට තෙරුවන් සරනයි 🙏
මගේ නංගි මැණික ඔයාට මෙි කරන ලද මහත් වු පිංකමට උතුමි ජය ශුි මහා හාමුදුරැවන්ගේ පිහිටෙන් උතුමි දළදා හාමුදුරැවන්ගේ පිහිටෙන් නිදුක් නිරෝගි වාසනාවන්ත අනාගයක් සමග "" සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජිවත් වෙිවා!!🙏🙏🙏
Oyat godak pinsidda wenwa
Oyata godak pen salani
Shalani. ඔයා. දැක්ක ගමන්. ලොකු සතුටක් දැනෙනවා. මෙවා තමා මිනිස්සු කරන්න ඕන වැඩ මම සෞදියේ සිට සුබ පැතුම්
ඔයා කියලා තිබුනා ඔයාගේ තනිකඩ ජීවිතේ අන්තිම උපන්දිනය කියලා.අනාගතය වාසනාවන්ත වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ♥️
God bless you always dear 🙏💞💞💞
එයා marry කරනවද ? අනේ ලංකාව දාලා යන්න නම් එපා.......
Wart gamana Nikita rejinata thunsaranai apita sathutui
Warthamana nili rejina
🌹🌹🌹🌹🌹🌹🌹✊️✊️✊️✊️✊️✊️✊️✊️✊️
ඔයාගේ හදවත හරිම ලස්සනයි ශලනි .. ඔයාටත් ඔයාගේ පිටුපස ඉදලා උදව් කල හැමදෙනාටමත් හැමදාමත් ඒ පුංචි ළමයින්ගේ ආදරේ සදාකල්ම හදවතේ රෑදේවී.
ශලා කියන්නේ ඉතිම් හිත හොද ..❤️ ලස්සන ..👌 ඔයා ගැන කියලා නිම කරන්න බැ ශලා මැනික ...😍 එකෙන්ම සුපිරි කෙල්ලක් ඈ...👍❤️ ආදරේයි ශලා ..😍
❤️❤️❤️❤️❤️❤️
පාලකයන්ගේ ඇස් අන්ධවෙලා තියෙන වෙලේ ඔයා මේ වගේ දෙයක් කරන එක ඇත්තටම ශලා අක්කේ අගේ කරන්නම ඕන.මුල අමතක නොකර.තමන් මේ දක්වා ආපු ගමන අමතක නොකර මේ පුංචි මල් වලට දුන්න සතුටටනම් ඔයාට ගොඩක් පින්....හොද දෙමව්පියන්ගේ හොද ලමයෙක්.එයාලටත් සතුටු ඇති ගොඩක් happy birthday akka 💖
කරපු වැඩ ඔක්කෝටම වඩා පින් ඒ අසරණයාට කෑම ටිකක් දුන්න එක . අපි සතුටු වෙනවා වගේම සත්තුවත් සතුටු කරන්න ඔිනේ.ඒකට මම ගොඩාක් කැමති වුනා.
නංගි ඔයා දක්ෂ නිළියක් විතරක් නෙවෙයි,මානූෂීය හදවතක් තියෙන ආදර්ශමත් නිළියක් එකයි අපි ඔයාට ගොඩක් ආදරේ.මේ වැනි දේවල් තව තවත් කරන්න ඔයාට දිරිය ශක්තිය ලැබේවා.ඔයා හිතන පතන දේවල් හැම දෙයක්ම ඒ ආකාරයෙන්ම ඉටු වේවා.ජේසූ පිහිටයි.❤️❤️💐💐
ඔයා ගැන හරිම ආඩම්භරයි අක්කෙ.. හරිම ආදරණීය හිත හොද කෙනෙක් ඔයා වගේ දුවෙක් ලබපු අම්ම වගේම ඔයා වගේ සහෝදරියක් ලබපු සහෝදරී වගේම ඔයාගෙ ලගින් ඉන්න හැම යාලුවෙක්ම හරිම වාසනාවන්තයි..❤️🙏 මං හැමදාමත් ගරු කරන ආදරේ කරන කෙනෙක් අක්කෙ ඔයා.. ඉගෙන ගන්න ළමුන්ට අත් වැලක් ලබා දුන් ඔයාට ජාති ජාතිත් පිං අක්කෙ..☺️හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න..තෙරුවන් සරණයි..🥰🌹❤️
ඇත්තටම මගේ ඇස් දෙකට කදුලු පිරුනා ඇත්තම කිවොත් ඇඩුණා.සලනි නන්ගි ඔයාට ගොඩාක් ආදරෙයි හැමදාමත් මේ වගේ දෙවල් කරන්න සක්තිය ලැබෙන්න ඕන ඔයාට .ඒ වගේම සුබම සුබ උපන්දිනයක් වේවා .❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
ශලනි අක්කා කියන්නෙ වෙනස්ම කෙනෙක් ❤️😍 අක්කිට next birthday එකට මීටත් වඩා හිතේ ලොකූ අදහසක් තියේ නම් ඒ දේ කරන්න ශක්තිය ලැබේවා 🙏❤️😍😍 බුදු සරනයී ජේසු පිහිටයී 🙏 මගේ අක්කිට 🙏❤️ ආදරෙයී හැමදාමත්
Shalani oya mekala upakaren daruwo godak sathu una. Oyata godak pin. Me daruwange hama muwakinma oyata a.sirwada labenawa.mewani dewa karanna oyata dergausha labewa.Oyata subama suba upandinak wewa shalani.
සුභ උපන් දිනයක් වේවා...සසරේ කරන මේ පින් මහා ආනිසංසයයි....ඉවර වෙනකන් ඇස් වලට කඳුළු ආවා...ආදරෙයි නංගී....දීර්ඝායුෂ ලැබේවා.....
ඔයා වගේ හැමෝම හිතනවා නම් මේ පුංචි රට කොච්චර ලස්සන වෙයිද 🙏 තවත් මේවැනි වටිනා දේවල් කරන්න ඔයාට ගොඩක් ශක්තිය ලැබේවා🙏 ඔයාගෙ ඒ ලස්සන හිනාව දැක්කම හිත පිරෙනවා 😍 හැමදාමත් සතුට ඔයාගෙ ජීවිතේට ලැබේවා ශලා ❤❤❤
ගොඩක් පින් අතේ වැඩක් ...ශලනි ඔයාට ශුභ උපන් දිනයක් වගේම වාසනාවන්ත හෙට දවසක් ප්‍රාර්ථනා කරනවා ... ජේසු පිහිටයි 🙏❤️
කියන්න වචන නෑ අක්කි. ඒ දරුවන්ට කොච්චර සතුටක් ඇතිද 🥺. කවදහරි දවසක රැකියාවක් කරලා මේ වගේ දෙයක් කරනවා කියලා ලොකු ආසාවක් ආවා. ඔයාලට ගොඩාක් පින් මේ කරන දේවල් වලට 🥺❤️
පෙර සසරේ පුරුදු ලෙසින් මේ සසරෙත් පිං රැස් කල දුවේ නුඔට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වෙවා දිර්ඝායුෂ ලැබේවා නුඔ මෙලොවට බිහි කල දෙමාපියන්ට සහෝදර සහෝදරියන්ට නුඔට උදවු කල සියළුම දෙනාට ගොඩාක් පිං දුගි දරුවෙකුගෙ කදුලට සිනාහාවක් ගෙන දෙන්න පුළුවන් නම් අපි මොන තරම් වාසනාවන්තද.....
අනේ ඔයා වගේ හිතනවනම් හැමෝම අද අපේ රට කොච්චර ලස්සනද... තවත් මේ වගේ දේවල් කරන්න ඔයාට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා අක්කේ... සුබම සුබ ජන්ම දිනයක් බුදු සරණයි
ඇත්තටම මේ වගෙ කරන්න පුලූවන් කොච්චර අය ලංකාවේ ඉන්නවද. ඒත් ඒක එහෙම කරන සීමිත පිරිසක් විතරයි අපි හැමෝම දකින්නේ. ඒ අතර ෂලනිට මේ වගෙ කරන්න පින තියෙනවා. මේ වගෙ කරන්න අපිට ආසාවක් තිබුනත් අපිට ඒ පින නෑ. මේ වගෙ හොද දේවල් කරන්න හිතේ ආසාව තියෙන හැමෝටම මේ වගෙ දෙයක් දකිද්දී හිතට දැනෙන ඒ සතුට කියලා නිම කරන්න බැරි සතුටක්.. හිතේ ඒ ආසාවන් බලාපොරොත්තු තියාගෙන ඉන්න හැමෝටම මේ වගෙ හොද දේවල් කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා....❤❤❤❤❤❤❤
කොච්චර සම්මානනීය නිලියක් වෙලත් ආඩම්බරකම ගැවිලාවත් නැති හරිම ලස්සන චරිතයක් ❤❤❤😍😍😍😍
👍
අපේ හදවත් හොරා ගත් මායාකාරිය .ආදරෙයි හැමදාමත් ❤️❤️❤️🌹🌹🌹
මන් දැක්ක නිහතමානී නිලියක් ඔයාට සුභ උපන්දිනයක් වේවා අක්කේ ඔයාගේ හිත ලස්සන නිසයි අක්කි ඔයාට හැම දෙයක්ම ලැබෙන්නෙ මේ කර ගත්ත පිනම ඇති අක්කි ඔයාට.ගොඩක් නලු නිලියෝ ගොඩාක් අය ප්‍රසිද්ධ වෙන්න යනවා ලෝකයාට පෙන්වන්න ගිහින් අපි හොද හිතින් දෙයක් කලොත් මේ universe එකෙන් ආපිට ලැබෙනවා මන් අක්කිගේ වීඩියෝ බලනවා ඒත් comment කරලා නෑ මේ වීඩියෝ එක දැක්ක ගමන් මට හිතුනා comment එකක් දාන්න.මුල මතක කෙනෙක්ට ඉස්සරහට යන්න පුළුවන් අක්කි.ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට වෙන්න කියලා wish කරනවා අක්කි මේ ඔයාට ලැබෙන blessing ඔයාට කවදාවත් වරදින් නැ.good luck අක්කි බුදුසරණයි ❤😘
ශලනි අක්කී මගේ ආසම නිලිය ඔයා .මාලනී ෆොන්සේකාගෙන් පස්සේ බිහි උන නිලි රැජින ඔයා .ඔයා මේ කරපු පිනෙන් සංසාරේ ඔයාට ගොඩක් පං ලැබෙනවා .තව තවත් ඔයාට ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා.බුදුසරනයි
ගොඩක් ලොකු පිනක් අක්කි ඔයා කරේ..නිදුක් නිරෝගිමත් ජිවියක් ඔයාට ප්‍රර්තනා කරනවා...අදර්ශමත් උපන්දිනයක් රටට පෙන්නුවා...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
පින්වන්ති ,ලබන ආත්මේ ඉපදීමක් තිබ්බොත් අවංක ලස්සන ආදරයක්, ඔය වගේම රූපශ්‍රීයක් ,වාසනාව,දක්ශකම, හිත හොදකම දනට පිනට දීමට ඇතිහැකි කම බුද්ධිමත් ලස්සන පුංචි ශලනි පැටව් දෙතුන් දෙනකුත් මේ රසික ආදරෙත් එක්කම ඉපදේවා ඉපදේවා ආයූ බොහෝ වේවා 😘 😍
😂😂😂
ඇයි ලබන ආත්මෙ මේ ආත්මෙම ලැබෙයි 🙂♥️
අක්කි ඔයා හරිම නිහතමානි දක්ශ කෙනෙක්. තවත් මේ වගේ දේවල් කරන්න ඔයාට වාසනාව ලැබෙන්න ඕනි ❤
ශලා ඔයා ගැන කියන්න වචන නැහැ 🙂 ඉදිරියටත් මෙවැනි වැඩ කටයුතු කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා❤️🙏
පින් කරන්නත් සසර පුරුද්දක් තියෙන්න ඕනි නේ ඉතින් අක්කි ඔයා මේ කරපු දේ ලොකුම ලොකු පිනක් ඔයාට සුභම සුභ වාසනාවන්ත උපන්දිනයක් වේවා ❤️❤️ නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා😘😘 බුදුසරණයි♥️
ඇත්තටම වටින වැඩක්♥️ආදරෙයි .තමන්ට පුළුවන් විදියට අනිත් අයට උදව් කරන ලොකු පිනක් 🙏
Proud of you shala 🥺❤️ඒ දෙමව්පියන්ට මොන තරම් සහනයක් දැනෙන්න ඇත්ද මේ වගේ කාලෙක...මේ ඉන්නවා වගේම හැමදාම ඔයාට සතුටින් ඉන්න ලැබෙන්න ඕනි ❤️තව තවත් සාර්ථක වෙන්න ඕනි ❤️ආදරෙයි ශලා...🌼
🎉
මේ දරුවන්ට උපකාර කළ එකට ගොඩක් පිං. සපත්තු දෙකක් පොත් ටිකක් ගන්න අමාරු කරපු පාලකයන්ට සාප වේවා.
ඔවු ඕකුන් හැම එකාටම හොයාගන්නවත් බැරි ලෙඩ හැදේවා.ශලනි..ඔබට නිඩුක් නිරෝගී දීර්ගායුශ
ඔයා නියමයි ශලනි ලොකු පිනක් ඔයා කරලා තියෙන්නේ, තවත් මේවගේ වටිනා දේ කරන්න ඔයාට වැඩි වැඩියෙන් ලැබේවා, ඒවගේම මේ පරිත්‍යාග කලා සියළුම දෙනවා ගොඩක් ගොඩක්ම පිං.
ඔයා හැම උපන්දිනයකටම මේ වගේ දෙයක් කරන්ව.ඒව බලන්නේ හරි ආසාවෙන්.මේ කරන පින් ඇති අය ආත්මෙකත් මේ වගේම ලස්ස්න වෙලා සතුටින් සැපෙන් ඉන්න අක්කේ.❤❤
ගොඩාක් පිං අතේ වැඩ කරන අයට කවදාවත් වරදින්නෙ නැ.සලනි දුවට ලෝකයේ කොහේ සිට්යත් නීරෝගී සුවයත් දිර්ගායුසත් ප්‍රර්තනා කරන අතර සසර පුරාවටම සැපසේ වෙසේවා !!!❤😍💐🎆🎇🎆❤️👏👏👍
ඇත්තටම අක්කි මගේ ඇස් වලට නම් කදුලු ආවා ඔයාට ගොඩක් පින් සිද්ද වෙනවා මේ පුන්චි පැටවු වෙනුවෙන් මෙහෙම දෙයක් කරාට.අද සමාජයේ මෙහෙම දේවල් කරන අය ගොඩක් අඩුයි අක්කේ ඔයාට සුබම සුබ උපන් දිනයක් වේවා බුදු සරණයි
ගොඩක් පින් ශලනි ඔයාටත් උදව් කල හැමදෙනාටමත් ලස්සන හිත් තියෙන්නෙ හදවතින් පොහොසත් අයට නම වගේම හැමදාමත් බැබලෙන්න 🌟 වගෙ ❤❤🌹🌹
කදුළු මැදින් බැලුවෙ වීඩියෝ එක.ඔයා එපා කිව්වට ශලා ඒ පැටව් හරි ආසාවෙන් ඉන්න ඇති ටීවී එකේ දකින ඔයාව ඇත්තටම බලන්න.හැමදාම මිනිස්සුන්ගේ ආදරය දිනාගෙන ඉන්න වෙනස් නොවී.සුබ උපන්දිනයක් වේවා!
ඔයාට ගොඩාක් පින් ඇස්වල කදුළු පුරවගෙන බැලුවෙ ඒ අහින්සක ළමයි හරිම ආශාවෙන් තෑගි ගත්තෙ ඔයාට සුභම සුභ උපන්දිනයක් වේවා සියළු බලාපොරොත්තු ඉටු වේවා බුදු සරණයි♥️♥️
මෙවැනි උතුම් වූ කර්තව්‍යයන් කරන්නට ඔබට වැඩි වැඩියෙන් ශක්තිය ධෛර්යය ලැබේවා
මේ කරපු උතුම් වූ පිින්කමේ ආනුභාවයෙන් ඔබගේ සියළු පැතුමන් ඉටුවේවා...ඔබ මා දුටු ඉතාම ගුණ යහපත් ලාංකීය දියණියකි....ආදරෙයි ශලනි හැමදාම.....❤️❤️
උතුම් වු තෙරුවන් ගේ ආනුභාවයෙන් නිදුක් නිරෝගි සුවපත් බාවය දිර්ඝායුශ නිරතුරුවම ලැබේන වසනාවන්ත සුබ උපන්දිනයක් වේවා .ජිව්තයේ ඉදිරි කටයුතු සාර්ථක වේවා .තෙරුවන් සරණයි ඔබට .
හරිම සුන්දර ලස්සන වැඩක් මේවා තමයි උතුම් පින්කම් ඔයාලා ත්න්දෙනාටම ස්තූති ඒ වගේම තමයි සලනි තාරකා කියන මේ සුන්දර නිහතමානී නිරහංකාර අහිංසක තරුව දිනෙන් දින තව තවත් බැබලේවා.ආදරෙයි ගොඩක් ජයශ්‍රී.❤
බුදු බන පදයක් සවන ඇසේවා.. බුදු බන පමනක් පමනක් සිතට නැගේවා... සුභ උපන් දිනයක් වේවා නංගී දළදා සමිදු පිහිටයි 🙏🙏🙏
Obata lasana diwiyak gewimata oya pinama athi kawadath adre obata vidiyo okama baluw wedin ake bs
Suba upandanayakwewa pahuwelahari oyata pathanawA bs
Bs oyata sahabagiu obasatath
සුබ උපන් දිනයක් ශලිනි අක්කි...මේ වගේ පුංචි හිත් වලට ලොකු හයියක් වෙන්න පුලුවන් ලස්සන හිතක් ඔයාට තියන එක ගැන මාරම සතුටුයි අක්කි...මන් හරි ආදරේ අක්ක කෙනෙක් ඔයා.....හැමදාම හොදින් සතුටින් ඉන්න අක්කි....ඔයාගෙ ඉදිරි වැඩකටයුතු සාර්ථක වේවා කියලා මම හදවතින්ම පාර්තනා කරනවා අක්කි 🎊️🎉️🎂❤️❤️❤️
ඇත්තටම කදුලුත් ආවා.ඔයා නම් හරිම පින් වන්තයි. කොච්චර සල්ලි තිබුනත් හැම කෙනාටම අසරන කෙනෙකුට උදව් කරන්නත් හිත් නැමෙන්නේ නැහැ.ලොකු දෙයක් ඒ පුංචි දරුවන්ගේ සිත් සතුටු කරලා උදව් කලාට.ඔයාට මෙවැනි දේවල් කිරීමට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා !!ආදරෙයි ගොඩාක් ❤❤❤
ගොඩාක් පින් ශලනි මිස්...ඔයා තරම් නිහතමානී රංගන ශිල්පිනියක් ලංකාවේ නැති තරම් ....ඔයාගෙ ඔය ගතිගුන නිසාමයි ඔබ මිනිස්සුන්ගෙ හදවතේ හැමදාම දක්ෂතම ජනප්‍රියම රංගධරණිය වෙලා ඉන්නේ....මමත් ගුරුවරියක්....මං මේ ඔබ කළ කර්තව්‍යයට හිස නමා ආචාර කරනවා...🙏 මේ දරුවන්ගෙ මූණූවලට මේ ගෙනා හිනාවම ඇති ඔබට නිදුක් නීරෝගී දිගාසිරි පිරි අනාගතයකට ආශිර්වාදය....ලොකු හෝටල්වල වියදම් කරල ලොකු උත්සව අරම් කාලා බීලා කෝටි ගණන් දවසකට දෙකකට නාස්ති කරන ඇතැම් අයට ඔබගෙ මේ කර්තව්‍යය ලොකු ආදර්ශයක්....ඔබට නිති ජය..ලැබේවා!! ..👍
සුභම සුභ උපන් දිනයක් ශලා අක්කේ...ඔයාගේ හිතනම් අනේ මට කියන්න තේරෙන්නෙ නෑ වීඩියෝ එක පුරාම ඇස් වලට ආව කදුලු නතර කර ගන්න බැරි උනා.ඔයාට තව තවත් දේවල් ලැබේවා 🙏 ඔයාලගෙ පිනට තමයි හැම දේම ලැබිල තියෙන්නෙ.ඒ දේවල් වලින් අනිත් අය ගැනත් බලන එක කොච්චර පිනක්ද. තියෙන හැමෝම නැති බැරි අයට මෙහෙම උදව් කරනවාන්ම් හැමෝම සතුටින්. ඉදිරියටත් ඔයාට මේ වගේ කරන්න ශක්තිය වාසනාව ලැබේවා ❤🙏
වීඩියෝ එක ඉවරවෙනකමිම බැලුවා ඇත්තටම හොද ක්‍රියාවක් ෂලනි ඔබ දන්නවා අපි කවදාහරි මැරෙන මිනිස්සු කියලා සමහර මිනිස්සුන්ට උපන්දිනය කියන්නේ කාලා බීලා රටට පේන්න උත්සව අරන් නිකරුණේ කාලය සහ මුදල් අපතේ යවනවා බුදු ධහමට අනුව උපන්දිනය කියනේ සතුටු වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි ඒ අතින් ඔබ දුෂ්කර පාසලක දරුවන් හට මෙී ලබාදුන්නු පාසල් උපකරණ සහ ඔවුන්ගේ සිත්තුලට ගෙනආ සතුට ඔබ කරගත්තු ලොකුම පිනක්.ඔබට සුභ උපන්දිනයක් වෙිවා 🎉️
තමන්ගේම උපන්දිනය දා කළ ලෝකයටම ආදර්ශයක් සපයන වටින කර්තව්‍යයක් ශලනි අක්කා ඉටු කරලා තියෙන්නේ. මේ පුණ්‍ය බලයෙන් ඔයාගේ ජීවිතය තව තවත් කළ එළි වේවා.🙏🙏🙏🙏😍😍😍✨️✨️✨️✨️❤❤❤❤❤❤❤❤❤❤🙏
Oba karapu pin melawadima obata labuna.wasanawanta ugadiviyakata suba patanawa.eyath godak hoda kenek wage..dennama hamadama sathutin inna...Adarei oyala dennatama.....
පුන පුනා බලාගෙන හිටපු විඩීයෝ එකක්....ගිය අවුරුද්දෙත් Birthday එකට මේ වගේම පිං අතේ වැඩක් කරලා තිබ්බා....සංසාරේ උපදින හැම ආත්මෙකම පිං ලැබෙන මහගු පිංකමක්......
ගොඩාක් උතුම් පින්කමක් ඔයා කරලා තියෙන්නෙ ශලා ..දුශ්කර පාසලකට මේ වැනි උපකාරයක් කරපු එකනම් මාරම වටිනවා .අපෙ දුමිල මල්ලිත් නැති තැනක් නෑ ඉතින් ..පව් ඉතින් පාරෙ යනවලු එයාගෙ කට්ටිය ...සුබ උපන් දිනයක් ශලා ...සිරස කුමරිය ඉදන් මන් ඔයාට මාරම ආසයි ..අහන්න දුමිල මල්ලිගෙන් ..
ආදරණීය ,චරිතයක් .තෙරුවන් සරණින් නිදුක් නීරෝගී වාසනාවන්ත ශුභ උපන්දිනයක් වේවා .තවත් මෙවැනි යහපත් දේවල් කරන්න පින් සිත් පහළ වේවා .තෙරුවන් සරණයි .මෙහෙම හැමෝම කරනවා නම් මේ රට තවත් කොච්චර සුන්දර වෙයිද
ගොඩාක් හොඳ කටයුත්තක්.ඔයාට ගොඩාක් ස්තුතිය ගොඩාක් පින්.නිරෝගිමත් සුවයෙන් පිරුණු වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වේවා ආදර ශලනි.🙏❤🎂🎊️
ඒ ආදරේ ඒ හිනාව ඒ මනුස්සකම ගැන කියල නිම කරන්න බෑ. ඔයාටත් මේ වැඩේට වචනෙකින් හරි උදව් කරපු හැමෝටමත් ගොඩාක් පිං..
කරපු පිං පව් විතරක් අපි ගෙනියන්නෙ ශලිනියෝ.අතීත භවයෙ ඔයා ගොඩක් පිං කරලා තියෙන නිසා තමා ඔයාට මේවගේ ලැබුනෙ,ඒකෙන් ඔයා තව තවත් පිං කරලා සංසාර දුක නැති කරගන්න උත්සාහ වෙන්න .තෙරුවන්සරණයි
හරිම නිහතමානී කෙනෙක් ශලනි අක්කේ ඔයා... ඔයාට වරදින්නේ නෑ ❤️
විඩියෝ එක ඉවර වෙනකම් ඇස්වල කඳුලු ඔයාට ගොඩක් පින් අක්කේ අංහින්සක දරැවන්ගේ මුහුණට හිනවක් දුන්නට හැමදාම නිදුක් නීරෝගී සැප සම්පත් ලැබිලා හැමදාම සතුටින් ඉන්න ලැබේවා අක්කේ ❤️❤️
මේ වචනෙට වඩා මේ ලෝකෙ වෙන උතුම් වචනයක් නෑ..තෙරුවන් සරණයි ශලනි 😘 ආශා ,ස්නේහා
අම්මොහ් ...ඔයා කරපු මේ පරිත්‍යාගය ගැන කියන්න වචන ටිකක් ගලප ගන්නත් .. අමාරුයි නංගා..... පොඩ්ඩක් Emotional වුනා ...ඒ දරුවන්ගේ සතුටු හිනාව දැකල.... ඔයා බුද්ධිමත් .නිහතමානී . කලාකාරිණියක් කියන එක නැවත නැවතත් ඔයා පෙන්නුව... වටිනා.ඇදුම් පැළදුම් , ආභරණ වලින් පුරෝගෙන 🌟 🌟🌟🌟🌟 hotels වල පාටි දාන එක නෙමෙයි ජනප්‍රියත්වය කියන්නෙ. .. බැටරියකට ගහල .කලුසුදු Tv එකකින් හරි ඔයාව බලන මේ අයත් එක්ක උපන්දින සතුට බෙදාගන්න ඔයා ගියපු එක අපි කීදෙනෙක් නම් බලනවද. සුභ පතනවද.......( i wish you happy birthday ... will be done your all hopes sister Salani...... good luck welldone !!!) 🎂🎂🎂🎂🇱🇰🇱🇰🇱🇰🇿🇦
හරිම ආඩම්බරයි හරිම සතුටුයි හැමොටම මෙවාගෙ උතුම් පිං සිතුවිලි ඇතිවෙන්නෙ නෑ එකටත් පෙර සංසාරේ කරපු පිං කුසල් තියෙන්න ඔනි, හැමොම මෙහෙ හිතලා මෙවගෙ වැඩ කරනවා නම් අද අපෙ පුංචි මව් බිම පොහොසත්, කවදවත් ඔබට වරදින් නෑ සහොදරි තේරුවන් සරණයි මෙවාගෙම දෙවල් කරන්න තවත් ශක්තිය වාසනාව ලැබේවා, සතුටක් හිනවක් ගෙන්න හැමොටම බැ ඒ පුංචි දරුවන්ගෙ මුහුනට හිනාව සතුට ගෙන්න තරම් ඔයා පිංවන්තයි, තේරුවන් සරණයි 🙏🙏🙏
ඔයා අපේ ඉස්කෝලෙට අාව එක ලොකු සතුටක් මගේ දුව ඔයාව බලන්න බැරි වුනා කියල තාම අඩනව එයා තාම ලබන අවුරැද්දේ මොන්ඩි සෝරි. අපි වගේ දුප්පත් ගමකට අාපු එකට අපි ගොඩාක් සතුටුයි බුදු සරණයි
ඒකට නම් ඇත්තටම ඇඩුනා 😥😥 මේ වගේ තවත් දේ කරන්න ඔයාට ශක්තිය ලැබේවා 🙏🙏🙏 සුභ උපන්දිනයක් වේවා 😘😘
ලස්සනම ලස්සනයි නංගි .ඔයා හරිම ආදරනීයයි.ඔයා ගොඩක් ලස්සනට පිං වැඩ කරනවා මම ගොඩක් අගය කරනවා .ඔයාට හැමදාමත් ඔයා අදහන දෙවියොත් අපි අදහන මාගේ බුදුරජාණන් වහන්සේගේත් පිහිට ලැබේවා නිරතුරුවම.කරන කියන හිතන හැම දෙයක්ම ඔයාට ඒ විදිහටම ඉශ්ට වේවා .ඒ වගේම වෙනදා මෙන් ඔයා අදත් හරිම ලස්සනයි .
ඇත්තටම ආඩම්බරයි ගුරුවරියක් විදියට ඔබලා ගැන.සුබ උපන්දිනයක් වේවා ශලනිට
ඔයාට ගොඩාක් පින් ශලනි අක්කි මේ වගේ දරුවන්ට මේ විදිහට හය්යක් උනාට. ඔයා හරි නිහතමානී කෙනෙක්.
ගොඩක් පින් ඔයාලා කරපු පරිත්‍යාගය ට.අපේ දරුවෝ ගොඩක් සතුටු වුණා.♥️♥️♥️♥️
ලස්සන රූපයක් වගේම ලස්සන හදවතකුත් ඔබතුමියට පිහිටලා තියෙනවා.wish you many happy returns of the day and all the best....
අැහැට කදුලකුත් අාවා....හරිම අාදරනීයයි...අාදර්ශවත් උතුම්..සත්ක්රියාවක්....😍😍👍👍👍👍👍👍👍👍
ගොඩක් වටින දෙයක්🙏...ඔයා ගොඩක් පින්වන්තයි..මේ වගේ දේවල් තව තවත් කරන්න ශක්තිය ලැබෙන්න ඕන..❤️මෙයින් ලැබෙන්නේ හිතාගන්න බැරි තරම් ලොකු පිනක්..🙏හදවතකට සතුටක් දෙන්න පුළුවන් නම් මේ ජීවිතේ අවසානයේ සතුටින් හුස්ම අතරින්න පුළුවන් අපිට..😌
ඇස්වලට කඳුලු ආවා ඒ ළමයින්ගේ සතුට දැක්කම.. ගොඩක් පිං ශලනි අක්කේ💕❤️
ඇත්තට ගොඩක් සතුටුයි ශාලා.හැමදාම සතුටින් ඉන්න. ඔයා අද මේ ඉන්න තැන ගැන මොන ප්‍රශ්න ආවත් කාටවත් මුකුත් නොකියා තමන්ගේ ජීවිතේ හදාගත්ත ඔයාට සතුටම ලැබේවා. God bless you dear
නිදුක් නිරෝගී දීර්ඝායුශ වේවා .ආදරනීය නිලි රැජිනියේ........ මෙ පින් බලෙන් උපදින ආත්මයක් පාසා හැමෝගෙම ආදරය ලැබෙන ජීවිතයක් ලැබේවා ..!!! ,මේ video එක මෙච්චර පරක්කු උනේ ඇයි.අපි මග බලා හිටියා.... ❤️❤️💐💐💐💐💐💐💐❤️❤️
අක්කේ ඇත්තටම ඔයා හරිම හොද නිහතමානී චරිතයක් මං ඔයාට ගොඩක් කැමති ඔයාගේ හිතේ කුහකකම් නෑ පුලුවන් තරම් මිනිස්සුන්ට උදව් කරන්න තමා ඔයා උත්හස කරන්නේ ඒක ලොකු පිනක් ඔයාට කවදාවත් වරදින්නෑ ඔයා මැරි කරන්නේ නැද්ද ශලා අක්කියෝ මං බලන් ඉන්නේ ඔයාගේ වෙඩින් එකේ වොල්ග් එකක් බලන්න ඉක්මනට බදින්න ඔයාට මිනිස්සුන්ට උදව් කරන්න ඕවට තමා ඔයාට වැඩි වැඩියෙන් හම්බ වෙන්නේ මං ආසාවෙන් ඔයාගේ වීඩියෝ බලනවා මගේ එක බලාපොරොත්තුවක් තියනවා ඔයාව හම්බ වුන වෙලාවක ඔයා එක්ක සෙල්පි එකක් ගන්න ❤️❤️❤️🙏🙏🙏👍😍
ඔයා ගැන මාරම ආඩම්බරයි.... ඇස් වලට කදුළු එන හොඳම හොඳ වැඩක්....මේ වගේ තව ගොඩක් වැඩ කරන්න ඔයාට ශක්තිය ධෛර්යය ලැබේවා!!!
ගොඩක් හොඳ දෙයක් ශලනිඋත්සව ගන්නවට වාඩා ලොකු වටිනා දෙයක් නෙද ?ඔයාට හිතට ලොකු සතුටක් දැනෙන්නැති නෙද ...හැමදාම සතුටින් ඉන්න පරිස්සමින් ඉන්න පරිස්සමින් budusaranai 😘😘😘😘😘😘😘
අනේ හරිම ෂෝක් අක්කි... තව තව මේ වගේ පුන්‍යකර්ම කරන්න ශක්තිය ලැබෙන්න ඕන ❤️✨️
අක්කව දකින්න මාරම ආසයි,හරිම පිං පාටයි දැක්කමත් හිත නිවෙනවා 🌹💫 ❤🥺
වාසනාවන්ත නිරෝගීමත් සුබම සුබ උපන්දිනක් වේවා ශලනි ඔයා කරන මේ පිංකම් හරිම ආදර්ශයක් ආඩම්බරයක් ඔයාට නිරෝගී සුව අත් වේවා දීර්ඝ ආයුශ ලැබේවා තෙරුවන් සරණයි 🎂❤❤️❤️
ඔයා උතුම් දෙයක් කලේ.මමත් මහව කෙනෙක්.අපිත් ගොඩක් දුශ්කරතා එක්ක ඉගෙන ගත්තෙ.තවත් මේ වගේ දේවල් කරන්න ශක්තිය දනය පහල වේව.
මට කදුළු එන එක නතර කර ගන්න අමාරු වුනා. ඇත්තටම මට ඇඩුනා. ලස්සන හදවතක්. හැමදාමත් බලන් ඉන්නවා ශලනි දිහා ඒත් comment දාන්නේ නෑ. සුභ උපන්දිනයක් මැණික ❤
❤ඇත්තටම ඔයා ගොඩක් හොද කෙනෙක්..අපි ඔයාට ගොඩක් අදරෙයි නංගි...අපිත් අසායි ඔයාව ලගට දැකලා කතා කරන්න නංගි...ඔයාගේ අනාගතයට සුභ පතනවා මැනික...ජේසු පිහිටයි....❤❤❤
අරක්කු තැබෑරුම් වලටයි.පාට වලටයි යන වියදම් ඇත්තටම මේ වගේ දේවල් කරන අයට ලොකු පිනක් 🙏🙏🙏🙏
ඇත්තටම ගොඩක් හොද වැඩක් ශලා අක්කේ .ඔයාට පින්..උපන්දිනයක් ලස්සනට සැමරුවා ඔයා .ආදරෙයි ගොඩක්💗💗💗 හැමදාම සතුටෙන් ඉන්න ඕනේ .පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ..
ඇත්තමයි ඇස්වලට කඳුලු ආවා.ඔයාගෙ ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න කියල හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා 🧡
අනේ හරිම ආසයි අක්කා♥️ දවසක මෙහෙම දේවල් කරන්න ආසාවක් එනවා දකිද්දි ♥️🤗
ඉතාමත් කාලෝචිත වැඩක්.👍❤️💐හදවතේ රංගන ශිල්පිනිය❤️❤️මෙවැනි සද්කාර්යන් කරන්නට ඔබට තවත් දිරිය සවිය ලැබේවා !🙏
ඔයා වගේම ඔයාගෙ හිතත් ලස්සනයි 😍 පුදුම තරම් හොඳ ගතිගුණ තියෙන ඔයාට මං හරිම ආදරෙයි ශලනි නංගී 💖 ජයෙන් ජයම වේවා ❤️🙏❤️
පෙර සසරේ ගොඩාක් පින් කරලා තියෙනවා ඔයා..❤️...මේ කරන පින් නිසා ඒ දරුවන්ගේ හිත් සතුටු වෙනවා වගේම බලන අපෙත් හිත් පිනෙන් පිරෙනවා.....පුණ්‍යවන්ත උපන්දිනයක් වේවා ශලනි ඔයාට....🙏🙏🙏
H UN y
Atthamai ane 😢. Matath asai me wage deyak karanna... me wage lokuwata bari unath puluwan widiyata kawada hari karanawa math 😥😥
@@wandanafernando6915 ඔයාට ඒ දේ කරන්න ඕන ශක්තිය ලැබේවා...🙏🙏🙏
මෙච්චර අමාරු කාලෙක කොච්චර වටිනවද ඒ තෑගි ටික ළමයින්ට.
ඒ උදව් කරපු හැමෝටම තෙරුවන් සරණයි !!♥️
කෝටි ගනන් වියදම් කරල, ලෝකෙට අඩබෙර ගහල පාර්ටි දාල සමරන උපන් දින සැනකෙලි කරන සම හරක්ට ඔයා ගොඩාක හොද ආදර්ශයක් ෂලිනි,නියමයි මචන් අපි හොදට එන්ජෝයි කලා ,සුපිරි සැපක් ගත්තේ කියල යන යාලුවෝ වෙනුවට ,නිර්ව්‍යාජ අහින්සක දරුවන්ගෙන්,දෙමාපියන්ගෙන් ඒ ලැබෙන ආශිර්වාදය මතු උපදින හැම භවයකම ඔයාව සියලු සැපසම්පත් ලැබීමට හේතුවෙනවා ඒකාන්තයි ,බුදු සරණයි !!!.......
ඇත්ත 👌👌
අනේ ඔයාල ගොඩක් ලොකු පින් වැඩක් සිද්ද කරගෙන තියෙන්නේ ශලනියෝ මේදවස්වල පාසල් පොත් උපකරණවල මිල දැක්කම කුලී වැඩක් කරගෙන ජීවත් වෙන මිනිස්සු කොහොමද ජීවත් වෙන්නෙ කියල හිතනකොට පුදුම දුකක් එන්නෙ ..තමන්ගෙ උපන්දිනේ කියල කාල බීල සල්ලි නාස්ති කරල කාබාසිනිය කරනවට වඩා මේවගේ දේවල් කරල සමාජයටත් ලොකු පනිවිඩයක් දීල කරපු සත්කාරය නම් හරිම වටිනව එයාල මිල මුදල් වලින් දුප්පත් උනාට හැකියාවන්ගෙන් සහ ගුණදම්වලින් නම් හරිම පොහොසත් ..❤❤❤
ඇත්තටම වීඩියෝ එක ඉවර වෙනකම් ඇස් දෙකෙම කදුළු වලින් පිරුණා ...නංගී ඵ් පුංචි හිත්වලට දුන්න සතුට කියල නිම කරන්න බැරි තරම්....ඔයාට නිදුක් නීරෝගී සුභම සුභ උපන් දිනයක් වේවා...දළදා සමිදු පිහිටෙන් සියලු පැතුම් ඉටු වේවා....තෙරුවන්සරණයි ශලිනි නංගී...
I watched just now and cried ! What a great thing to do !
ඇත්තටම මටත් කදුලු ආවා
ශලනි ඔයා අපට හැමතදාම ආඩම්බරයක් ඔබට හොදක්ම වෙන්න ඔනේ
Sira
අපිත් ගිහින් ඔය පාසලට උදව් කලා අක්කේ...ඔයා කලේ ගොඩාක් හොද වැඩක්...ඒ දේවල් ලැබෙනකොට ඔය ළමයිගෙ හිනාව දකින කොට අපිට දැනෙන සතුට...
ජනප්‍රියම නිලිය වුනත් කිසිම ආඩම්බරයක් නැති, මාන්යක් නැති, හිත හොද, ගුණ යහපත්, පින් වැඩ කරන චරිතයක් !
මේ වයසට ලොකු වැඩක් දු
❤️❤️❤️🙏
සාදු සාදු සා🙏🙏
ඒක නම් ඇත්ත
❤️😍.
ගොඩාක් ආඩම්බරයි ඔයාගේ මේ පින්බර ක්‍රියාව ගැන ඔයාගෙ කතාවේ ක්රියාවේ වැදගත් කම වචනවල පෙරලන්න බෑ ඒ තරම්ම ලස්සනයි ආදරෙයි ❤️❤️❤️මැණික
ඒ උත්සවය පුංචි වුනත් ඒ ළමයිගේ හැකියාව ගොඩාක් ඉහළයි. ඇසට කදුළක් එක් කරනවා. ශලා.... ඔයා කරේ ගොඩක් වටින ක්‍රියාවක්.....
ශලනි කියන්නේ අපේ මීගමුව පුරවරෙටත් ලොකු ආඩම්බරයක් කාලයක් තිස්සෙ දන්න නිහතමානී චරිතයක් ශලනි ඔයාටත් මන් දන්න තරමෙන් ඔයාගේ හයියට හිටපු මෑණියන්ටත් සියලු දෙවියන්ගෙ පිහිටයි 🙏❤️
මගේ ඇස් වලට කදුළු ආවා .ඔයා මේ කරලා තියෙන සත්කාරය දැක්කම. ඇත්තටම ගොඩක් පින් මේ අහිංසක දරැවන් වෙනුවෙන් කරපු දෙයට.
මම දැක්කා ගිය පාර උපන් දිනේටත් පාරේ හිටිය සත්තුන්ට කෑම දුන්නා , අසරණ පවුල් කිහිපයකට උදව් කලා.ඔයා දක්ෂ වගේම ආදර්ශවත් නිලියක්. සියලු සිතුම් පැතුම් පූර්ථනා ඉෂ්ට සිද්ධ වෙන සුහ උපන් දිනයක් වේවා ඔයාට ශලනි.🎂❤️🥰🥰🎉️🎉️🎊️🎊️🥳
Matath aduna
මටත් 😂
A
ඇත්තටම ශලනිට ලොකු පිනක් මේක මේ වගේ අහිංසක දරුවන්ට ඒ වගේ දෙයක් දුන්නා කියන්නේ ලොකු සතුටක්
සුබ උපන් දිනයක් වේවා ශලනි අක්කී ❤️
ජනප්‍රියම නිළිය හා දක්ෂතම නිළිය වුනත් කිසිම ආඩම්බරයක් නැති ගුණ යහපත් වැඩ ඇති එකම නිළිය නුබයි .... හැමදාමත් පරිස්සමෙන් සතුටින් ඉන්න 💓💓💓
ඇසට කඳුළක් ආවා ..ඔබ කල මෙම උතුම් පින සතුටු සිතින් මාද අනුමෝදම් කරමි...සාදු🙏සාදු🙏සාදු🙏මේ .මේ පින් බලයෙන් ඔබට නිදුක් නිරෝගී සුබ උපන්දිනයක් වේවා.🙏🙏🙏
වචන නැහැ කියන්න ශලනි ඔයාට ගොඩාක් පින් මේ දරුවන්ට කල සත්කාරයට 😘 ආදරෙයි පුතේ හැමදාමත් ඔයාට තෙරුවන් සරනයි 🙏
මගේ නංගි මැණික ඔයාට මෙි කරන ලද මහත් වු පිංකමට උතුමි ජය ශුි මහා හාමුදුරැවන්ගේ පිහිටෙන් උතුමි දළදා හාමුදුරැවන්ගේ පිහිටෙන් නිදුක් නිරෝගි වාසනාවන්ත අනාගයක් සමග "" සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජිවත් වෙිවා!!🙏🙏🙏
Oyat godak pinsidda wenwa
Oyata godak pen salani
Shalani. ඔයා. දැක්ක ගමන්. ලොකු සතුටක් දැනෙනවා. මෙවා තමා මිනිස්සු කරන්න ඕන වැඩ මම සෞදියේ සිට සුබ පැතුම්
ඔයා කියලා තිබුනා ඔයාගේ තනිකඩ ජීවිතේ අන්තිම උපන්දිනය කියලා.අනාගතය වාසනාවන්ත වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ♥️
God bless you always dear 🙏💞💞💞
එයා marry කරනවද ? අනේ ලංකාව දාලා යන්න නම් එපා.......
Wart gamana Nikita rejinata thunsaranai apita sathutui
Warthamana nili rejina
🌹🌹🌹🌹🌹🌹🌹✊️✊️✊️✊️✊️✊️✊️✊️✊️
ඔයාගේ හදවත හරිම ලස්සනයි ශලනි .. ඔයාටත් ඔයාගේ පිටුපස ඉදලා උදව් කල හැමදෙනාටමත් හැමදාමත් ඒ පුංචි ළමයින්ගේ ආදරේ සදාකල්ම හදවතේ රෑදේවී.
ශලා කියන්නේ ඉතිම් හිත හොද ..❤️ ලස්සන ..👌 ඔයා ගැන කියලා නිම කරන්න බැ ශලා මැනික ...😍 එකෙන්ම සුපිරි කෙල්ලක් ඈ...👍❤️ ආදරේයි ශලා ..😍
❤️❤️❤️❤️❤️❤️
පාලකයන්ගේ ඇස් අන්ධවෙලා තියෙන වෙලේ ඔයා මේ වගේ දෙයක් කරන එක ඇත්තටම ශලා අක්කේ අගේ කරන්නම ඕන.මුල අමතක නොකර.තමන් මේ දක්වා ආපු ගමන අමතක නොකර මේ පුංචි මල් වලට දුන්න සතුටටනම් ඔයාට ගොඩක් පින්....හොද දෙමව්පියන්ගේ හොද ලමයෙක්.එයාලටත් සතුටු ඇති ගොඩක් happy birthday akka 💖
කරපු වැඩ ඔක්කෝටම වඩා පින් ඒ අසරණයාට කෑම ටිකක් දුන්න එක . අපි සතුටු වෙනවා වගේම සත්තුවත් සතුටු කරන්න ඔිනේ.ඒකට මම ගොඩාක් කැමති වුනා.
නංගි ඔයා දක්ෂ නිළියක් විතරක් නෙවෙයි,මානූෂීය හදවතක් තියෙන ආදර්ශමත් නිළියක් එකයි අපි ඔයාට ගොඩක් ආදරේ.මේ වැනි දේවල් තව තවත් කරන්න ඔයාට දිරිය ශක්තිය ලැබේවා.ඔයා හිතන පතන දේවල් හැම දෙයක්ම ඒ ආකාරයෙන්ම ඉටු වේවා.ජේසූ පිහිටයි.❤️❤️💐💐
ඔයා ගැන හරිම ආඩම්භරයි අක්කෙ.. හරිම ආදරණීය හිත හොද කෙනෙක් ඔයා වගේ දුවෙක් ලබපු අම්ම වගේම ඔයා වගේ සහෝදරියක් ලබපු සහෝදරී වගේම ඔයාගෙ ලගින් ඉන්න හැම යාලුවෙක්ම හරිම වාසනාවන්තයි..❤️🙏 මං හැමදාමත් ගරු කරන ආදරේ කරන කෙනෙක් අක්කෙ ඔයා.. ඉගෙන ගන්න ළමුන්ට අත් වැලක් ලබා දුන් ඔයාට ජාති ජාතිත් පිං අක්කෙ..☺️හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න..තෙරුවන් සරණයි..🥰🌹❤️
ඇත්තටම මගේ ඇස් දෙකට කදුලු පිරුනා ඇත්තම කිවොත් ඇඩුණා.සලනි නන්ගි ඔයාට ගොඩාක් ආදරෙයි හැමදාමත් මේ වගේ දෙවල් කරන්න සක්තිය ලැබෙන්න ඕන ඔයාට .ඒ වගේම සුබම සුබ උපන්දිනයක් වේවා .❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
ශලනි අක්කා කියන්නෙ වෙනස්ම කෙනෙක් ❤️😍 අක්කිට next birthday එකට මීටත් වඩා හිතේ ලොකූ අදහසක් තියේ නම් ඒ දේ කරන්න ශක්තිය ලැබේවා 🙏❤️😍😍 බුදු සරනයී ජේසු පිහිටයී 🙏 මගේ අක්කිට 🙏❤️ ආදරෙයී හැමදාමත්
Shalani oya mekala upakaren daruwo godak sathu una. Oyata godak pin. Me daruwange hama muwakinma oyata a.sirwada labenawa.mewani dewa karanna oyata dergausha labewa.Oyata subama suba upandinak wewa shalani.
සුභ උපන් දිනයක් වේවා...සසරේ කරන මේ පින් මහා ආනිසංසයයි....ඉවර වෙනකන් ඇස් වලට කඳුළු ආවා...ආදරෙයි නංගී....දීර්ඝායුෂ ලැබේවා.....
ඔයා වගේ හැමෝම හිතනවා නම් මේ පුංචි රට කොච්චර ලස්සන වෙයිද 🙏 තවත් මේවැනි වටිනා දේවල් කරන්න ඔයාට ගොඩක් ශක්තිය ලැබේවා🙏 ඔයාගෙ ඒ ලස්සන හිනාව දැක්කම හිත පිරෙනවා 😍 හැමදාමත් සතුට ඔයාගෙ ජීවිතේට ලැබේවා ශලා ❤❤❤
ගොඩක් පින් අතේ වැඩක් ...ශලනි ඔයාට ශුභ උපන් දිනයක් වගේම වාසනාවන්ත හෙට දවසක් ප්‍රාර්ථනා කරනවා ... ජේසු පිහිටයි 🙏❤️
කියන්න වචන නෑ අක්කි. ඒ දරුවන්ට කොච්චර සතුටක් ඇතිද 🥺. කවදහරි දවසක රැකියාවක් කරලා මේ වගේ දෙයක් කරනවා කියලා ලොකු ආසාවක් ආවා. ඔයාලට ගොඩාක් පින් මේ කරන දේවල් වලට 🥺❤️
පෙර සසරේ පුරුදු ලෙසින් මේ සසරෙත් පිං රැස් කල දුවේ නුඔට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වෙවා දිර්ඝායුෂ ලැබේවා නුඔ මෙලොවට බිහි කල දෙමාපියන්ට සහෝදර සහෝදරියන්ට නුඔට උදවු කල සියළුම දෙනාට ගොඩාක් පිං දුගි දරුවෙකුගෙ කදුලට සිනාහාවක් ගෙන දෙන්න පුළුවන් නම් අපි මොන තරම් වාසනාවන්තද.....
අනේ ඔයා වගේ හිතනවනම් හැමෝම අද අපේ රට කොච්චර ලස්සනද... තවත් මේ වගේ දේවල් කරන්න ඔයාට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා අක්කේ... සුබම සුබ ජන්ම දිනයක් බුදු සරණයි
ඇත්තටම මේ වගෙ කරන්න පුලූවන් කොච්චර අය ලංකාවේ ඉන්නවද. ඒත් ඒක එහෙම කරන සීමිත පිරිසක් විතරයි අපි හැමෝම දකින්නේ. ඒ අතර ෂලනිට මේ වගෙ කරන්න පින තියෙනවා. මේ වගෙ කරන්න අපිට ආසාවක් තිබුනත් අපිට ඒ පින නෑ. මේ වගෙ හොද දේවල් කරන්න හිතේ ආසාව තියෙන හැමෝටම මේ වගෙ දෙයක් දකිද්දී හිතට දැනෙන ඒ සතුට කියලා නිම කරන්න බැරි සතුටක්.. හිතේ ඒ ආසාවන් බලාපොරොත්තු තියාගෙන ඉන්න හැමෝටම මේ වගෙ හොද දේවල් කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා....❤❤❤❤❤❤❤
කොච්චර සම්මානනීය නිලියක් වෙලත් ආඩම්බරකම ගැවිලාවත් නැති හරිම ලස්සන චරිතයක් ❤❤❤😍😍😍😍
👍
අපේ හදවත් හොරා ගත් මායාකාරිය .ආදරෙයි හැමදාමත් ❤️❤️❤️🌹🌹🌹
මන් දැක්ක නිහතමානී නිලියක් ඔයාට සුභ උපන්දිනයක් වේවා අක්කේ ඔයාගේ හිත ලස්සන නිසයි අක්කි ඔයාට හැම දෙයක්ම ලැබෙන්නෙ මේ කර ගත්ත පිනම ඇති අක්කි ඔයාට.ගොඩක් නලු නිලියෝ ගොඩාක් අය ප්‍රසිද්ධ වෙන්න යනවා ලෝකයාට පෙන්වන්න ගිහින් අපි හොද හිතින් දෙයක් කලොත් මේ universe එකෙන් ආපිට ලැබෙනවා මන් අක්කිගේ වීඩියෝ බලනවා ඒත් comment කරලා නෑ මේ වීඩියෝ එක දැක්ක ගමන් මට හිතුනා comment එකක් දාන්න.මුල මතක කෙනෙක්ට ඉස්සරහට යන්න පුළුවන් අක්කි.ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට වෙන්න කියලා wish කරනවා අක්කි මේ ඔයාට ලැබෙන blessing ඔයාට කවදාවත් වරදින් නැ.good luck අක්කි බුදුසරණයි ❤😘
ශලනි අක්කී මගේ ආසම නිලිය ඔයා .මාලනී ෆොන්සේකාගෙන් පස්සේ බිහි උන නිලි රැජින ඔයා .ඔයා මේ කරපු පිනෙන් සංසාරේ ඔයාට ගොඩක් පං ලැබෙනවා .තව තවත් ඔයාට ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා.බුදුසරනයි
ගොඩක් ලොකු පිනක් අක්කි ඔයා කරේ..නිදුක් නිරෝගිමත් ජිවියක් ඔයාට ප්‍රර්තනා කරනවා...අදර්ශමත් උපන්දිනයක් රටට පෙන්නුවා...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
පින්වන්ති ,ලබන ආත්මේ ඉපදීමක් තිබ්බොත් අවංක ලස්සන ආදරයක්, ඔය වගේම රූපශ්‍රීයක් ,වාසනාව,දක්ශකම, හිත හොදකම දනට පිනට දීමට ඇතිහැකි කම බුද්ධිමත් ලස්සන පුංචි ශලනි පැටව් දෙතුන් දෙනකුත් මේ රසික ආදරෙත් එක්කම ඉපදේවා ඉපදේවා ආයූ බොහෝ වේවා 😘 😍
😂😂😂
ඇයි ලබන ආත්මෙ මේ ආත්මෙම ලැබෙයි 🙂♥️
අක්කි ඔයා හරිම නිහතමානි දක්ශ කෙනෙක්. තවත් මේ වගේ දේවල් කරන්න ඔයාට වාසනාව ලැබෙන්න ඕනි ❤
ශලා ඔයා ගැන කියන්න වචන නැහැ 🙂 ඉදිරියටත් මෙවැනි වැඩ කටයුතු කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා❤️🙏
පින් කරන්නත් සසර පුරුද්දක් තියෙන්න ඕනි නේ ඉතින් අක්කි ඔයා මේ කරපු දේ ලොකුම ලොකු පිනක් ඔයාට සුභම සුභ වාසනාවන්ත උපන්දිනයක් වේවා ❤️❤️ නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා😘😘 බුදුසරණයි♥️
ඇත්තටම වටින වැඩක්♥️ආදරෙයි .තමන්ට පුළුවන් විදියට අනිත් අයට උදව් කරන ලොකු පිනක් 🙏
Proud of you shala 🥺❤️
ඒ දෙමව්පියන්ට මොන තරම් සහනයක් දැනෙන්න ඇත්ද මේ වගේ කාලෙක...
මේ ඉන්නවා වගේම හැමදාම ඔයාට සතුටින් ඉන්න ලැබෙන්න ඕනි ❤️
තව තවත් සාර්ථක වෙන්න ඕනි ❤️
ආදරෙයි ශලා...🌼
🎉
මේ දරුවන්ට උපකාර කළ එකට ගොඩක් පිං. සපත්තු දෙකක් පොත් ටිකක් ගන්න අමාරු කරපු පාලකයන්ට සාප වේවා.
ඔවු ඕකුන් හැම එකාටම හොයාගන්නවත් බැරි ලෙඩ හැදේවා.ශලනි..ඔබට නිඩුක් නිරෝගී දීර්ගායුශ
ඔයා නියමයි ශලනි ලොකු පිනක් ඔයා කරලා තියෙන්නේ, තවත් මේවගේ වටිනා දේ කරන්න ඔයාට වැඩි වැඩියෙන් ලැබේවා, ඒවගේම මේ පරිත්‍යාග කලා සියළුම දෙනවා ගොඩක් ගොඩක්ම පිං.
ඔයා හැම උපන්දිනයකටම මේ වගේ දෙයක් කරන්ව.ඒව බලන්නේ හරි ආසාවෙන්.මේ කරන පින් ඇති අය ආත්මෙකත් මේ වගේම ලස්ස්න වෙලා සතුටින් සැපෙන් ඉන්න අක්කේ.❤❤
ගොඩාක් පිං අතේ වැඩ කරන අයට කවදාවත් වරදින්නෙ නැ.සලනි දුවට ලෝකයේ කොහේ සිට්යත් නීරෝගී සුවයත් දිර්ගායුසත් ප්‍රර්තනා කරන අතර සසර පුරාවටම සැපසේ වෙසේවා !!!❤😍💐🎆🎇🎆❤️👏👏👍
ඇත්තටම අක්කි මගේ ඇස් වලට නම් කදුලු ආවා ඔයාට ගොඩක් පින් සිද්ද වෙනවා මේ පුන්චි පැටවු වෙනුවෙන් මෙහෙම දෙයක් කරාට.අද සමාජයේ මෙහෙම දේවල් කරන අය ගොඩක් අඩුයි අක්කේ ඔයාට සුබම සුබ උපන් දිනයක් වේවා බුදු සරණයි
ගොඩක් පින් ශලනි ඔයාටත් උදව් කල හැමදෙනාටමත් ලස්සන හිත් තියෙන්නෙ හදවතින් පොහොසත් අයට නම වගේම හැමදාමත් බැබලෙන්න 🌟 වගෙ ❤❤🌹🌹
කදුළු මැදින් බැලුවෙ වීඩියෝ එක.ඔයා එපා කිව්වට ශලා ඒ පැටව් හරි ආසාවෙන් ඉන්න ඇති ටීවී එකේ දකින ඔයාව ඇත්තටම බලන්න.හැමදාම මිනිස්සුන්ගේ ආදරය දිනාගෙන ඉන්න වෙනස් නොවී.
සුබ උපන්දිනයක් වේවා!
ඔයාට ගොඩාක් පින් ඇස්වල කදුළු පුරවගෙන බැලුවෙ ඒ අහින්සක ළමයි හරිම ආශාවෙන් තෑගි ගත්තෙ ඔයාට සුභම සුභ උපන්දිනයක් වේවා සියළු බලාපොරොත්තු ඉටු වේවා බුදු සරණයි♥️♥️
මෙවැනි උතුම් වූ කර්තව්‍යයන් කරන්නට ඔබට වැඩි වැඩියෙන් ශක්තිය ධෛර්යය ලැබේවා
මේ කරපු උතුම් වූ පිින්කමේ ආනුභාවයෙන් ඔබගේ සියළු පැතුමන් ඉටුවේවා...ඔබ මා දුටු ඉතාම ගුණ යහපත් ලාංකීය දියණියකි....ආදරෙයි ශලනි හැමදාම.....❤️❤️
උතුම් වු තෙරුවන් ගේ ආනුභාවයෙන් නිදුක් නිරෝගි සුවපත් බාවය දිර්ඝායුශ නිරතුරුවම ලැබේන වසනාවන්ත සුබ උපන්දිනයක් වේවා .
ජිව්තයේ ඉදිරි කටයුතු සාර්ථක වේවා .
තෙරුවන් සරණයි ඔබට .
හරිම සුන්දර ලස්සන වැඩක් මේවා තමයි උතුම් පින්කම් ඔයාලා ත්න්දෙනාටම ස්තූති ඒ වගේම තමයි සලනි තාරකා කියන මේ සුන්දර නිහතමානී නිරහංකාර අහිංසක තරුව දිනෙන් දින තව තවත් බැබලේවා.ආදරෙයි ගොඩක් ජයශ්‍රී.❤
බුදු බන පදයක් සවන ඇසේවා.. බුදු බන පමනක් පමනක් සිතට නැගේවා... සුභ උපන් දිනයක් වේවා නංගී දළදා සමිදු පිහිටයි 🙏🙏🙏
Obata lasana diwiyak gewimata oya pinama athi kawadath adre obata vidiyo okama baluw wedin ake bs
Suba upandanayakwewa pahuwelahari oyata pathanawA bs
Bs oyata sahabagiu obasatath
සුබ උපන් දිනයක් ශලිනි අක්කි...මේ වගේ පුංචි හිත් වලට ලොකු හයියක් වෙන්න පුලුවන් ලස්සන හිතක් ඔයාට තියන එක ගැන මාරම සතුටුයි අක්කි...මන් හරි ආදරේ අක්ක කෙනෙක් ඔයා.....හැමදාම හොදින් සතුටින් ඉන්න අක්කි....ඔයාගෙ ඉදිරි වැඩකටයුතු සාර්ථක වේවා කියලා මම හදවතින්ම පාර්තනා කරනවා අක්කි 🎊️🎉️🎂❤️❤️❤️
ඇත්තටම කදුලුත් ආවා.ඔයා නම් හරිම පින් වන්තයි. කොච්චර සල්ලි තිබුනත් හැම කෙනාටම අසරන කෙනෙකුට උදව් කරන්නත් හිත් නැමෙන්නේ නැහැ.ලොකු දෙයක් ඒ පුංචි දරුවන්ගේ සිත් සතුටු කරලා උදව් කලාට.ඔයාට මෙවැනි දේවල් කිරීමට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා !!ආදරෙයි ගොඩාක් ❤❤❤
ගොඩාක් පින් ශලනි මිස්...ඔයා තරම් නිහතමානී රංගන ශිල්පිනියක් ලංකාවේ නැති තරම් ....ඔයාගෙ ඔය ගතිගුන නිසාමයි ඔබ මිනිස්සුන්ගෙ හදවතේ හැමදාම දක්ෂතම ජනප්‍රියම රංගධරණිය වෙලා ඉන්නේ....මමත් ගුරුවරියක්....මං මේ ඔබ කළ කර්තව්‍යයට හිස නමා ආචාර කරනවා...🙏 මේ දරුවන්ගෙ මූණූවලට මේ ගෙනා හිනාවම ඇති ඔබට නිදුක් නීරෝගී දිගාසිරි පිරි අනාගතයකට ආශිර්වාදය....ලොකු හෝටල්වල වියදම් කරල ලොකු උත්සව අරම් කාලා බීලා කෝටි ගණන් දවසකට දෙකකට නාස්ති කරන ඇතැම් අයට ඔබගෙ මේ කර්තව්‍යය ලොකු ආදර්ශයක්....ඔබට නිති ජය..ලැබේවා!! ..👍
සුභම සුභ උපන් දිනයක් ශලා අක්කේ...ඔයාගේ හිතනම් අනේ මට කියන්න තේරෙන්නෙ නෑ වීඩියෝ එක පුරාම ඇස් වලට ආව කදුලු නතර කර ගන්න බැරි උනා.ඔයාට තව තවත් දේවල් ලැබේවා 🙏 ඔයාලගෙ පිනට තමයි හැම දේම ලැබිල තියෙන්නෙ.ඒ දේවල් වලින් අනිත් අය ගැනත් බලන එක කොච්චර පිනක්ද. තියෙන හැමෝම නැති බැරි අයට මෙහෙම උදව් කරනවාන්ම් හැමෝම සතුටින්. ඉදිරියටත් ඔයාට මේ වගේ කරන්න ශක්තිය වාසනාව ලැබේවා ❤🙏
වීඩියෝ එක ඉවරවෙනකමිම බැලුවා ඇත්තටම හොද ක්‍රියාවක් ෂලනි ඔබ දන්නවා අපි කවදාහරි මැරෙන මිනිස්සු කියලා සමහර මිනිස්සුන්ට උපන්දිනය කියන්නේ කාලා බීලා රටට පේන්න උත්සව අරන් නිකරුණේ කාලය සහ මුදල් අපතේ යවනවා බුදු ධහමට අනුව උපන්දිනය කියනේ සතුටු වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි ඒ අතින් ඔබ දුෂ්කර පාසලක දරුවන් හට මෙී ලබාදුන්නු පාසල් උපකරණ සහ ඔවුන්ගේ සිත්තුලට ගෙනආ සතුට ඔබ කරගත්තු ලොකුම පිනක්.
ඔබට සුභ උපන්දිනයක් වෙිවා 🎉️
තමන්ගේම උපන්දිනය දා කළ ලෝකයටම ආදර්ශයක් සපයන වටින කර්තව්‍යයක් ශලනි අක්කා ඉටු කරලා තියෙන්නේ. මේ පුණ්‍ය බලයෙන් ඔයාගේ ජීවිතය තව තවත් කළ එළි වේවා.🙏🙏🙏🙏😍😍😍✨️✨️✨️✨️❤❤❤❤❤❤❤❤❤❤🙏
Oba karapu pin melawadima obata labuna.wasanawanta ugadiviyakata suba patanawa.eyath godak hoda kenek wage..dennama hamadama sathutin inna...Adarei oyala dennatama.....
පුන පුනා බලාගෙන හිටපු විඩීයෝ එකක්....ගිය අවුරුද්දෙත් Birthday එකට මේ වගේම පිං අතේ වැඩක් කරලා තිබ්බා....සංසාරේ උපදින හැම ආත්මෙකම පිං ලැබෙන මහගු පිංකමක්......
ගොඩාක් උතුම් පින්කමක් ඔයා කරලා තියෙන්නෙ ශලා ..දුශ්කර පාසලකට මේ වැනි උපකාරයක් කරපු එකනම් මාරම වටිනවා .අපෙ දුමිල මල්ලිත් නැති තැනක් නෑ ඉතින් ..පව් ඉතින් පාරෙ යනවලු එයාගෙ කට්ටිය ...සුබ උපන් දිනයක් ශලා ...සිරස කුමරිය ඉදන් මන් ඔයාට මාරම ආසයි ..අහන්න දුමිල මල්ලිගෙන් ..
ආදරණීය ,චරිතයක් .තෙරුවන් සරණින් නිදුක් නීරෝගී වාසනාවන්ත ශුභ උපන්දිනයක් වේවා .තවත් මෙවැනි යහපත් දේවල් කරන්න පින් සිත් පහළ වේවා .තෙරුවන් සරණයි .මෙහෙම හැමෝම කරනවා නම් මේ රට තවත් කොච්චර සුන්දර වෙයිද
ගොඩාක් හොඳ කටයුත්තක්.ඔයාට ගොඩාක් ස්තුතිය ගොඩාක් පින්.නිරෝගිමත් සුවයෙන් පිරුණු වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වේවා ආදර ශලනි.🙏❤🎂🎊️
ඒ ආදරේ ඒ හිනාව ඒ මනුස්සකම ගැන කියල නිම කරන්න බෑ. ඔයාටත් මේ වැඩේට වචනෙකින් හරි උදව් කරපු හැමෝටමත් ගොඩාක් පිං..
කරපු පිං පව් විතරක් අපි ගෙනියන්නෙ ශලිනියෝ.අතීත භවයෙ ඔයා ගොඩක් පිං කරලා තියෙන නිසා තමා ඔයාට මේවගේ ලැබුනෙ,ඒකෙන් ඔයා තව තවත් පිං කරලා සංසාර දුක නැති කරගන්න උත්සාහ වෙන්න .තෙරුවන්සරණයි
හරිම නිහතමානී කෙනෙක් ශලනි අක්කේ ඔයා... ඔයාට වරදින්නේ නෑ ❤️
විඩියෝ එක ඉවර වෙනකම් ඇස්වල කඳුලු ඔයාට ගොඩක් පින් අක්කේ අංහින්සක දරැවන්ගේ මුහුණට හිනවක් දුන්නට හැමදාම නිදුක් නීරෝගී සැප සම්පත් ලැබිලා හැමදාම සතුටින් ඉන්න ලැබේවා අක්කේ ❤️❤️
මේ වචනෙට වඩා මේ ලෝකෙ වෙන උතුම් වචනයක් නෑ..
තෙරුවන් සරණයි ශලනි 😘
ආශා ,ස්නේහා
අම්මොහ් ...ඔයා කරපු මේ පරිත්‍යාගය ගැන කියන්න වචන ටිකක් ගලප ගන්නත් .. අමාරුයි නංගා..... පොඩ්ඩක් Emotional වුනා ...ඒ දරුවන්ගේ සතුටු හිනාව දැකල.... ඔයා බුද්ධිමත් .නිහතමානී . කලාකාරිණියක් කියන එක නැවත නැවතත් ඔයා පෙන්නුව... වටිනා.ඇදුම් පැළදුම් , ආභරණ වලින් පුරෝගෙන 🌟 🌟🌟🌟🌟 hotels වල පාටි දාන එක නෙමෙයි ජනප්‍රියත්වය කියන්නෙ. .. බැටරියකට ගහල .කලුසුදු Tv එකකින් හරි ඔයාව බලන මේ අයත් එක්ක උපන්දින සතුට බෙදාගන්න ඔයා ගියපු එක අපි කීදෙනෙක් නම් බලනවද. සුභ පතනවද.......( i wish you happy birthday ... will be done your all hopes sister Salani...... good luck welldone !!!) 🎂🎂🎂🎂🇱🇰🇱🇰🇱🇰🇿🇦
හරිම ආඩම්බරයි හරිම සතුටුයි හැමොටම මෙවාගෙ උතුම් පිං සිතුවිලි ඇතිවෙන්නෙ නෑ එකටත් පෙර සංසාරේ කරපු පිං කුසල් තියෙන්න ඔනි, හැමොම මෙහෙ හිතලා මෙවගෙ වැඩ කරනවා නම් අද අපෙ පුංචි මව් බිම පොහොසත්, කවදවත් ඔබට වරදින් නෑ සහොදරි තේරුවන් සරණයි මෙවාගෙම දෙවල් කරන්න තවත් ශක්තිය වාසනාව ලැබේවා, සතුටක් හිනවක් ගෙන්න හැමොටම බැ ඒ පුංචි දරුවන්ගෙ මුහුනට හිනාව සතුට ගෙන්න තරම් ඔයා පිංවන්තයි, තේරුවන් සරණයි 🙏🙏🙏
ඔයා අපේ ඉස්කෝලෙට අාව එක ලොකු සතුටක් මගේ දුව ඔයාව බලන්න බැරි වුනා කියල තාම අඩනව එයා තාම ලබන අවුරැද්දේ මොන්ඩි සෝරි. අපි වගේ දුප්පත් ගමකට අාපු එකට අපි ගොඩාක් සතුටුයි බුදු සරණයි
ඒකට නම් ඇත්තටම ඇඩුනා 😥😥 මේ වගේ තවත් දේ කරන්න ඔයාට ශක්තිය ලැබේවා 🙏🙏🙏 සුභ උපන්දිනයක් වේවා 😘😘
ලස්සනම ලස්සනයි නංගි .ඔයා හරිම ආදරනීයයි.ඔයා ගොඩක් ලස්සනට පිං වැඩ කරනවා මම ගොඩක් අගය කරනවා .ඔයාට හැමදාමත් ඔයා අදහන දෙවියොත් අපි අදහන මාගේ බුදුරජාණන් වහන්සේගේත් පිහිට ලැබේවා නිරතුරුවම.කරන කියන හිතන හැම දෙයක්ම ඔයාට ඒ විදිහටම ඉශ්ට වේවා .
ඒ වගේම වෙනදා මෙන් ඔයා අදත් හරිම ලස්සනයි .
ඇත්තටම ආඩම්බරයි ගුරුවරියක් විදියට ඔබලා ගැන.සුබ උපන්දිනයක් වේවා ශලනිට
ඔයාට ගොඩාක් පින් ශලනි අක්කි මේ වගේ දරුවන්ට මේ විදිහට හය්යක් උනාට. ඔයා හරි නිහතමානී කෙනෙක්.
ගොඩක් පින් ඔයාලා කරපු පරිත්‍යාගය ට.අපේ දරුවෝ ගොඩක් සතුටු වුණා.♥️♥️♥️♥️
ලස්සන රූපයක් වගේම ලස්සන හදවතකුත් ඔබතුමියට පිහිටලා තියෙනවා.wish you many happy returns of the day and all the best....
අැහැට කදුලකුත් අාවා....හරිම අාදරනීයයි...අාදර්ශවත් උතුම්..සත්ක්රියාවක්....😍😍👍👍👍👍👍👍👍👍
ගොඩක් වටින දෙයක්🙏...ඔයා ගොඩක් පින්වන්තයි..මේ වගේ දේවල් තව තවත් කරන්න ශක්තිය ලැබෙන්න ඕන..❤️මෙයින් ලැබෙන්නේ හිතාගන්න බැරි තරම් ලොකු පිනක්..🙏හදවතකට සතුටක් දෙන්න පුළුවන් නම් මේ ජීවිතේ අවසානයේ සතුටින් හුස්ම අතරින්න පුළුවන් අපිට..😌
ඇස්වලට කඳුලු ආවා ඒ ළමයින්ගේ සතුට දැක්කම.. ගොඩක් පිං ශලනි අක්කේ💕❤️
ඇත්තට ගොඩක් සතුටුයි ශාලා.හැමදාම සතුටින් ඉන්න. ඔයා අද මේ ඉන්න තැන ගැන මොන ප්‍රශ්න ආවත් කාටවත් මුකුත් නොකියා තමන්ගේ ජීවිතේ හදාගත්ත ඔයාට සතුටම ලැබේවා. God bless you dear
නිදුක් නිරෝගී දීර්ඝායුශ වේවා .
ආදරනීය නිලි රැජිනියේ........
මෙ පින් බලෙන් උපදින ආත්මයක් පාසා හැමෝගෙම ආදරය ලැබෙන ජීවිතයක් ලැබේවා ..!!!
,මේ video එක මෙච්චර පරක්කු උනේ ඇයි.අපි මග බලා හිටියා....
❤️❤️💐💐💐💐💐💐💐❤️❤️
අක්කේ ඇත්තටම ඔයා හරිම හොද නිහතමානී චරිතයක් මං ඔයාට ගොඩක් කැමති ඔයාගේ හිතේ කුහකකම් නෑ පුලුවන් තරම් මිනිස්සුන්ට උදව් කරන්න තමා ඔයා උත්හස කරන්නේ ඒක ලොකු පිනක් ඔයාට කවදාවත් වරදින්නෑ ඔයා මැරි කරන්නේ නැද්ද ශලා අක්කියෝ මං බලන් ඉන්නේ ඔයාගේ වෙඩින් එකේ වොල්ග් එකක් බලන්න ඉක්මනට බදින්න ඔයාට මිනිස්සුන්ට උදව් කරන්න ඕවට තමා ඔයාට වැඩි වැඩියෙන් හම්බ වෙන්නේ මං ආසාවෙන් ඔයාගේ වීඩියෝ බලනවා මගේ එක බලාපොරොත්තුවක් තියනවා ඔයාව හම්බ වුන වෙලාවක ඔයා එක්ක සෙල්පි එකක් ගන්න ❤️❤️❤️🙏🙏🙏👍😍
ඔයා ගැන මාරම ආඩම්බරයි.... ඇස් වලට කදුළු එන හොඳම හොඳ වැඩක්....මේ වගේ තව ගොඩක් වැඩ කරන්න ඔයාට ශක්තිය ධෛර්යය ලැබේවා!!!
ගොඩක් හොඳ දෙයක් ශලනි
උත්සව ගන්නවට වාඩා ලොකු වටිනා දෙයක් නෙද ?
ඔයාට හිතට ලොකු සතුටක් දැනෙන්නැති නෙද ...හැමදාම සතුටින් ඉන්න පරිස්සමින් ඉන්න පරිස්සමින් budusaranai
😘😘😘😘😘😘😘