මිහිර සිරිතිලක කියන්නේ ජෝකර් කෙනෙක් ද මේ කියන කතාව අහලම බලමු 2 කොටස

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • මිහිර සිරිතිලක

ความคิดเห็น • 79

  • @JB-fk1vw
    @JB-fk1vw 8 หลายเดือนก่อน +26

    මා හිතා හිටියේ ඔබ අපි සිනස්සවන කෙනෙක් පමනක් බවයි.. ආඩම්බරයි.......ඔබ ගරු කලයුතු ගුරු වරයෙක් ..ඔබට ජය...

  • @HpkCharith-vw8tg
    @HpkCharith-vw8tg 8 หลายเดือนก่อน +18

    ඇත්ත කතාව. අපේ රටේ අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතුයි. හිතන්න . අපිට පුලුවන් කියලා . අපි අපේ දේ විනාශ කර ගත්තා. අපි අපි වෙන්න උත්සාහ කළ යුතුයි. මිහිර සිරිතිලක ඔබට බොහොම ස්තූතියි.

  • @ineshamadumaliy1287
    @ineshamadumaliy1287 7 หลายเดือนก่อน +5

    ඇත්ත සහෝ අද අපේ රටේ ඉතිහාසය වලදාලා තියෙන්නේ ලමයීට උගන්වන්නෙ බොරු

  • @SwasthiSiddham-k7z
    @SwasthiSiddham-k7z 8 หลายเดือนก่อน +11

    ගොඩක් වටිනා දේශනයක්. මෙය යථාර්ථයක් කිරීමට මිනිසුන් උගත් බුද්ධිමත් පිරිසක් පාලකයන් වශයෙන් තෝරාගත යුතුයි... ඒ වගේම අපි හැමෝගෙම ස්වයං විනයක් ඇතිකරගෙන රට වෙනුවෙන් වැඩ කළ යුතුයි...

  • @NuwanPrinters
    @NuwanPrinters 8 หลายเดือนก่อน +12

    දරුවන්ගේ මනසට නිවැරැදි දැනුම ලබා දෙන මිහිර මහත්මාට බොහෝම ස්තූතියි..

  • @kumakarate5304
    @kumakarate5304 8 หลายเดือนก่อน +7

    ගේට්ටුව ඉස්සරහින් මහා විද්‍යාලයේ නම ගහලා තියෙනවා .දරුවන්ගේ සනීපාරක්ෂක කටයුතු කරන්න පිරිසිදු වැසිකිලියක් නැහැ .පිලිකුල් මනසක් සහිතව දරුවන්ගේ පංතිය මොනදේ උගන්වන්න උත්සාහ කලත් අසාර්ථක දරුවන් බිහිවීම වැලැක්වීම කල නොහැක .විනය මාලාවක් සහ ගුරුතුමා සිටියත් එතුමාට ටියුෂන් එක ගෙනියන්න බැරි වෙන නිසා දගවැඩ කරන එකා නිවැරැදි කරන්න උවමනා නැත .ඌ එතුමාට එක මුදලක් මිස මිනිසකු නොවේ

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 8 หลายเดือนก่อน +30

    මම ගොඩක්ම වෙලාවට හිතනවා මට විතරද මෙහෙම අදහස් තියෙන්නේ කියල?එත් මේක ඇහුවහම හිතෙනවා තවත් එක්කෙනෙක් හරි ඉන්නවා කියල .මමත් මුහුණු පොතේ නිතරම කියනවා ?අපේ ජතියට ගොඩ එන්න බැරි උගත්තු එක රැක ගන්න දරන වෙහෙස කියල😢

    • @insight987
      @insight987 8 หลายเดือนก่อน +3

      ඒ වගේ සුන්දර අදහස් තියන අය සමාජයේ සැගවී බොහෝ ඉන්නවා මහත්මයා මාද ඇතුලුව....ඒ අය හැමෝම එක තැනකට එකතු කල යුතුයි.

    • @ashendimalka4664
      @ashendimalka4664 7 หลายเดือนก่อน +1

      ඇත්තටම මහත්තයා..🙏🍃🌍😔

    • @NilanthiKumari-nv2yj
      @NilanthiKumari-nv2yj 7 หลายเดือนก่อน

      Oya

    • @janithkumara5637
      @janithkumara5637 6 หลายเดือนก่อน +1

      අපි ඉන්නවා

  • @tharakamadushan_official
    @tharakamadushan_official 8 หลายเดือนก่อน +13

    ඇත්තටම සර්...මේකෙ මිනිස්සුන්ට ගන්න හුඟක් දේවල් තියනවා...ඇයි..?🌼
    ඉරෙන් හදෙන් වැඩ ගත්ත..මිනිස්සු හිටිය , ලෝකයේ දීර්ඝතම ලිඛිත ඉතිහාසයක් තියන,මහ දැනුම් සම්භාරයක පොතපත තියන..මේක ලෝකෙ වටිනම රට නිසා..❤

  • @OurPlanetOurHome
    @OurPlanetOurHome 8 หลายเดือนก่อน +7

    ආදරෙයි 😘😘🥰🥰පෑලෙන්න. ඇයි, ගොඩක් වටින දේශණයක්. මේවගේ දේශන ශෙයා වෙනව අඩුයි. ඇයි, කුනුහරුප නෑ. ඕපාදූප නෑ.

  • @wickterananda1853
    @wickterananda1853 8 หลายเดือนก่อน +7

    නියමයි ❤❤❤ මම ආදරෙයි නවත්තන් එපා ධර්මපාලතුමා වගේ රට අවශ්‍ය මේ කාලෙ පුතෙක් උඹ, ජය.😂🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👍

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 8 หลายเดือนก่อน +5

    දරුවන් "ඇයි" කියලා ඇහුවාම නිවැරැදි පිළිතුරු ලබා දෙන්න වැඩිහිටියන් ද දැනුවත් විය යුතුයි .

  • @rohanarohana364
    @rohanarohana364 8 หลายเดือนก่อน +11

    මේක මොනතරමි වැදගත්කමක් ඇති වැඩසටහනක්ද
    මේ වැඩසටහන බලන ඕනෑම බුද්ධිමත් මිනිහෙකුටම තේරෙනව
    මේකට වැටිලතියන කමෙන්ටි දැක්කම මේරට මොනතරමි නූගත් මිනිස්සු ඉන්න රටක්ද කියල
    ඔබතුමාට දීර්ඝායුෂලැබේවා

  • @bbxhhdhbdhdygsv3510
    @bbxhhdhbdhdygsv3510 7 หลายเดือนก่อน +3

    ඔබගේ දෙසනාව ගොඩාක් වටිනවා මහලු අපිට වුනොත් අපි දරුවන්ට දයාද කරලා තියෙන්නේ මොනවද එහෙමකලේ ඇයි අපිට හරිදැනිමක් නොතිබුනු නිසාත් අවට සිදුවෙන දෙවල් ගැන නොසිත එහෙම වෙන්නෙ ඇයි මේ මොනවද.කියා නොසිතපු එක නිසත්ය දෙවි පිහිටයි ඔයාට

  • @jayantharanawaka1015
    @jayantharanawaka1015 7 หลายเดือนก่อน +4

    මටනම් ආඩම්බරයි ඔබ ගැන !🎉❤❤

  • @nalinad8456
    @nalinad8456 8 หลายเดือนก่อน +10

    අපි හැමදාම පිටකවරයම කියවපු ජාතියක් නේද. මිහිර සිරිතිලක ඔයා හරි . අපි අපෙන්ම පස්න කරමු.

  • @Udayangani-mn2bx
    @Udayangani-mn2bx 6 หลายเดือนก่อน +2

    මම ඔබ තුමාගේ කෙටිකතා පොත් බලලා තියෙනවා .. ඔබ තුමාගේ වචනටික රත්තරන් වටිනවා ඔබ තුමා වැන්නන් තමයි අපේ රටට ඕන....බුදුසරණයි ...🙏🙏🙏🙏🙏

  • @anushatissera5233
    @anushatissera5233 8 หลายเดือนก่อน +4

    තිලක් කන්දේගම මහතාගේ දැක්ම මෙයම තමා

  • @caweliwita
    @caweliwita 8 หลายเดือนก่อน +2

    19:34 ලංකාවේ දෙයක් හැදුවට ඒවා නිසා කොමිස් ගන්න බෑ ලොක්කන්ට ඒ නිසා ඒ ඉතිහාස දැනුම වැලලිලා යනවා

  • @kdgimhank
    @kdgimhank 8 หลายเดือนก่อน +8

    හීතුවට වඩා පට්ට්ට චරිතයක්😍

  • @පිහපුහෙට්ටි
    @පිහපුහෙට්ටි 7 หลายเดือนก่อน +4

    වටිනා දෙශනයක් ඔබට ජය

  • @indikakoreanacademy4087
    @indikakoreanacademy4087 8 หลายเดือนก่อน +3

    වටිනා අදහස් ටිකක් තව දුරටත් මේ වැඩසටහන කරගෙන යන්න දිරිය ශක්තිය ලැබේවා❤

  • @amiladanushka3012
    @amiladanushka3012 8 หลายเดือนก่อน +4

    මොළය පසාරු කරන yana keuwa රටම කනවා kawa

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 7 หลายเดือนก่อน +3

    මිහිරක් ගෙනා සිරි තිලකයක්.. 💗

  • @bisomanikebisomanike4977
    @bisomanikebisomanike4977 8 หลายเดือนก่อน +3

    රාමුවෙන් පිටත් ලෝකයක් ගැන හිතන්න වෙනසක් අවශ්‍යයි,නව ආරක අදහස් ට්කක්,ස්තූති ම්හිර සිරිතිලක සහෝදරයා,❤

  • @webclanka4490
    @webclanka4490 7 หลายเดือนก่อน +3

    මිහිරයි ඔබ මිහිර !

  • @sanjukankanamge8294
    @sanjukankanamge8294 8 หลายเดือนก่อน +2

    Respect. No comments on ur speach it was it was most valuble good luck Dr Mihira Sir.

  • @samanthasenavirathne6103
    @samanthasenavirathne6103 8 หลายเดือนก่อน +3

    නියමයි වටිනා වැඩසටහන්

  • @sriyanikumari3591
    @sriyanikumari3591 8 หลายเดือนก่อน +3

    මිහිර විතරක්ම නෙමෙයි...👍👍👍

  • @jonathansam6970
    @jonathansam6970 6 หลายเดือนก่อน

    කවුරු හරි කෙනෙක් ෆේස්බුක් එකේ සුදු කොඩියක් දැම්මම අපේ බොහෝ අය ඔය මිහිරයියා කියන විදියම තමයී.
    නිවන් සුව ලැබේවා
    නිවන් සුව ලැබේවා
    නිවන් සුව ලැබේවා.

  • @Hasthi1
    @Hasthi1 6 หลายเดือนก่อน

    අධ්‍යාපනය ලබා දිය යුත්තේ කුතුහලය ප්‍රමුඛ කර ගෙනයි. නමුත් අවාසනාවට ගුරුවරුන් ගුරුවරියන් දෙමව්පියන් තුළ ඒ හැකියාව ඉතාම අල්පයි. ඒ නිසා දරුවන්ට වගේම වැඩිහිටියන්ටත් අළුතෙන්ම අධ්‍යාපන ක්‍රම හදන්න ඕනේ.
    කාබනික (වඩාත් නිවැරදිව කියනවා නම් ‘හරිත’) කෘෂිකර්මාන්තය සාර්ථක නොවන බව එක්තරා කෘෂි මහාචාර්යය වරයෙක් කියනවා තවත් “විද්වතුන්” පිරිසක් නිහඬව අහගෙන ඉන්නවා. නිකමටවත් කියන්නේ නැහැ පැරකුම්බාහු රජතුමාගේ කාලේ කාබනික රසායන විදේශයන්වලින් ගෙන්නුවේ නැහැ කියලා. අපි බයයි ‘උගතෙකුව’නිවැරදි කරන්න.

  • @aruniaruni577
    @aruniaruni577 8 หลายเดือนก่อน +1

    ඔබ කියනදේවල් අපටහිතුනාට කරනේ කොහෙමද කියලා හිතමු දුපත් මිනිහා ඉන්නවා

  • @SDA-Vido756
    @SDA-Vido756 6 หลายเดือนก่อน +1

    වටිනාම දේසනයක්❤

  • @renukajayasinghe540
    @renukajayasinghe540 8 หลายเดือนก่อน +4

    A great speech . ❤ pl play this in every school .

  • @slsoothingtones8021
    @slsoothingtones8021 6 หลายเดือนก่อน

    Api ganama kiala hinassana obata api ganama kiala adavannath puluvan kiyala hithuve na.me vachana tika kavadavath marenakanma amathaka venne na.gon kamin tikak hari ath venna puluvan vei.mokada kochchara qwath eva hamadema karanna puluvan veida kiala hithena tharamata mn gon.bohoma sthuthi mahaththayo obata, payakatath adu kalekin jeevitha kalema igena ganna, "ඇයි" kiyana eka oni venne ඇයිද kiyala kiya dunnata.bohoma pin.

  • @kumakarate5304
    @kumakarate5304 8 หลายเดือนก่อน +2

    ශරීර හොරු හදලා අද්‍යාපනය ඔලුවේ ගහලා මමත්ව පිරුණු මිනිස්සු සමාජගත කලාම ඔවුන් රට කනවා.පිරිසිදු ආද්‍යාත්මික ජීවිතය හදාගන්න කරාටේ පුහුණු කරවන්න රටක් දියුණු වෙනවා

  • @jeewanthathusharaekanayake6636
    @jeewanthathusharaekanayake6636 6 หลายเดือนก่อน

    මේ කතාවේ හැදෙන්න බොහෝ දේ තියෙනව.දන්න අයට ෂෙයා කරන්න.හැදෙන අය හැදෙයි.

  • @chameeranamal2397
    @chameeranamal2397 7 หลายเดือนก่อน +1

    රටට වටිනා පුද්ගලයන්

  • @chamilkumarachamilkumara
    @chamilkumarachamilkumara 8 หลายเดือนก่อน +2

    නියමයි මහත්තයෝ කතාව

  • @bandarawimala2294
    @bandarawimala2294 5 หลายเดือนก่อน

    සුපිරි දේසනයක් හරි ම උගතෙක්

  • @Sashilachalangaranasinha
    @Sashilachalangaranasinha 8 หลายเดือนก่อน +2

    පට්ටපල් ඇත්ත....

  • @kalingakongahage1882
    @kalingakongahage1882 8 หลายเดือนก่อน +10

    නියමයි මිහිර සිරිතිලක සම්බන්ධ වෙන්න ජාතික ජන බලවේගයට ජයවේවා

    • @MangoDoctor-y4u
      @MangoDoctor-y4u 8 หลายเดือนก่อน

      😂😂😂😂😂😂

    • @HBEkanayake
      @HBEkanayake 7 หลายเดือนก่อน +1

      Apo nathi Vienna epa

  • @nadeeshabandara7143
    @nadeeshabandara7143 6 หลายเดือนก่อน

    Oya hema gon wedakma thiyenne lankawe jiwathwena minisuge 3/4 pirisakata, pitarata minissu kiri piri bonne, fresh milk bonne, kiri piti nisa cencer hedenawa kiyala dena denath lankawe minissu hariyata bonawa, mehe hospital wala beheth nomile denne, e nisa minissu kemen minissu parissam wenawa, eth lankawe opadupa hoya hoya anunta apahasa kara kara innawa misak thamange nirogibawa rekaganna danne, e nomile hospital beheth dena nisa, me ratawala pas tikath salliewlata ganna thiyenne, galkadu, kanthara thamai mehe thiyenne, lankawe tharam vegetables mehe ne, eth mehe minissu lankawe minisunta wada nirogii,

  • @fernandokkfernando
    @fernandokkfernando 6 หลายเดือนก่อน

    ආදරණියයි අඩම්බරයි අදහස්

  • @eshanagunawarnafernando2428
    @eshanagunawarnafernando2428 4 หลายเดือนก่อน

    ව්ශිෂ්ඨ කතාවක්..❤❤

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 8 หลายเดือนก่อน +1

    පුලුවනිනම් මිහිර කම උත්තරයක් දිපන්?

  • @kanishasamanmalee7177
    @kanishasamanmalee7177 8 หลายเดือนก่อน +1

    Ape rate hama pasakama me wage desana theyala ape daruwanta me dewal keyala denna oni.wadagath desanayak.me danuma nodenna thak ape rate daruwo hamadama gon wela sinhala jatheya go jatheyak wena eka nawaththanna ba.

  • @supunkumaradesilva8144
    @supunkumaradesilva8144 7 หลายเดือนก่อน

    Mihira sirithilaka kiyapu de aththa. Eka gana kiyanne nathuwa " ai eya eka kiwwe" kyla hithala patan gamu.

  • @chamufernando8677
    @chamufernando8677 6 หลายเดือนก่อน

    ඇයි? ❤

  • @rathnaambahera538
    @rathnaambahera538 8 หลายเดือนก่อน +1

    Anarga watinawachanatikak obathumata bohomasthuthi

  • @songBoy-qd3xq
    @songBoy-qd3xq 8 หลายเดือนก่อน +2

    නියමයි ❤❤❤

  • @Sri5386-c7z
    @Sri5386-c7z 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @namalkumara7812
    @namalkumara7812 8 หลายเดือนก่อน +1

    Godak hodai sahodaraya. Api me rata ape kalema hadamu .

  • @sisirakumara4250
    @sisirakumara4250 7 หลายเดือนก่อน

    ❤❤❤ respect sir

  • @asterix7
    @asterix7 3 หลายเดือนก่อน

    🤦🏾‍♂️

  • @nethraiduwaraiduwaranethra2745
    @nethraiduwaraiduwaranethra2745 8 หลายเดือนก่อน +1

    Sahodaraya , 💐👍👍👍👍👌👌👌👌👌kiyanna wachana ne.

  • @SadunSrimal-z9s
    @SadunSrimal-z9s 6 หลายเดือนก่อน

    😮

  • @abherath1015
    @abherath1015 8 หลายเดือนก่อน

    හෙට අපේ මිනිරන් පතල් ටිකත් විකුනයිද දන්නේ නෑ.

  • @artworldsl3561
    @artworldsl3561 8 หลายเดือนก่อน

    Obe danuma apita bedadunnata
    Nawa hithanna deyak samajayata dayada kalata obata godaaak pin......😮

  • @chamindamahesh4890
    @chamindamahesh4890 8 หลายเดือนก่อน

    Mihira aiya ubage mihira denuna ada thama.ubata theruwan saranai.goda dapan putha rata mage.unagahanna hodama thanata.wadinawa hena gahanna.

  • @K12129
    @K12129 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @samanthaalgewatta2474
    @samanthaalgewatta2474 8 หลายเดือนก่อน

    ආච්චි,කියන්නෙ,අම්මගේ,අම්ම
    ආච්චිගේ,රෙද්දයි,අම්මගේ,රෙද්දයි
    අතර,වෙනස්,කිම

    • @abhimitha6404
      @abhimitha6404 7 หลายเดือนก่อน

      ඔන්න මේ පිංගුස්තරයා අරන් තියෙන දැනුම,,,,,උබලා වගේ එවුන් රෙද්ද අස්සෙම වහන් වෙලා හිටපල්ලා,,,,

  • @WipulaChandrarathna
    @WipulaChandrarathna 8 หลายเดือนก่อน

    අළුත් අදහස්

  • @ruwangallennegedara4760
    @ruwangallennegedara4760 8 หลายเดือนก่อน

    ❤❤❤🌹🌹🌹🙏🙏🙏

  • @ruwangallennegedara4760
    @ruwangallennegedara4760 8 หลายเดือนก่อน

    💐💐💐❤️❤️❤️🙏🙏🙏

  • @inokasenewiratna3425
    @inokasenewiratna3425 8 หลายเดือนก่อน

  • @PradeepKumara-qs7id
    @PradeepKumara-qs7id 8 หลายเดือนก่อน

  • @lalithjayasinghe7636
    @lalithjayasinghe7636 8 หลายเดือนก่อน

    👍🙏👑🙏👍

  • @SadeeshSadeesh-l2s
    @SadeeshSadeesh-l2s 8 หลายเดือนก่อน

    ❤❤❤

  • @PataliHerath-t3s
    @PataliHerath-t3s 8 หลายเดือนก่อน

    Excellent 💐👍

  • @SiromaNethu
    @SiromaNethu 8 หลายเดือนก่อน

  • @sadisarath6413
    @sadisarath6413 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤