ලෝකය ගිනි ගත්තත් සතුටින් සිටින්න නම් ඔබ කලයුතු දේ..Maha Rahathun Wedi Maga Osse
ฝัง
- เผยแพร่เมื่อ 25 ม.ค. 2019
- මෙම ධර්ම දානමය කුසල් බෙලෙන් , අප සැමට උතුම් දහම් මඟ පෙන්වා දෙන සිල්වත් වු, ගුණවත් වු, උත්තම පුණ්‍ය ක්ෂේත්‍රයක් බඳු වු, ඉතා දුර්ලභව අප ලද බුද්ධ පුත්‍රයන් වහන්සේ වන අති පූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ ඇතුළුව උතුම් සදහම් මග අප සැමට විවර කර දෙනු ලබන මහා සංඝරත්නයට නිදුක් නිරෝගී සුවය ලැබේවා!!!
එම කුසලයන් සියලු දෙවියන්ටත්, මෙම උතුම් වූ දුර්ලභ ධර්ම කරුණු පටිගත කළ, විකාශය කළ සහ අන්තර්ජාලයට එක්කළ සියලුම සත්පුරුෂයන්ටත්,අපටත් අප දෙමාපියන්ටත්, අනන්ත සක්වළ පුරා වෙසෙන සියලු සත්වයන්ටත් අනුමෝදන් වෙත්වා!!! මේ ජීවිතයේදීම ඔබ අප සැමටත් මේ උතුම් ධර්මය අවබෝධ වේවා!!!
මේ ඝෝර කටුක සංසාර ගමනෙන් අත්මිදී ශාන්ත අමා නිවනින් සැනසීම උදෙසා මෙය උත්තම පාරමී ධර්මයක්ම වෙිවා!!!
ධර්ම දානය උදෙසා මෙම උතුම් වූ දුර්ලභ ධර්ම කරුණු හැකිතාක් බෙදා හරින්න...
තෙරුවන් සරණයි
මරණය ඉදිරියේ අපවටා ඇති සෑම දෙයක්ම සෑම කෙනෙක්ම අත්හරින්නට වන බව අවබෝධ කර දුන්නේ ඔබ වහන්සේමය. කොතැනක වැඩ සිටියද ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි.
පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්ස, මගේ කාලයේ බුද්ධ පුත්‍රයාණන් වහන්ස මාගේ නමස්කාරය වේවා !!!
ඔබ වහන්සේගෙ ධර්මය ශ්‍රවණය කරන්න කරන්න ඒ මාර්ගයේ ගමන් කිරිමට වීර්‍ය වඩන්නම සිත උත්සුක වෙනවා. ගිහියෙකුට මේ බුද්ධ ශාශනය තුලදීම අවබෝධ කරගත හැකි යම් ධර්මයක් වේද ඒ සදහා උපරිමයෙන් වීර්‍ය වඩනවා ස්වාමීන් වහන්ස . 🙏🙏🙏🌼
භාග්‍යවත් තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන්වහන්සේට මාගේ නමස්කාරය වෙත්වා .
සිරි සද්ධර්මයට මාගේ නමස්කාරය වෙත්වා .
මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වෙත්වා .
සියලු සත්වයෝ සුවපත් වෙත්වා .
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏
ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායු ලැබේවා 🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව ලැබේවා..🙏🙏🙏..
මරණයෙදි මට බුදු ගුණ සිහි වෙවා!!! ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා!!!
පෙර පිං ඇති නිසා අසන්න ලැබෙන ධර්ම දේශනා සාදු සාදු සාදු
සාදු සාදු සාදු ......................
අපේ ....හමුදුරුවනේ ..අත්ත අති ස්ටියෙන් දෙසනා කර තෙරුම් සොයා දෙන අපේ හමුදුරුවන්ට ටෙරුවන් සරනයි දලදාහමුදුරුවන්ගේ පිහිටයි ...සාදු ..සාදු ...සාදු ....
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
සාදූ සාදූ සාදූ !!!
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන්වහන්ස !
🙏🙏🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏
නමෝ බුද්ධාය🙏🏻🙏🏻🙏🏻
🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷
🌷🌷 🙏🙏🙏 🌷🌷
සාදු සාදු සාදු නමෝ බුද්ධාය යහපතක්ම වේවා පිංවත් ස්වාමින් වහන්ස
🙏🙏🙏pinwath oba whansheata neduk neroge ceira jeewanaya deergayusa lebeawa, theruwan saranai🙏🙏🙏
අති පූජනීය ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි.
Saralawa therum kara deema oba wahanseta aneka warayak pin sidu wewa. 🙏🏼🙏🏼🙏🏼
Meveni durlaba uthum darma deshana shrawanaya kirimata salaswana siyaluma sath purushayantath saha oun hadu,wadu damawpiyantath mema bayankara sasaren ethara vimata mema dharma danaya upakrayakma wewa !!! Sadu sadu sadu 🙏🙏🙏
මට ස්වාමීන් වහන්සේ මුණගැසීමට උපකාර කරන්න.. පින් සිදුවෙයි...
0766432882
හරි සනීපයි ධර්මය
sadu sadu sadu..🙏🙏🙏🙏🙏🌼🌼🌼🙏.watina video ekak meka dapu kenata hugak pin
🌻🌼🌹🌷🌸🌻🌼🌹🌷🌸🌻🌼🌹🌷🌸 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼 Sadhu! Sadhu!! Sadhu!!! Buddha Rathnayata , Dharma Rathnayata , Sangha Rathnayata , Apage Namaskaraya wewa !!! Siyalu sathwayo suwapath wethwa!!
Priyanthi Mudannayak
Sadu sadu sadu budu sarani hamdantma.suvapath vawa 💐💐💐💐💐🌷🌷🌷🌷🌷
Sadu sadu sadu
තෙරැවන් සරණයි නිදුක් නි රොගි දිර්ඝයු ලැබෙිවා
Maytat me hemadema daala Oba wahanse anuwa yanna karapu pin madi weida
සාධු සාධු සාධු
Oba wahanseta nirogi suwàyaa lebewa
Budunwahansege niwan maga hithata denena widiyata, pehediliwa apata pahadadena obawahanseta niwansuwaya ithaikmanin lebewa ..
..sadu.....sadu...sadu....
Matada niwan maga yamata shakthiya lebewa....
සාදු ,සාදු ,සාදු,සාදු
🙏🙏🙏🙏🙏🙏🙏
බුදුසරණයි
Sadhu sadhu sadhu. ...!!!
සාදු .සාදු සාදු .
Oba wahanseta samma sambudu saranai sadu sadu sadu🌸💐🌺
Sadu sadu sadu !!!🙏🙏🙏 mema bayankara sasaren ethara vimata mema saddarma shrawanaya siyalu lo wesiyanta upakrayakma wewa!!! Gaurawaniya suwaminwahansa oba wahanseta dirgayusha lebawa!!! Oba whanse prarthana karana bodiyakin oba wahansege niwana sakshath wewa!!! Sadu sadu sadu 🙏🙏🙏
sadu sadu
Seelawanthan gunawanthan punakettan anutharang dulabena mayaladdan passithun wandithun warang sariputhani theranang agathang patipatiya saddha seela dayawasang Buddha puthan namamahang sadhu sadhu sadhu 🙏🙏🙏
සාදූ ..සාදූ ..සාදූ ..සාදූ ..
Nomo buddaya budusaranai
Budusaranae oba wahansata
සාධු සාධු` සාධු.........
Hamuduruwane maraya gena sakachchawak karanna
Sadu sadu sadu 🙏🙏🙏
Theruwan Saranai
Sadu sadu 💅
Matath unwahanse munagehenna widiyak kiyanna...
Samma sambudu saranai!!!
Obage Durakatha ankayak sadahan karanna. Theruwan saranai.
Iridate prechaareya wena Pansill maluwa ahanna me suwamin wahanse gana wisthare dane ganna puluwan me hamuduruwo Rajagiriye Ariyegane suwamin wahansee
Erida Pansill maluwa ahanna me suwamin wahanse gana wisthare Danaganna puluwani
අති පූජනීය රාජගිරියේ අරියඤාණ ස්වාමීන් වහන්සේගේ වැඩම වීමෙන් 2019.02.07 වන දින සවස 3 ට බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේදී ධර්ම දේශනාවක් පැවැත් වේ...
sadu sadu sadu.
great vidio 🤙
Hithata sanasimak labanawa🙏🙏
Hamuduruwane sigiriya dakkath eka therenawa ape hamuduruwane sigiriyeth o serama thiyenawa iskolen giyane hamuduruwane mama nam ilakka karaganne upadanaya budukenek upadanaya karagaththoth eka karanna puluwan hethun patichcha sambutha hethu banga nirujjane ganja ho kudu thamayi ape hamuduruwane e depaththata yana parawal deka kelin yanawanam mage wegaya mama mahana wenneth naththe ekayi hamuduruwane mata uwamana une karala pennanna hamuduruwane rajagiriya koheda thiyenne
🌼🙇🌼
🙏🙏🙏🙏🙏🙏🙏
sadu sadu sadu
mata suwamin wahanse muna gehenna vidihak kiyala udau karanna .theruwan saranai.....oba wahanseta pathana bodiyakima niwan margaya lebewa.
අති පූජනීය රාජගිරියේ අරියඤාණ ස්වාමීන් වහන්සේගේ වැඩම වීමෙන් 2019.02.07 වන දින සවස 3 ට බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේදී ධර්ම දේශනාවක් පැවැත් වේ...
Pin me kala udauwata theruwan saranai...
🏵🏵🏵🙏🙏🙏🏵🏵🏵
🙏🙏🙏
🙏🙏
Pinwath ape swaminwahanse weda sitinne koheda.lankawata awama mata unwahansewa Muna gasimata puluwanda.mage jivithe haraum lakshaya une pinwath ape swaminwahanse desana karana darma desana thulinui.theruwan saranai
මටත් මේවගේ යන්න මේ ස්වාමීන් වහන්සේ ව මුණගස්සන්න පුළුවන් ද
Obage Durakatha ankayak sadahan karanna...Theruwan saranai
@@maharahathunwadimagaosse5711 0770828403 මෙ අයුරින් මා කැමති කාලයක් තිස්සේ ආර්‍ය අශ්ඨාංගික මාර්ගය වඩලා නිවැරැදි ව සතර සතිපට්ඨානය පුහුණු කරල මේ ස්වාමීන් වහන්සේ ගේ අතහැරීම පොත් කියවා ඒ ආකාරයෙන් මාර්ගය වැඩීමට අවශ්‍යයි මා හට. කාරුණිකව මට උදව් කරන්න. තෙරුවන් සරණයි !
@@venerablea .obata me svamin wahanse muna gesunada.matath awasthawak labadenna.obata pin sidu wevi.0772324975.
@@preethiranawaka7263 මේකෙ ඇඩ්මින් මහතා කියාවි මම ඔහුට දන්වන්නම්
@@venerablea .obata pin sidu wenawa
☸☸
❤❤
🙏🙏🙏🙏
Ane matath me uthum swamin wahansewa muna gahenna puluwan widiyak un wahanse weda sitina thenak kiyanawada?
අති පූජනීය රාජගිරියේ අරියඤාණ ස්වාමීන් වහන්සේගේ වැඩම වීමෙන් 2019.02.07 වන දින සවස 3 ට බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේදී ධර්ම දේශනාවක් පැවැත් වේ...
මටත් මහන වෙන්න ඔනි අපෙ හාමුදුරුවෝ ලග පුලුවන් කෙනෙක් උදව් කරන්න
Pinwath mahthmya ...mt suwmin whansewa munagsenna puluwanda......
Mata oba wahanse munagahenna one.oba wahanse koheda wada sitinne...??man kamathi Dharmaya igena ganna .me sasarin ethera wanna.mama me dawastika pamanai lankawe inne. February 6 wenidata mama nawathablankawen yanawa
අති පූජනීය රාජගිරියේ අරියඥාණ ස්වාමින්වහන්සේගේ ගෞරවනීය වැඩම වීමෙන් බෙල්ලන්විල රජ මහා විහාරස්ථානයේ දී 2019.02.07 වන දින සවස 3.00 ට ධර්ම දේශනාවක් පැවැත් වේ...
Matath me swamin wahansewa munagassana puluwanda? Theruwan saranai
අති පූජනීය රාජගිරියේ අරියඤාණ ස්වාමීන් වහන්සේගේ වැඩම වීමෙන් 2019.02.07 වන දින සවස 3 ට බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේදී ධර්ම දේශනාවක් පැවැත් වේ...
B S 🙏🙏🙏🙏🙏🙏🙏
Mata ape suwameenwahanse muna gasimata awasthawak laba ganne keseda 0773506579 (sanjeewa)pilithuru laba denna ,, theruwan saranai
Hama muslin manussayama sattu maranna.hama jathiyakama kotas sattu maranawa.katholika ayath maranawa.Agamak sadahan karanna epa.oba awahanseta mama Hadawathinma garu karanawa
nisha s.nisha 👍
🙏🙏🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏
sadu sadu
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏