සසර බිය දකිමින් භව දුකින් නිදහස් වීම පිණිස..Maha Rahathun Wedi Maga Osse..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 เม.ย. 2018
  • මෙම ධර්ම දානමය කුසල් බෙලෙන් අප සැමට උතුම් දහම් මඟ පෙන්වා දෙන සිල්වත් වු, ගුණවත් වු, උත්තම පුණ්‍ය ක්ෂේත්‍රයක් බඳු වු, ඉතා දුර්ලභව අප ලද බුද්ධ පුත්‍රයන් වහන්සේ වන අති පූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ ඇතුළුව උතුම් සදහම් මග අප සැමට විවර කර දෙනු ලබන මහා සංඝරත්නයට නිදුක් නිරෝගී සුවය ලැබේවා!!!
    එම කුසලයන් සියලු දෙවියන්ටත් මෙම උතුම් වූ දුර්ලභ ධර්ම කරුණු පටිගත කළ, විකාශය කළ සහ අන්තර්ජාලයට එක්කළ සියලුම සත්පුරුෂයන්ටත්,අපටත් අප දෙමාපියන්ටත්, අනන්ත සක්වළ පුරා වෙසෙන සියලු සත්වයන්ටත් අනුමෝදන් වෙත්වා!!! මේ ජීවිතයේදීම ඔබ අප සැමටත් මේ උතුම් ධර්මය අවබෝධ වේවා!!!
    ධර්ම දානය උදෙසා මෙම උතුම් වූ දුර්ලභ ධර්ම කරුණු බෙදා හරින්න...
    තෙරුවන් සරණයි

ความคิดเห็น • 97

  • @danushadhaamarasekera7215
    @danushadhaamarasekera7215 3 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු මගෙ ජීවිතේටවත් මේ තරම් ගැබූරු ප්‍රඟඳාන්විත ධර්මයක් අහලා නෑ , මේ ධර්මය ප්‍රචාරය කිරීමට කටයුතු කරපු සියලු දෙනා හට උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය වහ වහා අවබෝධ වේවා !!!

  • @nalakaweerakon5713
    @nalakaweerakon5713 2 ปีที่แล้ว +1

    විදර්ශනාවෙන් ශ්‍රාවකයාට ලෝකයේ යථාර්ථය පෙන්වන අපගේ රාජගිරියේ අරියඥාණ ස්වාමින් වහන්සේට නමස්කාර වේවා..! සාදු! සාදු!! සාදු!!!
    ප්‍රාර්ථනා කරන බෝධියකින් චතුරාර්‍ය සත්‍යය ඔබ වහන්සේට වහ වහා සාක්ෂාත් වේවා.!
    තෙරුවන් සරණයි..!

  • @nirashahapugoda9569
    @nirashahapugoda9569 3 ปีที่แล้ว +1

    පින්වත් බුද්ධපුත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
    සාදු සාදු සාදු 🙏🙏🙏
    අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි

    • @prabathrathnamalala7552
      @prabathrathnamalala7552 3 ปีที่แล้ว +1

      අනිත්‍ය නොව ~~~අනිච්ච
      අනිත් පද 2 දුක්ඛ හා අනත්ත නොහොත් විපරිනාම ධමිම.
      අනිච්ච යනු තම කැමත්ත අනුව පවත්වා ගැනිමට නොහැකි බව.
      දුක යනු තම වසගයෙ පවත්වන්න නොහැකි බැවින් දුකයි
      අනත්ත යනු
      සියළු දේ වෙනස් වෙමින් යනවා.එය සිදුවන දෙයක් නිසිම කෙනෙකුට එය වැලැක්විය නොහැකිය.
      තොරා බෙරා ගැනිම ඔබ සතුය..

    • @nirashahapugoda9569
      @nirashahapugoda9569 3 ปีที่แล้ว

      @@prabathrathnamalala7552 ත්‍රිලක්ෂණය විස්තර කලොත් මෙහෙම නේද එන්නේ, අනිත්‍යය- නිත්‍ය නැති මොහොතක් මොහොතක් පාසා වෙනස් වන ස්වභාවය.
      දුක්ඛ - යමක් කැමති සේ නොපවතීද දුක හටගනී.
      අනත්ත- මාගේ දෙයක් නැත යන සංජානනයයි.
      ඒ නිසා උතුම් චතුරාර්‍ය සත්‍යයේදී දුක දැකලා, අනාත්ත බව දැකලා දැන් අනිත්‍යය වඩන්නයි හිත පුරුදු කරන්නේ. නිතරම සතර සතිපට්ඨානය තුළින් අනිත්‍යය වඩන්නයි මහන්සි ගන්නේ. දුකේ වඩන්න දෙයක් නෑනේ. එතන තියෙන්නේ සංසාර බිය දැකලා, ඒ තුළින් දුක දකින එක. ඒත් අපි අනිත්‍යයි වඩන්න ඕනි.තෙරුවන් සරණයි ඔයාට...

  • @umeshasooriyabandara2388
    @umeshasooriyabandara2388 ปีที่แล้ว +1

    සියලුම සංඝරත්නය ඇතුළු අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි!🙏🙏🙏

  • @nayananadeeshani8095
    @nayananadeeshani8095 3 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු.. පින්වත් ස්වාමින් වහන්සේගේ ධර්මය දුර සිට හෝ ඇසිමට මා යම් පිනක් කර ඇති බව නම් නොවනුමානයි.. මෙසෙ සත්‍ය සත්‍ය වශයෙන්ම ඇසිම අහෝ පිනක්මයි.. ඔබ වහන්සේට චිරාත් කාලයක් බුදුරජාණන්වහන්සේගේ ශ්‍රි සද්ධර්මය දෙශනා කරන්නට හැකියාව ලැබේවා.. පින්වත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @Yes99125
    @Yes99125 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @shanalikavindya7769
    @shanalikavindya7769 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏☸🙏☸🙏☸

  • @dilkathushani6640
    @dilkathushani6640 2 ปีที่แล้ว +1

    සාදු! සාදු! සාදු!........

  • @DarshanaPriyanka-jg1bu
    @DarshanaPriyanka-jg1bu 2 หลายเดือนก่อน

    🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷
    🌷🌷 🙏🙏🙏 🌷🌷

  • @chandaralathak6900
    @chandaralathak6900 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @bluesky9825
    @bluesky9825 2 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය🙏🙏🙏

  • @ven.matalevipassisheelathe7241
    @ven.matalevipassisheelathe7241 4 ปีที่แล้ว +5

    නමෝ බුද්ධාය
    සාධු මම ගෞතම මුනිඳු සරණ යන්නේ...

  • @charithapriyadarshana6983
    @charithapriyadarshana6983 ปีที่แล้ว +1

    🙏🙏🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @manjulajayasinghe3070
    @manjulajayasinghe3070 ปีที่แล้ว +1

    සුවපත් වේවා !

  • @user-ss6yl7mp8k
    @user-ss6yl7mp8k 2 ปีที่แล้ว +2

    කනට මිපැණි දැම්මා වගේ..... මිහිරියි..... අර්ථවත් උතුම් දර්ම දේශණාවක්..... බුදු රජාණන් වහන්සේගේ උතුම් ධර්මය පහදා දේශණා කළ ඔබ වහන්සේට අනේක පිං...... මගේ නමස්කාරය වේවා .......🌻🌻🌻🌻🌻🌻🌻

  • @indunilthushara8214
    @indunilthushara8214 3 ปีที่แล้ว +2

    බුදුසරණයි

  • @udenibandara2584
    @udenibandara2584 4 ปีที่แล้ว

    Swamin wahansa oba wahanseta boho pin sidu wewaa. !!!sadhu sadhu sadhu
    Theruwan saranai.

  • @chandraniariyathilake4253
    @chandraniariyathilake4253 2 ปีที่แล้ว

    THERWAN SARANAI Obawahasete 🙏🏽🙏🏽🙏🏽🌼🌼🌼🌷🌷🌷

  • @idunilherath408
    @idunilherath408 4 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය!!!. තෙරුවන් සරණයි ..

  • @isharalakshanjayathilaka8885
    @isharalakshanjayathilaka8885 2 ปีที่แล้ว

    සාධූ!🙏සාධූ!!🙏🙏සාධූ!!!🙏🙏🙏

  • @sarojioman2827
    @sarojioman2827 4 ปีที่แล้ว +1

    Pinwath swamin wahanseta mage wandhanawa wewa!Saadhu Saadhu. Saadhu!!!🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌹🌹🌹🌼🌼🌼🌼🌼

  • @dimuthusampath589
    @dimuthusampath589 5 ปีที่แล้ว +5

    සුපින්වත් ඔබ වහන්සෙට පතන බොදියකින් නිවන අවබොද වෙවා

  • @ayesh.3308
    @ayesh.3308 6 ปีที่แล้ว +9

    නමෝ බුද්ධාය .සාධූ..සාධූ..සාධු...ඔබවහන්සේට මාගේ නමස් කාරය වේවා.. ඔබවහන්සේ අපට ධර්මය කියාදී අපව යහමගට ගන්නා උත්සාහයට...මා ණයගැත් වෙමි...ඔබවහන්සේට දීර්ඝායු වේවා ස්වාමීණී...සාධූ..සාධූ..සාධූ..

  • @preethikawimalaratna9629
    @preethikawimalaratna9629 4 ปีที่แล้ว +1

    Pinwath swaminwahansa sadu sadu sadu🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @danushkaherath8551
    @danushkaherath8551 6 ปีที่แล้ว +9

    Sadu sadu sadu .ekmaninma අපටත් නිවන් අවබෝධ වේවා .

  • @samanmali365
    @samanmali365 2 ปีที่แล้ว

    Sadu. Sadu.sadu

  • @akilarandunu2421
    @akilarandunu2421 6 ปีที่แล้ว +14

    ඔබ සැමට ඉතා ඉක්මනින් නිවන් අවබෝධ වෙත්වා!!

  • @anularajanayaka9564
    @anularajanayaka9564 5 ปีที่แล้ว +1

    Budu saranai sadu sadu sadu

  • @susdharmagunawardhana8993
    @susdharmagunawardhana8993 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු ඔබ වහන්සේගේ දර්මයෙන් මාගේ සිත සන්සුන් වේවා

  • @chandeepajayalath9222
    @chandeepajayalath9222 4 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු!!!

  • @aashmaharon7938
    @aashmaharon7938 6 ปีที่แล้ว +7

    සීලවන්තං ගුණවන්තං .. පුණ්ඤක්කෙත්තං අනුත්තරං .. දුල්ලභේන මයාලද්ධං ..බුද්ධ පුත්තං නමා මහං ..

  • @udchampa9280
    @udchampa9280 5 ปีที่แล้ว

    sadu...sadu..sadu...ape hamuduruwane me uthum darma.deshanaye.pinen akanthayenma oba wahase pathanna u thunthara bodiyen akthara bodiyakata pamneemata me uthum darma deshanaye pihitama labewa

  • @predipthushara6451
    @predipthushara6451 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @ruwanjayasinghe7654
    @ruwanjayasinghe7654 3 ปีที่แล้ว

    සීලවන්තං ගුණ්වන්තං - පුඤ්ඤක්කෙත්තං අනුත්තරං
    දුල්ලභේන මයාලද්දං - වංදිතුං පස්සිතුං වරං
    සාරිපුත්තාදි තේරාණන් - ආගතං පටිපාටිය
    සද්දාසීල දයාවාසං - බුද්ධපුත්තං නමාමහං 🙏🙏🙏

  • @sandyad.6129
    @sandyad.6129 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @Lol-qv8bk
    @Lol-qv8bk 4 ปีที่แล้ว +1

    Budu saranau

  • @sumudusamaraweera486
    @sumudusamaraweera486 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @chandrawathirathnayaka2832
    @chandrawathirathnayaka2832 4 ปีที่แล้ว

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹pinwath suwamin wahanseta niduk neerogi suwaya labewa theruwan saranai siyalu dena tama mama Oman sita

  • @anthonyperara9972
    @anthonyperara9972 5 ปีที่แล้ว

    oba wahanse ..budun daka niwan dakinna one ..sadu ,sadu ,sadu ,sthuthi

  • @manikkathuppahigesanjeewaf2023
    @manikkathuppahigesanjeewaf2023 5 ปีที่แล้ว

    Sadu sadu sadu theruwan saranai oba wahanseta 🌼🌼🌼🌷🌷🌷🙏🙏🙏

  • @disnasandamali2551
    @disnasandamali2551 5 ปีที่แล้ว

    සාදු ....සාදු ....සාදු ...

  • @gaminikulathunga6986
    @gaminikulathunga6986 6 ปีที่แล้ว +4

    Namo Buddhaya!

    • @gayanmadhuranga7195
      @gayanmadhuranga7195 3 ปีที่แล้ว

      සාධු ..සාධූ ...සාධු ...!!!
      තෙරුවන් සරණයි ..!!!

  • @nishaalahakoonalahakoon1279
    @nishaalahakoonalahakoon1279 5 ปีที่แล้ว

    Apage kalyana mithra svamin whanseta maage namaskaraya weva

  • @ayomieurekaabeysinghe1445
    @ayomieurekaabeysinghe1445 6 ปีที่แล้ว +3

    සාදූ ! සාදූ !! සාදූ !!!🙏

  • @nishaalahakoonalahakoon1279
    @nishaalahakoonalahakoon1279 6 ปีที่แล้ว +1

    Namaskara weva oba wahanseta

  • @tashrinirmala5972
    @tashrinirmala5972 5 ปีที่แล้ว

    සාදු .....සාදු ..සාදු ......තෙරැවන් සරණයි

  • @akila8962
    @akila8962 4 ปีที่แล้ว

    🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏

  • @lahirusandeepa6801
    @lahirusandeepa6801 4 ปีที่แล้ว +1

    සාධු` සාධු` සාධු`

  • @dlipranaaaksthanks1614
    @dlipranaaaksthanks1614 6 ปีที่แล้ว

    sadu sadu sadu apea hamuduruvanea eka saththak

  • @nishanshanaka8075
    @nishanshanaka8075 4 ปีที่แล้ว

    🙏 සාදු සාදු සාදු

  • @44Bravo
    @44Bravo 6 ปีที่แล้ว +2

    Sadhu Sadhu Sadhu 🙏

  • @lushakumudalige9658
    @lushakumudalige9658 6 ปีที่แล้ว +1

    Namo buddhaya

  • @kanchanawije5272
    @kanchanawije5272 5 ปีที่แล้ว

    sadu sadu... mage namas karaya..

  • @lalitharajapaksha3901
    @lalitharajapaksha3901 4 ปีที่แล้ว

    🙏🙏🙏Sadu 🌷🌷🌷sadu sadu🙏🙏🙏🌷🌷🌷🌷

  • @chandirasika4851
    @chandirasika4851 6 ปีที่แล้ว

    sadu sadu sadu tetuwan saranai

  • @user-ek5cw7vb6b
    @user-ek5cw7vb6b 6 ปีที่แล้ว +1

    samma sambudu saranai hamuduruwane sadu sadu sadu

  • @h.dgaminifonseka7519
    @h.dgaminifonseka7519 6 ปีที่แล้ว +1

    sadu.... sadu .......sadu........!

  • @nilankadawage5743
    @nilankadawage5743 6 ปีที่แล้ว +3

    Sadu sadu sadu sadu 🤦‍♀️

  • @danushkaherath8551
    @danushkaherath8551 6 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @hemanandanidissanyaka7787
    @hemanandanidissanyaka7787 5 ปีที่แล้ว

    apa siyalu dhenatama nivan avabodhaveva

  • @indranandani3858
    @indranandani3858 6 ปีที่แล้ว +2

    🙏🌸🙏🌸🙏🌸. ස්වාමින් වහන්සේ ඇතුලු සැම වහ වහා නිවන් අවබෝධ කරත්වා!!!

  • @rohinisenaratne9294
    @rohinisenaratne9294 5 ปีที่แล้ว

    Sadu sadu sadu.

  • @indranisenanayakesenanayak3137
    @indranisenanayakesenanayak3137 5 ปีที่แล้ว

    සාධූ සාධූ සාධූ 🌷🌷🌷

  • @arunathenuwara2269
    @arunathenuwara2269 6 ปีที่แล้ว +1

    Saadu saadu saadu...

    • @rangaharshani1616
      @rangaharshani1616 6 ปีที่แล้ว

      mama atulu siyallanta ikmanin me darmaya awaboda wewa

  • @sanisani7228
    @sanisani7228 5 ปีที่แล้ว

    🙇🙇🙇🙇🙇

  • @sirani6551
    @sirani6551 3 ปีที่แล้ว

    🌹🙏🙏🙏

  • @lolololol6598
    @lolololol6598 6 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු සාධු සාධු

  • @nimalinimali6624
    @nimalinimali6624 5 ปีที่แล้ว

    Jivitha gamane sabe yatharthaya pahadilikara minisun yahamagata gath pinen obawahansege paramidam sampurana karaganimata hakiwewa!!!

  • @adheeshadesilwa6566
    @adheeshadesilwa6566 2 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻

  • @kaushalyaperera570
    @kaushalyaperera570 4 ปีที่แล้ว

    .🙏🙏🙏

  • @staarphon1939
    @staarphon1939 5 ปีที่แล้ว

    garuthara pujya pada swaameen wahansa...awasari eda risanawa meruwe ei ethera...? Apaya akusalaya kusalaya maranaya widaha dakwannna lokayata ruupa ramu sahitawa...ethera ape jeewitha arakshawa wewa pin dennna.

  • @chitrakumari1222
    @chitrakumari1222 3 ปีที่แล้ว

    B S 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dinithkeshan3972
    @dinithkeshan3972 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @priyanthinilminipriya8591
    @priyanthinilminipriya8591 6 ปีที่แล้ว +1

    සාදු ...සාදු ..සාදු

  • @kulithahettiarachchi3116
    @kulithahettiarachchi3116 6 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @shiromipriyadarshani8668
    @shiromipriyadarshani8668 6 ปีที่แล้ว +1

    Sadu sadu

  • @ruchiraabeygunawardane455
    @ruchiraabeygunawardane455 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @priyanthinilminipriya8591
    @priyanthinilminipriya8591 6 ปีที่แล้ว +1

    සාදු ...සාදු ..සාදු

  • @gayanmadusanka7945
    @gayanmadusanka7945 5 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @kasunchamara5755
    @kasunchamara5755 6 ปีที่แล้ว

    🙏🙏🙏

  • @isurusampath9695
    @isurusampath9695 4 ปีที่แล้ว

    🙏🙏🙏

  • @sumudusamaraweera486
    @sumudusamaraweera486 4 ปีที่แล้ว

    🙏🙏🙏