Italy පනිමුද |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • හැමෝම කතන්දරේ සුන්දර කොටස විතරක් ඔබ‍ට කියන සමයක මාගේ මේ video වෙන් උත්සාහ දරන්නේ එහි වැඩිපුරම තිබෙන අසුන්දර කොටස පිලිබදව ඔබව දැනුවත් කිරීමටයි ❤️
    At a time when many people are bringing you the beauty of Italian travel, I am trying to inform you about the unpleasant side that you will have to experience if you go to Italy on a non-regular basis ❤
    My contact👇
    +94771778865 (WhatsApp only)
    ❤ My previous videos 👇
    • Romania Work Permit Pr...
    • "Romania Job Offer Let...
    • රුමේනියා යමු හරි විදිහ...
    • මේ දේවල් නැතුව Romania...
    • Hotel & Restaurant job...
    • "රුමෙනියාවට ඉක්මනට එන ...
    #work #tulcea

ความคิดเห็น • 163

  • @user-rb4zr4ji5o
    @user-rb4zr4ji5o 11 หลายเดือนก่อน +2

    ඉතාම වටිනා දැණුවත් කිරීමක්. ගොඩක් පිංසිද්ධවෙනවා 🙏❤

  • @roshansilva5384
    @roshansilva5384 หลายเดือนก่อน +1

    ඔබ දැනුවත් කිරීම ගොඩක් හොඳයි ඒත් ලංකාවේ ඉන්න කොබ්බයන්ට ඕවා තේරෙන්න කිව්වම හිතන්නේ ඊර්ෂ්‍යාවට කියනවා කියලා මේ කීදෙනෙක් ජොබ් නැතුව හිඟා කනවද රුමීනියා ඉඳලා ආපු උන් වෙඩි තන්හාවට ගිහිල්ලා එහෙත් නෑ මෙහෙත් නෑ ලංකාවේ වගේ උන් සෑහීමකට පත්තිනි නැති ජාතියක් මෙහෙට ගේන උන් ට ඉරු හරදා හම්බුනාම ඇති මුන්ට හෙන ගැහුනොත් කමක් නෑ චාතු බස් වලට රැවටිලා එහෙත් නැතුව මිහිත් නැතුව අතරමං වල ඉන්නවද රටක ඩොකීමට එකක වටිනාකමක් දන්නැති කාලකන්නි ජාතියක් ජාතියක් මෙහේ කොළයක් තිබිලා ජොබ් එකක් හොයාගන්න අමාර තණ්හාව තමයි ඔක්කොමටමුල වෙන්නේ

  • @slbikeriders9694
    @slbikeriders9694 11 หลายเดือนก่อน +3

    නියම පැහැදිලි කිරීමක් ස්තුතියි. ..

  • @suneetharanasigha3625
    @suneetharanasigha3625 11 หลายเดือนก่อน +7

    රැමේනියා ව්තරයි මට එන්න ඕනි ඒ ව්ස්තර කිව්වාට පින්🙏🙏🙏

  • @sandusart2851
    @sandusart2851 11 หลายเดือนก่อน +1

    Obathuma kiwa hama wachanayakma godaak niwaradi.Godak sthuti !!!!!

  • @surangabro3914
    @surangabro3914 11 หลายเดือนก่อน +2

    හැමදෙයක්ම වෙන්නේ තමන්ගේ වාසනාව අනුව තමයි කියලා මම හිතන්නේ.මොන රටකට ගියත් අපිට හම්භවෙන බොස්ල ආයතනය,අපි හිතමුකෝ ඉතාලි පැන්නා කියලා .සමහර විට හොඳටම හොඳ වෙන්න පුළුවන් .සමහරවිට නැත්තටම නැතවෙන්නත් පුළුවන් .

    • @LifePartner5416
      @LifePartner5416  11 หลายเดือนก่อน

      ඔව්, නමුත් ජිවිතේ හැමවෙලේම වාසනාවටම තැන දෙන්න ගියොත් කොයි විදිහට වැරදියි ද දන්නේ නෑ ❤

    • @user-vb1ew2rp4w
      @user-vb1ew2rp4w 9 หลายเดือนก่อน

      හැටනමලක්ෂයේ වාසනාව නිසා හැමෝටම රට යන්න පුලුවන් උනා.

    • @MrDananjaya123
      @MrDananjaya123 8 หลายเดือนก่อน

      Yes, luck plays a vital role.

    • @roshansilva5384
      @roshansilva5384 หลายเดือนก่อน

      ඔබ කියලා දෙන එක හොඳයි ගොඩක් ගොබ්බයන්ට ඕව තේරෙන්න කිව්වම හිතන්නේ ඊර්ෂ්‍යාවට කියනවා කියලා ආපු කී දෙනෙක් මෙහේ හිඟා කනවද ජොබ් එකක් නෑ මිනිස්සුන් කියන කතාවලට රැවටිලා ඒ මිනිස්සු බලන්නෙ ඉන්නව මීට කෙනාට දාලා ඉරෝහාරදා හොයාගන්න ඒකට ඒකට රැවටිලා සුරංගනා කතා කියලා මෙහි එලොවක් දිනක් නැතුව අතරමං උන් කොච්චර ඉන්නවද තණ්හාව හින්දා එහෙත් නෑ මෙහෙත් නෑ ලංකාවේ ගොඩක් උන් සෑහීමකට පත්වෙන්නැතින් ජාතියක් document එකක වටිනාකමක් දන්නේ නැති ජාතියක් රටක ඩොකියුමන්ට් එකක් නීතියානුකූලව ඉන්නවා කියන්නේ කොච්චර ලොකු දෙයක්ද ඒක සිරි නැති ගොබ්බ ජාතියක් අපි දැනුවත් කිරීමට ස්තුතියි

  • @amilaprasanga8429
    @amilaprasanga8429 11 หลายเดือนก่อน +1

    Ela ela minisunta hoda dewal kiyana minisu adui yaha maga kiyana minisu adui e athara Amma thatha wge Hari Maga penwna oyata godak pin jaya wewa budu saraniy math tha masha 2kin rumeniya enna ine

  • @sriitaly
    @sriitaly 10 หลายเดือนก่อน

    මගෙ වීඩිඕ වලිනුත් මම කියන්නෙ මේ දේ ගැනම තමයි. ඔයා හොඳට ඒ වැඩේ කරනවා. සුබ පැතුම්.

    • @LifePartner5416
      @LifePartner5416  10 หลายเดือนก่อน

      ❤ ඒත් කොච්චර කිව්වත් පිළිගන්න කැමති නැති අය බොහොමයක් ඉන්නවා. අමාරුවේ වැටුනම තමයි තේරෙන්නේ. එතකොට වෙන්න ඕන ටික වෙලා ඉවරයි. මම ඔබතුමාගේ video බලනවා. අපේ මිනිස්සුන්ට එව ගොඩක් වටිනවා

  • @ManroMania99
    @ManroMania99 11 หลายเดือนก่อน +1

    Supiri aiye patta sathutui ❤

  • @user-xs3xo7zj8o
    @user-xs3xo7zj8o 11 หลายเดือนก่อน +1

    Ratharan manussaek ge istharam wachana tika kocharak lassanada supiri

  • @nimshansilva2020
    @nimshansilva2020 10 หลายเดือนก่อน +1

    සහතික ඇත්ත. කොලයක් නැතුව ඉතාලියට එන්න එපා. ඉතාලියේ හැම දෙයක්ම ගණන්. වියදම් වැඩියි. ඉතාලියට එන්න ඉන්නවානම් දෙවරක් නෙමෙයි දහා පාරක් හිතන්න. අපි ඉතාලියේ දකිනවා රුමේනිය ඉඳලා ඇවිත් අමාරුවේ වැටුන අය.

  • @sudeepaherath9454
    @sudeepaherath9454 11 หลายเดือนก่อน +1

    Thank you. Godbless you.

  • @nethsarasheheran8128
    @nethsarasheheran8128 10 หลายเดือนก่อน +3

    Ara depot kerana kathawa boru, Romania welin witherai depot keranne , Anith shengen ratawal welin depot wenna thiyena chance eka godakma adui,😊

    • @hss2119
      @hss2119 10 หลายเดือนก่อน

      ඇත්ත

    • @LifePartner5416
      @LifePartner5416  9 หลายเดือนก่อน

  • @EnglishWithWijay
    @EnglishWithWijay 9 หลายเดือนก่อน

    ඉතා හොඳ අදහසක් .
    රුරුමේනියා වෙ permanent Residence ගන්න පුලුවන් .ද
    කොච්චර කල් ඉන්න ඕනිද

    • @LifePartner5416
      @LifePartner5416  9 หลายเดือนก่อน +1

      After 5 years you can apply for the PR

  • @user-ri3qd1sy5g
    @user-ri3qd1sy5g 6 หลายเดือนก่อน

    ස්තුතියි පැහැදිලි කලාට

  • @supunnicholas573
    @supunnicholas573 11 หลายเดือนก่อน

    Good explanation ♥️

  • @slwadi765
    @slwadi765 3 หลายเดือนก่อน

    ස්කිල් වීසා ඇවිත්...අවුරුද්දක් වගේ ඉදලා...ලීගල් විදියට යන්න බෑද...

    • @LifePartner5416
      @LifePartner5416  13 วันที่ผ่านมา

      Job එකක් එක්ක ලීගල් documents(කොලයක් -workpermit )හදාගන්න පුළුවන්නම් යන්න පුළුවන්

  • @chandananishantha7250
    @chandananishantha7250 11 หลายเดือนก่อน +1

    හොඳ පැහැදිලි kirimak ❤️❤️

  • @krishanthagayan3749
    @krishanthagayan3749 11 หลายเดือนก่อน +2

    බුදු අම්මෝ ඉතාලී ,,,,,

  • @chandran4053
    @chandran4053 9 หลายเดือนก่อน

    niyama kaththawak eththa....❤

  • @user-oy8tz8tf5i
    @user-oy8tz8tf5i 11 หลายเดือนก่อน +1

    Thanks sir❤❤❤❤❤

  • @gayanathukorala5601
    @gayanathukorala5601 11 หลายเดือนก่อน +1

    Romania ට unskill job වලට ඇවිත් පසුව අපිට experience තියන job වලට යන්න පුළුවන්ද

    • @LifePartner5416
      @LifePartner5416  11 หลายเดือนก่อน

      අවුරුද්දකට පස්සේ පුළුවන් experience පෙන්නලා

  • @user-gl8ie3ep6f
    @user-gl8ie3ep6f 11 หลายเดือนก่อน +1

    සුපිරි ❤

  • @user-vb1ew2rp4w
    @user-vb1ew2rp4w 9 หลายเดือนก่อน

    ඔය ටික කිව්වට බොහොම පින් ඇමති වරුන්ගේ පිහිට තියෙන අය කොහොමත් හොරෙන් ඉතාලි යනවා ලංකාවේ කුඩු බිස්නස් කරපු ආදයමෙන්

  • @erangafernando1691
    @erangafernando1691 10 หลายเดือนก่อน +2

    Italiye podi kalekata kalin Gazzette ekak awa Payakata €9 k gewanna ona kiyala. Namuth ewa Gewanne na godak aya.
    Oyage Video eke kathawata godak respect karanawa.
    Mn Lei 5000ta wada salary ekak gatta kenek Romaniawe. Mn karapu lokuma gonkama e wage salary ekak Saha aye kisi kenekta hambenne nathi Boss Saha Eyage family eka dala maga Nangilage Pub eka karanna awa eka Italiye.
    Kawadawath wishwasa karanna epa thamange ayawa Italy inna.
    Mn masa 3y pub eka kare. Wadak na. Lankawema sathek ekka mata wada karanna une.
    Anthime sahodarakam pawa atharala mn giya wena palathakata.
    Refugee damma. Eth Lankawe ayata permesso di soggiorno eka denne na. Reject karanawa. Kaha Kole witarai hambenne.
    Mn refugee dala finger prints deela masa 8k dunna issarahata labana April walata. €400ta €500ta job thiyenawa Lankawe restaurant wala. Maro maro aduwata wada gannawa.
    Cleaning service thiyenawa. Ewage wadi hariyak Toilets , gewal clean karanna.
    Romnaia kiyanne e athin wasanawantha ratak. Samahara than wala wada karana paya gana wadi. Eth allan inna balanna.
    Mata dan mehe Aluthin Visa Program ekak gana hithanna ba. Enawa kiwwa ewa awe na.
    Passport policiye. Aye lankawata yana dawas Hitha ganna ba.
    Visa thiyenawa nam Job thiyenawa Italiye. Italy awith i hena gatta ekama de Visa nathiwa awith wadak na. Kenek kiyanawa nam Italy awith gemak gahanna puluwan kiyala, Anna eka thama karanna deyak nathi kamata Saha moda kamata kiyana ekama kathawa.
    Immigrazione ekata giya wele ehen ahuwe , “Ay me kale Italy awe? Oyala ta kawuda Enna kiwwe? Italiya watila Iwarai. Apitath jeewath wenna ba dan. Oyala Enna thibbe meeta Awurudu 10ta kalin” kiyala kiwwa.
    Onna okai aththa kathawa Italiye. Romaniawa dala Enna kalin hithanna godak. Mehe labena deyak na.
    Italy aya job denne na kaha Kohewath nathiwa. Bayay gahana dada loku nisa.
    Mn Masa 3k pub eka kara. Eth salary eka adui Romania walata wada.
    Italy
    Attatama Italiye Hambena deyak na.
    Oyala ta kamata, room wala 3n 4 dena inna than walata Saha bill walata Gewanna unama deyak ithuru wenne na. Me peedanaya daraganna bariwa Lankawata giya ayath innawa. Onna Italiya.

    • @nethsarasheheran8128
      @nethsarasheheran8128 10 หลายเดือนก่อน

      Podi deyak dana ganna one, immigration ekata giya welawe kawde ahuwe ai me kale italy awe ? Italy watila iwarai, meeta aurudu 10 kata kalin italy enna thibbe kiyela kawde ehema kiwwe ? Lankawe ayada ,italy ayada ?

    • @erangafernando1691
      @erangafernando1691 10 หลายเดือนก่อน

      Italy aya. Oya kathawa Immigration ekata sambanda Thawa than dekakin kiwwa. Ministero dell’interno Saha Ministero del lavoro e delle politiche sociale kiyana than walin. Thawa loku than wala wada karanna giya. E than wala Thawa godak dewal danagatta Italy minissuth Italiaya dala yanna aran thiyenne Ay kiyala.

    • @nethsarasheheran8128
      @nethsarasheheran8128 10 หลายเดือนก่อน

      @@erangafernando1691 ethakota aiye, Japan wage saahenna economy eka adu wenawa, Ehema ratakatath yanawa nan, ehema lokuwata economy eka adu wenne nathi, GDP per capita ekath lokuwata adu wenne nathi italy welata ai oye kathawa kiyanne

    • @nethsarasheheran8128
      @nethsarasheheran8128 10 หลายเดือนก่อน

      @@erangafernando1691 mokadda aththatama italy wela prashne, italy kiyanne ehema lokuwata adagena watena ratak newei ,, Developed countries wela kohomath economy develop wenne harimaa duwen, france wage ratawaluth ehemai ,Germany 🇩🇪 arenna anith okkoma wage ehemai ,canada, japan, korea, australia, NZ

    • @erangafernando1691
      @erangafernando1691 10 หลายเดือนก่อน

      Mn giya masa 4 athulatha mehe kare swim pool Aluthen hadapu eka. Contract ekata €1000 ganan gattata mn payata €6 ta wada kare. Habai pool ekak hadanne uparima salli karayek. Hama ekama luxury widiyata inna ayage. Black money sambanda ayage godak. Anith aya parampara salli.
      Oya athare godak wada awa GLS kiyana currier service eke 50% ka ayithi karayagen.
      Ethanin wahana sale ayithi aya. Oya hamoma kiyanne dan Italy business karaganna ba me yana widiyta kiyala. E ayage lamay pawa inne wena rata wala.
      Italy sallikarayo godak Portuale yanna gatta. Mehe thadeta Tax case nisa.
      Ithin mehe e wage thattwayak thiyenawa kiyala dannawa. Japan indan mehe awa ayath unna. E awith refugee dan indala visa hadagatta aya innawa.
      Wayasaka aya kiyanne rate young generation ekak ithuru wenne na kiyala issarahata. Electricity bill 80% walin wadi una wele me awurudde mula Samahara Italy aya eyalage shop wahala damma.

  • @suneth8962
    @suneth8962 3 หลายเดือนก่อน

    👍👍

  • @Sunanda-gb8vg
    @Sunanda-gb8vg 8 หลายเดือนก่อน

    හොදම.රට.අපේ.රට.දැන්.දුකම.දුකයි.වැඩක්.ඉගෙනගන්න.සුන්දර
    අපේ.රටට.ඵ්න්න.සුන්දර.රටක්.කර.ගනිමු

  • @sudeepaherath9454
    @sudeepaherath9454 11 หลายเดือนก่อน

    Ow. Thanks.

  • @priyanthamanawadu1455
    @priyanthamanawadu1455 11 หลายเดือนก่อน

    පැහැදිලි ඇත්ත.... පනින අය සිතා
    බලා පනින්න....

  • @mixall6197
    @mixall6197 10 หลายเดือนก่อน

    Mama innet sector one wala . Kisi aulak na . Anika mehem shenaghen visa ganna puluwan agent la innawa loku ganan yanne na . Mata hita ganna ba ape minissu ai ewa hoyala balanne natte kiyala 😊

  • @piumimadushanikalugaka5086
    @piumimadushanikalugaka5086 11 หลายเดือนก่อน

    Eth kochchra kattiya italyta panala innwda romeniawalin,prashna wenne neethyanukulawa inna dewl kola hadanna gyama thamai,thamath romenia idan kattiya paninwa neda?

    • @LifePartner5416
      @LifePartner5416  11 หลายเดือนก่อน

      දිනපතා, අඩුම ඉන්න තැනක්, job එකක් set කරගෙන යනවනම් ප්‍රශ්නයක් නෑ. මේ මොකුත් නැතුව යන්නන් වාලේ යනවා. ඉතා සුළු පිරිසක් මොකක් හරි ගේමක් ගහගන්නවා. වැඩි දෙනෙක් අමාරුවේ වැටෙනවා

  • @shrimaliashan9195
    @shrimaliashan9195 11 หลายเดือนก่อน +1

    Niyamai pubudu aiye

  • @dinithi1409
    @dinithi1409 11 หลายเดือนก่อน +1

    මමනම් කියන්නෙ ලංකාවේ හැමෝටම වගේ රැමේනියා ඉතාලි යන පිස්සුවක් උණක් තියෙනවා ඵ් මිනිස්සු ඵ් රටවල් වලම ඉපදුනානම් ඉවරයි මොකද ඵ් පිස්සුව තියන අය නිසා ඵ් අයව බැදලා ඉන්න අයට මානසිකව වැටිලා පිස්සු 😢😢

    • @LifePartner5416
      @LifePartner5416  11 หลายเดือนก่อน

      😢❤

    • @LifePartner5416
      @LifePartner5416  11 หลายเดือนก่อน

      😢❤

    • @LifePartner5416
      @LifePartner5416  11 หลายเดือนก่อน

      😢❤

    • @erangafernando1691
      @erangafernando1691 10 หลายเดือนก่อน +1

      Yana wadapale Boss Honda nam gedara ayawa Romnaia genna ganna eka hari lesi.
      Karana job eka tika kalayak hariyata karan giyoth gedara ayage Lankawe documents hadanna yana parakkuwa witarai.
      Arad wala family awith innawa danatamath ekata unna yaluwange.

  • @sudeepaherath9454
    @sudeepaherath9454 11 หลายเดือนก่อน

    Mama oyage video okkoma balanawa. hamadsma ethana pahedelie. Oba tumata thanks.
    Mama salary ekata wada hituwe shengan unoth lebena wadiye.
    mata mehema problem ekkak tiyenawa.mama 3 Lak gewwa .mata eka ganne kohomada .kiyanna eyala job offer eka dela tracking no kiyala dunna. track karanna G eka thama gathte me kivwa.. Mama mata uwamana ne .hadeseyak nisa eya nawathtanna kiyala denuma dunna
    Ada mama agency ekata call gathta. e salli dan badala ewara kivwa.mokkada ma kala utthe.

    • @LifePartner5416
      @LifePartner5416  11 หลายเดือนก่อน

      Shengan unoth wasiyak tiyanawa. Eka aththa. Namuth eka kawada weida kiyala hariyatama kiyanna ba. Mokada Austria kiyana rata digin digatama romaniyawata wirudda wenawa thama

  • @sanuthijayathilaka4699
    @sanuthijayathilaka4699 6 หลายเดือนก่อน

    Thanks

  • @isururanganath5465
    @isururanganath5465 8 หลายเดือนก่อน

    Senegan unoth apita italy gihin job ekak karanna puluwanda kolayak nathuwa aiye?

    • @LifePartner5416
      @LifePartner5416  8 หลายเดือนก่อน +1

      එහෙම උනොත් මාස 3ක්‌ වැඩ කරන්න පුළුවන්. මාස 3කින් ආපහු රුමෙනියාවට එන්න ඕන. කොලයක් හදාගන්න එක එහෙම උනත් අමාරු වැඩක්.

  • @sudeepaherath9454
    @sudeepaherath9454 11 หลายเดือนก่อน

    Mama Caregiver experience tiyena kenek .denatah e job eka karanne. Rumeniya enna agency ehekata .baradunna..namuth e Ogollo caregiver. Job ne kiyala .wennath job ehekata apply karala..denata mama 165000 gannawa. Eyala job offer ekke . Uro 550 .dala job agree ment ekke doller 500 kiyala .me dela ahuwama answer karanne ne.
    meka boruwakda. Mama denata kuwait elderly caregiver karanne . Kiyak wath viyadam novi e salary ganne.
    Aparade neda Lak 16 deala ena eka.

    • @LifePartner5416
      @LifePartner5416  11 หลายเดือนก่อน

      Aniwaren, oya doller 500 kata romania enna epa. Oya danatath 165000k gannawanam, e wagema ganak ganna laksha ganak wiyadam karanne ei

  • @rohanalakmal2237
    @rohanalakmal2237 11 หลายเดือนก่อน +1

    👍❤❤❤❤

  • @suneetharanasigha3625
    @suneetharanasigha3625 11 หลายเดือนก่อน +1

    රැමේනියට එන්න අවස්තාවක් ලබා දෙන්න බැරි ද මල්ලි

    • @LifePartner5416
      @LifePartner5416  11 หลายเดือนก่อน

      මගේ මුල්ම video එකට අනුව "රුමේනියා එන හරි විදිහට " වැඩ කරන්න. Online site walata gihilla oyatama job ekak hoyaganna puluwan. Kagewath udaw ona na.

  • @chandrikapriyanganigeethan413
    @chandrikapriyanganigeethan413 11 หลายเดือนก่อน +1

    👍✔✔✔✔✔✔

  • @NiroshanJude-y8h
    @NiroshanJude-y8h 11 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @gayanmadusanka2039
    @gayanmadusanka2039 8 หลายเดือนก่อน

    Rumeniya awoth nithiyanukulawa job ekakata apply karala yaganna puluwanda rumeniyawe idan italy walata

    • @LifePartner5416
      @LifePartner5416  8 หลายเดือนก่อน

      Mehe experience hadagena apply kaloth bari wenne na

  • @Dilshandesilva99
    @Dilshandesilva99 11 หลายเดือนก่อน +1

  • @wijesinghemanju-dk3xb
    @wijesinghemanju-dk3xb 9 หลายเดือนก่อน

    Good morning to you පට්ට කතව අපි ජිවත් වෙන්න ඔනෙ අපිට ලබෙන ප්‍රමනයට මට රොමෙනිය එන්න ඔනෙත නා සෞදි ගියත් අති මගෙ වයස 45 හින්දා යාන්න අමරුයි එකයි රොමනිය එන්නෙ

  • @dumindaweerasinghe2275
    @dumindaweerasinghe2275 9 หลายเดือนก่อน

    Bro Christmas walata ohe immigration office koi taram kal wahanawada

  • @sameerabuddika6073
    @sameerabuddika6073 8 หลายเดือนก่อน

    ❤️🙏

  • @sanathasela100
    @sanathasela100 11 หลายเดือนก่อน

    Romeniyawata avith ligali widiyata yanna barida

    • @LifePartner5416
      @LifePartner5416  9 หลายเดือนก่อน

      Puluwan, habai hadissiyata ba

  • @m.darshanapriyankarasadun1780
    @m.darshanapriyankarasadun1780 11 หลายเดือนก่อน

    ලස්සන pathtak💖💖💖💖💖

  • @morteinvisibile
    @morteinvisibile 11 หลายเดือนก่อน

    Mama Italy inne! Mehe romenia idan aapu aya mara dukak vidinawa😢

    • @LifePartner5416
      @LifePartner5416  11 หลายเดือนก่อน

      ❤️

    • @erangafernando1691
      @erangafernando1691 10 หลายเดือนก่อน

      Eka atta godak Visa thiyena aya Romania indan awa ayawa job karanawa.

  • @Sachith1985
    @Sachith1985 11 หลายเดือนก่อน +1

    Palayan ban boruwata kiyawanne natuwa, italy wala 2000usd padiyak ganna puluwan

    • @LifePartner5416
      @LifePartner5416  11 หลายเดือนก่อน +2

      හොදයි මිත්‍රයා, ඔයාට එහෙම පැනල ගිහින් ගන්න පුළුවන් නම් ලොකු දෙයක්. ඔයාට ජයවේවා ❤️

  • @kasunsilva5620
    @kasunsilva5620 9 หลายเดือนก่อน

    Family eka gennaganna kochchara kalayak yanawada

    • @LifePartner5416
      @LifePartner5416  8 หลายเดือนก่อน

      ඔයාගේ වැඩකරන තැන ලොක්කට කියලා, එයා ගෙ support එකෙන් ඕන වෙලාවක (අවුරුද්දකින් පස්සේ) ගන්න පුළුවන්. හැබැයි ඒක ලොකූ process එකක්. කරන්න වැඩ ගොඩක් තියනවා. වැඩකරන තැන support එක ඕනම වෙනවා

  • @NPadhmakumara
    @NPadhmakumara 11 หลายเดือนก่อน

    අයියෙ රැමේනියා ඉදල ඉතාලි නිත්‍යානුකුලව යන විදිය දාන්න

    • @LifePartner5416
      @LifePartner5416  11 หลายเดือนก่อน +1

      Ok, අපි කරමු ඉස්සරහට video එකක්.

    • @morteinvisibile
      @morteinvisibile 11 หลายเดือนก่อน

      Ehema neethiyak nha?

  • @m.darshanapriyankarasadun1780
    @m.darshanapriyankarasadun1780 11 หลายเดือนก่อน

    Aiye oya inne mona city ekeda.

  • @reshankavinda4241
    @reshankavinda4241 9 หลายเดือนก่อน

    රුමේනියා විතරයි 😍

  • @user-sr8vo2uf3o
    @user-sr8vo2uf3o 11 หลายเดือนก่อน

    🥰🥰🥰🥰🥰🥰🥰

  • @user-yu8pz5tj4b
    @user-yu8pz5tj4b 11 หลายเดือนก่อน

    Romeniuawata enna vidiyak kiyannko

    • @LifePartner5416
      @LifePartner5416  11 หลายเดือนก่อน

      "රුමේනියා යමු හරි විදිහට" කියලා මගෙ video එකක් තියෙනවා. Description එකේ link එක තියනවා. එකේ සියලු විස්තර තියෙනවා

  • @gaminiindrarathna3312
    @gaminiindrarathna3312 10 หลายเดือนก่อน

    🏵️🏵️🏵️🏵️✅

  • @kelumft3821
    @kelumft3821 11 หลายเดือนก่อน

    Gihin hoda gemak gahama ayath innawane mahaththyo ithin

    • @LifePartner5416
      @LifePartner5416  11 หลายเดือนก่อน

      Oya sampurna video eka baluwanam okata uththare thiyanawane mahaththayo ithin ❤️

  • @user-on1vy6db2f
    @user-on1vy6db2f 8 หลายเดือนก่อน

    එන්න නම් එපා ඉතාලියට මාර කට්ටක් කන්න වෙනව

  • @dhilpriya9726
    @dhilpriya9726 11 หลายเดือนก่อน

    Romaniawe padhinchi wenna baridha

    • @LifePartner5416
      @LifePartner5416  11 หลายเดือนก่อน

      පුළුවන්, PR after 5 years

    • @dharshanimenaka3948
      @dharshanimenaka3948 9 หลายเดือนก่อน

      Vacation nuth ekkada aiye

  • @user-fs8gi1em4e
    @user-fs8gi1em4e 11 หลายเดือนก่อน

    Honda pehedhili kireemak.bohoma.stthuthi

  • @user-kk3pr2rs6y
    @user-kk3pr2rs6y 11 หลายเดือนก่อน +1

    රුමේනියාව shenagan wenne kawadda

    • @LifePartner5416
      @LifePartner5416  11 หลายเดือนก่อน

      ඒක දින නියමයක් නැතුව කල් යන කතාවක්. හරියටම කියන්න බෑ Austria කැමති උනොත් හෙට උනත් වෙන්න පුළුවන්

  • @user-yu8pz5tj4b
    @user-yu8pz5tj4b 11 หลายเดือนก่อน

    Ane aiye nombre dennko

    • @LifePartner5416
      @LifePartner5416  11 หลายเดือนก่อน

      Channel profile eke tiyanawa

  • @akeshtissera3244
    @akeshtissera3244 11 หลายเดือนก่อน +1

    මෙයා බොරු කාරයෙක් ඔවා අහන්න එපා කවදා හරි කොලේ ලැබෙනවා දැන් මු කොහද ඉන්නේ

    • @LifePartner5416
      @LifePartner5416  11 หลายเดือนก่อน

      බොරුද නැද්ද කියලා නීති විරෝධී ලෙස ඉතාලියට පැනලම බලන්න. කව්රුවත් එපා කියන්නේ නෑ.

    • @user-tk4gy8li7b
      @user-tk4gy8li7b 11 หลายเดือนก่อน +1

      මේ video එකේ කොලේ හම්බුවෙන්නේ නෑ කියලා නෑනේ. හම්බවෙන දවසක් කියන්න බෑ කියලා තමයි එයත් කියන්නේ. ඔයා කියන්නෙත් කවද හරි හම්බවෙනවා කියලනේ 🤣🤣 හොර ගෙඩිය, ඔයා ඉතාලි පන්නන පොරක් නේද?? 🤣 ඒකනේ මෙච්චර රිදිලා තියෙන්නේ මේ video එකට 🤣🫣🤣

    • @harshakavindu
      @harshakavindu 11 หลายเดือนก่อน

      pannala denna beida apiwa😁😁

    • @chanakalusantha2171
      @chanakalusantha2171 11 หลายเดือนก่อน +2

      මෙයාකියපු හැමදෙම 100% ඇත්ත මමත් රුමෙනියා යිදලා පැන්නකෙනෙක් හැබැයි ඉතාලි නෙමෙ පනින්න යින්නවානම් කෙනෙක් සියවාරයක් හිතන්න කවදහරි මට විසා එකක්ලැබෙයි හැබැයි එවෙද්දි ගොඩාක්දෙවල් නැතිවෙලා තියෙයි දෙයක් දැනගන්න තියනවානම් මෙකටම මැසෙජ් එකක්දාන්න

    • @dhilpriya9726
      @dhilpriya9726 11 หลายเดือนก่อน

      ​@@chanakalusantha2171oya kohedha inne malli

  • @harshakavindu
    @harshakavindu 11 หลายเดือนก่อน

    කොලයක් කියන්නෙ මොකක්ද?😶

    • @LifePartner5416
      @LifePartner5416  11 หลายเดือนก่อน

      Italy work visa, wada karanna dena nithyanukula balapathraya

  • @user-my2ms6go1k
    @user-my2ms6go1k 7 หลายเดือนก่อน

    😂😂😂

  • @jayasinhejka2577
    @jayasinhejka2577 11 หลายเดือนก่อน

    Aiye oyage number eka denna ko

    • @LifePartner5416
      @LifePartner5416  9 หลายเดือนก่อน

      Mage me channel profile eken ganna puluwan