රාවණ යුගයේ "අගද" යළි උපදින්නෙ කොහෙද? - CHAKRAYUDHAYA 45

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • #gayansandakelum #chakra #chakrayudhaya #history #ravana #ceylon

ความคิดเห็น • 234

  • @SamaPriyangani
    @SamaPriyangani 5 หลายเดือนก่อน +42

    මවු කුසට පැමිණෙන අත්මිකව ඉන්න හෙල සෙමිපති වරු මෙන්ම එ කුස දරන අමිමා වරුද රාවණා දෙවිදුන්ගෙ පිහිටෙන් අරක්ෂා වෙවා .❤️❤️❤️❤️❤️❤️❤️ හෙලට ජය 👍

  • @sheelanamal3300
    @sheelanamal3300 5 หลายเดือนก่อน +42

    මම රාවණ ටෙලිනාටය ඉතා සතුටින් බලපු කෙනෙක්.මම දැන් ලංකාවේ මේ වැඩසටහන් එකේ සිට අද මේ මොහොත දක්වා චක්‍රායුධය බලනවා.මම හිතනවා රාවණ යුගයේ ඉපදී ඔහුට සේවය කල වීරවරියක් ද මට හිතෙනවා .මම ඒ තරම් රාවණ යුගයට හරිම ලෙන්ගතුයි.අපට ජය

    • @samudraliyanage4486
      @samudraliyanage4486 5 หลายเดือนก่อน

      Math

    • @ruwinimendis4731
      @ruwinimendis4731 5 หลายเดือนก่อน

      මමත්

    • @asangabuddhi2099
      @asangabuddhi2099 5 หลายเดือนก่อน +1

      වෙන්න පුළුවන් අපි යලි යලිත් මවු කුසින් ඉපිද අප විසින් ඉටුකළයුතු අරමුණ හැඳින ක්‍රියාත්මක කරන අයවලුන් බව හොඳින් වටහගත යුතුය 🌿

    • @RedDragonJapan
      @RedDragonJapan 5 หลายเดือนก่อน

      😂

  • @rajithadesilva1407
    @rajithadesilva1407 5 หลายเดือนก่อน +25

    සාදු සාදු සාදු!!!! හෙල වෙදදුරුගේ පැමිණිම ඉක්මනින් සිදු වේවා..!!!!😊🙏🏻🙏🏻🙏🏻 තෙරුවන් සරණයි දෙව් පිහිටයි..

  • @ruwanchamika660
    @ruwanchamika660 5 หลายเดือนก่อน +28

    අවසන් හුස්ම යද්දී මගේ මේ රට අබිමානවත් හෙල දීපයක් වෙලා තීනවා දැක්කොත් ඇති....මගේ රටට රවනා රජු පිහිටයි....බුදුසරණයි!

    • @laylakaram5007
      @laylakaram5007 5 หลายเดือนก่อน +2

      ඉක්මනින් දැමිමට බෙහෝම පිං අහන්න සතුටුයි තෙරුවන් සරණයි ඔබතුමාට

    • @Duleeofficial1111.
      @Duleeofficial1111. 5 หลายเดือนก่อน +1

      මටත් එහෙම්මමයි 🙏

    • @ruwinimendis4731
      @ruwinimendis4731 5 หลายเดือนก่อน

      මගෙත් එකම පැතුම ඒක.

  • @Madhuherath11
    @Madhuherath11 5 หลายเดือนก่อน +16

    මේ සියලු කරුණු ඇත්ත.. මගේ ජිවිතේ මුණගැහුන පාරම්පරික වෛද්‍යවරියක් ඉන්නවා. ඇය මියගිය රොගීන්ට පණ දෙනවා මම ඇහැටම දැකලා තියෙනවා.. රාවණා යුගයේ වෙදකම් තවම තියෙනවා මේ මහ පොලවේ...🙏 මා දැකපු උතුම් ගතිගුණ ඇති ඉසි වරියක් ඇය.

    • @mbshakilanimantha
      @mbshakilanimantha 5 หลายเดือนก่อน

      Koheda 😮

    • @Madhuherath11
      @Madhuherath11 5 หลายเดือนก่อน

      @@mbshakilanimantha ගම්පහ

    • @mbshakilanimantha
      @mbshakilanimantha 5 หลายเดือนก่อน

      Contact kragnne kohomada

  • @vishmilasoyza9672
    @vishmilasoyza9672 5 หลายเดือนก่อน +23

    මාරම සතුටුයි. ඊයේ බලන් ඉදියේ ඉක්මනින් දැන්මොත් හොදයි කියලා මේ හෙළයට ජය ❤❤❤ අපිටත් ජය❤❤❤

  • @sweetygirl5823
    @sweetygirl5823 5 หลายเดือนก่อน +13

    ඔබතුමා කියන මේ පිං බිමේ විස්තර අහද්දී පුදුම හැගීමක් දැනෙන්නේ . ඔබතුමාට බොහොම ස්තූතියි ... දැන් ඇත්තටම මේ විස්තර අහන්න අපි ඇබ්බැහි වෙලා . 🙏🙏🙏🙏🙏විශ්ව මාතාවට ස්තූතියි .... ජය වේවා ...

  • @gayansanjeewa-cn2xt
    @gayansanjeewa-cn2xt 5 หลายเดือนก่อน +6

    ඔබ තුමාට ගොඩක් පින් 🙏🙏🙏.. තෙරුවන් සරණයි ඔබ තුමාට.. 🙏🙏🙏

  • @sujeewasampath2063
    @sujeewasampath2063 5 หลายเดือนก่อน +7

    රාවණා රජු මතු බුදු වේවා 🙏🙏🙏🙏🙏 ❤ 🇱🇰

  • @sinhalankapura2841
    @sinhalankapura2841 5 หลายเดือนก่อน +7

    " යළි උපදින්නෙ කොහෙද " සහශ්‍රමුඛ රාවණා ජයශ්‍රී...ජයශ්‍රී...ජයශ්‍රී...

  • @user-el3ih5fv7x
    @user-el3ih5fv7x 5 หลายเดือนก่อน +7

    චකාුයුධය බලන ඔබතුමාට ආදරේ කරන අය ගොඩක් අය ඉන්න වනෙ ඒ හැමෝම චෙනුවෙන් මම ඔබතුමාගන් ඉල්ලන්නෙ රාවණා යුගයක් එන්න තව කොච්චර කලක් යාවිද පොඩි ඉගියක් හරි
    දෙන්නකෝ හැමෝගෙම හිත ට සහනයක් වේවි තෙරැවන් සරණයි

  • @chathurikasandamali7984
    @chathurikasandamali7984 5 หลายเดือนก่อน +10

    පින්වත් හෙළ දූපුතුන් කැදවීම ට හැකි පින් වත් අම්මා කෙනෙක් වෙන්න හැකි නම් . ඒ සදහා කෙතරම් කැපකීරීමක් උවත් සිදු කීරීමට.කැමති මව මා පමණද???❤❤

    • @asangabuddhi2099
      @asangabuddhi2099 5 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් පුළුවන් ඒකට පිං කරන්න ඕනෙ . එහෙම කෙනෙක් වෙන්න ලැබෙන්න කියලා සුභ පතනවා🙏 ජය ශ්‍රී 🌿

  • @MenakasewwandiWaniganaya-uv2ez
    @MenakasewwandiWaniganaya-uv2ez 5 หลายเดือนก่อน +6

    ඉතිහාසය නැවත නැවත වර්තමානය තුළ ජීවමාන වීම ඇත්තටම සතුට දනවන කාරණයක් . මහා ඉතිහාසයක් උඩ දෙපා තියාගෙන පරගැති සිතුවිලි වලින් ඔළුගෙඩි විකාර කරගේන තමන්ගෙම රටට ජාතියට ගරහන මිනිස්සුන් ඇත්තටම ඉගෙනගත් යුතු යතාර්ථය තමයි මේ . ස්තුතියි ඔබට...❤❤❤

  • @nethmikavya9400
    @nethmikavya9400 2 หลายเดือนก่อน

    සම්බුදු සරණයි අගධ උතුමන්ට ජීවිය දෙන උත්තරීතර හෙල මෑණියන්ට ❤❤❤ 🙏🙏🙏🙏🙏

  • @samanmalibasnayaka6456
    @samanmalibasnayaka6456 5 หลายเดือนก่อน +8

    ඉක්මනින් එන්න අපිට දැන් හරි වෙසයි... මේ දැන් වෙන දෙවල් බලාගෙන ඉදලා ... තෙරුවන් සරණයි ❤❤

  • @ruchirasathsarawijayarathn1018
    @ruchirasathsarawijayarathn1018 5 หลายเดือนก่อน +9

    පුංචි සැකයක් තියෙනවා ඉස්සරහට ලොකූ යුද්දයක් එයි කියලා සාමාන්‍ය විදිහට නෙමෙ සාමාන්‍ය මිනිස්සු විතරක් සටන් වදින එකක් නෙමෙ ලොකූ එකක් අගද මේ පිංබිමට එන්න ඒකත් එක හේතුවක් වෙන්න පුලුවන් නේද 🤔❤️

  • @ndlnirmalndl
    @ndlnirmalndl 5 หลายเดือนก่อน +10

    ❤ජය ශ්‍රී අදත් මුල්ම කමෙන්ට් එක මගෙන්

  • @sampathkarunathilaka778
    @sampathkarunathilaka778 5 หลายเดือนก่อน +3

    ඔබතුමාට ගොඩක් පිං 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mdtpushpakumara3701
    @mdtpushpakumara3701 5 หลายเดือนก่อน +7

    තෙරුවන් සරණයි !
    නීරෝගී සම්පත් උදාවේවා !
    දීර්ඝායුෂ ලැබේවා මහත්මා .
    වසර 20කට එහා ඉඳන් සිහින මැවූ ඒ යුගය ඉතා ලඟයි වගේ.එයට වඩා යමක් නොකියමි. මම මේ vedio එකත් ඊට කලින් එකත් මඩොල්සිම මගේ fb මිතුරියට යැව්ව.

  • @dineshnalaka7431
    @dineshnalaka7431 5 หลายเดือนก่อน +6

    ජය ශ්‍රී ☀️🌝 🎉

  • @harshakuma5
    @harshakuma5 5 หลายเดือนก่อน +3

    ....ජය ශ්‍රී 🙏🙏🙏❤❤❤......

  • @bodhineeshakya7013
    @bodhineeshakya7013 5 หลายเดือนก่อน +8

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nishanbandara9820
    @nishanbandara9820 5 หลายเดือนก่อน +5

    ජය ශ්‍රී...🙏🙏💖🙏🙏

  • @litech8433
    @litech8433 5 หลายเดือนก่อน +4

    Ane mona tharam wasanawakda agada wani uththamayekuge pahalaweema apita nathath ape ediri daru paramparawata yahapathak udawena eka gana harima sathutui nawatha ewani ugayak ekmanin bihi wewa obathumatath theruwan saranai,,,🙏🙏🙏

  • @RavinduTharaka-qr5wh
    @RavinduTharaka-qr5wh 5 หลายเดือนก่อน +4

    හෙළයට ජය ❤❤❤

  • @user-bp1vk9tv7r
    @user-bp1vk9tv7r 5 หลายเดือนก่อน +5

    නියමය් දවසින් දවසට ඉදිරියටත් දෙන්න!

  • @malithaneranjanalawaththa5956
    @malithaneranjanalawaththa5956 5 หลายเดือนก่อน +3

    තෙරුවන්සරනයි ගුරුදෙවිදුනි ....💖❤😍🤩🙏🙏🙏

  • @user-wm9ny4tj7y
    @user-wm9ny4tj7y 5 หลายเดือนก่อน +2

    sadu sadu sadu..helayata jayawewa..apa danuwath kala obata thruwansarani..niduknirogi sampath obata puthe..🤩

  • @jagathsrideera8813
    @jagathsrideera8813 5 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු ❤❤❤

  • @chinthakanalin568
    @chinthakanalin568 5 หลายเดือนก่อน +3

    Oba oya de dannawanam oya karanne වැරැද්දක් ai oba උපදින ayage karunu kiyanne oba වරදක් karanawa

  • @buddashinha8713
    @buddashinha8713 4 หลายเดือนก่อน +1

    ජය ශී විජ්‍ය බව මහා රාවණ සුරිදුන්ගේ පිහිටයි ....

  • @pradeepaharshani8323
    @pradeepaharshani8323 5 หลายเดือนก่อน +2

    වාසනා වන්ත යුගයක් ඉක්මනින්ම උදා වේවා. ඔබ තුමාටවත් මේ වෙන්න යන විනාශයෙන් මේ රට බේර ගැනිමට හැකි නම් චක්‍රායුදය බලන අපි සැවොමත් රටට හිතැති අයත් සහයෝගය දක්වයි මේ රට මේ විපතින් ගලවලා ගන්න

  • @sarathkumara8484
    @sarathkumara8484 5 หลายเดือนก่อน +4

    හෙලයට ජය ❤

  • @h.r.chamithsandaruwan4580
    @h.r.chamithsandaruwan4580 5 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏

  • @SameeraDasanayake-u6d
    @SameeraDasanayake-u6d 5 หลายเดือนก่อน +1

    හිතට මාර දුකක් දැනෙන්නේ....ඇයි අපේ ඉතිහාසය වැලලුවේ....😢😢.... නැවත රාවණා යුගයක් මෙ මිහිපිට නැගි සිටින කොට අපි මෙ ලොකෙන් ගිහින්....නැවත් ඉපදෙනවානම් රාවණා යුගයකම ඉපදේවා....🙏🙏

  • @user-po5gh8ii1e
    @user-po5gh8ii1e 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @ukkuralagammehelagedarawij4112
    @ukkuralagammehelagedarawij4112 5 หลายเดือนก่อน +2

    ඒ අසිරිමත් යුගය අපේ හෙළ බිම තුල යළිත් ස්ථාපනය වේවා... 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @HarshaDeepani
    @HarshaDeepani 5 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🎉

  • @Vivoy-se3sp
    @Vivoy-se3sp 5 หลายเดือนก่อน +4

    🙏🙏🙏🙏🙏🙏👏👏👏

  • @bcs2760
    @bcs2760 5 หลายเดือนก่อน +4

    ❤❤❤ 🌞 🙏🙏🙏

  • @aniebatagoda1523
    @aniebatagoda1523 5 หลายเดือนก่อน +1

    පුදුම සතුටක් හිතට දැනුනා,ඔබතුමාට අනන්ත බුදුගුන බලයෙන් ආරක්ශාව සැලසේවා තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @anandapunchihewa2002
    @anandapunchihewa2002 5 หลายเดือนก่อน +1

    💯💯💯❤️❤️❤️🙏🏾🙏🏾

  • @d.m.lhemanthadisanayaka4384
    @d.m.lhemanthadisanayaka4384 5 หลายเดือนก่อน +1

    තෙරුවණ්සරණයි රාවන සුරිදු පිහිටයි ❤

  • @NiroshanNikumbila
    @NiroshanNikumbila 5 หลายเดือนก่อน +1

    Me weddi wishesha athma boho premanayak rajun samagama ipadee ha maw kusawala❤wenna ona de wai❤api marai❤dawasaka helayata jaya❤kalayakta pera yugayaka dawentha udaweemak❤

  • @sathsaraperera6029
    @sathsaraperera6029 5 หลายเดือนก่อน +4

    ජය!♥️🙏

  • @lashoonikaaw
    @lashoonikaaw 5 หลายเดือนก่อน +1

    I truly believed and relied upon our ancient Ayurvedic medicine and methods. It’s always the first option when I am sick or a loved one. But sadly most of my friends and relatives used to mock me and they enjoy making fun of me..
    I must say.. that we (Sri Lankans) are the ones who condemn our own priceless treasures that we inherit from our greatest ancestors.
    Gayan many merits to you for enlightening us with the truth 🙏 may the triple gem bless you and keep you safe.

  • @taleyfernando3169
    @taleyfernando3169 5 หลายเดือนก่อน +3

    අපි බලා පොරොත්තු වෙමි ඉවසන් ඉමු ඔබට ජය

  • @tharangagayashan3587
    @tharangagayashan3587 5 หลายเดือนก่อน +4

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏රාවණ රජතුමනි 3🙏🙏🙏🙏🙏🙏🙏🙏😘😘😘😘😘😘

  • @chinthasurangani639
    @chinthasurangani639 5 หลายเดือนก่อน +3

    🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @pandukadesilva4420
    @pandukadesilva4420 5 หลายเดือนก่อน +2

    Omm yagukawrana mantaka mihithala dasa seershapathi srilankeshwara rawana namo mahan.

  • @user-ks4im7lw7q
    @user-ks4im7lw7q 5 หลายเดือนก่อน +4

    තෙරැවන් සරණයි 🙏🙏🙏👑️

  • @priyadarshanisilva1617
    @priyadarshanisilva1617 5 หลายเดือนก่อน +1

    AAYUSHABOHO WEWA SAHASSRA MUKA RAAWENAA BOSAT TUMANI 🙏🙏🙏❤

  • @noornirosha1729
    @noornirosha1729 5 หลายเดือนก่อน +2

    Helayata jaya🎉

  • @gayanigeethika8029
    @gayanigeethika8029 5 หลายเดือนก่อน +4

    ඒ දවස හැකි ඉක්මනින් උදා වේවා.❤❤

  • @LasanYh
    @LasanYh 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @nilanga1019
    @nilanga1019 5 หลายเดือนก่อน +5

    අපේ මතකය නැවත ආවර්ජනය කර ගන්න පුලුවන් උපක්‍රම මොනවද

  • @noornirosha1729
    @noornirosha1729 5 หลายเดือนก่อน +2

    Be happy and God bless you 🙏

  • @amithaebert5415
    @amithaebert5415 5 หลายเดือนก่อน +3

    ජයවේවා❤🎉

  • @shiromibandara6676
    @shiromibandara6676 5 หลายเดือนก่อน +2

    🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @chamilalasantha5606
    @chamilalasantha5606 5 หลายเดือนก่อน +4

    ස්වාමීන් වහන්සේනමක් මේ කාලේ පැරනි මන්ත්‍ර වගයක් විශ්ව ගතකරමින් සිටි ඒ සම්බන්ද කියවීනක් ඔබතුමාට ඇද්ද සමාවෙන්ඩ අපහසුතාවයට පත්කිරීමට නොව දනගැනීම පිනිසයි මෙහෙම රාවනා පරපුරවල් මීටපෙරත් මේ විශ්වයේ පහලවේද ස්තුතියි

  • @maheshchathuranga8756
    @maheshchathuranga8756 5 หลายเดือนก่อน +2

    Obathumage aramuna ituwewa.❤️

  • @sinhalaapi0ceylone866
    @sinhalaapi0ceylone866 5 หลายเดือนก่อน +1

    🌹🙏🙏🙏

  • @sashika3557
    @sashika3557 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏💐💐💐

  • @yasithaidunil3600
    @yasithaidunil3600 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @nilrandhafonseka2293
    @nilrandhafonseka2293 5 หลายเดือนก่อน +1

    ❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @md.4968
    @md.4968 5 หลายเดือนก่อน +1

    🔥💪💙🔥

  • @taekookarmygirl8703
    @taekookarmygirl8703 5 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @priyadarshanisilva1617
    @priyadarshanisilva1617 5 หลายเดือนก่อน

    MANA MOHANIYA....
    AASHCHARYA
    ....SAUBHAGYAMAT....
    ATI WISHISHTA....
    SURAPURAK....🙏🙏🙏🙏🙏🙏❤💐💐💐🌼🌼🌼💮💮MONA TARAM PIN WANTADA DASIN DAKINA ME YUGAYE API KAURUT.

  • @h.r.chamithsandaruwan4580
    @h.r.chamithsandaruwan4580 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @NandaniWeerasekara
    @NandaniWeerasekara 5 หลายเดือนก่อน +2

    හෙළ බිමට ජය වේවා!!!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilrukshinisolangarachchi5879
    @dilrukshinisolangarachchi5879 5 หลายเดือนก่อน +1

    Obata godak pin gurutumani...

  • @HarshaniEdirisinghe-sb1kg
    @HarshaniEdirisinghe-sb1kg 5 หลายเดือนก่อน +1

    🙏💜🙏💜🙏💜🙏💜🙏

  • @rohandayarathna8205
    @rohandayarathna8205 5 หลายเดือนก่อน +1

    Jaya wewa

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @GayanDiluksha-ft2jd
    @GayanDiluksha-ft2jd 5 หลายเดือนก่อน +1

    ❤❤❤🙏🙏🙏🙏🔥🔥🔥🔥

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 5 หลายเดือนก่อน +1

    💐💐💐💐🙏🙏❤️🙏🙏💐💐💐💐

  • @Pasindu445
    @Pasindu445 5 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @madhawamadusanka4155
    @madhawamadusanka4155 5 หลายเดือนก่อน +1

  • @jinendarisaram1838
    @jinendarisaram1838 3 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏🇱🇰🇱🇰

  • @කරවලවාඩියේපින්නපූසා
    @කරවලවාඩියේපින්නපූසා 5 หลายเดือนก่อน +1

    💜️

  • @anuradhadaksitha3552
    @anuradhadaksitha3552 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏❤️

  • @bodhineeshakya7013
    @bodhineeshakya7013 5 หลายเดือนก่อน +1

    💜💜💜💜💜💜💜💜💜💜💜💜

  • @sarojasaman4923
    @sarojasaman4923 5 หลายเดือนก่อน

    Ane me eka atmiwa inna kenek ho mage kuse ipadewa mama hamadama parthana karanawa sadu------sadu-----sadu

  • @jinendarisaram1838
    @jinendarisaram1838 3 หลายเดือนก่อน

    Therumak athi vidihata oba thuma thamai rawana raja gena hariyata pawasanne.
    Anith aya nikan jok karanne pisso wGe .. api kemathi oba thumage me weda satahan balanna..oba thumata dirga aysa.lebewa 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🙏🙏🌞🌜❤❤❤❤❤

  • @tharindurox2890
    @tharindurox2890 5 หลายเดือนก่อน

    මගෙ රාවන දෙවියන්ගේත් බද්‍ර දෙවියන්ගෙත් පිහිටයි මාගේ මේ මව් බිමට❤

  • @susilagh907
    @susilagh907 5 หลายเดือนก่อน +4

    මේ හෙළදීපය නිවැරදි ලෙස දැකීම අපගේ ඒකායන පැතුමයි .

  • @animalia2106
    @animalia2106 5 หลายเดือนก่อน +3

    මන්දෝදරී ගැන video එකක් ඕනේ

  • @Mgpangammana
    @Mgpangammana 5 หลายเดือนก่อน

    helayata rawana dewi pihitai. Jaya Sri !!!!!!!!!

  • @thanujalekamarachchi-qk2tw
    @thanujalekamarachchi-qk2tw 5 หลายเดือนก่อน +1

    Siyalla esema wewa!!!

  • @සුපුන්-ය7ව
    @සුපුන්-ය7ව 5 หลายเดือนก่อน

    ජය

  • @lakshmidapana1569
    @lakshmidapana1569 25 วันที่ผ่านมา

    Theruwan..Saranai..🙏🏻🍁🌷🍁🙏🏻

  • @Jagathroshanranthilaka
    @Jagathroshanranthilaka 5 หลายเดือนก่อน +1

    🔥

  • @roshaperera
    @roshaperera 5 หลายเดือนก่อน +1

    🙏🏼🙏🏼🙏🏼

  • @NimanthiPerera-k1q
    @NimanthiPerera-k1q 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🌼

  • @rptechnology7793
    @rptechnology7793 5 หลายเดือนก่อน +3

    ගොඩක් අමාරුවෙන් ledin enna mata meka ලොකු අස්වැසිල්ලක් .eth mama මැරිලා තියෙයි නේද .agada එනකොට .api ජීවත් වෙයිද .

  • @ෆිල්ම්පිකාසෝ
    @ෆිල්ම්පිකාසෝ 5 หลายเดือนก่อน

    නැවත මේ හෙළය හිස ඔසවන දිනය වැඩිය ඈතක නොවේ❤

  • @erandajeewa1030
    @erandajeewa1030 5 หลายเดือนก่อน

    Obathumata maha ravana pihitai meweni denuma apita laba denawata.. 🙏🙏🙏🙏

  • @pushpananayakkara1081
    @pushpananayakkara1081 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @thusithaaruna3338
    @thusithaaruna3338 5 หลายเดือนก่อน

    නියමයි නියමයි❤❤❤❤❤❤❤👌 ❤❤❤❤❤❤❤❤❤💘💘💘💘💘💘💘💘👌👌👌👌📯📯📯📯📯📯📯📯

  • @user-hc6cl9dp8i
    @user-hc6cl9dp8i 5 หลายเดือนก่อน

    Man godak asi me mahapowe tiyena ausada balayen kohomahari minisun sanipa karanawa balanna hela wedakama hoyanna oneemai