Sadu sadu sadu......sansaraye ikmaninma mathu athmayaka ho a uthum u chathurarya dharmaya awabodha karagannata matada hakiwewa...dharma deshakayanan wahansetath me sasaredeema chathurarya dharmaya awabodha wewa...
Sadu sadu sadu.... mae sadu karaya oba wahnseta pujama wewa... matath mae gawthama budu sasunae pavida wela sansara dukin ethara wenna labewa.. sadu. Sadu. Sadu.
Sadu sadu sadu 🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏💐💐💐 teruwan saranai ape penwath suwamin wahansata siyalu sathwayotama wuthum darrma awabooda wethwa
සාදු සාදු සාදු !!! වන්දනීය පූජනීය අප පින්වත් ස්වාමින්වහන්සේට මගේ නමස්කාරය වේවා ! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ ඇසුරම ලැබේවා ! චතුරාර්‍ය සත්‍ය නිවන් අවබෝධය පිනිසම මේ ශ්‍රී සද්ධර්ම පාරමිතාවක් වේවා ! සාදු !!! තෙරුවන් සරණයි !
mh
5tyy
ඔබටද....උතුම් චතුරාර්ය සත්‍ය ධර්‍මය අවබෝධ වේවා......සාදු...සාදු...සාදු....ශාමල්...කටාර් සිට...🙏🙏🙏
Oba wahanseta theruwan saranai sadu sadu sadu
ඔබට තෙරුවන් සරණය්....බිසෝ....🙏🙏🙏
සාදු සාදු සාදු පින්වත් කල්‍යාණ මිතුයානන් වහන්සේට නමස්කාරය වෙිවා මේ උතුම් ධර්ම දේසනාමය කුසලානිසන්සයන් පින්වත් ඔබ වහන්සේට නිවන පුර්න කරගැනිිමට හේතු උපකාරි වෙිවා දිර්ගායු වෙිවා
සාදු සාදු සාදු මේ දර්ම දෙසනාව සවනය කල සියලුම ලෝකවාසීන් ටත් මටත් උතුම්වු නිර්වානය අවබෝධය සදහා අත්වැලක් අසිර්වාදයක්ම වේවා බුදු සරණයි
Sadu Sadu Sadu🙏🙏🙏
💐🙏 මිහිරි ශ්‍රී සද්ධර්මය තව තවත් අසන්නට ලැබේවා .ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .සාදු සාදු සාදු .🙏💐
Sadu Sadu sadu, obavahanseta utumu nivanmargayama saaksaathveva, dheerghausa lebeva 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹
Sadu....sadu.....sadu pin wath swamin wahanseta deergayu wewa
Theruwan saranai hamuduruwane
sadu..! sadu...!! sadu...!!! oba wahanneseth me gauthama budu sasunedima uthum chathurarya saththayaawaboda wewa ..!!!!
Pinvat suvamin vahanseta mage namaskareya veva sadu sadu sadu 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ පින් වත් කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර යානන් වහන්සේට නිදුක් නිරොගි සුවය ම ලැබේවා දිර්ඝ ආයුස ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි
ඔබ වහන්සේ ට අපගේ බුදු සසුන ඉදිරියට ගෙන යෙමට ශක්තිය දහිරිය ලැබේවා බුදුසරණ යි නිදුක් නිරොගි බාවය ලැබේවා
සාදු සාදු සාදු 👃👃👃👃👃👃👃🇦🇩ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය ලෙබාව
ගගරැ ස්වාමින් වහන්ස දිරඝ කාලයක් ධර්ම දේශනාකිරිමටට. කිදුක් නිරෝගිඝි බව ලැබෙිවායි පතමඔබවහන්සේට තෙරැවන් සරණයි.
සාදු සාදු සාදු!!!
මේ උතුම් ධර්මශ්‍රවණය මගින් රැස් කර ගත් උතුම් පිං බලෙන් සියලු සත්වයන්ට උතුම් ධර්මාවබෝධය වේවා.සියලු සත්වයන්ට උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා.ප්‍රාර්ථනා කරන්නා වූ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා.සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා.
❤️☸️☸️☸️🙏🙏🙏❤️
සාදු සාදු සාදු!!!
Obe wahanseta samma sambudu saranai 🙏🙏🙏🌹🌹🌹
සාදු සාදු සාදු මාගේනමස්කාරයවෙිවා දළදාසමිදුගෙමපිහිටයි ජයශිුමාබෝධින්වහන්සේගෙපිහිටයි නිදුක්වෙත්වා නිරෝගිවෙත්වා සුවපත්වෙත්වා දිර්ඝායුෂවෙිිවා කටාර්වලසිට
නමෝ බුද්ධාය ! පින්වත් දේශකයාණන් වහන්සේට තෙරුවන් සරණින් නිදුක් නිරෝගී කායික මානසික සුවය සමඟ දිගාසිරි සම්පත් ලැබේවා ! ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන උතුම් වු අමා මහ නිවන් අවබෝධය බොහෝ දුර නොවෙිවා ! 🙏🙏🙏
and l
මේ ධර්ම දේශනා පින ඔබ වහන්සේට නිවන් අවබෝධය පිණිසම හේතු වේවා .සාදු සාදු සාදු
සාදු සාදු සාදු තෙරැවන් සරණයි
සාදු සාදු සාදු ....!!!!
සාදු සාදු සාදු ...අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී බාවය ලැබේවා
පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා. ඔබවහන්සේට නිදුක් නිරෝගී බවම ලැබේවා . දීර්ඝායු වේවා .
🙏🙏🙏🙏 සාදු ..සාදු ..සාදු !!!
theruwan saranai ape hamuduruwane......dura edan ada uthum poya dawase darmadeshanawak srawanaya karanna seleuna......anumodan wewa ....sadu....sadu....sadu...
සාදු...සාදු....සාදු......තෙරුවන් සරණ ය්...නිති පංසිල් ...පෝයට අට සිල් රකින්න .....ශාමල් කටාර් සිට..
සාදු සාදු සාදු 🙏🙏🙏
පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..
සාදු සාදු සාදු 🙏🌹
ඔබ වහන්සේට මේ කරන්නාවූ උතුම් ශාසනික මෙහෙවරටත් රැස් කරගන්නා වූ සියලුම පුණ්‍ය පිං බල මහිමයෙනුත් නිදුක් නීරෝගී දීර්ඝායූ සුව සම්පත්තියම ලැබේවා ..
සියලුම කුසල් අරමුණු සපල වේවා ..
මේ සිදු කරන්නාවූ උතුම් පුණ්‍ය පිං බලයෙන් උතුම් නිවනටම මේ පිං හේතු වාසනා වේවා.. පිංවත් ස්වාමීන් වහන්සේට ..
සාදු සාදු සාදු 🙏🌹
සම්මා සම්බුදු වු මාගේ බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා .....සාදු සාදු සාදු
පිංවත් ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා ...සාදු සාදු සාදු . සියලු දෙනාට උතුම්වු නිර්මල බුදු දහමේ පිහිට ලැබේවා ....
Sadu sadu sadu 🙏🙏🙏🌹🌸🌸🌷🌷🌸🌸🌹🌹🌸🌷 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේta නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා තෙරුවන් සරණයි
සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ
සාධූ සාධූ සාධූ
පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි .
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබවහන්සේ පතන බෝධියකින් නිවන් මඟ සාක්ෂාත් වේවා.
🙏🙏🙏🌺🌺🌺🌹🌹🌹🌷🌷🌷සාදු සාදු සාදු 🙏🙏🙏🌺🌺🌺ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🌺🌺🌺
Hamuduruwane oba wahanseta niduk neerogi sampath lebewa.....teuwan saranaiiii......
සාදු සාදු සාදු ඔබ වහන්සේ ට චතුරාර්‍ය සත්‍ය් අවබෝධ වෙවා
සාදු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දිර්ගායුෂ ලැබේවා සාධු සාධු සාධු
සාදු සාදු සාදු
🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි🙏🙏🙏🌷🌷🌷
ඔබ වහන්සේට තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවායි
සාදු සාදු සාදු සිය දහස් වරක් ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා මේ ධර්මය ශ්‍රවණය කරන අයටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා
Htccc
සාදු සාදු සාදු,
පින්වත් ලොකු හාමුදුරුවනේ
අපගේ නමස්කාරය වේවා.
සාදු සාදු සාදු 🙏🙏🙏හෝරා කිහිපයකින් ලබන්නාවූ මැදින් පුර පසළොස්වක පෝය දිනයට සිල් සමාදන්වීමට පෙර මේ ධර්ම දේශනාව අසන්නට ලැබීම අද දින උපෝසථ සීලය ආරක්ෂා කර ගැනීමට මා හට බොහොම රුකුලක් වේවි අපේ පින්වත් ස්වාමීන් වහන්ස🌹🌹🌹🙏🙏🙏 ධර්ම දේශනාව සිදුකල පිනද ඔබ වහන්සේට උතුම් වූ අමා මහ නිවන් සුව ලැබීමට හේතු වාසනා වේවා 🌹🌹🌹🙏🙏🙏
🙏🙏🙏පිංවත් සුවාමින් වහාන්සෙට නිදුක් වෙත්වා
නිරොගි වෙත්වා
සුවපත් වෙත්වා
දිර්ඝයුෂ ලැබෙිවා
තෙරැවන් සරණයි
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නිරෝගී සුව ලබේවා
සිලය පිළිබද කියා දුන්නු ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා!!!**&**&**&**
"පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ ගවුරව නමස්කාරය වේවා දීර්ගායු සම්පත්තිය නිරෝගි සුවයම ලැබේවා ඔබ වහන්සේ ඇතුළු අපි සියලු දෙනාට මේ උතුම් ධර්ම දේශනාවේ ආනිසන්ස බලෙන් අමාමහ නිර්වාන සම්පත්තියම ලබන්නට මේ පින හේතු වාසනාවේවා සාදු සාදු සාදු...."
සාධු` සාධු` සාධු` නිදුක් නීරෝගී දීර්ඝායු ලැබේවා🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏 තෙරුවන් සරණයි🌼🌼🌿🌺🌺🌿🌷🌷🌿🙏
P0lpetemukalanapanghasomaheme
සාධු සාධු සාධු පිංවත් ස්වාමීන්වහන්සේට දීර්ඝආයුෂ ලැබෙීවා
සාධූ සාධූ සාධූ !!!
ධර්මශ්‍රවනයෙන් ලබාගත්තාවූ කුලානිසංසය කෝටියක් සක්වලම වෙසෙන්නාවූ සියලූම දෙවි බමුණ්ටද අනුමෝදන් කරමි. අනුමෝදන් වෙත්වා ! සාධූ සාධූ සාධූ !!! තෙරුවන් සරණයි සැමට !!!
සාධු සාධු සාධු 🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ
සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේට තූනු රුවන් ගෙ සරණයි නිදූක් නිරෝගී දිර්ඝ ආයුෂ ලැබේවා සාදු සාදු සාදු
Teruvan saranai ape pinvat hamuduruvane oba vahanseta niduk nirogi cirajivanaya labeva dirgayusa labeva utum darmavabodayama labeva
Deergayu labewa oba wahanseta..theruwan saranai 🙏🙏🙏
Tharuwan සරණයි .ඔබවහන්සේලාta නිදුක් නිරෝගී suwayama ලැබේවා .....
සාදු සාදු සාදු ...
තෙරුවන් සරණයි අපේ පින්වත් සුවාමින් වහන්සේට
බුදුසරණයි! අවසර හාමුදුරුවනෙ, අෂ්ඨගරුධර්ම සම්බන්දයෙන් පැහැදිලි කරදෙන්න. 💐🙏🏻
සැමදා පංසිල් ....පෝයට අට සිල්.....දාන ශීල භාවනා...තුලින්.....ආර්ය අෂ්ටාංගික ..මාර්ගය විදර්ශනාවෙන් ....සිත නිවා ගනිමු ...
සාදු ...සාදු ...සාදු .පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ....
Sadu Sadu Sadu namaskarayawewa thunuruwanata 🙏🙏🙏🇱🇰🙏🙏🙏🌹
තෙරුවන් සරණයි ඔබට
ඔබ වහන්සේට තෙරුවන් සරණයි
ÀàA
සාදු සාදු සාදු 🙏🙏🙏 🌼🌼🌼🌼
තෙරුවන් සරණයි ......!!!!
💮💮💮💮💮💮💮
තෙරුවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී වේවා 🌷🌷🌷🙏🙏
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු
Namo buddhaya අපේ පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස්කර වේවා ඔබවහන්සේට සම්මා සම් බුදුසරණයි නිදුක් නිරෝගී දීර්ගායුෂ සම්පත් ලැබේවා සාදු 🙏සාදු 🙏සාදු 🙏
සාදු සාදු සාදු මගේ නමස්කාරය වෙිවා පින්වත් ඔබවහන්සේට තෙරැවන් සරණයි
පින්වත් ස්වාමීන් wahanseta mage නමස්කාර වේවා 🙏🙏🙏🙏
Sadu sadu mage namaskaraya wewa deergau wewa
මේ දුක සසරින් මාව ඉක්මනට එතෙර වේවා 🙏🙏🙏 සාදු සාදු සාදු
🙏🙏🙏 අපගේ පින්වත් සුවාමින් වහන්සේට මාගේ නමස්කාරයම වේවා
Mage guru suwamin wahnseta mage namskareye wewaaaaa.saaaadu.saduuuu.
Theruwan saranai
සාඳු සාඳු ඔබ වහන්සේ ට නිඩුක් නිරොගි සුවය ලැබේවා
🙏🙏🙏. My happiness dharma desana Asimai bayanaka Gora sansarng midemamai Sapa . Our galigamuwe thero niduk niroge wewa suwapath wewa Suwapath wewa suwapath wewa Utum Niwan sampath lebewa 🙏🙏🙏
🥰💞
සාදු සාදු සාදු පින්වාත් ඔබ වහන්සේට බුදුසරණයි
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ නිදුක් නීරොගි වේවා
Theruwan saranai siyalu sathwayo suwapathwewa
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
පින්වත් ස්වාමින්වහන්ස ඔබවහන්සේට තෙරුවන් සරණයි !!!
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා..තෙරුවන් සරණයී අපේ හාමුදුරුවනේ
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.🙏🙏🌹🌹🙏🙏🌹🌹🙏🙏🌹🌹.
Sadu sadu sadu ..ඔබ වහන්සේට තෙරුවන් සරනයි
🌷🌷🌷🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸⚘⚘⚘⚘🌹🌹🌹🌹🌹සාදු සාදු සාද සැමට සමිමා සමි බූදු සරනයි සැම දෙවිපිහිටයි අපේ ස්මින් වහන්සේටද තේරැවන් සරනයි.සාදු.සාදු.සාදු නමෝ බුද්දාය
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය 🙏 🙏 🙏 🙏 🙏 🙏
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu ape hamaduruwane niduk nirogie suwa lebewa derga ausha lebewa budusaranai
තෙරුවන් සරණයි පින්වන්ත ස්වාමින්වහන්ස සාදු සාදු සාදු 🙏🙏🙏
Sadu sadu sadu theruwan saranai pinwath suwamin wahanseta dirgayu wewa uthum chathurarya sathya dharmaya awaboda wewa 💐💐💐💐🌼🌼🌼🌼🌸🌸🌸🌸🌷🌷🌷🌷❤❤❤❤🙏🙏🙏🙏
සාදු සාදු සාදු පිංන්වත් ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගී දිර්ඝායු ලැබේ වා....🙏🙏🙏🙏🙏
Pppĺĺlĺĺĺý and to
සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadu......sansaraye ikmaninma mathu athmayaka ho a uthum u chathurarya dharmaya awabodha karagannata matada hakiwewa...dharma deshakayanan wahansetath me sasaredeema chathurarya dharmaya awabodha wewa...
නමෝ බුද්ධාය!
තෙරුවන් සරණයි අපේ පින්වත් හාමුදුරුවන් වහන්සේලාට.නිදුක් නීරොගි දිර්ග ආයුෂ ලැබෙවා ..සාදු...සාදු..සාදු...
සාදු සාදු සාදු නමස්කාර වේවා ෴
Sadu sadu sadu.... mae sadu karaya oba wahnseta pujama wewa... matath mae gawthama budu sasunae pavida wela sansara dukin ethara wenna labewa.. sadu. Sadu. Sadu.
Ape pinwath swamin wahanseta deergayusha labewa mewani watina dhaham karunu walin apiwa danuwath kalata. 🙏🙏🙏
සාදූ සාදූ සාදූ 🙏 🙏 🙏
සාදු සාදු සාදු අපේ ස්වාමින් වහන්සේට දිර්ඝයුස ලැබේවා.
සාධු...! සාධු...! සාධු...! තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස...🙏🙏🙏
සාදු සාදු සාදු නිවන් දොර විවරවේවා 🙏🙏🙏🙏🙏🙏🙏
දීර්ඝ ආයුශ ලැබේවා ඔබ වහන්සේට තෙරුවන් සරනයි
සාදු සාදු සාදු. ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි.
සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
සියලුම සංඝරත්නය ඇතුළු අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි!🙏🙏🙏
Namo buddhaya🌷🌷🌷theruwan saransi🌷🌷🌷🙏🙏🙏
සාදු සාදු සාදු...🙏උතුම් වූ අනන්ත බුදු ගුණ බලෙන් රටත් දැයත් ආරක්ෂා වෙත්ව...🙏
තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ මට අවසරයි ස්වාමීන් වහන්ස ..මම තවත් ධර්ම දේශනාවක ශෙුවනය කලා..උපෝශත සීලය සමාදන් වන දවසට ..ඉර අවරට ගියාට පසු .ගින්නෙන් රත්කරන දෙයක් ගිලන්පස සදහා සුදුසු නැහැ කියලා .එය විකාලබෝජන සිල් පදය කැඩිමට හේතු වෙනවා කියලා .මම කීටාගිරි සුත්‍රයෙන් ශෙුවනය කලේ .ස්වාමීන් වහන්ස ..ඒය පහදා දෙන්න ධර්මානුකුලව ....තෙරැවන් සරණයි ..ඔබවහන්සේට දීර්ගඅයුෂ සම්පත්තියම ලැබෙවා තෙරැවන් සරණයි ..සාදු ...සාදු ...සාදු ...
තෙරුවන්සරණයි!