Aunty man doctor rashel face night cream ekai face wash ekai use kara. Itakalin man 1st time mage face ekh shave kara cream ekh gawa dawas dekak yanakota mage face eke dadiya bibili wage awh lokuwata dan man use karanneh ane mata wisadumak kiyanna ko please 🥺
Red lipstick Tan skin අය use කලොත් කැතට පෙනේවිද
I also have
❤️❤️❤️❤️🤗🤗🤗🤗
Aunty man doctor rashel face night cream ekai face wash ekai use kara. Itakalin man 1st time mage face ekh shave kara cream ekh gawa dawas dekak yanakota mage face eke dadiya bibili wage awh lokuwata dan man use karanneh ane mata wisadumak kiyanna ko please 🥺
ඒ ඔයාට රේසර් එකට ඇලජි වෙලා. අයිස් කැටයක් ටිශූ එකක් ඔතලා මුහුන මසාජ් කරන්න. ඇලෝ ජෙල් හෝ ලැක්ටෝ කැලමයින් උදේ සවස ගාන්න. ඒවා කඩන්න එපා. බය වෙන්න එපා. ඒවා ඔයා රේසර් එක හරියට antibacterial liquid එකකින් සෝදලා නෙවේ නේද ගත්තේ. ඒක තමා ඇලජි වෙලා ත්යෙන්නෙ. මාරුවෙන් මාරුවට ලැක්ටො කැලමයින් ලෝශන් සහ ඇලෝ ජෙල් ගාන්න සතියක් වගෙ යනවා හොද වෙන්න.
@@LifestyleParadiseya Ane thank you aunty ❤️🙏 God bless
Eyebrows pencil eka mokakda miss
Oily sikn ekkt pimple wlt hoda product kiynnkoo
Thanks miss
Hari lassnai Akki❤
❤️❤️❤️❤️❤️❤️❤️
❤❤❤❤❤❤❤
❤Thank you miss 🎉
Miss, eye brows powder eka kohenda ගත්තේ kiyannako ..❤️
Ane akki මන් සැලෝන් එක්කින් කොන්ඩෙ කලර් කරා ඒක හරි ගියෙ නෑ .එ නිසා මන් ඒකට උඩින් බැලැක් කලර් එකක් කරා .මන් දැනන් හිටියෙ නැ බැලැක් එකට උඩින් ආය කලර් වදින් නැ කියලා😢. ආය කලර් කරන්නම බැඉද කොන්ඩෙ නැත්තම් කොච්චර කාලයක් ගියාට පස්සෙද කරන්න පුලුවන්..අනේ රිප්ලඉ එකක් ඕනමඉ.....වෙඩින් එකට ඒකඉ❤❤
Miss fs35 ekai fs36 ekai athara Loki wenasak thiyenawada.
ස්කින් කලර් එක අනුව ඒ පාට ගන්න පුලුවන්.
Makeup eka diya novi thiya ganne kohomada mis. Awwe giyama diya wenawane
Thnku
Oya kiribathgodada
කඩවත
🤩🙏💐
🤗❤️
Aunty ane kryolan original products ganna puluwn page ekak hari shop ekak hari kynnko ❤
Harima lassanai. Mac red lipstick kiyakda miss?
විඩියෝවෙ මම මිල සහ ගන්න පුලුවන් තැන්ගැන සදහන් කරලා තියෙන්නෙ ඩාලින්..
Mm anttyge video okoma wage balala thiyenawa ane me lagadi mm miss rose brand1 foundation 1aran make up1 Kara ane mm gdk kalu Una ai ehema wene
වැරදි ශේඩ් එක සහ ඒ ෆවුන්ඩේශන් එක හරි නෑ
Ane harima lassanai.❤akka frock eka gaththe kohe nolimite ekanda...??
Eka nam marama lassanay miss..math harima asay miss..puduma eliyak munata awa eka dammama...❤️❤️
ස්තූති පුතේ. තෙරුවන් සරනයි .🙏🙏🙏🥰🥰🥰😘😘😘😘
Eyeshadow palette ekai bro powder gatte කොහොමද mis plzz kiyannako
Brow powder එක ගත්තේ ෆෙස්බුක් පේජ් එකකින්. ශ්‍රීනා එකෙත් ඇති පොඩ්ඩක් බලන්න.
Looking georges ❤
🤩🤩
😘😘😘😘🥰🥰🥰🥰🥰
Miss online foundation gnna tenk recommen krnna❤
Eyebrow powder eka gaththe koheda kiynkoo?
මේක මම ෆේස්බුක් එකෙනෝඩර් කලේ. ශ්‍රීනා එකෙ බලන්න ඇති.
Miss one day personal mekup work shop ekak karanna ko
💕 සුබ දවසක් 🌺තෙරුවන් සරණයි මට කතා කරන්න ඔනේ කොහොමද එහෙම කරන්නෙ දුරකතන අංකය දෙන්න පුලුවන්ද 😍
Me pink key brow powder eka gaththe kohenda kiyannko miss adath harima lassanai
ස්තූති ගොඩාක්. ඒක මම ගත්තෙ ෆෙස්බුක් පේජ් එකකින් .
Mokadda miss ea page eka
Akki essence mascara aka kohenda gaththe
වැල්ලවත්තෙ ෆැන්සි පොයින්ට් එකෙන්.
Red colour 💄 ekai frock eki marama machin ❤️❤️❤️
ස්තූතී ගොඩාක්. 🥰🥰🥰🥰🥰🥰
හරිම ලස්සනයි මිස්ගෙ මේකප්..😍
❤️❤️❤️❤️❤️
අද තමා ඉස්සෙල්ලම විඩියො එකක් බැලුවෙ.. හරිම අදරණීය කෙනෙක් 🥰😘
❤️❤️❤️❤️❤️❤️❤️
ත්‍රීවීලර් ගමන් හරි යන්නේ ම නැත්තේ මං වගේ කර්ලි කොණ්ඩ තියෙන අයට... ගිහින් බහිද්දී පිස්සියක් වගේ වෙනවා කොච්චර බැඳගෙන ගියත් කොණ්ඩේ.. 😁
අනී මටත් එහෙම්ම තමා කල් නැති වුනාට. ත්‍රීවිල් එකෙන් බහිනකොට පිස්සන් කොටුවෙන් පැනලා ආවා වගේ. 😄😄😄😄😄😄😄
@@LifestyleParadiseya මම අයිස් කැප් එකක් දාගෙන ගිහින් බහින තැනින් ගලවා ගන්නවා... එතකොට ෂේප්..
Miss oya harilassanai. Thanky
අනේ මිස් තලෙලු අයට ඔය වගේ ලේසියෙන් කරගන්න පුලුවන් මේකප් එකක් කියලා දෙනවද 🙏?
ඉදිරියෙදි කරමු.
ස්තුතියි මිස් 🙏❤️
oyage eye cream eka mokakda akki
Eyecream එක කිව්වෙ
Huda beauty al cinco Mayo kiyana red color ekat try karanna.ekat lassanai😊
Thnk u darling . I will try.🥰🥰🥰🥰🥰🥰
My favorite TH-camr. I learned many important things from your videos. Thank you very much.
Ane thank youfor your honest review . Really appreciate your words. Thanks again . May god bless you. ❤❤❤❤❤
Anee miss man missge video balannakota mage chuti duta wayasa 2years wenne baba misswa dekkala ammi mee nandi shooilu ❤❤❤
අනී 🥰🥰🥰🥰 දෝණියෝ ආසයි makeup වලට.මෙහෙම makeup දාලා ගියාම චූටි බබාලා මාව අතගානවා.එගොල්ලොන්ට හරි ප්‍රෙහෙලිකාවක් පාට පාට මූනෙ තියෙන කොට. 😄😄😘😘😘😘😘😘
හරිම ලස්සනයි මිස්❤️❤️
ආදරෙයි ❤️
❤️❤️❤️❤️🌷🌷🌷🙏🙏🙏🙏
PlS oyage saloon eka koheda thiyenne miss
Mama kadawatha dear.
Mt godak dadiya dnw.cream makeup dmm ynw ikmnt ekt mokd krnne
මිස්ගෙ ජීවිතේට සතුට හැමදාම ලැබෙන්න oni.හැමදාම වගේ ලස්සනයි mis ජේසු පිහිටයි
ජේසු පිහිටයි පුතේ 🥰🥰🥰🥰
ඔබතුමිය මේකප් නැතුවත් ලස්සනයි.කොන්ඩෙ දිග වුනානම් තවත් ලස්සනයි.
Harima lassni mis..... hemadema apita hoda dewal kiyala dena ape rattarn mist godk adrei mis......❤❤❤
ගොඩාක් ස්තූතී පුත්‍රෙ.ඔයාලත් රත්තරන් දරුවෝ. සුභ අනාගතයක් වේවා ආදරනීයන්ට ❤❤❤❤
Harima lassanai miss MN nam oyata godaka Kamathi oya hamadema hodata kiyala denawa miss ♥️♥️
ස්තූතී පුතේ. 😘😘😘😘🥰🥰🥰🥰🥰
Mgeth favourite lipstick eka red thama.. eken munata wenasma lassanak enawa🙂🙂
ඒක තමා. ගොඩාක් ස්තූතී. 🥰🥰🥰🥰🥰
Looking stunning 😍
🥰🥰🥰🥰🥰🥰🥰
හරිම ලස්සනයි අම්මෝ..😍😍😍ඒ පාට.
ඒක තමා නේද. ස්තූතී ගොඩාක්. 🥰🥰🥰🥰🥰🥰🥰
mama.kuwat.wLa.minna.kohmada.manta.mwanna.mis
Godak ලස්සනයි akke.හැමදාම kiynawa wage mata nam oyage vidio motivation ekk 😍😍
ගොඩාක් ස්තූතී . 🙏🙏🙏🤗🤗🤗🤗
හරිම ලස්සනයි අක්කි ❤❤❤
❤️❤️❤️❤️❤️
හරිම ලස්සනයි මිස්....❤
🥰🥰🥰🥰😘😘😘😘😘
Ane lassanai aunty oya.thisathmi nangi inna day vlog ekk oni🐰)
ගේන්නම් පැටියෝ. ස්තූතී ගොඩාක්. 🥰🥰🥰🥰🥰🥰🥰
Lovely as always 💕 ❤ 💖 😍 ♥ 😘 💕 ❤
Thank you love. 🥰🥰🥰🥰🥰🥰
@@LifestyleParadiseya 😘😘😘
Wow 😘😍❤️
❤️❤️❤️❤️❤️❤️🤗🤗🤗🤗🤗🤗
හැමදාමත් වගේ අදත් ලස්සන mecup ekak කියලා දුන්නා. හරිම ලස්සනයි class පටන් ගන්න මිස් mamath එනවා mn හරිම asawen ඉන්න. ඔයා හින්දා ම මමත් mecup වලට පිස්සු වැටිලා ඉන්න ඉන්න.
මම පන්ති ගැන විස්තර ඉදිරියේදි දාන්නම් පුතේ. ස්තූතී ගොඩාක්. ❤❤❤❤❤❤
හරිම ලස්සනයි 😘.ගොඩක් හොඳින් පැහැදිලිව කියලා දෙනවා.dear ස්ටික් එක දාලා පවුඩර් දාන්නෙ නැතුව ඉන්නත් පුළුවනද?
ස්කින් එක අනුව පවුඩර් නොදා ඉන්නත් පුලුවන් ඒත් finish කරන්න පවුඩර් ටිකක් දානවා නම් හොදයි.
❤❤❤❤
❤❤❤❤❤
Aunty , hariyata makeup ekak remove karaganna widiyath kiyala dennako 🥺❤️
අපි ඉදිරියේදි කරමු. ❤❤❤❤❤❤
😘😘😘
❤❤❤❤❤❤❤❤
Wow 💄 eka marama lassanai .
🥰🥰🥰🥰🥰🥰🥰🥰
Woow❤
❤❤❤❤❤❤
හරිම ලස්සනයි 🙂🙂😊😊 ඔයාගෙ make up eka , හරිම ලස්සනයි වීඩියෝ එක .👏👏👏👏👏
ගොඩාක් ස්තූතී තෙරුවන් සරනයි .❤❤❤❤❤❤
Beautiful ❤👏
🥰🥰🥰🥰🥰🥰🥰
හරිම ලස්සනයි නංගී ,මාරම ලස්සනයි ♥️♥️♥️♥️
ස්තූතී ගොඩාක්. 😘😘😘😘😘
adarei akki pana
මමත් ආදරේ ඔයාලට. ❤❤❤❤❤❤❤
හරිම ලස්සනයි ♥️, හැමදේම කියලා දෙනවා ♥️ ස්තුතියි මිස්
ගොඩාක් ස්තූතී. තෙරුවන් සරනයි .🤗🤗🤗❤️❤️❤️❤️
Ane lassanai godak gada godak
Thank you so much. ❤❤❤❤❤
Warna wala chamathkaraya.....munata puduma eliyak awa .....alut dewal hoyagena ewa kiyadenawata godak pin.....hulanga welawata head band ekk danna....
ස්තූති ඔබට ගොඩාක්. 🥰🥰🥰🥰🥰
ලස්සනයි ...
මිස්ව මට හම්බ වුන දවසක දුවගෙන ඇවිත් hug එකක් දෙනවා.ඒ තරම් මිස්ට ආදරෙයි ❤❤❤
ඒකනී මම ත් ආසයි කතා කරන්න ඔයාලා එක්ක. 🥰🥰🥰🥰🥰🥰
ඇත්තටම.මිස් මෙකප් එක්කදි යෙලො කියන්නෙ හොද්දට ලුනු වගෙ තමා මමත් ඇත්තටම ස්කින් කලර් ගන්න යෙලො තමා යූස් කරන්නෙ මිස් ගොඩාක් පිං මිස් අදරෙයි මිස්ගෙ තීන ගුනගරුක බව අනෙ මන්ද හරිම විශිශ්ටයි ආදරෙ ගෝඩාක්
ඔව් පුතේ කහ පාට මිශ්‍ර කරන්න ඕනි හරියට බලලා. හැමෝටම කහ වරනය හරි යන්නේ නෑ. ගොඩාක් වෙලාවට foundation වරදින්නේ ඒකයි.
Ane harima lassanai akke thaniyama hair style ekak dagannath pennannako
ස්තූතී ගොඩාක්. ඉදිරියෙදි කියා දෙන්නම්. 🥰🥰🥰🥰🥰
අක්කේ මට කිසිම ක්‍රිම් එකක මුනට ගාන්න බැහැ කුරුලෑ බිබිලි දානවා මම බේබි පවුඩර් විතර යි ගාන්නේ මට සමාන්‍යන් ගොඩක් දාඩිය දාන කෙනෙක් මේ කලේ ගොඩක් අව්ව නිසා සන් ක්‍රිම් එකක් ගන්න බයයි අක්කෙ
බේබි ක්‍රීම් වලටත් දාඩිය දානවා නේ. සන් ක්‍රීම් එකක් පාවිච්චි කරලා බලන්න
තනූ.... ඔයාගෙ ගවුම ලස්සනයි. මහත අඩු වෙන් පේන්නෙ...... Makeup 👌 නම් සුපිරි
ස්තූතී 😘😘😘😘😘
හරිම ලස්සනයි මිස් හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න
ගොඩාක් ස්තූතී. තෙරුවන් සරනයි ❤❤❤❤❤
මිස් ඔන්ලයින් බ්ලශශ් ගන්න තැනක් රෙකමන්ට් කරන්න
07621291078 මෙකට whatsup කරන්න පුතෙ. එයාලා ලග තියෙනවා. පින්තුර එවයි.
❤❤❤
🥰🥰🥰🥰🥰🥰😘😘😘😘😘😘
❤❤❤❤