කොටි උතුරු සන්නද්ධ නායක නීත්තිලන් බිම වැට්ටවූ ස්නයිපර් නාසි ගේ බිහිසුණු මතකය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ธ.ค. 2024

ความคิดเห็น • 261

  • @SumudithaChamith
    @SumudithaChamith 6 ชั่วโมงที่ผ่านมา +16

    ලොකු තාත්තා 💪♥️

  • @nethukiLiyanage748
    @nethukiLiyanage748 9 ชั่วโมงที่ผ่านมา +17

    ලෝකේ ලස්සනම පින්බිම රැක ගන්නට එකම අරමුනකින් දිවි නොතකා අභීතව සටන් කොට ලැබූ විශිෂ්ඨම ජයග්‍රහණය ට දායක වූ අභිමානවත් විරුවෙක්. තුණුරුවන් සරණයි සර් ❤🙏 වනැස සංජිව අයියේ බොහෝ පින් ඔබටත් මේ මහගු මාධ්‍ය මෙහෙවරට 🌷🙏

  • @asankashalika5869
    @asankashalika5869 11 ชั่วโมงที่ผ่านมา +23

    දැන් නම් මරු.. එක ලග ලග වීඩියෝ දානවා.. හැම රනවිරුවෙකුටම බුදු සරනයි.❤

  • @nipundeeneth2345
    @nipundeeneth2345 8 ชั่วโมงที่ผ่านมา +17

    බුදුසරණයි සියළු රණවිරුවන්ට ❤

  • @ishanpramuditha8137
    @ishanpramuditha8137 14 ชั่วโมงที่ผ่านมา +32

    කරන්න දෙයක් නෑ. මේක මගේ රස්සාව🥰
    ඒ වචන ටික❤❤❤

  • @MadukaEdirisinharajapaksha
    @MadukaEdirisinharajapaksha 14 ชั่วโมงที่ผ่านมา +20

    දුකත් කදුලත් අතේ රැදි ගිනි අවියට කියා
    දෙමාපිය දූ දරුවො බිරිඳ ද යුද බිමේ අමතක කලා
    සැදුනු ඇට මස් නහර ලේ වැල් වලින් මව්බිම තෙම තෙමා
    නිදහසේ අරුනලු දකින්නට සියලු දේ නුඹ කැප කලා..ආදරෙයි වනැස ❤

  • @simplebee2701
    @simplebee2701 3 ชั่วโมงที่ผ่านมา +2

    තෙරුවන් සරණයි මගේ සුපිරි වීරයන්ට.❤❤❤❤

  • @Predeep6863
    @Predeep6863 7 ชั่วโมงที่ผ่านมา +7

    ආඩම්බරයක් තමයි ඉතින්. ❤❤❤❤

  • @shammifernando1665
    @shammifernando1665 10 ชั่วโมงที่ผ่านมา +4

    හරිම සංවේදී මොනා කරන්නද මේ විරුවන්ගේ හිත් අමිහිරි අත්දැකීම් වලින් පිරිලා ඒ වගේම නාසි ඔබ හරිම නිහතමානී විරුවෙකු බව නිසැකයි ❤❤❤❤❤

  • @keminkithnuka1857
    @keminkithnuka1857 8 ชั่วโมงที่ผ่านมา +7

    අම්පාරේ අපේ ගමේ වීරයෙක්👍👍💪💪💪💪💪🙏🙏❤❤

  • @chathuraprabath2783
    @chathuraprabath2783 14 ชั่วโมงที่ผ่านมา +37

    💛🇱🇰 රණවිරුවන්ගෙ No 1 චැනල් එක කරමු wanesaTV ❤🇱🇰🙏🥺

    • @TironNadeeshan-d5n
      @TironNadeeshan-d5n 7 ชั่วโมงที่ผ่านมา +3

      කරන්න දෙයක් නෑ . මේක තමා අංක 01 ❤💪

    • @NuwandanushkaEdirisinha
      @NuwandanushkaEdirisinha 6 ชั่วโมงที่ผ่านมา +1

      ඇත්ත ට ම කරන්න දෙයක් නැ දැනටම වෙලා ඉවරයි

  • @MadushanKankanamge
    @MadushanKankanamge 14 ชั่วโมงที่ผ่านมา +8

    මේ යුද සෙන්පතියන්ගෙ වීර ක්‍රියා,රට වෙනුවෙන් කරපු කැපකිරීම් තව අවුරුදු දහස් ගානකට රන් අකුරෙන් ලියවෙන්න ඕන...මියගිය සියලුම රණවිරුවන්ට උතුම් නිවන් සුවයම ලැබේවා..❤❤

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 13 ชั่วโมงที่ผ่านมา +7

    අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤️🙏

  • @SamithaRumesh-do7ch
    @SamithaRumesh-do7ch 12 ชั่วโมงที่ผ่านมา +4

    ඔබතුමන්ලා කරපු මේ කැපකිරීම් වලට උදේ හවස පින් දුන්නත් මදි 🙏 ස්තුතියි රට වෙනුවෙන් කල මේ මහගු සේවයට ❤️🥰

  • @maheshperera6695
    @maheshperera6695 14 ชั่วโมงที่ผ่านมา +18

    ම්යගිය සියළු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤

  • @kdfarnando6964
    @kdfarnando6964 6 ชั่วโมงที่ผ่านมา +3

    හදවතිම්ම ස්තුතියි සියළු රණවිරුවන්ට❤

  • @දඟරයා
    @දඟරයා 7 ชั่วโมงที่ผ่านมา +6

    සංජීව අයියෙ මියගිය සියලුම රණවිරුවන්ට පිං පිණිස පිංකමක් සංවිධානය කරමුද අපි සපෝට් එක දෙන්නම්..❤❤❤

    • @NiroshanWijekoon-g9z
      @NiroshanWijekoon-g9z 2 ชั่วโมงที่ผ่านมา

      supiri adahsak bro...wanesa balana godak aya meet wennat...me ranaviruwan live dakinnat eka niyama awastaawak wevi...good comment today...

  • @MoradaEvangelyn
    @MoradaEvangelyn 9 ชั่วโมงที่ผ่านมา +7

    ලස්සන්ට පැහැදිලි කරනව.. ජයවේවා! දීර්ඝායු ලැබේවා❤❤❤

  • @kumarahtpp2353
    @kumarahtpp2353 8 ชั่วโมงที่ผ่านมา +2

    සුනිල් ජයවීර මහතාටත් ,සන්ජීව මහතා ටත් සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි😍❤💐🇱🇰🙏

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 13 ชั่วโมงที่ผ่านมา +5

    සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤️🙏

  • @LahiruNishan-s4y
    @LahiruNishan-s4y 14 ชั่วโมงที่ผ่านมา +8

    දානකන් බලන් හිටියෙ.❤ වනැස

  • @SupunSameera-vh5em
    @SupunSameera-vh5em 7 ชั่วโมงที่ผ่านมา +6

    මේ රත්තරං මිනිස්සු කරපුවා අද ගොඩාක් අයට අමතකයි.. උදේ හවා පිං දුන්නත් මදි...

    • @supunperera8203
      @supunperera8203 ชั่วโมงที่ผ่านมา

      Katavath amathakannaha bn minissunta road Vela inne ape kollage kapakireema naaki vikunagena kana ekata

  • @NilushsPriyadarshani
    @NilushsPriyadarshani 14 ชั่วโมงที่ผ่านมา +7

    Ape real verayo...budusaranai siyaluma ranaviruwanta ❤❤😊

  • @thusipadeep2246
    @thusipadeep2246 13 ชั่วโมงที่ผ่านมา +4

    අදත් සුපිරියක් ❤❤❤

  • @malithdilshan4799
    @malithdilshan4799 11 ชั่วโมงที่ผ่านมา +13

    පහුගිය සතියේ හිටපු ජනාධිපතිතුමාගේ ආරක්ෂක නිලධාරීන් අඩු කරා කියලා වැළලෙන්න හදපු එකෙක්වත් මේ රණවිරුවන් ගැන කතා කරන්නේ නැහැ තමන්ගේ මුළු ජීවිතේම කැප කරල මේ රට බේරගත්ත මේ රණවිරුවෝ අද ඉන්න තත්වෙ දකිනකොට ඇත්තටම කණගාටුයි උදේ හවස මේ රණවිරුවන්ගේ කකුල් දෙක අල්ලලා වඳින්න ඕනා ඔවුන් නිසයි අද අපි මේ විදිහට නිදහසේ ජීවත් වෙන්නේ

    • @SampathMallawarachchie
      @SampathMallawarachchie 5 ชั่วโมงที่ผ่านมา +1

      වෑලෙලෙන්න වෙයි මහින්ද මහත්තයා ගෙ දෙශපාලන නොසෑලෙන ශක්තියයි,රන විරූවන්ගෙ භහයියි,, එකෙක් පෙන්නෙ නෑද්ද ජොකර්වගෙ වගෙ ඉන්දිය සංචාරයෙ හෑසිරෙන විදිය .

    • @malithdilshan4799
      @malithdilshan4799 5 ชั่วโมงที่ผ่านมา +2

      @ එ උනාට මිනිස්සු කතා කරන්නේ. මහින්ද මහත්තයා ගැන විතරනේ

    • @ShamalDGSCR-xr2pv
      @ShamalDGSCR-xr2pv 3 ชั่วโมงที่ผ่านมา

    • @supunperera8203
      @supunperera8203 ชั่วโมงที่ผ่านมา

      ​@@SampathMallawarachchie anee bn.

  • @samanthakwijenayake6660
    @samanthakwijenayake6660 7 ชั่วโมงที่ผ่านมา +2

    තෙරුවන්සරණයි සියලු වීර සොයුරැකැලට 🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @rajakarunadissanayake4454
    @rajakarunadissanayake4454 11 ชั่วโมงที่ผ่านมา +3

    මාගේ උත්තමාචාරය ඔබට විරුවානෙනි.🙏🙏🙏

  • @chamindabandara4917
    @chamindabandara4917 13 ชั่วโมงที่ผ่านมา +6

    අදත් සුපිරි ....ආදරෙයි නාසි ....❤❤❤ film එකක් wage ආදරෙයි සංජීව අයියා ❤❤❤

  • @thimiraayeshmantha7349
    @thimiraayeshmantha7349 11 ชั่วโมงที่ผ่านมา +5

    කැස්ත්‍රෝගේ වැඩසටහනක් ඔන💪

  • @ayeshkeshara9246
    @ayeshkeshara9246 12 ชั่วโมงที่ผ่านมา +4

    ❤ අදත් යකෙක් ❤️💪

  • @SenakaKumara-n3k
    @SenakaKumara-n3k 12 ชั่วโมงที่ผ่านมา +2

    ඔබ දෙපලට ❤❤❤❤❤තෙරුවන් සරණයි

  • @apsarasanjeewani652
    @apsarasanjeewani652 12 ชั่วโมงที่ผ่านมา +3

    ඉතිහාස ගත වෙන්න ඕන වැඩ්ඩො තමයි මේ හැන්ගිලා ඉදල තියෙන්නෙ. 👍

  • @dreamsstore5378
    @dreamsstore5378 11 ชั่วโมงที่ผ่านมา +4

    අපේ ජයවීර මාමා ආදරෙයි...❤️

  • @Nadeeshan-g2q
    @Nadeeshan-g2q 14 ชั่วโมงที่ผ่านมา +11

    සුපිරියක් තමයි ❤

  • @PrageethFernando-hp2me
    @PrageethFernando-hp2me 14 ชั่วโมงที่ผ่านมา +4

    අදත් පලවෙනි කමෙන්ට් එක මගෙන්❤

  • @rimzerizana4362
    @rimzerizana4362 3 ชั่วโมงที่ผ่านมา

    ටුවර් ඔප් ඩියුටි film එක බැලුවා වගේ.❤ අපේ රණවිරුවන් සෑබෑ වීරයන්

  • @gihansaiduwara354
    @gihansaiduwara354 12 ชั่วโมงที่ผ่านมา +2

    Parana vediyo aye aye balannawa balanna balanna asai sanjiwa aiye oyatath me karana sewayata godak pin nethnam mewa kaleth ekkama yata yanawa ❤❤❤❤

  • @kavyakrishanthi3343
    @kavyakrishanthi3343 3 ชั่วโมงที่ผ่านมา

    වනස TV කියන්නෙ ඉතින් ජීවිතේ වගේ වැලිකතරේ තනිවෙලා ඉන්න මම පාලුව මකා ගන්නේ සංජීව මල්ලි කරන මෙ අපේ වීරයන්ගේ වැඩ සටහන් බලලා ❤❤❤❤

  • @isuruudara2907
    @isuruudara2907 14 ชั่วโมงที่ผ่านมา +10

    කාලෙකින් Sniper කෙනෙක් 😻
    HK G3 wepon එකක් වගේ use කරලා තියෙන්නේ

  • @ganaadura5264
    @ganaadura5264 14 ชั่วโมงที่ผ่านมา +8

    වනැස tv බලන්නේ පුරුද්දක් විදියට දැන් නම් ❤

  • @DayasDayas-s2l
    @DayasDayas-s2l 9 ชั่วโมงที่ผ่านมา +2

    මොන දෙයක් කරත් අහිංසක අපේ මගේ රත්තරන් වටිනාකම් සහිත විරොදාර රනවිරුවන් අද ජිවිකාව ගෙවන්නේ හරිම සංවෙදි විදියට .මොකද මොන කෙනා රට පාලනය කරත් මේ රට මුදාගත් රනවිරුවන් ට මොනවහරි දෙයක් සුබසදානය වියුතිය ...❤❤❤❤❤❤❤ඔබට ජය වේවා සහොදරයා,,,,❤❤

  • @IsiraSadamith
    @IsiraSadamith 14 ชั่วโมงที่ผ่านมา +63

    මේවා පොඩ්ඩක් english වලිනුත් කරා නම් පිට රටවල් වලට පෙන්නන්න පුලුවන් ❤😊😊

    • @Kaveen_Glw
      @Kaveen_Glw 14 ชั่วโมงที่ผ่านมา +19

      English සබ් ටයිට්ල් එක දැම්මනම් එච්චරයි සරලයි 🙆🖤

    • @nayanasaranathilake2043
      @nayanasaranathilake2043 9 ชั่วโมงที่ผ่านมา +1

      👍

    • @upulsampath2763
      @upulsampath2763 8 ชั่วโมงที่ผ่านมา +2

      Man kiyala balannam

    • @indikapriyankara5295
      @indikapriyankara5295 7 ชั่วโมงที่ผ่านมา +1

      Hoda adahasak❤

    • @champikasudesh532
      @champikasudesh532 5 ชั่วโมงที่ผ่านมา +1

      හොද අදහස සහෝදරයා

  • @thiranthennakoon3506
    @thiranthennakoon3506 7 ชั่วโมงที่ผ่านมา +2

    ඒ ගැම්ම.. ❤️🇱🇰

  • @SisiraWijerathna-l3m
    @SisiraWijerathna-l3m 11 ชั่วโมงที่ผ่านมา +3

    මිනු ගෙ තව එකක් දාන්න💕💕💕💕

  • @pradeepdharmasena3272
    @pradeepdharmasena3272 9 ชั่วโมงที่ผ่านมา +3

    Ape weerayo jaya wewa ❤❤

  • @IndikaIndika-bn4wx
    @IndikaIndika-bn4wx 13 ชั่วโมงที่ผ่านมา +2

    නියමයි❤❤❤❤

  • @sandun8441
    @sandun8441 12 ชั่วโมงที่ผ่านมา +7

    ඉතිහාසය රනින් සනිටුහන් කර උපන් මාතෘභූමියේ නිදහස වෙනුවෙන් තම ජීවිතය ද පරදුවට තබා අපේ හුස්ම වෙනුවෙන් ඔබ කල අපරමිත කැපකිරීම් වලට අපි සදා ණයගැති 🙏 🙏 🙏 ❤️ ❤️ ❤️
    ඔබට දීර්ඝායු වීරයා 🙏❤️ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV 🙏❤️

  • @NisalKashmira-n3d
    @NisalKashmira-n3d 13 ชั่วโมงที่ผ่านมา +3

    සුපිරි

  • @TironNadeeshan-d5n
    @TironNadeeshan-d5n 14 ชั่วโมงที่ผ่านมา +4

    ආදරේ වැනස 🥰

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 13 ชั่วโมงที่ผ่านมา +2

    බුදු සරණයි ❤️🙏

  • @randikasanu1764
    @randikasanu1764 7 ชั่วโมงที่ผ่านมา +1

    අපේ ගමේ වැඩ්ඩෙක් ❤

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 6 ชั่วโมงที่ผ่านมา

    නිදුක් නිරෝගී චිර ජීවනය උදාවේවා විරුවාණනි!!! 🙏🙏

  • @anuruddhagodamune5855
    @anuruddhagodamune5855 13 ชั่วโมงที่ผ่านมา +2

    තෙරුවන් සරණයි

  • @apparellink306
    @apparellink306 11 ชั่วโมงที่ผ่านมา +2

    වැනස කියන්නෙ වෙනස...❤️❤️

  • @sharadamadusanka8828
    @sharadamadusanka8828 14 ชั่วโมงที่ผ่านมา +2

    සුපිරි ❤

  • @thilinamadushanka.1009
    @thilinamadushanka.1009 2 ชั่วโมงที่ผ่านมา

    සුපිරියක් ❤️💯

  • @countryman_lk
    @countryman_lk 12 ชั่วโมงที่ผ่านมา +2

    අපේ රට රැකපු විරුදෙවිවරු❤❤❤ නිරොගි සුවය ලැබේවා❤

  • @Sooriyakumar-005
    @Sooriyakumar-005 11 ชั่วโมงที่ผ่านมา +9

    இந்த கொடிய யுத்தத்தில் மரணித்த அனைவரும் ஏழை அப்பாவிகளே அனைவருக்கும் ஆழ்ந்த இரங்கல்கள்

    • @Rojana93
      @Rojana93 5 ชั่วโมงที่ผ่านมา +1

      අපි ඔක්කොම පැරදියි බං, මගෙ තාත්තත් නැතිඋනා

    • @supunperera8203
      @supunperera8203 ชั่วโมงที่ผ่านมา

      The whole was was a political game. Vasudeva's daughter married to wigneshvarans son

  • @aravindasampath6426
    @aravindasampath6426 14 ชั่วโมงที่ผ่านมา +4

    Nice ❤

  • @DilshanSL95
    @DilshanSL95 14 ชั่วโมงที่ผ่านมา +2

    Real Heroes 🇱🇰🫡♥️
    Obata mata karanna bari de kala niyama weerayo 🇱🇰🫡♥️

  • @GaminiWijerathna-o8l
    @GaminiWijerathna-o8l 12 ชั่วโมงที่ผ่านมา +2

    සංජීව මහත්තයෝ හැකිනම් ආපේ වීරයන් නැසූ ත්‍රස්වාදීන් ගේ ඡායා පිටපත් සහිතව ඉදිරිපත් කල හැකිනම් ඉතා අගනේය. මැඟවුණ වෙඩික්කරුවන් ලබාගත් ඒ ඉලක්ක පත් වල වටින කම කියා නිම කල නොහැක.

  • @SiriwardhanaSaman-vw4qb
    @SiriwardhanaSaman-vw4qb 12 ชั่วโมงที่ผ่านมา +1

    අදෙරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gayashandinakara2310
    @gayashandinakara2310 14 ชั่วโมงที่ผ่านมา +3

    Mewage story tama ahagena inna asa. ❤❤

  • @LalithPerera-sb7bt
    @LalithPerera-sb7bt 12 ชั่วโมงที่ผ่านมา +2

    Super 👌 👍 ❤❤❤❤🎉🎉🎉

  • @Sandunmadushan12
    @Sandunmadushan12 13 ชั่วโมงที่ผ่านมา +5

    බුදුසරනයි 🥰❤

  • @apevillagecooking7136
    @apevillagecooking7136 8 ชั่วโมงที่ผ่านมา +1

    Aththatama mewata English subtitles demmanam watinawa sanjeewa ayye. Mokada pitarataka un hari mewage wiruwange namin loketama balanna film ekakwath karayi

  • @chanaplace2891
    @chanaplace2891 3 ชั่วโมงที่ผ่านมา

    බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilshan4115
    @dilshan4115 6 ชั่วโมงที่ผ่านมา

    ❤️අපේ දෙයියෝ වීරෝධාර රණවිරුවො ❤️

  • @MendesMends
    @MendesMends 12 ชั่วโมงที่ผ่านมา +1

    Supiri wadakaruwek adambarai shodaraya oba gana ..karapu wera wikrma kiyadamayan godai..oba tumata jayawewa ❤

  • @Pathum_Gunasekara.
    @Pathum_Gunasekara. 12 ชั่วโมงที่ผ่านมา +1

    බුදු සරණයි.

  • @SamanJayathissa
    @SamanJayathissa 14 ชั่วโมงที่ผ่านมา +2

    වෙනදා වගේම වනැස රසිකයා 👍 👈👈

  • @madusankarathnayaka7118
    @madusankarathnayaka7118 4 ชั่วโมงที่ผ่านมา

    මේක දානකල් ඉවසිල්ලක් නැතුව හිටියෙ❤

  • @Manjufdo-xb5dt
    @Manjufdo-xb5dt 9 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤❤ our salute our war heroes

  • @NuwanWijerathna-vg1jn
    @NuwanWijerathna-vg1jn 6 ชั่วโมงที่ผ่านมา +1

    Wanesa❤ ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @sameeraudayangi5803
    @sameeraudayangi5803 5 ชั่วโมงที่ผ่านมา

    සුපිරි මනුස්සයෙක් මගේ ගුරුවරයෙක්

  • @shaliviku
    @shaliviku 6 ชั่วโมงที่ผ่านมา +1

    ude dekka balanna welavak thibbe ne😢den balanne❤❤

  • @nimalsomachandra9393
    @nimalsomachandra9393 14 ชั่วโมงที่ผ่านมา +3

    Teruwan saranai

  • @nawodyamadushani1475
    @nawodyamadushani1475 12 ชั่วโมงที่ผ่านมา +1

    English subtitles තිබුණා නම් හොඳයි අයියේ ❤

  • @NiroshanWijekoon-g9z
    @NiroshanWijekoon-g9z 4 ชั่วโมงที่ผ่านมา

    supiri minisek...jjaya wewa viruwaaneni...

  • @udayakumara3361
    @udayakumara3361 2 ชั่วโมงที่ผ่านมา

    Yahapathak wewa❤❤❤❤❤❤ oba depalatath

  • @dulabro845
    @dulabro845 13 ชั่วโมงที่ผ่านมา +2

    එදත් අදත් හෙටත් මේ රට වෙනුවෙනුවෙන් කැපකිරීම් කරන්න සූදානම්...මැරෙන්න උනත් සූදානම් දුප්පත් අම්මතාත්තගේ ලමයි මිසක් සල්ලි කාර පුත්තු නෙමේ....ආඩම්බරයි ඔබ තුමා ගැන....මං මෙච්චර කල් හිතන් හිටියේ ස්නයිපර් කෙනෙක් වෙන්න පුලුවන් කමාන්ඩෝ හරි sf හරි ගිය කෙනෙක් ට විතරයි කියලා...මොකද ඒ කෝස් එක එයාලටත් දරාගන්න අමාරු විදියේ එකක්..පලවෙනි පාරට දැක්කේ පාබල සෙබලෙකු ස්නයිපර් කෙනෙක් උන හැටි ...❤❤❤

  • @thilangadisanayaka1536
    @thilangadisanayaka1536 7 ชั่วโมงที่ผ่านมา

    තෙරුවන් සරනයි

  • @gihansaiduwara354
    @gihansaiduwara354 12 ชั่วโมงที่ผ่านมา +1

    WANESA TV ❤❤❤❤🎉🎉

  • @nuwanprasanna5223
    @nuwanprasanna5223 34 นาทีที่ผ่านมา

    Recspct sir 💐💐🙏❤💐

  • @prabathweerasoriya800
    @prabathweerasoriya800 14 ชั่วโมงที่ผ่านมา +1

    1weni camint eka mage❤❤❤❤

    • @TironNadeeshan-d5n
      @TironNadeeshan-d5n 7 ชั่วโมงที่ผ่านมา

      පළවෙනි කමෙන්ට් එකට තරගයක් තියෙන්නෙ 😍

  • @SupunIshara-m2l
    @SupunIshara-m2l 3 ชั่วโมงที่ผ่านมา

    Adarei ❤❤❤

  • @XStore-jo5jk
    @XStore-jo5jk 14 ชั่วโมงที่ผ่านมา +1

    Rata verayo ranaveruwo ❤❤❤❤❤❤❤

  • @nuwanbuddhika3868
    @nuwanbuddhika3868 3 ชั่วโมงที่ผ่านมา

    Respect ❤❤❤❤❤❤

  • @dineth77official
    @dineth77official 14 ชั่วโมงที่ผ่านมา +1

    1st view and 1st comment💗

  • @NilanthaMaduranga-l8w
    @NilanthaMaduranga-l8w 7 ชั่วโมงที่ผ่านมา +1

    Mage upadesakaya thamai me mage sir

  • @supunekanayake5719
    @supunekanayake5719 14 ชั่วโมงที่ผ่านมา

    1st comment ❤❤

  • @rasangamayra1573
    @rasangamayra1573 6 ชั่วโมงที่ผ่านมา +1

    VIR❤

  • @WasanthaSanjeewa-mc9nu
    @WasanthaSanjeewa-mc9nu 3 ชั่วโมงที่ผ่านมา

    Sanjeewa aiye ko මීනු ගෙන්නකෝ

  • @AU_aup
    @AU_aup 14 ชั่วโมงที่ผ่านมา +2

    1:29 මගෙ ජොබ් එක ඒක (නාසි)
    11:35 නලල ලගින් ගිය ස්නයිපර් උන්ඩය
    14:30 ස්නයිපර් ග්‍රාන්ට්ස්
    15:59 නිල නොලත් ස්නයිපර් වරු

  • @NayanaDamayanthi-w8r
    @NayanaDamayanthi-w8r 14 นาทีที่ผ่านมา

    යක්කු❤

  • @champakashakya4417
    @champakashakya4417 14 ชั่วโมงที่ผ่านมา

    First ❤

  • @kavyakrishanthi3343
    @kavyakrishanthi3343 3 ชั่วโมงที่ผ่านมา

    කරපු කැප කිරීමි වලට අපි හැමෝම ඔබලාට නයැතියි අාදරෙයි ඉතින් ගොඩාාාිාක්

  • @NaveenIshara-cb2df
    @NaveenIshara-cb2df 14 ชั่วโมงที่ผ่านมา

    1 mge❤

  • @roshansenevirathna4851
    @roshansenevirathna4851 13 ชั่วโมงที่ผ่านมา

    waddek ♥♥
    wanasa tv ❤

  • @gampahapriyantha1942
    @gampahapriyantha1942 2 ชั่วโมงที่ผ่านมา

    💪💪💪💪❤️❤️