Thank you soo much miss..man NVQ level 04 karala thawath beauty culture course dekak karapu kenek...eth kothanakawath mehema kiyala deela na..thank you sooo much miss 🙏🙏🙏
miss heta mama mage saloon eka open karanawa...missge video walin mama godak mortivate una.jeewithaya jaya ganna mata puluwan kiyala හිතුණා missge katha ahaddi.mama kawada hari misswa balanna enna.missta sada jaya...
Thank u mis..aethatama godak pin..mehema kiyala dena kenek mama daekala na..asai mis ge class ekakata ena...e tharama paehaedili..theruwan saranai miss
මම සැලෝන් එකක් කරන කෙනෙක් නෙමේ..ඒත් මගේ එදිනෙදා මේකප් එකට වැදගත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඔබතුමියගේ වීඩීයෝස් බලලා..සියළුම වීඩීයෝ දවස ගානේ බලනවා..බෙහෙවින්ම ස්තූතියි
ඔබටත් බොහොම ස්තූතී. ❤️❤️❤️❤️🙏🙏🙏😊😊😊
අනේ මන්දා මිස් ඔයානම් කියලා වැඩක් නැහැ ...මේ කාලේ කවුරුත් නොකරන දෙයක් මේක...කවුරුත් ඔහොම විස්තර කියලා දෙන්නේ නැහැ මිස්....මමනම් රූපලාවණ්‍ය ඉගනෙගෙන නැහැ මිස්...ඒත් හරි ආස දෙයක් තමා මේකප් කරන එක...ඔයාගේ වීඩියෝ දැක්කේ අහම්බෙන් දැන් හොය හොයා බලනවා මේකප් පාඩම් ඇත්තටම හරිම ආසයි මිස්....සැලෝන් වලට යන්න බයයි මිස් මේකප් කරන්න අපි එලියට එද්දී ඉන්නේ මේ මමමද කියලා හිතෙනවා ඒ නිසා මම සැලෝන් යන්නේ නැහැ මිස් මේකප් කරන්න....ඒත් මිස් මේකප් කරනවා දකිද්දී හරිම ආස හිතෙනවා....අපි වගෙ ආස උනත් සැලෝන් යන්න බය අය ගොඩක් ඉන්නවා අනේ පුලුවන්නම් ඒ වගේ අයට උදව්වක් විදියට පටි මේකප් වීඩියෝ එකක් කරන්න මිස් මේකප් ප්‍රඩක්ස් නම් එක්කම මිස්ට පින්....කරන කියන හැමදේම සාර්තක වෙන්න ඕනි මිස්...බුදුසරනයි...
ස්තුති ගොඩාක් තෙරුවන් සරනයි !!!!
මට පාඩම හොදට තේරුණේ මේ විඩියෝ එකෙන්. මෙච්චර පැහැදිලි ව කියලා දෙනවාට බොහොම ස්තූතියී 🙏 .මිස්.
❤️❤️❤️❤️❤️
හොදම හොද පැහැදිලි කිරීමක්.thank u miss.
කියන්න වචන නෑ...
මෙච්චරකල් මොනාද කරේ කියල හිතුන ..පින්...❤❤❤
🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏
ඔයා නම් අක්කේ හොඳම ගුරුවරියක්. ගොඩාක් පින් මේ නොමිලේ දෙන දැනුමට. වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන 🥰 🙏✨❤️😍♥️🤗🙏🙏🙏
ස්තුතියි මිස් ගොඩක් ම ඔයාට ඔයාගෙන් මන් ගොඩක් දෙවල් ඉගෙන ගත්තා
ඔයාගෙ ජීවිතය ට වාසනාව ලැබේවා !හැමදාමත් ආදරෙයි
ඇත්තටම ඇකඩමි එකක කියල දෙනවට වඩා හොඳටම කියලා දෙනවා
Harima phadiliy kelin kiyadenawa...balana ayta kochara phadilida...lesida terum Hanna..thank u dear....
ස්තුතියි මිස් නොදන්නා ගොඩක් දේවල් ඉගෙන ගත්තා ❤❤
ගොඩක්ම ස්තුතියි ❤අහඹුලෙස දැක්ක මේකප් පාඩමක් ,❤❤❤❤
Attatama salli viyadam karala unath mis me kiyala dena vidiyata kauruthma kiyala denna mis oya godak pahadili viyata kiyala dunna mis. Godak deval igena gatta oyata godak pin. Man lagadi thama oyage videos balanna gatte attatama godak deval tiyanava igenena ganna ouagen. Oyage hama vadakma sarthaka venna kiyala man suba pathanava mis. Good luck ❤️❤️❤️
Thank you puttee, theruwan saranayi!!!!
හරිම පැහැදිලි මිස් ගොඩක් වටින දෙයක් කියලා දුන්නෙ❤
Miss man..o/l vithrai..igena gatte ..ath..man asai ..me filled ekta..man podi kale idnma asawen igena gann deyak...man missgen godk dewal igen gaththa....😊❤ thank you..
Godak watinawa godak pin බුදු සරණයි .thawa issarahata mewenimade kiyala denna mis.
ස්තූතී ගොඩාක් පුතෙ, තෙරුවන් සරනයි!!!
බොහොම ස්තූතියි මිස් ගොඩක් වටිනවා මේ පාඩම 🥰❤️🥰
ස්තුතියි පුතේ ගොඩාක් ස්තුතියි.❤️❤️❤️
Air brush meke up එකක් කර ගන්න හැටි කියල දෙනවද,ගොඩක් හොදට ඔයා කියලා දෙනවා,ගොඩාක් පින්
❤️❤️❤️❤️
Thank you very much for the invaluable tutorial.
මමත් use කරන්නේ, concelear, foundation and powder විතරයි. මගෙත් eyelid and under eye area එක dark වෙලා තියෙන්නේ. ඉතින්, makeup කරාට පස්සේ, ඒ area එක grey වෙලා පේනවා. Colour correction ගැන මම අහලා, දැකලා තිබ්බට, මේ video එකෙන් තමයි.හරියට ඉගෙන ගත්තේ. Photo එකෙන් පෙන්නපු Nabela Noorව මම social media platform වල follow කරනවා. එයා ගොඩක් makeup videos කරපු කෙනෙක්. මට මතකයි එක video එක, එයා red lipstick apply කරා කට වටේට. Makup එක finish කලාම ලස්සන finishing එකක් ආවා. ඒ වගේම apply කරපු red colour එක පෙනුනෙත් නෑ
❤️❤️❤️❤️❤️❤️
@@LifestyleParadiseya
thank you very much ❤️❤️❤️❤️
Thank you so much. Dear....mge skin tone aka suduma sudu ne. Suduki.but..mage kammule 2 side..pigmentation thiyenwane.. aka cover karanna mata orange colour machine neda.brand akath kiyanna ..ganna
Miss eyebrow hadana vidiya kiyl dennkoo plzz
Godak sathutui mis,mevagenam kauruthma kiyaladenne naha. ❤️
Thank u miss.godak watinawa me vedio 1.❤❤❤❤❤
අනේ බොහොම ස්තුතියි මිස් ගොඩා........ක් වටිනා video 1k. Face shape 1ta ගැලපෙන්න Hairstyle කරන හැටිත් කියලා දෙන්න මිස්.
Thank you so much.
Thank you soo much miss..man NVQ level 04 karala thawath beauty culture course dekak karapu kenek...eth kothanakawath mehema kiyala deela na..thank you sooo much miss 🙏🙏🙏
🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷
හරිම වටිනවා. ගොඩාක් ස්තූතියි. තෙරුවන් සරණයි.
Please do a salon vlog and change your haircut and colour in it 😊😊😊
recentlthank u so much.y im not doing my salon dear.
Thank you මිස්. මට හරිම useful 🙏🙏🙏
ඔයා මාර හොදයි ඒ වගේම ලස්සනයි අවංක ගුරුතුමියක් ❤
හරිම වටිනා පාඩමක් .👍👍👍 🌹🌹🌹🌹❤️
Ane...miss tharam hoda kenek mage jivithetama mama dakala naha.kisima loba kamak nathuwa kiyala dena me padam walata. Me pinenma me sasarenma missta pawle ayatath thrunuwange sarana labila, siyalu deviyange ashirwadaya labenn kiyala mama parthana karanawa. Missge demaw piyantath pin ayithi wenna ona. Miss wage manikak apita dayada kalata. Ow miss. Apita ugannala naha oya vidihata. Laksha ganan salli dila igena gaththe monawada kiyala hithenne dan miss. 😢😢😢😢😢missta pin. Missge karana kiyana wada katayuthu sarthaka wenna mama parthana karanawa....budu saranai.
ඔයා මේ කරන මෙහෙවර පුදුම පිනක් අක්කේ ඇත්තමයි...මන් ඔයාගේ vedios bala bala pothaka note kara gannawa.e tharam apita igana ganna dewal thiyanaww..oya me karana de nisa thamai dawasin dawasa oyath diunu wenne❤ ඉදිරි wadakatauthu walata jayama wenna ona akke..ආදරෙයි හැමදාමත් ❤❤
watinama padamak Ms
thank you sooo much😘😘😘💖💖💖💗💗💗❤❤❤💚💚💚💛💛💛💜💜💜
😍😍😍😍😍😍
ගොඩාක් වටින වීඩියෝ එකක් මිස් ❤️
Godak ping kiyala denawata jasu phitay .❤️🙏
Mat Egana gatta kawrut mahama keyala dunna ❤️👍😍🙏💐 thanks miss
sthuthi obatath.
Thank you miss.danne nathi godak de mey padamen mama egenagattha. missta godak pin
Hari puthe sathutuyi igena gaththa nam.
Miss oya gawa thiyan mekup bdu gnn thnk kiynko . Plzz mehe thiyn hm thnm hudabiuty ekyi miss rose ekeyi thiyenne ewgen gawama muna kalu pata wenawa ni . Klu skin ekk thiyn kenekt mekup ekak daddi ona krna bdu kiyanko miss.
ගොඩක් වටිනවා ස්තුති ඔයාට
ස්තුති ඔබටත්. ❤️❤️❤️
Very useful. Thank you so much madam🙏🙏🙏
Miss api me derma eken concealer eka gala lequid nowana concealer ekak use karnna puluwnda?
Thanks..... mis aththatama watina padamak...godak thanks....
Kryloan stick pancake eken bridel mekaup ekata danakota monda colour correction ekata gana one liquid Hari yane nadda?
Miss puluwannm vitiligo paches walata video ekak karannko miss
හරි කරමු.
ගොඩක් වැදගත් විඩියෝ එකක් මිස්
Thank you so much.
miss heta mama mage saloon eka open karanawa...missge video walin mama godak mortivate una.jeewithaya jaya ganna mata puluwan kiyala හිතුණා missge katha ahaddi.mama kawada hari misswa balanna enna.missta sada jaya...
පුතෙ දැනුයි දැක්කේ. සුභ පතනව අලුත් ව්‍යාපරය සාර්තක වෙන්න කියා, ගොඩාක් සතුටුයි පුතේ ඉදිරියටම යන්න !!!!!
Thank u mis..aethatama godak pin..mehema kiyala dena kenek mama daekala na..asai mis ge class ekakata ena...e tharama paehaedili..theruwan saranai miss
Bohoma sthuthi puthe, class idiriyedi thiyenawa wisthara kiyannam.
Very use full video thank you so much😅
බොහොම ස්තුති 💚
Thanks akka......harima unanduve kiyala denava.. harima pahadiliy.....🙏
බොහොම ස්තූතී ඩියර්.
Miss hairstyle gana vedio krnna puluwanda
Ane miss hair balayage kyana technique eka gana kyala dennako colours pilibadawa
eka loku pada mak.
Mama Kaushalya... aththatama godaaak wadagath padamak... goda pin miss mae danuma apita denawata...thawath ewage padam apiwenuwen karanna awashya shakthiya labennakiyalath niduk niirogi bawa labila miss thawathawath lassana wenna kiyala wish krnw.. ❤️
Bohoma sthuthi puthe, oyalata me dewal walin danumak lebuna nam.
@@LifestyleParadiseya ❤️
Thank you so much dr theruwan saranai
❤️❤️❤️❤️❤️
akki oya use kerana under eye creme aka kiyanneko..thnx mey wage vedio karanawa ta ...without makup u so nice ..thnk u ,,,
dr rashel gold eye serum ekayi aroma magic under eye cream ekai man maruwen maruwata use karanne.
♥️so useful and thank you so much
Hodin teruna thank you soo much..hrima watina lesson ekak lesiyen igengnna hambawenne nati.
Newathat sthuthi obathumiyata
Thank you so much.
Ane miss mata podi help ekak oni.mage husband saudi wala inne.mata ehen genna ganna hoda make up brand ekak kiyannko..thank you miss
mac, huda beaty, mebaline, e wage ewa hodayi dear.
Thank you mis Godak watinawa
ස්තූති පුතේ.
Harima sathutui. Mama kamathi oyagen mawa lassana karaganna igena ganna. Oyage class akak thiyenawada. Contact karaganne khomada
අලුත් පන්ති කඩවත තමා තියෙන්නෙ. පොස්ට් එකක් දානවා ක්ලාස් පටන් ගන්න කොට
Thank miss 🙏♥️♥️♥️♥️♥️♥️♥️
Thank you so much.
හරිම පැහැදියි මිස් . මෙහෙම කවුරුවත් කියලාදෙන්නෙ නැහැ .කිවිවත් වටවන්දනාවෙ යවලා තේරුන් ගන්න අමාරුයි. ඔබතුමිය දිනෙන් දිනම දියුනුවෙන් දියුනුවටම පත්වෙිවා!!!!
ස්තූති පුතේ
තෙරුවන් සරනයි 🙏🙏🙏
ගොඩාක් වටිනවා මිස්
Akki colour carection dala stick pawdation aka use karanna behada
Puluwan
@@LifestyleParadiseya thank u manika
Akka krylon chines norml skin 36 ekka mix kloth dark wennawa da.
ane thank you miss.man salon krna kenek.api owa iganagenwth na.oyta gidk pin.
thank you miss ❤❤❤
hodata pahadiliwa kiyala denawa..adarei mista hamadamat.miss ge vidio nam mis karanne na ekakwat....
Thank u puthe godak sathutuyi.
Mata oyage videos balanna labune lagadi . Godak wadagath mn wage makeup gana mokuth nodanna ayata. Thanks a lot.
Mata podi prashnayak thiyenawa akke.
Hudabeauty primer+setting moisture (rose gold edition ) kiyala ekak mn gaththa. meka original product ekakda akke. Hodaida . Plz rply
eka kohinda gaththe price kiyada.
@@LifestyleParadiseya
Kandy walin cosmac kiyala shop ekakin.eka Rs.1390 akki
@@sandunatapattu3316 ahaa nehe dear eka branded ekak newe fake product ekak.
@@LifestyleParadiseya 😢 skin eka damage weida akki ewa use karala
Thank you mis. Godak watinawa ..
ස්තූතී පුතේ.
@@LifestyleParadiseya ♥️♥️♥️
Thanx oyata hodata kiyala dunna miss
Thank u patio.
Miss oya me kiyala dena danumata behawinma pin.❤❤❤❤❤❤❤❤
Thank you so much
Ane akkii hair ekata කෙරොටින් ට්‍රික්මට් ekakk kragannee kohomada kiyala kiyala dennakoooo..eka eka ten waka ekeka vidiya a nisa hari vidiya kiyala dennakoo.😥🙏🙏🙏
Thanks nanga
😍😍😍
Mis ....misge clz nedda mis .....mta clz ekk hoyl dennko mis .mn inne මිනුවන්ගොඩ .misge clz thiynwd ..plzz riply
Api salli wiyadam karagena karapu course wala nokarapu dewal kiya dena oyata api hamogema ashirwadaya thiyenawa.aathma gaanak idiriyatath oyata wadi wadiyen hariyanawa...
🌷🌷🌷🌷🌷🌷
Salon tour video ekk krnnko mis😍😍
ok dear idiriyedi aluth salon eka karannam.
Dark skin ekak thiyena kenekuta mona colours da honda
Es yata kalu ekata wisadumak dennako miss plz
miss derma counselor dala liquid makeup karamna puluvanda miss
කන්සීලර් එකක් විදිහට ඇස් යටට , පැල්ලම් වලට දාලා ඉවර වෙලා ලික්විඩ්දාන්න නැත්නම් මිශ්‍ර කරලා ගාන්න යන්න එපා.
Thank you ❤️🙏
Godak wedgath vedio akak akkiyo😍😘
Thank u so much.
Thanks 👍 miss❤️🥰💯❤️🔥
Miss mewage orginal ganne kohenda
බුදු සරනයි ඔයාට
,❤️❤️❤️😘😘😘😘💐💐💐 thank you akke ..
Thank you so much.
Mis mta dngnaa puluwnda undereye lines walta apply krpu product name eka,number ekak tiyenwa nm.eka saha eka ganna tiyena thanak gana🥰
okkoma wisthara nya video eke kiyanawa dear.
@@LifestyleParadiseya Mista godk sthuthi apita me wge dewl kiyla denwta,kisima widiykin labei kiyla hithuwe nati danumak apita laba denwta...athtma mn salon ekk patan ganna tikk bayen idiye eth mta hithewa misge videos balalama mta dn salon ekk patn ganna confidence awilla kiyla...godk sthuthi mista, please puluwn nm ekth ekkma tikk colour eken adu kenekta krnna puluwn mackup ekk apta kiyla denna....use krna brand ekkma ❤
Anee mis matath igena ganna oni
Thank u sooo much❤🙏
Thank you miss ❤❤❤❤
ස්තූතී පුතේ.
❤thank you so much
Love your channel
Thank you Akki
You are welcome darling.
Thank missss mama oyata godaak adarei.oyanam godak hodaaai.api iganagattata owa danam hitiye ne.oya ugannapu deya godak watinawaaaaa.umma mage mista
godak sthuthi puttee. bohoma sathutuyi. mamath oyalata idareyi.
Hodata theruna mis thank you obata
I learned lot
lassnai vedio eka mn asawen baluwa 😘😘
Thank u so much.
@@LifestyleParadiseya මමත් මාරම ආස දෙයක් makeup කියන්නේ. ඔයා මේ කියලා දෙන දේවල් මාරම වටිනවා අපිට. මමත් එලියට යනකොට light makeup කරන් ගියේ මෙච්චර කල්. මගේ dark spots concealer eken විතරක් cover කරගෙන ගියේ. ඔයා කිව්වා වගේ අලු පාටක් තමයි ආවෙත් dark spot 1. මේ video eken ගොඩක් දේවල් ඉගෙන ගත්තා. Thank you so much dear sister. මෙච්චර දේවල් කවුරුවත්ම කියලා දෙන්නේ නැහැ.
Thankyou ❤️
ස්තූති ඔබටත්!!!
Thanks miss
Thank u so much.
Best video