Like fine wine, greatness takes time. Each day, our efforts mature, our skills refine, and our work becomes truly remarkable. Embrace the journey, and watch your passion turn into a masterpiece ##AKD❤❤
Mahindata me wenakam puka dunna un enna balanna me paththata meka hodai kiyanne nathuwa thope wahal kama danda nathi une ballanta lajjai me rata vinasa wenakam idala dan thopi meka hodai araka hodai kiyanna epa thopi wage kalakanni hinda thamai me ratata mehema une kiyala adapalla
අවුරුදු 16කට කින් මේ මනුස්සයා කියපු දේවල් ඇහුවනම් අද මේ රට බංකොලොත් රටක් නෙවේ. හොදට මතක තියාගන්න.
පොඩිකාලෙ බලපු news, දැන් තමයි හොදට තේරෙන්නෙ
එ ගැම්ම ❤
එදා ඉඳලම ඇත්ත කතා කරපු නායකයා අනුර ❤
Npp jvp ජාතික ජන බලවේගය අනුර kumara දීසානායක sahodaraya අපි ඔබ සමගයි මේ පාර වෙනසක් කරමු ජයවේවා බුදු සරනයි dewi pihitai good luck 💯💯💯💯💯💯💯💯💯💯💯💯💯
හරි දුකයි මේව නොදැනුන එක අපේ වැඩිහිටියන්ට.අපිනම් පොඩී මේ කාලෙ
Jvp එකට නිකරුනේ බනින එවුන් මේ video බලන්න වටිනවා,ප්‍රථිපත්තියක් ඇති එකම දේශපාලන පක්ෂය ❤
මේ වීඩියෝ වලට ඇවිල්ලත් අනුරගෙ මූනෙ ලපේට බනින අය ඉන්නව. සමහර මිනිස්සුන්ට මොලයක් කියල එකක් තියෙන්නෙ ශරීරයෙ මූලික ක්‍රියාකාරීත්වය පවත්වගන්න විතරයි එතනින් එහාට පරිකල්පන බුද්ධියක් කියල නාමයක් පිහිටල නෑ. එහෙම නොදියුණු පහල මට්ටමේ බුද්ධියක් තියෙන අය තාමත් මිලියන ගාණක් ඉන්නව. කොටිම්ම මිනිස්සු තාමත් ready නෑ දූශනයෙන් නාස්තියෙන් තොර දේශපාලන නායකයන්ව පත් කරගන්න. මොකද මිලියන විසි දෙකකින් පෙරිල පත් වෙලා එන ඒ දේශපාලනේට තමනුත් වාසනාවකින් කවදහරි පත් උනොත් "මටවත් හොරකමක් කරගන්න චාන්ස් එකක් ඉතුරු වෙන එකක් නෑනෙ දෙයියනේ" කියන මානසිකත්වය ගොඩක් අයගෙ තනි තනි හිත්වල පොඩියට හරි තියනව ඒක ගැහැනු පිරිමි ලොකු කුඩා බේදයක් නැතුව.
Monawa kiwath jnadipatitumata aareiiiiiii..akai.
අවුරුදු 14 කට කලින් මේ විඩියෝ එක දාලා තියෙන්නේ ඒ කාලෙ මින්ස්සු හරියට තීරන ගත්තා නම් අද මේ රට මේ තත්වයට පත් නොවෙන්න ඉඩ තිබ්බා 2021/2022
ඇත්ත . . අද ගොඩක් මිනිස්සු පසුතැවෙනවා තීරණ ගැන . . එත් මේ හරිම අවස්ථාව . . මාලිමවේ ජය රටේ ජයයි ..
Akanam attha ..
ඒ කාලේ සමාජ මාධය තිබ්බේ නෑ නේ. Itn rupavahini විතරනේ තිබ්බේ.
මේවා දැන් දකිනකොට තමයි හරියට තේරෙන්නේ. ඒ කාලේ අපි පොඩි. ඒ කලේ හිටපු තරුණ මිනිස්සු මේවා හරියට ඇහුවා නම් මේ රටට අද වෙලා තියෙන දේ වෙන්නේ නෑ සත්තයි.
E tharunayoth pau bn unwa wena paththakata yauwa kudu ganja genalla
@@umeshperera7609 සිරා කතාව
ඒඩා රජපක්සලා හොරුකම් කරනවා කියලා අනුර ප්‍රමුක jvp කිව්වා අඩත් අඩත් කියනවා මාලිමාවට ජයවෙවා
අද කියන දේමයි එදත් කිව්වෙ..😓
කොච්චර මඩ ගැහුවත් NPP එකට,ගොඩක් දෙනෙක් ඒවායෙ එල්ලිලා පැටලෙන්න සහ බැනගෙන comment දාන්න යන්නෙ නැත්තෙ ,මොකද එයාල දන්නවා NPP පැත්තෙ තමා ගොඩදෙනෙක් ඉන්නෙ කියලා.සහ ඒ මිනිස්සු හරි බුද්දිමත් මඩ ගහන Page Admin ලට වඩා.සමහරු සල්ලිවලට තමා අනික මඩහන්නෙ.පුලුවන් අය වැඩිහිටියන්ටත් තේරුම් කරල dheන්න බලන්න.
"මාලිමාවට ජය වේවා!!"
2024 බලන අය කෝ
Me inne
@@Bව්Boයි1234yes
2021/11/29 අද පාර්ලිමේන්තුවෙත් එදා වගේම වෙනසක් නෑ,වංචාව,දුෂණය එහෙම්මයි
අනුර කියන්නෙ කව්ද කියල දැනුයි තේරෙන්නෙ❤❤❤❤
Ou😢
මේ මහන්සියෙ ප්‍රතිපල ලගදීම නේලාගන්නවා.
අනිවාර්යයෙන්ම ❤
අපට ඇත්තටම සමාවෙන්න #AKD ❤🙏අපි මහා මෝඩයෝ උනා අපේ වැරදි හදාගන්න අපිට ඉඩ දෙන්න ඔබව කොහොමහරි ජනපති පුටුවට ගේන්න❤ ඇත්ටම අපිට අපි ගැන ලැජ්ජයි AKD 💔
හරිම දුකයි මේව දකින්නකොට.
මෙච්චර පැහැදිලිව කියන්න දේවල් අපේ වැඩිහිටියන්ට නොතේරැනේ...😢😢
Adarei JVP..❤
අවුරුදු 16ක් තම ප්‍රතිපත්තියේ එකම විදිහට හිටියට ඔබට ස්තුතියි. තව අවුරුදු 10ක් තියෙනවා ඒ ප්‍රතිපත්ති ක්‍රියාවට නංවන්න. එකම සහ අවසාන බලාපොරොත්තුව ❤
jvp කියන්නෙ පක්ෂයක් නෙමේ...සමාජ සාදාරන සිතුවිල්ලකි....එය ඔබ තුලත් මා තුලත් යම්කිසි දවසක ගොඩනැගිය හැක.
රාජපස්ස රෙජිමය එදාත් තක්කඩි හොර මජරවිදියට වැඩකරල තියෙන්නේ
මටනම් මගේ තාත්තා ගැන සතුටුයි ..
මේ මිනිස්සු කියන දේ මට පොඩිකාලෙ ඉදන් තේරුම් කරේ තාත්තා ..
මේ වෙන්නෙ මොකක්ද කියල තේරෙන්න දාර මොලයක් ඕනෙ නෑ.
මිනිස්සු උනාම රටේ වෙන්නෙ මොකක්ද කියල අවධානෙන් ඉන්න ඕනේ . මොකද නායකයො ගන්න තීරණ අපේ ජීවිත වලට බලපානවා ..tv චැනල් දිහා කට ඇරන් බලන් හිටියට රටේ වෙන දේ දැනගන්න බෑ ...2024 දිත් ඒක එහෙමයි..මාධ්‍යවල කියන්නේ එයාලට ඕනේ දේ මිසක් ඇත්ත දේ නෙවෙයි ..ඒවා විශ්වාස කරන නාකි මෝඩයො පව් ඉතින් .උන් මැරිලා යන්නෙත් උනේ මොකක්ද කියලවත් දන්නෙ නැතිව ..
අලුත් පරම්පරාවට එසේ නොවේවා කියල මං ප්‍රාර්ථනා කරන්නේ ..❤
ඒ කාලෙ අනිත් පක්ශ වලින් විතරක් නෙවෙයි රටේ බහුතරයක් දෙනා පවා මේ මනුස්සයට පිස්ස කියල බනිද්දි,සමච්චලේට හිනා වෙද්දි ප්‍රතිපත්ති වෙනස් නොකර මෙච්චර දුරක් ආපු එකම ඇති මේ පාර අනුරට ඡන්දෙ දෙන්න💪🔥
මේ රටේ වැඩිහිටියො කියල ඉදල තීන්නෙ තනි බූරුවෝ උන්ට දැනුත් මොලේ නැ සමහර උන්ට. යකෝ රට ගැන හිතුවනම් මෙහෙම වෙන්න දෙයිද තමන්ගෙ රටට 🫡
වයසට යන්න යන්න පරිණත වෙනව කියල පොඩි කාලෙ මං හිතන් හිටියෙ. ටික ටික ලොකු වෙද්දි සමාජෙ එක්ක ගැටෙද්දි තමයි තේරුනේ මෝඩයෙක් වයසට යනකොට පරිණත වෙන්නෙ නෑ ඒ තිබ්බ මෝඩකම තව තව හොදට පොලිශ් වෙනව කියල.
අදටත් වැඩිහිටි බහුතරේ එහෙමම තමයි ඒගොල්ලන්ගෙ මෝඩකම් දැන් ඇගපතටම පත්තියන් වෙලා තියෙන්නෙ ඒව සදාකාලිකව වෙනස් වෙන්නෙ නෑ 🥲
අපි ඇහුවෙ නැ.. ගනන් ගත්තෙ නෑ.. 🥺
රටේ ජනතාව මේ video එක බලන්නම ඕනෙ ඇත්ත මොකක්ද කියලා තේරුම් ගන්න ඕනෙ
අදටත් වලංගු කතා...❤
මේවා දැන් උඩට ගේන්න ඕනි
මේ ටික NPP TH-cam Chanel වල ආයෙ දාන්න පුළුවන් නම් හොදයි.. මේව ආයෙ බලන්න ඕනෙ මිනිස්සු..! 💔😟
#මාලිමාවටඡන්දකෝටියක්
#NPP
#මාලිමාව
great speech
විමලේ ලග ඉදන් මේ කතාව අහන් ඉදලත් රෙද්දක් ඇදන් එහා පැත්තට පන්නේ කොහොමද දන් ණෑ😂
පැන්නෙ නෑ, පක්ෂයෙන් නෙරපුවා!
@@HirunKarunaratneසිරාවට. එතකොට ඇයි පැන්නුවෙ?
@@hasankapanditha6641 විනය කඩ කරල.
@@hasankapanditha6641මම දන්න විදිහට දූශන හරි වංචා චෝදනා නිසා
@@hasankapanditha6641මම දන්න විදිහට දූශන හරි වංචා චෝදනා නිසා
Superb
❤❤❤❤.මෙ නිවුස් දැන් බලන්න ඔන ඒව
Superb..
aparade meyawa kalinma janapathi unanam ada mehema wenne naa
තව හරියටම දවස් 10 කින් අපේ රටේ ජනාධිපති ❤❤❤
මේ වීඩියෝ හැමෝම බෙදාගන්න හැමෝටම පෙන්නන්න ❤
ඒ කාලෙ අපිට මේ කතා අහන්න ලැබිලා නෑ smart phone තිබුනෙ නෑ සමහරුන්ට tv වත් නෑ හරි කවුද වැරදි කවුද කියලා ජනතාවට හදුනාගන්න බැරි වුනා අනුර කවුද jvp කවුද කියලා ජනතාවට දැන ගන්න බැරි වුනා අවසානයේ සත්‍ය ජය ගත්තා කමක් නෑ අපි මැරෙන්න කලින් ඇස් දෙකට දැක ගන්න ලැබුනා jvp Npp දිනලා අනුර ජනාධිපති වීමේ අවස්තාව
Like fine wine, greatness takes time. Each day, our efforts mature, our skills refine, and our work becomes truly remarkable. Embrace the journey, and watch your passion turn into a masterpiece ##AKD❤❤
දැන් මාලිමාව ගැන දන්නෑ ඒ කාලේ මහින්ද රාජපක්ෂ නැත්තන් යුද්දේ ඉවර නෑ 😂
ඔයා දන්නෙ නැද්ද මහින්දල යුද්ධෙ පරක්කු කරා හොරාකන්න කියලා 😂😂 හෙන ලොකුවට උඩ තියන් හිටියට වැඩක් නැ මේ පොඩි අපි තරම් වත් මුකුත් හොයල නෑ නාකි මෝඩයො ටික 😂 පොඩ්ඩක් හොයල බලල comment කරානම් හරි. මෝඩයොත් වයසට යනවා ඒත් දුක ඔයාල දාන ඡන්ද නිසා අපි වගේ ලමයිනුත් ඉස්සරහට විඳවන එක 😪😭
@@induwara_music. මට හම්බ වෙලා තියෙන සමහර මිනිස්සු ඉන්නව. Grandpass වල මම කාලයක් හිටිය. එහේ තමයි රටේ කොල පාට පක්ශ වලට වැඩිම මනාප හම්බ වෙන පලාත. කොටිම්ම කිව්වොත් එහෙ තමයි රටේ ඉන්න හොදම ගව සම්පත ජීවත් වෙන පලාත. ඒ අයගෙ විශේෂත්වයක් තියනව. ඒ අය හරි ආසයි අනුන්ට මෝඩයා කිය කිය පොදි ගැහි ගැහි හිනා වෙන්න. රටේ වැඩිහිටි බහුතරයක් තමන් දන්නෙ දේ තමයි හරිම දේ කියල හිතන් ඉන්නෙ. හොද වෙලාවට අපේ දෙමව්පියො වත් හොද නරක මේකයි කියල නිවැරදිව කියල දුන්නෙ නැත්තම් අපිත් ගව සම්පතේ කොටස් කාරයො වෙනව අපි දන්නෙවත් නැතුව 🥲
Thnx Sahodaraya
AKD 😎😎 වචන නෙවෙයි, වෙඩි again වෙඩි
👏👏👏
සහෝදර සහෝදරියනි ඇයි මේ මනුෂ්‍යයා එදා කිව්ව දේ තේරුම් ගන්න මෙච්චරම ප්‍රමාද වුනේ.රට බංකොලොත් වෙලා චප්ප චපිරි වෙනකන් හෙළජාතික අභිමානේ කිය කියා හිටියා නේද.
එදා කියපු දේ අදත් එලෙසම.👍👍👍👍
විමල් හිටියනම් අද , රටේ අගමති වෙන්නත් තිබ්බා 2024 NPP ආණ්ඩුවේ. කොහෙද රාජපක්ෂ කේජු කන්න ගියානේ යෝදයා
අපේ වැඩිහිටියෝ මේවා කලින් තේරුම් ගත්තනම් අපේ තරුණ ජීවිත මීට වඩා ලස්සන වෙන්න තිබුනා 😢
#හමුදාව ට එදා සලකපු විදිය
වැඩ්ඩෙක් තමයි ඉතින් ❤
දේශපාලකයාට සැමවිටම මුහුණත් දෙකකි. බලය ලැබෙනතුරු ඔහු දුප්පතාගේ හිතවතා ය, දුක අහන දෙවියෙකි, ප්‍රශ්නවලට විසඳුම් කෝටියක් ඔහු සතුය, අසන්නන් හැඟුම්බර කරවන, කතාවට දක්ෂයෙකි. බලය ලැබුණු පසු ඔහුට මිනිසුන් අමතකය, දශක ගණනාවක් තිස්සේ හැබෑ කරගන්නට බැරිවූ තම ජීවීතයේ ඉලක්ක වසර 5ක් තුළ ලබා ගැනීම ඔහුගේ එකම කාර්යය වෙයි.
දෙයියනේ මෙහෙම හරි අපි බේරුනා පුදුමයි. ආයේ නම් මෝඩ වෙන්නේ නැහැ
අනේ ඇ විමල් ඔයට වැරදුනේ.
මාලිමාවට ජය වේවා
💪💪💪💪💪💪💪
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👌👌👌👌
අහෝ වීරවංශ නොදිටි මොක්පුර !
virul yanna one video
සදාචාරය සාධාරණත්වය වෙනුවෙන්
2024/8/21
මේවා අහන්න දෙන්න තිබ්බා නම් රටේ ඔක්කොටම
❤
උතුරු නැගෙනහිර වෙන් කරන්න 😂
ඒක මහිනද කරන්නෙ නැති නිසා jvp එක සහ වාසුදේව උසාවි ගිහින වෙන කලා. ඊට කලින් ltte එකෙ අවශ්‍යතා වෙනුවෙන් උතුර සහ නැගෙනහිර තනි පාලන එකකයක හැටියට පාලනය වුනේ
Supiri kathhawa
එදත් එහෙමයි අදත් එහෙමයි ප්‍රතිපත්තිනම් ප්‍රතිපත්ති
Ado maru 🎉
Me video share karaoalla
2025 unta balanna
2024 බලනවද මේක
Mahindata me wenakam puka dunna un enna balanna me paththata meka hodai kiyanne nathuwa thope wahal kama danda nathi une ballanta lajjai me rata vinasa wenakam idala dan thopi meka hodai araka hodai kiyanna epa thopi wage kalakanni hinda thamai me ratata mehema une kiyala adapalla
විමලාවතී ඉන්න හැටි බලකෝ 🤣
😮😮😮😮😮😮😮😮😮😮😮
මෙි ටික ඒ කාලේ තේරුම් ගන්න පුලුවන් උනානම්
Lapayane Mahindalawa genawe,,, Kohomath e kale idanma jeppo kale boradiye malubana ekai.
ඕ ලපයලා මහින්දව ගෙනාපු හින්දා තමා අද තොපේ පොනිලටයි පුතානෝටයි උතුරෙ ජන්ද ටිකෙන් ජනාධිපති හීන දකින්න පුලුවන්...
මේකේ කලින් වීඩියෝ එකත් බලලා ඉදහන්. මහින්දයා ජනාධිපති උනේ නැත්තං එවෙලේ රනිලා ජනාධිපති වෙලා රට බෙදන නිසා මහින්දයා ගෙනාවා කියලා කියලා කියන්නේ අනුර
up
👋👋👋👋👋👋👋👋👋
💖💖🕊️
❤❤❤
True people ❤
❤️❤️
Ane me modaya kaiyanayaka ma tama😂😂😂😂😂
තෝනම් කාලකන්නීයේක් මයී😂
Moda hutha katawaghena hitpn
චන්දෙට හොර අකවුන්ට් හදන් දූශීත දේශපාලුවන්ට කඩේ යන උබල වගේ වැරැද්ද දැක දැක හොරැන්ටම කඩේ යන ඇවුන් රටටම සාපයක්..! 🤮
මාස 07ක් පරණ එජාප-ශ්‍රිලනිප-පොහොට්ටුව-සජබ සොර නඩයේ Fake Account එකකි.
මෝඩයෙක් වෙන්නෙ කොහොමද යකො අනුරාදපුරෙ පොඩි පවුලකින් රජයෙ කැම්පස් එකකට ගිහින් applid,pure,statistics කරහම 😂.
තෝන රට හරකා😂
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Up❤
#මාලිමාවටකෝටියක්
#මාලිමාවටකෝටියක්
#මාලිමාවටකෝටියක්
#මාලිමාවටකෝටියක්
#මාලිමාවටකෝටියක්
#මාලිමාවටකෝටියක්
#මාලිමාවටකෝටියක්
#මාලිමාවටකෝටියක්
#මාලිමාවටකෝටියක්
#මාලිමාවටකෝටියක්
😢😢😢
❤ Akd ❤ jvp ❤ NPP ❤ 🧭 ❤
2024 ❤❤❤
Up
2024 මේක බලන අය කෝ
waiting sep 21
#npp
#jvp
#2024
AKD
❤️🩹
අද ජජනාධිපති ❤️
🙂
Npp❤
2024
Npp👍👍
ane uba ammata kelawanna ohoma innawanam hoda Udine vitharai yatine salli kanawa ekane duka ara maruna kollo tika thopitha sapa karavee
පල යන්න
88/89 ගැන කියවන උන්නම් සාපයක් 🤮
පල කාලකණ්ණියා යන්න
NPP කැම්පේන් එම්කට න්‍යායාත්මකව නම වැටුණු හැටි
th-cam.com/video/uUEOYeQFnms/w-d-xo.html
@SLVLOG
oun.thama.kawe.dunna.mamah