සිංහනාද කරන ආර්ය මහා සංඝරත්නය..Maha Rahathun Wedi Maga Osse

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • උපුටා ගැනීම - (චානක ලියනග‌ේ මහතාග‌ේ TH-cam චනලයෙන්) - / chanakal. .
    මෙම ධර්ම දානමය කුසල් බෙලෙන් , අප සැමට උතුම් දහම් මඟ පෙන්වා දෙන සිල්වත් වු, ගුණවත් වු, උත්තම පුණ්‍ය ක්ෂේත්‍රයක් බඳු වු, ඉතා දුර්ලභව අප ලද බුද්ධ පුත්‍රයන් වහන්සේ වන අති පූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ ඇතුළුව උතුම් සදහම් මග අප සැමට විවර කර දෙනු ලබන මහා සංඝරත්නයට නිදුක් නිරෝගී සුවය ලැබේවා!!!
    එම කුසලයන් සියලු දෙවියන්ටත්, මෙම උතුම් වූ දුර්ලභ ධර්ම කරුණු පටිගත කළ, විකාශය කළ සහ අන්තර්ජාලයට එක්කළ සියලුම සත්පුරුෂයන්ටත්,අපටත් අප දෙමාපියන්ටත්, අනන්ත සක්වළ පුරා වෙසෙන සියලු සත්වයන්ටත් අනුමෝදන් වෙත්වා!!! මේ ජීවිතයේදීම ඔබ අප සැමටත් මේ උතුම් ධර්මය අවබෝධ වේවා!!!
    මේ ඝෝර කටුක සංසාර ගමනෙන් අත්මිදී ශාන්ත අමා නිවනින් සැනසීම උදෙසා මෙය උත්තම පාරමී ධර්මයක්ම වෙිවා!!!
    ධර්ම දානය උදෙසා මෙම උතුම් වූ දුර්ලභ ධර්ම කරුණු හැකිතාක් බෙදා හරින්න...
    තෙරුවන් සරණයි

ความคิดเห็น • 227

  • @sraatnike170
    @sraatnike170 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏සාධු සාධු සාධු පිංන්වත් ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගී දිර්ඝායු ලැබේ වා තෙරුවන් සරණයි

  • @wajiraprabath2744
    @wajiraprabath2744 5 ปีที่แล้ว +33

    ඔබ වහන්සේට දිගු කාලයක් නිරෝගීව ජීවත් වී ලෝක සත්වයා දුකින් මිදවීමට තව තවත් මං පෙත් විවර වේවා...!!

  • @nayananadeeshani8095
    @nayananadeeshani8095 3 ปีที่แล้ว +7

    සාධු සාධු සාධු 🙏🙏🙏 පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරයම වේවා. අවිදු අදුර දුරලන මහා පහන් ආලොකයක් බදුමය ඔබ වහන්සේ.. අපේ කාලයේ එලිය දුන්..🙏🙏🙏

  • @layanalranatunga8148
    @layanalranatunga8148 5 ปีที่แล้ว +8

    ඔබ වහන්සේට උතුම් නිර්වාණාවබෝධයම වේවා ..!

  • @devindajayasuriya346
    @devindajayasuriya346 5 ปีที่แล้ว +4

    Oba wahanseta maage namaskarayama wewa

  • @chathurangawijesekara3886
    @chathurangawijesekara3886 6 ปีที่แล้ว +11

    🙏🙏🙏 සාදු... සාදු.... සාදු...

  • @sunilawaleboda1728
    @sunilawaleboda1728 3 ปีที่แล้ว

    Theruwan sarani ape hamuduruwanta

  • @samithrangodage
    @samithrangodage 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු !!!
    සියලුම සත්වයෝ සුවපත් වෙත්වා !!!

  • @nimeshaweerasooriya4220
    @nimeshaweerasooriya4220 3 ปีที่แล้ว +11

    ඇස් වලට කදුළු ආවා.මගේ ජීවිතයේ ලද වටිනාම දෙය උන්වහන්සේ විදින් දේශනා කරන ලද ධර්මය ශ්‍රවණය කිරීමට ලැබීම❤️

    • @shamindanilantha1994
      @shamindanilantha1994 3 ปีที่แล้ว +1

      Matath ehemamai. Unwahsnsege deshana dharma sakachcha apramana srawanays karanawa. Ettatama a karunawa dakiddi es wakata kadulu enawa... sadu sadu sadu..

  • @purnimarupasinghe7792
    @purnimarupasinghe7792 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @nishaalahakoonalahakoon1279
    @nishaalahakoonalahakoon1279 5 ปีที่แล้ว +1

    Sadu sadu saaaadu

  • @gaminigamage696
    @gaminigamage696 6 ปีที่แล้ว +4

    Sadu sadu sadu !!!!!!!.

  • @darshanadinashliyanaarachc1026
    @darshanadinashliyanaarachc1026 3 ปีที่แล้ว +1

    පිංවත් ඇඩ්මින් මහත්මයා.මේකේ සම්පූර්න වීඩියෝව දාන්න පුලුවන්ද

    • @dumindaprasad9594
      @dumindaprasad9594 3 ปีที่แล้ว

      Pls serch sirasa pansil maluwa program🙏🙏🙏

  • @kumariabeysundhara9114
    @kumariabeysundhara9114 6 ปีที่แล้ว +2

    බුදුන්ට ඉතාමත් ගෞරවයෙන් පුජා කරන මල් ඇයි පාවාඩ වලට දමන්නේ.

    • @royalsarath5023
      @royalsarath5023 6 ปีที่แล้ว +2

      Budun wahanse gana darmaya gana a array sanga rathnayak me lokaya atha.hitiya, adath.obata kiyanna me sathara apayen mudawanna a maha .anukampawak ,, a darmaya purawapu papuwak darama wadina sanga rathnayata uda pipila.sawasa parawenna malak babadhdange mesa matha thiyena mal now a oba jeewithayama pranayama pooja karanna a thisaranayata oya beraii me dukkitha sasarin t,saranaii

    • @DhanushkaPereraDC
      @DhanushkaPereraDC 6 ปีที่แล้ว +2

      ස්වාමීන් වහණ්සේලා මල් මතින් වැඩම කිරීම සුදුසු ද? .... th-cam.com/video/z_5E1InC1GY/w-d-xo.html

    • @DhanushkaPereraDC
      @DhanushkaPereraDC 6 ปีที่แล้ว

      ස්වාමීන් වහණ්සේලා මල් මතින් වැඩම කිරීම සුදුසු ද? .... th-cam.com/video/z_5E1InC1GY/w-d-xo.html

  • @latalatakuwait756
    @latalatakuwait756 3 ปีที่แล้ว +10

    අවසරයි අපේ පිංවත් හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරංජයතුවේවා අපේ පිංවත් හාමුදුරුවනේ ඔබ වහන්සේට බොහොම පිං අපේ පිංවත් හාමුදුරුවනේ

  • @n.m.liyanaarachchi5234
    @n.m.liyanaarachchi5234 3 ปีที่แล้ว +24

    හිස හත්කඩකට පැලෙනවා කියන්නේ හරියටම මොකක්ද කියලා දැනගත්තේ අද.උතුම් ධර්ම⁣ය දේශනාකරන ස්වාමීන් වහනුසේට දීර්ඝායුෂ ලැබේවා!

  • @missklyani6384
    @missklyani6384 4 ปีที่แล้ว +25

    මම අද දුක් වෙනවා මීට කලින් ඔබ වහන්සේගේ ධර්මය මට අහන්න නොලැබුණු එකට

    • @supunlakshan1320
      @supunlakshan1320 3 ปีที่แล้ว +3

      ඔබ අද දුක්වෙනව නම් අදත් ඔබ මේ ස්වාමීන් වහන්සේගෙන් බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරල නුවණින් මෙනෙහි කරලා ජීවිතයට අරගෙන නැහැ.
      මොකද බුදුරජාණන් වහන්සේගේ ධර්මය තියෙන්නෙ කෙනෙක් දුකට පත්කරන්න, පසුතැවීමට පත්කරන්න නොවේ. හේතුඵල ධර්මයන්ට අනුල ලෝකය දැකල නිරතුරුව ප්‍රීතිය පස්සද්දිය ජීවිතයට අරගෙන ඒ ප්‍රීතියත් පස්සද්දියත් අනිත්‍යවූ පංචඋපාදානස්කන්දයක් කියලා දැකලා මේ දුක්කිත ලෝකයෙන් මිදීයාමටයි.
      පිංවත් ඔබට නිදුක් නීරෝගී සුවපත් භාවය දීර්ඝායුෂම සැලසේවා.
      නිරතුරුව උතුම් කලයාණ මිත්‍ර ආශ්‍රයම ලැබේවා!

    • @jananisp9284
      @jananisp9284 3 ปีที่แล้ว +3

      සතුටු වෙන්න මගඇරුනේ නැතිව දැන් ලැබුණ එකට.ධර්මාවබෝධය ම ලැබේවා !

    • @shamindanilantha1994
      @shamindanilantha1994 3 ปีที่แล้ว +3

      @@supunlakshan1320 sadu sadu sadu.... ehemai.. theruwan saranai.. me jeewithayedima chathurarya sathya dharmayan awabodha wewa..

    • @shamindanilantha1994
      @shamindanilantha1994 3 ปีที่แล้ว +3

      @@jananisp9284 ehemai.. lakdiwata pahala uu pinkadak me swamin wahanse.. eda budun samaye weda siti sangayawamai aramunu wenne me swamin wahansege deshana walata swan denakota. Theruwan saranai...

  • @h.dgaminifonseka7519
    @h.dgaminifonseka7519 5 ปีที่แล้ว +27

    තතාඟතයන් වහන්සේ උදෙසාමයි මෙම මල් පාවාඩ මතට වැටෙන්ණේ...........

    • @PSDMithsuka
      @PSDMithsuka 4 ปีที่แล้ว +1

      Sathyai... sadu sadu sadu

  • @paramiparamipmparami5173
    @paramiparamipmparami5173 6 ปีที่แล้ว +31

    සාධූ සාධූ සාධූ ..!
    මහා සංඝරත්නය ට මාගේ උත්තම නමස්කාරය වේවා !
    ඔබ වහන්සේට උතුම් නිර්වාණාවබෝධයම වේවා ..!

  • @swarnawickramasinghe1371
    @swarnawickramasinghe1371 3 ปีที่แล้ว +5

    සාධු සාධු සාධු .......!!! උතුම් තුනුරුවනට මාගේ උත්තම නමස්කාරය වේවා.........!!!!

  • @manikekariyawasam3982
    @manikekariyawasam3982 6 ปีที่แล้ว +24

    සාදු සාදු සාදු .ආර්ය සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා !!!නිවනම වෙත්වා !!!

  • @chithrasrilanka9664
    @chithrasrilanka9664 3 ปีที่แล้ว +5

    අප්පමාදෝ ,,,,අමථපදං"",,,"සාදූ 🙏🌷සාදූ🙏💐සාදූ🙏🌹මේ දහම් හඩ,,, මගේ දෙසවන්,, මනාලස...විවර විය,,,ඔබ වහන්සේ ට..මහත් පිං,,,🙏🙏🙏💐ඉතාමත් සරළ ලෙස ,,,ධර්මය අවබෝධය ත්,,,ඇසූ ධර්මය නුවණින් මා හට ගලපාගැනීමට,,ප්‍රඥාව වැඩිදියුණු විය,, මාගේ නමස්කාරය වේවා !!ඔබවහන්සේට අනේක වාරයක්!!🙏🙏🙏🌹🌷💐!!

  • @chamarajeewantha3139
    @chamarajeewantha3139 3 ปีที่แล้ว +11

    සාදූ සාදූ සාදූ !!!
    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන්වහන්ස !

  • @sumanarathnayake1740
    @sumanarathnayake1740 5 ปีที่แล้ว +10

    ගරූසුවාමින් වහන්සෙට ඞීර්ගහායුස ලැබී වා 🌹🌹🌹🌹🌼🌼🌼🌼🌸🌸🌸🌸සාධු සාධු සාධු

  • @dhanukanishantha7634
    @dhanukanishantha7634 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු .... මාගේ ගුරු දෙවිදුන් වහන්සේට නමස්කාර වන්දනාව වේවා... මේ බවය තුලදීම උතුම් චතුරාර්ය සත්‍ය දර්මය ඔබ වහන්සේට අවබෝද වේවා....ආර්ය ශ්‍රාවක දෙව් බබුන්ගේ නිති රකවරණ ඔබ වහන්සේට ලැබේවා....
    තෙරුවන් සරණයි !!!🌻🌻🌻

  • @mudithakodisingh2744
    @mudithakodisingh2744 6 ปีที่แล้ว +19

    සාදු සාදු සාදු !!!ඔබ වහන්සේටත් සියලුම දෙනාටත් නිරෝගී බව ලැබේවා !!

  • @lathamangi6138
    @lathamangi6138 5 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු උතුම් නිර්වාණ සම්පත් ලැබේවා අමාමෑණි බුදු බුදු පියාණන් වහන්සේගේ උතුම් ධර්මය අවබෝධ කරත්වා 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷👃👃👃👃👃👃👃👃👃👃

  • @sahankawishka377
    @sahankawishka377 5 ปีที่แล้ว +8

    Me pinwath swameen wahanse seelayen paripurnai !!! Pragnawen paripurnai !!! Samadiyen paripurnai !!! Ekanthayenma .neerogi suwayen wada wasatwa !!!

  • @chittalathamunasingha7746
    @chittalathamunasingha7746 4 ปีที่แล้ว +8

    සාදූ සාදූ සාදූ අපේ හාමුදුරුවන් වහන්සේ නිරෝගී දීර්ඝායුස වේවා සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා සාදූ සාදූ සාදූ

  • @hrtcranaweera162
    @hrtcranaweera162 4 ปีที่แล้ว +3

    ඔබවහන්සේ මාගේ දෙවන බුදුන් ය..........මට උපතින් ලැබූ බුද්ධ ධර්ම සංඝ යන මිණිකැට වල වටිනාකම මට දැනුනේ ඔබවහන්සේ නිසාය............බුදු රජාණන් වහන්සේ උදෙසා.....මා සතු ශ්‍රද්ධාව ක් වේද ඒ ඔබවහන්සේ නිසාමය.......🙏

  • @samanthikumari9325
    @samanthikumari9325 6 ปีที่แล้ว +18

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව ලැබේවා..🙏🙏🙏..

  • @sarathgamage8535
    @sarathgamage8535 6 ปีที่แล้ว +19

    සාදු සාදු සාදු
    ඔබවහන්සේට නිදුක් නීරෝගී සුවපත් භාවය ලැබේවා !!!

  • @jasmineflower9411
    @jasmineflower9411 6 ปีที่แล้ว +17

    Pinwath Rajagiriye Ariyagnana Swaminwahase apa kerehi karunawen deshana kala bana ahala, Buddha, Dhamma, Sangha thriwidha ratnaya kerehi athiwuna shraddhawa aparimanai, apa kerehi athi karunawen apiwa anduren eliyata yomukala oba wahansege janapriyathwaya dinen dina wadi wenawamai!!........ eyath dharmathawayak......EHIPASSIKO! Oba wahanseta neeroghi, deergayusha, warnaya, sapaya, balaya dinen dina wardhanaya wewa!

  • @amithaamithaamithaamitha4297
    @amithaamithaamithaamitha4297 3 ปีที่แล้ว +2

    Oba wahanseta dergausa lebewa. Theruwan saranai. sadu sadu sadu sadu sadu sadu sadu sadu.

  • @namawardanad.m9011
    @namawardanad.m9011 3 ปีที่แล้ว +4

    ඔබවහන්සේට මාගේනමස්කාරයවේවා තෙරුවන්සරණයි දෙවිපිහිටයි දීඝායෂ ලැබේවා !!!!!!

  • @chanuka4026
    @chanuka4026 4 ปีที่แล้ว +7

    ආර්‍ය මහා සඟරුවනට මාගේ නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏 🙏🙏🙏🙏

  • @supunwellala2264
    @supunwellala2264 3 ปีที่แล้ว +2

    ඔබ වහන්සේ නිදුක් වේවා..නිරෝගි වේවා...දීර්ගායුශ ලැබේවා... 🙏🙏🙏

  • @nirashahapugoda9569
    @nirashahapugoda9569 4 ปีที่แล้ว +5

    අර්‍ය මහා සංඝරත්නට මාගේ නමස්කාරය වේවා!!!
    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @diniwijerathna7990
    @diniwijerathna7990 3 ปีที่แล้ว +5

    ස්වාමීනි ඔබ වහන්සේට උතුම් nirwana අවබෝධය ලැබේවා sadu sadu sadu

  • @kasunikavithanage8466
    @kasunikavithanage8466 6 ปีที่แล้ว +14

    උත්තම ගුණ ඇති ඒ මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා...
    සාදු...සාදු...සාදු...🙏

  • @asalamni6441
    @asalamni6441 6 ปีที่แล้ว +14

    ,සාදු සාදු සාදු ..අපෙ හාමුදුරුවණේ .තෙරුවන් සරණයි .
    .🙏🙏🙏🌻🌻🌻🌻🌻🌷🌷🌷🌷🌷🌷

    • @jinendareeseram3807
      @jinendareeseram3807 4 ปีที่แล้ว +2

      Budusaranai ape hamuduruvane 👏👏👏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @prasanthikanimali9264
    @prasanthikanimali9264 3 ปีที่แล้ว +4

    උත්තම වූ ආර්ය මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @matildaweerarathna8718
    @matildaweerarathna8718 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏ඒ ආශ්චර්යමත් වූ අති උත්තරීතර වූ ත්‍රිවිධ රත්නයට අපගේ ශිර්ෂ ප්‍රණාම උත්තමංග නමස්කාරය වේවා 🙏🙏🙏ඔබ වහන්සේ ඇතුළු සියළු සත්වයෝ නිදුක් වේවා... නිරෝගී වේවා.... සුවපත් වේවා.... ද්වේශ නැත්තෝ වේවා.... චතුර් ආර්ය සත්‍ය ධර්මය අවබෝධයෙන් උතුම් වූ නිවනින් ම නිවේවා 🙏🙏🙏නමෝ බුද්ධාය 🙏🙏🙏නමෝ ධම්මාය 🙏🙏🙏නමෝ සංඝාය 🙏🙏🙏තෙරුවන් සරණින් සැමට යහපතක්ම වේවා 🙏🙏🙏🌹🌹🌹💐💐💐🌸🌸🌸🌷🌷🌷🌼🌼🌼🌺🌺🌺🏵️🏵️🏵️💮💮💮🌻🌻🌻✨️✨️✨️

  • @asankajayasooriya426
    @asankajayasooriya426 ปีที่แล้ว +1

    සංසාරයේ කල පින් බලයට මෙ මහා ගුණ සීල කදකින් යුත් ස්වාමින් වහන්සේගෙන් ඇස් ඉදිරිපිට සද්දර්මය ශුවණය කරන්න ලැබුනා ඔබ වහන්සේට මේ භවයේදීම උතුම් නිවනම සාෂාත් වේවා....

  • @wasanthipadmalatha4018
    @wasanthipadmalatha4018 3 ปีที่แล้ว +1

    Sadu sadu පින්වත් swaminwahanseta mage namaskareya වේවා !ඔබ wahanseta නිදුක් නීරෝගී suweya labewa .

  • @sanjubro6882
    @sanjubro6882 5 ปีที่แล้ว +5

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා... නිරෝගී වෙත්වා... දුකින් මිදෙත්වා... සුවපත් වෙත්වා... නිවන් දකිත්වා... සාධු` සාධු` සාධු`

  • @wasanthaamarasinghe9098
    @wasanthaamarasinghe9098 5 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු දිර්ඝායුෂ ලැබෙිවා ඔබ වහන්සේට

  • @rajathaudanasilvaudanasilv4419
    @rajathaudanasilvaudanasilv4419 6 ปีที่แล้ว +17

    ඔබවහන්සේට නිදුක් නීරෝගී සුවපත් භාවය ලැබේවා !!!

  • @dahammaga54
    @dahammaga54 6 ปีที่แล้ว +20

    Sadu sadu sadu 🙏 🙏 🙏 oba wahanse wada sitina dishawatath ma namaskara karami. 🙏🏼🙏🏼🙏🏼

  • @umeshasooriyabandara2388
    @umeshasooriyabandara2388 2 ปีที่แล้ว +1

    සියලුම සංඝරත්නය ඇතුළු අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි!🙏🙏🙏

  • @ආතල්සෙට්එක-ඞ5භ
    @ආතල්සෙට්එක-ඞ5භ 5 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.....!!!

  • @roshanacces2613
    @roshanacces2613 4 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු බුදු සරනයි අපේ හාමුදුරුවනේ

  • @h.dgaminifonseka7519
    @h.dgaminifonseka7519 5 ปีที่แล้ว +10

    සාදු....... සාදු....... සාදු............

  • @priyankaras9706
    @priyankaras9706 5 ปีที่แล้ว +2

    Sadu Sadu Sadu ! Oba wahanseta niduk neerogi suwaya labi ,,,deghayu vewa !!! Uthum nirvanayama awabodaya vewa !!!

  • @hemanandanidissanyaka7787
    @hemanandanidissanyaka7787 5 ปีที่แล้ว +2

    Sadhu sadhu sadhu athi.vuthum vu lovthuru budhurajananvahansege nirvana sampathiyama lebeva

  • @kanthi1038
    @kanthi1038 3 ปีที่แล้ว +1

    බුදු දහම සැබෑවට අවබෝධයෙන්, ක්‍රියාවේ යෙදෙමින්, නිහතමානීත්වයෙන් ධර්ම මාර්ගයේ වඩින ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!🌺🌺🌺

  • @chandaniranaweera4984
    @chandaniranaweera4984 3 ปีที่แล้ว +4

    💐🙏💐🙏💐🙏Garuswameenwahanse samadewiyo rakeewa💐🙏💐🙏💐🙏

  • @isurumadusanka5191
    @isurumadusanka5191 5 ปีที่แล้ว +5

    Pinwath swaminwahansata namaskara karami maga namaskara wawa🙏🙏🙏

  • @leelanandaihalagamage8005
    @leelanandaihalagamage8005 4 ปีที่แล้ว +1

    SAADUU SAADUU SAADUU....obawahanseta derrgayousha lebewa...Haawathin dananama wandana karanawa...saaduu saaduu saaduu....pinwath swameen wahansa..

  • @buddhikaprasanna5656
    @buddhikaprasanna5656 6 ปีที่แล้ว +14

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී බව ලැබේවා....සාදු සාදු සාදු...

  • @samarappuliarchchilagearun3716
    @samarappuliarchchilagearun3716 5 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු සාදු .නිදුක් නිරෝගි බව ලැබේවා ඔබ වහන්සේට .

  • @sandunsri1555
    @sandunsri1555 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @Nimantha51
    @Nimantha51 4 ปีที่แล้ว +4

    සාධු සාධු සාධු ගෞරවනීය ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @dinendraliyanage8928
    @dinendraliyanage8928 3 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු !!!
    සියලුම සත්වයෝ සුවපත් වෙත්වා !!!

  • @komarykomary653
    @komarykomary653 5 ปีที่แล้ว +3

    tharuwan saranai oba wahansege darama desana nirathuruwama ahala math mhana wenna hithuna

  • @nishshankapradeepnishshank3902
    @nishshankapradeepnishshank3902 3 ปีที่แล้ว +3

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏

  • @ashankamadugalle5611
    @ashankamadugalle5611 3 ปีที่แล้ว +2

    සාදු! සාදු!! සාදු !!!
    ඔබ වහන්සෙට නිදුක් නිරෝගී සුව වේවා !

    • @swarnawijetunga2052
      @swarnawijetunga2052 3 ปีที่แล้ว +2

      Obavahanseta. Uthum samma sambudu saranaideergaausha labeva

  • @yasodakarannagoda5691
    @yasodakarannagoda5691 5 ปีที่แล้ว +2

    Sadu sadu sadu...oba wahnseta mage namas karaya wewa...uthum wu niwananin sanasewa.. theruwansaranui..

  • @prasangadeepasika3110
    @prasangadeepasika3110 5 ปีที่แล้ว +4

    සිංහ නාද නෙමෙයි මේක siha nada වෙන්න ඕනි

    • @dyanidyani4550
      @dyanidyani4550 5 ปีที่แล้ว

      ඔවි. සීහල..
      සීලයෙන් සිසිල් වු ලය...
      අපි බොහෝ කලකට පෙර සීහලයෝ..
      ඉතිහාසය විකෘති කලත් එක්කම සිංහයෙකුගෙන් පටන් ගත්ත තිරිසන් ජාතියක් බවට හෙමිහිට පත් වුනා .
      නැවතත් සිසිල් වෙන හදවත් ඇතිවෙිගන එනවා.. යටපත් වී තිබුන ,ලබන්න බැරි මාර්ග ඵල අවබෝධ කල ආර්යයන් වහන්සේලා බිහිවෙලා,බිහිවෙමින් පවතිනවා සියලු ලෝක සියලු සත්වයෝ නිබිබාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!!

  • @dharmadasasons9844
    @dharmadasasons9844 3 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව ලැබේවා..🙏🙏🙏..

  • @shan3041
    @shan3041 3 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏

  • @luxmiluxmi3293
    @luxmiluxmi3293 6 ปีที่แล้ว +2

    Namobuddaya ..utum u satdarmaya DASANA ..karamin lowase duk vedena minissu goda ganna ..oba wahanseta maga namskaraya...minissu.mal Ida obawahanse wadenna aka kata karanawa ads th pursayo....oba WAHANSEGA DARMAYA TARUM GANNA BEREWA...ahoo.ma minissu.adarmitai...

  • @sumanarathnayake1740
    @sumanarathnayake1740 5 ปีที่แล้ว +2

    Obawhanseta magenamaskarayavewa SADU SADU SADU

  • @JanakaSeneviratne-r4n
    @JanakaSeneviratne-r4n 6 หลายเดือนก่อน +1

    Ashcharyay adbhoothai swamini. Sadu sadu🙏🪔🪔🪔🪔

  • @priyadarshanijn2979
    @priyadarshanijn2979 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu namaskara wewa theruwansaranai pinwath swameenwahansa

  • @NelumLanka
    @NelumLanka 6 ปีที่แล้ว +18

    භාග්‍ය වත් වු අර්හත් වූ සම්මා සම්බුදු ගුණයට මගේ නමස්කාරය වේවා

  • @priyanibasnayake1817
    @priyanibasnayake1817 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏💐💐💐💐🌺🌺🌺🌺

  • @nishanthaperera6534
    @nishanthaperera6534 6 ปีที่แล้ว +6

    සාදු සාදු ඔබ වහන්සේට චතුර්රසත්ත්‍ය්ය ම අවබෝධ වෙවා...

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari7622 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සාදු මම දර්මය සොයම් න් යම් තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට

  • @nissankapiradep188
    @nissankapiradep188 ปีที่แล้ว

    ගෞරවනීය කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා ..!!! සාදු සාදු සාදු 🙏🙏🙏

  • @හිතනිවනබුදුබණ
    @හිතනිවනබුදුබණ ปีที่แล้ว

    ගුරුදේවෝත්තම කල්‍යාණ මිත්‍ර පින්වත් රාජගිරියේ අරියඤාණ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගී සුව ලැබේවා නිර්වාණය අවබෝධ වෙත්වා

  • @lslyjayawardhna6395
    @lslyjayawardhna6395 3 ปีที่แล้ว +1

    me hamuduruwo depola ras karanne naha.........eka uthum gunayak........mama sathya dahama dutuwe NIRAPEKSHATHWA web eken

  • @pujithabandara1716
    @pujithabandara1716 3 ปีที่แล้ว +1

    සදධර්මය අහන්න අපිටත් පින් තිබුනා සාදු සාදු

  • @jikkimadda
    @jikkimadda 5 ปีที่แล้ว +4

    Obawahanseta mage namaskarayaweawa

  • @anandabuththala4200
    @anandabuththala4200 5 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු ,!!!

  • @kusumliyanage6162
    @kusumliyanage6162 3 ปีที่แล้ว

    Sadu sadu sadu පින්වත් ස්වාමීන් වහන්සේ theruwan saranai oba වහන්සේට

  • @dilipkumara3562
    @dilipkumara3562 6 ปีที่แล้ว +5

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය! ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සතය්ය අවබෝධ වේවා

    • @kumara538
      @kumara538 6 ปีที่แล้ว +4

      Un Wahanse Rahath Bawaya Labala Inne Thawa awaboda karannata Darmayak unwahanseta Na malli Theruwan Sarani

    • @ManojKumar-ci4zz
      @ManojKumar-ci4zz 5 ปีที่แล้ว

      Sadu Sadu Sadu

  • @missklyani6384
    @missklyani6384 4 ปีที่แล้ว +3

    ඔබ වහන්සේට බුදු බව ම ලැබෙව.!!!

  • @malkamalkanthi3208
    @malkamalkanthi3208 3 ปีที่แล้ว +2

    Sadu sadu sadu

  • @nelanmasakorala292
    @nelanmasakorala292 4 ปีที่แล้ว +2

    sadhu sadhu sadhu...

  • @roshaniekanayaka8067
    @roshaniekanayaka8067 5 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි !!!

  • @rasangikanarangoda1358
    @rasangikanarangoda1358 6 ปีที่แล้ว +4

    Sadu sadu. And hamuduruwane ridena thawena ape hitha niwaganna apata maga pennanna.

    • @priyangapredeep7515
      @priyangapredeep7515 4 ปีที่แล้ว

      "Ridena thawena ape hitha" hethupalawadeewa dakinna me uthumanan wahanse apata margaya kiyala denawamai. Sadu! Sadu! sadu!!!

  • @silaniakka7051
    @silaniakka7051 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 👃👃👃👃👃👃👃

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 3 ปีที่แล้ว +1

    නමස්කාරය වෙිවා හිමියණි සාධු සාධු සාධු සාධු

  • @tharangaroshini7719
    @tharangaroshini7719 3 ปีที่แล้ว +3

    ⚘⚘⚘🙏🙏🙏⚘⚘⚘

  • @sanisani7228
    @sanisani7228 6 ปีที่แล้ว +7

    Sadu sadu sadu budu sarani hamdantma.suvapath vawa !!!!!

  • @manojrathnasinghe5542
    @manojrathnasinghe5542 5 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු .....!!!

  • @AnuWickramasingha
    @AnuWickramasingha 6 ปีที่แล้ว +9

    oba wahanseta mage namaskaaraya wewaa!!!

  • @kingofsrilanka5444
    @kingofsrilanka5444 3 ปีที่แล้ว +2

    👏👏👏

  • @chandimagamage3951
    @chandimagamage3951 3 ปีที่แล้ว +2

    Sadhu Sadhu Sadhu!!!