මේ ජීවිතයේදීම සෝවාන් ඵලය ලබන්නේ කෙසේද? Maha Rahathun Wedi Maga Osse

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2018
  • උපුටා ගැනීම - (‌දහම් පියස TH-cam චනලයෙන්) - / @rahathunwadimagaosse2698
    මෙම ධර්ම දානමය කුසල් බෙලෙන් , අප සැමට උතුම් දහම් මඟ පෙන්වා දෙන සිල්වත් වු, ගුණවත් වු, උත්තම පුණ්‍ය ක්ෂේත්‍රයක් බඳු වු, ඉතා දුර්ලභව අප ලද බුද්ධ පුත්‍රයන් වහන්සේ වන අති පූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ ඇතුළුව උතුම් සදහම් මග අප සැමට විවර කර දෙනු ලබන මහා සංඝරත්නයට නිදුක් නිරෝගී සුවය ලැබේවා!!!
    එම කුසලයන් සියලු දෙවියන්ටත්, මෙම උතුම් වූ දුර්ලභ ධර්ම කරුණු පටිගත කළ, විකාශය කළ සහ අන්තර්ජාලයට එක්කළ සියලුම සත්පුරුෂයන්ටත්,අපටත් අප දෙමාපියන්ටත්, අනන්ත සක්වළ පුරා වෙසෙන සියලු සත්වයන්ටත් අනුමෝදන් වෙත්වා!!! මේ ජීවිතයේදීම ඔබ අප සැමටත් මේ උතුම් ධර්මය අවබෝධ වේවා!!!
    මේ ඝෝර කටුක සංසාර ගමනෙන් අත්මිදී ශාන්ත අමා නිවනින් සැනසීම උදෙසා මෙය උත්තම පාරමී ධර්මයක්ම වෙිවා!!!
    ධර්ම දානය උදෙසා මෙම උතුම් වූ දුර්ලභ ධර්ම කරුණු හැකිතාක් බෙදා හරින්න...

ความคิดเห็น • 46

  • @sumanasamara3274
    @sumanasamara3274 ปีที่แล้ว +1

    පින්වත් අපේ හාමුදූරුවනේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @historywithsm1814
    @historywithsm1814 ปีที่แล้ว +1

    දේශනාව ඉතාම සාවදානව කිහිපවතාවක් ඇහුව. .
    ඔබවහන්සේට නමස්කාර වේවා ..
    ඒ වගේම මේ වීඩියෝ youtube දාන අයටත් අපමණ පින්

  • @monikaperera1768
    @monikaperera1768 4 ปีที่แล้ว +3

    අනන්ත බුදු ගුණ බලයෙන් ඔබ වහන්සේට නිරෝගි බව ත් දීර්ඝායුෂ ත් ධර්මාවබෝධයත් ලැබෙිවා !!!

  • @mayaamarathunga7342
    @mayaamarathunga7342 3 ปีที่แล้ว +3

    Oba වහන්සේ ta me budda සාසනයේ දීම .me aathmayedima නිවන් අවබෝධ weva .sadu sadu sadu.🙏🙏🙏

  • @priya83621
    @priya83621 5 ปีที่แล้ว +8

    අපේ පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුස ලැබේවා

  • @vineethaaweerasuriya7153
    @vineethaaweerasuriya7153 3 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය
    🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @sandunishenaya2028
    @sandunishenaya2028 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏

  • @DarshanaPriyanka-jg1bu
    @DarshanaPriyanka-jg1bu หลายเดือนก่อน

    🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷

  • @DarshanaPriyanka-jg1bu
    @DarshanaPriyanka-jg1bu หลายเดือนก่อน

    🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷
    🌷🌷 🙏🙏🙏 🌷🌷

  • @nadees5338
    @nadees5338 5 ปีที่แล้ว +7

    Sadu sadu sadu..obawahanseta niwan awaboda wewa!harima pahadili ape hamuduruvane ..mama theruwansarana Yami,sathra apayen nidahas vimata uthsaha darami.

  • @NelumLanka
    @NelumLanka 5 ปีที่แล้ว +10

    උතුම් ධර්මය අවබෝධ වේවා

  • @kapilarathnakapila323
    @kapilarathnakapila323 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු '!

  • @shalikaprasadi2862
    @shalikaprasadi2862 5 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු . වටිනා ධර්මදෙශනාවක්. .

    • @chandaniandawattakankanamg6877
      @chandaniandawattakankanamg6877 2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා .🙏🙏🙏🙏🙏🙏

  • @thelittlechef7068
    @thelittlechef7068 3 ปีที่แล้ว

    Harima pahadili. Sadu sadu sadu.

  • @samadhipunchihewage8975
    @samadhipunchihewage8975 3 ปีที่แล้ว

    හරි ම පැහැදිලියි මේ දම් දෙසුම, පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!🌼🌼🙏🙏🙏🙏🙏

  • @hame7881
    @hame7881 5 ปีที่แล้ว +15

    ඔබවහන්සේට ඉතා ඉක්මන් බවයකදී නිවන් අවබෝධ වේවා

    • @phatmakhanji6877
      @phatmakhanji6877 5 ปีที่แล้ว

      සාදු සාදු සාදු

  • @herathamarasiri6246
    @herathamarasiri6246 5 ปีที่แล้ว +6

    Sadu...sadu...sadu...

  • @sam-oo3gq
    @sam-oo3gq 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු !!!

  • @chandrawathirathnayaka2832
    @chandrawathirathnayaka2832 5 ปีที่แล้ว +3

    Saadu..Saadu...Saadu
    pinwath suwamin wahanseta deergayu sapa labewa
    Theruwan saranai

  • @indranikotteduwa6283
    @indranikotteduwa6283 5 ปีที่แล้ว +9

    Mama divi tibena tura budu rajanan sarana yami!! Divi tibena tura sriii saddarmaye sarana yami!! Divi tibena tura ariya mha saga rathnaye sarà yami!! Ema nisa tisaranayama mae givithayata ekama rakawaranaya veva sadu 🌼🌼🌼🌼🌼🌼👩🌼

  • @ghostlagsout6797
    @ghostlagsout6797 2 ปีที่แล้ว

    sadu sadu sadu

  • @maleeshakalhan274
    @maleeshakalhan274 4 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 5 ปีที่แล้ว +1

    Hamadenatama Uthum Chathu Arrya Sathyaya Awabodha Wewa. Theruwan Sarani Ape Pinwath Hamuduruwane. Saadu Saadu Saadu

  • @araliyasaloon3794
    @araliyasaloon3794 5 ปีที่แล้ว +6

    Sadu sadu sadu

  • @ramip8816
    @ramip8816 5 ปีที่แล้ว +6

    💐🙏💐🙏💐🙏💐🙏

  • @revvijithasiri8403
    @revvijithasiri8403 4 ปีที่แล้ว +2

    Teruvan saranai

  • @chirathharshane7017
    @chirathharshane7017 4 ปีที่แล้ว +2

    😇

  • @sakunvijith7320
    @sakunvijith7320 5 ปีที่แล้ว +3

    Sadu Sadu Sadu

  • @kirindatyremart48
    @kirindatyremart48 5 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු

  • @lasithakamalpriya5688
    @lasithakamalpriya5688 3 ปีที่แล้ว

    මාගේ නමස්කාරයවේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @chandrawathirajasinha679
    @chandrawathirajasinha679 3 ปีที่แล้ว

    Saaduu.......Saaduu........Saaduu
    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
    Pinwath suwamin wahanseta niduk neerogi deergayu suwa labewa theruwan saranai siyalu denatama mama oman sita

  • @chandanama
    @chandanama 4 ปีที่แล้ว +2

    සාධු! සාධු! සාධු!

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 5 ปีที่แล้ว +3

    Saadu Saadu Saadu

  • @podimenike1958
    @podimenike1958 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු බොහොමයක් පින්

  • @shielasamarakoon5727
    @shielasamarakoon5727 3 ปีที่แล้ว

    අහන ගැටලු පැහැදිලි බව අඩු බව නිසා සුලු අඩුපාඩුවක් මෙවන් වූ වැදගත් දේශනාවකට! ඊට යමක් කල හැකි නම් u tube එකෙන් අහන අපට උදවුවක්. මේ කරන දේ නිසා නිවන් මග යාමට හැකිවේවා .කිවූ දේ දොසක් දකීනම් සමාවන්න .
    ස්වාමීන් වහන්සේට නීරෝගීව දිගායු ඇතිව මෙවන් දේසනා තව තවත් කිරීමට හැකිවේවා

  • @carmenbamunuarachchi3415
    @carmenbamunuarachchi3415 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @maleeshakalhan274
    @maleeshakalhan274 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandrawathirathnayaka2832
    @chandrawathirathnayaka2832 5 ปีที่แล้ว +2

    Saadu....Saadu...Saadu

  • @danushkaherath8551
    @danushkaherath8551 5 ปีที่แล้ว +6

    Sadu sadu sadu

  • @chandranigunawardana4347
    @chandranigunawardana4347 3 ปีที่แล้ว

    Sadu sadu sadu