රාවණ යුගයේ යුපාක්ෂ - CHAKRAYUDHAYA 46

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • #gayansandakelum #sahasramukharavana #chakra #chakrayudhaya #history #ravana #ceylon #chakrafm

ความคิดเห็น • 264

  • @NandaniWeerasekara
    @NandaniWeerasekara 5 หลายเดือนก่อน +65

    ඔබ කෙසේ කරුණු සොයාගත්තත් මේ මහ පොළොවෙනුවෙන් ඔබ අසීමිත ආදරයක් දක්වන හෙලයෙක් බව නිසැකවම කිව හැකියි මගේ හෙළිදීපයේ තිබෙන දූවිල්ලක් පාසාමට මහත් ආඩම්බරයක් හදවතින්ම දැනෙනවා. අපේ ඉතිහාසය ආවර්ජනය කරන ඔබතුමාට නිදුක් නිරෝගී සුවය මෙන්ම දීර්ඝායුෂ ලැබේවා!!!!!

    • @sitharaperera2277
      @sitharaperera2277 5 หลายเดือนก่อน +2

      අනිවාර්යෙන්ම .....👍👍👍👍👍

    • @sweetygirl5823
      @sweetygirl5823 5 หลายเดือนก่อน

      🙏🙏🙏🙏👍👍

    • @asangabuddhi2099
      @asangabuddhi2099 5 หลายเดือนก่อน +2

      යුපාක්ෂ කියන්නෙ පෘථිවි වාසියෙක් වෙච්ච තිලක් කන්දෙගම මහත්තයා ද කියලත් හිතෙනවා.

    • @sameerasmr6217
      @sameerasmr6217 5 หลายเดือนก่อน +2

      එතුමා නමින් "සහස්‍රමුඛ රාවණ" නොවේද?
      මෙතුමා නැතිනම් බොහෝ දෙනෙක්ට youtube කතිකාව ක් වත් නොමැති වර්තමානයක් මේ 😮🎉

    • @piyaratnegajanayake491
      @piyaratnegajanayake491 5 หลายเดือนก่อน

      අපේ ගොන් තඩි ආගමත් රටත් විනඅසකරගෙන කොහේවත් ඉන්න රාවනෙක් සොයද්දි දෙමල මුස්ලිම් ජනතාව ඔවුන් ගේ ආගමත් අදහාගෙන වර්ගයාත් බෝකරගෙන දියුනු වෙනවා අනේ මෙහෙම මන් ද බුද්දිකයෝ, පුලුවන්තරම් කසිප්පු බොන්නෙ කව්ද ගන් ජා බොන්නෙ කව්ද මහලු මදම්වල ඉන්නෙ කාගෙ දෙමව්පියොද තැබැරුම් කාගෙද පිට රට වලන් හෝදන අම්මලා කාගෙද ඉගෙන ගෙන ලොකු පුටුවල ලොකු ලොකු ව්‍යාපාර කරන්නෙ කව්ද හිටපල්ල හැලියෙ ඉන්න කකුලුවො වාගෙ වතුර උනුවෙනකම්

  • @ruwinimendis4731
    @ruwinimendis4731 5 หลายเดือนก่อน +15

    හෙළයේ යුග පුරුෂයාණෙනි.ඔබට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා.❤❤❤❤❤❤❤❤❤

  • @ukkuralagammehelagedarawij4112
    @ukkuralagammehelagedarawij4112 5 หลายเดือนก่อน +16

    තුන් කල් දැකිය හැකි ඉතාමත් ශ්‍රේෂ්ඨ චරිතයක් ඔබතුමත්..!!!🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

    • @piyaratnegajanayake491
      @piyaratnegajanayake491 5 หลายเดือนก่อน

      අපේ ගොන් තඩි ආගමත් රටත් විනඅසකරගෙන කොහේවත් ඉන්න රාවනෙක් සොයද්දි දෙමල මුස්ලිම් ජනතාව ඔවුන් ගේ ආගමත් අදහාගෙන වර්ගයාත් බෝකරගෙන දියුනු වෙනවා අනේ මෙහෙම මන් ද බුද්දිකයෝ, පුලුවන්තරම් කසිප්පු බොන්නෙ කව්ද ගන් ජා බොන්නෙ කව්ද මහලු මදම්වල ඉන්නෙ කාගෙ දෙමව්පියොද තැබැරුම් කාගෙද පිට රට වලන් හෝදන අම්මලා කාගෙද ඉගෙන ගෙන ලොකු පුටුවල ලොකු ලොකු ව්‍යාපාර කරන්නෙ කව්ද හිටපල්ල හැලියෙ ඉන්න කකුලුවො වාගෙ වතුර උනුවෙනකම්

    • @ukkuralagammehelagedarawij4112
      @ukkuralagammehelagedarawij4112 5 หลายเดือนก่อน

      ​@@piyaratnegajanayake491රාවණ ඉතිහාසයට ගරහන්නේ කොන්දක් නැති නූගත් මිනිස්සු, කමෙන්ට් දාන්න කලින් අපේ හෙළ ඉතිහාසය ගැන හොයන්න..

  • @NiroshaAlahapperuma-l1w
    @NiroshaAlahapperuma-l1w 5 หลายเดือนก่อน +30

    අනේ දෙවියනේ ඇග හීතලවෙලා ගියා. ඒත් කවුද මේ යුපාක්ෂ? . කවුරු උනත් කමක් නෑ , ඔහුගේ රාජකාරි හරියට කරගැනීමට වාසනාව ලැබේවා 🙏

    • @ruchirasathsarawijayarathn1018
      @ruchirasathsarawijayarathn1018 5 หลายเดือนก่อน

      කුඹුක්කං මහ සෙනෙවිතුමාගෙ හොදම ගෝලයෙක්❤

    • @songbird393
      @songbird393 5 หลายเดือนก่อน

      @@user-po4qh8cq6h

    • @piyaratnegajanayake491
      @piyaratnegajanayake491 5 หลายเดือนก่อน

      අපේ ගොන් තඩි ආගමත් රටත් විනඅසකරගෙන කොහේවත් ඉන්න රාවනෙක් සොයද්දි දෙමල මුස්ලිම් ජනතාව ඔවුන් ගේ ආගමත් අදහාගෙන වර්ගයාත් බෝකරගෙන දියුනු වෙනවා අනේ මෙහෙම මන් ද බුද්දිකයෝ, පුලුවන්තරම් කසිප්පු බොන්නෙ කව්ද ගන් ජා බොන්නෙ කව්ද මහලු මදම්වල ඉන්නෙ කාගෙ දෙමව්පියොද තැබැරුම් කාගෙද පිට රට වලන් හෝදන අම්මලා කාගෙද ඉගෙන ගෙන ලොකු පුටුවල ලොකු ලොකු ව්‍යාපාර කරන්නෙ කව්ද හිටපල්ල හැලියෙ ඉන්න කකුලුවො වාගෙ වතුර උනුවෙනකම්

  • @Sunandasunanda-h1i
    @Sunandasunanda-h1i 5 หลายเดือนก่อน +9

    අයියේ ඔය කියපු දෙවල් එක්ක එක් පුද්ගලයෙක් සනිකව මතක් උනේ වර්තමනයේ තිලක් කන්දෙගම සර් මතකයට අවේ ඔය කියපු බොහොමයක ගැලපිම නිවැරදි මයේ හිතේ ඇත්තේ ...මෙ කරන දෙනම් ගොඩාක් වටිනව .බුදු සරනයි සහස්ස්‍රමුක රවණා අවන ගයන් අයියේ .

    • @ravindrakumara2094
      @ravindrakumara2094 5 หลายเดือนก่อน +4

      ඔව් මටත් මතක් උනේ තිලක් කන්දෙගම මහත්තයව.

    • @ranabeysekere1
      @ranabeysekere1 5 หลายเดือนก่อน

      Years

    • @SenevirathnaHeenkenda
      @SenevirathnaHeenkenda 3 หลายเดือนก่อน

      ​@@ranabeysekere1චිත්ත ශවේශක ඔයගේ yt channel එකක් තියෙනවද..

  • @shamilanilmini3812
    @shamilanilmini3812 5 หลายเดือนก่อน +12

    මම කතෝලිකයෙක්
    මම මගෙ ආගම ගොඩක් විශ්වාස කරනවා. ඔබ තුමාගෙ හැම වීඩියෝවක්ම බලනවා මම .ඔබ තුමා කියන විදිහට අපි මිශ්‍ර වූ ජාතියක් නිසා අපිට හෙළ ඉතිහාසය පිළිබඳව හිමි කමක්කමක් නැතුව ඇති . එහෙත් ඔබතුමා පවසන පරිදි හෙළ ඉතිහාසය නිවැරදි වී යළිත් පැමිණේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා .ඔබතුමාට තෙරුවන් සරණයි .

    • @ruchirasathsarawijayarathn1018
      @ruchirasathsarawijayarathn1018 5 หลายเดือนก่อน +7

      😂😂😂😂😂😂නෑ වැරදී ඔයාටත් අනිවාර්යයෙන් හිමී මේ ඉතිහාසය ජාතිවලට බෙදුනෙ පස්සේ අපි ඔක්කොම ඒකාලෙ ඉදන් එන අයමයි ඔයාටත් මේ කතාඇහෙද්දි කදුලු එනවනං ඇග කීරිගැහිලා යනවනං අනිවාර්යයෙන් ඒකාලෙ ඉදන්ම එන කෙනෙක් ඔයත් 🙏🙏🔥

    • @shamilanilmini3812
      @shamilanilmini3812 5 หลายเดือนก่อน

      @@ruchirasathsarawijayarathn1018 👃

    • @sahasramukharavana
      @sahasramukharavana  5 หลายเดือนก่อน +11

      එතැනදී ඔබේ තේරුම්ගැනීම නිවැරැදි නැහැ. ලේඛනයකින් ලැබුණු ආගමකින් හෝ වෙනත් යමකින් නෙවෙයි සුජාතභාවය ඇතිවෙන්නෙ. හිතේ ඇතිවල සිතුවිලිවල සුජාතභාවය මතයි. ඔබේ සිතේ සුජාත සිතුවිලි ඇති බව හොඳින් පෙනෙනවා. ❤

    • @shamilanilmini3812
      @shamilanilmini3812 5 หลายเดือนก่อน +3

      අපේ ආගම අනුව පෙර භවයන් ගැන පැහැදිලි කිරීමක් නැහැ .උපන් දා සිට ඉගෙන ගත් දේ අනුව හරි හැටි නොදැන එය පිළිගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට හැකියාවක් නැහැ .එහෙත් මගේ සැමියා ඌව පලාතේ රණවිරුවෙක් .මට කුඩා පුතුන් දෙදෙනෙක් සිටිනවා . මම ප්‍රාර්ථනා කරනවා ඔවුන් දෙදෙනා නිවැරදි දැක්මක් අනුව ගමන් කරත්වා කියලා.

    • @DinushaJeewanthi-t2u
      @DinushaJeewanthi-t2u 5 หลายเดือนก่อน

      GAYAN mahatha pera video 1kin eya
      Sanatha kala.budun wahanse lankawe bawa.

  • @SANJIKA88
    @SANJIKA88 5 หลายเดือนก่อน +15

    මානිවත්ථ අභික්ඛම (නොනැවතී ඉදිරියට යමු)🛡️🏹⚔️🪓

  • @chathurikasandamali7984
    @chathurikasandamali7984 5 หลายเดือนก่อน +6

    කිසිදු උපද්‍රව යක් නොවී මිනිස් වෙසින් සිටින යූපාක්ෂ සෙන්පති තුමනි ඔබේ මේ මිනිස් භවයෙ පරමායුෂ ලබත්වා ... සියලුම රෝග පීඩා සතුරු උවදුරුවලින් ඔබ ආරක්ෂා කරත්වා❤❤

    • @piyaratnegajanayake491
      @piyaratnegajanayake491 5 หลายเดือนก่อน

      අපේ ගොන් තඩි ආගමත් රටත් විනඅසකරගෙන කොහේවත් ඉන්න රාවනෙක් සොයද්දි දෙමල මුස්ලිම් ජනතාව ඔවුන් ගේ ආගමත් අදහාගෙන වර්ගයාත් බෝකරගෙන දියුනු වෙනවා අනේ මෙහෙම මන් ද බුද්දිකයෝ, පුලුවන්තරම් කසිප්පු බොන්නෙ කව්ද ගන් ජා බොන්නෙ කව්ද මහලු මදම්වල ඉන්නෙ කාගෙ දෙමව්පියොද තැබැරුම් කාගෙද පිට රට වලන් හෝදන අම්මලා කාගෙද ඉගෙන ගෙන ලොකු පුටුවල ලොකු ලොකු ව්‍යාපාර කරන්නෙ කව්ද හිටපල්ල හැලියෙ ඉන්න කකුලුවො වාගෙ වතුර උනුවෙනකම්

  • @HarsaniSinhardewage
    @HarsaniSinhardewage 16 วันที่ผ่านมา

    ❤. Kiyana dewal ❤godak wadagath APE rate minissu ta ,, aluth parpurta godak watinawa Oba thumiyatath godak pin ❤.

  • @dineshnalaka7431
    @dineshnalaka7431 5 หลายเดือนก่อน +12

    ඇයි අපිට මෙහෙම විනාශයක් උනේ 😔 ඇයි අපි මේ සොබාදහමෙන් ඈත් වෙලා මේ තේරුමක් නැති ගමනක දුවන්නෙ 😔😪💔😪 ආත්මිකව සිටින මගේ හෙළයෝ සියලු දෙනාටම සියලු ශක්තිය ලැබේවා !🙇🙇🙇

    • @piyaratnegajanayake491
      @piyaratnegajanayake491 5 หลายเดือนก่อน

      අපේ ගොන් තඩි ආගමත් රටත් විනඅසකරගෙන කොහේවත් ඉන්න රාවනෙක් සොයද්දි දෙමල මුස්ලිම් ජනතාව ඔවුන් ගේ ආගමත් අදහාගෙන වර්ගයාත් බෝකරගෙන දියුනු වෙනවා අනේ මෙහෙම මන් ද බුද්දිකයෝ, පුලුවන්තරම් කසිප්පු බොන්නෙ කව්ද ගන් ජා බොන්නෙ කව්ද මහලු මදම්වල ඉන්නෙ කාගෙ දෙමව්පියොද තැබැරුම් කාගෙද පිට රට වලන් හෝදන අම්මලා කාගෙද ඉගෙන ගෙන ලොකු පුටුවල ලොකු ලොකු ව්‍යාපාර කරන්නෙ කව්ද හිටපල්ල හැලියෙ ඉන්න කකුලුවො වාගෙ වතුර උනුවෙනකම්

  • @amilanuwanjeewa3272
    @amilanuwanjeewa3272 5 หลายเดือนก่อน +2

    හරිම අසවෙන් අසන වැඩ සටහන නම් ඒ චක්‍රයුදය පමණයි ...ගයාන් සර් ඔබට තෙරුවන් සරනයි

  • @rajithadesilva1407
    @rajithadesilva1407 5 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමා ට දීර්ඝායුෂ ලැබේවා හෙල විරුවානනී 🙏🏻🙏🏻🙏🏻

  • @jinendarisaram1838
    @jinendarisaram1838 3 หลายเดือนก่อน

    Ane apita harima aasawen balanne ape me siw helaya gena gayan sir ta budusaranai ..🙏🙏🙏❤❤❤❤

  • @erangaeranga5350
    @erangaeranga5350 5 หลายเดือนก่อน +7

    Gayan අයියා ආදරෙයි කෝට්ටේ api💐💗😍🤩💕💕💕💗🌷💐💐💐💕💕💕

  • @sinhalankapura2841
    @sinhalankapura2841 5 หลายเดือนก่อน +2

    " යුපාකෂ" සහශ්‍රමුඛ රාවණා ජයශ්‍රී...ජයශ්‍රී...ජයශ්‍රී...

  • @ChandrikaDodangoda
    @ChandrikaDodangoda 2 หลายเดือนก่อน

    Owu rawana raju gana ciyaluma visthara ahagena inne puduma kara sathutakin me jeevithgamane viyakila me jeevithe ahanna labuna athi pooja neeya kanata mihirima wachana kiyala mata danenawa obata godak pin ape ithihasaya me vidiyata gena hara dakwanawata ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-wm9ny4tj7y
    @user-wm9ny4tj7y 5 หลายเดือนก่อน +2

    helayata upan rawana yuga puthrayeki oba..mesoyadena ithihasayagana harima sathutui ..obata theruwansaranin deergausha labewa..

  • @sweetygirl5823
    @sweetygirl5823 5 หลายเดือนก่อน +1

    ඔබතුමා ට ගොඩාක් ස්තූතියි .... හෙළ දෙරණට ජය ....🙏🙏🙏🙏

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 5 หลายเดือนก่อน +2

    ❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන් සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් සිටි

  • @sureshmaanage6518
    @sureshmaanage6518 5 หลายเดือนก่อน +1

    ඇත්තටම දැනෙනවා අපේ හෙළ භුමිය ගැන

  • @skolesuresha5233
    @skolesuresha5233 5 หลายเดือนก่อน

    මේ දේවල් අහන්න ලැබීමට අපි පිංවන්ත උනා බොහොම පිං සහස්‍රමුක රාවණා
    සිව් හෙළය ට ජය

  • @indikaprasanna2683
    @indikaprasanna2683 5 หลายเดือนก่อน +1

    සිවුහෙළයට ජයවෙිවා තෙරැවන්සරනයි

  • @thewildflower1228
    @thewildflower1228 5 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතීයි! හැමදාම වීඩියෝ එකක් දාන එක හොදයි. ඉක්මනට මතකය ආවර්ජනය කරන විදිය කියලා දෙන්න අපිට... අපේ රාජකාරිය ඉක්මනට ඉටු කරන්න පටන් ගන්න ආසයි! ❤

  • @buddashinha8713
    @buddashinha8713 4 หลายเดือนก่อน

    ව්ජ්‍ය බව ජය ශී මහා.. රාවණ සුරිදුන්ගේ පිහිටයි ....

  • @Bernardnilanka
    @Bernardnilanka 5 หลายเดือนก่อน

    Comentuwak නො දැම්මත් හැමදාම.... ඔබේ හඩ රැගත් chakrayudaya එනකම් මග බලා සිටින්නෙමි... තෙරුවන් සරණයි රාවණ අප්පච්චි පිහිටයි...ඔබටද මෙය හා සම්බන්ධ සැමටම.... 🙏🙏🙏

  • @sajithpushpitha9203
    @sajithpushpitha9203 5 หลายเดือนก่อน +4

    ඉක්මනින් අපට තොරතුරු ලබා දෙන සෙන්පති තුමනි ඔබට දිර්ගායු

    • @laylakaram5007
      @laylakaram5007 5 หลายเดือนก่อน +1

      දළදා සමිදු සරණයි ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායු ලැබෙීවා

    • @ihetti335
      @ihetti335 4 หลายเดือนก่อน

      මේ වරද නිවැරදි විය යුතුමයි
      එතුමන් සෙන්පතියෙකු නොවේ
      සමාවෙලා එතුමා තුලින් අතීතයට හිත යොමා බලන්න
      එවිට වැටහේවි🙏

  • @WealthyVlog
    @WealthyVlog 5 หลายเดือนก่อน +2

    ඔබ තුමාට ගොඩක් පිං 🙏🙏👌

  • @nisansalamaduwanthi2443
    @nisansalamaduwanthi2443 5 หลายเดือนก่อน +1

    රාවනා පිහිටයි 🙏🙏🙏🙏❤

  • @user-po5gh8ii1e
    @user-po5gh8ii1e 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @hasinianuththara490
    @hasinianuththara490 5 หลายเดือนก่อน +2

    වසර පන්දහසක් ගිහිල්ලත් මේ රාවණ ඉතිහාසය මෙලෙස එලිවන කලයක ඉපදීමටත්,මේ දේවල් ඔබතුමාගෙන් ඇසීමට ලැබීමටත් ඇත්තටම අපි පින් කරලා තියෙනවා.ඔබතුමා රාවණයන් ගැන මේ සමාජයේ තිබෙන බොරු මත නිවැරදි කරන්න දරන උත්සහයට පින්🙏මන්ද බොහෝ දෙනා බොහෝ වැරදි මතවල සිටින්නේ. ඇත්තටම අපේ දේ ගැන අපේම මිනිස්සු වැරදියට හිතන්නේ කොහොමද කියල හිතාගන්න බෑ. ඒත් කිසිම දෙයක් රාවණ ‍රජු ගැන නොදන්න පොඩි කාලෙත් ඒ නම ගැන හරි අමුත්තක් දැනෙන්නෙත්,කවුරු මොනවා කිව්වත් කිසිම දවසක අංශු මාත්‍රයක් තරම්වත් රාවණා රජු වැරදි බවක් නොහිතීම මට හරිම පුදුමයි

  • @sujeewasampath2063
    @sujeewasampath2063 5 หลายเดือนก่อน

    රාවණා රජු මතු බුදු වේවා 🙏🙏🙏🙏🙏 ❤ 🇱🇰

  • @asanthaathukorala9403
    @asanthaathukorala9403 5 หลายเดือนก่อน +2

    සිව්හෙලයට ජයවේවා ❤❤❤❤

  • @h.r.chamithsandaruwan4580
    @h.r.chamithsandaruwan4580 5 หลายเดือนก่อน +1

    බුදුසරනයි

  • @nisalrajapaksha2781
    @nisalrajapaksha2781 28 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @WRSanji
    @WRSanji 5 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි ..යහපතක් ම වේවා ❤❤❤ නිදුක් නිරෝගි වේවා අයියන්ඩ් ❤❤❤

  • @chamindulakshitha5928
    @chamindulakshitha5928 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @susanthawimalasiri9471
    @susanthawimalasiri9471 5 หลายเดือนก่อน

    Mama hithanne thilak kandegama sir ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dilipranawaka4227
    @dilipranawaka4227 5 หลายเดือนก่อน +3

    💙💙💙💙💙💙💙💙💙💙

  • @dambullehemarathanathero5162
    @dambullehemarathanathero5162 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤👍👍👍🙏🙏🙏

  • @nisansalaperera4385
    @nisansalaperera4385 5 หลายเดือนก่อน

    🌞

  • @asangabuddhi2099
    @asangabuddhi2099 5 หลายเดือนก่อน +1

    අයියණ්ඩි මම අනාගතේ වෙනුවෙන් සොබාදහම සුරක්ෂිත කරගෙන යන රාක්ෂසයෙක් බව නුඹ දන්නවා. එකළ සේනාධිපති කෙනෙක් වුනත් මෙකළ ඉතා කුඩා සිරුරකින් හෙබි සාමාන්‍යය වැසියෙක් වුනත් මගෙ යම් යම් මතක ඔස්සේ යමින් තව වසර 20ක් තුළ මගෙ මෙහෙවර ඉටුකරනවා. එදාට යුපාක්ෂ, අමර, විකුන්ඨභද්‍ර, ජන්තු... ආදීන් සමඟ යලිත් අලුත් යුගයක් අරඹන්න පුළුවන් උපරිමයෙන් වැඩකටයුතු සිද්ධ වේවි. ජය ශ්‍රී සහස්‍රමුඛ රාවණ ජය ශ්‍රී🌿 🙏🙏🙏🌿

    • @SenevirathnaHeenkenda
      @SenevirathnaHeenkenda 3 หลายเดือนก่อน

      මට ඔයාව සම්බන්ධ කරගන්න පුලුවන් ද සහෝ..

    • @asangabuddhi2099
      @asangabuddhi2099 2 หลายเดือนก่อน

      ​@@SenevirathnaHeenkendaපුළුවන්

  • @semindathathasara2738
    @semindathathasara2738 5 หลายเดือนก่อน +1

    ඔබට ජය වේවා

  • @menakadilrukshichandrarath4449
    @menakadilrukshichandrarath4449 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @dineshnalaka7431
    @dineshnalaka7431 5 หลายเดือนก่อน +1

    ජය ශ්‍රී ☀️🌝 🎉

  • @rumaa1378
    @rumaa1378 4 หลายเดือนก่อน

  • @SitharaDissanayaka-uz2ky
    @SitharaDissanayaka-uz2ky 5 หลายเดือนก่อน

    ඔබයි රාවණා ..ගයාන් මහත්මයා
    හැම වැඩ සටහනක් ම අහනවා ..🌷❤🌻
    මම අනුරාධපුරේ ..
    අපේ වංශයේ කතාව පැහැදිලි කරන ඔබතුමා ට ගොඩක් සෙනෙහෙවන්තයි අපි..❤❤🇱🇰🇱🇰🙏🙏

    • @piyaratnegajanayake491
      @piyaratnegajanayake491 5 หลายเดือนก่อน

      අපේ ගොන් තඩි ආගමත් රටත් විනඅසකරගෙන කොහේවත් ඉන්න රාවනෙක් සොයද්දි දෙමල මුස්ලිම් ජනතාව ඔවුන් ගේ ආගමත් අදහාගෙන වර්ගයාත් බෝකරගෙන දියුනු වෙනවා අනේ මෙහෙම මන් ද බුද්දිකයෝ, පුලුවන්තරම් කසිප්පු බොන්නෙ කව්ද ගන් ජා බොන්නෙ කව්ද මහලු මදම්වල ඉන්නෙ කාගෙ දෙමව්පියොද තැබැරුම් කාගෙද පිට රට වලන් හෝදන අම්මලා කාගෙද ඉගෙන ගෙන ලොකු පුටුවල ලොකු ලොකු ව්‍යාපාර කරන්නෙ කව්ද හිටපල්ල හැලියෙ ඉන්න කකුලුවො වාගෙ වතුර උනුවෙනකම්

  • @pandukadesilva4420
    @pandukadesilva4420 5 หลายเดือนก่อน

    Omm yagukawrana mantaka mihithala dasa seershapathi srilankeshwara rawana namo mahan.

  • @yobogo3990
    @yobogo3990 5 หลายเดือนก่อน

    ඔබ මේ කරන ආවර්ජනය ඇස් ඉදිරියේ සත්‍ය පෙන්වනවා හා සමානයි . මා හෙල බිමටම එනවා

  • @සුපුන්-ය7ව
    @සුපුන්-ය7ව 5 หลายเดือนก่อน +1

    ජය

  • @erandajeewa1030
    @erandajeewa1030 5 หลายเดือนก่อน

    Api hemogema parathanawa eyai newa ravana yugayak bihiwima.. Obathumata maha ravana pihitai.. 🙏🙏🙏🙏

  • @HarshaDeepani
    @HarshaDeepani 5 หลายเดือนก่อน +1

    🤗🙏🙏🙏🙏🙏🎉

  • @sarathkumara8484
    @sarathkumara8484 5 หลายเดือนก่อน +1

    හෙලයට ජය ❤

  • @ThusithaLakmal-to2ll
    @ThusithaLakmal-to2ll 5 หลายเดือนก่อน

    Obathumata deergausha lebenawa.thawa thawath ediriyatama yanna lebewa..

  • @bodhineeshakya7013
    @bodhineeshakya7013 5 หลายเดือนก่อน +1

    💙💙💙💙💙💙💙💙💙💙💙💙

  • @rv.m.skumara1087
    @rv.m.skumara1087 5 หลายเดือนก่อน

    Manjulashapathi.... Arawindapathi... Me Nam thiyana aya Rawana Yugaye idala Thiyanawada.... ❤

  • @priyadarshanisilva1617
    @priyadarshanisilva1617 5 หลายเดือนก่อน

    JAYEN JAYAMA WEWA SAHASSRA MUKA MAHA RAAWENAA BOSAT TUMANI 🙏🙏🙏❤
    MAGA BALUWA HADAWATIN...
    ARUMA PUDUMA LOKAYA
    MAYAA..WERUNGE...
    RATU MAKARAANENI...
    RAGENA YANNA
    SIU HELAYAN..
    MAU SEWENATA MANIYANEE....
    MAHAA DEWE...🙏🙏🙏❤💐💐💐💐
    SIU HELAYATA JAYA WEWA.....❤🙏

  • @ruchirasathsarawijayarathn1018
    @ruchirasathsarawijayarathn1018 5 หลายเดือนก่อน +4

    🙏🙏🙏🙏රට යන්න අවස්තා හය හතක්ම ලැබිලත් මේ මගේ රට දාලා නොගියේ මගෙ අම්මා වගේ රට ගැන මහ අමුතු ආදරයක් මහ අමුතු කැක්කුමක් දැනෙන නිසා 🙏🙏🙏🙏🙏

  • @tharangagunawardana-y7x
    @tharangagunawardana-y7x 5 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ගයාන් සර්. දිනපතාම මේ ඉතිහාස කතාව රැගෙන එන ඔබ තුමා නිසා කී දෙනෙක් තමා ක‍වූද කියලා හොයා ගන්න උත්සාහ දර නව ඇතිද. අමතක වෙලා තිබුණ මේ ඉතිහාස කථාව හොයන්න උත්සහ ගන්නවා ඇතිද. මේ කරන්නේ ලොකු පිනක් අපි වෙනුවෙන්.අසීමිත ලෙස අපි ඔබට ආදරය කරුණාව දක්වනවා..ජයවේවා ඔබ තුමා ඇතුළු සිව් හෙළ වීර වරුන්ට.. ❤❤❤❤

  • @user-bp1vk9tv7r
    @user-bp1vk9tv7r 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @NamalNamal-cg1fr
    @NamalNamal-cg1fr 5 หลายเดือนก่อน

    Namak kiyala katawath apahasa karanna nemei mama kiuwe
    Weradi Mak unanam samawenna 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kapilathushara9302
    @kapilathushara9302 4 หลายเดือนก่อน

    ❤️❤️❤️🙏🙏

  • @dilrukshinisolangarachchi5879
    @dilrukshinisolangarachchi5879 5 หลายเดือนก่อน

    Nuthana helaye uga purushayaneni obata godak pin..

  • @nandanalanka4038
    @nandanalanka4038 5 หลายเดือนก่อน

    ජය ශ්‍රී...!!!

  • @priyankarawerasingha9741
    @priyankarawerasingha9741 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @sunilsantha211
    @sunilsantha211 5 หลายเดือนก่อน +1

    හැකි නම් හෙළ බෙහෙත් පුලුවන්නම් ජනයාට කියන්න.මතක අවධි කරගන්නාවු පිලිවෙල කියා දෙන්න..❤❤❤

  • @danushkapathiranapathirana9711
    @danushkapathiranapathirana9711 5 หลายเดือนก่อน

    ❤❤❤

  • @nadeeshadilrukshi7214
    @nadeeshadilrukshi7214 5 หลายเดือนก่อน

    ඇත්තටම ගයාන් මහත්මයා චක්‍රායුධය මුණගැහෙන්න කලින් මට දැනුනේ මේ ජීවිතය වේලිලා වෙලිලා ගිනි අරන් අළු වෙන තණ පිට්ටනියක් වගේ😢 ,හැබැයි දැන් ඒ හැගීම වෙනස්,,,චක්‍රායුධයත් එක්ක ලොකු හිස්තැනක අඩුවක් පිරෙන බව දැනෙනනවා,,,රාවණා යුගයයි බුදු දහමයි ❤❤❤❤❤❤ අපේ හෙළයට බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏 ජය ශ්‍රී සහශ්‍රමුඛ රාවණා ❤❤❤❤❤

  • @nishanbandara9820
    @nishanbandara9820 5 หลายเดือนก่อน

    🙏🙏💖🙏🙏

  • @silverlionssameera1709
    @silverlionssameera1709 5 หลายเดือนก่อน

    මහා රාවණ යුගයක් නැවත මේ දෙරණ මත බිහි වේවා!"""

  • @lakmalipradeepa7716
    @lakmalipradeepa7716 5 หลายเดือนก่อน +3

    මගෙන් මේ හෙළ භූමියට විය යුතු යුතුකම කුමක්ද?මා මනුස්ස ආත්මයක් ලැබුවේ කුමන කාර්යයක් සඳහා යනුවෙන් සිතුවිලි පහල වෙන නමුත් කිසිම දෙයක අගක් මුලක් හරිහැටි මතක නැතුව අසරණ වූ මිනිසුන්ට පිළිසරණ ඇත්තේ කොතනද? ජීවිතයෙන් සමුගැනීමට මත්තෙන් ඔවුන්ගේ යුතුකම වගකීම ඉටු කරන්නේ කෙලෙසද?

  • @skolesuresha5233
    @skolesuresha5233 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻

  • @travel_with_nethu
    @travel_with_nethu 5 หลายเดือนก่อน

    🙏🙏🙏❤️🙏❤️🙏🙏🙏

  • @user-ow6zm5dr3q
    @user-ow6zm5dr3q 5 หลายเดือนก่อน

    👍👍👍👍👍👍👍👍👍👍

  • @freedofrx4530
    @freedofrx4530 5 หลายเดือนก่อน

    Ane Mata hithenawa a oba thum kiyala ❤🙏

  • @sashika3557
    @sashika3557 5 หลายเดือนก่อน

    🙏🙏🙏💐💐💐

  • @chinthasurangani639
    @chinthasurangani639 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤🙏🏾🙏🏾🙏🏾

  • @AmithNishantha-ft6vd
    @AmithNishantha-ft6vd 5 หลายเดือนก่อน

    ❤❤❤🎉🎉🎉

  • @janithkavindaprathapasingh4029
    @janithkavindaprathapasingh4029 5 หลายเดือนก่อน

  • @taleyfernando3169
    @taleyfernando3169 5 หลายเดือนก่อน

    👍👍🌹🌹

  • @jagathsrideera8813
    @jagathsrideera8813 5 หลายเดือนก่อน

    ඔබට තෙරුවන් සරණයි ❤❤❤

  • @Vibadra
    @Vibadra 5 หลายเดือนก่อน

    ජය ශ්‍රී

  • @damsirimunasinghe2800
    @damsirimunasinghe2800 5 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻👍

  • @hemakaluarachchi9549
    @hemakaluarachchi9549 5 หลายเดือนก่อน

    Soura..obe wada satahane armbeeme sitama me dakwama rawana"raja wenuwen mama pahanak dalwanne..itha gawrawayen..bakthiyen...obata theruwan saranae soura...helayange prawdathwaya ..apata kiyadenawata obata thuthi wewa....

  • @prabathrohana2274
    @prabathrohana2274 5 หลายเดือนก่อน

    Helayanta jaya
    jaya

  • @harshakuma5
    @harshakuma5 5 หลายเดือนก่อน

    ❤❤❤💙💙💙

  • @ceylon8397
    @ceylon8397 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumithchandana3919
    @sumithchandana3919 5 หลายเดือนก่อน

    All The best Mr Gayan.

  • @demiyanmanoj3897
    @demiyanmanoj3897 5 หลายเดือนก่อน

    ❤❤❤❤ ❤❤❤❤

  • @ruchirasathsarawijayarathn1018
    @ruchirasathsarawijayarathn1018 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🔥🔥🔥🔥🔥🙏🙏🙏🙏

  • @samudraliyanage4486
    @samudraliyanage4486 5 หลายเดือนก่อน

    Me dan 45 ahamin hitiye notification aka awa gaman me baluwe
    Ape niwaradi hela ithihasaya apitaa kiyadenawata oba thumata godak pin gayan mahathmaya

  • @sinhalaapi0ceylone866
    @sinhalaapi0ceylone866 5 หลายเดือนก่อน

    මේ හැම දේම මේ විදියට වෙද්දී ...ලොකු පෙරලියක පෙර නිමිත්ත මට විට්ගරද දැනෙන්නෙ..
    මහ ජල ධාරාවක මගින් ජය ධජය ඔසවන් මතුවන ඒ අමුත් රැවක චායාවක් මැනුනෙ මට විතරද...
    පරන මතක බොහෝමයක්...හිමීට මය්හක්වෙමින් ඉන්නෙ මට විතරද...
    ආයුෂ බොහෝ වේවා ඔබ සැමට 🙏🙏🙏

  • @malithaneranjanalawaththa5956
    @malithaneranjanalawaththa5956 5 หลายเดือนก่อน

    දැන් නම් ලොකු සතුටක් තියෙනවා.මොකද ඉදිරිය අනිවාර්යයෙන් සුබ වෙන නිසා....මේ හෙලයට නැවත පන දෙන්න අවස්‍යම අය මේ හෙලයට නැවත පැමින තිබෙන නිසා....හැමොටම තෙරුවන්සරනයි ....අපි හෑමෝම එකතුවෙලා අපේ හෙල ෂිස්ටාචාර වලට මෙන්ම මේ හෙල බිමට නැවත පන දෙමු......😍💖❤🤩🙏🙏🙏

    • @SenevirathnaHeenkenda
      @SenevirathnaHeenkenda 3 หลายเดือนก่อน

      අපි දැන්ම එකතු වෙන්න ඕනි අපි ගෘප් එකක් හදමුද..

  • @freedomLife-fc6os
    @freedomLife-fc6os 5 หลายเดือนก่อน +2

    සමහර වෙලවට සමහර මතක කතා කරනවා,ඒ වෙලාවට
    අපිට කතාකරගන්න බැරිව යනවා.
    චක්ක්‍රායුදය කියන්නෙම මතක අවුස්සන ලේ කකියවන සත්‍යක්

  • @manelkariyawasam1962
    @manelkariyawasam1962 5 หลายเดือนก่อน

    Jaya sri utumaneni 💖💖💖💖💖💖💖

  • @කරවලවාඩියේපින්නපූසා
    @කරවලවාඩියේපින්නපූසා 5 หลายเดือนก่อน

    💜️

  • @SadunHerath-zb7iw
    @SadunHerath-zb7iw 5 หลายเดือนก่อน

    Kali kapuwat marana maramu gayn aiiiya🌺👑🌀

  • @SadunHerath-zb7iw
    @SadunHerath-zb7iw 5 หลายเดือนก่อน

    Obata maga Asir vadaya🍀🏵️🌞🌝

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 5 หลายเดือนก่อน

    💐💐💐💐🙏💖🙏💐💐💐💐

  • @shiromibandara6676
    @shiromibandara6676 5 หลายเดือนก่อน

    🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @DileepaG-oh4ms
    @DileepaG-oh4ms 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤