Obathumage වැඩ සටහන් nithrama බලනවා ස්තුති mata තියෙන prsnaya mage ගෙදර ekama බිත්තියක kotas dekak mata අයිති කොටස L hadaysk ගන්නවා me ge mama අලුත් wadeya කරන අතර wisala mudalak දැනට වැයවී ඇතත් thama gedra වැඩ අවසානයක් කරගන්න බැරිවිය mekata hetuwak thama mata hitaganna ba
Mage gedara aya nitarama leda wenawa inna niwasa wenasak karanna godak kal idan hada nawa ida labennema na plan adinna salli wiyadam kala samiwa gennuwa apita wisadumak labune na obatumage sahaya laba ganna awassai
මෙතුමාගේ වැඩ සටහන හරි සාර්ථක යි.
මගේ ප්‍රශ්නයට ම්ට ප්‍රතම වැඩ සටහනින් උත්තදී තිබුණ මාහට වැඩසටහන් දෙකම බලන්න ලැබුණේ අද අපව දැනුවත් කිරිම ගැන ඔබතුමන්ට ගොඩාක් ස්තුතියි "තෙරුවන් සරණයි"
ගොඩක් ස්තුතියි සර් බොහොම වටිනවා මේ වැඩ සටහන
ස්තුතිය ඔබ දෙපලට🙏🙏🙏
Harima saralai vedio hamada balanawa isthuti
ඔබතුමාට බොහොම ස්තුතියි මේවැඩසටහනෙන් ගොඩක් දේ දැනගන්න ලැබුනා.
ස්තූතියි ඔබට ගොඩක් වටිනා වැඩසටහනක් .තෙරුවන් සරණයි .......
ගොඩාක් ස්තුතියි ඔබ තුමන් දෙපලට හොද වැඩසටහනක් ඉදිරිපත් කලාට 👍
Mahathmaya mage niwasa prdahana doratuwa uthuratath pitaweema doratuwa negena hira diswwata pihitima hodada
🔛
Budusaranai
ගොඩක් ස්තුතියි ඔබලාට
ඔබ ට ස්තුතියි වඩසටහන ඉතා වඩගත්
Godak watina program ekak.godak sthuthi.
Dana akrshanaya monadesawada?
Mahaththayaa apea plan eka Andhea obathuman .kiyanna sathutuyi.hAmoma kiyanawaa geaa Athula hari eliyayi kiyalaa.obata godaak pin.
ප්‍රධාන දොර උතුරු
දිශාවට.ඒ දිශාවටම ප්‍රදාන පරාලයට කුරුපා 2ක් ගැසීම සුබද
Oba thumage videos apita harima prayojanawath apita dena upades walata pin..
ඔබ තුමන්ගෙ විඩියො මන් ගොඩක් බලනවා හරිම හොදයි ගොඩක් වටිනවා මම කරන්නෙත් වහාල
ගොඩක් ස්තුතියි.දන්නැති දේවල් ගොඩක් දැනගත්තා.මගේ ගෙදර කුස්සිය තියෙන්නේ.ඊසාන දිසාවේ.මේ ගේ හදලා තියෙන්නේ තට්ටු දෙකට.ඒත් හදලා තියෙන්නේ යට තට්ටුව විතරයි.කොච්චර උත්සහ කලත් ගෙයි වැඩ ඉවර කර ගන්න බෑ.මේකට විසදුමක් දෙන්න.
මුදුන් යට ලීයකට කුරුපා බෙදෙන ගානක් එන්න ඕනද මහත්මය. ගෙදරරෙ තියන සම්පූර්නම කුරුපා ගාන බෙදෙන ගානක් වෙන්න ඕනද එහෙම හොද නැද්ද ?
අපව වාස්තුවිද්‍යාවෙන් දැනුවත් කීරිම ගැන ඔබ දෙපලට ස්තුතිවන්ත වෙනවා.
මගේ ගෙදර දිග 65 පලල 29.7 පෙරදාන දොර උතුරට අනිත් දොර දකුනට කුස්සිය නිරිතට එ වගේම උඑහවුවලට ඇන තියලා තියනවා දැන් අවුරැදු 15 වෙනවා ගේ හදලා අපිට ගොඩක් කරදරයි හැමෝම ලෙඩ වෙනවා ආදරෙන් හදන බලු පැටියත් ලෙඩ ගෙදර දලා යන්න හිතෙනවා විසදුමක් දෙන්න ඔබ තුමා ට පිං
Address eka danaganna puluwanda
Mudun yataleeyata anayak gesima
Gehimiyata asuba wenawada?
ගොඩකන්ද මහතාටත්, දසුන් මහතාටත් මෙම වැඩසටහන තවත් ඉදිරියට කරගෙනයෑමට ශක්තිය ධෛර්ය්‍ය ලෙබේවා..ඔබ දෙපළටම දීර්ඝායුශ ලෙබේවා. අපේ ගෙදර 10වන වැඩසටහනේ ඉඩමක අද්භූත බලවේග තිබියහැකි බවට සඳහන් කිරීමක් කරනු ලැබුවා. ඒ සම්බන්ධව අන්තර්ජාලයේ යම් විස්තර ඇති බවත් සඳහන් කලා. මම මේ සම්බන්ධව අන්තර්ජාලය තුල සොයාබැලීමක් කලත් නිසි තොරතුරක් දැනගැනීමට නොහැකි උනා.කරුණාකර නැවත මේ සම්බන්ධයෙන් පහදා දෙනමෙන් ඉල්ලා සිටිනවා.
තවද නිවසක ඉදිරිපස වැරන්ඩාවේ කණු යෙදීම සම්බන්ධයෙන්ද පැහැදිලි කරදෙන්න (කණු 3ක් යෙදීම සුබ නැති බව පෙර වෙඩසටහනක්දී පැවසුවා) - ඔබ සැමට ජයවේවා.
කුරුපාවේ එක ඇනයක් වහලේ ලීයට ගහලා.අනික් එක ප්‍රදාන පරාලයට ගහලා තියෙන්නෙ.එහෙම හොදයිද
ස්තූතියි...ඔබට
Sir, mage niwase uthura,dakuna ,batahita disawanta dorawal thibenewa. Dakunu disawe dora api bavitha karanne ne. Eya sudusuda?
Thanks
Idama gatthath ge hadaganna be piliyamak laba denna. Sthuthi.
Bohoma sthuthi oba thumata mage prasnaya mage edama uthurata susana bumiyak Atha Eya aubade?
නිවසක ප්‍රදාන දොර උතුරට සහ නැගෙනහිරින් සහ දකුණින්ද දොරවල් දෙකක් දැමීම සුභවේද?
පලින් වහලය ...mn gahuwot hoda ne kiyana de athakda
අපේ ගෙදර ඊසාන දිසාවේ මස්ටර් බෙඩ් රැම් එක හා ටොයිලට් පිට් එක පිහිටලා තියෙනවා එය වෙනස් කිරීමක් කල යුතු වන්නේ කොහොමද
Mage gedara dorawal 6k thiyanawa eka oththe wenna kema kabaren eliyata dorak demmata kamak nedda a dora wetanna neganahirata...
Godak Loku sewayak karanne.godak sathutui. Mage gedara toilet pit eka tiyanne Niritha dishawe. Eka asubada. E vagema toilet pit eka gei mullata tiyanne.Ehema hoda nadda.ekata visadumak tiyanawada sir.?
godakanda mahathnayani mage nowasa thawama idikaragena yamin pawathinawa,mage gataluwa toilat vala mage. gedara thappayata sambanda wela thiyanawa.ema thappaya gedaratath sambanday.eya asubada kiyanna.oba depalata theruwan saranay
Mage gedara bageta hadala tiyenne demahal niwasak obathuma kiwa leeya nawana eka ballanta kanna dena eka kalata kamak nadda.mama veediyo bala godak loku danumak labuna oba depalata godak pin .👍👍👍👍
Mn hadanna balporoththu wenne thattu 2ke gedarak.ethin pahala thattuwe dorawal 3k උතුර ,නැගෙනහිර ,දකුණt damaa uda thattuwa sadaha බටහිරt dorak damiima sudusudaa.
මුදුන් යට ලීය උඩින් පරාල ගහන එක කොහොමද
Sir mage niwase gedara madya lakshayata dakunu dishawata masun tankiyak sada atha eya biththiyata sambandawa sakasa atha meya sudusuda esema gedara wathura tankiya bathroom eka uda niritha disawata pihita atha meya narakada
Sir, wasrhu Vidya Diploma class karanna puluwanda?
Sir center point kiyane dewa padayatada. Nathnam eya dekakda
Sthuthi
Oba depalatama godak sthuthi .....
Teruwan saranai obata
Telephone answer karanne naha
MEMA WEDASATAHANA ITHA AGAYA KOTA SALAKAMI OBA DEDENATA GODAK STHUTHI . Mage Penaya niwase isana blind vima ( niwase isana biththiya ha thappayata ethi dura adi 4 pamana vima ) 2 niwase ihala malaye kaanu paralayata yatin uluwassak yedima asubada? pahada denna. Budu saranai Anuruddha warakapola.
Sir, square or rectangular novana nivasaka centre point eka hoyaganne kohomada?
Bahirawadola Gena denuwath karanna puluwanda
Oba thumata godak pin ..mama welada salak goda naga ganna inne lagadima..වෙලද සැලකට ප්‍රධාන දොර තැබිය යුත්තේ මොන දිශාවටද...
ගෙදරකට එක කුරුපාවක් හොද නැද්ද
sir mata dana ganna one thappa godak usata badina eka hoda nadda
Obathumage වැඩ සටහන් nithrama බලනවා ස්තුති mata තියෙන prsnaya mage ගෙදර ekama බිත්තියක kotas dekak mata අයිති කොටස L hadaysk ගන්නවා me ge mama අලුත් wadeya කරන අතර wisala mudalak දැනට වැයවී ඇතත් thama gedra වැඩ අවසානයක් කරගන්න බැරිවිය mekata hetuwak thama mata hitaganna ba
Janayel 8 dorawal 7 sale thiyena arch ekai ekathuwa 16 meya hodada?
Oba thumata gdk pin me tharam deyak igana gaththa oba thumagena
Mata.dana.ganna.ona.gei.wahaleta.kaduru.parala.reeppa.gahanna.hoda.nadda
Mage gedara aya nitarama leda wenawa inna niwasa wenasak karanna godak kal idan hada nawa ida labennema na plan adinna salli wiyadam kala samiwa gennuwa apita wisadumak labune na obatumage sahaya laba ganna awassai
වැඩ සටහන ාගාඩක් හොදයි.මටත් ගැටලු කිපයක් තියෙනවා.පුුදාන දොරටුව නැගෙන හිරෙන් දොරට කනු දෙක ක් පේනවා ඒ පොන්ටකේ ඒකට කෙලින්ම ජැනේලේ ඉතිං මම ජැනේලේ වහලා දැම්මා කනු දෙක ඉවත් කරන්න කුුමයක් නැ මේවා අසුභද.කියලා මට දැනගන්න ඕන.ස්තුතියි ..
Bahirawadola Gena kiyanawada
Baihirawa dola denna hodada
මගේ ගෙදරට යන පාර පිහිටල තියෙන්නෙ බස්නාහිරට නිසා ගෙදර ප්‍රදහන දොර තියෙන්නෙ බස්නාහිරට එය අසුබද..එසේනම් කුමක්ද කලයුතු ....මම ඉනෝකා දමයන්ති ..
Ape gedara dakunata dorawal thunak saha nagenahirata eka dorak hondaida
Istuti obatumata
Mage he idiriyen lidak thiyenawa, mage weta ainema, alllapu waththe, Aya asubada mage niwasata
මගේ නිවස ඔබ තුමන් ලවා පරික්ෂා කරවා ගත්තා. තිබෙන වැරදි නිවැරදි කර අපට අවශ්‍ය වු කොටස් එකතු කර දි, අතේ ඇති මුදලට හිතට හරියන සැලසුමක් ඔබ සකස් කර දුන්නා.
නිවසේ වැඩ ආරම්භ කිරිමට සුදානම්
ඔබ තුමන්ට බොහොම පිං
ape ammalage gedarata den aurudu 30 vithara venava.kussiya thiuyenne easanata.
@@bhagyakularathna9357 අපිටත් එන්න ඔින මම හැම වැඩ සටහනක්ම බලනව ඔබලාටතවත් ජනතාවට සේවය කරන්න ශක්තිය ධෛර්යය, ලැබෙිවා
පල දෙකේ වහලයකට මහත්තය හරි මැදින් බෙදන්න හොදනැද්ද එක පලයක් ලොකු වෙන්න ඕනද?
වහලේ කුරුපා 8 හොදයි ද
මුදුන් ලිය යට නිදාගන්න හොද නැද්ද .
ලිද තියෙන්නෙ ගෙට ගිනිකොන දිසාවෙන් ලිද පැත්තට මගෙ ලිප තිබ්බොත් හොද නැද්ද ..එතකොට මගෙ ගේ උතුරු පැත්තට එහා ගෙදර තාප්පෙන් වැහිලා ඉතින් උතුර ඊසාන දෙකම තාප්පෙට අල්ලලා බැදලා තියෙන්නෙ එලිය අඩුවෙන් එන්නේ..ඒක හොද නැද්ද
niwasaka padana uluwassa hoda pada 2 kata ha asuba padayakata asuwe nam ehi gatluwak weda
ගේ ඉදිරියේ ඇට්ටේරියා මල් ගස හොදද
නිවසක විශාල ප්‍රමාණයේ කණ්නාඩි සවිකිරිම සුදුසුද?
මම අලුතෙන් දෙමහල් නිවසක් සෑදීමට බලාපොරොත්තුවෙන් සිටිනවා,
එහී වහලයක් නොමැතිව ස්ලැබ් දැමිම සුදුසුද,
මම එළවළු සහ මල් වැවීමට කැමති කෙනෙක් නිසා එහි ග්‍රින් හට් සෑදීම සුදුසුද ,
Slab ake rathwenawa. Kalayak yanakota wathura like wenawa.
බස්නාහිර මහ දොර තිබ්බාට කමක් නැත්ද .. මට තියෙන්නෙ show pantry එකක් ඒකෙ දොර දකුණු දිශාවට තියෙන්නෙ තාම හදලා ඉවර නෑ ගේ ඒ සම්බන්ධව පොඩ්ඩක් කියන්න
අශ්ව ලාඩම හොදද
මට ඔබ තුමාගේ පොන් නම්බර් එක දෙන්නද මගේ නිවසෙහි දොස තියෙනවාද කියලා බාලා ගන්න
Thrikona idam(pada 3k sahitha) asubada....
maga niwasa gini katura tiyanawa aka pegunoth prasnaykda
අපේ වීඩියෝ බලන්න.. මේ ගැන කතා කරලා තියෙනවා.. ගිනි කතුර කියල දෙයක් නැහැ.. සෙන්ටර් පොයින්ට එක පෑගුනාට අවුලක් නැ.
Thrikona Idamak asubada???pada 3k sahitha Idam asubai kiyala kathawak thiyenawa...oyalage kisima video akaka me gena katha kale nahe..
නිවසක් සෑදීමේ දී ගෙදර බිත්ති වල දිග පළල වාස්තු විද්‍යානුකූලව හදා ගන්නේ ගන්නේ කොහොමද
අයූබෝන්ගරැමහත්මනනිමටදැනගෑනීමටමපුලුවනිදමේගෙදරමූඅධුන්පරලයකැඞිඇතිඑයටපිලිතුරැකියන්න
අද වැඩසටහනේ ශබ්දය ඇසෙනවා මදි..!
වාස්තු විද්‍යා පංති පැවත්වෙනවද
පාඨමාලාව සෙනසුරාදා 1.30 සිට 4.30 වෙනකන් තියෙනවා.. මහරගම තමයි තියෙන්නේ.. දැනට කණ්ඩායමක් සඳහා පාඨමාලාව පැවැත්වෙනවා.. අපේ ෆේස්බුක් පේජ් එකට ලයික් එකක් දාලා තියන්න.. ඊල`ග පාඨමාාලා පටන් ගන්නා දිනය ඉදිරියේදී ෆේස්බුක් ඔස්සේ දැනුවත් කරනවා.. බොහෝ විට ඔක්තෝම්බර් වෙන්න පුළුවන්..
ස්තුතියි
Vaastu.lk ස්තුතියි
niwasaka hodaxpadayaka mudu uluwassa tabimedi hoda pada 2 kata ha asuba pada 1 kata asuwe nam gataluwak weda
මුදුන් යට ලීය යට කාමර උලුහවුව තිබීම ගැන කියන්න
Oyalageth ahemada thiyenne apeth ahema tamai.
Ane apeth ehemai. Uluwahu 3k tiyenawa. Oyata uththarayak labunada... matath kiyanna puluwanda..
Kiyanabarinam mokatada ave.prasideye kiyana anik ayata denaganna
ඔබගේ වැඩසටහන ගොඩක හොදයි මට පොඩි ප්‍රරස්නයක් තියේනවා මගේ ගෙදර සිනකේක් වතුර යන්න මම වලක් කපලා එකට කොනකිරිට් කැට දල උඩ්න වහල හදලා තියයේනනේ එ වල නිතරම වතුර උතුරනවා එ වතුර පොලවට උරාගන්නේ නැ එ සමිබනදව පිලිතුර දෙන්න
Chathura ///වැලිමඩ
Mn ge haduwa..වහලය mn visima gahuwot..hoda na kiyanawa..ake athakda...boruwakda...mahathayooo....loku උදව්වක්
උතුරට පුධාන දොර ද නැගෙනහිරට කුස්සියේ දොර ද බස්නාහිරට ජනේල් දොරක්ද තියෙනවා.දකුනට වැසිකිළි දොර තියෙන නිසා කමක් නැහැ ද
ඔබ තුමාගේ පොත් ගෙන්න ගන්න බැරි ද
මහත්තයෝ මගේ ගෙදර මුහුණ දාලා තියෙන්නේ උතුරු දිශාවටත් අනිත් දොර දකුණ ට මැද බිත්ති යට සෙන්ටර් පොයින්ට් එක අහු වෙලා මෙහෙම හොඳයි ද
කුරුපාවේ එක ඇනයක් වහලේ ලීයට ගහලා.අනික් එක ප්‍රදාන පරාලයට ගහලා තියෙන්නෙ.එහෙම හොදයිද