Ape Gedara Part 72 නිවසේ හදවත Center Point එක හරියටම ‌හොයාගන්නේ ‌කොහොමද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2025

ความคิดเห็น • 72

  • @සඳදියසිත්තම්
    @සඳදියසිත්තම් 5 ปีที่แล้ว +1

    මග නොහැරම බලන වැඩසටහනක් වෙලා දැන් අපේ ගෙදර. ඔබ දෙපලට බොහොම ස්තූතියි. එක්තරා නාලිකාවක වැටසටහනක කිව්වා ලග්න වලට වාස්තු විද්‍යාව බලපානවා කියලා. ඒ ඒ ලග්න වලට හරි යන විදිහට කුස්සිය බාත් රූම් ස්ථාන ගත වෙන්න ඕන කියලා.කටක ලග්න හිමියෙක්ට නම් අනිවාර්යයෙන් කුස්සිය ගිණිකොණ දිශාවටම යෙදිය යුතුයි කියලා සදහන් කලා. කටක ලග්න හිමියෙක් ඉන්න නිවසක වෙන දිශාවක කුස්සිය තිබුනොත් ඒ කෙනාට හරි යන්නෙ නෑ කියලත් කිව්වා. එහෙම බලන්න ගියොත් කොහොමද? සර් ගෙදර ඉන්න හැම කෙනාගෙම ලග්න එකිනෙකට වෙනස් අනේ මෙහි තියෙන හරි වැරදි දේ වටහලා දෙන්න කියලා කාරුණිකව ඉල්ලීමක් කරනවා. සමහර විට ඒ කියපු දේ මට වැරදියට තේරුම් උනාද කියලත් හිතෙනවා. ඔබතුමාගෙන් පිලිතුරක් බලාපොරොත්තු වෙනවා.බොහොම ස්තූතියි

  • @dinushirasadari44
    @dinushirasadari44 ปีที่แล้ว

    දන්නේ නැති ගොඩක් දේවල් කියලා දෙනවා ඔබ දෙපලට යහපතක්ම වේවා ! තෙරැවන් සරණයි !!!

  • @indikaashani5275
    @indikaashani5275 3 ปีที่แล้ว

    ගොඩක් අයට ගොඩක් වටිනා චැනල් එකක් ඔබ තුමාගේ වීඩියෝ ගොඩක් මම බලනවා හරිම හොඳියි සේරම පැහැදිලි කරල කියල දෙනවා තෙරැවන් සරණයි ඔබ දෙදෙනාට

  • @dondammika4798
    @dondammika4798 5 ปีที่แล้ว

    ඉතාමත් හොද වැඩසටහනක් මම ගේ හදල ඉවරයි ඔබතුමන්ගේ වැඩසටහන් මුල ඉදලම මම බලනව අඩු පාඩු හදාගන්න මම ලන්කාවට ආවම ඔබතුමා හම්බ වෙන්න එනව

  • @padmakumari7866
    @padmakumari7866 3 ปีที่แล้ว

    අපි නොදන්නා දේ කියල දෙනවට ඔබ තුමාට බොහොම පින් තෙරැවන් සරනයි

  • @nimeshapriyadarshani8057
    @nimeshapriyadarshani8057 4 ปีที่แล้ว

    අපි නොදන්නා බොහෝ දේ කියලා දෙනවට ඔබ තුමාට ගොඩක් පින් මහත්තයෝ

  • @manelathukorala4854
    @manelathukorala4854 3 หลายเดือนก่อน

    ❤❤තෙරැවන් සරණයි

  • @KumariKumari-hc7rm
    @KumariKumari-hc7rm 5 ปีที่แล้ว

    ඔබ දෙපලට තෙරුවන් සරනයි. මම ඔබේ හැම වැඩ සට හනක්ම බලල පොතක් හදාගත්ත... ජිවිතේ ගෙඩක් වැරදි හදාගත්ත... මටත් එක ප්රස්නයක් තියෙනව ගෙයි දිග පලල සමාන විම සුබද

  • @rohansajeewa2255
    @rohansajeewa2255 5 ปีที่แล้ว

    ස්තුති මගෙ prasnayata පිළිතුරක් ලැබුණා .

  • @sriyanihenry4111
    @sriyanihenry4111 ปีที่แล้ว

    බොහෝ ම ස්තූතියි සර්

  • @dulanigamage3819
    @dulanigamage3819 5 ปีที่แล้ว

    Oba depalata theruwan saranai. Mage gedara saha mage sahodarayage gedarath wenvi aththe thani biththiyakin. Eya wenaskirimata arthika hakiyawak saha kala nohaki. Asubanam kalahaki piliyamak kiyanna. Udumahale wahalayada ohuge gedarata pana atha.

  • @sudarshaperera6180
    @sudarshaperera6180 5 ปีที่แล้ว

    බුදුසරණනයි ඔබසැමට

  • @chathuranitharanga5955
    @chathuranitharanga5955 3 ปีที่แล้ว

    Mama chathu embilpitiya.mage niwasa demahal niwasak.nidana kamaraya thiyenne isane.bathroom eka niritha dishawe.ehema hodaida?oba depalata budusaranai!

  • @dilukprasad6945
    @dilukprasad6945 4 ปีที่แล้ว

    bohoma sthuthi godak pin

  • @nisansalamadushani8444
    @nisansalamadushani8444 3 ปีที่แล้ว

    Mahattaya ape kitchen eha dakunu disawata tiyenne et.poranuwa niritara kittui.eka Kamkl nedda.

  • @champikapathirana3862
    @champikapathirana3862 4 ปีที่แล้ว

    Oba depalatama theruwan saranae!!!

  • @shiromidamayanthi-oi6xe
    @shiromidamayanthi-oi6xe 7 หลายเดือนก่อน

    Mage gedara adi28 ehain thappayak yanawa ehagedara para eyalatamagedaratayana para magala doraepathata munatiyana(nagenahira)thappanehapathe eyalage carpojeaka hariyata Tama mage gedara mangaladora essaraha eaka hoda naraka mokakda?

  • @NaveenNaveen-e7x
    @NaveenNaveen-e7x 8 หลายเดือนก่อน

    මත්තයා මගේ ⁣ඉඩම පර් 4යි දකුන බස්නාහිර මයිමෙන් හදලා තියෙන්නෙ ගිනිකොන මුල්ලට සහ දකුනට බරවෙන්න තමයි ටොයිලටි නානකාමිබරය හදලා තියෙන්නෙ ඒදෙකම හදලා තියෙන්නෙ ටොයිලටි වලuda එක හොදයිද මුඑතැන්ගෙය තියෙන්නෙ දකුනට uthura esana නැගෙනහිර දිසවට අඩි5ක ඉඩක් තියෙනවා esana දිසාවට වරා පැලයක් ඉටවන්න හොදයිද

  • @sankhadissanayake7541
    @sankhadissanayake7541 5 ปีที่แล้ว +1

    ස්තූතියි mge ප්‍රශ්නෙට උත්තර දුන්නාට. Verandah ekt demiya යුතු kanu ගනන oththe හෝ iratte විය යුතුද?

  • @fridaethal7252
    @fridaethal7252 5 ปีที่แล้ว +1

    Oba tumata dasun atulu siyaluma denata teruwan saranai mama lihiriyagama ethel oba tuma dana hama wada satahanakma mama ithama onakamin balanawa mage hadana gedara aduwak waradimak natiwa karagamna me wada satahana hugak udau wenawa budu saranai siyaluma denata

  • @dinushaninisansala5704
    @dinushaninisansala5704 5 ปีที่แล้ว

    Sir porotalaya hadaya niwasa gna wistrayk karanna puluvnda? Hariytama porotalaya hadaya kynne mokkda eka gdrakata hoda nadda?

  • @chathurajayampathi5558
    @chathurajayampathi5558 5 ปีที่แล้ว

    Oba dedenata budu saranai. Mata athi gataluwa janel uluwassak sada eyata piyanak wenuwata fitglass ekak savikara niwasata savikiremata adahas kara atha. Ese sidukaroth eya janelayak lesa salakanu labanawada.

  • @techsolution6278
    @techsolution6278 3 ปีที่แล้ว

    dora wampaththata arinna theyana eka harida

  • @lilanthasri7243
    @lilanthasri7243 5 ปีที่แล้ว +1

    ඔබ දෙපලට බුදු සරනයි දෙවි පිහිටයි

  • @samithanilmininilmini8969
    @samithanilmininilmini8969 2 ปีที่แล้ว

    බුදුසරණ යි හදන ගෙයි video damana පුලුවන් අඩුපාඩුවක් ඇතිනමි දැනගනිනන පුලුවනිද what sep no dana තෙරැවන්සරනයි .

  • @madhusilva3597
    @madhusilva3597 5 ปีที่แล้ว +1

    Mage niwasata yabadawa thawa kotasak gaththa eya niwasata sambanda karanna puluwan namuth eta sambanda karanna bayen inne ehi wahala geta wada usa nisa plz meyata pilithurak denna

    • @karunarathnakarunarathna2059
      @karunarathnakarunarathna2059 5 ปีที่แล้ว

      Ape gedara slab eka usa adi 8/2/1 pamana tiyenna meya wastu dosayakda

    • @jayampathiamarasinghe4586
      @jayampathiamarasinghe4586 5 ปีที่แล้ว

      ගෙදර මුදුන් යටලිය යටින් ප්රදාන දොර තිබිම වරදක්ද ?පැහැදිලි පිලිතුරක් දෙන්න.

    • @ukkuralagesundranimenike9664
      @ukkuralagesundranimenike9664 4 ปีที่แล้ว

      Pradana Dora rudin biththiyen thabiya hakida

  • @kushanianjalika8000
    @kushanianjalika8000 4 ปีที่แล้ว +1

    මගෙ ගෙදරට පිවිසෙන ප්‍රධාන පාර තියෙන්නෙ නිරිත දිශාවේ නිසා ප්‍රධාන දොර නිරිත දිශාවට තියෙන්නෙ . පිටුපස දොර ඊශාන දිශාවට තියෙන්නෙ . මෙය සුබයිද?

  • @bandararathnayake2010
    @bandararathnayake2010 5 ปีที่แล้ว

    Sir ape GEDARA pradhana Dora uluwassath samaga galewwa aluthenma uluwassak ape sirma kiyapu thanakata damma Ara galawapu uluwasse Lee tika nawatha gaala. Palala adu karala kussiyen pitawena uluwassa less thibba waradi Nam kiyanna sir danma galawannai. Ahanne uththara nodee Inna epa sir dorata Nam thama mouth kale naha

  • @gamagesriyani695
    @gamagesriyani695 3 ปีที่แล้ว

    Toilet eka mona dishawatada hoda

  • @tharintumadushanka5345
    @tharintumadushanka5345 5 ปีที่แล้ว

    Apita werandawa ge digata ganna puluwanda

  • @daasdaaas2871
    @daasdaaas2871 5 ปีที่แล้ว

    Center point eka cort yard eka madata aawata kamak nadda... Cort yard eke ainen loku budu pilimayak tibiima sudusudaa....

  • @thusharichamika4635
    @thusharichamika4635 4 ปีที่แล้ว

    Brahma padaya miwaradiwa balanne keseda

  • @geetikarandaniya9375
    @geetikarandaniya9375 5 ปีที่แล้ว

    Weranda Akata tiyana kanu gana otthe da iratteda wenna oni sir miniwangoda office Aka koheda tiyenne Api giya hoya ganna beri una

  • @dammikaflora4684
    @dammikaflora4684 3 ปีที่แล้ว

    ගෙදරක දිග පළල මැනිමෙදි පිටතට පන්නලා තියන චිමිනියෙ දිග පළල එකතු වෙනවාද .

  • @w.c.p.sigithi7206
    @w.c.p.sigithi7206 5 ปีที่แล้ว

    Depalata budu saraniii

  • @sanjeewaweerasinghe5239
    @sanjeewaweerasinghe5239 5 ปีที่แล้ว

    Bathroom eka mona disawatda sudusu magedara dakunat thiyenne hodaeda

  • @ruush937
    @ruush937 5 ปีที่แล้ว +1

    නිවසක ප්‍රධාන දොර පියන කිරි ගහක ලී වලින් සෑදිය යුතුද...

  • @asanthaaluthwela5291
    @asanthaaluthwela5291 5 ปีที่แล้ว +1

    ඔබ දෙපලට බොහොම පිං මගෙ ප්‍රශ්නයට පිලිතුරු ලබුනා. තවත් ප්‍රශ්නයක් තියෙනෙවා,නිවසෙ ප්‍රදන දොර බටහිරට තිබෙ. ප්‍රධාන දොර ඉදිරිපිට car porch එක තිබිම වරදක් ද? Car එක නවත්තුවම දොර ඉදිරිපිටට තියෙන්නෙ. (වයබ දිසවට බරයි)
    එමෙන්ම roller gate එකත් දොරට කෙලින්ම තියෙන්නෙ අඩි 20 දුරින්. එහි වරදක් තිබෙද? කුඩා ගෙට්ටුව ප්‍රදාන ගෙට්ටුවට දකුනු පස තිබෙ. ඉඩමෙ නිරිත කුඩා ගෙවත්තක් තිබෙ.

  • @jayaniaberathna6099
    @jayaniaberathna6099 5 ปีที่แล้ว +2

    මගේ ප්‍රශ්න වලට පිලිතුරු ලබාදීම පිලිබඳ ඔබ දෙපලට බෙහෙවින් ස්තුති වන්ත වෙමි...
    වඩාත් වටිනා වැඩසටහනක්.

  • @sugathrajakaruna1106
    @sugathrajakaruna1106 5 ปีที่แล้ว +3

    ගොඩකන්ද ආරච්චි මහත්මයා මහ දෙපලක තිබෙන නිවස ඉවත් කර නව නිවසක් සාදනකොට ගේ සැදිමට ප්‍රතම බහිරව පුජාවක් තිබිය යුතුද?පරන ගෙයක් ඉවත් කරන විට කල යුතු වත් පිලිවෙත් තිබෙද?

  • @dinukadesilva7500
    @dinukadesilva7500 5 ปีที่แล้ว

    සර් ඔබතුමා කියපු විදියට මගේ ප්ලෑන් එකේ කුස්සිය master bedroom ඔක්කොම තියෙනවා මට දැනගන්න ඕනේ දිග 45' පළල 26'6 තියෙයි. එතකොට දිග පළල ්‍රශ්නයක් නැද්ද වාස්තු විද්‍යාවට.

  • @udeshi844
    @udeshi844 5 ปีที่แล้ว

    Gini kathurata hasu u idamaka wasthu wata anukulawa niwasak sadima sudusuda...

  • @amilasumithkothalawala4795
    @amilasumithkothalawala4795 4 ปีที่แล้ว

    Man kemathi oba තුමාට කියලා house plan ekak nirmanaya කරගන්න wasthu widyanukulawa. තෙරුවන් සරණයි

  • @chaminda-h5n
    @chaminda-h5n ปีที่แล้ว

    Mama.gedara.haduwe.pitupasa.sita.mata.thama.issara.ewarkaragana.bariuna.dan.aurudu15.wethara.danata.enna.kotasa.padana.dora.uthura.kusiya.dakunata.mata.pilithurak.denna.sar.mama.chaminda.gampolin

  • @everything259
    @everything259 5 ปีที่แล้ว

    මහත්මයාණෙනි සාලයෙ බිත්තියක සිමෙන්තියෙන් දිය ඇල්ලක සිතුවමක් අබිමට සුදුසුද? නෙතහොත් සුදුසු සිමෙන්ති සිතුවම් මොනවද?(near center point) සහ ගෙදර උඩුමහලට පඩිපෙළ දමා එත්තෙ එලියෙන් වෙනම ය එමනිසා center point law සහ අනෙකුත් වාස්තු නිති උඩුමහලටත් බලපානවද? ස්තුති ඔබ දෙපලටම !!!

  • @tissarathnasooreya8069
    @tissarathnasooreya8069 4 ปีที่แล้ว

    ප්‍රධාන උළුවස්සට යකඩ ඇණ ගැහුවට කමක් නැද්ද

  • @ayeshjayathilaka4128
    @ayeshjayathilaka4128 5 ปีที่แล้ว

    නිවසට පැමිණ වාස්තු දෝෂ ඇත්දැයි පරීක්ෂා කරනවද ඔබතුමා

  • @himansarandhinu1561
    @himansarandhinu1561 3 ปีที่แล้ว

    Me labbawal tiyanakm lankawa iwari

  • @arunawithanage6917
    @arunawithanage6917 5 ปีที่แล้ว

    මගෙ ගෙදර ප්‍රධාන දොර වයඹට තියෙන්නෙ මෙිික හොදද?

  • @diyanan.p6609
    @diyanan.p6609 5 ปีที่แล้ว

    ස්තුතී.sir මම දැනට පදිංචි දෙමාපියන්ගේ නිවසේ.ඒ නිවස පිටුපස මා නව නිවසකට අත්තිවාරම දමා ඇත.දැන් ඉන්න නිවසේ පිටුපස ෂවර් එකක් සහ ජලය සම්බන්දයෙන් සියළු දේවල් සිද්ද වෙන්නෙ මෙම ස්ථානයේ.නව නිවසේ ඊසාන දිශාව ඇත්තේ ඒ ජලය බැසයන ස්ථානයේය.එය නව නිවසට ගැටලුවක්ද.නව නිවසේ සිට එම ස්ථානයට අඩි 5ක්‌ පමණ දුර.

  • @sugathrajakaruna1106
    @sugathrajakaruna1106 5 ปีที่แล้ว +2

    වාස්තු පිරමීඩ සහ ස්වස්තිකය මිලදි ගැනිමට එහි මිල ගනන් දැන ගත හැකිද?

    • @alaricfinn9801
      @alaricfinn9801 3 ปีที่แล้ว

      I know Im asking randomly but does any of you know of a method to log back into an instagram account..?
      I stupidly lost the login password. I would appreciate any assistance you can offer me!

    • @salvatoregus1558
      @salvatoregus1558 3 ปีที่แล้ว

      @Alaric Finn Instablaster ;)

    • @alaricfinn9801
      @alaricfinn9801 3 ปีที่แล้ว

      @Salvatore Gus thanks for your reply. I found the site through google and im in the hacking process now.
      Seems to take quite some time so I will get back to you later with my results.

    • @alaricfinn9801
      @alaricfinn9801 3 ปีที่แล้ว

      @Salvatore Gus it did the trick and I now got access to my account again. I am so happy!
      Thanks so much you saved my ass :D

    • @salvatoregus1558
      @salvatoregus1558 3 ปีที่แล้ว

      @Alaric Finn you are welcome xD

  • @nuwansanjaya8385
    @nuwansanjaya8385 5 ปีที่แล้ว

    Mata oba tumaga phone no ganna puluwannda

  • @lakmaliganegoda9150
    @lakmaliganegoda9150 3 ปีที่แล้ว

    Mage gedara center point eka අහු වෙලා තියෙන්නේ අඩිතාලමකට .ඒ අඩිතාලම කෙලින් අඩි තුන බැගින් දෙපැත්ත ට බිත්ති දෙකක් තියනවා.center point එක කෙලින් ඒ බිත්ති දෙක තියන නිසා ඒ බිත්ති ගලවන්න ඕනද.

  • @arunawithanage6917
    @arunawithanage6917 5 ปีที่แล้ว +1

    මගෙ ගෙදර ප්‍රධාන දොර පියන් දෙකයි, ඇරෙන්නෙ වමිි පැත්තට, දෝෂ මොනවාද?

    • @ganithpeiris3960
      @ganithpeiris3960 4 ปีที่แล้ว +2

      wamata arena piyan danne pansal walata.adyathmika naburuwak thiyana than walata.namuth geyak kiyanne laukika paththa.wamata dammama ok oya laukika asawan walata wadiya naburu wen nathuwa adyathmikawama jiwithaya gewanawa nam.namuth ehema nathiwa wamata dora dammahama adyathmika jiwithayath na.laukika diyunuwath adala wenwa.oka thama mathaya.

  • @anojlakmal6277
    @anojlakmal6277 3 ปีที่แล้ว

    මහත්තයා ගෙදරක මද්‍යලක්ෂය පිහිටිමෙදි ඇතිවිය හැකි දෝෂ කියන්න පුළුවන්ද සමහරඅය කියනවා පැගෙන්න හොදනැතිබව,බිත්තිවලට පිහිටන්න හෙදනැතිද,ආචිඑකක්යටට අවොත් හොදනැතිද අනේ මහත්තයා මට මෙගැන පැහැදිලි කරන්න පිං සිද්දවෙනව

  • @himansarandhinu1561
    @himansarandhinu1561 3 ปีที่แล้ว

    Oya okkoma ae kale idala apu patta boru

  • @dilukanishani3774
    @dilukanishani3774 5 ปีที่แล้ว

    නිවසේ මුදුන් යට ලීයට යටින් නිදන කාමරේ උළුවස්ස තියෙනවා .ඒක අසුබද.

  • @w.c.p.sigithi7206
    @w.c.p.sigithi7206 5 ปีที่แล้ว

    Godak pin danuwath kalata

  • @manjulagunapala3458
    @manjulagunapala3458 4 ปีที่แล้ว

    0

  • @janakakumara2322
    @janakakumara2322 4 ปีที่แล้ว

    Cnnmk