Roland Brand එකටත් අබියෝග කළ 8පාස් ගැමියා - සාටා මාමා | මේ දරුවන්ට හදපු අලුත්ම Instrument එක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • ලෝකේ කොහේවත් ඕක නෑ
    An Exclusive Video
    secrets of nature #Wildlife#srilanka
    @Secrets of Nature
    Like on us - Facebook: / son938274

ความคิดเห็น • 328

  • @wasantakumara7861
    @wasantakumara7861 5 หลายเดือนก่อน +121

    2010 පත්තරේ add එකක් දැකල අපි මිලදී ගත්තා full band setup එකක් දැරනියගල සාටා එකෙන් ..අපි තාමත් ඒ සමහර උපකරණ පාවිච්චි කරනවා .විශෙශ්ෂයෙන් PD 5 drams tom තාමත් හොදට වැඩ.බොහොම ස්තූතියි මෙතුමා මෙහෙම දකින්නට ලැබීම ගොඩාක් සතුටුයි ..

  • @aindu4690
    @aindu4690 5 หลายเดือนก่อน +44

    ශ්‍රේෂ්ඨත්වය එක රැයකින් ළඟා නොවන බවත් ජීවිත කාලය පුරාවටම ඇති ආශාවේ සහ කැපවීමේ කූටප්‍රාප්තිය බව සාටාමාමා සිය කලාත්මක බව තුළින් අපට මතක් කර දෙයි...ඔබතුමාට නිදුක් නිරෝගී බාවය හා දීර්ඝායුශ ලැබේවා ..

    • @ajith5517
      @ajith5517 5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි

    • @SithumMaduranga-mr8ye
      @SithumMaduranga-mr8ye 5 หลายเดือนก่อน

      Me maama innawada.mata eya hadapu grum set ekak ganna vidihak nedda number ekakwath nane ​@@ajith5517

    • @dixonamarawansa
      @dixonamarawansa 5 หลายเดือนก่อน

      😊

  • @IsuruSadun-sy3kz
    @IsuruSadun-sy3kz 5 หลายเดือนก่อน +50

    ඉකමන්ටම අපිට දෙන්න ඔබ තුමාගේ අලුත් නිර්මානය.....අපි ලෑස්තී මිලදී ගන්න.....අපේ දේ අප අගය කල යුතුයි❤❤❤❤❤

    • @sprodrigo146
      @sprodrigo146 5 หลายเดือนก่อน +1

      ආඩම්බරයි ඹබ ගැන ❤

    • @ajith5517
      @ajith5517 5 หลายเดือนก่อน +1

      තාත්තා නිර්මානය කල පසුව ලබාගන්න පුලුවන්

    • @prabodha7669
      @prabodha7669 5 หลายเดือนก่อน

    • @nuvanc
      @nuvanc 4 หลายเดือนก่อน

      Math katha kara methumata nihathamani thatha kenek hamadema kiyalath dunna❤❤❤

  • @upul1684
    @upul1684 5 หลายเดือนก่อน +28

    හිත හොඳ අහිංසක අව්‍යාජ රත්තරන් මිනිස්සු ❤❤❤❤,දීර්ඝායුෂ ලැබේවා තාත්තේ

    • @ajith5517
      @ajith5517 5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි මහත්මා

  • @MayuraRandunubandara
    @MayuraRandunubandara 5 หลายเดือนก่อน +35

    මෙවැනි උත්තරීතර මිනිසුන් මේ දිවයිනේ දහස්ගණනින් පහල වේවා ❤

    • @සරිගමසාජ්ජෙ
      @සරිගමසාජ්ජෙ 5 หลายเดือนก่อน +1

      වැඩක් නෑ අපේ රටේ මේවා ගනන් ගන්නෑ කොමිස් පමනයි

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 5 หลายเดือนก่อน +40

    ඇත්තටම මෙි නිපුණත්වයක් තියන චරිත හරිම විරලයි.මෙි ජෙස්ඨ ගෞරවනීය වාටිනා චරිතයට නිදුක් නීරෝගී දීර්ඝායුම ලැබෙිවා !!! යෝධබල දිරිය ශක්තිය ධහිර්ය ලැබෙිවා !!!.මෙි නිපුණත්වය තවත් වැඩි දියුණුවට පත් වී ආරක්ෂා වෙිවා !!!❤❤❤🙏🙏🙏🙏🌹🌹🌹

    • @kamalnishantha2800
      @kamalnishantha2800 5 หลายเดือนก่อน

      😢yy

    • @ajith5517
      @ajith5517 5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි.

  • @pemodhchathura2334
    @pemodhchathura2334 5 หลายเดือนก่อน +10

    කයිවාරු කාරයොනම් ඕනතරම්....මෙන්න සුපිරි වැඩ්ඩෙක්...ලොකුකම් නෑ කයිවාරු නෑ....දීර්ගායුශ තාත්තෙ...

  • @sanathdasanayaka6384
    @sanathdasanayaka6384 5 หลายเดือนก่อน +21

    මෙතුමාගේ දැනුමෙන් වැඩක් ගත්තා නම් රටින් යන විසාල විදේශ විනිමයක් ඉතිරි කරන්න පුළුවන් .🙏🙏🙏👍👍👍❤️❤️❤️😍😍😍🇱🇰🇱🇰🇱🇰🔥🔥🔥🎵🎵🎵දැන්නම් අනුරාධ මහත්තයා වැනි අය නිදහස් මාධ්‍යවේදීන් වී තමා හොද කීයලා හිතෙනවා 😍😍😍😍❤️❤️❤️🔥🔥🔥🇱🇰🇱🇰🇱🇰

  • @Srilankajs47
    @Srilankajs47 5 หลายเดือนก่อน +17

    මේ අයට ලෝක සම්මාන දෙන්න ඕනේ අයියාට ගොඩාක් පින් මේ වගේ දක්ෂ අපේ කලාකරු හොයා ගන්නවට

    • @ajith5517
      @ajith5517 5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි

    • @antonybenroymiranda766
      @antonybenroymiranda766 5 หลายเดือนก่อน

      Ape rate sammana

  • @gamunu2420
    @gamunu2420 5 หลายเดือนก่อน +20

    ඔව් අපි කරමු තාත්තේ. මැරෙන්ඩ ඉස්සෙල්ල කරමු. මං එන්නම් ඉක්මනින්. මගෙ හද ආදරය ඔබ වෙනුවෙන් පිරුණ. අපි කරමු මැරෙන්ඩ ඉස්සෙල්ලා තෙරුවන් සරණයි!

    • @ajith5517
      @ajith5517 5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි මහත්මා

  • @anandasenevirathne4700
    @anandasenevirathne4700 5 หลายเดือนก่อน +6

    ඒදවස්වල ලස්සනට නලුවෙක් වගේ හිටපු කෙනෙක්.හරිම පිරිසිදු වට ඇඳුම් ඇඳලා හිටියෙ.ගොඩ කාලෙකින් දැක්කෙ .මටපුදුම හිතෙනවා .

  • @gunarathnaherathmudiyansel3034
    @gunarathnaherathmudiyansel3034 5 หลายเดือนก่อน +15

    ලංකාවට ලැබී ඇති වටිනා දියමන්ති යක් උගත් පොට්ටයින්ගෙන් මොන ඇගයීමක්ද හරිම වටිනා වැඩසටහනක් ස්තුතියි ජයවේවා

    • @ajith5517
      @ajith5517 5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි

    • @sathyagaweshaka8430
      @sathyagaweshaka8430 5 หลายเดือนก่อน +1

      Koreawe ajith aiya neda mee oyage thaththada?

    • @ajith5517
      @ajith5517 5 หลายเดือนก่อน

      ඔව් මල්ලි

    • @kasunabethunaga7676
      @kasunabethunaga7676 4 หลายเดือนก่อน

      ​@@ajith5517contact number ekak nadda

  • @samankumarasiri9905
    @samankumarasiri9905 5 หลายเดือนก่อน +8

    ඇත්තටම මේ 2000 වසරෙන් පස්සෙත් අපි එක්ස්රේ කාඩ් හදාගෙන ප්‍රැක්ටිස් කලේ ඒ අතින් මේ තාත්තගෙ හැකියාව කියන්න වචන නෑ දීර්ඝ ආයුෂ ලැබේවා තාත්තේ බුදු සරණයි 🙏🙏🙏

    • @ajith5517
      @ajith5517 5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි

  • @kshan-ru8103
    @kshan-ru8103 5 หลายเดือนก่อน +26

    සාටා සීයා 😍 මගේ ගමන ඇරඹෙන්නේ මේ සීයගෙ බඩු ටිකෙන්.🖤🖤

    • @ajith5517
      @ajith5517 5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි

    • @upalibandaraweerasekara2984
      @upalibandaraweerasekara2984 5 หลายเดือนก่อน +2

      අතිශයින් අහිංසක මිනිස්සු ...මුදල් කියන්නෙ මොකක්ද කියලා පෙන්වන්නේ ...ඇයි මෙතුමා මෙහෙම නතර කරලා තියෙන්නෙ ..කොච්චර හොඳයි ද ..දීර්ඝායු වේවා ..

    • @upalibandaraweerasekara2984
      @upalibandaraweerasekara2984 5 หลายเดือนก่อน +2

      විඩියෝ එක අගෙයි ..මේවා තමා ඉදිරිපත් කරන්න ඕනෑ

  • @hallosrilanka6335
    @hallosrilanka6335 5 หลายเดือนก่อน +19

    මෙවැනි වටිනා අය ගැන රටට කියන එකට ඔබට බොහොම පිං

    • @ajith5517
      @ajith5517 5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි

  • @samanthimanchanayaka1288
    @samanthimanchanayaka1288 5 หลายเดือนก่อน +4

    අනුරාධ ඔයා කරන්නෙ ලොකු වටිනා වැඩක් ..(මම ඔයාගෙ යාලුවෙක් ..) සාටා මමා මේ රටට වටින සම්පතක්...

  • @PurnaPurna-vz4ng
    @PurnaPurna-vz4ng 5 หลายเดือนก่อน +8

    මේ වගේ උතුම් මිනිස්සු ඉන්න රටක උපදින්න ලෙහෙසියෙන් බැහැ.ඒකට ආත්ම ගානක් පෙරුම් පුරන්න ඕනෙ.අපේ රටේ දේශපාලුවො කියලා කාලකන්නි පජාතයො හිටියෙ නැත්තන් ලොකයේ සුන්දරම රට. මේ තාත්තා දීර්ඝායුෂ ලැබේවා.

    • @ajith5517
      @ajith5517 5 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි

  • @YureshKrish-vn8xe
    @YureshKrish-vn8xe 5 หลายเดือนก่อน +10

    විශිෂ්ඨ මිනිසෙක්....නිදුක් නීරෝගී සුව ලැබේවා......දීර්ඝායූ වේවා ....❤

    • @ajith5517
      @ajith5517 5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි

  • @RATHNAYAKE1888
    @RATHNAYAKE1888 5 หลายเดือนก่อน +9

    මට හිතාගන්න බැරි ඒවගෙ නිමාව. ඇත්තටම විශිෂ්ඨයි එතුමා වගේම ඒ ණිර්මානත්.චිරං ජයතු ඔබතුමාට. ඒ ප්‍රාර්තනා ඉතාම ඉක්මණින්ම ඉටු වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා. 💝💝💝💝💝💝💝🙏🙏

    • @ajith5517
      @ajith5517 5 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි

    • @RATHNAYAKE1888
      @RATHNAYAKE1888 5 หลายเดือนก่อน

      @@ajith5517 💝💝💝🤝

  • @sanumi
    @sanumi 5 หลายเดือนก่อน +14

    සාටා මාමා..දීර්ඝායූ වේවා !

    • @ajith5517
      @ajith5517 5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 5 หลายเดือนก่อน +14

    දීර්ඝයුසම ලැබේවා එතුමාට
    අනුරාධ පින් ඉතින් බුදු සරණයි ඔබ සැමටම 🌹💐🌹

    • @ajith5517
      @ajith5517 5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි

  • @luckysengineering1126
    @luckysengineering1126 5 หลายเดือนก่อน +6

    මේ වගේ දක්ෂතා එක්කම උනන්ඩුව තියන මිනිස්සුන්ගෙන් වැඩක් නොගන්න නිසා තමයි අපේ රට මේ තැනට වැටිලා තියෙන්නේ ..... 🥲

  • @sanjayadhanushka-h1d
    @sanjayadhanushka-h1d 5 หลายเดือนก่อน +3

    මේ තාත්තා මුලු රටටම සම්පතක්.දීර්ඝායු ලැබේවා

  • @vijayananth317
    @vijayananth317 5 หลายเดือนก่อน +6

    මේ වගේ පුද්ගලයෝ අපේ රටට ලොකු සම්පතක් රජයෙන් දිරි ගැන්විය යුතුයි මේ මහත්මයා අලුත් නවෝත්පාදනයක් නිර්මාණය කරනවා විශේෂයෙන්ම සංගීත භාණ්ඩ ඔබ සැමට ජය වේවායි ප්‍රාර්ථනා කරනවා සර් සීක්‍රට්ස් ඔෆ් නේචර් කණ්ඩායමට
    🎧

  • @kelanchandima288
    @kelanchandima288 5 หลายเดือนก่อน +3

    අපි මීට ගොඩක් කාලෙකට කලින් දැරණියගල ට ගිහින් මේ මාමා ගෙන් full set එකම අරගෙන ආවේ.. අපේ band එකේ අයිතිකාරයා, අපේ අය්යා දැන් මේ ලෝකේ නෑ.. හිටියා නම් මේ video එක දකිද්දී ගොඩක් සතුටු වෙනවා.. දීර්ඝායුෂ වේවා..❤❤

  • @mylangepathmanee6087
    @mylangepathmanee6087 5 หลายเดือนก่อน +8

    ඔබතුමාගේ බලාපොරොත්තුව සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ...දේශීයවත්වය අගය කර මෙවැනි දේ දියුණුවට අත හිත දෙන්නේ නම් කොතරම් වටිනවද,ඔබතුමාට දීර්ඝායු සම්පත්තිය ලැබේවා ..

    • @ajith5517
      @ajith5517 5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 5 หลายเดือนก่อน +14

    ඒ තාත්තා ගේ නිර්මාණ හරිම වාටිනවා .හරිම අනාර්ඝයි..දුර්ලභ දසුනක් .❤❤❤🙏🙏🙏🙏

    • @ajith5517
      @ajith5517 5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි

    • @ajith5517
      @ajith5517 5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි

  • @anandasenevirathne4700
    @anandasenevirathne4700 5 หลายเดือนก่อน +6

    අපේ ඩ්‍රයි බැටරි රේඩියෝ එකකුත් මෙතුමා ට්‍රාන්සිස්ටර් කරලා දුන්නා.සාටා රේඩියෝ සේවය .දැරණියගල.

  • @DPVW
    @DPVW 5 หลายเดือนก่อน +7

    ඇත්තටම හරිම වටින මිනිස්සු

  • @aindu4690
    @aindu4690 5 หลายเดือนก่อน +8

    තන්තු වල කම්පන ඔබේ ඇඟිලි තුඩුවලට යටින් දෝංකාර දෙන විට, වයලීනය ප්‍රීතිය සහ දුක යන දෙකම එක හා සමානව මතු කරමින් ගැඹුරුම හැඟීම් ප්‍රකාශ කිරීමේ වාහකයක් බවට පත්වේ....❤❤❤❤❤

    • @ajith5517
      @ajith5517 5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි

  • @rdmckrajapaksha6167
    @rdmckrajapaksha6167 5 หลายเดือนก่อน +3

    නිහතමානී සුන්දර මිනිස්සු. ඹබතුමාට දීර්ඝායුස ලැබේවා .
    බුදු සරණයි

  • @iswaragekusum9996
    @iswaragekusum9996 5 หลายเดือนก่อน +3

    දැරණියගල කොහොමද නිදහස් ජීවිතය ගෙවන දකෂ කම අතින් ඉහළ මිනිස්සු. අනුරාධ ඔබතුමා ට ස්තුතියි
    දිර්ඝ යු වෙව එතුමා ට

  • @sandaruwan4475
    @sandaruwan4475 5 หลายเดือนก่อน +4

    සාට මාමා .ගෙවල් ලග අපේ.💜️💜️

  • @MethudamElectricals
    @MethudamElectricals 5 หลายเดือนก่อน +7

    ❤නියමයි තාත්තේ ...
    බුදුසරණයි ..

  • @chitraniramyalatha6242
    @chitraniramyalatha6242 5 หลายเดือนก่อน +11

    සොබාදාරා වැඩසටහනක අනුරාධ මහතා ඈත කැලේ නිල්දිය පොකුණ ගැන වාර්තා කළා මේත් එවැනි සැඟවුණු නිල්දිය පොකුණක්

  • @slcreations4
    @slcreations4 5 หลายเดือนก่อน +6

    මැල්ඩින් පාරනම් සුපිරි, දීර්ඝායුෂ ලැබේවා තාත්තට🙏🙏

  • @sudathrohana8931
    @sudathrohana8931 5 หลายเดือนก่อน +10

    තමන්ගෙ තනි උත්සහයෙන් ගොඩ දාපු රත්තරං මිනිස්සු. ජපානෙ වගේ රටක හිටියනම් මෙලහට ලෝකෙටම ඔය බඩු විකුණනවා.

    • @ajith5517
      @ajith5517 5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි

  • @pradeepchaminda1853
    @pradeepchaminda1853 5 หลายเดือนก่อน +6

    හොඳම දේ මේ දැනුම ඊළඟ පරම්පරාවටත් දායාද කරන එක❤❤

  • @anurarandeniya7906
    @anurarandeniya7906 5 หลายเดือนก่อน +7

    මෙතුමා ජාතික වස්තුවක්, දීර්ගායු වේවා !

    • @ajith5517
      @ajith5517 5 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි

  • @sujithmadusankaNaNayakkara
    @sujithmadusankaNaNayakkara 5 หลายเดือนก่อน +9

    රටක් වටින මනුස්සයෙක්

  • @MadushiOfficial30
    @MadushiOfficial30 5 หลายเดือนก่อน +3

    🙏🙏🙏 මේවා තමයි අතිවිෂිශ්ඨ නිර්මාණ..අගය කළ යුතුමයි.🙏 අපේ රටේ නිෂ්පාදන වලට අපේ රටේ වටිනාකමක් නැති එක දුකයි.😢 මේ සීයා ගැන අහන්න දකින්න ලැබීමත් ලොකු සතුටක් 🙏 ඇත්තමයි සීයා වයසට ගිය එක ගැන දුකයි සීයා ලොකු සම්පතක් 🙏 දීර්ඝායුෂම ලැබේවා සීයාට..🙏 සීයගේ සිතේ තියෙන ප්‍රාර්ථනාව ⁣ඉක්මනින්ම ⁣ඉටු කර ගන්න ලැබේවා..තෙරුවන් සරණින් යහපතක්ම වේවා.🙏🙏🙏

    • @ajith5517
      @ajith5517 5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි

    • @ajith5517
      @ajith5517 5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි මහත්මා

  • @padmasirisilva5122
    @padmasirisilva5122 5 หลายเดือนก่อน +2

    මෙම සාකච්ඡාව නව පරම්පරාවේ අවධානයට යොමු වේවා..

  • @songmusicprabash1856
    @songmusicprabash1856 5 หลายเดือนก่อน +2

    ඇත්තටම බලන්න ඒ මාමගේ තියෙන දක්ෂකම හරිම වටිනාවා මෙි වගේ ජ්‍යෙෂ්ඨ නිර්මාණකරැවන් මෙහෙමවත් ⁣අපිට පෙන්නුවට බොහොමත්ම ස්තුතියි දීර්ඝායුෂ ලැබෙිිවා එතුමට 🙏🙏❤️

    • @ajith5517
      @ajith5517 5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි

  • @indikasandaruwan7060
    @indikasandaruwan7060 5 หลายเดือนก่อน +4

    මේ මිනිසුන්ට තැනක් හදලා දුන්නා නම් ලෝකෙටම මේ දේවල් යවන්න පුලුවන්නේ ❤❤🙏

  • @amaradasakarunaratne1419
    @amaradasakarunaratne1419 5 หลายเดือนก่อน +2

    අතිවිශිෂ්ඨයි අනුරාධ. මෙතුමා අග්‍රගන්‍ය තාක්ෂණ ශිල්පියෙක්. නිදුක් නීරෝගීව ප්‍රීතිමත්අ අනාගතයක් එතුමාට උදාවේවා! Excellent program Anuradha. I am very proud of this gentleman who is a genius. Long live this GENIUS Gentleman with good health, wealth and happiness!

    • @ajith5517
      @ajith5517 5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි

  • @danushkavitharana6262
    @danushkavitharana6262 5 หลายเดือนก่อน +1

    අතිවිශිෂ්ට ව්‍යවසායක මමාට ජය වේවා , ඔබගේ දැනුම ඩිග්‍රිරි කාරයො ලගවත් නැ මාමේ
    අපේ රටේ වටිනා මැණික් මේවා , ඩොලර් උල්පතක් වැනි සංගිත භාණ්ඩ නිර්මාණ සාර්ථකත්වයට පත් වේවා
    දිර්ඝායු වේවා මාමේ බුදු සරණයි

    • @ajith5517
      @ajith5517 5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි

  • @udayangaliyanage7653
    @udayangaliyanage7653 5 หลายเดือนก่อน +3

    ඔබතුමාට දීර්ඝායු වේවා තව පැරණි ගී ටිකක් වාදන ය කරල දානවනම් මැනවි..

  • @santhushkumara1823
    @santhushkumara1823 5 หลายเดือนก่อน +10

    අපෙ සාටා ආතා.❤

  • @prasannawijerathne2386
    @prasannawijerathne2386 5 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි ඔබතුමාට දීර්ඝායු සම්පත් ලැබේවා🙏

  • @upalichampikaag7874
    @upalichampikaag7874 5 หลายเดือนก่อน +2

    ranathunga mama jayawewa........................

  • @indikasandaruwan7060
    @indikasandaruwan7060 5 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි ආයුබෝවන් 🙏 තෙරුවන්ගෙ අනන්ත ගුණ බලයෙන් ඔබට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා 🙏

    • @ajith5517
      @ajith5517 5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි

  • @chandanasusantha8253
    @chandanasusantha8253 5 หลายเดือนก่อน +2

    A tatthata budusarani .දීර්ඝායුෂ ලැබේවා .නිරෝගී wawa .ඔබටත් stuti.

  • @kamaldammika7280
    @kamaldammika7280 5 หลายเดือนก่อน +5

    Budusaranai Deviphitai hamotama 🙏

  • @SuperUnawatuna
    @SuperUnawatuna 5 หลายเดือนก่อน +1

    ගුණ නුවණින් පිරි වාසනාවන්ත සුන්දර ලස්සන හදවතින්ම සුන්දර චරිතයක්. ඔබ තුමාට තව බොහෝ කාලයක් මේ වටිනා සේවය කටයුතු කර ගෙන යාමට නිදුක් නිරෝගී සුවය පිරි සුභම සුභ අනාගතයක් පතනවා. අනුරාධ මහතාගේ තවත් සුපිරි වැඩක්. ජයෙන් ජයම පතනවා ❤

  • @Madebynature-c8j
    @Madebynature-c8j 5 หลายเดือนก่อน +2

    Meee wagee තාත්තලා rataata sampathak anee pinsiddaa wenaawa තාත්තෙ thawaa bohokalaya chirahath kalayak ජීවත් wennaa wasanawaa labee budusaranai siyalu dewiyanggee pihitaa labewaa ❤❤❤

  • @dineshnissanka8892
    @dineshnissanka8892 5 หลายเดือนก่อน +2

    ඔබට දීර්ඝයුෂ මාමා වෙ වැඩෙ සුපිරි එ වගෙම මෙ මාමා බඩු ගන්න ඉන්න අය හොද සාධාරන මුදලක් දීලා අරගන්නවනම් තවත් ලොකුම කෝකු පිනක් මොකද වවන් කන රටක් මෙක අනුන්ගෙන් යැපෙන්නට එපා ඔය වගෙ හිත හොද මිනිස්සු අඩුයි මෙ රටෙ

    • @ajith5517
      @ajith5517 5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි

  • @bcs2760
    @bcs2760 5 หลายเดือนก่อน +2

    දීර්ඝායුශ ලැබේවා 🙏 සියලු බලාපොරොත්තු ඉෂ්ට වේවා..🙏

  • @sudathhaputhanthri4741
    @sudathhaputhanthri4741 5 หลายเดือนก่อน +7

    දි්ර්ගායු ලැබේවා

  • @ruwannaminda1109
    @ruwannaminda1109 5 หลายเดือนก่อน +3

    දීර්ඝායුෂ තාත්තේ

  • @kavindudeshan1957
    @kavindudeshan1957 5 หลายเดือนก่อน +1

    දීර්ඝායු මහතා ඹබට 🙏🙏

  • @jayalalyohansa8810
    @jayalalyohansa8810 5 หลายเดือนก่อน +2

    ශ්‍රේෂ්ඨයෙක් දීර්ඝායු වේවා❤❤❤❤

  • @sunethrapriyadarshani1866
    @sunethrapriyadarshani1866 5 หลายเดือนก่อน +4

    Budu saranai.siyalu devi pihitai!!!!!!!!!!!.

  • @shashikasandaruwan4016
    @shashikasandaruwan4016 5 หลายเดือนก่อน +1

    බුදුසරණයි! ❤❤රටට වැඩදායි පුත්ගලයෙක්

  • @user-ve9yp5ds4e
    @user-ve9yp5ds4e 5 หลายเดือนก่อน +2

    Lokayata watina ona minissu❤❤❤🙏🏻🙏🏻🙏🏻💚💚

  • @shanejayasekara2965
    @shanejayasekara2965 5 หลายเดือนก่อน +3

    Budusarany thaththa budusarany dewipihity jayawewa

    • @ajith5517
      @ajith5517 5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි

  • @user-sc1ff1wq1g
    @user-sc1ff1wq1g 5 หลายเดือนก่อน +1

    සුබ පැතුම් තාත්තා ,තවත් නිර්මාණ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා ..තෙරුවන් සරණයි ..

  • @vidhuradissanayake7870
    @vidhuradissanayake7870 5 หลายเดือนก่อน

    හරිම සතුටුයි..දීර්ඝ ආයුෂ ලැබේවා

  • @sadhahamsaranaradio
    @sadhahamsaranaradio 5 หลายเดือนก่อน

    "රත්තරං මිනිස්සු කියන්නේ මේ අයට"
    තෙරැවන් සරණයි සාටා මාමටත් .මෙවැනි වැඩසටහනක් කරපු මේ chanel එකට බොහොම ස්තූතියි...❤

  • @user-ct1xn5yv6t
    @user-ct1xn5yv6t 5 หลายเดือนก่อน +2

    Dakath hitha pirena harima nihatha mani kenek dirgausha labewa ❤❤❤❤

    • @ajith5517
      @ajith5517 5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි

  • @MahindaMahinda-c9n
    @MahindaMahinda-c9n 5 หลายเดือนก่อน +5

    සුපිරි ❤❤❤❤❤❤❤❤❤❤

  • @sarathmeegodawithana6552
    @sarathmeegodawithana6552 5 หลายเดือนก่อน +1

    සුපිරි චරිතයක්,ඔබට උනුසුම් සුභ පැතුම්

  • @slweddinghub9883
    @slweddinghub9883 5 หลายเดือนก่อน +3

    ජපන කැලේ ❤❤❤ජය වේවා

  • @lahirulahiru2669
    @lahirulahiru2669 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි තවත් බොහෝ කාලයයි නිරෝගී ව සතුටින් ඉන්න ලැබේවා🙏

  • @sureshbalasuriya400
    @sureshbalasuriya400 5 หลายเดือนก่อน +2

    Lassanai mamage kathawa ahan inna issara kochchara hoda minissu udau karalada eyata eyage skill develop karaganna.Ratata watinaaa manussayek

    • @ajith5517
      @ajith5517 5 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි

  • @srimaleealosiyas7335
    @srimaleealosiyas7335 5 หลายเดือนก่อน +3

    God bless Thaththa

  • @pusku3426
    @pusku3426 5 หลายเดือนก่อน +7

    මගේ ස්කොලෙත් මියනවිට ❤❤❤❤❤❤❤❤

  • @1974125manjula
    @1974125manjula 5 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි!

  • @wickterananda1853
    @wickterananda1853 5 หลายเดือนก่อน +2

    දීර්ඝායුෂ ලැබේවා.❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @ajith5517
      @ajith5517 5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි

  • @user-zr2uf8de4w
    @user-zr2uf8de4w 5 หลายเดือนก่อน +1

    Ape rate inna daksha minissunta thana dena palayanak awoth hodai pita ratata denne nathiwa ape sampath tika.....me seeyala budu saranai

  • @dammikafernando-z8b
    @dammikafernando-z8b 5 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ඔබතුමන්ට.

  • @sudusadew9647
    @sudusadew9647 5 หลายเดือนก่อน +4

    රකිත අයියව සම්බන්ධ කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවා නම් සම්බන්ධ කරලා දෙන්න ලොකු දෙයක් කරන්න පුලුවන් ලංකාවෙ නම ලෝකෙට ගෙනියන්න 🙏

    • @ajith5517
      @ajith5517 5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි

  • @prasadindika7652
    @prasadindika7652 5 หลายเดือนก่อน

    ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @edindissanka5459
    @edindissanka5459 5 หลายเดือนก่อน +2

    Budusaranai me mamata

  • @rammyabandara7666
    @rammyabandara7666 5 หลายเดือนก่อน +4

    This gentleman is a real talented one..
    all bloody dirty politician sleeping, why can't they help such people who in this Island.
    if he born in Japan USA or Europe ,,,,,,he will be one of the best inventor.
    we wish you long life sir,

  • @user-nk9kt5wf2m
    @user-nk9kt5wf2m 5 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි......!!! ජය වේවා......!!!

  • @RkMal-wk9lg
    @RkMal-wk9lg 5 หลายเดือนก่อน

    Dirga ausha lebewa. Hari asawen beluwe.. suwapath wewa piyanani

  • @RajikaSubash
    @RajikaSubash 5 หลายเดือนก่อน +2

    Math gattha badu supiri .... sata mama dirgausha wewa...❤

    • @ajith5517
      @ajith5517 5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි

    • @Asanka.Musiccenter
      @Asanka.Musiccenter 5 หลายเดือนก่อน

      Yalu me mama ge mobail no 1ka danna wada.....

    • @Film-552
      @Film-552 5 หลายเดือนก่อน

      Matath ganna oni dn krn nadda e siya

  • @fixmath.a4349
    @fixmath.a4349 5 หลายเดือนก่อน +2

    supiri wddakne
    deergayu wewa!!!!!!!!

  • @user-to5xc3po1b
    @user-to5xc3po1b 5 หลายเดือนก่อน +7

    රනතුංග මාම.මම.මුලින්ම සින්දුවක් කිව්වෙ මේ මාමගෙ සර්පිනා හඩට ..ඒ මීට වසර 35ට උඩදි ..මාර හැකියාවක් තියන කෙනෙක් සාට මාම.මගෙ සංගීත ගමනෙ ආරම්බය සාටා..එක.

    • @ajith5517
      @ajith5517 5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි

  • @nalinmadushan3086
    @nalinmadushan3086 5 หลายเดือนก่อน +1

    බුදු සරනයි තාත්තේ ... දීර්ඝයු වේවා❤

  • @PrabhashanaDeSilva
    @PrabhashanaDeSilva 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏 Budusaranai thathtata

  • @Family.Srilanka
    @Family.Srilanka 5 หลายเดือนก่อน +6

    රටකට වටිනා පුද්ගලයෙක්

  • @MarlimagediaspatrickPatr-jp8bv
    @MarlimagediaspatrickPatr-jp8bv 5 หลายเดือนก่อน +3

    ❤Api ආණ්ඩුව හදන්න පසු ඕනෑම nispadanayak ඉඩක් danawa අනිවාර්ය ...❤api එනවා npp❤❤❤

    • @relaxyourmind6399
      @relaxyourmind6399 5 หลายเดือนก่อน +1

      ammage redda , thopi okkoma ekai , bus ginithiyapu karmantha puchchpu kaala kanniyoo

  • @nilanthapalawaththa4116
    @nilanthapalawaththa4116 5 หลายเดือนก่อน

    බුදු සරණයි දෙවි පිහිටයි

  • @agniboyrocks2481
    @agniboyrocks2481 5 หลายเดือนก่อน +2

    marama awanka manussayek respect seeya❤‍🔥❤

  • @ourscienceclass7909
    @ourscienceclass7909 5 หลายเดือนก่อน +4

    අපේ සීයා

    • @krishanthiperrera551
      @krishanthiperrera551 5 หลายเดือนก่อน +1

      අපේ සීයා නම් ඉගෙන ගන්න ශිල්පය ලෝකය වටේ යවන්න ඩොලර් ගේන්න පුළුවන් හොද ⁣වටින සම්පතක් එය.

  • @suramyaduwearachchi1380
    @suramyaduwearachchi1380 5 หลายเดือนก่อน +4

    Great ❤❤

  • @wasanaboxing
    @wasanaboxing 5 หลายเดือนก่อน +1

    තෙරැවන් සරණයි මාමේ❤

  • @krishanthiperrera551
    @krishanthiperrera551 5 หลายเดือนก่อน +7

    මේ නිශ්පාදන ජාත්‍යන්තරයට ගියා නම් කොච්චර හොද විදේශ විනිමයක් ගේන්න පුළුවන් නේද ? මේ ව්‍යාපාරය විශාල කර්මාන්තශාලා වල හදයි වෙන රටවල නම් අපරාදෙ කොච්චර වටින දෙයක් ද ? අපේ රටෙන් නැති වෙලා යන්න හදන්නේ .

    • @ajith5517
      @ajith5517 5 หลายเดือนก่อน

      ඇගයීම ගැන බොහොම ස්තුතියි

  • @AnandaJinasena-jg3xs
    @AnandaJinasena-jg3xs 5 หลายเดือนก่อน +2

    Budusarnai malliye!