I'm the face of sri Lanka 😂💔 දිනිති වල්ගමගේට දීපු ආතල් එක | VIDU

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024

ความคิดเห็น • 1.6K

  • @MR_VIDU.
    @MR_VIDU.  9 หลายเดือนก่อน +353

    Snaky korea link - play.koreangame.website/register
    Vidu fb page link - fb.watch/phA3ipS_Iw/?mibextid=vk8aRt
    Vidu tik tok link - vt.tiktok.com/ZSNWayHMh/

    • @gamingkavi763
      @gamingkavi763 9 หลายเดือนก่อน +6

      Viduoo

    • @prasaddananjaya186
      @prasaddananjaya186 9 หลายเดือนก่อน +5

      ❤❤

    • @rasikaudawaththa4533
      @rasikaudawaththa4533 9 หลายเดือนก่อน +2

      ❤Thanks bro.onna subscribe kala

    • @TharunFernando-qc6iv
      @TharunFernando-qc6iv 9 หลายเดือนก่อน +3

      Eken innava mage what app list eke vidu kiyala msg balannevatg na 😢😂😂
      Vidu gaming nathi una nisa uta Kela una😢

    • @ashanidafra5053
      @ashanidafra5053 9 หลายเดือนก่อน

      Umbe pimpiyek wage ban. Napunsaka admin lol..Is Abilins Ur daddy? Nodakin lonthaya

  • @ThEye651
    @ThEye651 3 หลายเดือนก่อน +56

    විදූගෙ හිනාව ලස්සනයි නේ...🌝❤️

  • @ZoloTony
    @ZoloTony 8 หลายเดือนก่อน +207

    දිනිති හින්ද නෙවෙ උබ හින්දා හිනා යන්නෙ..😂👍 ආදරෙයි විදුවෝ..💗😌

  • @DinushaSrilanka
    @DinushaSrilanka 9 หลายเดือนก่อน +104

    වෙලාව මෙහෙ dan රෑ 11 පහු වෙලා දැන් වැඩ කරලා ඇවිත් ටිකක් ෆෝන් එකෙන් මේ vidio එක බැලුව හිනා වෙලා පන ගියා 🤣🤣🤣🤣🤣

  • @tharushizanchila2094
    @tharushizanchila2094 9 หลายเดือนก่อน +204

    චාටර් වෙලා ජාත්‍යන්තරේ ජයගත් අපේ කත🤣

  • @AbimaniSamarawickrama
    @AbimaniSamarawickrama 9 หลายเดือนก่อน +251

    දිට්ඨදම්මවේවනීය කරුම පටිසන් දුන්න විදිහ😂😂😂😂 අම්මෝ මරු අයියේ😂💔සුපිරියක් තමා

  • @suranafonseka9633
    @suranafonseka9633 9 หลายเดือนก่อน +144

    පොළව මත අපි ඉන්න බව දෙපා පොළව මත ගැටෙන බව නොදන්න ස්ත්‍රියක් ! මෙයා ගැන කථාකරන එකත් නිශ්ඵල දුගඳ හමන වැඩක්. !!😅😊

  • @RanarAy12657
    @RanarAy12657 9 หลายเดือนก่อน +70

    7:29 කවදාවත් තමන්ගේ qualification ගොඩක් තියෙන අය ලෝකේට පෙන්න ෂෝ දාන්නෑ මොකද ඒ මිනිස්සන්ගෙ ක්‍රියාවෙන්ම පේනවා qualification කොච්චක් තියෙනවද කියලා

  • @kulaniwelaratne8304
    @kulaniwelaratne8304 9 หลายเดือนก่อน +262

    මාලුවා නහින්නෙත් කට නිසාලු නේ😂 ඇදගෙන නාගන්නේ😂😂

    • @shenulbro
      @shenulbro 6 หลายเดือนก่อน +2

      Sirawata😂

    • @venom4120
      @venom4120 6 หลายเดือนก่อน

      මාලුව නෙවෙයි බූරුපැටියො ඉබ්බා

  • @kumarikumari4459
    @kumarikumari4459 9 หลายเดือนก่อน +223

    මොන විකාරයක්ද අනේ මේ දිනිති කියන්නේ 😂 මේ ගෑනිට පිස්සුද හැටිද 😅 මේක නම් විශාල කරදරයක් උනානේ😢

    • @Dilshara-qo5zf
      @Dilshara-qo5zf 9 หลายเดือนก่อน +8

      ඒකි හිතන් ඉන්නෙ hollywood නිලියක් කියලා.කක්කා ගොඩක්💩💩💩💩

    • @AjithAththaragama
      @AjithAththaragama 8 หลายเดือนก่อน +1

      Pissu,,,wikarayak,,,,Mha,,Gon,,,,,,,munak,,Thiyenne

    • @AjithAththaragama
      @AjithAththaragama 8 หลายเดือนก่อน +1

      Ane,,Sangeeth,,,kiyannako,,Oyata,,,mokada,Hithune,,kiyala

  • @rameshashehani6260
    @rameshashehani6260 9 หลายเดือนก่อน +127

    මරු මල්ලි 😂 එයාගේ කතාවටයි ඔයා කියන හොදටයි හිනා 😂

  • @hashaniwasanaherath1002
    @hashaniwasanaherath1002 9 หลายเดือนก่อน +67

    පලවෙනි පාර බැලුවෙ ඔයාගෙ වීඩියෝ ආ.. මරු ❤❤❤❤

  • @Snowrose930
    @Snowrose930 8 หลายเดือนก่อน +20

    ඔන්න බැලුව ගමන් subscribe කරා❤....නියමයි වීඩියො එක

    • @Ur_Pepper
      @Ur_Pepper 3 หลายเดือนก่อน +1

      🌝💕Oya lassanai

  • @jamunafernando8862
    @jamunafernando8862 9 หลายเดือนก่อน +15

    Dinithi හරි positiv . මිනිස්සු අහන්න කැමති දුක් විඳපු කතා. කොහොම උනත් එයා ඒ දේවල් පම්පෝරි ස්වරූපයෙන් කියන නිසා අහන්න අසා හිතෙන්නෙ නෑ. එයා බොහෝ පෙර පින් කරත්, මේ තරම් පිරිහෙන්නේ,අපහාස ලබන්නේ පවි ගොඩකුත් කරලා ඇති. කළු සුදු කර්ම. මේ හැම දේම දරා ගන්න එතුමියට ශක්තිය ලැබේවා!!!

  • @nuwanperera8140
    @nuwanperera8140 9 หลายเดือนก่อน +211

    මල්ලි මාර ආතල් ගගුලයි ඕයියීයී ...😂😂😂😂😂👍👍👍👍👍👍 අපිට හිනාවෙන්න කොමඩියක් නැතිව හිටියේ ...බයිට් ගෝඩාඩායියියී...😂😂😂

    • @gumuth3209
      @gumuth3209 9 หลายเดือนก่อน +2

      Sira

  • @kumarikumari5164
    @kumarikumari5164 7 หลายเดือนก่อน +15

    අනේ පුතා ඔයාගේ වීඩියෝ අද තමයි දැක්කේ ලස්සනයි බුදුසරණයි ❤

  • @Nilminikumari235
    @Nilminikumari235 9 หลายเดือนก่อน +65

    නියමයි මල්ලියො..අම්මා teacher උනාට වැඩක් නැ දුව මොඩ චූන්..මෙ වගෙ vedio තව ගෙන්න..ඔන්න ඔයාව sub කලා..සුපිරි ❤❤❤

  • @nuwanperera8140
    @nuwanperera8140 9 หลายเดือนก่อน +43

    😂😂😂😂😂මල්ලි දිනිතිගේ රෙදි ඉල්ලේ..ජන්ගිය බිම ....😂😂😂😂😂😂😂😂

  • @premasiridasanayaka3629
    @premasiridasanayaka3629 9 หลายเดือนก่อน +18

    ඔක්කොම ටිචස්ලා 😂😂😂අම්මෝ ඕකි මුඩුක්කුවක ඉපදිච්ච එකියෙක්ද කොහෙද බං පම්පෝරි ගහන්නෙ 😂😂😂

  • @achalat8122
    @achalat8122 9 หลายเดือนก่อน +112

    දිනිති මේකවත් බලලා ඔය ලොකුකම නැති කර ගත්තොත් ඇති ......මේකිගෙ පුදුම ලොකුකමක්...ඔයානම් සුපිරි මල්ලි

    • @samanthaweerakoon3575
      @samanthaweerakoon3575 7 หลายเดือนก่อน +1

      පිස්සුද . ඔය උත්ති හැදෙන ගෑනියෙක් නෙවෙයි

  • @vasanthasr245
    @vasanthasr245 9 หลายเดือนก่อน +60

    මේ ගැනි නිසා සන්ගීත්ගෙ.පව්ලවම එපා උනා හැසිරීම අන්තිමයි

    • @kanchanadilrukshi5334
      @kanchanadilrukshi5334 5 หลายเดือนก่อน +2

      අනේ ඔව්.මටත් එපා උනා

  • @chamararathnasiri1093
    @chamararathnasiri1093 9 หลายเดือนก่อน +140

    පට්ට මචං මේ ගෑනීගේ ලොකුකමට හොඳම වැඩේ. මට පුද්ගලික මේ වේස බැල්ලි එක්ක ගැටළුවක් නැහැ. ඒත් පොඩ්ඩක් බලපන්කෝ මේකිගේ තියෙන ලොකුකම. රෙන පුකට මොන කැටයන්ද දිනිති. පොළොවේ පයගහල ජීවත් වෙයන්. තෝ වදාපු දෙමව්පියන් පව්. මොකද වැඩිපුර මිනිස්සු තොට වඩා බනින්නේ තොගේ දෙමව්පියන්ට නිසා...

    • @Nalanitlewa-on2rr
      @Nalanitlewa-on2rr 9 หลายเดือนก่อน +2

      Wesama wesiyaj me ballita gooo gahanna ona

    • @ashanidafra5053
      @ashanidafra5053 9 หลายเดือนก่อน

      Hey ponsiya..why's up..Thame wade baade issare wageme

    • @ashanidafra5053
      @ashanidafra5053 9 หลายเดือนก่อน

      ​@@Nalanitlewa-on2rrthope ammate wateme un gu gahanne A wagede? Buhaaa ponsiya.

    • @Roshel_anya
      @Roshel_anya 4 หลายเดือนก่อน

      ​@@ashanidafra5053 oya gay da

    • @PuujaSamanmali
      @PuujaSamanmali วันที่ผ่านมา

      කොයි..වෙලෙත්.හැම.වීඩීයෝඑහකම.ඉබගනමයි.පේන්නන්නේ..ලෝකෙට.මේ.වේස.ගෑණි.ලැජ්ජයි.අපිට.බලන.හරිම.ලොකුකම.

  • @ShashiFernando-xw2xg
    @ShashiFernando-xw2xg 9 หลายเดือนก่อน +1088

    මේ ගෑනිට ඔල්මාදේ😂 කියන අය මේ පැත්තට😅

    • @MR_VIDU.
      @MR_VIDU.  9 หลายเดือนก่อน +43

      🥲

    • @ajithsanjaya8148
      @ajithsanjaya8148 9 หลายเดือนก่อน +15

      නිකන් නෙවෙයි බන් ඔල්මාද බ.#.ක් 😂

    • @sritha9738
      @sritha9738 9 หลายเดือนก่อน +6

      PAW ARA KOLLA DEWANI PARATATH AHU UNA GENEK WAGE INNAWA

    • @ros1420
      @ros1420 9 หลายเดือนก่อน +3

      Meki niyamay harahata dala renda idaganna.

    • @ashanidafra5053
      @ashanidafra5053 9 หลายเดือนก่อน +3

      Thotai thope ammatai wagede?

  • @SadewDiwyanjana-wq6pf
    @SadewDiwyanjana-wq6pf 5 หลายเดือนก่อน +64

    සමාජෙට විහිලුවක් වෙන්න දගලන තරමක් මේ අක්කා, සගෝර් 😂💔

  • @khantikhanti2884
    @khantikhanti2884 9 หลายเดือนก่อน +113

    මේකිගෙ පම් පොරි වලට හිනා වෙන්න තැනක් නැහැ😂😂😂😂

  • @Dila_Boy_Official_JV
    @Dila_Boy_Official_JV 2 หลายเดือนก่อน +5

    දැන් කාලෙ ගෑනුන්ට වැඩත් නෑ පිරිමින්ට වැඩත් නෑ දිනිතිට විතරයි වැඩ තියෙන්නෙ 😂😂

  • @eshherath6670
    @eshherath6670 9 หลายเดือนก่อน +26

    අඩෝ බර්ටිම තමා උබ ආදරෙයි ඈ ෆ්ට්ට බන් උබේ විඩියෝ 🤣🤣🤣💔😍😍🔥🔥❤️❤️

  • @sadushasadusha8384
    @sadushasadusha8384 9 หลายเดือนก่อน +40

    අම්මෝ හිනා වෙලා බඩත් රෙදෙනවා😂😂

  • @upekshamadubashini-on4uc
    @upekshamadubashini-on4uc 9 หลายเดือนก่อน +39

    අඩෝ විදූ උබ නම් පට්ට බම්... මං බනිනවා නෙමේ හොද කියන්නෙ හරිද 😂💔

  • @TheminiChamodya
    @TheminiChamodya 4 หลายเดือนก่อน +9

    නෝටි කෙල්ල ස්වීටි මැනික මාගෙ 😂
    සුපිරි සුපිරි අයියේ මේ විඩියො එක මරු හොදේ 😂
    ලොකුකම් පෙන්නන නිලියන්ට හොදම වැඩේ😂😅

  • @anushakanchana6999
    @anushakanchana6999 9 หลายเดือนก่อน +11

    බුදුසරණයි 🙏හැමෝටම ❤️ගොන් ආතල් දෙන ගොන් නිලියෝ. චි මම මේ වගේ ගොන් ආතල් නිලියක් දැක්කම යි. නිල්මිණි තෙන්නකෝන් වගේ නියතමනි නිලියෝ සෝබන පෙන්නන ඕන නිලියෝ. කථා කරන ලස්සන. ආදරේ හිතෙනවා. ලංකාව පුරාම හිනාවක් වුණා. ගැහැණු දරුවෙක් ලස්සන වෙනවා ට. ලොකු කම දාහලා හිනා වක් වෙන්න එපා නියතමනි වෙන්න. බුදුසරණයි 🙏හැමෝටම

    • @Nalanitlewa-on2rr
      @Nalanitlewa-on2rr 9 หลายเดือนก่อน

      Oya balliwa sinamawrn ain කරන්න ona wal wesi

  • @Roshi-jx5lv
    @Roshi-jx5lv 5 หลายเดือนก่อน +22

    රැවුල තියන අයට කැමති නැත්තම් සංගීත්වනේ බැදල ඉන්නේ 😅

  • @Ominka_chanthuli77
    @Ominka_chanthuli77 9 หลายเดือนก่อน +77

    පිස්සු ගැනියෙක් එකි නම් 😂❤

  • @ashanivikkramarachchi1690
    @ashanivikkramarachchi1690 9 หลายเดือนก่อน +25

    මරු වීඩියෝ එක හැබැයි...ටිකක් වැඩියි තමා දිනිතිගේ😂 ඒ වගේම තමා අයියේ ඔයත් ලස්සනයි ඈ...😁😁

  • @IndusaraniUpayangana
    @IndusaraniUpayangana 9 หลายเดือนก่อน +8

    ඕකට කියන්නේ අඩු කලේ වතුර සෙලවේ.පිරුනු කලේ දිය නොසෙල් වේ.කියලා මෝඩයා කොහොමත් පම්පෝරි ගහනවා😂😂😂😂😂

  • @hemamalahewa7573
    @hemamalahewa7573 9 หลายเดือนก่อน +38

    සමිමාන විතරලු ,නිදාගන්නෙ ,උයන්නෙ. පිහන්නෙ අනිකුත් හැම. දෙයක්ම කරන්නෙ සමිමානවලින්. වෙන්ටෑ😂හොදම හිනාව,හොදම බොරැව හොදම මවාපෑම හොදම ඇක්ෂන් හොදම 😷🫢

  • @superman8380
    @superman8380 9 หลายเดือนก่อน +386

    අම්ම ටීච තාත්තා පින්සිබල් මම වේටර්😂😂😂

    • @MR_VIDU.
      @MR_VIDU.  9 หลายเดือนก่อน +50

      😂

    • @presannapresanna6084
      @presannapresanna6084 9 หลายเดือนก่อน +5

      😂

    • @ashanidafra5053
      @ashanidafra5053 9 หลายเดือนก่อน +3

      ​@@MR_VIDU.Machan Admin umbete maare inferiority complex 1k thiyanne need? Umbe koopi jade Abilins wage ban. ponsiya.

    • @lakminilakmini9245
      @lakminilakmini9245 8 หลายเดือนก่อน +2

      ඒක මරැ😂

    • @WasanaMadu-sv5my
      @WasanaMadu-sv5my 8 หลายเดือนก่อน +2

      ඇත්ත

  • @ranidrani4886
    @ranidrani4886 7 หลายเดือนก่อน +7

    මෙි පුතාගේ විඩියෝ හරිම ලස්සනයි කොචිචරවැඩ තිබුනාත් බලනවා❤❤❤❤❤

  • @laxmilaxmi2005
    @laxmilaxmi2005 9 หลายเดือนก่อน +34

    නියමයි මල්ලියො.. අමිමා teacher උනාට වැඩක් නැ දුව මොඩ වුන්.. මෙ වගෙ Vedio තව ගෙන්න.. ඔයාව sub කලා.. සුපිරි ❤❤❤

  • @Slbroof123
    @Slbroof123 8 หลายเดือนก่อน +13

    හැදියා⁣වා වාසගමෙමිම ආව අපෙ දිනිති අක්කා 😂

  • @sachinthaindunil2006
    @sachinthaindunil2006 9 หลายเดือนก่อน +125

    ඒකනම් වාසීයි විදුවා 😂♥️😌

    • @MR_VIDU.
      @MR_VIDU.  9 หลายเดือนก่อน +8

    • @enukakumara2383
      @enukakumara2383 9 หลายเดือนก่อน +5

      Pattt. Vidu❤❤❤❤❤😂

  • @erandikaharshani3246
    @erandikaharshani3246 8 หลายเดือนก่อน +3

    මං එහෙමනම් රටිනුත් යනවා ....😂😂😂 මාරම ලැජ්ජයි යකෝ.....😅😅😅 ඇයි මෙහෙම ලොකුකමක්....

  • @pease987_casl
    @pease987_casl 9 หลายเดือนก่อน +80

    මං බයිනවා නෙමේ මන් හොද කියන්නෙ ! එච්චරයි😅

  • @SamanthaThushara-r1t
    @SamanthaThushara-r1t 3 หลายเดือนก่อน +6

    හිනා වෙලා මැරෙනවා yako😅😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @udeyanga85
    @udeyanga85 9 หลายเดือนก่อน +45

    ❤️‍🔥👍.උබනම් දැක්කත් හිනායනවා 😃

  • @diyonsfashion
    @diyonsfashion 8 หลายเดือนก่อน +5

    අනුන්ගේ ගෑනියක් අයින් කරලා කොහොම හරි එයාගේ ගෑනි උනා😂😂😂.එයාගේ පම්පෝරිය වැඩී.පම්පෝරි ගහනවාට වඩා වටේ ඉන්න අයට දැනෙන්න හරින්න

  • @LasanthaJayawickrama-k4n
    @LasanthaJayawickrama-k4n 9 หลายเดือนก่อน +53

    ඔයාගෙ වීඩියෝ එකක් දානකම්මයි බලන් ඉන්නෙ පණ ❤❤❤😘😘😘😘😘😘😘

    • @MR_VIDU.
      @MR_VIDU.  9 หลายเดือนก่อน +2

  • @ChamariParanamanna-wv2pe
    @ChamariParanamanna-wv2pe 9 หลายเดือนก่อน +22

    පච වෙනවා ඉවරයක් නෑ කට ඇරියොත් මේ ගෑනි . අර නිවේදකයා තමයි හොඳම පාඩම ඉගැන්නුවේ 😂

  • @tgcbandara2108
    @tgcbandara2108 9 หลายเดือนก่อน +69

    පව් එයාගේ දක්ෂතාවයට ලංකාවේ තැනක් නෑ😂😂😂😂😂

  • @amilarandika9451
    @amilarandika9451 9 หลายเดือนก่อน +23

    යකෝ මේකිට වඩා අපේ ගමෙ හිටිය පිස්සු චූටි ඩිස්කෝ බේබි පට්ට ලස්සනයි

  • @sachinthisashmika3050
    @sachinthisashmika3050 9 หลายเดือนก่อน +8

    Supiriyak තමයි ඉතින් aiya...thawa vedio danna.............😂😂😂❤❤ good luck ..❤

  • @Kawya_5
    @Kawya_5 9 หลายเดือนก่อน +7

    නිළියෝ දැක්කා මේ තරම අලි පුකෙන් ඉන්න එකියක් දැක්කෙ නැ.. ඊයා මොකට ලොකුකම් කියවනවද මන්දා. බොරුවට කෑ ගහන හැටි අප්පිරියයි.. 🤮🤮🤮

    • @Sana-vq2zl
      @Sana-vq2zl 3 หลายเดือนก่อน

      Sachini Ayendra meyata eha. Me genunta sobane vitharai. Sinhalath hariyata behe paw ane. Royal family eketh nehe mehema bahubutha.

  • @sanukitharinsa222
    @sanukitharinsa222 9 หลายเดือนก่อน +37

    නෝටි කෙල්ල අම්මෝ හිනා ගිහින් මැරෙනෝ 😂😂😂

  • @shanidilru9927
    @shanidilru9927 8 หลายเดือนก่อน +9

    නිවේදකයා නෝන්ඩ් කරන එක බලන්න බෑ ලැජ්ජා හිතෙනවා යකූ🙈

  • @SarndunErandika
    @SarndunErandika 9 หลายเดือนก่อน +15

    මරු බන් විදූ අය්යෙ මම ඔයාගෙ විඩියො බලනා free five ගහන්නෙ නැත්තෙ ඇය්😳😭😭😭🤔🤔🤔

  • @ADDtelivision6362
    @ADDtelivision6362 9 หลายเดือนก่อน +51

    අනේ මන්ද කොල්ලො හිනා වෙලා මැරිලා යයි බං 🤣🤣🤣🤣🤣

  • @NethunawodyaNethu
    @NethunawodyaNethu 6 หลายเดือนก่อน +3

    අම්ම ඩොක්ට තාත්තා ඩොක්ට .මන් ගෙදර යකෝ😂😂😂😂😂😂😂😂 අනෙ එයා විතරද බන් ලන්කාවෙ ජීවත් වෙන්නෙ 😂 පිස්සු ගැනියෙක්

  • @DanishaRathnayaka
    @DanishaRathnayaka 9 หลายเดือนก่อน +18

    අයියගේ හිනාව දැක්කම තවත් හිනා යනවා😂💔

  • @GangulRivisara2010
    @GangulRivisara2010 9 หลายเดือนก่อน +81

    වීඩියෝ එක ඉක්මනට ඕනේ VIDU 🤘🤘❤️❤️

    • @MR_VIDU.
      @MR_VIDU.  9 หลายเดือนก่อน +2

  • @DevikaErandiFernando
    @DevikaErandiFernando 5 หลายเดือนก่อน +3

    Oya NUM marai malliyo..Hina Kala Pana yanawa...nidimatha welawata niyamai Mey video eka malliyo...patta pissu maragathayak ..paw ane ..anukampa karamu neda kollo🤪🤪😆😆

  • @babykitti537
    @babykitti537 9 หลายเดือนก่อน +20

    තමන් ගැන තමන් විසින්ම මේ රමටම වර්ණනා කරන්නේ නුගත් කමට තමයි.

  • @gevindudakshina6116
    @gevindudakshina6116 9 หลายเดือนก่อน +3

    Aiyage reaction maru..ada thamai oyage video dakke..mul video ekenma subscribe kara 💗

  • @rashmidiviyanjanachathuran2544
    @rashmidiviyanjanachathuran2544 9 หลายเดือนก่อน +28

    මරු ඉක්මනින් ඕනේ අයියේ 🙂😘

  • @arunidisanayaka2254
    @arunidisanayaka2254 9 หลายเดือนก่อน +26

    මේ නාගන්න ගෝතේ ගැන vedio එක කරපු ඔයාට ස්තූතියි 😅😅😂

  • @vipulifernando
    @vipulifernando 9 หลายเดือนก่อน +34

    " පෙම්සිත රිදුනා " අම්මෝ මටනං බෑ 😂😂😂😂😂😂😂😂😂 😂

  • @indikapriyadarshana1677
    @indikapriyadarshana1677 9 หลายเดือนก่อน +5

    අම්මෝ හුත්තෙ බලේ ........ මේකි රගපාන කතාවක් තියෙනවනේ සුසුම් රස්තියාදුව අන්න මේකිගෙ සැබෑ ජීවිතෙත් ඕක ඒකයි ඕකිට ඔය වගේ චරිත දීල තියෙන්නෙ ......... අනුන් එක්ක බුදියන්න අමුතුවෙන් රගපාන්න ඕන නෑ ඒක කොහොමත් කරන එක ........

  • @nirmalnilanka5981
    @nirmalnilanka5981 9 หลายเดือนก่อน +24

    දිනිති අක්කා ගැන කතා කරලා වැඩක් නෑ ඊයා 😂

  • @KumuduAponsu
    @KumuduAponsu 9 หลายเดือนก่อน +4

    මරු මල්ලි ..me ganita olmade පුදුම uddachcha kamak thiyenne..ඔයාට ජයවේවා

  • @senurisathindi3108
    @senurisathindi3108 9 หลายเดือนก่อน +20

    ඔයා හරිම විනෝදයි හරිම කොලොප්පම් 😂💔 සුපිරියක් තමයි ♥️

  • @gameswitheNethukaandandThenuka
    @gameswitheNethukaandandThenuka 6 หลายเดือนก่อน +2

    අඩෝ අඩො😂😂😂😂😂😂සිට වැඩිය හොදයි######😂😂😂😂😂😂😂❤❤❤❤❤😅😅😅

  • @mr.s9424
    @mr.s9424 9 หลายเดือนก่อน +4

    මෙයාට කොහොමද හොදම නලුවා සම්මානය හම්බුනේ 😂😂 ඇයි ශීමේල් කෙනෙක්ද මෙයා.නලුවයි නිලියයි සම්මාන දෙකම හම්බෙන්න 😂

  • @KAUSHI.9999
    @KAUSHI.9999 9 หลายเดือนก่อน +28

    අම්මූ ඒක මරු... 😂 ඔයා ටිකක් අපේ ඉරෝ අයියා වගේ... ❤️

  • @NimeshaSubhashini-xf5gz
    @NimeshaSubhashini-xf5gz 9 หลายเดือนก่อน +31

    අඩො මරු ඈ එක 🤣❤️

  • @mariyashalani
    @mariyashalani 8 หลายเดือนก่อน +5

    Naughty kella ......❤😅
    Ekanm maru😂😂

  • @deepafernando6300
    @deepafernando6300 9 หลายเดือนก่อน +15

    නිවේදකයා තමයි හොදටම කරේ😂

  • @jananimadushani.9839
    @jananimadushani.9839 9 หลายเดือนก่อน +20

    😅😅😅😅අනේ මන්දා මෙයා කට නිසා හැමතැනින්ම පල් වෙනවා...😅😅😅😅

  • @HasanthiLakshika-e4d
    @HasanthiLakshika-e4d 9 หลายเดือนก่อน +129

    කෙටියෙන් කියන්නම්කො අයියේ.මෙහෙමයි ඔයනම් සුපිරියක්❤😂සුදු වෙලා කොල්ලා😂❤

    • @DasiraThathsilu-qc8xj
      @DasiraThathsilu-qc8xj 9 หลายเดือนก่อน +4

      😵😵😵😵🎉🎉🎉🎉😘😘🙏

    • @MR_VIDU.
      @MR_VIDU.  9 หลายเดือนก่อน +10

  • @ajithpiyantha1820
    @ajithpiyantha1820 4 หลายเดือนก่อน +2

    මරු විදු සුපිරියක් තමා ❤මන් බයිනවා නෙමේ මන් හොද කියන්නෙ! එච්චරයි .😅😅

  • @shashifernando7836
    @shashifernando7836 9 หลายเดือนก่อน +22

    දෙපාරකට වඩා බැලුවා 😂 ඒ තරම් සුපිරි

  • @roshininarammpola8363
    @roshininarammpola8363 6 หลายเดือนก่อน +4

    මදුරුවො එන්නෙ A + blood වලට.. මෙයා ඒකවත් දන්නෑ.. ඒවුනාට ,, Face of nation ලු....😅😅 අනේමන්ද ...

  • @SLPCLK
    @SLPCLK 9 หลายเดือนก่อน +3

    ammmooo eka 😅

  • @sasvindunirvan860
    @sasvindunirvan860 9 หลายเดือนก่อน +2

    නියමයි අයියේ ඔන්න මම ඔයාව sb කරා ......... ❤

  • @SaduniSulochanaHerath
    @SaduniSulochanaHerath 8 หลายเดือนก่อน +2

    ඔයාගේ විඩියෝ වලට මං ගොඩාක් ආසයි හලෝ ❤

  • @Shavi209
    @Shavi209 9 หลายเดือนก่อน +20

    හරිම විනෝදයි හරිම කොලෝප්පම් 😂😂😂😂😂😂

  • @DiliniDilini-uj1hp
    @DiliniDilini-uj1hp 9 หลายเดือนก่อน +13

    මිනිස්සුන්ට ඔහොම හොද කියන මනුස්සයෙක් මං දැක්කමයි 😂😂

  • @nayomirathnayake7751
    @nayomirathnayake7751 8 หลายเดือนก่อน +4

    අනේ මන්දා මේ හොල්මනට අඩු ගානේ මනුස්සයා වත් කියලා හදාගන්නේ නෑනේ මේ පුරාජේරු කියන එක නෝන්ඩි වැඩක් කියලා.නිවේදකයෝ මෙයාව බයිට් එකට අරන් ඉන්නේ....ඇයි මේ නිකන් පච වෙන්නේ

  • @punsadanisansala1332
    @punsadanisansala1332 9 หลายเดือนก่อน +18

    අඩෝ අයියේ උබ පට්ට බන් 😀😀😀❤️❤️❤️

  • @malshaperera99
    @malshaperera99 3 หลายเดือนก่อน +2

    සියතෙ නිවේදකයා මෙච්චර වෙලා හරි ඉවසුව පුදුමයි 😂 හොම්බට දෙකක් නොදී

  • @AnuhasPramodya-fj2rx
    @AnuhasPramodya-fj2rx 9 หลายเดือนก่อน +17

    Ado maru Viduwa❤😂

  • @udayashan8166
    @udayashan8166 5 หลายเดือนก่อน +7

    මරු මල්ලී..ඔයා හොද විනෝදාස්වාදයක් දෙනවා අපිට..සුපිරි.😆👍

  • @maduwa3780
    @maduwa3780 9 หลายเดือนก่อน +18

    අපේ අම්මට boot එක තියලා දිනිතිට line දාන සිදූ 🙂

  • @Priyankasadamali-fv3zu
    @Priyankasadamali-fv3zu 8 หลายเดือนก่อน +4

    මල්ලිගෙ හිනාව තමයි පට්ට ...😂😂😂❤

  • @Smslalithekumara
    @Smslalithekumara 9 หลายเดือนก่อน +7

    Ikmanin oni 2024 happy karanawata tnx vidu❤

  • @shinecleaninganddetailing5510
    @shinecleaninganddetailing5510 8 หลายเดือนก่อน +2

    Thanks Vidu….. had a good laugh.
    Can’t stand her!!

  • @A.nishadhi
    @A.nishadhi 9 หลายเดือนก่อน +33

    😂😂ඔයාගෙ හිනාව තමා ලස්සන 😪👍

    • @MR_VIDU.
      @MR_VIDU.  9 หลายเดือนก่อน +2

  • @OSHIBBH7715
    @OSHIBBH7715 4 หลายเดือนก่อน +1

    නොටි කෙල්ලහ් 😂😂 විදු අයියගෙ මන් ආසම කැල්ල 😂❤️

  • @DuvinduHasarel-mv5vk
    @DuvinduHasarel-mv5vk 9 หลายเดือนก่อน +15

    යකො විදුවො උබ කැමරාව වැට්ටුවා මදිවට වීඩියෝ එක පටන් ගද්දිත් වීදුරුවක් බින්ඳා ඉවර කරද්දිත් බින්ඳා උබට ට්‍රැක් ද බල්ලො 😂😂❤

  • @themalgunasinghe395
    @themalgunasinghe395 6 หลายเดือนก่อน +2

    නියමයි කොල්ලා උබනම්.පඩ ෂෝ දාල සවුත්තු වෙනව නිකන්.පාඩුවේ ඉන්නවන හොඳයිනෙ නේද?

  • @prasa-uz1yq
    @prasa-uz1yq 9 หลายเดือนก่อน +34

    මගෙ එකා විදුවා😂😂😂😂❤

  • @chathurimaduwandi8175
    @chathurimaduwandi8175 6 หลายเดือนก่อน +3

    ආච්චි principle 😂😂