මේ කඩොල් ඇතා කඳුළු හැලුව ගම | ලබන මාසෙට මට අසූවයි | මෙච්චර කල් ගහපු කතිර අපතේ ගියා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • ගමේ ඇවිදින පුස්තකාලේ
    An Exclusive Video
    secrets of nature #Wildlife#srilanka
    @Secrets of Nature
    Like on us - Facebook: / son938274

ความคิดเห็น • 25

  • @darmasiribasnayake5027
    @darmasiribasnayake5027 5 วันที่ผ่านมา +11

    මගෙ යහළුවෙක් ඉන්නවා. එයාගෙ නම බණ්ඩාර කඳුළු ගොමුව එයා කියලා තියෙනවා විජිතපුර සටනේදී එළාර සේනාව කඩොල් ඇතුගේ පිටට ලෝදිය හලපු නිසා තමයි කඳුළු සලා ඇත්තේ ඔය ගමේ මිනිස්සු තමයි ඇතූ සුව කොට සටන දිනූ බව‍ ඔය ගම් වල අය ආඩම්බරයෙන් කියන්නෙ

  • @SAHODARAYA-tw1pq
    @SAHODARAYA-tw1pq 5 วันที่ผ่านมา +6

    තෙරුවන් සරණයි දීර්ඝ ආයු වෙිවා තාත්තා

  • @mangalaranaweera4025
    @mangalaranaweera4025 5 วันที่ผ่านมา +2

    පරණ කතා හරි රසවත්..

  • @warunadissanayake
    @warunadissanayake 5 วันที่ผ่านมา +1

    ඉතිහාස දැනුම නම් නියමයි..හැමොම ඉගන ගත යුතුම විෂයක් අපේ දැනුමට.

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 5 วันที่ผ่านมา +3

    ඔන්න අහගන්න ජේෂ්ඨ පුරවැසියෙක්ගෙන් රටේ ඉතිහාසය ලෝක ඉතිහාසය ....රටට වී ඇති වින්නැහිය...ඉගෙන ගතයුතු දෑ බොහෝයි...🙏🌾🐘

  • @user-em6cl4ce2s
    @user-em6cl4ce2s 5 วันที่ผ่านมา +2

    සුපිරි කතාව අසයි අහන් ඉන්න තාත්තාට බුදු සරණයි ❤❤❤

  • @mcsanath5959
    @mcsanath5959 5 วันที่ผ่านมา +2

    දේවා කොහොමද දැන් ඉන්න අති පන්ඩිතයන්ට වඩා කොහොමද දැනුම ඒ කිසිම පහසු කමක් නැතිව මෙහෙම දැනුමක් තියෙන්න . තෙරුවන් සරණයි .

  • @RockRaja-ok4bm
    @RockRaja-ok4bm 5 วันที่ผ่านมา +1

    මාමට නිදුක් නිරෝගි සුවය ලැබේවා .

  • @w.a.c.k6660
    @w.a.c.k6660 5 วันที่ผ่านมา +1

    ලගින් ගියොත් ඇහැක් නෑ කියලා මාමා සාක්කුවට තට්ටුවක් දැම්මා 😂

  • @Createofnatures8571
    @Createofnatures8571 5 วันที่ผ่านมา

    ඔහුගේ වයසේ හැටියට සමාජය කියවීම යම් තාක් දුර‍ට සාර්ථකයි

  • @wasanthakumara3732
    @wasanthakumara3732 5 วันที่ผ่านมา

    Ane wasanawan dirgayou pathanawa budu saranai

  • @nayanaadikari4454
    @nayanaadikari4454 5 วันที่ผ่านมา

    ලංකාවෙ වියපු සරමට තමයි ඒ අපහාසය කලේ.ඒ නම දැම්මෙ 1970-77 කාලෙ.

  • @nimsaradissanayaka4023
    @nimsaradissanayaka4023 5 วันที่ผ่านมา

    Ape gama❤

  • @ishamhussain6211
    @ishamhussain6211 5 วันที่ผ่านมา

    👍

  • @dilkikavisha8279
    @dilkikavisha8279 5 วันที่ผ่านมา +1

    BANDARANAYAKA MATHINI MERATA PALANEKARANAM SURAPURAYAK

    • @alabawa7381
      @alabawa7381 5 วันที่ผ่านมา

      😂😂😂😂😂

  • @somawgk4778
    @somawgk4778 5 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @user-em6cl4ce2s
    @user-em6cl4ce2s 5 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @nishangamage671
    @nishangamage671 5 วันที่ผ่านมา

    Gatauthu de bohomai neda

  • @serendipkitchen9
    @serendipkitchen9 5 วันที่ผ่านมา

    Aayubowan !

  • @සංජයලියනගේ
    @සංජයලියනගේ 5 วันที่ผ่านมา

    මට wada අව්රුදු 10ක්‌ වැඩිමල් ලයනල් aiye ඔයා අපේ scole මන් 3 පන්තියට විතරයි ගියේ 😢

  • @rusiruthathsara7801
    @rusiruthathsara7801 5 วันที่ผ่านมา

    දැන් රූපවාහිනී වැඩසටහන් කරන්නැද්ද මාමෙ

  • @RockRaja-ok4bm
    @RockRaja-ok4bm 5 วันที่ผ่านมา

    අද 12 දා මාමගෙ මතකය සපිරියි .

  • @user-to2jb3fy3k
    @user-to2jb3fy3k 5 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤